මෙන්න මෙහෙම පූජා වට්ටිය හැදුවොත් සිතූ පැතූ සම්පත් ලැබෙයි! - How To Prepare A Gedi Pooja Watti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • How To Prepare A Gedi Pooja Watti.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At: onworldarts@gmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk

ความคิดเห็น • 326

  • @jesmifernando9576
    @jesmifernando9576 6 ปีที่แล้ว +12

    හංසක මහත්තයට ගොඩක් පිං ,,දැනුවත් කලාට මෙතෙක් කල් අපිත් වැරදි ක්‍රමයක් අනුගමනය කරලා තියෙන්නේ ,,,විශ්ව කාර්ම ඔබලාටත් මගේ ස්තුතිය...

  • @chamilakodhagoda2820
    @chamilakodhagoda2820 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරණයි මෙවැනි දේවල් දැනුවත් කලාට

  • @AsankaPiyarthna
    @AsankaPiyarthna 7 หลายเดือนก่อน

    බොහොම පින් මේ වගේ දෙයක් කියලා දුන්නට

  • @matildasilva3377
    @matildasilva3377 6 ปีที่แล้ว +3

    දන්නැති දෙයක් අද ඉගෙන ගත්තා ඔබට බොහොම ස්තුතියි

  • @shanthushara5706
    @shanthushara5706 3 ปีที่แล้ว +41

    බූරුවෙක් වෙන්න හිටපු එකෙක් අම්මලාගේ පෙරැත්ත නිසා කැමරා ශිල්පියෙක් වෙලා

  • @harshanikumari4612
    @harshanikumari4612 2 ปีที่แล้ว

    නමුත් කිවුවා දේවල් පැහැදිලියි. බොහොම පින් 🙏❤️

  • @ashamapa2274
    @ashamapa2274 ปีที่แล้ว +2

    දැන් එතකොට අපි මෙයාගෙ මූනද බලන් ඉන්නෙ ඕනෙ..කැමරාමන් නියමයි

  • @sdesilva8880
    @sdesilva8880 3 ปีที่แล้ว +7

    බොහොම පින් දැනුවත් කරාට. හරිම වටිනවා.ඒත් මොකක්ද මේ කැමරාව මූනට අල්ලං කරන්නේ. පූජාව හදන හැටි පේන්නෑ. කැමරාකරනය අන්තිම සවුත්තුයි

  • @rosiwijethunga9081
    @rosiwijethunga9081 2 ปีที่แล้ว +1

    බුලත් කොල කීයක් tiyanna ඕනද ? නියමිත ගාණක් tiyanawada?

  • @meuremeut9207
    @meuremeut9207 6 ปีที่แล้ว +1

    ගොඩාක් පිනක් atiwanawa ඔබ tumanta නොදන්නා dawal මෙවැනි dakinwati dana ගැනීමට සැලසුම් කළාට සම්බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @gaminiherath8774
    @gaminiherath8774 หลายเดือนก่อน

    ස්තූති 💗

  • @himachiekanayaka1146
    @himachiekanayaka1146 6 ปีที่แล้ว +85

    දැනුවත්කිරීම නමි හොදයි කැමරාකරනයනමි කිසිසේත්ම හොදනැහැ.හේතුව අපට දැනගන්න ඕනේ පලතුරැ වටිටිය හදනහැටි බලාගන්නයි

  • @tharukahasaral1971
    @tharukahasaral1971 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට.නොදන්න බොහෝ දේවල් දැන ගත්තා.අපි හිතුවෙ වඩාත් සුවද පළතුරැ පූජා වටිටියට තබන්න ඔිනෙ කියලා.අන්නාසි වගේ පළතුරැ.කොමඩු පූජා වටිටියට අනිවාර්යෙන්ම තබන්න ඔීනෙ කියලා හිතුවෙ.

  • @damakikw3102
    @damakikw3102 6 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි දැනුවත් කලාට

    • @slgc9575
      @slgc9575 5 ปีที่แล้ว

      Muna dihata newyi yako palathuru wattiyat allapiya.

