Paara Dige || Episode 359 || පාර දිගේ || 07th October 2022
ฝัง
- เผยแพร่เมื่อ 22 ม.ค. 2025
- Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on TH-cam: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
/ swarnavahinitv
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF
THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Teledrama #Swarnavahini #Paara_Dige
සරනිගෙයි ,රෙහාන්ගෙයි කොටස් බලද්දි කට කන් දෙකට යනවා😂 ඒ තරම් හිනා යනවා අනේ ඒ ආදරේ ශෝක්❤️😘අම්මෝ
🤭
🤣
🤣 ඔව්
ඇත්තටම patta hina
ඇත්තටම
අපි හිතුවටත් වැඩිය කතාව සුපිරි කියන අය කෝ 🤩😁❤️
Supr
😎🌹😎
💯
🤣
ලෝකයෙ මෙතෙක් හැදුන මෝඩ,ගොන්ම නාඩගමක්
Mr. සද්ධාමංගල පාරදිගේ බලන හැමෝටම බෝනස් එකක් දීලා ..👌හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන seen පවා පෙන්නනවා..🥰❤️❤️❤️❤️
පාර දිගේ බලන හැමෝටම බෝනස් දුන්නනම් අපට නෑ නෙ 😄😄
77
Ow 😘😘😘💖
බලාගෙන ගියාම , බන්ටි , බන්ඩා .. රෙහාන්ලට වඩා පොහොසත් නේ ...
දීපු සල්ලී එහෙන්මයි...
කොහොම උනත් සද්ධා සර් , මේ කතාවේ ගොඩාක් ප්‍රේක්ෂකයන් ට ඕනී වෙන විදිහට කතාව අද වෙනකං හසුරුවනවා... ( ඉස්සරහ දන්නේ නැහැ ) ඒත්.. මේ දේ වල තාත්විකත්වයක් නැහැ .කෙනෙක්ට බොරුවෙන් ජිවත් වෙන්න පුලුවන් ටික කාලයයි... ඒත් මේ කතාවේ රස්සාවක් නැති , දුප්පත් කෙනෙක් ... අනික් හැමෝටම නානාප්‍රකාර විදිහේ අයව සල්ලි වලට අරන් ගේම් දෙනවා... හරියට බණඩා හොරෙන් කුඩු විකුණලා සල්ලී හොයනෝ වගේ... ඒවා ඇත්තටම තාත්වික නැහැ .. විශේෂයෙන් සද්ධා සර් වගේ කෙනෙක්ගෙන් මෙහෙම බොළද පිටපතක් ලියවෙනවා කියලා හිතන්නත් අමාරුයි.. හැබැයි .. සමහර චරිත වලට ප්‍රසිද්ධ වෙන්නත් මේ නාට්‍ය තුළ ඉඩ හදලා තියනවා..
ඇත්ත බොරුව කොහොම උනත්... තාමත් මං මේ කතාව රෑට බැරි උනත් උදේට ( මං ඉන්නේ ඔසී නිසා) බලන්න ඇබ්බැහි වෙලා තීනෝ.. ඒ උද්දික කියන්නේ මගේ ප්‍රියතම නළුවෙක් නිසා.. වගේම බොරුවෙන් උනත් සරණිගේ ආදරේ හරි රොමෑන්ටික් නිසා...
බලාගෙන ඉමු නේද ඉස්සරහාටත් මේ වගේම..
💜️🌷💜️🌷💜️🌷💜️🌷💜️
@@dinithinisansala5015
රෙහන් සමග සරණි .කෝපි බොන සීන් එක බලද්දි මූනේ හිනාව පිරුණු අය කෝ බලන්න..😃😃😃😃😃😃
🙋🙋🙋🙋🙋🙂🙂🙂🙂🙂🙂🙂
ඔයා ලියපු එක කියවද්දිත්
😁😁😁😁
අම්මෝ ඇත්ත 😅
😊😊
සරනි සල්ලි ආයේමත් දීලා කියපු දේවල් වලට නම් ඇත්තටම ආස හිතුනා 🥺❤️❤️
ekatanam😢😢😢😢
🤣මෝඩකම
මේක කතාවක් නෙ 😂
සද්දා මංගල ආදරේ දකින විදිහ හරිම ලස්සනයි ඒවට පණ පොවන උද්දික දුශේනි ගේ රගපෑම එක රගපෑමක් කියන්න බැරි තරමට තාත්විකයි ලස්සනයි ❤️
සරණි කියපු අවසාන වචන ටික 👌
Oba hari....😊
@@ChethaniWijetunga 😊
👍👍👍
Absolutely true
සද්දා මංගලට තියෙන්නෙ හරිම ආදරනීය හිතක් වෙන්න ඇති.ඒ හිත තමයි රෙහාන්ගෙන් පෙන්නන්නෙ.
