බණින කොට අහගෙන ඉන්න... | Most Ven. Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 143

  • @Shalika-ti4io
    @Shalika-ti4io 3 หลายเดือนก่อน +46

    අහිංසක ජීවිත තුළට උතුම් ධර්ම මාර්ගය විවර කර දුන් මේ යුගයේ පහළ වූ අප කාගෙත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් ගුරු දෙවිදුන් නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා බොහෝ කාලයක් බොහෝ දෙනාගේ සිත සුව පිණිසම වැඩ සිටීව මාගේ ගෞරවණීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 หลายเดือนก่อน +26

    අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @sithumi7522
    @sithumi7522 23 วันที่ผ่านมา +1

    අපෙ ලොකු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා !!!🙏🙏🙏🙏නිදුක් නිරෝගී සුවය සැලසේවා...

  • @nalinprematathna1966
    @nalinprematathna1966 9 วันที่ผ่านมา

    Saadu..
    Saadu....
    Saadu......
    Siyalu sathwayo niduk vethvaa
    Nirogi vethvaa
    Suwapath vethvaa
    Dukin mideth vaa
    Sepathata path vethvaa
    Sandra dukin mideth vaa...... !!!

    • @UthumSathpurushaAsura982
      @UthumSathpurushaAsura982  9 วันที่ผ่านมา

      සංසාර දුකින් මිදෙත්වා... උතුම් තෙරුවන් සරණයි...

  • @dilanisiriya5662
    @dilanisiriya5662 3 หลายเดือนก่อน +11

    එක ගුණ දර්මයක් හරි වැඩුවනම් ඒ කල්‍යාණ මිත්‍ර ගුරුදෙවිදුන් නිසාමයි.සාදු සාදු මහ සංඝරත්නය ට නමස්කාර වේවා

  • @kanishkasadaruwan4572
    @kanishkasadaruwan4572 หลายเดือนก่อน +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @SawaniUpeksha-b5b
    @SawaniUpeksha-b5b 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PkSwarnalatha-g6r
    @PkSwarnalatha-g6r 15 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @gayaniperera4243
    @gayaniperera4243 3 หลายเดือนก่อน +7

    උතුම් සම්මා සම්බුදු සසුන නැවත නැවත ත් නගා සිටුවීමට ඔබ වහන්සේ ගන්න මේ උත්සාහ ය ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 หลายเดือนก่อน +5

    අනේ මම කොයිතරම් වාසනාවන්තයිද..මේ තරුන කාලෙදිම මට උතුම් කලණ මිතුරන් මුන ගැසුනා.හරිම නිදහස් මගෙ ජීවිතේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumudunanayakkara5129
    @sumudunanayakkara5129 2 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 3 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු.! පින්වන්ත ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා. !

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 3 หลายเดือนก่อน +1

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබේවා.තෙරැවන් සරණයි.දෙවිරැකවරණයි.සාදු සාදු සාදු .🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 หลายเดือนก่อน

    නමෝ Buddhaya 🙏🙏🙏🙏🙏 saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා saadu saadu saaaa 🙏🙏🙏🙏🙏 🪔🪔🪔🪔🪔☸️☸️☸️☸️☸️

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 หลายเดือนก่อน +3

    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏
    දවසේ ලැබුණු පින්වත් අවවාදය ......
    පින්වත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවණය ලැබේවා 🙏
    නමෝ බුද්ධාය 🙏☸️🙏

  • @nimeshikapiumali5111
    @nimeshikapiumali5111 3 หลายเดือนก่อน +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු...🙏🙏🙏

  • @DarshanaPradeep-wl2dz
    @DarshanaPradeep-wl2dz 3 หลายเดือนก่อน +3

    සාදු සාදු ඔබ වහන්සෙ නිදුක් වෙවා නිරෝගී වෙවා සාදු සාදු

  • @nilanganichampa4399
    @nilanganichampa4399 2 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 หลายเดือนก่อน +1

