He’s not quite clueless, may be he is genuinely concerned about the huge age gap and the future of the girl he actually loves. Sometimes you got to be cruel to be caring.🥺
Rehan also equally suffering. He understands sarani well but He’s afraid to open up his heart to Sarani. sarani is still too young & stubborn & rehan is matured & won’t take any quick decision.
@@Justbeyou887 I thought the same thing regarding Rehan’s behaviour but after this particular scene, it got me thinking, how can he expect Sarani to do all these wifey deeds for only money.
@@KrystalJudith475 I think he is talking about money only because sarani is asking for it all the time literally for every damn thing she does 😅 otherwise he loves being pampered & definitely he’s in love
රෙහාන්තුයි සරණියි එකතු වෙනකම් ඉවසිල්ලක් නෑ..ඒ වෙනුවෙන් ආපු ආන්යාට හද පිරි ස්තූතිය
හදපිරි මෙව්වා එක අනේ
මේක තමයි දැනට ලංකාවේ යන සුපිරි ගින්දර drama එක 🔥🔥🔥❤️❤️❤️
කතාව ඩානකමි ඉවසිල්ලක් නැතිව ඉන්න එකම කෙනා මන්ද 🤣
නානායක්කාර අනේ මරු අනේ එයගේ action සුපිරියි එයගේ කොටස් හරිම ආසාවෙන් බලන්නේ
th-cam.com/video/xQLYKcspsu4/w-d-xo.html
අනිවාර්යයෙන්
බංටි රෙහාන්ට ඇගට නොදැනෙන්න මල්ටි බැරල් ගහන්නේ...
හොරෙන් බල බල 🤩🤩🤩❤️
රෙහාන් දැන් උපාසකයා වගේ ඉදලා සරණි යද්දි මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා කියලා කියකිය ඉදියිද දන්නෑ🤭
හැබැයි දැන් ටිකක් romantic වෙලා වගේ රෙහාන් ❤️
😂😂😂😂
😅
😂😂😂😂
උද්දිකට ආදරය කරන ගෑනු ළමයි තව ඉන්න්වැයි මෙතන .... එන්න අපි පාරදිගේ අයින් වෙලා යමු...❤️😂
❤️❤️
🥺❤
Aurudu 20ka adaraya udhdika obatai
@@anomarankoth2199 🙄Mokada anee ee?
@@tamelearnbook 🤣🤣🤣
මේ කතාව නන් episode කීයක් ගියත් බලනවා, කොච්චර බැලුවත් එපා වෙන්නෑ, ගොඩක් ලස්සනයි ❤️
අනිවාර්යයෙන්
th-cam.com/video/xQLYKcspsu4/w-d-xo.html
Yas 😘😘💕
ගෙදර අමුත්තො ආවම ඒ අය නිදාගන්න කලින් ගෙදර දෙන්නා නිදියගන්න යනවා මේ දැක්කමයි 😂😂
harima atatvikai neda
A ithin Amuththo Awamane Me Aanyaneh Anee😄😄😄😄
🙌🏻
srawata 🤣🤣
🤣🤣🤣🤣
රෙහාන් දැන් ටිකක් විතර romantic වීගෙන වගේ එන්නෙ❤️
හැබැයි ආඩම්බරකමනන් නැති වෙලා නෑ 🙄
💸 නැත්තං රොමැන්ටික් වෙයි 🤣
ආන්යා රෙහාන්ලෑ ගෙදර සිටන දවස් ගනන රෙහාන්ට සරනි ගැන ආදරය වැඩිවීමේ සම්බාවිතාවට අනුලෝමව සමානුපාතික වේ😍😍
හම්මෝ.. නිව්ටන් නියම වල Latest එකක් ද???😅😅
Ha haa
මෙවැනි ඒවා දමන ඇයන්ගේ මෝඩකම ඒ අය දමන කමෙන්ට් ගණනේ 5වෙනි බලයට අනුලෝමව සමානුපාතික වේ!!!
Ammoh eka
@@nisithalakshan8878 mkd modakama athal ektne ane dnne 😒
අනිත් කතා වගේ එකතැන පල් වෙන්නේ නැතිව ලස්සනට කතාව ගලාගෙන යනවා❤️❤️
අනිවාර්යයෙන්
th-cam.com/video/xQLYKcspsu4/w-d-xo.html
නියමයිනේ
@@prasadiiresha8536l
@@bhagyadissanayaka83547:58
ඩීනර් එකේ දී ජේරී කාරයා මාට්ටු 😃😃😃😃.
