අලි මිනිස් ගැටුමට ජන සහභාගීත්ව පිළිතුරු, Discover Srilanka ගමට | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 45

  • @ElephantSoul
    @ElephantSoul 6 ชั่วโมงที่ผ่านมา +22

    සියළුම පරිසර වේදීන් ගේ මතය එකක් වෙන්න ඕනේ විසදුම ලංකාවේ එහෙම නෑ විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කාරනාව

  • @HaminePodih
    @HaminePodih 5 ชั่วโมงที่ผ่านมา +12

    වැට්ක්.හද්ලා.පතොක්.හිටවන්න අලි එන්නේ නැ ..වැට අයින දිගේ මී මැස්සෝ ඇති කරන්න පෙට්ටි ගහලා .අදයමකුත් එනවා අලි බයයි මීමැස්සන්ට පතොක්.ගස් වලට.

    • @thusithakodagod9233
      @thusithakodagod9233 2 ชั่วโมงที่ผ่านมา +2

      හරම සාර්ථක දෙයක්

  • @RupaNandani
    @RupaNandani 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉක්මනින් සාර්ථක වේවා.🙏🙏🙏

  • @uFamous_Breakfast1792
    @uFamous_Breakfast1792 2 ชั่วโมงที่ผ่านมา +3

    හොදම විසදුම තමයි කැලේ එලොලු පලතුරු වවන එක ඒවා පලදාව එනකන් market වල අපතේ යන එලොලු පලතුරු එකතු කරලා කැලේ මැදට දැම්මනං හ‍රි එතකොට එතනට එන්න හුරු වෙයි 😅

  • @dishiperera3877
    @dishiperera3877 4 ชั่วโมงที่ผ่านมา +2

    රූපවාහිනිය ආදරෙයි ❤❤❤❤

  • @thusithakodagod9233
    @thusithakodagod9233 2 ชั่วโมงที่ผ่านมา +4

    විදූලි වැට අසාර්ථක දෙයක්
    මීමැසි ජනපද
    ඉදිගස් වැට
    තල් ගස් වැට
    කටූඋණ පදූරු වැට
    පැගිරි වැට
    අගල් කැපීම
    යන කාරණය ගැන බලන්න

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 7 ชั่วโมงที่ผ่านมา +9

    මේ ඇතාව ආරක්ෂා කරගන්න ඕනේ

  • @samithumethnula998
    @samithumethnula998 3 ชั่วโมงที่ผ่านมา +2

    මේ අලි ඇතුන් මොන වනාන්තරයකට ගාල් කලත් ඒ බිම ඔවුන්ට ආහාර ජලය නොවඩුව ඇති පෝෂක වනාන්තර විය යුතුයි වනාතර වල භූමි ප්‍රමාණය විශාල කර ඔවුන්ට ආහාරයට ගත හැකි විශාල ශාක රූට් බෝල් ක්‍රම මගින් හෝ සිටුවම කලයූතුයි

  • @uFamous_Breakfast1792
    @uFamous_Breakfast1792 2 ชั่วโมงที่ผ่านมา

    Diyunu wena rataka lakshana ❤️

  • @DulanDewage
    @DulanDewage 25 นาทีที่ผ่านมา

    අලින්ට එහෙ මෙහෙ යන්න පාරක්. සංචරණ සීමාවක් වෙන් කරලා.ශක්තිමත් අලි වැටක්.ඉදි කරන්න ඕනි. ජුරාසික් පාක් film එකේ වගේ..ඒක ඇතුලෙ ආහාරයට ශාක වවන්න ඕනි. මේ වගේ අලි සම්බන්ද project එකකට දියුණු රටවල් සහ සංවිධාන වලාන් ආධාර ලබාගත හැකිවෙයි ලේසියෙන්ම

  • @buddikasampath1988bs
    @buddikasampath1988bs ชั่วโมงที่ผ่านมา +1

    බිකෙන්ද කන්න හම්බ උනේ 😂😂😂😂

  • @asindupriyanjana7500
    @asindupriyanjana7500 7 ชั่วโมงที่ผ่านมา +7

    අශේනයා බික මොකක්ද ඕක අස්සේ කරන්නේ 😂😂

    • @lahirudemel2892
      @lahirudemel2892 5 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂......