රෙහාන් ගෙයි සරණිගෙයි අද කොටසට නම් ඇස් වලට කදුළු ත් අවා.. මෙහෙම ගියොත් නම් රෙහාන් ඇත්ත දැන ගත්තත් සරනිට සමාව දෙයි..... කියන කට්ටිය තවත් ඉන්නවද....♥️♥️♥️♥️
අනේ එහෙම වෙනවනම් හොදයි
එහෙම වෙයි තමා
ඔව් අනේ .... ඒ ආදරේ නම් ..... ❤️🥰
Sarani mokak hari boruwak karalada rehan wa marry kale. Ane mama mula idala balala ne. Rehan nodanna rahasak mokak hari thiyanawada
බොරු කිව්වත් සරනි රෙහාන්ට පිස්සුවෙන් වගේ ලවු බන් . ලවු කරත් ඔච්චර පිස්සුවෙන් ලවු කරන කෙල්ලෙක් දැක්කමයි.අම්මා තාත්තටත් ආදරෙයි. ඔහොම කෙල්ලොන්ට හරියන්ඩ ඕනි
රෙහාන් හරිම මනමාල පාටයි.අද හිනාව වෙනදටත් වඩා ලස්සනයි😍
රෙහාන් ♥️ සරණි 😩
අනේ එයාලනම් පිස්සුවක් වෙලා දැන් 😩♥️
🌹💖💖💖🌹
🤣
මොන ඇත්ත එලියට ආවත් දෙන්නගේ මේ ආදරේ මේ විදියටම තියෙන්න ඕන......මම දන්නෑ ලංකාවේ teledrama එකක කපල් එකකට මෙච්චර ආදරේ කලාමයිද කොහෙද....මේ විදියට ලස්සනට කතාව ලියන,අධ්‍යක්ෂණය කරන අය වගේම දෙබස් වලට හැගීම් වලින් උපරිම සාධාරණයක් කරන රෙහාන් සරනි මාර ලස්සනයි.....කතාව නම් ඉක්මනට ඉවර කරන්න එපා..😢ඒ තරමට මේ කතාවට ආදරෙයි..❤️
🤣🤣🤣🤣
සරනි රෙහානුයි මමයි මගේ මහත්තයයි වගේ.දැන් බැදලා අවුරුදු 7 ක් වෙලත් අපි තාම ඒ විදියටම ආදරෙන් ඉන්නවා.😘😘😘
Atthamai neda.
Shamikaa mama shamika.
සරණි - මහත්තයා සතුටෙන් නේද ඉන්නේ ....
පාරදිගේ අපි - අනේ ඔයාලා දෙන්නට වඩා අපිට සතුටුයි හත්දෙයියනේ ...❤️❤️❤️
ඒකනම් ඇත්ත.....
100% akangyi. Agreed 100%
ඔය මෝඩකතා කියන්න එපා එයා දන්නෙ අදඊයේ රගපානව නෙමෙයි උද්දික
අනේ සරනි ඇත්ත කියපුවම අපිට බලන්න පුලුවන් රෙහාන් ගෙ ඇත්ත ආදරේ මට පුදුම සරනි රෙහාන් ට සල්ලි දුන්නෙ අර බන්ඩලගෙ වැඩවලට සල්ලි දුන්නෙ කවුද
අනික දෙන්න නරකට හැසිරුනේ නෑ රෙහාන් හොද මහත්මයෙක් වගේ සරනිව බලාගත්ත කතාවෙ උනත් අපි ඒගැන හරි ම සතුටුයි මේඅම්ම දන්නෙනැතිද සරනි කියල කෙනෙක් බැදල කසාද සහතිකයක් දීලා තියෙන්නේ
ලස්සනයි. මේ වගේ නිර්මාණ දැන් කාලේ හරිම අඩුයි... වැඩිපුර තියෙන්නේ මරාගන්න ඒවා.... බලන්න ආසයි... හරිම ආදරණිය කතාවක්... දවසම වැඩ කරලා මහන්සි වෙලා ඉන්න අයට හිත සැහැල්ලුවෙන් අනිවාර්යෙන් බලන නාට්‍ය ක්....
🤣🤣
ඔව් නේද මේවගේ නිර්මාණවලින් තමයි වැඩියෙන් ගේම් කාරයෝ බොරු කාරයෝ වන්චාකාරයෝ සමාජයට බිහිකරන්නෙ මේ කතාව බලල ඔයාල මේකෙන් ගන්න ආදර්ශය මොකක්ද ..🤔🤔🤔
@@Sricocktail කියලා වැඩක් නෑ. අනික හුඟක් දෙනෙකුට ආදර්ශ කියන වචනෙ ඇහිච්ච ගමන් ගැරඩියාට බූමිතෙල් ගැහුවා වගේ දඟලනවා- ආදර්ශ ඕනෙ අයට බෞද්ධ නාට්ටියක් බලාගන්න කියලා උපදෙස් දීලා තියෙන්නෙ. තමන් හෝ තමන්ගෙ කෙනෙක් මේ වගේ බොරුවලට රැවටිච්ච දවසටත් 'අඤේ ඒ ආදරේ' කියන්න පුලුවන් වුනොත් හොඳයි.
