Instead of copying the Western Hollywood style of the man going down on one knee, and requesting the marriage proposal. Standing up , holding hands was more appropriate than the Hollywood style. Thanks Director.👍👍
Divorces are very common now, because life is so harsh and hectic, people can’t cope. There’s so much stress in daily life. For some, the easiest solution is to live apart, or divorce legally. Unfortunately , if there are young children below 18 years, they suffer, when marriages break up. Parents must learn to solve their problems quietly and peacefully. They should avoid loud arguing. Young children tend to think it’s their fault, and they feel guilty, when parents fight. 👍👍😂😂
Short and sweet proposal එකකුයි response එකකුයි. 🤗 ඒ වෙනස නිසාම ආකර්ෂණය දිනා ගත් ආදරණීය ආදරයක්. පැණි බේරෙන දෙබස් ගාලක් ලියලා, දවස් ගානක් ඇද ඇද කැමැත්ත අහලා, දවස් ගානක් ඇද ඇද කැමැත්ත කියලා අල කරානං මේ love story එක මේ තරම් hit වෙන්නෙ නෑ. අනිත් drama වගේම වෙයි. Respect the writer for the composition of this decent love story and the director for putting it together nicely. No need to mention again and again, the brilliant performance of Uddika and Dusheni. 👍👍
In his heart of hearts , Rehan is very thankful to Rexy, for introducing Sarani for his marriage certificate centred marriage. After the ceremony, when he was on the balcony with Rexy, he said the girl was very beautiful . I’m sure he didn’t expect a very young beautiful girl to be presented to him by Rexy. As it was based on a money transaction, he sure would have imagined a woman in her thirties or so, for that type of deal. A tinge of love set in on the first day he saw her. Rehan is a cunning little fox, who won’t reveal his real feelings, but always bickers about the marriage plan and the trouble it causes him daily.🦊🦊🦊👍👍
Telling the truth is the only with to come of it. But Sarani is not brave enough to do it. She doesn't want to loose Rehan. She is living in her dream. But she is not realise she is cheating in him. ( I k ow she truly live him) but cheating in a sense that everything around her is a lie apart from her love towards Rehan. I hope she will take that brave decision soon before Rwgan discover everything. I feel it may be via Aanya or Rukshana/ wathsala.
ඉස්සරහට පිටපතේ මොනවා ලිව්වත් සද්දා
මේ ලව් එකනම් කඩන්නෙපා මේන්න වැන්දා
❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️
😂😂😂😂
හුරේ...❤️❤️👍👍👍
හම්මෝ එක නම් ඇත්ත අයියේ❤
Ah mey mokada meyata wela thiyenne..... ohoma kiwwata oyagollo kochchara nam irisiyada එදිනෙදා paredi dakina couple walata....🙈🙈🙈
Oow affa apith wadimu polimata...❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
කතාව ඇතුලේ අපිත් ඉන්නවා වගේ දැනෙනවා හරිම ආදරේ හිතෙනවා සරණි .රොහාන් .ගේ ආදරයට අපි හැමෝම ආදරෙයි පැටියෝ 😁😁😁😁😁♥️♥️♥️♥️
"මට මුහුදට දුවන්න ඕන බන්" ....
ඒක එතෙන්ට පට්ටෙටම ගැලපෙනවා බන් ❤
ඇත්තටම.හරි.සංවේදි.ආදර.කථාවක්.රෙහාන්.සරණි
දුශේනිගේ රගපෑමනම් අතිඋත්කෘෂටයි...සුපිරි 💯💯💯
රෙහාන්❤️සරනි ආදරය අපිවත් පිස්සු වට්ටනවා 🙃 මේ බලන්න කතාවක් කියලා නොතේරෙන තරමට ම හැඟීම් ප්‍රකාශ වෙනවා .💕 ආදරෙයි හැමෝටම. ❤️❤️❤️❤️
සහාතික ඇත්ත එක නම් ...ආදරේ එපා කියලා පැත්තක් අරන් හිටපු අයටත් ආස හිතෙනවා ආදරේ කරන්න
අනේ ඔව්
මේක නිසා
රෙහාන් ❤️සරනි ආදරය අපිවන් පස්සු වටිටනවා
ඇත්තටම ....
Ex wife la ohomamai..passe පන්නා පන්නා hapa kanawa
බන්ඩා බන්ටිට ආදරය කරන බව පෙනුනේ මට විතරද ....කොහොම උනත් රෙහාන් ❤සරනී වෙන්කරන්න හිතන්නවත් එපා සද්දා මහත්තයෝ ....
මම දැක්කා.බන්ඩා බංටිට ආදරය කරනවා.
අනේ බංඩා 😥😥
Owww matath hithenawa
Matath hithenawa
Banda nangita hari yana ekatai kemathi e sathutu kadulu
රෙහාන් සරණිව බදින්න ඕනෙ කිව්වා කියලා කියන හැමවෙලේම බණ්ඩාගේ හිනාව ඇතුලේ ලොකු දුකක් පේනවා..