උද්දීක උබ නම් මචං පට්ට acting 👌ඔයාට ම හරි යන්න දුශේනී මාර සහයෝගක් දෙන්නේ.
Both of you'll super 👌.
th-cam.com/video/xQLYKcspsu4/w-d-xo.html
😃😃😃
කාන්තාවකගෙ ආදරය පිරිමියාට තේරුම් ගැනීමට නොහැකි වූ කල ඇය විසින් ඒ ආදරය මරා දානවා හිත ඇතුලෙම.. කෝටි 10ක් දීලාවත් ආදරය ගන්න බෑ කියන කොටස සහ හැගීමක් නැති රෙහාන් ඉදිරියේ තමන්ගේ හැගීම් අමාරුවෙන් යටපත් කරගෙන ඉන්න උත්සාහ දරන සරනිගේ රන්ගනය විශිෂ්ටයි.
Duwage kathawa sahathika aththa.
❤❤❤❤❤❤ සහතික ඇත්ත
සරනිගේ acting නම් සුපිරි...
දැන් කොහොම තිබුණත් අවසානයේ හරි රෙහාන් සහ සරණිව එකතු කරන්න ඕනෑ සද්ධා මහත්මයෝ
රෙහාන්ගේ උපාසක ගති සරනිගේ තරහ හින්දා කෙමෙන් කෙමෙන් අඩු වීගෙන යන බවක් පෙනෙනවා මිත්‍ර වරුනි❤😂 සරනි නවත්තපු තැනින් රෙහාන් පටන්ගෙන
Ow ne
රෙහාන්ගේ උපාසක ගති නෙමේ දරදඩු ගති නේද ?
@@DilminiWorld ඔව් නේද
කතාවට පිස්සු වැටුන අපෙම ඇස්වහ වැදිලද මන්ද සරණිටයි රෙහාන්ටයි🥺🥺🥺
රෙහාන්😍😍 සරණි.සුපිරියට ගැලපෙනවා.
සිකුරයි ඩාලිනුයි හරියට හැලයයි සීදේවියි වගේ.😂
සහතික ඇත්ත
👍🤣🤣
සිරාවට නෙ😂
🤣🤣🤣🤣
😁😁😁
මතකයන් ඔබේ සිතේ දරාගෙන සිංදුව ඇහෙන කොට අතීතයට ගියා 😢😢😢
සරණිගෙ මුරණ්ඩුකමට රෙහාන් කැමති වගේ,❤️ දෙන්නම දැන් උගුරට හොරා බෙහෙත් ගිලිනවා 🤭😘
Ow
බලන්න තියන හොදම කතාව පාර දිගේ😍
සරණිගෙ Acting නම් Superb👌😅
එදා සරණිට "ගණු සහ දෙනු" කිය මතක් කරලා දීපු රිටන් එක තමා රෙහාන් මේ අත් විඳින්නේ... කෙල්ලගෙ හිතේ රෙහාන් ගැන ඇතිවෙච්ච ආදරය ගණුදෙනුවක් විතරයි කියල කෙල්ලගේ හිත රිද්දපු නිසා ඒ ආදරය දැන් වෛරයක් වෙලා....🙁🙁
සරනිට තරහ යනව බලන්න අලූ කැමැති බවක් පෙනේ🙉🥵
🤣🤣 ඔව් ඔව්
සරණි රෙහාන්ගෙන් ගන්න ගන්න චෙක් වලින් බෝට්ටු හැදුවෙ නැත්තන් කතාවෙ හැටියට අලුවිහාරෙටත් උරුම වෙන්නේ පාර දිගේ තමා 🤭😂😂
🤣🤣🤣😂😂😂 ekanam aththa
හම්මෝ යකූ ඒක 😅😅😅😅
බෝට්ටු හදනව කියලා රෙහන් දන්නව
බෝට්ටු ඒ කතාව තේරුන් නෑනේ
😁😁😁😆😅
වත්සලා හිතුවනේ පේම කුරුල්ලා බන්ඩා කියලා 😂😂 එකට අපේ බලවත් ශෝකය 😂😂