අදත් ඉතින් රෙහාන් සරණි ලව් එකේදී කට කනේ , දත අතේ , ෆෝන් එක බඩේ ...තනියම හිනා යනවා යකුනේ ...😋😋😋
Ow oii 😅
@@ishi220 පිස්සු හැදෙයි ...😋😋😋
මටත් බන්
සරනි ඔක්කෝටම කලින් රෙහාන්ගෙ කොන්ඩෙ කපලා ගන්න
@@shanudenuki7228 🤭🤭
ටෙලිනාට්‍ය ඕන තරම් නිර්මාණය වෙනවා ඒත් හදවතට කතා කරන පුළුවන් , හදවතේ රැඳෙන්න පුළුවන් , ආදරය කියා දෙන්න පුළුවන් ටෙලිනිර්මාණ බිහිවෙන්නෙ හරිම අඩුවෙන් "පාර දිගේ" ඒ වගේ ආදරණීය විශිෂ්ට ටෙලිනිර්මාණයක්. ❤❤👍
🤣
වයස වැඩි කෙනෙක් marry කලාම husband ගොඩාක් ආදරේ වෙනවා.සම වයසෙ marry කලාම divorce වෙනවා වැඩියි...මේක තමයි ආදර්ශ ය
අඩෝ මට සරනිලාගෙ කෑල්ල බලන්න බෑ මට ලැජ්ජ හිතෙනවා😅😅 ඒ තරං හෙන තාත්විකයි අනේ🥺🌻♥️
ඔහොම කෙල්ලෝ අපිට නෑ බන්😪😪
🤣🤣🤣🤣
බලන්න බැරිම තැන skip කරා 😁
@@thamiduthiranka2063 🤣🤣
🤗🤗
බන්ඩනම් හරි පව් අනේ හැම දෙයක්ම ගොඩ ගයෙ බන්ඩ ගහපු ගේම නිසානෙ. මම වගේම බන්ඩට ආස අය තවත් ඉන්නවද බලමු.
Maru
U hoda eka .
බණ්ඩ තමයි මෙතන හීරෝ.
උන් දෙන්නව බන්දන්න කොච්චර බලු
වැඩ කෙරුවද. පවුල් කැඩුවද. ඕවා පල දෙනවා 😂
@@idunilidunil2029 👍🏻
අපි හැමදාමත් අමතක කරන පාර දිගේ අධ්‍යක්ෂක ශිවා සර් , තිර රචක සද්ධාමංගල සර් සහ නිෂ්පාදකතුමා චාමර සමරවික්‍රම මහත්මයා ඇතුළු විශිෂ්ට නිෂ්පාදන කණ්ඩායමටම දෙමුද ❤ වැස්සක්.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
💖💖💖
Thanks Mr. Saddha. Passe Monawa weida danne naa.
#කෝ බලන්න
දිගටම පාර දිගේ එක්ක එකතු වෙලා හිටිය ආදරණීය #ප්‍රෙක්ෂකයෝ ටික....
❤️❤️❤️❤️❤️❤️
Hm නවතිනවට කැමතිත් නෑ ඉතින්
Api mula edan blanwa lassani godak
මමත් මුල ඉදන් කතාව බැලුවා.
03 කොටස ඉදන් television එකෙන් බලන්න සෙට් උනේ ❤️❤️❤️
1.2 මඟ හැරුනා..
ඒ දෙක TH-cam වලින් බැළුවා ❤️❤️❤️
👋👋👋
රෙහාන්ගෙයි .සරනිගෙයි තියෙන ආදරය .අදත් හරිම ලස්සනයි .අන්තිමට සරනි කියපු ටිකට ඇස්වලට කදුලුත් ආව ..කොහොමද ඩාලින්ගෙ පයින් පාර .😄😄
🤣
වෙඩින් එකේ කොටස් තව සතියක් වත් තියෙයි😁 ගොඩාක් නාට්‍ය වල වෙඩින් තිබුනට මේ වගේ වෙඩින් එකක් තිබිලා නෑ හරිම ලස්සනයි සැබෑම වෙඩිමක්😍😍
වෙන drama එකක් උනා නම් සතියක් විතර wedding ඒක පෙන්නයි. Thanx සද්දා මාමි, ලස්සනයි කතාව
ආදරෙයි සද්ධා මාමේ.. ❤
මේ රෙහාන්ගෙයි සරනිගෙයි scenes ටික නම් පට්ට ❤💕
❤️❤️
🤣
❤️❤️❤️ලස්සනයි කතාව මේ කතාව ලස්සනයි කියන කට්ටිය කෝ ❤❤❤❤
Api kuweait akin kthwa lassani aswaen blanwa
🌹🌹
@@සිංහලටෙලිකතා
Ow neda😊😍❤️
🤣
සද්දා මහත්තයා... චාමර සමරවික්‍රම සිවගුරු නාදන් මහත්තයා ඇතුළු සියලු දෙනාටම පාර දිගේ ලස්සන කරලා සුවහසක් ප්‍රේශ්සක අපිට තිළිණ කරපු ඔබලාට පාර දිගේ රසික හදවත් අපේ උපහාරය
සරනිගෙ සතුට 😍😍ඒ සතුට, ආදරය හරිම අවන්ක බව එයාගෙ මූනෙ හැම් ඉරියව්වකින්ම පෙනවා❤❤❤
අම්මෝ අපිත් හිතෙන් හනිමූන් ගියා රෙහානුයි සරනියි එක්ක ❤️❤️❤️😃😃😃 හරිම ආදරනීයයි❤️❤️🥰🥰💕💕
පෙර හුරුවක් වගෙද මේක
මම හිතුවෙ හ.මු. එකත් පෙන්නාවි කියල අනේ ...... පස්සෙ බන්ඩට වෙච්ච කතාව සරනි කියන කොට පසුගිය දේ මතක් කර කර ඒවා දමාවි නේ
🤣🤣
Ekanm ඇත්තට me tike para dige කොටස් මනෝජ් gahanm thamai inne...
