ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොනවා උනත් මාටියගෙ වගකීම හරියටම කරනවා. විල්සන් අංකල් ගානට නවලා ගත්තා..💜️
සිරාවටම 👍
Martiya geema gahanawa
රෙහාන් මොනව කියනවද කියලා සරනි බයෙන් ගැහි ගැහි හිටියෙ .සරනිගෙ කටනඩේ තිබුණ පරාජිත බව,,මාරම ලස්සන ආදර කතාව සද්ධා සර්ගෙ හිත මෙච්චර ලස්සනද මේ වගේ කතාවක් ලියවෙන්න. කතාව බලන අපිටත් අමුතු හැඟීමක් දැනෙනවා......
ගැහැනියකට ඕන රෙහාන් වගේ පිරිමියෙක් 🥺❤
Ehema aya innawada
සල්ලි තිබුනනම් අපිටත් පුලුවන් රෙහාන් වගෙ වෙන්න🙂
Ei ehema pirimi nette
හැමෝම දුශේනිට කුසල්ට උද්දිකට වගේම පාර දිගේ කතාවට vote කරන්න .. අද දුශේනි කුසල් අංක 1 ට ආවා.. මේ ආපු ප්‍රතිඵලය අපි කොහොම හරි දිගටම තියා ගමු අන්තිම වෙනකල්.. තව දවස් පොඩ්ඩයි නේ.. පාර දිගේ ට vote කරන්න . අපි හැමෝම එකතු වුනාම දිනවන්න පුලුවන් අපේ ආසම කතාව ..
Aniwaryenma
අනිවාර්යයෙන් ම👍❤️❤️
අනිවාර්යයෙන්
of course. Everybody please do vote.
කුසල්/දුශේනි දෙන්න්ම එක..පාර දිගේ 04 හැබයිඒකත් උඩට ගේමු
රතිඤ්ඤා පත්තු කලේ නැද්ද ඉතිං සමහරැ අද සතුටට😀. එච්චරටම ඇබ්බැහි වෙන විදියට කතාව ලියන සද්ධාට සුබ පැතුම්.
උද්දික දුශේනි රෙහාන් සරණි චරිත වල රගපානව නෙවේ ජීවත් වෙනව වගේ දැනෙන්නෙ හැගීම් ප්‍රකාශනය අපිත් ඒ මොහොතෙ ජීවත් කරවනව වගේ ,,, ඒ ඇස් වල තියෙන හැගීම මට නම් මතක් වුනේ ශශිකා නිසංසලා මහත්මියගෙ එක සිංදුවක තියෙනව කොටසක් "අතීතයෙ කටු ඇනුණු පැතුමක ලබාදී පුදසුනක බැති අභිමන් ඔබයි සමනොල ලහිරු නැගෙනා ජීවිතය මුදුනින් ආදරේ පැහැයෙන්"♥️♥️ රෙහාන් දිහා බලන් ඉන්න හැගීම් උතුරන අපේ සරණිගෙ මූන දැක්කම ඒක මේ දෙන්නට ලියවුනු එකක් වගේ දැනුන ♥️♥️♥️
ඇත්තටම මේ රංඟනයක්ද කියලා අදහා ගන්නට බෑ.දෙදෙනාගේම රඟපෑම් අති විශිෂ්ඨයි.හරිම ස්වාභාවිකයි.සම්මාන ලැබිය යුත්තේ මෙවැනි අයටමයි.බොරු ශෝභන පියරු බබාලාට නොවේ.ඉදිරි කාලයේදී සුදුසු අයට ඒ හිමි තැන් ලැබේවා.👍💖💖💖💖
ශශිකගෙ ඒ සිංදුවේ මුල් පද ටික කියන්නකො හරිම ලස්සනයි වගේ මට අහන්න ආසයි....
@@Sithagi මේ තරම් සිත නිවන කවියක් th-cam.com/video/poAq3SWKXfo/w-d-xo.html ❤️
@@nipunithennakoon8118 බොහොම ස්තුතියි ......
මහාත්තයා හරිම සංවේදී හරිම ලස්සනයි වචන ගලපන විදිහ දෙන්නගෙම දැස්වල කදුලු
ඊයෙ සචින්ගෙ birthday එක🎂🥳. අභියා නොහොත් සචින් කියන්නෙ හැකියාවන් ගොඩක් තියෙන දක්ෂ නලුවෙක්. එයාගෙ ඉදිරිවැඩකටයුතු හැම එකක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු🥰🙏💝 Keep up the good work Sachin malli🤗💐
🙏🙏👍👍👍👍👍🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍
Happy 🎂
@@nimeshudayakumara3099 🤗🤗🤗🤗
Happy birthday
මේ කොටස තාම බලන අය කෝ 😁😊
Mama 12 weni 15 weni watawada manda
මමත්
Mama❤️
Me too
mn me adath baluwa, 🤣🤣🤣 mn hithanne 25 weni wathawa withara wenna one
මාටියා උතුමනාන්ට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏
සාදු! මාටිය තමා හොඳටම කරේ
එක ඇත්ත මාටියා එතන වීරයා..එයා ලස්සනට බන්ටිගේ තාත්තාගේ හිත වෙනස් කලා..සිකුරුලියා තමා පස්නෙ.
මටියා එනකොට හිතුනා මට😹
❤️❤️🙏🙏🥰
Ďetfr
අද තමා දවස මෙච්චර කල් අපි බලන් හිටපු සතුටට කදුල් ආවා❤️😍✌️
Math wada karanagaman baluwe matath aduna satutuyi athtatama
හැමගෑනියක්ම කැමති ආදරනීය පිරිමියෙකුට 😍😍😍
Hmm
hmm..
හ්ම්ම්
Ou ඇත්තටම
දැනුයි ප්‍රශ්නය පටන් ගත්තේ කියලා හිතෙන්නෙ මට විතරඩ ද.. සරනි රෙහාන් නම් හරිම ආදරනීයයි.. බාවනාවක් වගේ හරියට ♥️😘
දුශේනිගෙ acting … කියන්න වචන නෑ... උද්දික වගේ ප්‍රවීනයෙක් එක්ක ඒ දක්ශකම එකතු වුනාම ඉතින් තාත්වික බව උපරිමයි..
Ow ❤️🔥
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන් දුශේනි මෙතරම් දක්ශයි කියලා මේ නාට්‍ය යෙන් මොනවට ඔප්පුවෙනවාදුශේනි හරිම ලස්සනයි ඒ වගේම මාර talented
Seriously 👌🏼👌🏼👌🏼❤️
True. The way she shows her emotions is excellent.
අම්මෝහ් ඒ වගෙ ආදරේකටනම් ඇස්වහක් වදින්න එපා..සරණි ❤රෙහාන්..😍😘😘
අනේ දෙයියනේ මගෙ ඇස්වලටත් කදුලු ආවා ඒ දෙන්නම ඇඩුවා ..ඒ වචන ඒ ආදරේ කියපු හැට්.අනේ මේ ආදරේ නැති වෙන ව්දිහට වැඩනම් කරන්න එපා
ලස්සනයි ❤දුෂේනි මෙච්චර දවසක් කොහෙද හිටියේ .රංගනය 👌
මේ Episode එක විසි පාරකට වඩා බලමු අය මේ කොනට 🤪😁
අනේ අම්මෝ පටන් ගැන්මේ ඉදලා අවසන් වෙනකන් හුස්ම ගන්නැතිව බැලුවේ. ඒවුනත් සරණිගේ අහිංසක සතුට අපේ හදවතත් තෙත් කළා.දෙදෙනාගේම රගපෑම හරිම ස්වභාවිකයි .♥️♥️♥️♥️♥️
ලොකුද දන්නෙ නෑ නේ
Anthimata marune nadda oya😂
Uba marei ganiye.. husma ganin.. pana adina kaale husma hira karan peyabagayak inna bota pissuda.. engine eka gahala yayi.
@@anuradhapriyashan3463 එහෙමද ?😂😂😂
මාටියාට ආදරෙයි කියන උන් මේ පැත්තට එන්න ❤️❤️❤️❤️❤️ මාටියා නියමේට වැඩෙ දුන්නා 🙏🏻
පාර දිගේ ❤
මටියා එල
හ්ම් ...