  • @sarathgamini9757
    @sarathgamini9757 6 ปีที่แล้ว

    දැනුවත් කලාට ස්තුතියි

  • @sajinisamarakkody9032
    @sajinisamarakkody9032 6 ปีที่แล้ว +6

    වස් පලතුරු සෙත් පලතුරු....! දෙයියන්ටත් අල්ලස් දීලා වැඩ ගන්න හදන ලෝකයක් මේක! දේවාල කපුවන්ගේ බඩවියත රැක ගැනීමට මිස, දෙයියන්ට සන්තෝසම් (කාසි කොළ පඬුරු) කුමට! බොදු හෙළයිනි, ස්ටයිල එකට දෙයියන්ගෙන් යදින්න යන්න එපා.. දෙයියන්ට වට්ටි හට්ටි අල්ලනකම්, පින් අනුමෝදන් කරපියව්! එය ද කළ යුතු වන්නේ, රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තොරව තුන් සිත පහදා ගෙන මිස, පෙරළා යමක් බලාපොරොත්තුවෙන් නම් නොවේ! හේතු-ඵල දහම දැන, සංසාර ණය ගනුදෙනුවලින් මිදී නිදහස් වන ආකාරයෙන් ජිවත් වීම හෙළයාගේ සිරිතයි.
    විශ්ව කර්ම ඇඩ්මින් මහතා විසින් වීව්ස් ඉහල දමාගෙන මුදල් උපයා ගැනීමට, ඉදිරියේදී ද ඕනෑම බයිලාවක් පල කරනු ඇති...! සිරින්නාන්සේගේ සිරිදෙසේ උපන්, යූ ටියුබ් භාවිත කරන ඔබ, ඔබේ ජාතියටත් දහමටත් නිගරු නොකොට, මෙවන් බොළඳ දෙයින් මුලා නොවී ජිවත් වීම ඔබ සතු වගකීමකි!
    තෙරුවන් සරණයි

  • @malshikafernando717
    @malshikafernando717 6 ปีที่แล้ว +1

    godak thank you..danne nethi deyak kiyala dunnata...bs

  • @udhudhchampa3930
    @udhudhchampa3930 6 ปีที่แล้ว +2

    Danuwat kalata stutui..mewa wada gat pirisa bahulai ape rate....trenuwan saranai

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 6 ปีที่แล้ว +12

    පුජා වට්ටියට තියන පඩුර ,වෙනුවට අසරණ මනුස්සයෙකුට ආහාර දීල එම පින ඒ දෙවියන්ට් අනුමෝදන් කිරීම

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake ปีที่แล้ว

      පූජා වට්ටියටත් පඩුරු වෙන් කරලා...අසරණ මිනිස්සුන්ටත් කෑම වේලක් දෙන්න.

  • @Everything-z8r
    @Everything-z8r 2 ปีที่แล้ว +1

    THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏

  • @lankaroyal2033
    @lankaroyal2033 4 ปีที่แล้ว

    Deviwaru.jiwamanai.me.kiyana.widiyata.hithe.bakthiyen.palathuru.wattiya.puja.karanna.hithana.pathana.siyalu.de.labenawa.sadu.sadu.sadu.oba.thumata.godak.pin.kiyala.dunnata.teruwan.saranai.

  • @priyawarsha5341
    @priyawarsha5341 ปีที่แล้ว

    Api mapana kalak waridiyata thamapujawatiya hadaladiyna nududarani

  • @SurandaNalaka
    @SurandaNalaka 3 หลายเดือนก่อน

    Godak hodai hoda danumak labagathta

  • @dammikapriyadarshani6544
    @dammikapriyadarshani6544 3 ปีที่แล้ว

    පලතුරු watttiya hadana hwti පේන්න demmanam hodai ,kiyana kenawa vitharai ne penne ,

  • @pinpithara4360
    @pinpithara4360 6 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට...

  • @oceanstaxi2920
    @oceanstaxi2920 5 ปีที่แล้ว +1

    Thank you..