මෙහෙම ලස්සන ආදර කතාවක් නම් මේ ලෝකෙ මොන පොතකවත් කියවලා නෑ දෙය්යනේ,,, රෙහාන් ,,සරණි ඔය දෙන්නා අඩවනවා,,,,අපිව,,, පිස්සු වගේ අප්පා,,, පුදුම ලස්සනක්
ඇත්ත්ටම ❤️😢
Lassanama kathawa❤❤
😎😘😎
ඒ තරම්වත් පොත් කියවලා නැද්ද ඒ කියන්නෙ.
Yes absolutely true.
What a lovely couple
අනේ දෙයියනේ එහෙම ආදරයක්.දැන්නමි මොන ජිල්මාට් දැම්මත් රෙහාන් සරනිගේ ආදරේ ඉස්සරහ හැම දේම පුස්සක්...
"ආදරෙත් එපා, මට මහත්තයට ආදරේ කරන්න දෙන්නකො"❤
මෙච්චර කල් කරේ බොරුවනෙ. දැන්වත් ආදරේ කලොත් ලොකු දෙයක්.
රංගන තාම ඉන්නවද😁
පාරදිගේ වෙඩින්ග් එකත් ඉවරයි සතියම trending🔥
කාලෙකින් program එකට ආවෙත් නැති නිසා රෙහාන් සරණිලා සෙට් එකම අපි හිත ඉල්ලන තරු ගෙන්නමුත..😁🙈
අනිවාර්යයෙන්ම ඔව්. හැබැයි රෙහාන් සරණි ඉන්න ඕන.
එයාගේ විමර්ශන ඉවර වෙනකම් රංගන යන්නේ නැහැලු 😂😂
අනේ ඔව් ,,,
@@udayanganinisansala7686 ගෝඨා lite😅🙊
ඇයි රංගනට මොකද උනේ
අද සරණිගෙ වචන ටිකටනම් ඇත්ටම දුක හිතුනා..❤❤❤
සම්ප්‍රදායික ආදර කතාවකින් ඔබ්බට ගොස් උපරිම රසවින්දනයක් සහිතව ගලා යන හදවතේ ආදරණීයම ආදර කතාව රෙහාන් ❤ සරණි ආදර කතාව සමගින් තව දුරටත් ඇවිද යමු මේ ආදරණීය "පාර දිගේ" ❤❤👍
🤣🤣
Rehan and Sarani's episode minutes are mind blowing ,heart touching and mesmerising.
Dusheni is so beautiful and cute.
The way she talks added to it.
She is so talented and Uddika no words to say about him. So natural acting both of them.
දැන් ඉතින් වෙඩිමත් බලා ගත්තා. ඒ ගැන පට්ට සතුටුයි . ඉතින් හිතපු නැති විදියට දැන් රෙහාන් ❤️සරනි ආදර කතාව අපිට දිගටම බලතෑකි.
මේ කතාවේ තියෙන එකම ඇත්ත නම් ඒ සරනි රෙහාන්ට දක්වන ආදරය . ඇය කියනවා වගේම ඇය මේ හැම දෙයක්ම කලේ ඇයට ඔහුව අවශ්‍ය නිසයි .
ඉතින් ඒ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉශ්ට සිද්ද කරගන්න පුලුවන් වුන එකට අපේ සුබ පැතුම් ඔය දෙන්නාට
❤️❤️❤️
🤣🤣
රෙහාන්,සරණි චරිත 2 උද්දික,දුෂේනි හැර වෙන කිසිම කෙනෙක් කලානම් මෙි වගේ ලස්සනට තියෙයි කියලා හිතන්න බෑ.ඒ ආදරේ මාරම තාත්විකයි.අපි ආදරේ කරනවා වගේ දැනීමක් දැනෙනවා..