මන්
මාටියා උතුමානන්ට අපගේ හද පිරී මෙඋව එක
අද දවසේ හොඳම "කපටි ආරක්ෂකයා" මාටියා.. ගානට කිරල මැනල කපුකමත් කලා එහෙනම්.. බංඩගේ මොලේ වගේද මාටියාගෙ සුපිරි ගේම ආදරේ හිතුනා ඒ සැලකිල්ලට. දුශේනිගේ රංගනය සුපිරියි හරිම තාත්විකයි. ඒත් අන්‍යා නම් පට්ට ඇණයක්, වාතයක්, වනයක්, ෆුල් අප්සෙට් ඩයල් එකක්... ජයවේවා පාරදිගේ සෙට් එක ආදරෙයි ඉතින් හැමදාම,, සතුටින් ඉන්න තෙරුවන් සරණයි
Aanayaa go home. You good for fancy Tele.
යුගයක බිහි වූ විශිෂ්ටතම කතාවයි....👏✊❤️🌹
අනේ අද නම් හරිම රසවත්.ආදරණීයයි.ජය වේවා.සරනි ඔයාට හොඳ කාලයක් එනවා හොඳේ.💖💖
මොනව උනත් කමක් නෑ ,හැබැයි සද්ධා මහත්තයෝ අන්තිමට සරණිගෙ අසීමාන්තික ප්‍රීතිය නම් නැති කරන්න එපා .😊
සද්දා මහත්තයෝ පුලුවන් නම් රෙහාන්ගෙයි සරනිගෙයි වෙඩින් එකත් අපිට පෙන්නනවද.එතකොට තමා සතුට වැඩි.. 😂😂❤️❤️💙💙
අනේඔවි එක ගැනතමා. අපිත් බලාඉන්නේ
අපි බලපු වෙනස් ම ප්‍රේමණීය හරිම ලස්සන ටෙලි නාට්‍ය යක් .අති විශිෂ්ඨ යි .
රෙහාන්ගේ හිතේ තියෙන අහිංසක බලාපොරොත්තු ❤️. ඒ බලාපොරොත්තු සුන් වෙන්න නම් එපා.(සද්ධා මහත්මයෝ අපේ බලාපොරොත්තු සුන් කරන්න එපා හොඳේ.)
Ammo ow bantitawath kollo hathara denatawath eyala duppath kamatai ehema kare
අනේද කියන්නේ මොන ප්‍රශ්නය ආවත් සරණිවයි, අලුවිහාරෙයි වෙන් කරන්න එපා,,
ඔව් හොඳේ
Apita den wena balaporoththu ne me rate... e nisa me drama ekawath ape balaporoththu itu karai
අනේ ඔව්
දුශේනි(සරණි/බන්ටි),කුසල්(බංඩා) මේ පාර ජනප්‍රියම නලුවයි.නිලියයි කරමු.හැමෝම වෝට් කරන්න .plz.
Api ok
රෙහාන් ප්‍රොපෝස් කරපු හැටිනම් හරිම ලස්සනයි. රඟපෑමක් කියල හිතුන්නෙ නැති තරම් තාත්විකයි. දෙන්න බැන්දට පස්සෙ ප්‍රශ්න ගොඩක් විසඳෙයි🤗. විල්සන් අංකල් අයිත් රෙහාට නාකිය කියන්නෙනම් නෑ😅😅
මාටියා දෙනවා ගේම් එක හීනියට බන්ටිගේ තාත්තට😂❤️
රෙහාන්ට ගෑණු එපා වෙලා හිටිය කාලෙක සරනි ඇවිත් හැමදේම වෙනස් කරේ ගල්හිතක් හිමිට සරනි මුදු හදවතක් කරේ සරනිටත් වඩා දැන් රෙහාන් ආදරෙයි සරනිට.රෙහාන් සරනිව පොඩ්ඩක්වත් සැක කරන්නැ මෙච්චර විශ්වාස කරපු සරනි රෙහාන්ට වංචා කරා කියලා දැනගත්තම රෙහාන් කඩන් වැටෙයි . රුක්ෂානා නිසා වගේ නෙවේ රෙහාන් සරනිට ආදරේ කරපු නිසා දරාගන්න බැරි වෙයි කොහොම උනත් දෙන්නම කතාවේ අන්තිමට මරලා දාන්න එපා සද්ධා සර් . රෙහාන්ට මුලින් බැරි උනත් ඇත්ත දැනගෙන කාලයක් යද්දි සරනිව තේරුම් ගනි කියලා හිතෙනවා මොකද දැන් දෙන්න අතර powerfull bond එකක් වගේම හොද understanding එකක් තියන බව කතාවේ පෙන්නන නිසා මේ හැම පහුගිය romantic scene එකකින්ම පෙන්නුවේ එයලගේ bond එක ශක්තිමත් වෙන හැටි ඇත්ත දැනගත්තම අතහැරලා දැම්මත් සරනි නැතුව ඉන්න බැරි තැනට රෙහාන් ඇවිත් ඉවරයි
අනිවාර්යයෙන් 💯💯 සද්දා සර් දෙන්නව වෙන් කරන්න නම් එපා
අනේ දෙවියනේ ඔව් සද්ධා මහත්තයෝ දෙන්නව වෙන් කරන්න නම් එපා 😭
ඇත්ත oyage kathawa
Ow .atta danagathtath wen karanna epa
මාටියා අවංකයා තමන්ගේ එකාට හරියනවට කැමති .😍
"ඒ ආදරයට ඇස් වහක් නම් වදින්න එපා" කියල කමන්ට් එකක් නෑනේ...☺️😅 හරි හරි පස්සෙ මතක් වුණේ මේ දෙවෙනි ඉනිම නෙවෙයිනේ..😂😂
සද්දා මාම හරි ආදරනීය එක්කෙනෙක් ,, ඒ ලස්සන මනුස්සය අතින් මේ වගෙ ලස්සන ආදර කතාවක් ලියවෙන්නෙ ඒකයි...❤️දුශේනි and උද්දික මාර ලස්සනයි රගපෑම ඒක පට්ට තාත්වික්‍යි🤩💜️
සරනි අඩද්දි ඇඩුනෙ මට විතරද?
බලං ගියාම මාටියනෙ යකෝ දැන් කැරැක්ටරේ..😄
රුක්ෂානා වාගේ නපුරු පලිගන්න බලාගෙන ඉන්න ගැහැණියකට දිනන්න බෑ. ආදරයට ආදරය කරන අවංක මිනිසුන්ගේ ජිවිත සුවපත් වේවා. හිතළු කතාවක් වුනාට කමක් නැ , සුරිය බණ්ඩාර මහත්තයෝ මේ දෙන්නගේ ආදරය සුන්දරව අවසන් කරන්න. සරණි ආදරයට අවංක වුණා, වගේම රෙහන්ගේ සල්ලි පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් තැකීමක් කරපු නැති අහිංසක කෙල්ලෙක්. අවසානයට අවංක ආදරයට ජයක් දෙන්න.
ඉවසිලක් නැ අප්පා අද දවස එනකමි කි දවසක් බලන් හිටියද සරණිගේ ඇස් දෙකේ තියන ආදරේ 😘
බණ්ඩා,මාටියා තමා මේ නාට්‍යයේ ගමන් මග වෙනස් කරන චරිත දෙක.රෙහාන් සරණී ලව් එකත් රම්පේට පොරි හැරෙන්න වගේ නැගලාම යයි වගේ ❤️😏😁
"දුක හිතුනම ළඟට වෙලා අඬන්න...." Heart sinking innocent hopes of Rehan😌😌කොහොම හිටිය මනුස්සයෙක් ද? අයිස් කන්ද දිය වෙන්න පටන් අරන් 😌
මමත් ඒ වචන ටිකෙන් ආසම වචනේ 🥰 සරනි ඇත්ත කිව්වත් රෙහාන් තේරුම් ගනී වගේ හිතෙනවා දැන්නම් ,සද්දා සර් දෙන්නව වෙන් කරන්න නම් එපා 😌
මට ඒ ටික ඇහුනම රෙහාන් පව් කියල හිතුනා😐 අනෙ පව්😐💔
@@Old_is_gold_uddika_fans me too
Sooo heart 💖 touching words...
