එළවන්න ගිය වන අලියා මිනිසුන් පසුපස පන්නයි - එතැනට ආ තරුණයෙක් සංවේදීව කළ කතාව - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2022
  • #Hirunews #TruthAtAllCosts #elephants #mahiyanganaya
    එළවන්න ගිය වන අලියා මිනිසුන් පසුපස පන්නයි - එතැනට ආ තරුණයෙක් සංවේදීව කළ කතාව
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 481

  • @chathudurage5247
    @chathudurage5247 ปีที่แล้ว +115

    මිනිස්සු ගැනවත් නොහිතන මිනිස්සු රටක මේ වගේ සත්තු ගැනත් හිතන් මනුස්සයෙක් ඉන්න එකත් සතුටුයි...

    • @leslyamarabandu8545
      @leslyamarabandu8545 ปีที่แล้ว

      විශේෂයෙන් අලින්ගෙන් කරදර විදින කොට තරහක් ඇතිවීම සාමාන්‍ය ස්වභාවය

    • @vigitaherath64
      @vigitaherath64 หลายเดือนก่อน

      මෙ.වගේ.හැම.කෙනෙක්ම.හිතනවානම්.ලංකාව.කොච්චර.ලස්සනද❤❤❤

  • @sajkar9310
    @sajkar9310 ปีที่แล้ว +130

    අන්තිමට කතා කරපු මනුස්සයා සුපිරි මනුස්සයෙක්.නියම මනුස්සයෙක්.ඔවුන් ගැන වගේම අහිංසක සතා ගැනත් හිතනවා.

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 ปีที่แล้ว +186

    ඒ සහෝදරයා ගේ කතාව සහතික ඇත්ත

    • @tharangadikkumbura
      @tharangadikkumbura ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් මචන්.......❤️❤️❤️❤️❤️❤️

    • @charitheranda8077
      @charitheranda8077 ปีที่แล้ว +2

      💯

    • @ShSh-gz9bj
      @ShSh-gz9bj หลายเดือนก่อน

      ​@@charitheranda8077❤

  • @ruwanrohitha948
    @ruwanrohitha948 ปีที่แล้ว +50

    ඔබ කව්රු උනත් මේ විශ්වයේ සමානාත්මතාවය තේරුම් ගෙන හඬක් නැගූ සුපිරි කොල්ලෙක්. සම්මා දිට්ඨිය ඔබට තව තවත් ලැබේවා.

  • @outofsrilanka5725
    @outofsrilanka5725 ปีที่แล้ว +196

    ලෝකය සාධාරණව දකින බුද්දිමත් කොල්ලෙක් අන්තිමට කතා කලේ. ආඩම්බරයි මචං

    • @sna9454
      @sna9454 ปีที่แล้ว +8

      කොල්ලෝ උබ කියපු නිසා මම මේක අන්තිම වෙනකල් බැලුව ...එතකොට තමයි තේරෙන්නෙ මේ දුක හරියටම ...සත්තුත් අසරනයි ,මිනිස්සුත් අසරනයි

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +2

      👍❤️😪😪🙏❤️👍👍😱

    • @harshabhagya2839
      @harshabhagya2839 ปีที่แล้ว +8

      @@sna9454 අත්දැකීමෙන් මේක කියන්නේ. අලියෙක් ගමකට ආපුවාම හැමෝම කෑ ගහල ඒ අලියව එලවන්න try කරනවා . අලියා යන්න හදන පැත්තෙනුත් කට්ටිය කෑ ගහනවා . අන්තිමට අලියට යන්න පැත්තක් හොයාගන්න බෑ. ඒකයි පන්නන්න හදන්නේ. කරදරයක් තමා. එහෙම කියලා යන්න හදන පැත්තෙනුත් කෑ ගහනවා. හැම පැත්තකින්ම කෑ ගහලා අලි වෙඩි දැම්මාම ඒ අලියා යන්නේ කොහෙන්ද? 💔😥 මිනිස්සුත් බයයි. ඊට වඩා ඒ සතා ගොඩක් අසරණ වෙනවා . පවු ඉතින්