Yes they are the best pair. No one can come even closer to them. Superb acting.
Yes the most suitable couple was choosen by the director Shivagurunadan.
Thank you for that
Eka nam aththa
නානාගෙ කොහොමද වලිය ..
පොඩි එකී ගේම ම ඉල්ලනවා...
සුපිරි හොදේ ...
සරණිගෙයි රෙහාන්ගෙයි ආදරේ ...
ඒක හරිම ලස්සනයි ...😘😘
ආදරණීයයි ..❤❤
නානාගෙ පොඩි එකී තමයි මරු..😅 සුපිරි acting ✌️😄
අවන්කවම කොච්චර දුකකින් හිටියත් අද කොටස බලනකොට මාරම සතුටුයි දුශේනි ඒ චරිතෙට හරි ලස්සනට පනපොවනව හරිමහුරතල් ආස හිතෙනව
සරණිගෙ හුරතල් කතාව ඕන තරම් අහගෙන ඉන්න පුළුවන්
@@asokajayawardana3863 🤣🤣🤣
Yes she control her voice in an attractive way.
ඕනම රලු පිරිමියෙක් පවා ආදරේ ලග ලදරුවෙක් වගේ..❤
හැමෝගෙම ආදරකතා එහෙම ලස්සන වෙනවනම් කොච්චර හොද්ද 😘😘😘
මේ කතාවටවත් ලස්සන අවසානයක් දෙන්න සද්දා 😁❤️
Bandata mokuth karana epa
We need a happy ending for this drama.
Ane ow.
🤣🤣🤣
අම්මේ සරණිගේ අන්තිම වචන ටික .... මට මහත්තයාට ආදරේ කරන්න දෙන්න ....❤️❤️❤️
අම්මො ඒ දෙන්නා සුපිරි ජෝඩුව
@@anushaamsams982 අනේ ඔව් ...😌
😘😘😘💖🥀🥀🌹🌹🌹🌹🙏
@@anushaamsams982 ow 😘
😍😍😍❤️❤️❤️😘
අම්මෝ සරනිගේ ඒ වචන ටික 😞😞😞 ආදරේ කියන්නේ හරි පුදුම දෙයක් ආදරේ හරි ලස්සනයි හරි කෙනා ජිව්තේට ලැබුනොත් 😘😘🌹🌹🌹🌹
🤣🤣
""""""""මං හින්දා උදෙට නැගිටින්න ඕන නෑ.ඔයාට ඇති තරම් නිදා ගන්න. """"""කොහෙන්ද අප්පා මෙහෙමත් මහත්වරු 🤐🤐🤐🤐🤐
ඇත්ත ✔️
Meka drama ekak ape un kiyai ohomama
සරණිගෙ කතාවලට අපටත් හිනා යනව අය්යෝ ..😀 මොන ගේමක් ගැහුවද මෙයාව Husband කරගන්න .😀😀 හැබැයි සරණිගෙ ඊලග හීනෙ තමයි මහත්තයගෙ රැවුල කපා දාන එක .ඒක එදා ඉදලම කිව්ව දෙයක් .ඒකත් හැබෑවෙයි වෙනම ගේමකින්.😀😀😀
සරනි නෙවෙයි යකෝ . රෙහාන්නේ wife කෙනෙක් හෙවුවේ. කතාව විකෘති කරන්ඩ එපා. සරනි වගේ පිස්සුවෙන් කොල්ලට ලවු කරන කෙල්ලෝ අඩුයි කියලා මතක් වෙද්දි නම් ඇඩෙනවා🤣🤣
එක සරනිගෙ හිනයක් විතරක් නොවෙ 🤣
@@biomathsseteka2005 🤣🤣🤣කොල්ලට සල්ලි, දේපල නැති උනානම් බලා ගන්න තිබුනා හරියටම ආදරේ තරම... 🤣🤣
@@biomathsseteka2005 Modern day women love MONEY, not the man. 👍😂😂😂✅
@@dabey873 Definitely for money, jeans, car. 🤣🤣 Only love for parents. There are those who don't even have that
මේ දෙන්නාගේ ආදරේ 💑 දැක්කම ලෝබ හිතෙනවා අයියෝ.. මේ වගේ මහත්තයෙක් නම් හා අම්මේ 😍
" මට මහත්තයට ආදරේ කරන්න දෙන්න,
මුලු නාටකයෙම ලස්සනම වචන ටික
🤣🤣
ඒ කියන්නෙ මෙච්චර කල් ආදරේ නෙවෙයි කලේ කියලා එයාම පිලිගන්න එකනෙ. පිස්සු හැදිලා උඩ පනින අයට ඒකවත් තේරෙන්නෙ නෑ.