    • @Daily-Math-Challenge
      @Daily-Math-Challenge 3 ชั่วโมงที่ผ่านมา

      ලැජ්ජාවෙන් බේරෙන්නත් එපැයි 😂

  • @imalka128
    @imalka128 5 ชั่วโมงที่ผ่านมา

    Mechchara කාලෙකට ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්නෙන් හම්බකරන එක කරලා තියෙන්නේ
    නිතරම කැඩෙන අලි වැටවල් හදන එකත් හොඳ business එකක්‌
    ගමේ මිනිස්සු ගෙන් වගා/ ගෙවල් wate කුඩා පරිමාණ අලි වැටවල් ගහලා
    බලෙන් අල්ලන් ඉන්න සතුන්ට අයිති ප්‍රදේශ, සතුන් ගෙ පාරම්පරික ගමන් මාර්ග නිදහස් කරන එකත් මේ plan එකට එකතු වෙන්න ඕනෙ
    වැඩේ complex e උනත් කරන්න අලි ඇත්තු ටික බේර ගන්න ඕක කරන්නම වෙනවා
    ජීවත් වෙන්න ඕන මිනිස්සු විතරක් නෙමෙයි ,

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 ชั่วโมงที่ผ่านมา

    Ohoma yan. Wenas karamu hamadema. Jara system hamadema wenas karala, media, minissu hamoma ekathu wela uththara hoyamu

  • @maheshfernando2779
    @maheshfernando2779 4 ชั่วโมงที่ผ่านมา

    Me karana uthum wedeta siyaluma denata shkthiya ha deviyange arakshawa lebewa.bs

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 4 ชั่วโมงที่ผ่านมา +1

    අලීන්ට කරදරයක් කරන්න ඒපා

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ชั่วโมงที่ผ่านมา

    Ali minis gataluwata thiyana Hodama visaduma thamai rate pawathina wanaganthwaya anuwa alinge wardanya palanya kirima ha Ali agala nirmanya kirima thulin degollama depaththakata Kara raka ganima...habai Ali agala nirmanya kirimata vishala mudalak viyadam karanna wenawa ..

  • @TheAyomini
    @TheAyomini 21 นาทีที่ผ่านมา

    අනේ අග්බෝ ඉන්න පැත්තටත් ඔය වගේ දෙයක් කන්නන.එයා ගම්මුන්ගෙ වගා විනාශ කරනවලු.අලි වැටක් හැදුවනන් දෙගොල්ලම නිදහසේනෙ.පින්සිදිවෙයි ඒ ගැනත් බලන්න.❤

  • @negambopathum1701
    @negambopathum1701 4 ชั่วโมงที่ผ่านมา

    හොන් එක වැඩද කියලා විතරක් බලන අපි වගේ අය ඉදියිද තවත් ..

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 5 ชั่วโมงที่ผ่านมา +3

    ගොවියන් ට වෙන වැඩ නැතුව . පා:සං:සමිතිය,මරණාධාර සමිතිය ,පංසලේ දායක සභාව,ජල සමිතිය ,සමෟර්ධි සමිතිය ,ගොවිසමිතිය, කාන්තා සමිතිය තව කීයක් සමිතිද.? ඒ මදිවට අලි වැට සමිති . මිනිස්සු වැඩක් කරගෙන ජීවත්වෙන්නෙ කොහොමද කියල හිතාපියව්. මොන ක්‍රමයකින් හරි අලි,රිලව්,වදුරන් ,දෙයියගෙ වාහනේ හරි පටවලා කොහෙට හරි තොලොන්චි කරපියව්.