එක ඇත්ත බන්ඩගේ හිනාව අස්සේ හැංගිච්ච ලොකූ...... දුකක් මාත් දැක්කා
මේක කතාවක් තේරුම් ගන්න
නෑ නෑ බන්ඩා සරනිට ආදරෙයි.සරනිට හොඳක් වෙනවාට බන්ඩා කැමතියි.සහෝදරයෙක් වගේ..බන්ඩා නියම චරිතේ ❤️
ඔව් ඒක නම් ඇත්ත... මං මේ කතාවට තියෙන ආසාවටම සරණි බදින කොටස කළින්ම බැලුවා, ඒ දවසේ බණ්ඩා සරණි පිටත් වෙන වෙලාවේ හිටපු විදිහ පපුව පිච්චෙනවා.. එයා පුදුම දුකකින් හිටියේ.. බණ්ඩා හදවතින්ම පරාර්තකාමී චරිතයක්.. එයා එයා වෙනුවෙන් මොකුත් කර ගත්තේ නැති උනාට එයා එක්ක හිටිය හැම යාලුවෙක්ටම හොද තැන්වලට යන්න පාර හදලා, උදව් කරලා, එයාලා ඉන්න තැන දැකලා හදවතින්ම සතුටු වෙන කෙනෙක්... 🥺
ඒ අහිංසක සතුට නැති කරන්න එපා..සතුටු කදුලු,ඒ වචන ටික පොඩි එකෙක් වගේ හුරතලේට කිව්ව හැටි.😓😚
ඇඩ්මින්වත් දවසක හිත ඉල්ලන තරු ගෙන්නන්නකො🤭😘
ඔව් අනෙ කව්ද කියල බලන්න ආසයි
Ow,🤭😂
ow ane😉😂
අත් දෙක අල්ලන් තුරුවෙලා එන ටිකටනම් හිත පිරිලා ගියා දෙයියෝ ❤️❤️❤️🔥❤️🔥
Instead of copying the Western Hollywood style of the man going down on one knee, and requesting the marriage proposal. Standing up , holding hands was more appropriate than the Hollywood style. Thanks Director.👍👍
හම්මෙ ඇත්තට කතාවක් කියලා දැන දැනත් එයාලගේ සතුටට අපට දැනෙන සතුට ක්
@@dilushanidilu6229 අම්මෝ ඔව් 👍
@@dilushanidilu6229 එකනම් ඇත්ත
දැන් කාලේ ආදරය කරුණාව මේවගේ රසවත් ප්‍රේමයෙන් බැදීමක් නෑවගේ.මේ drama එක සමහර වෙලාවට ආදර්ශයක් වෙන්නත් පුලුවන් සමහර අයට .මේ drama එක බලන්න බලන්න ආසයි.එපා වෙන්නේ නැහැ.
ආදර්ශ යක් තියෙනවා හැම පැත්තෙන්ම
ඇත්තටම 😍❤
Ada Tharuna parapurata adarshayak.
මේ කතාව බලලා සැනසීමෙන් නිදාගන්න දවසක් කවද එයිද.? අපේ ඡීවිත සෙල්ලමක්ද 🤨😐😁😂
මේ කතාව මං දවස් ගානක් බලනවා u tube එකේ ..සංසාරේ මෙහෙම ආදරයක් යකෝ දවස් 4ක් තිස්සේ නිදාගන්නේ පාන්දර 2ට3ට අද 5යි ..මේකනම් පට්ට කතාවක් .. සද්දා ගෙ නියම වැඩක්..දරාගන්න බැරි ලෝබ හිතෙන ආදරයක්... පුංචි රෝසමලකට වියපත් බබරෙකුටත් පෙම් කරන්ඩ සැලැස්සුවා සද්ධා ... මේකේ හැම චරිතයක් ම හරිම තාත්විකයි....❤️❤️❤️❤️
Mamath. 2-3 සැරයක් බැලුවා. තාම බලනවා. මුල අග මැද 2-3 වතාවක් බැලුවා
මමත් එක දවසක් මුලු රෑම ඇහැරිලා. තවම බලනවා. හරිම ලස්සන කතාවක්.
Viyapath bambarek wenne naki unmane. Me manussaya still young
මං හිතුවේ මං විතරයි 3ට 4ට නිදියන්නේ කියලා 🤣
මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බඹරා
දුශේනීගේ භාවප්‍රකාශනය අතිවිෂ්ඨයි..
❤❤
අත් අල්ලගෙන හිනා වෙවී ආපු විදිය දෙන්න ... ❤️❤️❤️❤️🥰🥰 මේ දෙන්න දාලා film එකක් කරන්න තිබුනෙ.. මාරම ලස්සන chemistry එකක්
Could have hugged him.
ඒක තතිකරම පිස්සුවක්..❤❤පලවෙනි episode එකේ ඉදන් මේ දක්වාම කොටස් ඔක්කොම බැලුවේ යූ ටියුබ් එකෙන්.
Mamath
Mamath. Ada akatanam aduna. Saththai.