රෙහාන් ගෙ romance එලියට එයි වගේ 😂 නානාගෙ ආතල් තමා 🤣 හිනා වෙලා මැරෙනවා
දැන් තමයි කතාව හොඳම හරිය හැමෝම පරිස්සමින් තෙරුවන් සරණයි
ආන්යා ඔයාගෙ job එක හොඳටම මදි වගේ, රෙහාන් සරණි දෙන්න ගැන ඕපදූප හොයන්න තව🤭😂😂
ඇත්තට ම පාර දිගේ හරි ම ලස්සන කතාවක් කාටත් ආදර්ශය ක් දෙනවා ❤❤❤❤❤❤❤
Yv , ජ් ය්ෆ්ර්ට්ටීව්හ් ංක්ග්ය්.ජ්
ට්එ
uU
"ගනුදෙනුව" යන වචනය තමයි හොඳටම කරන්නෙ 😂😂
Ow rehant hoda wde 😂
රෙහාන් ආයෙ කවදාවත් ගනුදෙනු කියන වචනෙ කියන්නැති වෙයි
@@anushaamsams982 අම්මෝ ඔව් 😂😂
@@chamudiupeksha2616 😂😅
රෙහාන්ගෙයි සරණිගෙයි love එක ලග ලග ම එන පාටයි. 🙈🙈
දෙන්න ටිකක් ගැලපෙනවත් වගේ,ඔන්න ඔහේ ඇත්තටම බන්දලා දාමු❤❤😜😜
ඇත්තට කිව්වෙ බැදලනෙ ඉන්නෙ🥲😂
@@Old_is_gold_uddika_fans රෙහාන් විතරනෙ
අනිවාර්යයෙන්
th-cam.com/video/xQLYKcspsu4/w-d-xo.html
රෙහාන් ඉල්ලන් කාලා තියනවා කෑමක්......සරනි දුන්න චෙක් වලින් බෝට්ටු හදන හින්දා හොදයි.නැත්තන් රෙහාන්ට ගේ විකුන්නන්න වෙන්නේ.මේකි ඉල්ලන සල්ලි වලට😁😁😁😁...සුපිරි කතාව නියමයි දුශේනි අක්කි උද්දික අයියා🔥🔥🔥
ඇත්තටම කාලේකින් බලන ලස්සන කථා වක් ,රොෂාන් පිලපිටිය මහත්තයා කියන සිංදුව 😊😊
එක තැන පල් වෙන්නෙ නැති සුපිරි කතාව ❤️🔥
අනිවාර්යයෙන්
th-cam.com/video/xQLYKcspsu4/w-d-xo.html
රෙහාන් ඔයා වරදක් කරනවා මචන් !!
සරණි ඉස්සරහා ටවල් දාගන ඉන්න එක වැරදී ඔයාට තිබ්බේ බාතෲම් එකේම ටී එකක් දාගන එන්න.
සරණිගේ ආදරේ වැඩි වෙයිද දන්නේ නෑ දැන්
රෙහාන්ම තමා කට වරද්ද ගත්තේ දැන් හැමදේම සරණි සල්ලි වලින් විසදන්නේ😂☝️
සරණි කියපු දේ රෙහන්ගේ හිතට තදින්ම දැනුන වගේ 💓ලක්ෂ 10දීල wife කෙනෙක් ගත්තට කෝටි 10 වත් දීල ආදරේ ගන්න බෑ මහත්තයා 🤔😘💓
ඊට වඩා දැනුනා අතඇරලා දාන්න මම නම් එහෙමයි කියන කොටස
@@ranudipesanthi2009 හ්ම්ම්
සරනිගේ සැර... රෙහාන් ටිකක් දැන් ෂේප් වෙලා වගේ....නානා නියමයි අදත්...😀
මේකනම් උන්මාදයක්ම තමයි.ඒ තරමටම මේ නාට්‍ය ලස්සනයි...
