එක අමුද්‍රව්‍යකින් පපඩම් හදමුද? | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #පපඩම්
    එක අමුද්‍රව්‍යකින් පපඩම් හදමුද? | Jawa Food Corner

ความคิดเห็น • 219

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 ปีที่แล้ว +44

    සහොදරිය ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.ඇත්තටම වෙන channel වලට වඩා ගොඩාක් වෙනස් ඔයා අපට කියාදෙන දේවල්.හරිම වටිනවා.බොහොමත්ම ස්තුතියි ඔබට.❤❤❤❤🌷🌷🌷

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +1

      ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว

      💥🧡💥🧡✋️✋️✋️✋️✋️✋️✋️🧡🧡🧡

  • @daivanifernando7518
    @daivanifernando7518 ปีที่แล้ว +3

    බොහොම හොද ඉදිරිපත් කිරීමක් සහොදරිය නියමයි ජයවෙවා.....

  • @banupriya3762
    @banupriya3762 ปีที่แล้ว +9

    This is our Tamil community traditional snack. Name is Vadagam. Famous in India

    • @shehanPremarathne
      @shehanPremarathne ปีที่แล้ว

      ආ ඇත්තද..? මාර වැඩේ

  • @Insidenews752
    @Insidenews752 ปีที่แล้ว +9

    දිගටම විඩියෝ ගෙන්න නංගී සුභ පැතුම් ඔයාට❣️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ස්තුතියි අක්කි☺️☺️

  • @sehansaford172
    @sehansaford172 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනා දැනුවත් කිරීමක්. ඔබ‍ට බොහොම ස්තුතියි ❤️

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 ปีที่แล้ว +6

    Wow ,ඇත්තටම ඔයා හරි වෙනස් විඩියෝ දාන්නේ...😍😍😍😍

  • @mangalikahewage555
    @mangalikahewage555 ปีที่แล้ว +7

    හොඳයි පැහැදිලියි ඔබේ ඉදිරිපත් කිරීම .....🤗
    ජයවේවා !

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ☺️☺️

  • @සොඳුරුස්වයාමය
    @සොඳුරුස්වයාමය 4 หลายเดือนก่อน

    ඔයා ගේ video ටිකක් එක පෙලට බැලුවා.නවත්වන්න හිතෙන්නෙම නෑ.ඔයා නම් මාරයි...එච්චර ටම වටිනවා .මීට කලින් මේ වගේ චැනලයක් හමුවෙලා නෑ.බොහොම ස්තූතියි . තෙරුවන් සරනයි .ජයෙන් ජයම වේවා !......🙏🙏🙏🙏

  • @ksenevirathne6604
    @ksenevirathne6604 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට.පැහැදිලිව කියලා දුන්නා මම අදම හදනවා.

  • @madhusankahewage2582
    @madhusankahewage2582 ปีที่แล้ว +6

    ඔයාගෙ පපඩම් රෙසිපිය හැදුවා හරිම ලේසියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ☺️☺️

    • @janidudasun6696
      @janidudasun6696 ปีที่แล้ว

      Undu piti daganna one nedda

  • @nayanasumanadasa3730
    @nayanasumanadasa3730 ปีที่แล้ว +1

    Wooow this is very new 👍well done for your new recipes and tricks 👍 really learn something new 👍thank you so much sister waiting to see your new videos 🙏🏽❤️from UK

  • @subasinhalimassol8941
    @subasinhalimassol8941 ปีที่แล้ว

    උදු වලින් hadanna puluwanda

  • @gvvhhh3222
    @gvvhhh3222 ปีที่แล้ว

    OW MAMATH. COMMENT EKAK DANNAM. OHOMA PAPADAM HADANAWA DAKKE INDIAN FOOD CHANAL EKAKIN.. OHOMA APE AYA ETHIN HAMADEYAMA COPYNE... THAMANGE KNOLEGE EKEN HADUWA KIYALA ETHIN VEWARS GANNANE BALANNE... EKA SATAYAKUTH. OMAN EKE HADANA KURUSS KIYALA. HADANA ROTIYAK EKATH ATOBITO. KARALA KIYALA DUNNA.. MAMA E KURUSS KIYANA ROTI. HAMADAMA OMAN EKE ENNA KOTA HADANAWA UDETA... PISSU. EKATATH. DAMMA HONDA COMMENT EKAK EDA ENDALA E CHANAL EKA NATHI UNADO KOHEDA.. APE AYA KOHOMATH ANUNGE DEYA THAMANGE DEYAK WAGENE KARANNE.... OWATA ETHIN DUKAI KIYANAWA ARENNA WENA MONAWADA KIYANNE...