    • @dilrukshiweeratunga9768
      @dilrukshiweeratunga9768 3 ชั่วโมงที่ผ่านมา +2

      සත්තු නෙවෙයි තොලොංචි කරන්න ඕනෙ උඹල වගේ මිනිස්සු

  • @m.k.s.prasannakottachchi1073
    @m.k.s.prasannakottachchi1073 ชั่วโมงที่ผ่านมา

    ALINGE KALA UNTA DENA.

  • @nethuvihara2034
    @nethuvihara2034 3 ชั่วโมงที่ผ่านมา

    Predana wanantara 05 witara ali tika loku watawal ghala ghin dammanum hari

  • @Smk_Entertainment_SL
    @Smk_Entertainment_SL 2 ชั่วโมงที่ผ่านมา

    ceylon wild trails channel eks aiyanam aulak na hitiyath moko me bika inna biriyane dennada😂😂

  • @pasinduransara6695
    @pasinduransara6695 6 ชั่วโมงที่ผ่านมา +10

    අලි මංකඩ 12ක් වහගෙන රෙද්දක් කියවනව ම්නිස්සු 😡😡

    • @AurasaDarmadasa-vp1lu
      @AurasaDarmadasa-vp1lu 5 ชั่วโมงที่ผ่านมา +2

      Ow❤

    • @LeapingAround
      @LeapingAround 5 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaryen. Dan oya kubura karan inneth ali mankadak mama hithanne. Sathunta yanna paara ithuru kalanan unge gaman un yanawa.

    • @ElephantSoul
      @ElephantSoul 3 ชั่วโมงที่ผ่านมา +2

      @@pasinduransara6695 ඔව් අන්න එතන තමයි ප්‍රශ්නේ තියන්නේ සංක්‍රමණ ක්‍රියාවලියම ඇන හිටලා ඒ මදිවට කැලේ ඇතුළෙ මී හරක් ඒත් මදිවට තව කැලේ කපලා විකුනන්නවා ඉතින් අලි එනවලු අනේ මන්දා

    • @pasinduransara6695
      @pasinduransara6695 3 ชั่วโมงที่ผ่านมา

      @@ElephantSoul මේව ඔක්කොම මිනිසු විසින් හදාගනිපු ප්‍රශ්න

  • @DulanDewage
    @DulanDewage 23 นาทีที่ผ่านมา

    බිකා දැක්ක ගමන් වීඩියෝ එක බැලිල්ල එපා උනා. අනුර කුමාරට බැන බැන ⁣මැතිවරණ ⁣කොමිසමෙන් පිරවෙච්ච එකා. 😂

  • @dumindawasana9250
    @dumindawasana9250 6 ชั่วโมงที่ผ่านมา +1

    ගොවි සමිති වලින් විදුලි වැට නඩත්තු කරනවා කියන්නේ තනිකරම මුලාවේ වැටීමක් අනික රජය අලිමිනිස් ගැටුමෙන් වගකීම් වලින් නිදහස් වීමක්

  • @NeeshaFerdy
    @NeeshaFerdy 5 ชั่วโมงที่ผ่านมา +1

    මේ ආණ්ඩුව වැඩ පටන්ගත්තේ සත්ව හින්සනයෙන් ... 😢

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 4 ชั่วโมงที่ผ่านมา

      අනෙ පල අවජාතකයා 😡😡😡

    • @PrasannaGunawardana
      @PrasannaGunawardana 4 ชั่วโมงที่ผ่านมา

      Ane umba danna labba

    • @raveeravee2534
      @raveeravee2534 3 ชั่วโมงที่ผ่านมา

      Ehnum alla gedara genihilla kanna deepan

    • @DulanDewage
      @DulanDewage 21 นาทีที่ผ่านมา

      ඔයාට නිවන් දකින්නත් ගොවියො කන්න බොන්න හදල දෙන්න ඕනි නේද.