    • @anomawanigasinha6510
      @anomawanigasinha6510 ปีที่แล้ว

      Qyyv

    • @chamarachamara9115
      @chamarachamara9115 ปีที่แล้ว

      👍👍👍👍

  • @ravindunurej1910
    @ravindunurej1910 ปีที่แล้ว +27

    උබලා දැක්කද මනුස්සයෙක්? ඌ කියන කතාව ඇත්ත. අපි හැමෝම අසරණයි.😥😥😥

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 ปีที่แล้ว +189

    සංවේදී මනුස්සයෙක් ආඩම්බරයි ඔබ ගැන

  • @podda1851
    @podda1851 ปีที่แล้ว +51

    හරිම හිත හොද සතුන්ට ආදරේ කරන මනුස්සයෙක්. කවදාවත් වරදින්නෙ නෑ

  • @janakashrimal744
    @janakashrimal744 ปีที่แล้ว +24

    හුඟක් කාලේකින් නියම මනුස්සයෙක් දැක්කා.. බුදු සරණයි අයියේ...

  • @maheshkumara6667
    @maheshkumara6667 ปีที่แล้ว +62

    කොල්ලෙක් අඩනවා.. ඒ හදවතටම දැනෙන කදුලූ ... සත්තුත් පව්... එ වගෙම අහින්සක මිනිස්සු

    • @mudaligeindika2440
      @mudaligeindika2440 ปีที่แล้ว

      saththunge jarama satha mainai kaputai unwa marau nath than ubalata marennawei ekanthai

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว +86

    පව් දෙයියනේ් ඒ පැතිවල මිනිස්සු ජීවිතයත් මරනයත් බඩගින්නත් අතර සටනක.

  • @sherinandrue5577
    @sherinandrue5577 ปีที่แล้ว +128

    අනේ හරිම දුකයි මනුස්සයෝ දුක් වේදනා විඳිනවා කන්න බොන්න නෑ අලින්ට කන්න නැතිව එයාලා ගම් වලට එනවා. රජයේ නිලධාරීන් සැප විදිනවා

    • @niroshanifoliageplantnursa440
      @niroshanifoliageplantnursa440 ปีที่แล้ว +2

      රජයේ නිළධාරීන් විදින්නෙත් අපා දුකක්.මාසෙ පඩිය සතියෙන් ඉවරයි.සත්තු මිනිස්සු ඔක්කොම විදින්නෙ එකම දුකක්.

    • @JagathBandara-ff1op
      @JagathBandara-ff1op 5 หลายเดือนก่อน

      Rajaye niladarin newei sepa විඳින්නේ api katire gahala yawapu desa paluooooo

  • @p.g.utheekshana8760
    @p.g.utheekshana8760 ปีที่แล้ว +22

    හිත හොද ඇත්ත කතා කරන එල කොල්ලෙක් සැලුට් මගෙන්

  • @bfjvjf1916
    @bfjvjf1916 ปีที่แล้ว +11

    ඔයාගෙ කතාවට කදුලු ආවා ඇත්ත දැන් හැමෝම අසරණයි ඔයාලා පරිස්සමට ඉන්න බුදු සරණයි

  • @kamamanechi8132
    @kamamanechi8132 ปีที่แล้ว +24

    ඇත්තටම ආඩම්බරයක් ඔබ හදවතක් තියන මනුස්සයෙක් අහිංසකයන් තමයි හැමතැනම අසරණව වෙන්නෙ පවු මනුස්සයො පවු සත්තු මුන් × අපෙන් අරගෙන ගිහින් මොනවද කරන්නෙ උන්ගෙ පවුල් ගොඩ දාගන්නව අපිත් ඉදපු තැන සත්තුටත් යන එනමන් නැහැ අපි දෙගොල්ලොම අතරමග හැමෝටම තුණුරුවන් සරණයි

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +53

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් මේ අසරන ජනතාව ආරක්ෂා වේවා

  • @gamepissa396
    @gamepissa396 ปีที่แล้ว +20

    සුපිරිම මනුෂ්‍යක් ජවෙව

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว +55

    සියලු දෙනාට යහපතක් ම වේවා !

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +56

    ඇත්තෙන්ම මිනිස්සුත් පව් සත්තුත් පව්🥲😥😥

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +55

    අනේ මිනිස්සු විදින දුකක් .සියලුම දෙනාට තෙරැවන්සරණයි .

