Ananda maitreya thero explain about kataragama deviyo කතරගම දෙවියන්

แชร์
ฝัง

ความคิดเห็น • 49

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +16

    අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදූ ..සාදූ ..සාදූ .. 🙏💐

  • @mahindawijethilaka2147
    @mahindawijethilaka2147 4 หลายเดือนก่อน +2

    ඉතා උත්තම සංඝ රත්නයක්

  • @sashrydewmini2952
    @sashrydewmini2952 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏

  • @harshahdg
    @harshahdg 6 หลายเดือนก่อน

    සාදු....සාදු....සාදු...🙏🙏🙏💐💐💐💎💎💎

  • @user-hw5dx9sz9i
    @user-hw5dx9sz9i 2 ปีที่แล้ว +2

    නියමයි

  • @UOCN00005
    @UOCN00005 2 ปีที่แล้ว +1

    please add the full conversation video. Thanks.

  • @sanubeauty1650
    @sanubeauty1650 2 ปีที่แล้ว +6

    සාදු සාදූ සාදූ

  • @udithasampath4020
    @udithasampath4020 2 ปีที่แล้ว +2

    🙏🙏💐💐💐

  • @ayeshma4532
    @ayeshma4532 4 หลายเดือนก่อน +1

    Namo buddaya

  • @pandulabandara4208
    @pandulabandara4208 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithsilva-nl7ns
    @ranjithsilva-nl7ns 15 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 2 ปีที่แล้ว +3

    බුදු දහම ගෝත්‍රික දේව අැදහිල්ලක් නොවේ

  • @chathurapradeep5947
    @chathurapradeep5947 2 ปีที่แล้ว +4

    කතරගම දෙවියන් ඇති නමුත් දැන් ඔහු කතරගම නැතුව ඇති

  • @nilupasuraweera650
    @nilupasuraweera650 หลายเดือนก่อน

    Noothana samaje heti oluwe thiyagena me UTHUM Buddha puthra rathnaya diha balanna epa. Dos kiyanna kalin me hamuduruwo Gena hoyala balanna. Denatamath dos kiyapu ayage pau gewa ganna be. ....Nirayata yana eka walakwanna be. Arya upawadayata husuvi awasanai....THERUWAN SARANAI.....

  • @ravindranathhordagoda1902
    @ravindranathhordagoda1902 2 ปีที่แล้ว +1

    Nuduteeya Gauthama Budun
    Dutueeya kaawadi kadira.

  • @saduniraweena1830
    @saduniraweena1830 2 ปีที่แล้ว

    Bududahamata anuwa kataragama dewiyo kiyala kenek na.e mithyadushtika dewiyo.wiruda,wirupaksha,drudaraksha,waishrawana yana satharawaram dewiwaruntai api pin doya yutte.

    • @macavatar-di2oq
      @macavatar-di2oq 7 หลายเดือนก่อน

      mahasen kiyala sowan wechcha dewiyek inno e dewiyo gana thamai swameen wahanse kiyanne! Muunu 6 ai ath 12 ai thiyana Murugan dewiyo gana nemei me !

  • @ceylonss
    @ceylonss 2 ปีที่แล้ว +4

    This is not Buddhism.

    • @iroshaniwickramasinghe9228
      @iroshaniwickramasinghe9228 9 หลายเดือนก่อน

      Api dewiyo adahanna one ne.
      Eth apiwa rakina dewiyanta api pin denna one...

  • @ravindihettiarachchi2706
    @ravindihettiarachchi2706 ปีที่แล้ว +3

    Ehma kiyna epa anda maithri hamudurwo kiyne hoda kenk

  • @isurusajith499
    @isurusajith499 2 ปีที่แล้ว

    Katharagama deiyoo genu 2nnek gtt dial ekka.. oba wahanse gena hithe loku.gaurawyak.tibba.. me video ek dekkma eka nathi wela giya.. bududahama.dewa.edahillak nemei.. oba wahanse kiyana kisi dyk bududhmt galpennewth aththa dykwth nemei..

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +8

    කතරගම කිරි.වෙහෙර ආරක්ෂා කරන සැබෑම දෙවි.කෙනෙක් වැඩ ඉන්නවා
    ගොඩක් මෝඩ මිනිස්සු ගිහින් අවයව ගොඩක් තියන බූත ප්‍රේතයෙක්ට පූජා පවත්වනවා.

    • @sajanmanuja692
      @sajanmanuja692 11 หลายเดือนก่อน

      මහසෙන් දෙවියන් ගැනද කියන්නේ

  • @sujeewasamaraweera2250
    @sujeewasamaraweera2250 2 ปีที่แล้ว +5

    බුදු දහම වැරදියට වටහා ගත් භික්ෂුන් වහන්සේ නමක්. බුදුන් වහන්සේගේ ධර්මයට නිගා දෙන අයෙක්.