සරනි හිනා වෙද්දී තියෙන් ලස්සන ❤
සරණිගෙ අහිංසක සතුට. ලෝබ හිතෙනවා ඒ ආදරේට..❤️
Me to
Promise
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
එයාගෙ කුක්කු...
සද්ධා මංගල සූරිය බණ්ඩාර මහතාට වගේම අපේ ශිවා මාමටත් 👍👍👍👍👉
පාරදිගේ හරි ලස්සන කතාවක් ..
පාරදිගේ ගෙනෙයි අමුතුම ලතාවක්..
පාරදිගේ ලංවෙනවා නිමාවක්..
හැම දින කොටස් බලනව හත් වතාවක් ..
වසරේ හොදම නාට්‍ය ලෙස සම්මාන ලැබේවා ...🙏🙏🙏🌹🌹🌹❤❤❤ ජොර්දන් ධනා අම්මා
සරණි ඇහි පිල්ලමක් ගානෙ චරිතෙට ලොකු සාධාරණයක් කරනවා දෙයියනේ.....හිතා ගන්නත් බෑ කොහොමද මෙහම කරන්නෙ කියලා....
ජනතා සම්මාන නම් මේ වෙද්දිත් ඔයාට ලැබිලා ඉවරයි බන්ටියො 😘
පාර දිගේ සෙට් එකට නම් ආදරෙයි පැලෙන්න ❤ 😍 ❤
රෙහාන් පව් 🥺 .. ලැබුනෙ නැති ආදරේ ලැබිලා එයා දැන් සෑහෙන්න සතුටින් ...මේ ගොතපු බොරු එලි වෙද්දි මොන හිතෙයිද 🥺......
අම්මෝ සරණිගෙ සතුට බලන්නෙපැයි අද....මොනා උනත් බණ්ඩා නොකිවුවට මොකක්ම හරි හිතේ තියෙනෝ 🤔 පවු අපෙ බණ්ඩා ඒක ආදරයක් නම් වෙන්නෙපා.....ආදරෙයි රෙහාන් 😍 සරණි 😍 අපෙ කපල් එකට....💕
ඔව් බංඩාගේ හිතේ දුකක් තියනවා වගේ ☹️
බණ්ඩාට තියෙන්නේ සරනිගේ ඇත්ත එලි වෙද්දී ඔය සතුට සරනිට නැති වෙයි කියලා වෙන්න ඇති.. ඩීල් එක ඇත්තම ආදරයක් වෙද්දී එන ප්‍රශ්න වලට සරනිට මූන දෙන්න වෙද්දී ඔයා සතුට නැති වෙන නිසයි බණ්ඩා හිතින් දුක් වෙනවා ඇත්තේ
I think banda love banti🤔
@@artcafewithau3460 මන් නම් හිතන්නේ නෑ එක love එකක් නෙමෙයි වගේ
පිස්සුද බණ්ඩා ඔය කෙල්ලටයි කොල්ලො තුන්දෙනා ටයි තාත්තා කෙනෙක් වගේ... බණ්ඩාගෙ තුන් හිතකවත් එහෙම අදහසක් නෑ... ඌට ඕන ඌට කෙළ වුණත් කමක් නෑ ඔය කෙල්ල සහ අනිත් කොල්ලො තුන්දෙනා ගොඩ යනවා බලන්න... බණ්ඩා බන්ටිට හිත යටින් ආදරේ කළා කියලා ඔයා හිතනව නම් ඒකෙන් පේන්නේ ඔයා හරියට මේ කතාව බලලා අවබෝධ කරගෙන නෑ.
අම්මෝ
මෙන්න මේ දෙන්නා 🥰🥰🥰🥰🥰🥰
රෙහාන්❤සරණි
අපිව පිස්සු වට්ටනවා.
අද නම් මරු
හැමදාම පාර දිගේ බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
හැම ප්‍රශ්නෙකටම පිළිතුරු...වෙලාවට කලාවට... බණ්ඩා දෙනවා..... ලස්සනයි මේ teledrama එක......ආසයි බලන්න.....👍👍👍
M D..ට චිත්තයක් අන්දන්න
මම දැක්කා ෆ්බී එකේ නිකම් හෝඩුවාවක් තියෙනවා ...
ඒ තියෙන විදියට නම් බන්ඩාගෙ හිතේ සරනි ගැන අදහසක් තියෙනවා වගේ නොකිවුවට ...
මොනව උනත් මං අද ලස්සන facial expression දැක්කා..බන්ටි.බණ්ඩ දෙන්නගෙන්ම..ඒක හරි විශිෂ්ඨ යි..ගොඩාක් දේවල් මුහුනෙන් පෙන්නුවා..goodluck
අම්මෝ දුශේනි... කොහෙද අනේ මෙච්චර කල් හිටියේ... you're really talented... excellent facial expressions
Akanm hari ❤️
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.... ලස්සන ම ලස්සනයි සරණි and රෙහාන් ගෙ lovestory eka😘❤️
උද්දික දුශේනි ලස්සන film එකකින් බලන්න ආසයි ♥️
story line එක මොන වගෙ එකක් ද ඕනෙ 🌝❤️
Ow ❤
ඔව් අනේ මේ කතාවෙත් ඒ දෙන්න ඉන්න ඒව ම දාන්නකෝ
Yes yes yes
@@Old_is_gold_uddika_fans Love story.