  • @disnakumudumali9255
    @disnakumudumali9255 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @ryno2211
    @ryno2211 6 ปีที่แล้ว +3

    athayama godak sthuthi danuvath kalata.mehen giyata passe deiyanekiyala matath thiyenava mage gambbara deiyannanseta mevage puujaavak denna.mage gambaara diyange phita mata labila thiyanava.aa nisa mata meeka godak vatinava RENU SAUDI ARABIA

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว

    බුදුසරණයි

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 6 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම හොද ඉදිරිපත් කිරිමක් ස්තුතී ඔබට,,,

  • @nimalikabandara1454
    @nimalikabandara1454 3 ปีที่แล้ว +1

    Munen thamai palathuru wattiya balanda tiyenne..

  • @silkisadani7079
    @silkisadani7079 6 ปีที่แล้ว +2

    Obata ස්තූතියි

  • @blissfultimewithishu6314
    @blissfultimewithishu6314 2 ปีที่แล้ว

    බොහොම ස්තූති ඔබට.. තෙරුවන් සරණයි

  • @suthaharanrasiah6291
    @suthaharanrasiah6291 3 ปีที่แล้ว

    valuable message

  • @wattagesriya3318
    @wattagesriya3318 6 ปีที่แล้ว +1

    Ane me ape rate minissuna wechcha Aparadayak mepamana kal dewiyanta thiyapu pujawatti pramanaya ganankarala baluwoth ape minissu monatharam sapasampath walin pirinu jathiyak wenna onada diwiyanta wada hodai gedara hadana balukukka

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 3 ปีที่แล้ว

    Kapu mathamaya sathutu kranna thutu padurak penna odima thiyanna one monade adupadu onath

  • @prabhathsanjeewa7444
    @prabhathsanjeewa7444 6 ปีที่แล้ว +26

    පලතුරු වට්ටිය හදන හැටි කියනවන් වට්ටියට කැමරාව අල්ලන්න ඔිනනේ.මූනට අල්ලං මොකද්ද කරන්නෙ

  • @nishanthipremathilake5504
    @nishanthipremathilake5504 4 ปีที่แล้ว

    Gana deviyanta pujakarana malmale pata monawada.

  • @sirysirysiry5461
    @sirysirysiry5461 6 ปีที่แล้ว

    ඔබට pin

  • @tharukahasaral1971
    @tharukahasaral1971 3 ปีที่แล้ว

    කඩවර පූජාව ගෙඩි පූජාවක් විදිහට තියෙන්නෙ.ගණ දෙවියන්ට වගේ නමි පළතුරැ කැබලි කර පූජා කරන්නේ. එ් විදිහට පූජාව තබන එක වැරදිද?? දේවාලවලින්මයි එ් විදිහට සකස් කරන්නේ.

  • @asi19711
    @asi19711 5 ปีที่แล้ว +29

    වීඩියෝ බූරුවා අපට පෙන්නන්නේ....ඔබතුමාගෙ කමිසෙයි මූණයි... ඔක්කොටම කලින් පූජා වටිටියක් ඒකා වෙනුවෙන් තියන්න... අනගි වීඩියෝවක් අහක ගිහින්.

  • @shshntiawabi7601
    @shshntiawabi7601 4 ปีที่แล้ว +1

    Puja wattiya hadana widiya kiyala denawanam palathuru wattiya pennanna oni manussaya pennala wedak nehene

  • @k.kumari8672
    @k.kumari8672 6 ปีที่แล้ว +3

    Hariyata cemara Karaka ne puluwannam newathath danna

  • @buddhikajayalath2034
    @buddhikajayalath2034 6 ปีที่แล้ว +16

    සියල්ල සත්‍යයකි. නමුත් මෙවැනි දේ සත්‍ය වීමට නම් තමන්ගේ හිත පිරිසිදුව තිබිය යුතුය. කුහක කම, ඊර්ෂ්‍යාව, වයිරය නැති පුද්ගලයෙකු විය යුතුය.