අනේ සරනිගෙයි රෙහාන්ගෙයි romantic scene ඕනී අපිට 😍😍😍😀😀😀❤️❤️❤️
පව් යකෝ..මෙදා සැරේ වත් අර සෙකට්‍රිට ඩිනර් එකක් දීපියව් 😜😜😜 ..එතකොටවත් රෙහාන් සරණි ලස්සන කපල් එකක් වගේ හිටියොත් ඇති.නැත්නම් ආන්යා තාත්තට කියයි අනේ තාත්ති රෙහාන් අන්කලුයි සරණියි ගෙදර ඉන්නෙ හරියට අමුත්තො දෙන්නෙක් වගේ කියලා.අනික සරනි නිදා ගත්තෙත් වෙනම කියයි.ඒකෙන් එම්.ඩී රෙහාන් ගැන තවත් හොයන්න අරන්.ඒකත් සති තුනක් විතර අදියි .මේ කතාවෙ හැමෝම අතර ප්‍රශ්න තියෙන එකේ රෙහාන් සරණිවත් ලස්සන ආදරානීය කපල් එකක් කලොත් හොදයි .එහෙම.උනොත් මට හිතෙනවා ජනප්‍රියම නිලිය නලුවා සම්මානයත් ශුවර් මේ දෙන්නා ගනියි කියලා.කමන්ට් එක දික් උනාට සොරි හොදේ
Ow appa
🤣🤣🤣
සරණි නොකියා කියනවා ගොඩක් දේවල්❤️
මේ ඩබල දැක්කත් හිනා යනවා දැන්නම්...😂
ආදරෙන් පිටත් කරා කියන්නේ රෙහාන් බබාව😂, මේ යන විදියට ගෙදරින්ම පිටත් කරවයි නපුරු CEOව😡.
රෙහාන්ට සරණි නැතුව ඉන්න බැරි වුණොත් හොඳයි 🙄
කෝටී දහයකටවත් ආදරේ ගන්න බෑ 😥😥😥
බන්ඩා ටිකක් අසරණ වෙලා ඉන්නෙ අප්පා. එහෙන් සරනි පිස්සු නටනවා රෙහාන් එක්ක සතුටින් ඉන්නෙ නතුව. පුදුම කතාවක් තමයි මේක😌😌
අයියෝ සරනි ඔයා නම් මරු කෙල්ල ආදරෙයි සරනි.🌹🌹♥️♥️💖💖 රෙහාන්....
මහ මොළකරු බණ්ඩා අසරණ වෙලා වගේ ඩාලින් ඉස්සරහා කෝ සැළුන් යාළුවා දැක්කේ නෑ ගොඩ දවසකින් අදත් කතාව පට්ටම පට්ට ලස්සනයි
ගැනු කවුද කියලා හරියටම තෙරුම් කරන පාර දිගේ නම් පට්ට..😁😁😁😁😁😁😁
වසරෙ විශිෂ්ටතම කතාව ... 💝💝😍
හොදයි මෙක 😍💪 එත් එතරම් එහෙම කියන්න බැ 🙄
@@malpipenawasanthaya එක නේ පට්ට කුතුහලයකින් ඉන්නෙ 😍💝
කෝටි දහයක් දීලවත් ආදරේ ගන්න බෑ මහත්තය.. 👍👍👍👍අම්මෝ සරණි........ 💕💕පලිගන්න එපා මගේ හදවතින්.. ඇත්තටම ඔයා මට ආදරේනම්... 😁😁😁😁මීට රෙහාන්😁😁😁
ජූඩා පට්ටම ලීඩෙක්නෙ .....මං ආසම චරිතේ ගැම්මක් කොල්ලො
සරණිගේ රඟපැම නියමයි.
පතන සුභ ප්‍රාර්ථනා ඒ ලෙසින් ඉටුවෙන සුභ හෙට දවසක් වේවා ඔබ සැමට🙏💙
කෝ අනේ දැන් රෙහාන්ගෙ යාලුව.රෙක්සි...😔
රෙහාන් දැන් වෙනදට වඩා ලස්සනයි සරණිගෙ කේන්තිය අස්සේ තියෙන ආදරේ රෙහාන්ට තේරෙන්නේ නැතුව නෙමෙයි ඵ්ත් ඉතින් රෙහානුත් හරි මුරණ්ඩු යිනෙ
රාජ කුමාරයා ඔරේන්ජ්ජූස් එක බීවා බීවා..