  • @crazysudu2437
    @crazysudu2437 ปีที่แล้ว +23

    කිසිවෙකුට කරදරයක් නොවේවා බුදුසරණයි

  • @emmanuelhansana3469
    @emmanuelhansana3469 ปีที่แล้ว +8

    කොල්ලෙක් අඩනවා කියන්නේ පට්ට වේදනාවක් ඇතෙලේ තියෙනවා කියන එකයි

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +13

    හරිම දුකයි පවු ඔක්කොම අසරණයි මිනිස්සු එහෙන් බයේ ඉන්නේ ඒ සත්තුන්ට බඩගින්න දරාගන්න බැරුව ගම් වදිනවා

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +16

    උපේක්ෂාවෙන් හිතන කෙනෙක්.දෙවියන්ගෙ බුදුන්ගෙ සරණින් හැම දෙනාම රැකේවා!

  • @dasunanuranga3857
    @dasunanuranga3857 ปีที่แล้ว +61

    කතාවට ඇඩෙනව.... සිරාම කතාවක්

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 ปีที่แล้ว +42

    එ මිනිසුන් කොපමණ දුකක් ඇද්ද ඇඩෙනවා එමනසයා

  • @dilmusic5846
    @dilmusic5846 ปีที่แล้ว +13

    ඔයාගෙ කතාවනම් ඇත්ත සහෝදරයා. වෙන දේ බලාගෙන ඉමු. අපි ඒ සත්තුන්ට කරදර කරන්නේ නැත්නම් අපිටත් උන්ගෙන් කරදරයක් නෑ. මාත් මහියංගනයේ තමයි......

  • @niroshanthilakarathna3161
    @niroshanthilakarathna3161 ปีที่แล้ว +7

    එල කොල්ලෙක්..නියම හදවතක් ❤

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +16

    ලොකු දුකක් දැනුණා අන්තිමට කතා කරපු කෙනා ගේ වචන ටිකට පව් හැමෝම

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha ปีที่แล้ว +8

    ඒ සහෝදරගෙ කතාව 💯👍

  • @ramisha3270
    @ramisha3270 ปีที่แล้ว +7

    ඔයාගෙ කතාව හරිම හරි මල්ලි දෙගොල්ලොම දුක් විදිනවා 😥අඩල විතරක් හරි යන්නෙ නෑ අපි එකතුවෙලා සාදාරන සමාජයක් ගොඩනගමු ✌️✌️

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 ปีที่แล้ว +5

    ඔබ හරියටම හරි ." අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා " අසරණ මිනිසුන්ගේ වාසස්ථානත් , ජීවිතත් හා අහිංසක සතුන්ගේ උරුමයත් රැකදෙන සැබෑම මානව හිතවාදී දේශපාලඥයින් ඉක්මනින්ම බිහිවී සදාකාලික සැනසීමක් ගෙන දේවා ! " හදවතින්ම පතමි .

  • @dilan7017
    @dilan7017 ปีที่แล้ว +1

    මාර සුපිරි මනුස්සයෙක් අන්තිමට කතා කලේ,Respect bro❤️

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +3

    උගතෙක් බුද්ධිමතෙක් හැමෝම මෙහෙම හිතනවානමි හරිම ආඩමිබරයි ඔහු ගැන

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +25

    මිනිස්සුන්ටත් කන්න බොන්න නෑ , සත්තුන්ටත් කන්න බොන්න නෑ ..හරිම ඛේදනීය ජීවන රටාවක් ... මේ හැම දෙයකින්ම දුක් විඳින්නේ අහිංසක දුප්පත් ජනතාව .. පාලකයොයි උන්ගේ හෙන්චයියෝයි හොඳට කාලා බීලා ජොලියේ ඉන්නවා මේව ඉතින් කාට කියන්නද ?

    • @mudaligeindika2440
      @mudaligeindika2440 ปีที่แล้ว

      saththunge jarama satha mainai kaputai unwa marau nath than ubalata marennawei ekanthai

  • @kumudunijayasinghe8550
    @kumudunijayasinghe8550 ปีที่แล้ว +5

    පව් අහිංසක මිනිසු සත්තු කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා බුදුසරණයි 🙏🙏🙏

  • @sunethrasamanmalee1919
    @sunethrasamanmalee1919 ปีที่แล้ว +12

    මෙහෙම හිතන සහෙරයින් ❤හැම තැනම ඉන්නවානම් මොන තාරම් ලස්සනයිද ❓ හොදයිද❓ ,❤👍👍👍🙏

  • @sujeewadesilwa6315
    @sujeewadesilwa6315 ปีที่แล้ว +5

    අනේ ඒ සතාත් යනඑනමං හොයාගන්න බැරැව අතරමං වෙිලා පවු බඩගින්ණට යමක් හොයා ගන්න තමය් එන්නේ සත්තුත් අසරණය් මනුස්සයෝත් අසරණය්

  • @denusaradenu4808
    @denusaradenu4808 ปีที่แล้ว +3

    පදඩ දේශපාලුවෝ ඉන්නකන් මුලු රටටම එකම ඉරණමක් තමා සහෝදරයා ✋

    • @wasantakumara4101
      @wasantakumara4101 ปีที่แล้ว

      රටවැසියො හරිම සර්වසාදරණයිද...?

