කි.මි. 3.5ක් පීනා දූපතක වෙසෙන අලි ජෝඩුව - Discover Sri Lanka - | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini #aurvedicmethods
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 638

  • @CharityDeA
    @CharityDeA 7 หลายเดือนก่อน +210

    තේරුම් ගන්න බලන්න මිනිසුනේ ... ලස්සනට ජීවත් වෙලා අනිත් සතුන්ටත් ලස්සනට ජීවත් වෙන්න ඉඩ දෙන්න ... 🙏 LIVE AND LET LIVE … 🙏❤️🇱🇰

    • @studiochithrakala2340
      @studiochithrakala2340 7 หลายเดือนก่อน +3

      aniwaryenma. me tikadenatath jiwithaya nethiwena wedak tama me minissu mewa ratata pennala karanne...mkda dalawalata peretha heththath mewa balanawa athine..

    • @ParameeParthana-jn7kw
      @ParameeParthana-jn7kw 7 หลายเดือนก่อน +2

      😊

    • @user-it6rw2yi8m
      @user-it6rw2yi8m 7 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත 👍👍👍

    • @princyjeewangaranasingha1551
      @princyjeewangaranasingha1551 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 7 หลายเดือนก่อน +157

    පව් මේ අසරණ සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්නෙ නැ . මිනිස්සු තමයි උන්ගේ වනාන්තර ආක්‍රමණය කරලා තියෙන්නේ .

    • @IsuruMgsm
      @IsuruMgsm 7 หลายเดือนก่อน +4

      දැන් මෙතනට වෙන්නෙත් ඒක තමා

    • @ajithjayathilaka5066
      @ajithjayathilaka5066 7 หลายเดือนก่อน +2

      ගේවල් කෝහේද ඔයාගේ ඔයා වනජිවි එකට ගිහින් උන් ගෙනැල්ලා ගේදොර හාදාගන්න කෝලබ බයියන් දන්නැ ඔවගේ රගේ මෝඩ චුන් එපා බන්

    • @laksirirupasinghe2991
      @laksirirupasinghe2991 7 หลายเดือนก่อน +4

      ඇත්ත කතාව මාත් ඔයාට එකඟ යි....අමුතු මිනිස්සු ඉන්නේ ලංකාවේ 😢😢..

    • @somawgk4778
      @somawgk4778 7 หลายเดือนก่อน

      ​@@laksirirupasinghe2991අමුතු කියන්නේ අැත්ත විකුනගන කනව එ් අහිංසකයංට ඉන්න දෙන්නෑ කකුල් දෙකෙ සත්තු සත්ව අයිතීන් වනනාතර විනාස කරල 😮

    • @priyagalhenage6377
      @priyagalhenage6377 7 หลายเดือนก่อน

      Kos gas plant karanna elephant la ta kanna. Paw me sathu. They need tons of food.

  • @oshadidewni8116
    @oshadidewni8116 7 หลายเดือนก่อน +29

    ආයේ ඒ දූපත බලන්න මිනිස්සු නොගියාට නම් කමක් නැහැ. එයාලා නිදහසේ ඉදීවි එතකොට. බුදු සරණයි ♥️

  • @chathukumudu
    @chathukumudu 7 หลายเดือนก่อน +140

    මොනවා වුනත් ගිය ආත්මෙ හොදට tour ගිය දෙන්නෙක් 😋😋😋😋

  • @CharityDeA
    @CharityDeA 7 หลายเดือนก่อน +65

    මේ අපේ අලි සම්පත ආදරෙන් රැක බලාගත්තොත් එතනයි ලංකාවේ ඩොලර් උල්පත ... තේරුම් ගන්න බලන්න මිනිසුනේ ... ලස්සනට ජීවත් වෙලා අනිත් සතුන්ටත් ලස්සනට ජීවත් වෙන්න ඉඩ දෙන්න ... 🙏 LIVE AND LET LIVE … 🙏❤️🇱🇰❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 7 หลายเดือนก่อน +172

    මේ සත්තුන්ට ඒ සත්තුන්ගේ නිදහසේ ඉන්න ලැබේවා. මිනිස්සු මෙතනට යන්න එපා.