රෙහාන්ගේ ආදරෙයි සරණිගේ අසරණ කමටයි අපි පට්ට ආදරෙයි ❤️❤️❤️
රෙහාන් සරණි කොටස් බලද්දි අපිටත් ඒක ඇත්තටම වගේ දැනෙනවා...❤️
හම්මේ සීනි බෝල කතා වගේ නෙමෙයි.. එකපාරම දීලා දැම්මා❤️❤️
හිත හොඳ මාටියා. ආදරෙයි හොදේ.😉😍😘
අම්මෝ ඒ ආදරණීය මොහොතමේ episode එක එනකම් හිටියෙ දැන් කතාව තවත් ලස්සනයි ♥️♥️සරනී♥️රෙහාන් ♥️
කතාව සුපිරියටම ලියනවා. ඒ වගේම සුපිරියටම බන්ටි රගපානවා. මීට වඩා ජනප්‍රිය ටෙලියක් ගැන හිතන්නත් බෑ.
රෙහාන් ❤️ සරණි ඔයාල දෙන්නනම් පිස්සුවක් අනේ 😘😘❤️❤️❤️
අද දවස එනකම් කොච්චර බලන් හිටියද අනේ අද නම් මරු රෙහාන්❤සරණි
රෙහාන් දුශේනි 🥺❤️ ඒ ආදරේ ගැන නං කියන්න වචන නෑ 🥺❤️
උත්තරීතර ආදරයක නියම වටිනාකම තේරෙන ඒ ආදරණීය .රොහාන්ගේ වචන ටික හද .පත්ලටම.දැනුනා
අම්මෝ ඒ කොටස 🥺😍 සරණි රෙහාන් මාර තාත්විකයි ඒ රංගනය 🔥❤️
අද කතාව හරිම ලස්සනයි සුන්දරයි .........ගොඩක් දුක හිතෙන කේන්ති යන ඉක්මනින්ම කලබල වෙන සරනි අද ගොඩක් ඉවසිල්ලෙන් බාර ගත්තා එයාව රෙහාන් ඩිවෝස් කරන්නයි යන්නේ කියලා ............ඒ දෙදෙනාගේ ආදරණිය දර්ශනය අපේ හදවත්වලටත් දැනුනා....සරනිගේ අහිංසක සතුට කොච්චරක් නම් ද කියා මුහුනෙන් හැගීම් වලින් ප්‍රකාශනය කලා...එලෙසින්ම ඉතාමත් ආදරණීය ලෙස තමාගේ අවසාන කැමැත්ත සරනිගේ් මුහුණ දෙස බලාගෙනම කීව රෙහාන්ගේ මුහුනේ තිබුන හැගීම හරිම ආදරණියයි....💖💖💚💜️
අම්මෝ ඒ ආදරේ....❤️සරණි 😍 රෙහාන්
හැමෝම බණ්ඩා ට vote කරන්න. බංටි ටත් vote කරන්න. තව දවස් 4 i තියෙන්නේ. රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය ම නළුවා, නිළිය කරන්න.
නන්දේ ඔයා 😂😂 සරණි ,රෙහාන් හරිම ආදරණීයයි ❤
නුබේ නිකැලැල් ප්‍රේම යට බැතියෙන් .......තබමි ,මගෙ හිත .....තු ටු පඞුරැ විලසින්......♥️♥️♥️
මේ ආදරේ වාසනාවන් දුක් වේදනාවන් නොවේවා.....ආදරෙයි සරනි රෙහාන් ❤👍👍❤️😭😘👏👏👏👏👏👏👏
මාටිය ඔයා විල්සන් අංකල් වත් සේප් කර ගත්ත ඔයාට අපේ හද ප්‍රණාමය ඔයා 👌
අද කතාව බලලා සතුටු වෙලා💗😍...සරනිට එන ඊලග කරදර බලන්න හිත හදා ගන්න.😥අමාරුයි සද්ධා මහත්තයෝ
Ow affa...tika kalayak hari me sathuta thibba nam..🥺
ඔව් බන්.මටත් බයයි.අද බලන්නත් බයෙන්
ඇත්තමයි මගේ හද ගැස්ම හොදටම වැඩ් වේනවා ඒත් බලනවා.
Siddiya asse kalpana kale banti amma ganai tatta ganai rehan ta kiyanne khmda kiyla 😬😬
කොහොම හරි කමක් නෑ ගිනි අවුලලා තියෙන්න නොදිි නිවන්න සද්ධා මහත්තයෝ..මොකද සරණි අඩනවා බලන්න බෑ..රෙහාන් &සරණි 💗 අපි ඒ තරම්...කතාව දැන් පිස්සුවක් වෙලා...ඉවරයි
පුන පුනා අප බලා සිටි රෙහාන් සරණි ආදරය අද සිට ඇරඹෙයි...... 🤗🤗 ඇත්තටම ඒ වෙලාවේ රෙහාන්ගෙයි සරණිගෙයි රගපෑම රගපෑමක් කියලා නම් හිතුනේ නෑ. ඒ scene එක මාර තාත්විකයි...... 👌👌
සීරා කතාව හෝදේ 🔥🔥
Really super
ඇත්ත
❤️
😍😍😍😍😍❤️❤️❤️❤️❤️Hmmmm
අඩෝ........prapose කරපු විදිහ,ඒක පට්ට.
මේ දවස එනකල් බලන් හිටියේ නොඉවසිල්ලෙන්..කතාව අදින්නැතුව මරුවටම ඒක ගෙනාව.රෙහාන් හරිම ආදරණීයයි...උද්දික අයියා මරු ඔයා ආදරෙයි ඔයාට🥺🥺❤❤
Uddika aiyaa supiriyak thamai
අපිත් ආදරෙයි උද්දික ට
මෙන්න ලව්😘😘❤️❤️❤️ ඒකත් හරි ..😌මම හිතුව සතුටට සරනි ඇතුලෙ ඉන්න බන්ටි මතු වෙලා රෙහාන්ව බදාගනී කියලා ...😭❤️ .සරනි දැන්වත් ඇත්ත කියන්න ඕන ..රේහාන් ගොඩක් ආදරෙයි සරනිට .. දැනුත් හංගනවා කියන්නේ තව හිත රිදෙන එක රෙහාන්ගේ..
අද කතාව දෙපාරක්ම බැලුවා ලස්සනයි හොදේ 💖💖💖💖
වැඩිය සතුටු නෑ වගේ ඉන්න ඕනේ නැත්තන් සද්ධා මේ සතුට කුඩු කරලා දානවා anyway congratulations සරනි&රෙහාන්
කතාව දවසින් දවස බලන්න ආස හිතෙනවා මිසක් එපා වෙින්නෙ නෑ හැම කෙනාම තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාධාරණයක් කරනවා සරනිගෙ රෙහාන්ගෙ ❤💘💘❤ ආදරෙ
අම්මෝ මේ කොටස එනකල් කොච්චර බලන් ඉදියද....ඔන්න ඉතින් බණ්ඩගේ ගේම් වලින් බාගයක් ඉවරයි....දැන් ඉතින් අදින් පස්සේ රෙහාන්ගෙයි❤️සරණිගෙයී ආදර කතාව බලන්න පුලුවන්...👍👍👍🥳🥳🥳🥳😁😁💕💕💕
නෑ නෑ නෑ නෑ දැන් තියෙන්නේ නානායක්කාර යගෙයි ඩේමියන් කාරයගෙයි සීන්කෝන් රෙහාන්ට පත්තුවේන එක වලක්වාගන්න ගේමක්.