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 11 หลายเดือนก่อน

    Hebei mahasen dewiyo kiyanne..minneriya hadapudewiyanta nam nemei ..mahasena nethnam mahagosa kiyana dewiyanta..budun wadiddi idapu palakayata..kihiri wanaya budunta pudapu bana ahala sowan una palakayata..tamil aya wadina murugan dewiyanta nam nemai..

    • @thashiwasana2000
      @thashiwasana2000 9 หลายเดือนก่อน

      Me dan ara kadira diuya raja ethakota godak wenas ne. Me hamuduruwange kathawath ekka

  • @kalanadesilva9425
    @kalanadesilva9425 2 ปีที่แล้ว

    Hena Pachayak bn! Yako lankawe deyyo suddek wage lu. Okatta kiyanne yatath wijitha manasikathwaya. Sudu nan deyyo Kalu nan yaka. haha

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 2 ปีที่แล้ว

    කතරගමයා

  • @frankwarnakulasuriya1545
    @frankwarnakulasuriya1545 2 ปีที่แล้ว +1

    Bull crap

  • @gayanwasantha7394
    @gayanwasantha7394 2 ปีที่แล้ว

    Kotasak boru

    • @nimalperera8477
      @nimalperera8477 2 ปีที่แล้ว +1

      then please let us know what's the correct half...ok

  • @buddhikap9915
    @buddhikap9915 2 ปีที่แล้ว +21

    මෙයා තමයි ලංකා බුද්ධාගමේ මිත්‍යා චක්‍රවර්ති. බමුණෝ හදපු පන්සලට ඕන සිංහල සුරංගනා කතා හුඟක් හැදුවේ මෙයා තමයි. කතරගම හොර දෙයියොන්ගේ තරම හිතා ගන්න කතරගම සුමානයක් දෙකක් ඉඳල බලන්න. හොර කපුවෝ පඬුරු සල්ලි බෙදා ගන්න බැරුව මිනී මරා ගන්නවා. දෙයියෙක් නෙවෙයි දෙයි පුකක්වත් කතරගම නෑ. කතරගම පන්සල හා දේවාලේ ඇතුලේ තියෙන්නේ අමුම වාණිජ අමනුස්ස කම. දැනට බොහෝ කලකට පෙර මම ගියා පාන්දරම ඔතනට. මගේ දුව හුඟක් පුංචියි ඒ කාලේ. අපි දන්නෙවත් නැතුව, මෙයා බෙල්ල කඩාවැටුණු බලු පැටියෙක් උස්සගෙන් ආවා. අතේ අල්ල තරම් පුංචියි. මම බැලුවම මැරිලා. පස්සේ බැලින්නම්, කිරි වෙහෙරට යන පඩි හා වටේ බලු පැටවූ, ලොකු බල්ලෝ හුඟක් මැරිලා. අතුගාන ගෑනුන්ගෙන් ඇහුවට කවුරුත් කතා නෑ . පස්සේ මම ගෑනියෙකුට කතා කරලා සල්ලි ටිකක් දීල කතාව අහගත්තා. කලින් දවසේ මිනිහෙක්ව හපලා. හාමුදරුවෝ කියල සේරම බල්ලෝ මරන්න. මගේ දුවව එතනින් එක්ක එන්න බැරි වුනා. එයාට බල්ලෝ ගෙනියන්න ඕන උනා, Dr uncle ලඟට. උඹල අපි දාන පඬුරු මොන දෙයියෙක් වත් ගන්නේ නෑ. කපුවාගේ ගෑනි නම් ජංගි ගන්නෙත් ඒ පඬුරු රෙදි කඩේට දීලා. උගේ පුතා අරක්කු පාර්ටි දන්නෙත් උඹලගේ පඬුරු වලින්. මහා කපුවෝ නම් හොඳ බඩු කාරයෝ බව මුළු කතරගමම දන්නවා. ඒත් ඉතින් උඹලගේ පඬුරු තමයි ඌ පුජා කරන්නේ ගණිකාවන්ට. කිරිවෙහෙරේ නායක හාමුදුරුවෝ පවුල් කීයක් නඩත්තු කරනවද. you tube video හිටන් තියෙනවා, බඩුවක් එක්ක pool එකේ නාන. දරුවොන්ටවත් කතරගම යන්න පුරුදු කරන්න එපා. ඔතන බුදු දහම වත් දේව වාදී ආගම් වත් නෑ. තියෙන්නේ කපටි කර්යිරාටික හොර කපු / තක්කඩි චීවර දාරී හොර ගුහාවක්.