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

    • @somawgk4778
      @somawgk4778 7 หลายเดือนก่อน +3

      එ්ක පස්සෙනුත් ගිහිං නේ😢😢😢

  • @sriyakumari4314
    @sriyakumari4314 7 หลายเดือนก่อน +127

    එයාලගේ නිදහසේ ඉන්න ලැබේවා ...කිසිම කරදරයක් nowewa ...adarniya අපේ අලි සම්පත් රැක දේවා ..දළදා samidune ....❤❤❤❤❤❤❤❤❤

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 7 หลายเดือนก่อน

      බෞද්ධ උන් තමයි අලි මරන්නේ 😂😂

    • @dananjathathsara5602
      @dananjathathsara5602 7 หลายเดือนก่อน

      ​@@harshanakaluaggala5755kristhiyan ayath maranawa 😂

    • @kavindulakshan859
      @kavindulakshan859 7 หลายเดือนก่อน +5

      ​@@harshanakaluaggala5755 පටු චින්තනයක් තියන අන්තවාදියෙක්. 😂 හෝර්ටන් තැන්නෙ එක තැන විනෝදෙට විතරක් අලි දාහක් මැරුවෙ උබලයි අප්පච්චිලා. බෞද්ධ මිනිස්සු නෙවෙයි අලි මරන්නේ අබෞද්ධ මිනිස්සුයි අලි මරන්නෙ. දැන් පටු අන්තවාදී චින්තනයක් තියන නිසා බෞද්ධ කියනකොටම මතක් වෙනවා ඇත්තෙ සිංහල. 😂

    • @DilipSirisena
      @DilipSirisena 7 หลายเดือนก่อน +3

      මේව උඩදාල පෙන්නුවහම උන් ඉතුරු වේවි.....සොරි තමයි! 😢😢😢

    • @iswaragekusum9996
      @iswaragekusum9996 7 หลายเดือนก่อน +3

      තොපිට පෙනෙන ඒව ඔක්කෝ ම දමන්නෙ😡
      ඒ අලි ත් ඉඳල හමාරයි

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 7 หลายเดือนก่อน +63

    බුදු සරනයි පැටව්නේ❤❤❤පරිස්සමෙන් ඉන්න

  • @user-nl4ku8dn5r
    @user-nl4ku8dn5r 7 หลายเดือนก่อน +337

    ඔහෙලා එපාම වෙළා ආවේ,මෙහෙ නාවට කමක් නෑ,

    • @dewmialwis4188
      @dewmialwis4188 7 หลายเดือนก่อน +12

      සහතික යි

    • @cmax.2254
      @cmax.2254 7 หลายเดือนก่อน +8

      අත්ත ❤

    • @siridaththawanniarachchi6605
      @siridaththawanniarachchi6605 7 หลายเดือนก่อน +46

      මේවා ප්‍ර්සිද්ද කරන්න.එපා..
      අපේ රටේ ඉන්නෙ නරුම පාපතරයො....ඒ මෙලෙච්චයන් ගෙන් ඈත් වෙලා උන්ට ආරක්සිත ව.ඉන්න දෙන්න..මාද්‍ය් වලින් තමයි උන් දැන ගන්නෙ ..මෙතන ඉන්න බව..
      අපි ව දැනුවත් කරත්.සතුන්ගේ ජීවිත අනතුරේ

    • @Dilshara-qo5zf
      @Dilshara-qo5zf 7 หลายเดือนก่อน +20

      දෙන්නගෙම ගෙවල් වලින් කැමති නැල්ලු😅

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 7 หลายเดือนก่อน +11

      ඒකනෙ ඉතිං මෙහාටත් ආවද අප්පා.

  • @KaVidU21
    @KaVidU21 7 หลายเดือนก่อน +52

    දැන් ඔකත් පෙන්නුවා අලි බලන්න ගිහිං එතනත් සත්තුන්ට නැති කරනවා

    • @dewmialwis4188
      @dewmialwis4188 7 หลายเดือนก่อน +5

      ඒකනේ අප්පා 🥺🥺🥺🥺

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน +1

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 7 หลายเดือนก่อน +20

    එයාලගේ නිදහසේ එයාල හිටපුවාවේ එහෙටත් ගිහිල්ලා උන්ට ඉන්න දෙන්නැතිවෙයි දෙපා සත්තු❤❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 7 หลายเดือนก่อน +26

    ඒ සතාට ඉන්න තැන එපා වෙලා තමයි මෙච්චර දුර අවිත් තියෙන්නෙ , එයාලට නිදහසේ ඉන්න දෙන්න,හොයාගන ගිහින් මේවා ප්‍රසිද්ධ කරනවට මං නම් පුද්ගලිකව කැමති නැ ,මොකද හැමෝම හොයන්නේ නිදහසනේ,,❤❤❤❤

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @maneeshalasith6344
    @maneeshalasith6344 7 หลายเดือนก่อน +39

    පොඩි කාලේ ඉදන් ස්වභාදහම ගැන කියලා දුන්නේ රූපවාහිනීය . බොහොම ස්තුතියි ❤

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d 7 หลายเดือนก่อน +11

    එන්න එපා තිරිසන් මිනිස්සු අතරට...... දුපතටම වෙලා ඉන්න... ඔබ දෙපල.... බුදුසරණයි..... 💕💕💕💕💕