නොකඩවා බලන එකම විශිෂ්ඨ නාට්‍යය.හරිම තාත්විකයි.
අත අත අරින් නැතුව drive කරන්න තිබ්බනම් එහෙම යයි ඩබල මේ වසන්ත සමයයි😂❤
අපේ රටට නැවත සාමය , සතුට සවුභාගයය උදාවේවා. 🙏🙏🙏
ඒක තමයි දැන් ලංකාවේ හැමෝගෙම එකම පැතුම නේද
Asamma wawa 😭😭😭🙏🙏🙏🙏🙏😭😭😭🙏🙏🙏
දවල් හීන දකින්න එපා....
අපේ රට දැන් හොම්බෙං යන්නෙ...කොහෙං හරි හොයලා
මැච් ගහන සීන් එකක් තියෙන්නෙ ...බොල් වී ඉහලා අස්වැන්න හොයන
ගොංම ගොං මිනිස්සු ටිකක් ඉන්නෙ
@@videoraju1 සිරා බන්
සරණි විස්තරේ යාලුවොන්ට කියලා මුහුදට දුවගෙන ඇවිල්ලා මුහුද දිහා බලාගෙන ඉද්දි පිටිපස්සෙන් කොච්චිය යන පසුබිම ගොඩක් ලස්සනයි 😊❤️😍
සරණිටයි රෙහාන්ටයි වඩා අපිට සතුටුයි යකෝ...🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🙃🙃🙃🙃🙃
Kiyala wadak na ane ❤️❤️❤️❤️❤️😍😍😍
ඒකනේ.මටත් හිතා ගන්න බෑ.මාට කොල්ලෙක් සෙට් වෙච්ච දවසෙවත් එච්චර සතුටක් දැනුනේ නෑ දෙයියනෙ😁😁😁
බන්ටිගේ සිනහව කඳුලක් නොවුනොත් ඒ ඇති... 😌♥️
අම්බෝ අද සතුට.😁😁සරනී රෙහාන් එකතු උන සතුට හරියට අපි ලව් කරලා එකතු උනා වගේ හැගීමක් දැනෙන්නේ💙💙💙💜💜💜අනේ සරනීගේ ඒ ආදරේ කියන්න වචන නෑ..🥰🥰ඒ සතුට නැති කරන්න එපා..හොද අවසානයක් දෙන්න 🙏🙏🙏👩❤️👨👩❤️👨👩❤️👨
අත් අල්ලා දුරක් ගෙවන කාලයයි මෙ ඇරබෙන්නෙ... 🤭
මංගලම් ජය මංගලම්
Thumbnail එක දැකලා කට කනේ ගියාම,
අම්මා-ඇත්ත කියපන් කොල්ලෙක් msg දානවානේ උබට?.😵😵😵😵
😂😂😂😂
😂😂😂
කෙනෙකුගේ සතුටේදී සතුටු වෙන්නත් , කෙනෙකු ගේ දුකේදී දුක් වෙන්නත් අපිට කියාදෙන අනර්ඝ ටෙලි සිත්තමක්.. ස්තුතියි සද්දා මහත්තයෝ ❤️
ඇත්තටම සරනි පවු කෙල්ලෙකුගේ බලාපොරොත්තුවක් කතාව බලන අපිටත සතුටු තෙරුවන් සරණයි
හරිම සතුටක් දැනුනා සරණිගේ"සතුට" දැක්කහාම රුක්ෂානා"මහා ජරා ගැනියෙක්" ආදිකාරි" කියන්නෙම ඔපදුප" ගොඩාක් දුව ඊට එහා අර මානවි තව මගුලක් උබලා ඔක්කොටම වඩා සතුටින් ඉන්න ජොඩුව ~±~~
රේහාන්❤❤සරණි"
Thumbnail එක දැක්ක ගමන් හිත නතර වුනා වගේ....❤️ අම්මෝ ඒ ආදරේ සරණි 😍 රෙහාන් 😍
Ammoo pissu hadenawa me kathawa බලද්දී .
මං දන්නවා හෙට අනිද්දම මට heart attack හැදෙනවා සද්ධා සර්.. සම්පූර්ණ වගකිවයුත්තා පාරදිගේ.. 😳 මේ කතාවනන් ඇබ්බැහි වීමක්.. මම මේ වෙනකන් බලලා තියෙන්නේ drama දෙකයි..කූඹියෝ drama එකෙන් පස්සේ බලපු ලස්සනම drama එක.. කවදාවත් comments දාන්නේ නෑ.. ඒත් මේකට නොදා ඉන්නේ කොහොමද.. I really love this Drama..