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +1

    අඩමබරයි සහොදරයා ඔබ ගැන .ඔබ සතා ගැනත් හිතනවා.ඇත්තටම මෙි පුශ්නය සාධාරණව ඉටුවෙිවා ! සත්තුත් අහිංසකයි ,මිනිස්සුත් අහිංසකයි .

  • @chamidu8255
    @chamidu8255 ปีที่แล้ว +1

    අපෙ අයියා ආදරෙයි .ඒ හදවතට මගේකා❤️

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +2

    ඒකිව්ව කතාව වටනම් ගොඩක් දුකහිතුනා පව් නෙ අහිංසක අය ..❤

  • @harshananandimal7597
    @harshananandimal7597 ปีที่แล้ว +4

    අලින්ට ඇත්තටම ආදරේ කොල්ලෙක්..ඇත්ත තමයි ඉතින් අලින්ගෙ බල ප්‍රදේශ වල මිනිස්සු පදින්චි වෙලා අලින්ව එලවන එක තේරුමක් නෑ.උන්ගෙ ඒරියා නිසා උන් එනවා..අර කිවුවා වගෙ දෙගොල්ලම අසරනයි..අලින් එක්ක කතා කරලා ඕක විසද ගත්තනම් හරි.

  • @independentthinker1162
    @independentthinker1162 ปีที่แล้ว +1

    මිනිසෙක් දුටිමි 💚

  • @dulcyfernando7216
    @dulcyfernando7216 หลายเดือนก่อน

    එ මහත්මයා ඉතාමත්ම සංවේදීව කතා කරේ සහතික ඇත්ත ඔබට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා ඇත්ත කතා කරන්න ඉදිරිපත් විම් ගැන දීර්ඝායුස ලැබේවා

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว +5

    ඇත්තෙන්ම හරිම දුකයි

  • @achinimunasingha5576
    @achinimunasingha5576 ปีที่แล้ว +1

    ඒක සහතික ඇත්ත.. ඔබගේ කතාව දෙගොල්ලොම පව් 😔

  • @kumuduwijesinghe3744
    @kumuduwijesinghe3744 ปีที่แล้ว +2

    Real truth...hats off for you

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 ปีที่แล้ว +2

    Real sensitive big heart man

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සංවේදී සහොදරයෙක් අනිවාර්යයෙන් සතුන් කියන්නෙ කන්න නැතිව ගම් වදින්නෙ

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +4

    නොකිව්වාට මිනිස්සු ලොකු පෙශර් එකක ඉන්නෙ 🥺

  • @Rahimros
    @Rahimros ปีที่แล้ว +17

    🐘 කරදරයක් වෙන්නේ කොහොමද මිනිස්සු ගිහින් කෑලේට කෑලේ විනාශ කිරීම තමයි විනාශය හොදම උදාහරණය මත්තල

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +1

    මේ දුකින් කවදා ගැලවෙයිද මේ අසරයෝ.. හරි පාලකයො ..අපේ රටෙත් හිටියානම් ...ඔබලා අද ඔයතරම් ...විදවන්නේ නැ ...මේ මිනිස් අලි ගැටුමට ඉක්මනින්ම විසදුමක් ලැබේවා .....ඔබසැමට බයක් නැතිව සැනසිමේ ..ඉන්න ලැබේවා ...

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +1

    පව් සතා ඒවගේම මිනිස්සු.