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9b 7 หลายเดือนก่อน +37

    එතනවත් උන් නිදහසෙ ඉන්නවා නම් හොදයි බුදුසරනයි❤ අලි යාලුවෙ❤

  • @ashajayasinghe5506
    @ashajayasinghe5506 7 หลายเดือนก่อน +18

    එ අස්සෙ රිංගන්න යන්නෙ මොකටද මිනිස්සු.කුරුල්ලො.අලි ඇත්තු දැකල නැතුවද.කැලෑවල් අස්සෙ රිංගල කරන්නෙත් වද දෙන එක එයාලගෙ නිදහස නැති කරල.මිනිස්සුන්ගෙ ඇස් වලින් හැංගිලා තියන තාක් හැමදේම ආරක්ශිතයි මිනිස්සු පය තිබ්බ නම්.එතන ඉවරයි😢

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 7 หลายเดือนก่อน +29

    අපි උනත් කැමති තමයි නොමිනිස්සුත් එක්ක ඉන්නවට වඩා නිදහසෙ ඉන්න .මොනවා උනත් එ සත්තු එහෙම හරි ජිවිත බෙරන් ඉන්න එකම ලොකු දෙයක්

  • @hasithgamage7886
    @hasithgamage7886 7 หลายเดือนก่อน +47

    එතනවත් පාඩුවේ ඉන්න දුන්නොත්😥🙏❤

    • @dewmialwis4188
      @dewmialwis4188 7 หลายเดือนก่อน +2

      දැන් කියන්න බෑ 🥺🥺🥺

    • @hasithgamage7886
      @hasithgamage7886 7 หลายเดือนก่อน

      @@dewmialwis4188 ඔව් දැන් භයයි😔

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 7 หลายเดือนก่อน +14

    ඔබ සියලු දෙනා සුවපත් වේවා .ආරක්ෂාවේවා!...අලි පැටව් ටික ටත් ආදරෙයි.

  • @chamirak
    @chamirak 7 หลายเดือนก่อน +17

    එක එක ඒවට මේවා දාලා ඒ සත්තුන්ට නිදහසේ ඉන්න තියන තැන නැති කරන්න එපා.ඔබ තුමා එහෙම කරාම ලොකු පවක් සිදුවෙනවා ඔබ තුමාට.

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

    • @chamiladissanayake6462
      @chamiladissanayake6462 7 หลายเดือนก่อน

      True, try are trying to live alone...why people trying to disturb them..that is animals live, I think this video will be a thread their lives now... specially for elephants...

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 7 หลายเดือนก่อน +31

    එයාලට පාඩුවේ ඉන්න දෙන්න. එයාලgeth අවසානය. Ape මිනිස්සු
    මෙයාලා wa විනාශ කරයි . හරිම ජරා වැඩක් කරේ .

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @stillstudent2000plus
    @stillstudent2000plus 7 หลายเดือนก่อน +16

    අපි එක්ක ඉන්න බැරුව නිදහසේ ඉන්න ගියාම එතනටත් යනවා.තව ටික දවසකින් කියයි අර ඇත් පැටියාගෙ දල දෙක නැ කියලා😪

    • @gkkandy2014
      @gkkandy2014 7 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත

  • @NandanaGayani-ir5ph
    @NandanaGayani-ir5ph 7 หลายเดือนก่อน +28

    ජාතික රූපවාහිනි අනේ ප්ලීස් උන්ගේ පාඩුවේ හිටපුදෙන්
    ඔයාලා වාර්තා නොකරත් උන් නිදහසේ ජීවත් වෙනවා

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @dilupamanori637
    @dilupamanori637 7 หลายเดือนก่อน +25

    අපිටබ පාඩුවේ ඉන්න දෙන්න.
    අපි මිනිසුන් ට බයයි.

  • @Hasthi_Thejasa
    @Hasthi_Thejasa 7 หลายเดือนก่อน +5

    එයාලට නිදහසේ ඉන්න දුන්නනම් තමයි හොද.