මේක නම් ඇත්තටම මාර ලව් එකක් බණ්ඩාට තියන ප්‍රශ්නේ බයම තමා අපිටත් තියෙන්නේ
කතාවක් තුලින් දැක්ක ලස්සනම love එක .. හරියට අපේ මගුලක් වගේ feel වෙන්නෙ ..
රුක්ශානාටත් වත්සලාට හම්බවෙච්ච සංග්‍රහය ඕන වෙලා වගේ ,හැබැයි මේ පාර dessert එකත් එක්කම දෙයි වගේ සරනි රෙහාන්ගේ guts අරගෙන 😉😅
😆😆
ඒත් ඉතිං අළුවිහාරෙ ආර්යාව හැටියට එහෙම ගහගන්න එක ගැලපෙන්නෙ නෑ නේ? 🤭
@@garfield7625 ගැලපෙන්නේ නෑ ,ඒත් සරනි ගහපු දවසක රෙහාන් ගලප ගනිවීනේ😅😉
@@ranudipesanthi2009 😆😆😆
එහෙම උනොත් හොඳයි. දැනට උනත් වත්සලාට ගහපු එක මතක් කරද්දි හිනා වෙනවා නං තමයි රෙහාන්. 🤭
මේ වගේ ආදර ය හරිම ප්‍රේමණීයයි හරිම රසවත් දැන් කාලේ කොහෙද මේවගේ රසවත් නැහැ .ඉක්මනට බැන්දා .ඉක්මනට ඩිවෝස් වුනා
Divorces are very common now, because life is so harsh and hectic, people can’t cope. There’s so much stress in daily life. For some, the easiest solution is to live apart, or divorce legally. Unfortunately , if there are young children below 18 years, they suffer, when marriages break up.
Parents must learn to solve their problems quietly and peacefully. They should avoid loud arguing. Young children tend to think it’s their fault, and they feel guilty, when parents fight. 👍👍😂😂
මමනං හිතන්නෙ අධිකාරි මහත්තයා චීත්ත කඩයක් දාලා දුවව එකෙ CEO කරානං මීට වඩා සුපිරියටම දියුණු වෙලා ලොකෙම හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්න තිබ්බා😂😂🙂🔥🔥...
ඇත්තටම අනේ
😂
Ammoooo ooyaaaa
ohoma aya real lifuth innava,පුදුම ඇණ🙃
සිරාවටම😂😂
අම්මෝ..... සරණිගේ සතුට දැකලා ඇස්වලට කදුලුත් ආවා...... 🤗🤗
Aeththamai ❤️❤️❤️❤️
👊❤️
අනේ බන්ටිගෙසතුට දැකලා මට කදුලු පිරුනා. අනෙ ඒ ආදරය සාර්ථක වේවා . මග කඩන්න නම් එපා
අම්මෝ සරණි ගේ සතුට දෙන්නගෙ ආදරෙයි මාරම ලස්සනයි මේ දවස උදා වෙනකන් මග බලාන හිටියේ
රෙහාන්ගෙ news එක දුන්නාම රෙක්සිගෙ කට කනේ යනවා මැවිලා පේනවා. 😉
දෑන්මම සරණිය මටිටු කරන්න එපා සද්ධා අයියා
රට ගොඩ යනකන් ඉන්න මෙක විතරයි සතූටට කියලා තියෙන්නේ ❤️👍🏼
Ammoo ow sadda mahaththaya
😀
ඇත්ත කතාව
aththa
Ane ow...
Short and sweet proposal එකකුයි response එකකුයි. 🤗 ඒ වෙනස නිසාම ආකර්ෂණය දිනා ගත් ආදරණීය ආදරයක්.
පැණි බේරෙන දෙබස් ගාලක් ලියලා, දවස් ගානක් ඇද ඇද කැමැත්ත අහලා, දවස් ගානක් ඇද ඇද කැමැත්ත කියලා අල කරානං මේ love story එක මේ තරම් hit වෙන්නෙ නෑ. අනිත් drama වගේම වෙයි.
Respect the writer for the composition of this decent love story and the director for putting it together nicely. No need to mention again and again, the brilliant performance of Uddika and Dusheni. 👍👍
💯💯🥰
true😘
Well said.
මාරම ලස්සන කතාව පැය ගාණක් උනත් බලන්න පුළුවන්.මීට කලින් කූබියෝ කියන කතාව තිබුන මේ වගේ ඊලග කොටස බලනකම් ඉවසුමක් නැති.ජයවේවා.වසරේ ජනප්‍රියම තමයි ඉතින්.