"මන්දිරේ සල්ලි ගණන් කරා කියලා ඇතුලට දානවා "😄😄😄😄නානායක්කාර තමයි හොදටම කරේ 😄😄😄😂😂😂😂
බන්ඩා වගේ යාළුවො ඉන්නවනම් රටේ දුප්පත් කමත් නැති කරන්න පුළුවන් . 👌❤️❤️❤️❤️❤️❤️❤️❤️
අවන්කවම
සරනි ඔක්කෝම සෙල්ලං දාන්නේ ඇස් දෙකින් ...❤🥰 ලස්සනයි. හැමවෙලෙම සමාවෙන්න කියලා වැඩේ අවුල් කරගනීද දන්නේ නෑ...☹️😏❤🥰
නිරාශා ජෙම්ස් අධිපති ලෙප්ට් 🥲 අම්බෝ අද නම් මරු පොඩි එකී..... 😂💔
රෙහාන්ගේ් සරනිගේ ආදරයට ලෝබකමක් දැනුනා❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි සද්දා සර්❤️❤️❤️❤️
මේ කතාව ඉවර උන දවසට මට නම් ගොඩාආආආආආක් පාලු හිතෙයි 🥺 මොකද මන් ආසාවෙන්, අත්නොහැර බලපු එකම කතාව 😑 ඉවර කරන්න එපා සද්දා 😪💌
අනේ ඔව් .....
ඔව් අනෙඉ
🤣
Matath😑
Dusheni looks so beautiful 😍 great acting too!!👍🥰
නානා -ඩේමියන් ගෙ seen එකත් සුපිරියටම කලා.🤗 හිනා කාලා පන යනවා.😬😬😬😬😬😂😂😂
හැබැයි මෙහෙම ගිහින් කතාව අල කරන්න හැදුවොත් එහෙම මම නම් ආයේ බලන්නේ නෑ හරි. පීස් එහෙම කරන්න එපා.. මේ විදිහටම යමු 🙏🙏🙏
🤣🤣
මේ වගේ කතාවක් ඉතින් දිගටම තිබුනත් අවුලක් නම් නෑ..........❤
සද්ද සර් පාරදිගේ බලන කස්ටියට අමතර බෝනස් එකක් දීලා වගේ පේන්නේ .අපි හිතුවට වඩා පාරදිගේ සුපරි පරි ආ ..රෙහාන් සරණිගේ ආදර episode ටික නම් හරිම ආදරණීයයි .. ❤පාරදිගේ තවත් නාඩගමක් නොවී අවසානය රසවත්ව අවසන් කරන්න සර් 👌පාරදිගේ සෙට් එකටම ආදරෙයි ❤
🤣🤣🤣
ඒ දෙන්නගේ ආදරේ තව තවත් කතාව ලස්සන වෙන්නේ රෙහාන් සරනි ආදරේ නිසාමයි. සුපිරි. ඒ වගේමයි රෙක්ෂි පට්ටයි.
Rehan henama romantic appa 😩❤ addicted ☺😍
මෙහෙම ආදර කතාවක් කිසිම නාට්‍යයක ෆිල්ම් එකක වත් බලලා නෑ. හරිම ආදරණීයයි. ආදරේ ගලා යන විදිය හරිම අපූරුම ලස්සනක් තියෙන්නේ ❤❤ ❤😍😍
🤣🤣
True
සරණි රෙහාන් ආදරයට ලෝභ හිතුණා හොදේ නානයි ඩේමියනුයි තමා මරු අදත් කතාව පට්ටම පට්ට ලස්සනයි 💕💕💕💕💕💕💕💕
❤️❤️🕺🕺🕺🕺
අද නාට්යේ වැඩිපුරම හිනා ගියෙ සිකුරගෙ ඇඳුන් ටික එලියට විසිකරද්දි "ප්රශ්නෙ විසඳගන්නං" කියද්දිම ඇදුම් ටික එලියෙ😂😂
මාමාස් & බෑනාස් HIT the Swmming pool 🤭😁😂
සද්ධා සර් ,සරණිට කළ වරදට දඩුවම් දිය යුතු නම් එය නැන්දම්මාගෙන් හා නැනගෙන් ලබා දෙන්න .ඵ් දෙදෙනාගේ බැදිම කඩන්න ඵපා .
🤣🤣
නියම කතාවක් කතාවේ නිහඬ වීරයා බණ්ඩා,සද්ධා,සිවගුර විශිෂ්ඨ,කම්මැලි නැතුව ආසාවෙන් බලන්න පුළුවන්,අමාරුම කාලය එක්ව ජය ගනිමු 🇱🇰 ❤❤❤❤❤
අම්මෝ සරණි හෝටලේදි සල්ලි දීලා රෙහාන්ට කියපු වචන ටික..............💞💞
👍🏻👍🏻
අනේ මුල episode ටික දෙන්නකො... ආයෙත් බලන්න ඔනෙ 😥😥
ආන්‍යා කියන උන්ගෙ ගෙදර එකෙක්ටවත් වෙන වැඩනෑ ..රෙහාන්ගෙ ගෑනිටවත් නැතිප්‍රශ්න උන්ට ...😂😂😂😂😂😂😂😂😂😂
හැබැයි ආන්‍යගෙ තාත්තා රෙහාන්ව පෝරුවට නග්ගන කොට, ආන්‍යා බානුකලගෙ බෑන්ඩ් එකට උදව් කරනකොට ඒ පවුල හොඳා.....යි නේද.