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 7 หลายเดือนก่อน +14

    කවුරු හරි ඔය දූපතේ hotel එකක් දාන්න උත්සාහ කරන්න පුළුවන් ඔය වගේ prasidda කළොත් .අපේ රටේ ඉන්න majara deespaalakayan.නිමල් මහත්තයා බලා ගෙන

  • @user-cy1gw4bh7d
    @user-cy1gw4bh7d 7 หลายเดือนก่อน +18

    උං හැංගිලා හරි බලන්නේ මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න

  • @natureloversiw
    @natureloversiw 7 หลายเดือนก่อน +5

    මේවා පෙන්නලා ඊලගට දූපතට යන්න හදයි යූ ටියුබ් කාක්කෝ.හැංගිලාම හිටපුවාවේ.♥️

  • @RupaNandani
    @RupaNandani 7 หลายเดือนก่อน +8

    දැන් ඔය දූපතටත් මොන නස්පැත්තියක් වෙයිද දන්නෑ.ඒ තරම්ම මිනිස්සු කුරිරුයි.අවදානයෙන් ඉන්න.පරිස්සම් කරගන්න අපේ සම්පත්.🙏

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +9

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️⚔️🎆⚔️🎆⚔️🎆⚔️🎆💙💙

    • @user-qs7jm1ki1u
      @user-qs7jm1ki1u 6 หลายเดือนก่อน +1

      Thamunta wena vadak na vage neda ...

  • @sagarikajayawickrama5358
    @sagarikajayawickrama5358 7 หลายเดือนก่อน +5

    හරි ලස්සනයි එයාල.නිදහසේ ඉන්න ඈතට ගිහින් කොච්චර සුන්දරයි ද ❤❤❤

  • @manorimendis8205
    @manorimendis8205 7 หลายเดือนก่อน +5

    මේ වගේ තැන් පෙන්නන්න එපා මේ අහිංසක සත්තුන්ගේ ජීවිතවලට ඒක තර්ජනයක් අපේ රටේ නරුම මිනිස්සු මේ සතුන්ට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ

  • @Lankan_world
    @Lankan_world 7 หลายเดือนก่อน +12

    ලස්සනට කරදරයක් නැතුව ඒ සත්තුන්ට නිදහසේ ඉන්න තිබුනොත් ඒ ඇති...වනජීවී නිලදාරීන් ඒ පිලිබද වැඩි අවදානයක් යොමු කල යුතුයි....❤❤❤

  • @chandikasaparamadu13
    @chandikasaparamadu13 7 หลายเดือนก่อน +11

    දැන් මේ ඇතාගේ ජීවිතය අනතුරේනේ.

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @Sandakathmini01
    @Sandakathmini01 7 หลายเดือนก่อน +10

    කොහේද කොහේද අපේ ලොවක්

    අපට නිදහසේ ඉන්න තැනක්

  • @jeewaka59
    @jeewaka59 7 หลายเดือนก่อน +26

    එනවිට වැස්ස අප සතුටට පත් වූවා
    ගංගා ඇල දොල පිරී මහ සාගර වූවා
    නරයන්ගෙන් බේරීමට මේ දූපතෙ තනි වූවා
    ඒත් අනේ නෑ ඉන්නට දෙන්නේ කරුමය කිම වූවා
    මොකදෝ අම්මේ මේ මිනිසුන්
    අප කොහි සිටියත් එන්නේ
    මට නම් නෑ වැටහෙ න්නේ
    කියා දෙන්න අම්මේ අලි පැංචා විමසන්නේ
    මේ දූපතකට ඇවිල්ලත් අපට පාඩුවේ ඉන්න නොදෙන්නේ ඇයි අම්මේ මේ මිනිසුන්
    මීට ඇත්පැංචා

    • @dewmialwis4188
      @dewmialwis4188 7 หลายเดือนก่อน +1

      🐘🐘😢😢😢😢😢😢අයියෝ 😢😢😢😢

    • @liyanagedilhani1644
      @liyanagedilhani1644 หลายเดือนก่อน

      😔😔😔😔😔😔

  • @beetanandani243
    @beetanandani243 7 หลายเดือนก่อน +30

    මේ අසරණ සතුන්ට නිදහසේ ඉන්න දීපල්ලා තිරිසක් මිනිස්සු

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 7 หลายเดือนก่อน +17

    සොබාදහමේ අපූර්ව නිර්මානයක් ❤

  • @dewmialwis4188
    @dewmialwis4188 7 หลายเดือนก่อน +6

    දැන් ඉතින් මයේ මැණිකලට වෙන දුපතක් හොයා ගන්න වෙයි වගේ 🐘🐘💕💕💕💕❤️❤️❤️❤️🥺අනේ ඇයි එයාලට ඉන්න තැනක ඉන්න දෙන්නේ නැත්තේ.... ඔය නම් ගිහින් තියෙන්නේ ම දෙපා සතුන්ගෙන් ගැලවෙන්න 😢😢😢😢

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @Srilankajs47
    @Srilankajs47 7 หลายเดือนก่อน +10

    මිනිස්සු නිදහසේ සතෙකුටවත් ඉන්න දෙන්නෙ නෑ එව්වා පෙන්න පුවහම වෙන්නේ ඔය සත්තු මරලා දළ ගන්න එක නෙමෙයිද 😢😢😢😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +8