අම්මේ සරණිට සතුට වැඩි කමට මොකක් වෙයිද 😆😆 . කතාව නම් එන්න එන්නම
ලස්සන වෙනවා 🤗🤗🤗
සරනි රෙහාන් අද ඔය දෙන්නා හරිම ලස්සනයි සුන්දරයි ... කතාව ගලාගෙන යන විදිය හරිම සුන්දරයි .. මොනව උනත් යුගයේ ආදරවන්තයන් දෙදෙනාට සුබපපැතුම්......🌷🌷💚💜️💖
සද්ධා මංගල සූරිය බන්ඩාර කලාකරුවානනි ඔබට එතර රටවිරුවන් ගේ උපහාරය🌹🌹🌹🌹
යකොව් රෙහාන් සරණි සීරියස් ලව් කරනවා වගෙයි අනී😘😍❤️🤗
දැන් ඕක රෙහාන්ගේ අම්මටයි නන්ගිටයි කිව්වාම මොනවා වෙයිද මන්දා 🤗🤗🤗🤗 ඒ සුන්දර 🔥 මොහොත උදාවන්නේ කවදාද🥲🥲🥲❤❤❤❤🤣🤣🤣🤣
Gindara mohotha
අනේ හරිම අහිංසකයි නේ.ආදරෙයි ගොඩාක්.සියලු පැතුම් ඉටුවේවා.💖💖💖💖
මං ආසම රෙහාන් සරනි කොටස් වලට දාන music එකට!
අම්මෝ බන්ටිගේ සතුට දොරේ ගලනවා. පව් බන්ටි රේහන්ට ගොඩක් ආදරෙයි.
අපිත් එන්නමි අද පාටියට අපිටත් හරි සතුටුයි රෙහාන් සරණි ❤️❤️❤️❤️❤️❤️❤️
මේ කතාවෙ දැක්ක ලස්සනම thumbnail එක❤️
17:55 රෙක්සි එක්ක ඔහොම හිනා වෙලා කතා කළාමද මන්දා 🤭
කොයි වෙලෙත් දුක් ගැනවිලි කියන එකයි බනින එකයිනෙ කරන්නෙ.
In his heart of hearts , Rehan is very thankful to Rexy, for introducing Sarani for his marriage certificate centred marriage. After the ceremony, when he was on the balcony with Rexy, he said the girl was very beautiful . I’m sure he didn’t expect a very young beautiful girl to be presented to him by Rexy. As it was based on a money transaction, he sure would have imagined a woman in her thirties or so, for that type of deal. A tinge of love set in on the first day he saw her. Rehan is a cunning little fox, who won’t reveal his real feelings, but always bickers about the marriage plan and the trouble it causes him daily.🦊🦊🦊👍👍
කෙල්ලෙක්ගේ හිතේ එච්චර ආදරයක්. කතාවටවත් ඒකට හානියක් කරන්න එපා.. හරිම ලස්සන කතාවක්..
ඇයි ඔය වගේ ආදරේ කරන කෙල්ලෝ නෑ කියලද ඔයා හිතන් ඉන්නේ ආආ 🧐😾 තව ඕන තරන් ඉන්නවා මේ වගේ ආදරේ කරන කෙල්ලෝ 🤍
අම්මෝ මෙහෙම කතාව ගියෝත් ප්ර්ක්ශක පිරිස වැඩිවෙයි සද්දාසර් මේ දෙන්නාගේ ආදරෙට අපිත් පිස්සු වැටිලා ඉන්නේ 🖖👊🥳❤️
ඒ සතුට විදින විදියට ඇත්තටම ඇස් වලට කදුලු ආවා.සරණිගේ ඇස්🥰🥰❤
රෙහාන් සරණී ආදර කතාව දැන් පටන්ගත්තා හරියටම ඉදිරියටත් එහෙම වෙන්න ඕනේ සුපිරි කතාව පට්ටම සුපිරි
අනේ මෙි සරනිගේ සතුටනමි නැති කරන්න එපා මෙින් වැන්දා🙏🙏🙏🙏
මට රෙහාන්ව ඕනේ මට රෙහාන්ව කසාද බදින්න ඕන අනේ සරනියෝ🥺♥️
ලෝකයේ"සිටින සියලු ආදරවන්තයිට" වන්තියන්ට සතුට සැනුසුම හිමී වේවා ආදරය කියන්නෙ" ජිවිතය ජිවත් කරවන්නක් සරණි"රේහාන් වාගේම
හරිම ලස්සනයි මේ දෙන්නා ගෙ ආදර බැදීම
ඇත්තටම film එකක් වගේ.
රෙහාන් ට හදවතින්ම ආදරය කරන සරනි ගෙ ඒ අහිංසක ප්‍රාර්ථනා ව සපල වුන ඒ මොහොත .
දෝරෙ ගලා යන ඒ සතුට
සරනි ගෙ මුහුනේ හරිම ලස්සන ට පිලිඹුනා.
උද්දික දුශේනි
ලස්සන film ekakin දකින්න ආසාවෙන් ඉන්නවා අපි
සරණියි රෙහානුයි ඇත්තටම marry කරනවා කියලා බණ්ඩා ට කියපු වෙලාවේ බණ්ඩා ගෙ මුහුණ දැක්කම මට මතක් උනේ අභීත දියණි එකේ චෙන්සෝ ව....