  • @indramalani1658
    @indramalani1658 ปีที่แล้ว +1

    මේවා ඉට්ලි.තෙටියේම.තම්බා.ගන්න පුලුවන් ද.තෙරුවන් සරනයි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +1

      පපඩම් අච්චුව පැතලියට තියෙන්න ඕනේ. මං හදපු විදියටම හදලා බලන්න sis ☺️☺️

  • @shantikandy2372
    @shantikandy2372 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන හදලා බලන්න ඕන

  • @shirominichandrathilaka8364
    @shirominichandrathilaka8364 ปีที่แล้ว +3

    කතා කරන විදිය හරිම ලස්සනයි. රස කෑම ගොඩක් දැක්කා. ස්තූතියි. අද තමයි subscribe කලේ. Good luck..

  • @dinum9401
    @dinum9401 ปีที่แล้ว

    Suduru, lunu kudu kiyanne amudrawya neweida ethakota?

  • @jelanspencer789
    @jelanspencer789 ปีที่แล้ว

    Maru ane oya hadana kama jathi, Tamil women kenek wenna oni oya .

  • @dhammikakaluarachchi3384
    @dhammikakaluarachchi3384 ปีที่แล้ว

    මේ මිශ්‍රණය ට ආටා පිටි හරි .උලුදු පිටි එකතු කරන්න පුළුවන් ද

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว

    Thenks temil sahodariya❤❤❤🕉️☸️

  • @piyanthirajapaksha5775
    @piyanthirajapaksha5775 ปีที่แล้ว

    Idleypletwal steemkranna bEricsson? Ane ekathkiyanna.please.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ඇත්තටම මට ඔයාගෙ ප්‍රශ්න තේරුනේ නැහැ sis. පැහැදිලිව කියන්න

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว

    ස්තූති ..සහෝදරී.හොදට තේරුම් ගන්න පුලුවන් විදිහට කියල දෙනවා.👍👍❤️❤️🙏🙏🙏

  • @sepalikaperera8924
    @sepalikaperera8924 ปีที่แล้ว

    Stuti kade hal pitivalin hadanna barida

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว +1

    ෂා මරුනේ...
    රොම්බා තෑන්ක්ස්

  • @harshadinesh3588
    @harshadinesh3588 ปีที่แล้ว +3

    ස්තුතියි මම හදල බලන් න ඕන ❤❤

  • @inokaindumathi8908
    @inokaindumathi8908 ปีที่แล้ว

    Steam nokara welala ganna barida

  • @rasinduhimsara38
    @rasinduhimsara38 ปีที่แล้ว

    කොච්චර මහන්සි වෙනවට වැඩිය හොඳයි කඩෙන් පැකට් එකක් ගන්න එක හැමදේම ඉතුරුයි 😏😏😏

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 ปีที่แล้ว

      ​@@shehanPremarathneඒක ඇත්ත .අපේ සිංහල හැත්ත කම්මැලියිනෙ පුලුවන්නම් උයන්නෙ නැතිව අමුවෙන් කයි. මාත් සිංහල තමයි , ලැජ්ජයි මුන්ගැන.

  • @priyankawarnasiri7067
    @priyankawarnasiri7067 ปีที่แล้ว +1

    හාල් piti වලින් හදන්න barida

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      හාල් පිටිවලින් නම් මම හදලම නැහැ sis, එහෙම හදනවානම් බැදපු නැති හාල් පිටිවලින් හදලා බලන්න.