    අනේ,ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🙏🙏🙏🙏

  • @user-wj2xu2br5e
    @user-wj2xu2br5e 7 หลายเดือนก่อน +5

    වාර්තා කරල පෙන්නුව වගෙ නෙමෙයි , එ ඇත් පැටියගෙ ජීවිතයත් අනතුරෙ, වාර්තා කරන්න කලින් හිතන්න ඕන මෙක පෙන්නූවහම ඒ සත්තුන්ගෙ ජීවිත අනතුරේ කියල ,,

  • @kavindamadusanka7905
    @kavindamadusanka7905 7 หลายเดือนก่อน +17

    ඔතන ඔය දෙන්න විතරක් නේමේයි ඉන්න දැන් ලගක ඉදන් 10/ වීතර ඒනවා උදේට වැඩට යනකොට හැමදාම දකිනව ☺️

  • @athveediya82
    @athveediya82 7 หลายเดือนก่อน +6

    කාලකණ්ණි මිනිස්සු දැං ඔතනටත් යන්න පටං ගයිද..🤬

  • @achalaamukotuwa831
    @achalaamukotuwa831 7 หลายเดือนก่อน +6

    උන්ට පඩුවෙ ඉන්න දුන්නා නම් හරි.දැන් අලි පිනනවා බලන්න යයි

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @WasanthanGimhan-lr8gb
    @WasanthanGimhan-lr8gb 7 หลายเดือนก่อน +39

    පට්ට ලස්සන පොට් එක..ඔතනට ගිහින් නැවතිලා බලන්න දෙන්න හොඳ නෑ කාටවත්..ඔය දූපතට අලි පීනල ගිහින් නැවතිලා ඉන්න එක තමයි පට්ට ලස්සන..සන්චාරකයොන්ට දූපතට යන්න දුන්නොත් විනාශ වෙනව සුවර්..

    • @dewmialwis4188
      @dewmialwis4188 7 หลายเดือนก่อน +6

      දැන් ඉතින් ඉවරයි 😮😮😮😮

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

    • @ramisha3270
      @ramisha3270 7 หลายเดือนก่อน

      අයියෝ ඉවරයි😢

    • @moshe9507
      @moshe9507 7 หลายเดือนก่อน

      Ow den ithin iwarai

  • @Dilru6666
    @Dilru6666 7 หลายเดือนก่อน +4

    මේ සත්තුන්ගේ ජීවිත අනතුරේ දැම්මා ... උන්ට නිදහසේ ඉන්න ඉඩ දෙන්න ... නැත්නම් අපේ හැත්ත ඕක බලන්න ගිහින් ඔතනත් විනාශ කරලා සතුටින් හරි ඉන්න ඒගොල්ලන්ගේ ජීවිතත් විනාශ කරලා දායි ... වැදලා ඉල්ලන්නේ ඒගොල්ලන්ට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 7 หลายเดือนก่อน +4

    නිරෝගී පැටවුන් ලැබි ඔක්කොම සතුටුන් ඉන්න.

  • @shaanugc1660
    @shaanugc1660 7 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක් බං ..ජය!

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 7 หลายเดือนก่อน +20

    අනේ මේක බලලා මේ කිරි දරුවන් මරන්න නම් එපා

  • @nemol7803
    @nemol7803 7 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏දෙන්නටම කරදයක් නොවේවා 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🦣🦣🦣🦣

  • @dulminichampika2358
    @dulminichampika2358 7 หลายเดือนก่อน +7

    දැන් කවුරු හරි ගෙවල් හදල අලි ගහනව කියල කරදර කරයි......රජයටත් බනියි.

  • @ElephantSoul
    @ElephantSoul 7 หลายเดือนก่อน +3

    බොහොම ලස්සනයි බොහොම වැදගත් හිත නිවියන කට හඩ සහ ලස්සන රූප රාමු නිසැකවම සිත අතීතයට ගෙනයනවා බොහොමත් ලස්සනයි ඉදිරියට ත් මෙවැනි ලස්සන නිර්මාණ අපේ දරුවන්ට දකින්න සලස්වන්න සුන්දර ළමාවිය තවත් ලස්සන කරන්නට ජාතික රූපවාහිනියට හැකි වේවා ❤❤

  • @dpremathissa4575
    @dpremathissa4575 7 หลายเดือนก่อน +5

    ඇත් පැටවගේ දළ දෙක සිවුපාවුන්ට නිරුවත් නොවේවා.