@@Sunshine-ce5dl 👍🏻
🤣🤣
@@Sunshine-ce5dl හොදය් වලදාන්න
අඩෝ රෙහාන් t shirt එකක් ඇඳලා කොල්ලා වෙලා😍😍
1980 ඉපදිලා තියෙන්නෙ
පවු උද්දික්ගේ නෝනට මොනවා හිතෙනවා ඇති ද මේවා බලනකොට 😂😂😂😂😂😂
Ane deiyane🤣
😅😅🤨
රගපානවා කීයන්නේ මේවා තමයි 😂😂😂.
මේ ලෝකේ කොච්චර නළුවන්ගෙ නිළියන්ගෙ වයිෆ්ලා හස්බන්ඩ්ලා ඉන්නවද ෂාරුක් ඛාන්ගෙ වයිෆ්ට මොනවා හිතෙනවා ඇද්ද එහෙනම් එයාලා කරන්නෙ රස්සාවක් එච්චරයි රගපෑම තාත්විකයි මෝඩ ෆෑන්ස්ලා අනේ ඔයාලා බදින්නකො ඇත්තටම කියලා වැළලෙනවා නෝනාට මොනවා හිතෙයිද ලු ඕක රංග පෑමක් කියලා තේරුම් ගන්න බුද්ධියක් තියෙන අයවයි ඒයාලා බැදලා ඉන්නෙ එයාලට නැති ප්‍රශ්න ෆෑන්ස්ලට
කැමරාව ඉදිරියේ .....කැමරාවත් එක්ක කී දෙනෙක්ද නේද
කොටස් 500 තියන්න මේ කතාව මිනිස්සුගෙ හිත නිවනවා කවදාවත් මේ තරම් ලස්සන ආදර කතාවක් බලලා නැහැ මේ වගේ ලස්සන couple එකක් 100% ගැලපෙන ආදරණීය , නැහැ ඒ ලස්සන ආදරය පෙන්වන්න thanks
True. They act in a natural way effortlessly.
The most popular couple of the era
මන්දිරයට පැනලා සල්ලි ගනන්කලා කියලා ඇතුළට දානවා බලා ගනින් අපතයා ඒක මරු නානායක්කාර 😃😃
මහත්තයාලා දෙන සල්ලි ඉතුරු කරලා දෙන ගෑණියෙක් දැක්කමය්, මේක නම් ලෝකු පුදුමයක් අෆ්ෆා...😹😹
🤣🤣🤣🤣
😂😂😂😂
රෙහාන් සසරේ කරපු පින් තමයි🤣🤣
@@biomathsseteka2005 😹😹
Drama වල ඉන්නවා බන් ඒ වගේ චරිත 😅😅
රෙහාන් සරණි ඇත්ත ටම පව්ල් ජිවිතේ ගත කරනවා වාගේ. හරිම ආදර නියයි
දැන්නම් සරණි ඉන්නේ ගොඩක් සතුටින් වගේ ..🥰❤️
Ow 💖💖💖
නානා- ඩේමී ගැටුම නම් පට්ට අප්පා...ත්‍රාසය සමග සිනහාව..😃
ලස්සනම ආදර කතාවක්.සදුදා වෙනකල් ඉවසීමක් නෑ ඉතිං ❤❤❤
🤣
මේකෙ හැමෝගෙම ඇක්ටින් මාර තාත්විකයි.❤️ වෙඩිමෙන් පස්සෙ සුපිරිම ඉස්සරටත් වඩා..😍 පොඩ්ඩි තමයි අම්මෝ..😂
ඩේමියන් නානා කොටස් ටික මරුනේ 🙂🙂 සරනි රෙහාන් ❤
Wedding ekai,පහුවදා උදේ ටිකයි අතර කොටස් ටික නෑනෙ 😅😅❤️
Romantic කවුරුත් ආස විදියට කාටත් දැනෙන විදිය රොහාන්ගෙනුයි සරනිගෙනුයි දැනෙනවා එ ඇක්ටින් මරු ❤
දැන් ඔවා පෙන්නලා ලබන සතියේ ඉදන් ගිනි නිවන හමුදාව ගෙන්න වෙයි ගිනි ගන්නකොට නිවලා දාන්න 🥲
මොනවා උනත් කතාව ලියන්නේ එදිරි නෙවේ සද්දනේ
ඒ වගේ නේ
රුවනි අග
නානා රවනිට කතා කරනවා.එයාලා අගුලානේ යනවා වගේ
@@prasanganihettiarachchi1008 අනේ එහෙමනම් වෙන්න එපා.....