රාජ කුමාරයගෙ ෆෝන් එක අම්මො රින්ග් වුණා රින්ග් වුණා..😂
රෙහාන් සරණි නියමයි 👍🌹❤😀
*ආදරෙන් පිටත් කරලා ඇරියා* මේ යකාට ආදරෙත් තේරිලා දැන් මොකද මනුස්සයො එහෙනම් ඔය කෙල්ලගේ හිත රිද්දන්නේ ගොන් හරකා❤😂
පිරිමි ඔක්කොම එකයි නිසා😬
@@shiwanthikapremathilake704 ඇත්තටම සරනි ගැන කිසිම ආදරයක් නැද්ද මේ ඔක්කොම කරන්නේ එයාගේ බොරුව හන්ගන්න විතරමද 🤔
@@aesthetic7513 oka therenne nadda😂
@@aesthetic7513 අයියෝ නෑ අනේ එයාලට ආදරේ ලැබෙද්දි තේරෙන් නෑ ඒකට රෙස්පොන්ඩ් කරන්න ඕන විදිහ.එයාල බය වෙලා පිස්සු කෙලිනව.විකාර කියවනව.එයාලට ආදරේ දැනුනම එයාල ඒකට ප්‍රතිචාර දක්වන්නෙ ඔය වගේ තමා.අන්තිමට කෙල්ල තරහ උනාම තමා ඇයි ඔයා ඉස්සර ආදරේ වගේ දැන් නැද්ද අහන්නෙ.ඊයෙ දැක්කනෙ.කොල්ලො කියන්නෙ එහෙම පිස්සු ජාතියක්.ආදරේ පෙන්නන්න දන්නෙත් නෑ දැනෙන ආදරේට නොරිදව ඉන්න දන්නෙත් නෑ.හිතාමතා රිද්දනව වගෙම නොහිත රිද්දන වෙලාවලුත් තියනව මේ දෙන්න වගේ.පිරිමි කියන්නෙත් පෘතග්ජන මිනිස්සුනෙ.අපි හිතන්නෙ අපිට විතරයි දුක සතුට දැනෙන්නෙ කියල.ඒත් එයාලට දැනෙන දේවල් එයාල එක්ස්ප්‍රෙස් කරන්න දන්නෙ නෑ.ඒකනෙ ඒක් තේරුනාම අපි තව තවත් ආදරේ කරන්නෙ ☺️
@@shiwanthikapremathilake704 ඒක ඇත්ත රෙහාන් ඒක express කරන්න දන්නෙම නෑ ඒ උනාට ආදරෙයි නේද අතුරුදන් වුන වෙලාවෙත් කිව්වනේ මට සරනිව වටිනවා කියලා
සරණි තමයි සරණි. ආනයගෙ පිටින් දාල හිමීට රෙහාන්ට කියන් ඕනේ ටික මූණටම කිව්ව..
අම්මෝ සරණි ඔයා මරු මරු..... අදරේයි ගොඩක් හැමෝටම ..🌹🌹🌹🌹🌹🌹
මන් බලන එකම කතාව.ඊයෙ ඉදන් බලන්න ගත්තෙ.මරු කතාව ඇබ්බැහි වෙන සුලුයි ❤️
මාත් බලන එකම කතාව ☺️😁
🙄
මුල ඉදලාම බලන්න හරි ලස්සනයි
මමත් බලන එකම කතාව විභහගෙ නිසා වෙලාවක් නැ එත් කොහෙ හරි ඉදන් ප්ණ්නගෙන් ඇවිත් බලනව කොමහරි එ තරම් ආසයි
ඇබ්බැහි වන සුදුයි hmmmmmmmmmmmmmm😅🥰🥰🥰🥰🥰🥰🥰
I loved the kitchen scene, their dialogues. It’s so heartbreaking 💔 how Sarani was in so much pain and Rehan has no clue.
I think the message was clear to Rehan
He’s not quite clueless, may be he is genuinely concerned about the huge age gap and the future of the girl he actually loves. Sometimes you got to be cruel to be caring.🥺
Rehan also equally suffering. He understands sarani well but He’s afraid to open up his heart to Sarani. sarani is still too young & stubborn & rehan is matured & won’t take any quick decision.
@@Justbeyou887 I thought the same thing regarding Rehan’s behaviour but after this particular scene, it got me thinking, how can he expect Sarani to do all these wifey deeds for only money.
@@KrystalJudith475 I think he is talking about money only because sarani is asking for it all the time literally for every damn thing she does 😅 otherwise he loves being pampered & definitely he’s in love
දැන්නම් සුන්දරයි ආදරේ❤❤❤❤❤
මේක මාරම ලස්සන කතාවක්
අනේ මේකතාව හරිම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰
කැමකට බිමකටනම් මොනවා හරි දාලවත් කිව්ව හැකි අබ්බැහි වෙන්න ඒත් මේ කතාව ,බැලුවට එපා වෙන්නැහැනෙ!