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 7 หลายเดือนก่อน +2

    පරිස්සමින් ඉන්න ❤ බුදු සරණයි 🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 7 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණින් ආරක්ෂා වේවා ❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘

  • @rohansenevirathne3772
    @rohansenevirathne3772 7 หลายเดือนก่อน +5

    දල ඇතුන්ව මේ ච⁣ගේ දැමිමම ,ඔවුගේ ජිවිත වලට තර්ජනයක්????

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @geethajayasekara6570
    @geethajayasekara6570 7 หลายเดือนก่อน +1

    එයාලා ඉන්න දවසට අපි නම් උදේ හවස දකින හරිම ලස්සන දර්ශනයක්..❤❤

  • @princycyprus2239
    @princycyprus2239 7 หลายเดือนก่อน +2

    මාරයිනේ පුදුම ලස්සනක්නේ ගොඩාක් ඉස්තුතී අපට බලන්න සැලැස්සුවාට ඒ දෙන්නා හිතාගෙන ඇති එයාලගේ ගමක් කියලා ❤❤❤❤❤❤

  • @jeewanijayasekara9017
    @jeewanijayasekara9017 7 หลายเดือนก่อน +3

    අනේ ඒ අලි ඇතුන් ට කිසිම කරදරයක් හිරිහැරයක් නොවේවා

  • @user-vv6gn8vo3r
    @user-vv6gn8vo3r 7 หลายเดือนก่อน +4

    සතුන්ට නිදහසේ ඉන්න දෙන්න. දේවදත්තයො ගිහින් ඕකෙත් පදිංචි වෙයි.

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @shreelalpathirana7359
    @shreelalpathirana7359 7 หลายเดือนก่อน +3

    අනේ ඇත් පැටියා ගැන සෝදිසියෙන් ඉන්න පිංවත් මිනිසුනේ..... දැනටමත් සක්කිලි ප්ලෑන් කරනව ඇති.

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 7 หลายเดือนก่อน +3

    අපිට වගේම ලස්සනට නිදහසේ ජීවත් වෙන්න රටක් මේ අයටත් මේ වසරේ ලැබෙයි කියලා හිතනවා.....❤❤❤

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 7 หลายเดือนก่อน +1

    දෙපා සත්තුන්ගෙන් බේරිලා ඉන්න ඇවිත් ඉන්නෙ ..❤

  • @yasendraranawake995
    @yasendraranawake995 7 หลายเดือนก่อน +2

    අලි ඇතුන්ගෙ නිවාඩු නිකේතනයක් ඒ දූපත

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se 7 หลายเดือนก่อน

    අනේ මේ ඇත් පැටියන්ම් ගොඩක් පරිසම් කරන්න .. ❤❤ මේ රටේ සම්පත් මේ

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u 7 หลายเดือนก่อน

    අනෙ පරිස්සමෙන් ❤මගේ පැටවිනේ බුදුසරණයි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 7 หลายเดือนก่อน +1

    අනේ වාසනාවක් මොකද කිව්වොත් එයා⁣ලගේ ජිවිතය ආරක්ෂා වෙනවා නේ නපුරු මිනිසුන් ගෙන් ඈත්වෙලා ඉන්න එක මෙවැනි වටිනා අදහස් නිරන්තරයෙන්ම අපවෙත ලබාදෙන ජාතික රෑපවාහිනි නාලිකා වේ අසංඟ මහතාට ගෞරවනීය ස්තුතිය 🙏 ⁣
    තෙරැවන්සරණයි !!!
    👍👍🙏🙏🙏🙏🙏👍👍👍✍️✍️✍️✍️😘😘😘😘🐘🐘🐘🐘🐘🐘🐘🐘

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මෙය පළ කරාට ඒ වුණත් ඒ සත්තුන්ට නිදහසේ ජීවත් වෙන්න ඒ සතු ඉන්න තැන්වල
    මිනිස්සු ඒ හරියෙ වැඩිය සැරිසරන් නෙ නැතුව හිටියොත්
    ඒ දූපත් දෙකක් පිරිසිදුව තියෙයි සත්තුත් නිදහස ජීවත්වෙයි
    මේ අපේ රටේ වටිනා සම්පත්

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @chathudil6115
    @chathudil6115 7 หลายเดือนก่อน +4

    මේ අපේ ගම ❤❤❤❤🥰🥰

  • @nanoproduction3417
    @nanoproduction3417 7 หลายเดือนก่อน +4

    ලංකාවෙ වාසනාවන්තම අපි ජෝඩුව.

    • @DilipSirisena
      @DilipSirisena 7 หลายเดือนก่อน

      උනුත් ඉවරයි මේ බූරුවො නිසා....තූ නොදකින්!

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 7 หลายเดือนก่อน +3

    නුවනක්කාර අලි මනිසුන් නපුරුයි කියලා තේරිලා යන්නැති ජිවිතේ බේරගන්න.