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +2

    හදවත පිච්චිල ගියා අපි හමෝම මනුස්සයෝ මේ ම්හි මඩලේ හිත් පිත් නති අසප්පුරුස මිනිස්සු ටිකක් මාගේ පුන්ණය බූමියට කල අපරාධය ක් අහෝ ඒ අහිංසක මනුස්ස ජිවිත අහිංසක සතුන්ගේ ජිවිත බඩ ගින්නට කන්න නේද මේ ගුටි කා දුවන්නේ අනේ මාගේ දලදා සමිදුනේ අපට පිහිට උන මැනවි.😢😢😢😢😢😢

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +2

    ඔබසැමට දෙවියන්ගෙම පිහිටයි

  • @wasanthagunasekara9978
    @wasanthagunasekara9978 ปีที่แล้ว +2

    ඇත්තටම දුකයි...😥😥😥😥😥 කාලකන්නිය දේශපාලන නිසා මේදුක

  • @shamashudagama8194
    @shamashudagama8194 6 หลายเดือนก่อน +1

    අනේ හාමුදුරුවෝ කිව්වට අලි කලින් ඉදලා කැලැවල සත්තු සිටිය ඉන්නේ, ලස්සන හදවතක් තියන රංත්රන් තරුණයෙක්

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +2

    අලියට බයේ මිනිස්සු දුවනවා ,,මිනිස්සුන්ට බයේ අලි දුවනවා ....පව් අහිංසක ජනතාවයි,,අලියි...කාට කියන්නද මේවා ...

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว +1

    අලි 🐘 ෂෝක් අනේ.... උන් පව්නෙ උන්ට කන්න අරින ටිකක්....
    මටත් ආසයි ඒ පැත්තෙ ඉඩමක් කරගෙන වගාවක් කරගෙන ඉන්න....
    ...

  • @noidea940
    @noidea940 ปีที่แล้ว +1

    උබ වගේම හිතම මමත් අසරනයි මචන්.. 😥😥❤❤👊

  • @sunethanandasiri9367
    @sunethanandasiri9367 ปีที่แล้ว +1

    මෙහෙම හිතන මිනිස්සු දකින්නට ලැබීම වාසනාවක්

  • @priyankadasanayake9794
    @priyankadasanayake9794 ปีที่แล้ว +2

    තමුන් ගැන විතරක් නෙමෙයි සත්තු ගැනත් හිතන සංවේදී මිනිසෙක්...

  • @darshikaroshan5200
    @darshikaroshan5200 หลายเดือนก่อน

    හදවතේ මනුස්ස කම පිරුණු සහෝදරයෙක්. ආඩම්බරයි ඔබ ගැන.

  • @mohanthasundaram5877
    @mohanthasundaram5877 ปีที่แล้ว +10

    So sad about both sides. Human and animals

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +1

    ඇත්ත තමයි හැමෝම අසරණකම කියන්න කවුරුත් නැ

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 ปีที่แล้ว +5

    හරිම දුකයි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 หลายเดือนก่อน

    අනේ දෙවිපිහිටයි හැමෝටම

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว +5

    අැත්ම කතාවනම් වනාන්තර විනාස කරගැනීමේ ප්‍රතිපල සහ උන්ට කන්ට අඩුනිසයි ගම් වදින්නේ.

  • @hidayamohamed3929
    @hidayamohamed3929 ปีที่แล้ว +1

    ලෝකය දකින මනුස්සයෙක්. ඇසට කඳුළක් ආවා.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน

    සංවෙිදි සොදුරැ හදවතක සංවෙදි දැක්මක්.අන්තිමට කතාකල මල්ලී ගේ වචන ටික ඔයාට යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ඇත්තටම සත්තුත් අසරණයි ,මිනිස්සුත් අසරණයි .😭😭😭❤❤❤🐘🐘🐘🐘🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 ปีที่แล้ว +2

    මනුස්ස ජිවිත ගැන වගෙම සතා ගැනත් කොච්චර වෙදනාවක් එ හදවතේ කැකැරෙනවද ?? මිනිස්සු අසරනයි..

  • @sadamaliiman2792
    @sadamaliiman2792 ปีที่แล้ว +1

    එයාගෙ එ වචන වල තිබ්බ අසරන කම පව්.

  • @skkw2356
    @skkw2356 วันที่ผ่านมา

    ආදරණීය මිනිසෙක් රටට අවශ්‍ය කෙනෙක්

  • @Kris-zj5gc
    @Kris-zj5gc ปีที่แล้ว +2

    කොයිතරම් අවංක අහිංසක කොල්ලෙක්ද ඔබ.

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +2

    අනේ පව් දෙවියනේ අහිංසක මිනිස්සු

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 ปีที่แล้ว +4

    වැඩි අැතක නැහැ ඔය අැස්වලකදුලු නිවනවාමයි

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 9 หลายเดือนก่อน +1

    ඒ මනුස්සයගෙ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත .අපි අපි ගැන හිතනවා වගේම සත්තු ගැනත් හිතන්න ඕන.මම කියන්නෙ අලි ගම් වදින එක හොදයි කියන එක නෙවේ .උන් එන්නෙත් කන්න හොයාගෙන.උන්ට කරදර නොකර පලවා හරින්න ඕන .පව් දෙගොල්ලොම.