    • @ayyanavodya9761
      @ayyanavodya9761 ปีที่แล้ว

      ගොඩාක් දේවගැති වරු හක්කෙ දෙව් බන බොක්කේ දඩමස් ගසා කෑමයි කරන්නෙ පුවෙසම් වෙන්න සැවොම හෝද අවංකව ඉන්න අය විරලයි

  • @thilankawickramarathna336
    @thilankawickramarathna336 2 ปีที่แล้ว

    From where did you find the cameraman?

  • @dilruksinipiume2663
    @dilruksinipiume2663 2 ปีที่แล้ว

    kemara karayata pissu monada pannanne

  • @nayomidulikarathnayaka4770
    @nayomidulikarathnayaka4770 6 ปีที่แล้ว +1

    Thanks

  • @medagamabubile8194
    @medagamabubile8194 4 ปีที่แล้ว

    Good

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 ปีที่แล้ว

    අනිවාරයෙන්ම පලතුරු මොනවද කියලා ඔයා කිව්වේ නැහැ එපා ජාති විතරයි කිව්වේ කොමඩු වගේ දේවල් කැමරාව අල්ලපු විදිය නම් අවුල් තමයි අපි නොදැන දේවල් දැනුවත් කරාට ඔබට බොහොම පින්

  • @thamaradamayanthi4545
    @thamaradamayanthi4545 6 ปีที่แล้ว +19

    මේක මේ වීඩියෝ කරපු මනුස්සයා අන්ධ මනුස්සයෙක්ද ඕනම මෙත් deva gathithuma බලන්න නෙමෙයි වැඩේ කරන හැටි බලාගන්න

  • @sudarshanashanashana1633
    @sudarshanashanashana1633 5 ปีที่แล้ว

    thanks obata

  • @makeapassion2836
    @makeapassion2836 ปีที่แล้ว

    Ammo me hansaka kiyana ekaa minissungen boru karala salli gannawa boruwak karanne ammo

  • @jayanthimallika8223
    @jayanthimallika8223 6 ปีที่แล้ว +1

    Apawa denuwath kalata obata godak thanks

  • @prbathaprabathaprbatha5142
    @prbathaprabathaprbatha5142 5 ปีที่แล้ว +3

    කෝ මෝනවද අයියේ පේන්නැනෙ

  • @roshanthilasika1255
    @roshanthilasika1255 3 ปีที่แล้ว

    Oba thumaga muhuna nemei palathuru wattiya pennanna

  • @chamodinisansala9636
    @chamodinisansala9636 2 หลายเดือนก่อน +1

    Camera man😮

  • @sameerahasantha1709
    @sameerahasantha1709 3 ปีที่แล้ว

    Supiri

  • @shyamaa8460
    @shyamaa8460 2 ปีที่แล้ว

    Poojawa hadana kadawala hama ekakama annasi tiyenawane

  • @ireshapriya4151
    @ireshapriya4151 4 ปีที่แล้ว

    Apita balanna one pugawattiya piliyela karana widihai

  • @hansanihansani4903
    @hansanihansani4903 2 ปีที่แล้ว

    kamara karana eka gonek pahadili kirimata godak pin hodata pahadili kala

  • @nisankasudhara8101
    @nisankasudhara8101 3 ปีที่แล้ว

    පල තුරු තියෙන්නේ මුහුණ da?

  • @kamanihewage8409
    @kamanihewage8409 2 ปีที่แล้ว

    බොහෝම පින් නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා

  • @sriyanirajapaksha7631
    @sriyanirajapaksha7631 6 ปีที่แล้ว

    Vedio karapu miniha nam mattek,roopawahini sansthawe hari itn eke harida wada kale?

  • @ShehaniHarshani-wn9qj
    @ShehaniHarshani-wn9qj 9 หลายเดือนก่อน

    Kewili 7k puja karanne nedhdha?