  • @Dfuserrguser
    @Dfuserrguser 7 หลายเดือนก่อน +2

    මිනිස්සු අද ඊයෙ ඉදන් නෙමෙ අනුරාධපුර පැතිවල ඉන්නෙ..ජනාවාස වෙන්න පටන් ග්ත්තෙම අනුරාධපුර පැති වල තමා..ඒ කාලෙ අලි ඉදියෙ නැද්ද..රජ කාලෙ සතා සිව්පාවා රකින්න නීති පවා තිබ්බා..අද මෙච්චර අලි මිනිස් ගැටුම් තිබිලාත් හරි විසදුමක් තියෙනවද? ඒ අලි දූපතකට ගියාම ඒකත් පෙන්නවා..ඊටපස්සෙ මිනිස්සු එහෙටත් එනවා..උන්ට එතනවත් ඉන්න දෙන් නෑ..ප්‍රසිද්ධ උනාම අලි රැකෙනවාලු...ප්‍රසිද්ධ උනාම අලි රැකේවි සත්තුන්ට ආදරෙ කරන මිනිස්සු විතරක්ම මේ රටේ ඉන්නවානම්..එහෙම මිනිස්සු විතරයිද ඉන්නෙ බහුතරය එහෙම නෑ...එහෙනම් මෙච්චර අලි මැරෙන්න විදිහක් නෑනෙ..ඒකෙන් වෙන හානිය ඊට වඩා වැඩියි... ඒ නිසා වගකිවයුතු මාධ්‍යයක් විදිහට දෙයක් දාද්දි ඒ news එක ඉක්මනට reach වෙන එක ගැන විතරක් හිතන්න එපා.සමාජෙ ඉන්න මිනිස්සු හැමොම එක වගෙ නැති එක ගැනත් , ඇත්තටම සතුන්ට ආදරෙයි නම් ඒ ගැනත් හිතන්න.

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 7 หลายเดือนก่อน +2

    අනේ ඒ සත්තුන්ට වදයක් වෙන්න එපා ..plzzzz...අපේ දැන් ඉන්නෙ මිනිස්සු නෙමෙයි තිරිසන්නු...මේවගෙ දෙයක සුන්දරත්වය නෙමෙයි උන්ට පෙන්නෙ....මිනිස්සු ගැන අප්පිරියයි ඇත්තටම💔👊🇱🇰

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

    • @moshe9507
      @moshe9507 7 หลายเดือนก่อน

      Aththa😢

  • @dulanipurnima3630
    @dulanipurnima3630 7 หลายเดือนก่อน +3

    මේ ඇත් පැටියා ආරක්ශා වේවා!

  • @user-tp5xs4zu2l
    @user-tp5xs4zu2l 6 หลายเดือนก่อน +1

    Good job

  • @ImeshaMadushani-ek3kd
    @ImeshaMadushani-ek3kd 7 หลายเดือนก่อน

    Polonnaruwa ape gemma 👌parakrama samuddraya❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 7 หลายเดือนก่อน +1

    එයාලාගෙ පාඩුවෙ ඉන්න තැනක ඉන්න දෙන්න කරදර නොකර හැන්ගිලා ඉන්නේ එයාලා දෙන්නාගෙ ආරක්ෂාවට ❤❤❤

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 7 หลายเดือนก่อน

    මින්ස් වාසය ඕනෙම නෑ කියලා එයාල ගිහින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලට

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 7 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @nilushikachathurani1783
    @nilushikachathurani1783 7 หลายเดือนก่อน +3

    අනේ එයාලට පාඩුවේ ඒ දුපතේවත් ඉන්න දෙන්න. සත්තු කොච්චර දුකක් විදිනවද කියලා දැන්වත් තේරැම් ගන්නන මිනිසුනෙ. පවි

  • @user-db8si2np7s
    @user-db8si2np7s 7 หลายเดือนก่อน

    Niyamayi

  • @user-tm7zd7sf8s
    @user-tm7zd7sf8s 7 หลายเดือนก่อน +3

    ඔයාලා ඇවිත් රසවිදිනවා උදේ හවා අපි මෙයාලා දිහා බල බල එළිවෙනකල් ඇහැරන් පණ බයෙ ගැහෙනවා ලස්සන විදිනවා වගේම තමා අනිත් පැත්තත්....අඹන්ගග,යෝධ ඇළ දෙපැත්තෙම කුඹුරු ටික කොයිවෙලාවෙද දන්නෙ නැ... 😢

