මා දුටු කතරගම දෙවියන්ට මුහුණු සයක් නැහැ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2023
  • ආචාර්ය රාජා තිලකරත්නගේ විශ්මිත අත්දැකීම් 03 - දෙවියන් ඇමතීම
    Contacting the
    Gods #astrology #fortune #fortune #gods #katheagama #skanda #vishnu
  • บันเทิง

ความคิดเห็น • 23

  • @SivaLankaHomePlanning-cy5jk
    @SivaLankaHomePlanning-cy5jk 10 หลายเดือนก่อน +3

    වර්තමාන සමාජයේ අහබුවෙන් අප නෙත ගැටුණු මහා සුවිශේෂී වූ ප්‍රබුද්ධයෙකි මොහු.මොහුගේ කතා විලාශයෙන් තේරෙනවා මොහු සතුව මනා දැනුම් සම්භාරයක් ඇති බවට.අඳුරේ අතපත ගාන අප සමාජයේ මිනිසුන්හට යථාර්ථය මෙන්ම යහපත් මාර්ගය පෙන්වා දීමට වෙර දරන ඔබට දීර්ඝායුෂ ලැබේවා.අප සමාජයේ යහපත උදෙසා කටයුතු කරන සුබසෙත මාධ්‍ය ජාලයට ද ජයෙන් ජයම වේවා.

  • @K.WAdhikari-zt9vn
    @K.WAdhikari-zt9vn 2 หลายเดือนก่อน +1

    වටිනා කතාවක්. බොහෝම ස්තුතියි . ❤️❤️❤️❤️❤️

  • @Dilu-ez3tr
    @Dilu-ez3tr หลายเดือนก่อน

    කතරගම.දෙවියන්ට.මගේ.හිතේ.ලොකු.බත්තියක්.තියනා.නමස්කාර.වෙවා

  • @secretariat382
    @secretariat382 10 หลายเดือนก่อน

    Dr Rajah is a very learned individual with an in depth and vast knowledge about gods and occult sciences. His teachings can be of much benefit to many people looking to engage with spirituality.

  • @PradeepMaheshOfficial
    @PradeepMaheshOfficial 10 หลายเดือนก่อน

    🎉🎉🎉 good

  • @gayankrishantha2337
    @gayankrishantha2337 10 หลายเดือนก่อน

    Dr .Raja mama danne godak kal idan . Methumage malu jivitha kalayama geune sha gewenne spiritual testing ekka . Agamika wiswasa , Manthra sastrayaoi ithamath gaburata praguna karapu kenek ewagema horoscope ekkak diha balala gaburin analysis karala kiyanna puluwan puduma hakiyawak tiyanawa. Puda puja namin karana gonkanwalata methuma eda idalama wiruddai . Matamathakai methuma eda idanma kiyana oya katharagama dewale karanne loku boruwak kiyanna eka. Methuma godak meditation praguna karapu uthamayek niwanmaga ithamath gaburin saralawa kiyadena kenek . Mohothak katha kalath onama awiluna hithak sanasanna , yatharthaya kiyadenna puluwan me mahapolowe jiwamana uthum minisek . May you live long doctor ❤

  • @ZRZR1972
    @ZRZR1972 10 หลายเดือนก่อน

    Dear Subasetha, please add English subtitles to all your videos. Many of Dr. Rajah's students and clients in Singapore, Malaysia, Australia and UK are waiting to watch these videos. Please do so as soon as possible. We would be highly appreciative of your effort. Thank you. Warm regards...

  • @arjunakumara5326
    @arjunakumara5326 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @Araliya6363
    @Araliya6363 9 หลายเดือนก่อน

    Ane mata methumage numbraya denna puluwanda pin sidda wei 🙏

  • @chathurakalum5064
    @chathurakalum5064 10 หลายเดือนก่อน +1

    මෙම කතාව සමග චමුදිත සමරවික්‍රම කතරගම දේවාලය පුධාන කපුමහතා සමග සංවාදය බලන්න ඔබට වටිනා දෙයක් ගැන දැනගන්න පුළුවන්

  • @user-gs5ls2tv4g
    @user-gs5ls2tv4g 10 หลายเดือนก่อน

    The volume of the voice goes down at times to inaudible level. Hope you will maintain normal level. The truth about Kandas Swamy is mentioned well. 🎉🎉🎉

    • @Subasetha_online
      @Subasetha_online  10 หลายเดือนก่อน

      Actually we did not want to change his voice intonation because it indicates his sensitiveness. Thank you

  • @chinthakakumarasinghe8506
    @chinthakakumarasinghe8506 10 หลายเดือนก่อน +1

    වටිනා කතාවක් නමුත් ශබ්දය මදි. ඇහෙන්නේ නැහැ. අපරාදේ 😥😥😥

    • @Subasetha_online
      @Subasetha_online  10 หลายเดือนก่อน

      එතුමාගේ හැඟීම් සමුදාය සමඟ එන ස්වාභාවික හඬ වෙනස් වීම්වලට අපි ඉඩ දුන්නා. එය වෙනස් කළා නම් කතාව ව්‍යාජ වනවා

    • @chinthakakumarasinghe8506
      @chinthakakumarasinghe8506 10 หลายเดือนก่อน

      @@Subasetha_online ස්වභාවික හඬ වෙනස් කරන්න අවශ්‍ය නැහැ mick volume චුට්ටක් වැඩි කරා නම් හොඳටම ඇති

  • @sunviewshop2512
    @sunviewshop2512 2 หลายเดือนก่อน

    මට මෙතුමාව සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් ලබා දිය හැකිද? ස්තුතියි