@@HMPHerath-SL ow e unata darling akkageyi sikuragryi vaden nidahas unane banda 😁😁
@@HMPHerath-SL lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
demiyan kareya den tamai patan ganne..u samahara vita kiyai u saranige hoy friend kiyla
@@chandimaharshani995 ow ema karanna barith na
අද නම් කතාව හරිම ලස්සනයි ❤️සරනිගේ ජිවිතය රෙහාන් බාර ගත්ත එක හොඳයි ...රෙහාන් සරනි ඇක්ටින් සුපිරි 👌
මාටියා නම් හරිම හොදයි. එයා සරණිගේ තාත්තා ගානට බැලන්ස් කලා. මාටියා කැමතියි සරණිට හරියනවට.👍
Bandala th කැමති saranita hariyanawat
රෙහාන් - අපරාදේ අනවශ්‍ය ප්‍රශ්නයක් මන් මේ ඔලුවේදාගෙන කලින්ම මේක කිව්වනම් ඉවරනේ 😋සරනි - නැ මහත්තයා දැන් උනත් පරක්කු නෑ😂❤
😂😂😂
අනේ මගෙ බුදු අම්මෝ මගෙ හර්‍ර්ට් එක නතර වෙන සීන් එකකට ආවේ .. මගෙ මනිකෝ සරනි රෙහා ..ආදරෙයි පැලෙන්න ❤❤❤❤
මාටියෝ ඔයා කපුකමත් කරා ඇහ්😜විල්සන් අන්කල්ගේ සතුට දාහෙන් හොයාගන්න බැරි බෑණෙක් ඔය
දුන්නා රිදෙන්නම 😍😍
Uddika dusheni acting perfect 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️👌👌👌
සරිනීගෙයී රෙහාන්ගෙයී ආදර කතාව පටන් ගත්තේ බොරුවට උනත් ඒක දයිවයේ බැඳීමක් ඒකයී ඒදෙන්නා වටේ මොනතරම් බාදක තිබුනත් ආදර කතාව ආදරෙන් ගලාගෙන යන්නේ ඒ දෙන්නට ප්‍රශ්න වල් හුලඟක්වත් වදින්නේ නැතිවෙන්න❤️❤️❤️
අදින් ආරම්භ වන අලුත් සතිය..සියලුම දෙනාගෙම සිතුම් පැතුම් ඉටුවෙන.ලෙඩක් කරදර රෝ බිය දුරැවෙන..අකාලයේ ජිවිත හානි නොමවෙන..ලස්සන සතියක් වේවා හැමොටම..සුබ රාත්‍රියක්..ලස්සන දවසක්..
Aththamai me wage adaraya karanna aya dan na.abbahiwela dan
@@akalankalakshitha1367 😔😔
මට හිතන්න බෑ අදහා ගන්න බෑ හිතන්නවත් හිත නෑ...අම්මෝ ඒ ආදරේ ...😘😘😘
සද්ධා සර් ඉදලා ඉදලා වෙලාවට දුන්නා... දැන් දිගටම දුශේනිව තියා ගමු මේ දවස් ටික. She deserves the award ♥ 👏 👍 ඔව් ඔව් අද තමයි හොදම දවස... ඇයි රෙහාන් ඕක කියන්න ඔච්චර වෙලා ගියේ... ඩේමියන් දැන් ඔයා ගෙදර යන්න, බලා ගත්තනේ ඔක්කොම... ඒත් සරණි, දැන්වත් ඇත්ත කියන්න plz... හොද වැඩේ රුක්ෂානා, nice try ඒත් දැන් වැඩක් නෑ, රෙහාන් job එක අත අරින්න වුනත් ලෑස්තියි.. මාටියා අම්මෝ ඔයා, හොදටම කලා අද නම්, නියම කපුවා.. මේ පොලිස් අයියා නම් නානටම match වෙනවා...
Hi
අනේ මාටියා...කොච්චර උදව් කරනවද...ඩාලිංලා වගේද..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හප්පේ පුටුවත් ඇදලා ඉන්දනවා 😁😁😁 රෙහාන් අලුවිහාරේ CEO වෙච්ච දෙයක්
මේ මොහොත වෙනකන් ආසාවෙන් බලන් හිටියේ රොහාන් සරණ ගේ ආදර කතාව ලස්සනයි අද ඇහැට යන්තම් කඳුලකුත් ආවා
ඒ ආදරණීය ඇස් ,ඒ ආදරණීය වදන් රෙහාන් 😘♥️සරණී ආදරණීය මොහොත රෙහාන් සරණීට අපි කසාද බදිමු කිව්වා ම ඇස්වලට කදුලු ආවෙ සරණී බලාපොරොත්තු උනු වචන ටික රෙහාන් ගෙන් එලියට ආවා😘😘රෙහාන් 🥰සරණී
His love is overflowing from his eyes. ❤️❤️❤️🌹🌹🌹🌹🌹🎂🎂🎂👍
Wow
සුපෙම් සුවදක් අරන්.ඇවිත් සුලගක් ලෙසින් සදා රැදෙනු හදේ ඔබයි මගෙ.ජවිතේ..රෙහාන් & සරණි..
අම්මෝ මේ දවස එනකල් අපි කොච්චර කල් නම් බලාගෙන හිටියද? අනේ මේ දෙන්නගේ ආදරය ට නම් ඇස් වහක් කට වහක් නම් වදින්න එපා.ආදර කතා ඕන තරම් බලලා තියෙනවා..ඒත් මේ ආදර කතාව නම් හැම දාම නැවුම් සහ හරිම ලස්සනයි රෙහාන් ❤️ සරනි සුපිරි රංගනයක උද්දික කොහොමත් දක්ෂ නලුවෙක් . දුශේනි ,ඇයත් හිතාගන්න බැරි තරමට අතී දක්ශ රංගනය ක නියැලෙනවාඅපේ සුබ පැතුම් ඔයාලට සහ නාට්‍ය යේ ඉන්න හැමෝටම .බන්ඩා ,රෙහාන් සහ සරනි සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි .පාර දිගේ නාට්‍ය හොදම සහ ජනප්‍රිය සම්මානයෙන් පිදුම් ලැබේවා
සරණි ඔයා මේ ටික අහන්න බලන් හිටියේ ගොඩක් කල් ඉදලා...රෙහාන් අම්මෝ ඇති යන්තම්....දෙන්නාගේ ආදරේ මරු...
සරනිට හොදම කෙනා රෙහාන් තමයි. අම්මෝ ඉතින් අද කොටස, අනේ හෙට වෙනකල් ඉන්නත් බැ වගේ ඉතිරි ටික බලන්න.❤❤❤❤❤
උද්දික....ඔයා නියමයි...සරණි ඔයත් ඇත්තටම ආදරේ ද මන්ඳා...නියමයි....
a wage kiyala hitenawa
ඇහැට කදුළු ආව අද සරණිගෙ රගපෑමට නියමයි
දුශේනී මාරම තාත්විකයි.❤❤❤
සුවහසක් ප්‍රේක්ෂකයන්ගෙ පාර්ථනා ව අද ඉෂ්ඨ වූ වගයි😘😘😘😘 මාටියත් ලේසි නෑ නෙ🤭🤭😃😃🤣🤣
මොනා උනත් රෙහාන් කීයන්නේ හරි කෙලීන් වැඩ කරන්න මනුස්සයෙක් ♥️.උද්දීක ගේ ඒ ප්‍රේමනීය බැල් ම මට මතක් උනා මීණී ගං දැල. යුවනීකා එක්ක රගපාන කොට ත්.
රෙක්ස්සි ගන කවුත් කතා කරන්නෙ නැහැනෙ.😗😗
@@chandralathawijesundara7252 රෙක්සී කීයන්නේ හොද යාලුවෙක්. මම එයා ගැන මුළීන් comm.... කරලා තීයෙන් වා ඒ චරී තේ ට උපරීමයෙන් සදාරණ යක් කරනවා වීරාජ්.රෙක්සී තමයි ඉස්සර හට ඉන්න ගැලවූම කාරයා 😂😂😂මොකද නා නා දැන් නීකන් ඉන්නේ නැහැ බාල්දියක් අදී රෙක්සී ගේ සැලුන් එකට ඇවීල්ලා.
උද්දික talented,handsome, romantic නළුවෙක් කිය කිය comment දානව වගේම එයාට vote කරන්න හැමෝම😍❤️
@@ma...2668 කරයි මෙයාල වෝට් 😹 කටින් විතරයි වෝට් ඤැ 👀
@@ma...2668 යෙප්😹💔
ආරියසේන නෙවෙයි මාටියා තමයි ගෙදර ඉන්න ඕනී රෙහාන්ගෙ.😝😝😝
Ow anne maruu ..matiya ...
ඔන්න සරණි ඔයාගේ ඒක පාර්ශ්වික ආදරය අද ජය ගන්න දවස ආවා.....හම්මෝ අපිටත් සතුටුයි ....💙❤️
Ane plyan
@@Asinsala_Nugaliyadda තමුසෙට පිස්සු ද මොන්ගලයා අනුන්ගෙ චැට් අස්සෙ රින්ගන්නෙ
අම්මෝ නේ😏
Kauda gas polime idan balanne! Oya wage adara na ban
Wa waniyamine
අද නම් සරණි වගේම අපිත් පෙරුම් පුරාගෙන හිටපු අවස්ථාවක් ❤❤❤❤❤💐💐💐💐💐💐අම්මෝ කියන්න වචන නෑ 😘😘😘😘😘😘නියමයි මාටියා මල්ලි 😘😘😘😘නියමෙට වැඩේ කරා ❤❤❤❤
ආදරෙයි මාටියෝ 😍😍😍😍😍 උබ නැති නම් සරණි ලේෆ්ට් 😍😍😍😍😍😍😍
රාළහාමි සෑහෙන්න වරදක් කරන්නෙ අනුන්ගේ තොරතුරු දෙන්න තහනම් පිටස්තර අයට 😁😁😁 ආදරේ අන්ධ උනාට නීතිය අන්ධ නෑ ඉස්සර නම්.