    • @dewmialwis4188
      @dewmialwis4188 7 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත.. ඒත් මේවත් ජීවිත..මෙයාලත් පවු නේ 🥺🥺🥺🥺🥺🥺🐘🐘💕💕❤️❤️❤️

    • @ThanujaNilmini-sd5pd
      @ThanujaNilmini-sd5pd 7 หลายเดือนก่อน +1

      Minissu kiyana kakul 2ke saththu me saththunge nijabima akkramanaya karala allagena gewal hadagena wagawan karala me saththunta inna hitinna thana nathi karapu kakul deke thirisannunta sbadham maathawa aniwaryenma daduwam karavi.dan me saththu thamai waradi. Paw ahinsaka saththu.😭😭😭😭😭😭 minissu kiyana napuru saththungen berila eyala wena thanak hoyagena ...ethanath nidahase inna bari hadak penna thiyenne.ane minisune me ali athunta eyalage paduwe inna eda denna.. eyalawa marala danna epa..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 pin sth weevi..

  • @arunanadun1461
    @arunanadun1461 7 หลายเดือนก่อน +2

    ලඟදීම දේශපාලන අලිත් දූපතක තනිවෙයි වගේ

  • @thusithahemani664
    @thusithahemani664 7 หลายเดือนก่อน +3

    ඔවුන්ටද නිදහස බුක්ති විදිය යුතුයි එයයි වෙනස

  • @kumudukumari524
    @kumudukumari524 7 หลายเดือนก่อน +1

    ❤❤❤
    අශෝක ව පරිස්සමෙන් බලාගන්න ...

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 7 หลายเดือนก่อน

    දෙන්නටම බුදු සරනයි සියළු දෙවි පිහිටයි ස්ඛාධර්මයේ අාරක්ශාව ලැබෙිවා

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 5 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 7 หลายเดือนก่อน +1

    ආරක්ෂා වෙිවා බුදුසරණයි ආදරෙයි❤❤❤❤❤ ලස්සනයි

  • @pthikshana44
    @pthikshana44 7 หลายเดือนก่อน

    හොඳ චැනල් එකක් ....... වැටිච්ච තැනක්......පොඩි කාලේ ඉදන් ආශාවෙන් බලපු එකක්...... එ කයි කියන්නේ අදත්.......

  • @lakminisamarawekrama4799
    @lakminisamarawekrama4799 7 หลายเดือนก่อน

    පරිස්සමෙන් ඉන්න

  • @renukagamage9427
    @renukagamage9427 7 หลายเดือนก่อน +1

    මිනිස්සු කවදාවත්ම තේරුම් ගන්න එකක් නැහැ මේ මහපොළොව අයිති අපිට විතරක් නෙමෙයි කියල.

  • @ramyakumari1308
    @ramyakumari1308 7 หลายเดือนก่อน +2

    අපේ මිනිස්සු ඔතනටත් යයිද දන්නේ නැහැ හේන් ගොවිතැනට ඊට පස්සේ අලි කෑම හොයාගෙන ආවම උන්ට හිරිහැර කරයි ,එයාලා මිනිස්සුන්ට හිරිහැර කරාම පුලුවන්නේ මලමිනී පාරෙ තියාගෙන පිතටින් කරන්න😂😂

    • @Rupavahini_News
      @Rupavahini_News  7 หลายเดือนก่อน

      th-cam.com/video/S-ZlAtJO0XE/w-d-xo.htmlsi=tG9VdrIQyPZ-oGjP

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 7 หลายเดือนก่อน

    ලස්සනයි බුදු සරණයි

  • @dilhanirownie6924
    @dilhanirownie6924 7 หลายเดือนก่อน

    අනෙ බඩ ගින්නෙද කොහෙද කගහන්නෙ පව්😢 ඔයාලට පින් කැම ටිකක් ගිහින් දෙන්න🙏🙏🙏

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 7 หลายเดือนก่อน

    Lassanai.

  • @nisanthakumarakumara-mu5bg
    @nisanthakumarakumara-mu5bg 7 หลายเดือนก่อน

    Thanks

  • @rugunarathna4186
    @rugunarathna4186 7 หลายเดือนก่อน

    නිවාඩුවක් ගතකරන්න එන්නෙ....❤❤❤❤

  • @sachinthafernando4075
    @sachinthafernando4075 7 หลายเดือนก่อน

    බුදු සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි ❤️😘🙏🇱🇰💐

  • @deepikand5722
    @deepikand5722 7 หลายเดือนก่อน

    Ane eyala eyalage nidahs jeevite satutin innai balanne minisun karana hiriharawalin midila minissu eyalage wasastana allagana itin me sbadarmayath ekka eyala satutin innwa ane තෙරුවන් සරණයි wishwaya me ahinsakin araksa karathwa❤❤❤❤