  • @Dms-w7c
    @Dms-w7c 5 หลายเดือนก่อน

    Romba nalla

  • @NandaKodagoda
    @NandaKodagoda 29 วันที่ผ่านมา

    Thank you so much ❤

  • @s.s.maneesha2992
    @s.s.maneesha2992 ปีที่แล้ว

    සිංහල නම් ටිකක් වෙනස් ඒත් ලස්සනයි

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden ปีที่แล้ว +4

    Thank you for the video.

  • @romeoyoutube5235
    @romeoyoutube5235 ปีที่แล้ว

    Peyakda reyakda

  • @chandaniegamanayake1133
    @chandaniegamanayake1133 ปีที่แล้ว

    Undu daannethuwa hadana papadam rahada? Mama danna tharamin nam papadam hariyata raha ennanam undupitith kalawam karanna ona ?

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      මුලින්ම මේ විදිහට හදලා බලන්නකෝ. ඊට පස්සේ ඔයාම කියයි මේ පපඩම් එක කොහොමද කියලා

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 ปีที่แล้ว

    මට dana ගන්නම ඕන wela hetiye

  • @duleekapriyanjani4890
    @duleekapriyanjani4890 ปีที่แล้ว

    Sthuthi.pehediliwa kiya dunna

  • @RevolutionDjs
    @RevolutionDjs ปีที่แล้ว +1

    ❤නියමයි 👍

  • @NandanieChandrasekera
    @NandanieChandrasekera 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @hashaniimasha8549
    @hashaniimasha8549 ปีที่แล้ว +1

    නැන්දි මාත් හදලා කියන්නම්

  • @GayashiKawindi
    @GayashiKawindi 8 หลายเดือนก่อน

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    හරිම වටිනව ඔයාගෙ විඩියෝ මම කුවයිට් සිට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ☺️☺️

  • @dil1326
    @dil1326 ปีที่แล้ว +1

    අක්කා මේක කොමේ වගේ නේද 👌👌

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +1

      ඔව් නංගී ☺️☺️

    • @dil1326
      @dil1326 ปีที่แล้ว

      @@jawafoodcorner8825 hadala balanna ona ❤️❤️ thank you

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว

    Oyata godak sthuthiyi

  • @Kawee747
    @Kawee747 7 หลายเดือนก่อน

    සූදුරු ඕනේමද

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  7 หลายเดือนก่อน

      අනිවාර්ය නැහැ sis

  • @gamingnotiya6060
    @gamingnotiya6060 ปีที่แล้ว

    Tamilda oya

  • @thushanlalitha8423
    @thushanlalitha8423 ปีที่แล้ว

    Owata thamai lalu kiyanne owata duru noda oya vidihata hadala thele badala pani unukarala dala thamai lalu hadanne

  • @thusharaharshani622
    @thusharaharshani622 ปีที่แล้ว +1

    Oya karana uthsayata thanks oya tamil unath sinhala basha ven karana me vade aga karanava

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ඔයාට. මම tamil නෙවෙයි මුස්ලිම් ☺️☺️☺️

    • @thusharaharshani622
      @thusharaharshani622 ปีที่แล้ว

      Sorry Sorry

  • @Prasanna413
    @Prasanna413 ปีที่แล้ว +1

    Thank you 😊

  • @GayanaDulani-x8k
    @GayanaDulani-x8k ปีที่แล้ว

    Valuable you tube channel...best
    Thanks thanks thanks lot

  • @hllsriyani1486
    @hllsriyani1486 ปีที่แล้ว +1

    Thanks akke❤️❤️❤️❤️

  • @rohinikalubowila6815
    @rohinikalubowila6815 4 หลายเดือนก่อน

    Good job ,thank you so much

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว +1

    තැන්කිව් අක්කේ නියමයි මේක

    • @inside981
      @inside981 ปีที่แล้ว

      සරයිද 😀

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma2114 ปีที่แล้ว +1

    බොහොම හොඳයි ගොඩක් ස්තුතියි

  • @asokaraveendra3727
    @asokaraveendra3727 ปีที่แล้ว +1

    Oyata godak sthuti ❤❤

  • @Kawee747
    @Kawee747 7 หลายเดือนก่อน

    බෙන්ඩර් එකක් නැති අයට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  7 หลายเดือนก่อน