ගොඩක් ලස්සන ආදර කතාවක් ❤❤❤❤
ත්‍රාසය + කුතුහලය + හාස්‍ය + ආදරය = පාර දිගේ
කතාව ඉවර කරන්න නම් එපා.පිස්සු හැදෙයි සද්දා මාමේ..❤❤එ
අනේ ඕව්
දැන් ඉතින් මේ මගුල ගොඩ දාන්නත් බන්ඩාට තමයි කට්ටක් කන්න වෙන්නෙ ❤❤❤🤗🤗🤗🤗🎁🎁🎁🎁 ඒ වගේ යාලුවො ලබන්න වාසනව තියෙන්න ඔන
ඒක ඇත්ත
මොනවා උනත් මාටියගෙ වගකීම හරියටම කරනවා. විල්සන් අංකල් ගානට නවලා ගත්තා..💜️
සිරාවටම 👍
Martiya geema gahanawa
රෙහාන් මොනව කියනවද කියලා සරනි බයෙන් ගැහි ගැහි හිටියෙ .සරනිගෙ කටනඩේ තිබුණ පරාජිත බව,,මාරම ලස්සන ආදර කතාව සද්ධා සර්ගෙ හිත මෙච්චර ලස්සනද මේ වගේ කතාවක් ලියවෙන්න. කතාව බලන අපිටත් අමුතු හැඟීමක් දැනෙනවා......
ගැහැනියකට ඕන රෙහාන් වගේ පිරිමියෙක් 🥺❤
Ehema aya innawada
සල්ලි තිබුනනම් අපිටත් පුලුවන් රෙහාන් වගෙ වෙන්න🙂
Ei ehema pirimi nette
හැමෝම දුශේනිට කුසල්ට උද්දිකට වගේම පාර දිගේ කතාවට vote කරන්න .. අද දුශේනි කුසල් අංක 1 ට ආවා.. මේ ආපු ප්‍රතිඵලය අපි කොහොම හරි දිගටම තියා ගමු අන්තිම වෙනකල්.. තව දවස් පොඩ්ඩයි නේ.. පාර දිගේ ට vote කරන්න . අපි හැමෝම එකතු වුනාම දිනවන්න පුලුවන් අපේ ආසම කතාව ..
Aniwaryenma
අනිවාර්යයෙන් ම👍❤️❤️
අනිවාර්යයෙන්
of course. Everybody please do vote.
කුසල්/දුශේනි දෙන්න්ම එක..
පාර දිගේ 04 හැබයි
ඒකත් උඩට ගේමු
රතිඤ්ඤා පත්තු කලේ නැද්ද ඉතිං සමහරැ අද සතුටට😀. එච්චරටම ඇබ්බැහි වෙන විදියට කතාව ලියන සද්ධාට සුබ පැතුම්.
උද්දික දුශේනි රෙහාන් සරණි චරිත වල රගපානව නෙවේ ජීවත් වෙනව වගේ දැනෙන්නෙ හැගීම් ප්‍රකාශනය අපිත් ඒ මොහොතෙ ජීවත් කරවනව වගේ ,,,
ඒ ඇස් වල තියෙන හැගීම මට නම් මතක් වුනේ ශශිකා නිසංසලා මහත්මියගෙ එක සිංදුවක තියෙනව කොටසක්
"අතීතයෙ කටු ඇනුණු පැතුමක
ලබාදී පුදසුනක බැති අභිමන්
ඔබයි සමනොල ලහිරු නැගෙනා
ජීවිතය මුදුනින් ආදරේ පැහැයෙන්"♥️♥️ රෙහාන් දිහා බලන් ඉන්න හැගීම් උතුරන අපේ සරණිගෙ මූන දැක්කම ඒක මේ දෙන්නට ලියවුනු එකක් වගේ දැනුන ♥️♥️♥️
ඇත්තටම මේ රංඟනයක්ද කියලා අදහා ගන්නට බෑ.දෙදෙනාගේම රඟපෑම් අති විශිෂ්ඨයි.හරිම ස්වාභාවිකයි.සම්මාන ලැබිය යුත්තේ මෙවැනි අයටමයි.බොරු ශෝභන පියරු බබාලාට නොවේ.ඉදිරි කාලයේදී සුදුසු අයට ඒ හිමි තැන් ලැබේවා.👍💖💖💖💖
ශශිකගෙ ඒ සිංදුවේ මුල් පද ටික කියන්නකො හරිම ලස්සනයි වගේ මට අහන්න ආසයි....
@@Sithagi මේ තරම් සිත නිවන කවියක් th-cam.com/video/poAq3SWKXfo/w-d-xo.html ❤️
@@nipunithennakoon8118 බොහොම ස්තුතියි ......
මහාත්තයා හරිම සංවේදී හරිම ලස්සනයි වචන ගලපන විදිහ දෙන්නගෙම දැස්වල කදුලු
ඊයෙ සචින්ගෙ birthday එක🎂🥳. අභියා නොහොත් සචින් කියන්නෙ හැකියාවන් ගොඩක් තියෙන දක්ෂ නලුවෙක්. එයාගෙ ඉදිරිවැඩකටයුතු හැම එකක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු🥰🙏💝 Keep up the good work Sachin malli🤗💐
🙏🙏👍👍👍👍👍🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍
Happy 🎂
@@nimeshudayakumara3099 🤗🤗🤗🤗
Happy birthday
මේ කොටස තාම බලන අය කෝ 😁😊
Mama 12 weni 15 weni watawada manda
මමත්
Mama❤️
Me too
mn me adath baluwa, 🤣🤣🤣 mn hithanne 25 weni wathawa withara wenna one
මාටියා උතුමනාන්ට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏
සාදු! මාටිය තමා හොඳටම කරේ
එක ඇත්ත මාටියා එතන වීරයා..එයා ලස්සනට බන්ටිගේ තාත්තාගේ හිත වෙනස් කලා..සිකුරුලියා තමා පස්නෙ.
මටියා එනකොට හිතුනා මට😹
❤️❤️🙏🙏🥰
Ďetfr
අද තමා දවස මෙච්චර කල් අපි බලන් හිටපු සතුටට කදුල් ආවා❤️😍✌️
Math wada karanagaman baluwe matath aduna satutuyi athtatama
හැමගෑනියක්ම කැමති ආදරනීය පිරිමියෙකුට 😍😍😍
Hmm
hmm..
හ්ම්ම්
Ou ඇත්තටම
Hmm
දැනුයි ප්‍රශ්නය පටන් ගත්තේ කියලා හිතෙන්නෙ මට විතරඩ ද.. සරනි රෙහාන් නම් හරිම ආදරනීයයි.. බාවනාවක් වගේ හරියට ♥️😘
දුශේනිගෙ acting … කියන්න වචන නෑ... උද්දික වගේ ප්‍රවීනයෙක් එක්ක ඒ දක්ශකම එකතු වුනාම ඉතින් තාත්වික බව උපරිමයි..
Ow ❤️🔥
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන්
දුශේනි මෙතරම් දක්ශයි කියලා මේ නාට්‍ය යෙන් මොනවට ඔප්පුවෙනවා
දුශේනි හරිම ලස්සනයි ඒ වගේම මාර talented
Seriously 👌🏼👌🏼👌🏼❤️
True. The way she shows her emotions is excellent.