  • @anushadamayanthi8927
    @anushadamayanthi8927 4 ปีที่แล้ว

    Budu saranai oba thumat godak watnawa

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 ปีที่แล้ว

    Aththeanma meachcharamoda mea camara karana keana aparada mea vidiowa kapu mahathawanea peanwannea moda camara karayeak saththui

  • @priyawarsha5341
    @priyawarsha5341 ปีที่แล้ว

    Hdanahati apata panunanha

  • @m.s8006
    @m.s8006 6 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් පින්

  • @susilajayasighethennakoon1927
    @susilajayasighethennakoon1927 6 ปีที่แล้ว

    Sthuthiy obata...apiwa denuwath klata..

  • @indikathushar9520
    @indikathushar9520 4 ปีที่แล้ว

    Keeyak thiyenawda

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว

    පුජාව හදන තැනට කැමර් එක අල්ලන්න දන්නෙ නැති කෙනෙක් ගත්තෙ ඇයි

  • @gayaniranasingha4136
    @gayaniranasingha4136 5 ปีที่แล้ว

    ou mama videsagatha wena kotah katharagama palaturu kadeka mahaththayek oya akarayatama hadala dunna mama gedari pirisidu palaturu 4k geniccha aya tawa 3 k saha bulath polakatukara sampuranawa hadala dunna diviyange namayen api hodin ennawa sadu sadu kathatagama diviyannta

  • @SewwandhiMadhusha
    @SewwandhiMadhusha 10 หลายเดือนก่อน

    Barayak wenna pujawatti tiyanawada

  • @pilishitha5758
    @pilishitha5758 5 ปีที่แล้ว

    Epawenawa balanna

  • @darshanediriweera6685
    @darshanediriweera6685 6 ปีที่แล้ว +18

    සිතූ පැතූ සම්පත් ලබා ගැනීමට දෙවියන් පස්සේ යන්න එපා. ඒ සඳහා බුද්ධිමත්ව, යථාර්ථවාදීව, මහන්සිවී වැඩකරන්න. ඔබ ළඟ වැඩිපුර ඇතිදේ නැති බැරි අයට දෙන්න. දෙවියන්ට දීමෙන් පලක්වෙන්නේ නැහැ. නර ලොව දෙන පුදට- රිසි වත දෙරින් දොර සිට- සුරනැයි යනු කුමට- දුගී යාචකයන්ට එනිවට.

    • @galahenagelasika5853
      @galahenagelasika5853 6 ปีที่แล้ว

      katawa atta hamadama atta manussayaga keryawa matae daveyan mata nawae....

    • @ttgamagegamage8149
      @ttgamagegamage8149 6 ปีที่แล้ว

      Darshan Ediriweera synth kathawa

    • @supunchamara6012
      @supunchamara6012 6 ปีที่แล้ว

      හරියටම හරි ඔබේ කතාව darshan

    • @h.l.a.wanigasekera2177
      @h.l.a.wanigasekera2177 5 ปีที่แล้ว

      Don't go after myths like this. All these came to us from Hindu worship. Soma Hamuduruwo preached what is correct.

  • @vinithakularathna3916
    @vinithakularathna3916 6 ปีที่แล้ว +2

    kathragama deviyannta thiyana pujawa hadanne kohomada

  • @nishankanishanka4926
    @nishankanishanka4926 3 ปีที่แล้ว

    Oya kapu mhathayaga upadas hodai hbai ywamana dawa pannanna nathuwa kata vediyo karala wadakna nada kmara manta kamarawanma gahanna

  • @chamithkarawita6366
    @chamithkarawita6366 3 ปีที่แล้ว

    Kawda ban meka record karanne.. ???