ලේ බැඳීමකින් සහෝදරයෙකුත් වෙන්නේ නැතුව ආදරවන්තයා වෙන්නෙත් නැතුව ස්ත්‍රියක ට ඒ වගේ රැකවරණය ක් දෙන චරිතයක් චෙන්සෝ බණ්ඩා වගේම..... හිතේ හීනියට ප්‍රේමයක් තිබුණත් ඒක යටපත් කරගෙන .....
කතාවක චරිතයක් උනත් ඒ චරිත වලට මාරම ආදරෙයි අදටත්....
දවසක බණ්ඩාවත් මතක හිටීවි ඒ වගේම පාර දිගේ ඉවර උනත් ....🖤
Ou aneee
Ow aniwaryen 😍😍😍😍😍
@@ridmatharangani8998 🥰
@@shanidilrukshi2309 🥰
අනේ සරනිගේ සතුට දැකලා කදුළු ආවා..❤️
රෙහාන් සරනි ඔයාලා දෙන්නට සුබ පැතුම් 😘😘😘
අනේ සරනිගේ අහිංසක සතුට නැති කරන්න එපා..🥺❤️
රෙක්සියො ඔයා කොහෙද???? මෙන්න මෙහෙ වැඩෙ set....
Dan nam shok kathawa.... ☺️❤️ Asama drama eka... Hamogema රගපෑම් super.... Marama lassanai... ❤️💓☺️
මේක නම් පිස්සුවක් වෙලා දැන්...කතාව ඉන්න චරිත ඇත්ත ගානට දැනෙනවා කියන්නේ ඒක වෙනම රහක් 🥰💪🤝👍🏼
අපි මේ කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ හරියට ♥️
අත අල්ලන් යන විදිහ..අම්මේ..😋😋😍🤭
🥺🤣
අනේ මේ දෙන්නා එකතුවෙනවා පව්ලේ කෙනෙක් ගේ දෙයක් වගේ දැන්, ඒ තරම්ම අදෙරෙයි 💐
අම්මෝ සරණි රෙහාන් ආදරෙයි දෙන්නාටම ඔයාලා දෙන්නාගේ ඇක්ඩ් එක දැක්කාම අපිටත් ලැජ්ජැ හිතෙනවා යකෝ ඒ තරම් තාත්විකායී.🔥🥳 දැනට කතාවල ලස්සනම කපල් එක ඔය දෙන්නා❤️ දුශේනිගේ ලස්සනම ඇක්ඩ් එක සරණි චරිතය 👊🔥
රෙහාන්ගෙ පැත්තෙන් පැටළුම ලෙහාගෙන යනකොට බන්ටියගෙ පැත්තෙන් තවත් පැටලීගෙන යනවා 🤨😵💫
Telling the truth is the only with to come of it. But Sarani is not brave enough to do it. She doesn't want to loose Rehan. She is living in her dream. But she is not realise she is cheating in him. ( I k ow she truly live him) but cheating in a sense that everything around her is a lie apart from her love towards Rehan. I hope she will take that brave decision soon before Rwgan discover everything.
I feel it may be via Aanya or Rukshana/ wathsala.
@@ajanthakurukulasuriya8633 සරනි ඇත්ත කියයි කියලා බලාපොරොත්තු වෙමු 😌
@@ajanthakurukulasuriya8633 ඔවු. හොඳම විසඳුම ඇත්තට මූන දෙන එක, වංචා කරලා අර ආදරණීය මනුස්සයගෙ හිත කඩලා දාන්නැතුව.
ඔය set එකෙන් එහෙම දෙයක් තේරුම් කරලා දෙන්න පුළුවන් ජූඩාට තමයි කියලයි හිතෙන්නෙ. භානු උනත් ඇත්තට මූන දුන්නා ආන්යා ඉස්සරහා.
පුන පුනා බලා හිටපු ඒ මොහොත සරෙහානි..🖤🖤
කෙල්ලෙකුගෙ හිත දිනාගත්තා කියන්නෙ මොන තරාතිරමක හිටියත්, මොන රස්සාව කරත් ඒකිට අදාළ වෙන්නෑ ජූඩෝ..☺️☺️
සරනිගේ සතුට මටත් ඇඩුනා❤️🥺🥺❤️❤️
Mtth 🤍🥺🌈
මේ කතාව කොච්චර රස උනත් කමක් නෑ උච්චම තැනකට ගෙනිහින් නවත්තන්න.🙏
එතකොට තමා *ඕලු* වගේ සරණිලා රෙහාන්ලා බණ්ඩලාත් අපේ හිත් වල පැලපදියම් වෙන්නෙ.