අම්මෝහ් ඒ වගෙ ආදරේකටනම් ඇස්වහක් වදින්න එපා..සරණි ❤රෙහාන්..😍😘😘
අනේ දෙයියනේ මගෙ ඇස්වලටත් කදුලු ආවා ඒ දෙන්නම ඇඩුවා ..ඒ වචන ඒ ආදරේ කියපු හැට්.අනේ මේ ආදරේ නැති වෙන ව්දිහට වැඩනම් කරන්න එපා
ලස්සනයි ❤
දුෂේනි මෙච්චර දවසක් කොහෙද හිටියේ .රංගනය 👌
මේ Episode එක විසි පාරකට වඩා බලමු අය මේ කොනට 🤪😁
අනේ අම්මෝ පටන් ගැන්මේ ඉදලා අවසන් වෙනකන් හුස්ම ගන්නැතිව බැලුවේ. ඒවුනත් සරණිගේ අහිංසක සතුට අපේ හදවතත් තෙත් කළා.දෙදෙනාගේම රගපෑම හරිම ස්වභාවිකයි .♥️♥️♥️♥️♥️
ලොකුද දන්නෙ නෑ නේ
Anthimata marune nadda oya😂
Hmm
Uba marei ganiye.. husma ganin.. pana adina kaale husma hira karan peyabagayak inna bota pissuda.. engine eka gahala yayi.
@@anuradhapriyashan3463 එහෙමද ?😂😂😂
මාටියාට ආදරෙයි කියන උන් මේ පැත්තට එන්න ❤️❤️❤️❤️❤️ මාටියා නියමේට වැඩෙ දුන්නා 🙏🏻
පාර දිගේ ❤
මටියා එල
හ්ම් ...
මන්
මාටියා උතුමානන්ට අපගේ හද පිරී මෙඋව එක
අද දවසේ හොඳම "කපටි ආරක්ෂකයා" මාටියා.. ගානට කිරල මැනල කපුකමත් කලා එහෙනම්.. බංඩගේ මොලේ වගේද මාටියාගෙ සුපිරි ගේම ආදරේ හිතුනා ඒ සැලකිල්ලට. දුශේනිගේ රංගනය සුපිරියි හරිම තාත්විකයි. ඒත් අන්‍යා නම් පට්ට ඇණයක්, වාතයක්, වනයක්, ෆුල් අප්සෙට් ඩයල් එකක්... ජයවේවා පාරදිගේ සෙට් එක ආදරෙයි ඉතින් හැමදාම,, සතුටින් ඉන්න තෙරුවන් සරණයි
Aanayaa go home. You good for fancy Tele.
යුගයක බිහි වූ විශිෂ්ටතම කතාවයි....👏✊❤️🌹
අනේ අද නම් හරිම රසවත්.ආදරණීයයි.ජය වේවා.සරනි ඔයාට හොඳ කාලයක් එනවා හොඳේ.💖💖
මොනව උනත් කමක් නෑ ,හැබැයි සද්ධා මහත්තයෝ අන්තිමට සරණිගෙ අසීමාන්තික ප්‍රීතිය නම් නැති කරන්න එපා .😊
සද්දා මහත්තයෝ පුලුවන් නම් රෙහාන්ගෙයි සරනිගෙයි වෙඩින් එකත් අපිට පෙන්නනවද.එතකොට තමා සතුට වැඩි.. 😂😂❤️❤️💙💙
අනේඔවි එක ගැනතමා. අපිත් බලාඉන්නේ
අපි බලපු වෙනස් ම ප්‍රේමණීය හරිම ලස්සන ටෙලි නාට්‍ය යක් .
අති විශිෂ්ඨ යි .
රෙහාන්ගේ හිතේ තියෙන අහිංසක බලාපොරොත්තු ❤️. ඒ බලාපොරොත්තු සුන් වෙන්න නම් එපා.(සද්ධා මහත්මයෝ අපේ බලාපොරොත්තු සුන් කරන්න එපා හොඳේ.)
Ammo ow bantitawath kollo hathara denatawath eyala duppath kamatai ehema kare
අනේද කියන්නේ මොන ප්‍රශ්නය ආවත් සරණිවයි, අලුවිහාරෙයි වෙන් කරන්න එපා,,
ඔව් හොඳේ
Apita den wena balaporoththu ne me rate... e nisa me drama ekawath ape balaporoththu itu karai
අනේ ඔව්
දුශේනි(සරණි/බන්ටි),කුසල්(බංඩා) මේ පාර ජනප්‍රියම නලුවයි.නිලියයි කරමු.හැමෝම වෝට් කරන්න .plz.
Api ok
රෙහාන් ප්‍රොපෝස් කරපු හැටිනම් හරිම ලස්සනයි. රඟපෑමක් කියල හිතුන්නෙ නැති තරම් තාත්විකයි. දෙන්න බැන්දට පස්සෙ ප්‍රශ්න ගොඩක් විසඳෙයි🤗. විල්සන් අංකල් අයිත් රෙහාට නාකිය කියන්නෙනම් නෑ😅😅
මාටියා දෙනවා ගේම් එක හීනියට බන්ටිගේ තාත්තට😂❤️
රෙහාන්ට ගෑණු එපා වෙලා හිටිය කාලෙක සරනි ඇවිත් හැමදේම වෙනස් කරේ ගල්හිතක් හිමිට සරනි මුදු හදවතක් කරේ සරනිටත් වඩා දැන් රෙහාන් ආදරෙයි සරනිට.රෙහාන් සරනිව පොඩ්ඩක්වත් සැක කරන්නැ මෙච්චර විශ්වාස කරපු සරනි රෙහාන්ට වංචා කරා කියලා දැනගත්තම රෙහාන් කඩන් වැටෙයි . රුක්ෂානා නිසා වගේ නෙවේ රෙහාන් සරනිට ආදරේ කරපු නිසා දරාගන්න බැරි වෙයි කොහොම උනත් දෙන්නම කතාවේ අන්තිමට මරලා දාන්න එපා සද්ධා සර් . රෙහාන්ට මුලින් බැරි උනත් ඇත්ත දැනගෙන කාලයක් යද්දි සරනිව තේරුම් ගනි කියලා හිතෙනවා මොකද දැන් දෙන්න අතර powerfull bond එකක් වගේම හොද understanding එකක් තියන බව කතාවේ පෙන්නන නිසා මේ හැම පහුගිය romantic scene එකකින්ම පෙන්නුවේ එයලගේ bond එක ශක්තිමත් වෙන හැටි ඇත්ත දැනගත්තම අතහැරලා දැම්මත් සරනි නැතුව ඉන්න බැරි තැනට රෙහාන් ඇවිත් ඉවරයි
අනිවාර්යයෙන් 💯💯 සද්දා සර් දෙන්නව වෙන් කරන්න නම් එපා
අනේ දෙවියනේ ඔව් සද්ධා මහත්තයෝ දෙන්නව වෙන් කරන්න නම් එපා 😭
ඇත්ත oyage kathawa
Ow .atta danagathtath wen karanna epa
මාටියා අවංකයා තමන්ගේ එකාට හරියනවට කැමති .😍
"ඒ ආදරයට ඇස් වහක් නම් වදින්න එපා" කියල කමන්ට් එකක්
නෑනේ...☺️😅
හරි හරි පස්සෙ මතක් වුණේ මේ දෙවෙනි ඉනිම නෙවෙයිනේ..😂😂
සද්දා මාම හරි ආදරනීය එක්කෙනෙක් ,, ඒ ලස්සන මනුස්සය අතින් මේ වගෙ ලස්සන ආදර කතාවක් ලියවෙන්නෙ ඒකයි...❤️දුශේනි and උද්දික මාර ලස්සනයි රගපෑම ඒක පට්ට තාත්වික්‍යි🤩💜️
සරනි අඩද්දි ඇඩුනෙ මට විතරද?
බලං ගියාම මාටියනෙ යකෝ දැන් කැරැක්ටරේ..😄
රුක්ෂානා වාගේ නපුරු පලිගන්න බලාගෙන ඉන්න ගැහැණියකට දිනන්න බෑ. ආදරයට ආදරය කරන අවංක මිනිසුන්ගේ ජිවිත සුවපත් වේවා. හිතළු කතාවක් වුනාට කමක් නැ , සුරිය බණ්ඩාර මහත්තයෝ මේ දෙන්නගේ ආදරය සුන්දරව අවසන් කරන්න. සරණි ආදරයට අවංක වුණා, වගේම රෙහන්ගේ සල්ලි පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් තැකීමක් කරපු නැති අහිංසක කෙල්ලෙක්. අවසානයට අවංක ආදරයට ජයක් දෙන්න.