    Apage lowuthura samma sambudu Rajananwahanseta Mage namaskaraya wewa 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻💐💐💐💐☸️☸️☸️ Theruwan saranayi ape hamuduruwane, ape Loku swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 3 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏pinwath ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..සිත සුවපත් wena utum ධර්මය desanawak ..mage සිත tulata කිසිම vitataka කේන්තිya සැකය එන්න epa ..mta aaa සියලුම මොහොතක utum ධර්මය සිහිපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DuminduSaranga
    @DuminduSaranga 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය🙏තෙරුවන් සරනයි🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 3 หลายเดือนก่อน +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 3 หลายเดือนก่อน +1

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 3 หลายเดือนก่อน

    අතරමං වූ සංසාරේ ඉන්නා අපිට මෙලෙස ධර්මය දේශනා කරනා ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා. 🙏 නමෝ බුද්ධාය!! 🙏🙏🙏

  • @DamayanthiGoonesekere
    @DamayanthiGoonesekere 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කරන මේ ශාසනික සේවයට මාගේ නමස්කාරය වේවා❤
    🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය❤

  • @Shehara19
    @Shehara19 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ....🙏✨

  • @DevindikaThilini
    @DevindikaThilini 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 3 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..මම හැම පොහොය දිනකම හුණුමුල්ල මහමෙව්නා මෙත් සිසිල භාවනා අසපුවේ සිල් සමාදන් වෙනවා..එදිනට මෙවෙනිම උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rangaudeni4834
    @rangaudeni4834 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදූ

  • @MalliekaMalli
    @MalliekaMalli 3 หลายเดือนก่อน

    සාධු.සාධු.සාධු
    ..පීන්වත්..ඔබ.වහන්සෙට.දීර්ගායුෂ.ලැබෙවාතෙරුවන්.සරනයී..මාගෙ.නමස්කාරය.වෙවා.සාධු🎉🎉🎉🎉🎉.සාධු🎉🎉🎉🎉🎉🎉.සාධු

  • @ManuManu-tz4uk
    @ManuManu-tz4uk 3 หลายเดือนก่อน

    Oba wahanseta theruwan saranai ..🙏🙏🙏🙏🙏🙏

  • @ChamilaRajapaksha-d3o
    @ChamilaRajapaksha-d3o 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @SR-gu7pt
    @SR-gu7pt หลายเดือนก่อน +1

    🙏🙏🙏😇✨

  • @chandanilakmali3698
    @chandanilakmali3698 3 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 3 หลายเดือนก่อน

    සාධු සාධුු සාධු 🙏🙏🙏

  • @chethanaKumari-dr2sy
    @chethanaKumari-dr2sy 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌷🌷

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 2 หลายเดือนก่อน

    Pinwath Loku suwmin wanse niduk wewa nirogi wewa diraga ayu lbewa namo buddaya 🙏🥰🙏

  • @RumeshaWeerasingha
    @RumeshaWeerasingha 3 หลายเดือนก่อน

    සාධු ! සාධු ! සාධු !

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 3 หลายเดือนก่อน +1

    Saaduu..saaduu..saaduu.

  • @charithjayawardana3891
    @charithjayawardana3891 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nipun8519
    @nipun8519 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @lakmaliirangani9256
    @lakmaliirangani9256 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeekaHettiarachige
    @NadeekaHettiarachige 3 หลายเดือนก่อน

    🏵️🙏🙏🙏🙏🙏🙏🏵️

  • @thisaradeshapriya6199
    @thisaradeshapriya6199 2 หลายเดือนก่อน

    සම්පූර්ණ දේශනාව අහන්නෙ කොහොමද

    • @UthumSathpurushaAsura982
      @UthumSathpurushaAsura982  2 หลายเดือนก่อน

      යම් යම් හේතූන්නිසා දේශණා කොටස් වශයෙන් මෙහි සකසා පළකෙරේ... එබැවින් අප සමග ම රැඳී සිටින්න... ඉදිරියේදී අනෙක් කොටස් ශ්‍රවණය කළ හැක... උතුම් තෙරුවන් සරණයි...