      ඒ වෙනුවට තව video දාන්නම් dear

    • @Kawee747
      @Kawee747 6 หลายเดือนก่อน

      ඉක්මනින් දාන්න පුලුවන් ද

  • @rammishanika9227
    @rammishanika9227 ปีที่แล้ว

    කොච්චර කල් තියාගන්න පුලුවන්ද

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      හුලං යන්නැති විදිහේ සති 2ක්, 3ක් විතර තියලා පාවිච්චි කරන්න පුළුවන් sis

  • @udayanganirajapaksha5193
    @udayanganirajapaksha5193 ปีที่แล้ว

    Oya odak hodai thanks

  • @Shirley-Fdo
    @Shirley-Fdo ปีที่แล้ว

    ලුණු; සූදූරු දෙක ට වැඩි දෙයක් ඇති කියලා හිත හිතා වීඩියෝව බැලුවා! කෝ ඒ දෙක විතරයි නේ!

    • @shehanPremarathne
      @shehanPremarathne ปีที่แล้ว

      දෙමළුන්ට කොහොමත් ඔය spicy වලින් තොර කෑමක් නෑ..

    • @shehanPremarathne
      @shehanPremarathne ปีที่แล้ว

      @@rajsichy puka nodi palayan ponna wesige demala wesawa 🤣😂 pare Rena koti wesige ponna heththa.. makabewila pala indiyawatama.. pare Rena sakkili enawa heminenna. Gotukola wesige ponnaya

    • @shehanPremarathne
      @shehanPremarathne ปีที่แล้ว

      @@rajsichy thoge Maha wesige ponnaya.. koti wesige ponnaya makabewila palayan ponna hingana adukule awajathaka wesige heththa 😂🤣 gu kana demala wesige ponnaya.. ube Amma handiye nemila indala puka deela thami thota Kanna denne 😂🤣

    • @shehanPremarathne
      @shehanPremarathne ปีที่แล้ว

      @@rajsichy ube yata athagala balapan kunuwechcha huththak thiyenne thota.. huththige demala ponna weswa.. 😂🤣 thoge ammage kunu puke hilene tho reddai helune.. Pala gihin Batu gediyak gahagen handiye nemila indahan pare Rena sakkili demala wesige ponnaya 🤣😂.. pare gu da wesams jathiya.. 🤣🤮

  • @rosietaherath9754
    @rosietaherath9754 ปีที่แล้ว +1

    ස්තුතියි .

  • @csmstudio2147
    @csmstudio2147 ปีที่แล้ว +1

    ස්තූතියි 🙂

  • @sammasamma9451
    @sammasamma9451 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින් නැන්දා 🙏🙏🥳😘😍

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz ปีที่แล้ว

    mama kemathi

  • @ramyakaru3629
    @ramyakaru3629 ปีที่แล้ว

    හොදට හූරැ කටහඩක්..කලින් වෙන.විඩියොවකින්..

  • @nimwithcreation2033
    @nimwithcreation2033 ปีที่แล้ว +1

    Mama haduva eka aththatama godak rasayi💖💖

  • @wasana_369
    @wasana_369 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි නැන්දේ ❤️

  • @d.yohanyohan2760
    @d.yohanyohan2760 ปีที่แล้ว

    Ean ewlo kastam sistar tamil language lea solli irukalam

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 ปีที่แล้ว

    කඩේ හාල් පිටි වලින් හදන්න බැරිද.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      සමහර විට හරියන්නැති වෙයි sis