ඉවසිලක් නැ අප්පා අද දවස එනකමි කි දවසක් බලන් හිටියද සරණිගේ ඇස් දෙකේ තියන ආදරේ 😘
බණ්ඩා,මාටියා තමා මේ නාට්‍යයේ ගමන් මග වෙනස් කරන චරිත දෙක.රෙහාන් සරණී ලව් එකත් රම්පේට පොරි හැරෙන්න වගේ නැගලාම යයි වගේ ❤️😏😁
"දුක හිතුනම ළඟට වෙලා අඬන්න...." Heart sinking innocent hopes of Rehan😌😌
කොහොම හිටිය මනුස්සයෙක් ද? අයිස් කන්ද දිය වෙන්න පටන් අරන් 😌
මමත් ඒ වචන ටිකෙන් ආසම වචනේ 🥰 සරනි ඇත්ත කිව්වත් රෙහාන් තේරුම් ගනී වගේ හිතෙනවා දැන්නම් ,සද්දා සර් දෙන්නව වෙන් කරන්න නම් එපා 😌
මට ඒ ටික ඇහුනම රෙහාන් පව් කියල හිතුනා😐 අනෙ පව්😐💔
@@Old_is_gold_uddika_fans me too
Sooo heart 💖 touching words...
රෙහාන්ගේ ආදරෙයි සරණිගේ අසරණ කමටයි අපි පට්ට ආදරෙයි ❤️❤️❤️
රෙහාන් සරණි කොටස් බලද්දි අපිටත් ඒක ඇත්තටම වගේ දැනෙනවා...❤️
හම්මේ සීනි බෝල කතා වගේ නෙමෙයි.. එකපාරම දීලා දැම්මා❤️❤️
හිත හොඳ මාටියා. ආදරෙයි හොදේ.😉😍😘
අම්මෝ ඒ ආදරණීය මොහොත
මේ episode එක එනකම් හිටියෙ දැන් කතාව තවත් ලස්සනයි ♥️♥️සරනී♥️රෙහාන් ♥️
කතාව සුපිරියටම ලියනවා. ඒ වගේම සුපිරියටම බන්ටි රගපානවා. මීට වඩා ජනප්‍රිය ටෙලියක් ගැන හිතන්නත් බෑ.
රෙහාන් ❤️ සරණි ඔයාල දෙන්නනම් පිස්සුවක් අනේ 😘😘❤️❤️❤️
අද දවස එනකම් කොච්චර බලන් හිටියද අනේ
අද නම් මරු
රෙහාන්❤සරණි
රෙහාන් දුශේනි 🥺❤️ ඒ ආදරේ ගැන නං කියන්න වචන නෑ 🥺❤️
උත්තරීතර ආදරයක නියම වටිනාකම තේරෙන ඒ ආදරණීය .රොහාන්ගේ වචන ටික හද .පත්ලටම.දැනුනා
අම්මෝ ඒ කොටස 🥺😍 සරණි රෙහාන් මාර තාත්විකයි ඒ රංගනය 🔥❤️
අද කතාව හරිම ලස්සනයි සුන්දරයි .........ගොඩක් දුක හිතෙන කේන්ති යන ඉක්මනින්ම කලබල වෙන සරනි අද ගොඩක් ඉවසිල්ලෙන් බාර ගත්තා එයාව රෙහාන් ඩිවෝස් කරන්නයි යන්නේ කියලා ............ඒ දෙදෙනාගේ ආදරණිය දර්ශනය අපේ හදවත්වලටත් දැනුනා....සරනිගේ අහිංසක සතුට කොච්චරක් නම් ද කියා මුහුනෙන් හැගීම් වලින් ප්‍රකාශනය කලා...එලෙසින්ම ඉතාමත් ආදරණීය ලෙස තමාගේ අවසාන කැමැත්ත සරනිගේ් මුහුණ දෙස බලාගෙනම කීව රෙහාන්ගේ මුහුනේ තිබුන හැගීම හරිම ආදරණියයි....💖💖💚💜️
අම්මෝ ඒ ආදරේ....❤️
සරණි 😍 රෙහාන්
හැමෝම බණ්ඩා ට vote කරන්න. බංටි ටත් vote කරන්න. තව දවස් 4 i තියෙන්නේ. රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය ම නළුවා, නිළිය කරන්න.
නන්දේ ඔයා 😂😂 සරණි ,රෙහාන් හරිම ආදරණීයයි ❤
නුබේ නිකැලැල් ප්‍රේම යට බැතියෙන් .......
තබමි ,මගෙ හිත .....
තු ටු පඞුරැ විලසින්......♥️♥️♥️
මේ ආදරේ වාසනාවන් දුක් වේදනාවන් නොවේවා.....ආදරෙයි සරනි රෙහාන් ❤👍👍❤️😭😘👏👏👏👏👏👏👏
මාටිය ඔයා විල්සන් අංකල් වත් සේප් කර ගත්ත ඔයාට අපේ හද ප්‍රණාමය ඔයා 👌
අද කතාව බලලා සතුටු වෙලා💗😍...සරනිට එන ඊලග කරදර බලන්න හිත හදා ගන්න.😥අමාරුයි සද්ධා මහත්තයෝ
Ow affa...tika kalayak hari me sathuta thibba nam..🥺
ඔව් බන්.මටත් බයයි.අද බලන්නත් බයෙන්
ඇත්තමයි මගේ හද ගැස්ම හොදටම වැඩ් වේනවා ඒත් බලනවා.
Siddiya asse kalpana kale banti amma ganai tatta ganai rehan ta kiyanne khmda kiyla 😬😬
කොහොම හරි කමක් නෑ ගිනි අවුලලා තියෙන්න නොදිි නිවන්න සද්ධා මහත්තයෝ..මොකද සරණි අඩනවා බලන්න බෑ..රෙහාන් &සරණි 💗 අපි ඒ තරම්...කතාව දැන් පිස්සුවක් වෙලා...ඉවරයි
පුන පුනා අප බලා සිටි රෙහාන් සරණි ආදරය අද සිට ඇරඹෙයි...... 🤗🤗 ඇත්තටම ඒ වෙලාවේ රෙහාන්ගෙයි සරණිගෙයි රගපෑම රගපෑමක් කියලා නම් හිතුනේ නෑ. ඒ scene එක මාර තාත්විකයි...... 👌👌
සීරා කතාව හෝදේ 🔥🔥
Really super
ඇත්ත
❤️
😍😍😍😍😍❤️❤️❤️❤️❤️Hmmmm
අඩෝ........prapose කරපු විදිහ,ඒක පට්ට.
මේ දවස එනකල් බලන් හිටියේ නොඉවසිල්ලෙන්..කතාව අදින්නැතුව මරුවටම ඒක ගෙනාව.රෙහාන් හරිම ආදරණීයයි...උද්දික අයියා මරු ඔයා ආදරෙයි ඔයාට🥺🥺❤❤
Uddika aiyaa supiriyak thamai
අපිත් ආදරෙයි උද්දික ට
මෙන්න ලව්😘😘❤️❤️❤️ ඒකත් හරි ..😌මම හිතුව සතුටට සරනි ඇතුලෙ ඉන්න බන්ටි මතු වෙලා රෙහාන්ව බදාගනී කියලා ...😭❤️ .සරනි දැන්වත් ඇත්ත කියන්න ඕන ..රේහාන් ගොඩක් ආදරෙයි සරනිට .. දැනුත් හංගනවා කියන්නේ තව හිත රිදෙන එක රෙහාන්ගේ..
අද කතාව දෙපාරක්ම බැලුවා ලස්සනයි හොදේ 💖💖💖💖
වැඩිය සතුටු නෑ වගේ ඉන්න ඕනේ නැත්තන් සද්ධා මේ සතුට කුඩු කරලා දානවා anyway congratulations සරනි&රෙහාන්
කතාව දවසින් දවස බලන්න ආස හිතෙනවා මිසක් එපා වෙින්නෙ නෑ හැම කෙනාම තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාධාරණයක් කරනවා සරනිගෙ රෙහාන්ගෙ ❤💘💘❤ ආදරෙ
අම්මෝ මේ කොටස එනකල් කොච්චර බලන් ඉදියද....ඔන්න ඉතින් බණ්ඩගේ ගේම් වලින් බාගයක් ඉවරයි....දැන් ඉතින් අදින් පස්සේ රෙහාන්ගෙයි❤️සරණිගෙයී ආදර කතාව බලන්න පුලුවන්...👍👍👍🥳🥳🥳🥳😁😁💕💕💕
නෑ නෑ නෑ නෑ දැන් තියෙන්නේ නානායක්කාර යගෙයි ඩේමියන් කාරයගෙයි සීන්කෝන් රෙහාන්ට පත්තුවේන එක වලක්වාගන්න ගේමක්.