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 ปีที่แล้ว

      මට පොඩි ප්‍රශ්නයක් තියනවා දෙමල මිනිස්සු කතරගම දෙවියන්ව මහත් ඉහලින් අදහනවා ඔවුන් ව්‍යාපාර අතින් මහත් ඉහලින් ඉන්නවා ඔව්න් කියන්නේ නම් දෙවියන්ගේ පිහිට කියලා තමා එයට හේතුව මට පැහැදිලි කරන්න කතරගම සංකල්පයනම් බොරුවක් බව මම හොදින්ම දන්නවා

    • @buddhikap9915
      @buddhikap9915 ปีที่แล้ว +3

      @@kavindamaduranga5269 අපිට කන්න දෙන්නෙත් බටහිර හා මුස්ලිම් රටවල් එහෙ කතරගම දෙයියි ඉන්නවද. ලංකාව අලුතින් නැගිටිනවා, ඒ මුඩුක්කු කොරියාව ලෝකේ අංක එක කරපු පාලකයෙක් අපිට ආපු දවසට. මේ රට අවු 75 පාලනය කරලා, රටම හොරා කාලා, තනිකරම කම්කරු විකුණන හිඟන වහල් රටක් කරපු උන් හිරේ යවපු දවසට. ජාතික ආදායමට සමාන මුදලක් හොරාකාපු, 2021 විගණන වාර්තා අනුව කෝටි 33000 ගිණුම් ගත නොකර හොරා කාපු උන්, 2014 New York times පත්තරේ ගියපු හැම චීන නයකින්ම 10% - 15% අතර හොරාකාපු රාජපස්ස පවුල හිරේ ගිය දවසට, 2021 අප්‍රේල් මාසේ ලංකාවෙන් ටොන් 102 බර "printed material" නමින් cargo ප්ලේන් තුනක් ගියා Entebbe ගුවන් තොටට. පහුවෙනිදා වෙනකොට උගන්ඩාවේ ඩොලර් සංචිත බිලියන 5 කින් වැඩි උනා, අන්න ඒ හොරු අල්ලපු දවසට, මහින්ද රාජපක්ෂ ඩොලර් බිලියන ගණන් හොරෙන් රටින් පිට කරා කියන illicit financial flows to & from developing countries වාර්තාවේ තියෙන ඒව අල්ලපු දවසට, රාජපක්ෂ / රනිල්ලා රට කාපු සාරාංශය. සමස්ත liabilities (ණය හා අනෙක් වගකීම්) ට්‍රිලියන 18, නමුත් assets & investments තියෙන්නේ රු ට්‍රිලියන 3 විතර. කන්න හා හොරා කන්න ට්‍රිලියන 15 ගිහින් තියෙනවා, අන්න උන් අල්ලපු දවසට, ආර්ථිකේ සංකෝචනය වෙලා, මිනිස්සුත් තනි තනිව පුංචි වෙලා. අතපය කකුල් එකිනෙක කපා ගෙන යන ලෙඩෙක් වගේ කරපු උන් හිරේ ගිය දවසට.

    • @iroshaniwickramasinghe9228
      @iroshaniwickramasinghe9228 11 หลายเดือนก่อน +1

      Oba kiyanne eththa wenna puluwan..mokada pooja watti gena ehema mama dekala thiyenawa kunu palathulu ehema thiyena..mama katharagama yanne kiri wehera wadinna..budun wadiddi idapu mahagosa nohoth kiriweherata apipathiyo wadinna..nuwanin balala wimasala thirana ganna one..horunta onawata neme..mama katharagama giyata dewaleta poojawatti denne ne..mama diviyanta bayath ne boru bakthiyath ne..eth budunta garu karanawa..

  • @gardihewageivan3320
    @gardihewageivan3320 2 ปีที่แล้ว +8

    අමිමලා පොඩි දරැවන්ට...සුරංගනා කතාවක් කියනවා..වගේ...විනෝදයට අහන්න හොදයි..

    • @dinethjananga4309
      @dinethjananga4309 2 ปีที่แล้ว +14

      Uba mahaloku minihanam hamadema dannawanam kata piyan idqpan

    • @nimalperera8477
      @nimalperera8477 2 ปีที่แล้ว +6

      hey don't insult our most venerable Amanda maithree thero I don't know whether you are a Buddhist or not but anyway we must learn to know to respect any other religious leader etc etc.i don't know whether your parents have told you about that good manner and behaviour... anyhow at least now please learn about it ok

    • @koduruwaproduction1478
      @koduruwaproduction1478 2 ปีที่แล้ว +2

      Paka thamai

    • @dinethjananga4309
      @dinethjananga4309 2 ปีที่แล้ว +3

      Muu bilin jundekda koheda

    • @yaashikumar3329
      @yaashikumar3329 2 ปีที่แล้ว +6

      Uba lokkedda harako dewiyo gana budun gana kiyanna.booruwa

  • @kavindawijekoon570
    @kavindawijekoon570 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