  • @danusikagamini9017
    @danusikagamini9017 หลายเดือนก่อน

    මිනිස්සුන්ට වඩා දැන් සත්තු හොදයි. අනේ ඒ අයියාට අඩුන පව් ඉතින් ඇත්ත තමයි ඒ කතාව ❤️

  • @matchlessfashion2604
    @matchlessfashion2604 หลายเดือนก่อน

    හැමෝම ගැන හිතන උතුම් මනුෂ්‍යයෙක්🙏🙏

  • @shanthakumar8326
    @shanthakumar8326 ปีที่แล้ว +2

    ඇත්තටම අර කොල්ලා කියපු කතාවට ඇඩුනා පව් අහිංසක ජනතාව අද පට්ට ධුකක් විදිනවා රටේ 😭😭😭

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +1

    පව් එයාත් බයවෙලා ඉන්නේ මිනිස්සුන් පව් හැම අතින්ම අහිංසක සත්තුයි මිනිස්සුයි තමයි දුක් විදින්නේ

  • @kwtpass2361
    @kwtpass2361 หลายเดือนก่อน

    සියලු දෙනාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @suneraumendra7156
    @suneraumendra7156 ปีที่แล้ว +3

    💯 හරි

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +3

    Kathawa sampurna aththa theruwan saranai

  • @tharuwasala2814
    @tharuwasala2814 6 หลายเดือนก่อน +1

    අනේ මෙයා සුරක්ෂිත කැලේකට ඇරලන්න වන ජීීවි මහත්තුරුනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว

    සන්වෙිදී මනුස්සයෙක් ඇත්ත කතාව

  • @nadimadinadi8641
    @nadimadinadi8641 ปีที่แล้ว

    ඒ කදුලු මගෙ නින්ද නැති කලා😪 හැමෝම පව් 😣

  • @shamaliherath6742
    @shamaliherath6742 7 วันที่ผ่านมา

    රත්තරන් කොල්ලෙක් සතුන්ට ආදරේ කරන නියම කොල්ලෙක්

  • @priyanthadahanayaka6427
    @priyanthadahanayaka6427 ปีที่แล้ว +1

    Hoda manussaya ❤️🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว +2

    අනේ ඒ සහෝදරයාගේ කතාවට ඇඬුනෙ නැත්නම් පුදුමයි.මේ දෙගොල්ල ගැනම තියෙන්නෙ මටත් කියන්න බැරි තරම් දුකක්.වචන නෑ ඒ ගැන කියන්න.

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +1

    අයියෝ 😥
    මිනිසුන් පරිස්සමෙන් ..
    අලියා ත් පව්..උන්ටත් කන්ඩ නෑ..
    😭

  • @seaofthoughts3268
    @seaofthoughts3268 ปีที่แล้ว +2

    මේ රටේ මිනිසුනුත් සතුනුත් දුක් විදින්නේ පාපකාරී කාලකණ්ණි දේශපාලකයන් නිසයි....කමක් නැහැ කර්මය උන්ට වද දෙන දවසට අපේ මුහුණුවල හිනාවක් ඵයි.එතකන් ඉවසමු!!

  • @dragonmedia6465
    @dragonmedia6465 ปีที่แล้ว

    very nice, thanks

  • @jeppopawban9158
    @jeppopawban9158 ปีที่แล้ว +2

    ඔහොම තමයි උන්ගේ ගෙවල් කඩලා බිදලා මිනිස්සු ගෙවල් හදාගත්තාම ඒ අහිංසක සත්තුන්ගේ ජීවිතේ නෑතී කරානම් ඒ පව් ගෙවන්ඩ වෙනවා

  • @sherannn
    @sherannn ปีที่แล้ว

    හොද මනුස්සයෙක්

  • @anurajayantha6773
    @anurajayantha6773 ปีที่แล้ว

    මරු අලියා

  • @gaveenr.wijekoon3696
    @gaveenr.wijekoon3696 ปีที่แล้ว

    Yaluwa oyage hithana widiha harima agei ❤️

  • @lahirunshan4890
    @lahirunshan4890 ปีที่แล้ว

    ඒ කොල්ලා ❤️

  • @kelumnishantha6689
    @kelumnishantha6689 ปีที่แล้ว

    Theruwan saranai