  • @sewminirajapaksha7473
    @sewminirajapaksha7473 7 วันที่ผ่านมา

    සම්පුර්ණ ධර්ම දේශනයෙ link eka dennako

    • @UthumSathpurushaAsura982
      @UthumSathpurushaAsura982  7 วันที่ผ่านมา

      මේවා දේශනාවල විස්තරවෙන අමතර සදහම් කරුණු... කුඩා කොටස් ලෙස ඔබවෙත ගෙන ඒමයි අප නාළිකාවෙන් සිදුකෙරෙන්නේ... මේවා අන්තර්ජාලයෙන් හමුවී නැත... ඔබට පහසුවෙන් ශ්‍රවනය කිරීම පිණිස මෙසේ සකස් කර නිර්මාණය කර ගෙන එමි... උතුම් තෙරුවන් සරණයි...

  • @sachininisansala964
    @sachininisansala964 2 หลายเดือนก่อน

    හාමුදුරුවනේ mata godka naraka puruddk tiyenwa mata kauruharu bennot mat a kenata bennm mata e kena ekk hithe kisima tarahak nee at mn iwasala kata wahagena hitiyot eya gena hithe tarahak athi wenawa 😒 atakota hithe tiyenwane tarahk ekata mokdd karann oni

    • @UthumSathpurushaAsura982
      @UthumSathpurushaAsura982  2 หลายเดือนก่อน

      ඔබගේ ගැටළුව විසඳා ගැනීමට ඔබට සමීපතම මහමෙව්නාව භාවනා අසපුවකට ගොස් පැවදි පින්වත් ස්වාමින්වහන්සේ නමක් මුණගැසී විසඳා ගන්න... එහි යනවිට පිරිමි කෙනෙක් සමග යන්න අමතක කරන්න එපා... එයට හේතුව පින්වත් ස්වාමින්වහන්සේලා ස්ත්‍රීන් සමග තනිව කථා කළහොත් උන්වහන්සේලාට ඇවතක් සිදුවන බැවිනි... එනිසා අප ධර්මයේ හැසිරෙන්නන් වශයෙන් පින්වත් ස්වාමීන්වහන්සේලාට ධර්මයේ හැසිරීමට අනුග්‍රහ කළයුතුයි... ඒවාගේම අප අවට සිටින සියළු ගිහි පැවදි සියල්ලන්ටම ධර්මයේ හැසිරීමට අනුග්‍රහ කළ යුතුයි... උතුම් තෙරුවන් සරණයි...

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🪷🪷🪷

  • @kalumjayawardana4352
    @kalumjayawardana4352 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා sadu sadu sadu theruwan saranai 🙏🙏🙏

  • @ManushiHarshika
    @ManushiHarshika 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌸🌸🌸

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 3 หลายเดือนก่อน +1

    අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @salindaprasanga7985
    @salindaprasanga7985 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @gayanibalasooriya1603
    @gayanibalasooriya1603 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomawinrock2993
    @anomawinrock2993 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @MAli-xc7ie
    @MAli-xc7ie หลายเดือนก่อน

    ☸️☸️☸️🪔🪔🪔🌸🌸🌸🙏🙏🙏

  • @NadeekaHettiarachige
    @NadeekaHettiarachige หลายเดือนก่อน

    🌺🙏🙏🙏🙏🙏🌺

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @SanjuGamage-vb6jz
    @SanjuGamage-vb6jz 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @menurishi4856
    @menurishi4856 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajanaperera8845
    @sajanaperera8845 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @SriyaniChandralatha-u2g
    @SriyaniChandralatha-u2g 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @flaviapereira9431
    @flaviapereira9431 14 วันที่ผ่านมา

    🙏🙏🙏