@@HMPHerath-SL ow e unata darling akkageyi sikuragryi vaden nidahas unane banda 😁😁
@@HMPHerath-SL lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
demiyan kareya den tamai patan ganne..u samahara vita kiyai u saranige hoy friend kiyla
@@chandimaharshani995 ow ema karanna barith na
අද නම් කතාව හරිම ලස්සනයි ❤️සරනිගේ ජිවිතය රෙහාන් බාර ගත්ත එක හොඳයි ...රෙහාන් සරනි ඇක්ටින් සුපිරි 👌
මාටියා නම් හරිම හොදයි. එයා සරණිගේ තාත්තා ගානට බැලන්ස් කලා. මාටියා කැමතියි සරණිට හරියනවට.👍
Bandala th කැමති saranita hariyanawat
රෙහාන් - අපරාදේ අනවශ්‍ය ප්‍රශ්නයක් මන් මේ ඔලුවේදාගෙන කලින්ම මේක කිව්වනම් ඉවරනේ 😋
සරනි - නැ මහත්තයා දැන් උනත් පරක්කු නෑ😂❤
😂😂😂
අනේ මගෙ බුදු අම්මෝ මගෙ හර්‍ර්ට් එක නතර වෙන සීන් එකකට ආවේ .. මගෙ මනිකෝ සරනි රෙහා ..ආදරෙයි පැලෙන්න ❤❤❤❤
මාටියෝ ඔයා කපුකමත් කරා ඇහ්😜
විල්සන් අන්කල්ගේ සතුට දාහෙන් හොයාගන්න බැරි බෑණෙක් ඔය
දුන්නා රිදෙන්නම 😍😍
Uddika dusheni acting perfect 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️👌👌👌
සරිනීගෙයී රෙහාන්ගෙයී ආදර කතාව පටන් ගත්තේ බොරුවට උනත් ඒක දයිවයේ බැඳීමක් ඒකයී ඒදෙන්නා වටේ මොනතරම් බාදක තිබුනත් ආදර කතාව ආදරෙන් ගලාගෙන යන්නේ ඒ දෙන්නට ප්‍රශ්න වල් හුලඟක්වත් වදින්නේ නැතිවෙන්න❤️❤️❤️
අදින් ආරම්භ වන අලුත් සතිය..සියලුම දෙනාගෙම සිතුම් පැතුම් ඉටුවෙන.ලෙඩක් කරදර රෝ බිය දුරැවෙන..අකාලයේ ජිවිත හානි නොමවෙන..ලස්සන සතියක් වේවා හැමොටම..සුබ රාත්‍රියක්..ලස්සන දවසක්..
Aththamai me wage adaraya karanna aya dan na.abbahiwela dan
@@akalankalakshitha1367 😔😔
මට හිතන්න බෑ
අදහා ගන්න බෑ
හිතන්නවත් හිත නෑ...
අම්මෝ ඒ ආදරේ ...😘😘😘
සද්ධා සර් ඉදලා ඉදලා වෙලාවට දුන්නා... දැන් දිගටම දුශේනිව තියා ගමු මේ දවස් ටික. She deserves the award ♥ 👏 👍
ඔව් ඔව් අද තමයි හොදම දවස... ඇයි රෙහාන් ඕක කියන්න ඔච්චර වෙලා ගියේ... ඩේමියන් දැන් ඔයා ගෙදර යන්න, බලා ගත්තනේ ඔක්කොම... ඒත් සරණි, දැන්වත් ඇත්ත කියන්න plz...
හොද වැඩේ රුක්ෂානා, nice try ඒත් දැන් වැඩක් නෑ, රෙහාන් job එක අත අරින්න වුනත් ලෑස්තියි..
මාටියා අම්මෝ ඔයා, හොදටම කලා අද නම්, නියම කපුවා..
මේ පොලිස් අයියා නම් නානටම match වෙනවා...
Hi
අනේ මාටියා...කොච්චර උදව් කරනවද...ඩාලිංලා වගේද..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හප්පේ පුටුවත් ඇදලා ඉන්දනවා 😁😁😁 රෙහාන් අලුවිහාරේ CEO වෙච්ච දෙයක්
මේ මොහොත වෙනකන් ආසාවෙන් බලන් හිටියේ රොහාන් සරණ ගේ ආදර කතාව ලස්සනයි අද ඇහැට යන්තම් කඳුලකුත් ආවා
ඒ ආදරණීය ඇස් ,ඒ ආදරණීය වදන් රෙහාන් 😘♥️සරණී ආදරණීය මොහොත රෙහාන් සරණීට අපි කසාද බදිමු කිව්වා ම ඇස්වලට කදුලු ආවෙ සරණී බලාපොරොත්තු උනු වචන ටික රෙහාන් ගෙන් එලියට ආවා😘😘රෙහාන් 🥰සරණී
His love is overflowing from his eyes. ❤️❤️❤️🌹🌹🌹🌹🌹🎂🎂🎂👍
Wow
සුපෙම් සුවදක් අරන්.ඇවිත් සුලගක් ලෙසින් සදා රැදෙනු හදේ ඔබයි මගෙ.ජවිතේ..රෙහාන් & සරණි..
අම්මෝ මේ දවස එනකල් අපි කොච්චර කල් නම් බලාගෙන හිටියද?
අනේ මේ දෙන්නගේ ආදරය ට නම් ඇස් වහක් කට වහක් නම් වදින්න එපා.
ආදර කතා ඕන තරම් බලලා තියෙනවා..ඒත් මේ ආදර කතාව නම් හැම දාම නැවුම් සහ හරිම ලස්සනයි
රෙහාන් ❤️ සරනි
සුපිරි රංගනයක
උද්දික කොහොමත් දක්ෂ නලුවෙක් . දුශේනි ,ඇයත් හිතාගන්න බැරි තරමට අතී දක්ශ රංගනය ක නියැලෙනවා
අපේ සුබ පැතුම් ඔයාලට සහ නාට්‍ය යේ ඉන්න හැමෝටම .
බන්ඩා ,රෙහාන් සහ සරනි සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි .
පාර දිගේ නාට්‍ය හොදම සහ ජනප්‍රිය සම්මානයෙන් පිදුම් ලැබේවා
සරණි ඔයා මේ ටික අහන්න බලන් හිටියේ ගොඩක් කල් ඉදලා...රෙහාන් අම්මෝ ඇති යන්තම්....දෙන්නාගේ ආදරේ මරු...
සරනිට හොදම කෙනා රෙහාන් තමයි. අම්මෝ ඉතින් අද කොටස, අනේ හෙට වෙනකල් ඉන්නත් බැ වගේ ඉතිරි ටික බලන්න.❤❤❤❤❤
උද්දික....ඔයා නියමයි...සරණි ඔයත් ඇත්තටම ආදරේ ද මන්ඳා...නියමයි....
a wage kiyala hitenawa
ඇහැට කදුළු ආව අද සරණිගෙ රගපෑමට නියමයි
දුශේනී මාරම තාත්විකයි.❤❤❤
සුවහසක් ප්‍රේක්ෂකයන්ගෙ පාර්ථනා ව අද ඉෂ්ඨ වූ වගයි😘😘😘😘 මාටියත් ලේසි නෑ නෙ🤭🤭😃😃🤣🤣
මොනා උනත් රෙහාන් කීයන්නේ හරි කෙලීන් වැඩ කරන්න මනුස්සයෙක් ♥️.
උද්දීක ගේ ඒ ප්‍රේමනීය බැල් ම මට මතක් උනා මීණී ගං දැල. යුවනීකා එක්ක රගපාන කොට ත්.
රෙක්ස්සි ගන කවුත් කතා කරන්නෙ නැහැනෙ.😗😗
@@chandralathawijesundara7252 රෙක්සී කීයන්නේ හොද යාලුවෙක්. මම එයා ගැන මුළීන් comm.... කරලා තීයෙන් වා ඒ චරී තේ ට උපරීමයෙන් සදාරණ යක් කරනවා වීරාජ්.
රෙක්සී තමයි ඉස්සර හට ඉන්න ගැලවූම කාරයා 😂😂😂මොකද නා නා දැන් නීකන් ඉන්නේ නැහැ බාල්දියක් අදී රෙක්සී ගේ සැලුන් එකට ඇවීල්ලා.