  • @malshidil7361
    @malshidil7361 ปีที่แล้ว

    eka shok🤤❤️

  • @sameerakodeshapriya9302
    @sameerakodeshapriya9302 ปีที่แล้ว

    Supiri

  • @lekhadaniel6954
    @lekhadaniel6954 ปีที่แล้ว

    i liked thank you 😍😍😍😍

  • @janakadivarathne3137
    @janakadivarathne3137 ปีที่แล้ว +1

    Oh. That's good

  • @nadin511
    @nadin511 ปีที่แล้ว

    👍👍👍🌹🌹🌹❤❤

  • @thanujanilakshi4229
    @thanujanilakshi4229 ปีที่แล้ว

    ස්තුතියි අලුත් දෙයක් 🙏

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ☺️☺️

  • @deepikakulasingha9132
    @deepikakulasingha9132 ปีที่แล้ว

    Godaaak hodai akke. Mamath haduwa. Thank you soooo much ❤️❤️❤️❤️

  • @MCLK9966
    @MCLK9966 ปีที่แล้ว

    🤩 🇱🇰

  • @nirukshikasandanayaka6033
    @nirukshikasandanayaka6033 ปีที่แล้ว

    සූදුරු අනිවාරෙන් දාන්නම් ඕනිද ?

  • @sandeepranathisara8009
    @sandeepranathisara8009 ปีที่แล้ว

    ❤❤👍👍

  • @gaminilaxman
    @gaminilaxman ปีที่แล้ว

    Good luck

  • @deepikakarunarathna8369
    @deepikakarunarathna8369 ปีที่แล้ว +1

    Thank dear.......

  • @gangadesilva
    @gangadesilva ปีที่แล้ว

    💐💐💐

  • @pathiranarandil7562
    @pathiranarandil7562 ปีที่แล้ว

    Thank tou....❤️❤️❤️❤️

  • @jayasenaalgewaththa730
    @jayasenaalgewaththa730 ปีที่แล้ว

    😇

  • @anytubetv4916
    @anytubetv4916 ปีที่แล้ว

    Very clear and useful ❤️

  • @ruwini7wijesinghe
    @ruwini7wijesinghe ปีที่แล้ว

    💗💗💗

  • @kamalayya
    @kamalayya ปีที่แล้ว +1

    Thanks Sister

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว +1

    Thanks dear 😋😍❤️

  • @sanjeewanilakshani712
    @sanjeewanilakshani712 ปีที่แล้ว

    තෙත හාල් පිටි වලට වතුර දාලා හදන්න පුලුවන් ද

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ඒකනම් හරියටම කියන්න බෑ sis

  • @wasanaadikari3311
    @wasanaadikari3311 ปีที่แล้ว

    👍

  • @gayanchinthaka9739
    @gayanchinthaka9739 ปีที่แล้ว

    හොදයි

  • @amalipeiris9487
    @amalipeiris9487 ปีที่แล้ว

    Hal wenuwata apita wet rice flour use karanna barida..?

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ඒකනම් හරියටම කියන්න බෑ sis

  • @savindu9191
    @savindu9191 ปีที่แล้ว

    කෙකුලු හාල් නෑනෙ 🤣

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว +2

      එහෙමනම් • • • • කැකුළු හාල් වුනත් කමක් නෑ! ෂුදු කැකුළු ගන්න.😂

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මිස්❤

  • @tharusha923
    @tharusha923 ปีที่แล้ว

    ❤❤❤

  • @csmstudio2147
    @csmstudio2147 ปีที่แล้ว

    Thank you so much 🙂

  • @methmaladhikarividanage544
    @methmaladhikarividanage544 ปีที่แล้ว

    👍

  • @lasithalalanka9559
    @lasithalalanka9559 ปีที่แล้ว

    ඉට්ලි තැටි වල හදන්න බැරි ද

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      බැහැ sis. පපඩම් හදන අච්චුව පැතලියට තියෙන්න ඕනේ

  • @anjusam9724
    @anjusam9724 ปีที่แล้ว

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 ปีที่แล้ว

    👍

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi ปีที่แล้ว

    ජයවේවා

  • @himashanethmini672
    @himashanethmini672 ปีที่แล้ว

    Me mixsar ekatama udu ata daanna barid miss

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      උඳු පෙඟෙන්න දාලා එකතු කරන්න