ලව් එක බලන්නම තමයි මං නම් එන්නේ...😍😍😍
Ow hode
❤️
ආදරෙයි කියලා රෙහාන්ගේ හිත තාම තේරුම් අරන් නෑ. එයා බන්ටි කියලා දැනගෙන ඒ ආදරේ පටන් ගන්නවා නම් වඩා සාර්ථකයි
CEO මෙහෙම අසරණ වෙලා ඉන්නව දැක්කමයි. වයිෆ්ගෙන් බැනුම් අහනව ඉවරයක් නෑ🤭🤭
😂😂
These two look beautiful together ❤️🧿
Rehan sarani 😍
ඇඩ්මින් හෙට උදේ පාන්දරම නැගිටින්න හාද😁
ජූඩ්ලගෙ සිංදුව මරු 🥺❤️
සල්ලි කතාවට සමාව ගන්නකම් ම සරණි වැඩේ අතාරින පාටක් නෑ වගේ 😂😅😅😅
😂ඒක ඇත්ත, රේහානුත් ලගදිම ලොකුකම අතහැරලා සරණිගෙන් සමාව ගනියි😂නැත්නම් සරණි ගියාට පස්සෙ රෙහාන්ට තනිකම මකා ගන්න බැරි වෙයි😂
නිලන්ත අයියා ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති වත්සලා 😅😅😅😅
රෙහාන්,
ඔෆිස් ගිහින් එන ගමන් බැංකුවෙන් අලුත් චෙක් පොතකුත් අරගෙන එන්න ඔන්න මතක් කරලා😂
Ela. හැමදාම බලනවා . කට්ටියම හොඳටම කරනවා . God bless
ගයියගෙ සිංදුව 🔥 ❤
නානායක්කාර , ආන්යා .....දෙන්නම ශෝයි.😊😊
"හරි අනේ නංගිලාගේ මනුස්සකම වෙනුවෙන් ඕන්නම් මම ගේට්ටුව කඩන්නන්" හම්මෝ බණ්ඩගෙ Talks... ගේට්ටුව කඩලා කයි 😅😅😅😅😅
😅😅
එකනම් ඇත්ත 🤣🤣
රෙහාන්ගෙ අසරණ බැල්ම😍
උද්දික අයියා ආදරෙයී හොදේ❤️
😂 රගපාන්න විතරයි ..
@@gayansilva9428 හ්ම්ම්ම්❤️❤️
කතාවෙන් වැඩි වෙලාවක් සිංදු වලටත් වැය කරන්න එපා අනේ..එතකොට කතාව යන වෙලාව අඩු වෙනවනේ
පාර දිගේ 👍🏼 මේ කථාව
නම් එන්න එන්නම
ලස්සනයි 😍 😍
සරණි කෙල්ලේ ගැස්සිල්ල අඩු කරන්න පව් රෙහාන් 💕💕💕💕
මම හිතුවෙ එක ඇදේ නිදා ගයි කියල 😀😀
රෙහාන් හරියට room එකේ ඉන්නේ ඇත්තම ගෑනි වගේ නේ..🤔
රෙහාන් තමුන්ගේ ලොකුකම කවදද නැතිවෙන්නේ😑 ඔය කෙල්ල පව් මනුස්සයො🪓
I am indain man srilanka telegrams is very beautiful I love ' para dige'❣❣❣❣
නානායක්කාර තමයි පට්ට 😂😂💔💔❤️❤️❤️
චාමර අය්යගෙ සින්දුවක් ඇහුනත් .....😍😍😍😍
බණ්ඩාට මට දුක හිතෙනවා එය පව් සරණි එයාට මොනවා වෙලාද දන්නෑ
වැඩේ කියන්නෙ පටන් ගත්ත ගමන් ඉවර වෙනවනේ... දුකයි ඈ.... ☹️☹️☹️
යකෝ පිට කෙනෙක් ගෙදර ඉන්න කොට ගෙදර මිනිස්සු ඉක්මනට ගිහින් නිදාගන්නවා දැක්කාමයි 😁😁😁😁
බංඩා පව් මට නම් ගොඩක් දුක හිතුනා 😂😂 ඩාලින් අක්කා පයින් ගැහුවා
ඇත්තටම මටත් දුක හිතුනා.
සරණිට රෙහාන් ආදරේ බව නොදන්නේ සරණි විතරයි.