@@Sithagi ඒ වගේ නේද කතාව සදුදා කොටස ටිකේ පෙන්වන්නේ.නානා රුවනිට කතා කරනවා.හැබැයි මිෂෙලූත් සිකුරලගේ ගෙදර නිසා එයා වත් එතනට ආවොත් හොදයි.ඔතන රෙහාන්ට ප්‍රශ්නයක් නැ.ඔය ගේ එයා දන්නවනේ.දැන් රුවනි ඩෙමියනුයි සරනියි ගැනයි හරයයි.ඇත්තටම එයාලා දෙන්නා අතර එහෙම දෙයක් තිබූනේ නැ නේ.බානාකලගේ සිංදුව ඩෙමියන් හොරකමි කරපූ නිසා එයාගේ පශ්නෙට සරනි යාලූවෝ වෙනූවෙන් එවලේ කල දෙයක්නේ.අද කොටස සරනි රෙහාන්ට ඇඩෙන්නම දුන්නානේ.එයාට දුන්න සල්ලි ටිකත් දිලා.රෙහාන්ට සරනි ගැන පැහැදෙන්න තවත් කාරනා ඔන නැති වෙයි.අපි කතාව තවත් ඉල්ලලා චමර මහතාටත්, සද්දා මහතාටත් ඉල්ලීමක් කලා ඔයාලත් කැමතිනමි ඉල්ලන්න උදවි කරන්න
අහිංසකම ජීවියා තමයි සිකුරා 😂😂
සිරා....😂😂😂
🤣🤣
පව් අනේ ..
අනේ මම මේ කතව මුල ඉදම් බලනවා, එත් දැම් බලන්න නැනේ,කවුරු හරි කියන්නකො බලන්න විදිහක්🥺🥺
මහත්තයා මට ආදරේ කරන්නත් එපා... මට මහත්තයාට ආදරේ කරන්න දෙන්න ඒ ඇති ❤️❤️❤️
උද්දික real life එකෙත් ඔය වගේම romantic වෙන්න ඇති.එහෙම නම් ඒ වයිෆ් ගොඩාක් වාසනාවන්තයි.
රෙහාන් මේ දේවල් දැනගත්තත් අවුලක් වෙනෙකක් නෑ සරණි ඇත්තටම එයාට ආදරෙයි කියලා දැනෙනවනේ..😌❤
Wqw
#පාර දිගේ හැඩ වැඩ..
#මගුලත් වුනා නොදැනිම..
#හොදම කොටස් දැන් දැක.
#සතුටුයි ඉතින් සිත ලග....
🤗
😁👍
අනේ saraniyo oyanam හරිම අහිංසක ආදරණීය චරිතය .oya ගැන ada ඇත්තටම mata දුකක් hituna ..ane saranai අහිංසක චරිතය .adarei saraniyo ..😘❤🙏🌹🌹
❤️❤️❤️
🤣
#සද්ධා මාමා මෙච්චර අපිව #අමන්දානන්දයට පත් කරයි කියලා හිතුවේ නෑ....
අපේ හදපිරි මෙව්වා එක ඉතිම් ❤️❤️😁
අනේ ඔව් හද පිරි මෙව්වා එක තමයි ඉතින්
🤣🤣
මේ වගෙ ගොන් මරි මෝඩ කතාවක් ලෝකෙ කොහෙවත් හදල නෑ තවම
අනේ ඒ වචන ටික🥺🥺 ආදරෙත් එපා මට මහත්තයාට ආදරේ කරන්න දෙන්නකෝ❤️❤️
Sarani lassana witharak neme. MARA talented. Eye weedurumal kathave acting superb
ලස්සන යි ලස්සන යි කිය කිය ඉන්නෙ නැතිව ආදර්ශයක් ගන්න ඕනෙ.අපේ පවුල් ජීවිත ත් රෙහාන් සරණිගෙ වගෙ ලස්සන කරගන්න
සරණිලා හනිමූන් ගියාම අපේ අය එයාගෙ නෝනා පව් කියනවා. ඒත් වටේටම කැමරාකරුවො , රගපාන අනික් නලුනිලියො , උපදෙස් දෙන අය . මොන හනිමූන්ද...? මේ දෙන්නා කට්ට කාගෙන ඒ ජවනිකා හරියට කරන්න වෙහෙසෙනවා.
කියලා වැඩක් නෑ.
It's the truth.
Yes💯
👍🏻මොංගල් සෙට් එකක්නේ වැඩිපුර ඉන්නේ.. 🤣
❤
ඩාලින්ගෙ පයින් පාර 🤣🤣🤣
සරණි රෙහාන් ආදරේ උතුරනවා. පට්ට රොමෑන්ටික්. අද නම් තේරුම් ගත්ත සරණිගෙ ආදරේ තරම.🧡🧡🧡
🤣
මලසමයමක් උනානේ මේක😒💔 තනිකඩ අපි කොහොමද බලන්නේ😒
අදත් කතාව ලස්සනයි සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏❤❤🇶🇦