❤ *අද මේ දැනෙන රස එතකොට හැමදාමත් දැනෙයි* ❤
ඕලු 🤍
අනේ පවි ඒ චුට්ටි ගේ සතුට වෙනුවෙන් උදවි කරන්න බන්ඩෝ ආදරේ කොච්චර ලස්සනද හැම පැත්තෙන්ම ගිනි ඇවිල්ලා නේ තියෙන්නේ
මේවගේ ආදරයක් හැමෝටම ලැබෙනවානම් මේ ලෝකේ ගැහැණු පිරිමි කොච්චර ලස්සනට හැමෝටම හැමදාම සතුටින් ඉන්න පුළුවන් හැමෝටම ඒවගේ ආදරේ ලැබේවා ♥️♥️♥️♥️♥️🥰🥰🌹🌹🌹
මම බලන ලස්සන ම සරල සිංහල නට්‍යය❤️❤️❤️❤️
හදවත නතර වෙන්නයි යන්නේ thumbnail එක දැකලා🤣🥺❤
👊❤️🥳
බට්ටී ටෙලිනාට්‍යයෙන් පස්සෙ බලන ආදරණීයම ඇස් වලින් කතා කරන ආදර කතාවක් පාර දිගේ 😍
එක ඇත්ත
Batti kiyanne ara ITN eke giya parana teledrama ekada?
@@samithagayashan9437 ඔව්
@@shiraniandrage7202 ❤️
සරණිගෙ රෙහාන්ගෙ කොටස් තාමා ගොඩාක් ලස්සන..
සරණි ඔයා පට්ට .නියමයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මම නිල්වලා සමූහ ව්‍යාපාරයේ සභාපති , කැසට් සීඩී ටෙලි නාට්‍ය චිත්‍රපට නිෂ්පාදක උපුල් ජයසිංහ .
" වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය " වෙනුවෙන් සුමති ටෙලි සම්මාන 7 ක් , රයිගම් ජනප්‍රිය සම්මාන 3 ක් හා ස්ලීම් නීල්සන් පීපල්ස් අවෝඩ් 2 ක් මා නිෂ්පාදනය කල ටෙලි නාට්‍ය වෙනුවෙන් පසුගිය දශකයේදී පිදුම් ලැබුවා .
මා මෑත වකවානුවේ ඉතාමත් ආසාවෙන් හා කැමැත්තෙන් නරඹන
ලස්සනම ලස්සන ටෙලි නාට්‍යය
" පාර දිගේ " .
මෙහි ප්‍රධාන චරිත රඟපාන දුෂේනි
මා නිෂ්පාදනය කල " ආදරය ගින්දරක් " ටෙලි නාට්‍යයෙන් තමයි සිය රංගන ජීවිතය ආරම්භ කලේ .
මීට දශකයකට පමන පෙර මා නිෂ්පාදනය කල " ඉතින් ඊට පස්සේ " ටෙලි නාට්‍යයේ අවසාන කාලයේදී ඉතාම කුඩා චරිතයකින් ජනප්‍රියත්වයට පත්ව , මා ඊළඟට නිෂ්පාදනය කල " බොඳ මීදුම් " ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතය රඟදක්වා , මා නිෂ්පාදනය කල
" සිහිනයකි ජීවිතේ " ටෙලි නාට්‍යයෙන් සිය රංගන ජීවිතයේ ප්‍රථම ප්‍රධාන චරිතයට අවතීර්ණවූ උද්දික ප්‍රේමරත්න මේ ටෙලි නාට්‍යයේ ඉතාමත් දක්ෂ සහ ආදරණීය චරිතයක් රඟ දක්වනවා .
උද්දික ප්‍රථමවරට ගී ගායනා කල හොරයිසන්ස් සංගීත කණ්ඩායමේ
ගී නිර්මාණය නිෂ්පාදනය කලේද මා විසින් .
මේ දෙදෙනාටම මගේ උණුසුම් සුබ පැතුම් .......!
මේ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන්නේද මා ඉගෙනුම ලැබූ මාතර රාහුල විද්‍යාලයේම ආදී රහල් පුතෙකු වන චාමර සමරවික්‍රම මල්ලී විසින් ...
ඔහුටත් මගේ හදපිරි සුබ පැතුම්
මෙසේ පිරිනමන්නම් .
මේ ජනප්‍රියම ටෙලි නාට්‍යයේ රචක සහ අධ්‍යක්ෂක මා හිතවත් සද්ධාමංගල සූරියබණඩාර සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් දෙපොලටත් උණුසුම් සුබ පැතුම් .
තෙරුවන් සරනයි
උපුල් ජයසිංහ
👌👌
සතුටුයි ඒ ගොඩක් සම්බන්ධ තා දැන ගන්න ලැබීම ගැන උපුල් ජයසිංහ මහතා ගෙන්
ස්තුතියි...මමත් හරිම ආදරේ කරන චරිත දෙකක් උද්දික දුශේනි..තාමත් ඒ කතාව බලන්න තරම් ආදරෙන් බැඳිල ඉන්නෙ..💛💛💛💛💛🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻
බන්ටියො අපටත් පට්ටම පට්ට සන්තෝසයි..
මේ පර්ටියට අපිත් එන්නදෝ..
ආදරෙයි ගොඩක්ම 😘😍😍
අමිමෝ අදනමි මාර ලස්සනයි කතාව දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ 🧡💙🇦🇪
මොනවා උනත් ලොක්කා ඉස්සරහා රුක්ශානගේ acting එක පට්ටෙටම set.....