  • @හිතුවක්කාරී-බ4ඣ
    @හිතුවක්කාරී-බ4ඣ 6 ปีที่แล้ว +30

    අයියෝ කැමරාව කොහේටද අල්ලන්නේ

  • @hdsameera7850
    @hdsameera7850 4 ปีที่แล้ว

    Niwase dewa asanayata puja wattiyak puja karata kamak nadda eka niwase inna ayatama piliganwanna hodaida

  • @kanthia4518
    @kanthia4518 6 ปีที่แล้ว

    Thaks.danueath.karata.harima.piliwelai

  • @apekale
    @apekale 6 ปีที่แล้ว +29

    කොහෙද බං කැමරාව අල්ලන්නෙ වට්ටිය පෙන්නපං

  • @sadamadu
    @sadamadu 6 ปีที่แล้ว +1

    Meka video kale Kauda kapu Mahaththaya nove penwanna one puja wattiyai

  • @dilmamadushani3872
    @dilmamadushani3872 3 ปีที่แล้ว

    Watiya hadanahatipenena

  • @sheelasheela569
    @sheelasheela569 4 ปีที่แล้ว

    Palathuru wattiyata tiyenne Keseda kiyala kiwata Ko A palathuru Kapanawa pennu wanam neda hoda

  • @mazeenamustaffa9810
    @mazeenamustaffa9810 5 ปีที่แล้ว

    Cannot see how you are cleaning banana and thambili.

  • @qualitylife8195
    @qualitylife8195 3 ปีที่แล้ว

    Poojakayanan wahansa kawili warga pooja karata kamak nadda. Pani walalu, kawum

  • @ryno2211
    @ryno2211 6 ปีที่แล้ว +2

    mage gambara deiyange pihita mata labila thiyanava.mama visvasa karanne mage gambara aiyanayaka deviyan pamanai.RENU SAUDI ARABIA.

  • @kumarisrilank6369
    @kumarisrilank6369 6 ปีที่แล้ว

    Matmawada pin sidawanawa apiwa danuwat kalada

  • @mama-dr6uv
    @mama-dr6uv 6 ปีที่แล้ว +5

    හ්ම් den oya puja vattiya දෙවියන්ට දෙන්න beenee කතා කර කරනේ ලෑස්ති kale..😃 😃

  • @anusajeewani5612
    @anusajeewani5612 2 ปีที่แล้ว +1

    මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් කලයුතු ජූජාවක,ජූජාව කලයුතු ආකාරය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්

  • @indraqatar1403
    @indraqatar1403 5 ปีที่แล้ว +1

    dan ko palathuru wattiya api dakke nahane

  • @rohinisarathrohunisarath7270
    @rohinisarathrohunisarath7270 6 ปีที่แล้ว +5

    ඉස්සර පුජා වටිටියට ඇපල්.මිදි. කහා පාට දොඩමි තිබුනේ නැහැ.අනික පුජා වටිටියට සුවද හමන පලතුරැ පමනයි තියන්නේ.එහෙනමි පේර.පැසන්පුටි.අබ.බෙලි.දෙලුමි.අන්නාසි.උක් ගස්.අනිවාරයෙන්ම තිබිය යුතුයි.

  • @mallikamallika172
    @mallikamallika172 6 ปีที่แล้ว +1

    Goodak hodai

  • @sudiladinuth3341
    @sudiladinuth3341 6 ปีที่แล้ว

    Pennatewa ape kohamada hada ganne hareyata aa same

  • @tharukahasaral1971
    @tharukahasaral1971 3 ปีที่แล้ว

    මම දන්න විදිහට ගෙඩි පූජාව වෙනයි, පළතුරැ කැබලි කර තබනවා ගොඩක් දැකලා තියෙන්නෙ.

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 ปีที่แล้ว

    Hasanka mahaththayo godak pin

  • @lakmenisenarathna7295
    @lakmenisenarathna7295 3 ปีที่แล้ว +1

    පලතුරු කපල වට්ටියට එකතු කරන්නෙ නැද්ද

  • @pathumfernando5775
    @pathumfernando5775 2 ปีที่แล้ว

    Camara karanaya snthimae wadak na. Danuwath kirima harina

  • @nimeshfernando7188
    @nimeshfernando7188 6 ปีที่แล้ว +7

    මොඩ මිත්යා විශ්වාස මෙවා මොඩ මිනිස්සු රැවටෙනවා මෙවට පවු

    • @helabime3198
      @helabime3198 6 ปีที่แล้ว

      keri balla wesige putha