ඕස්ට්‍රේලියාවට එන්න කැමති අයට පුංචි උදව්වක් | How To Migrate To Australia | Sinhala Vlog 🇦🇺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 761

  • @rajithaprasad8174
    @rajithaprasad8174 2 ปีที่แล้ว +23

    මන් දැකපු ඔසී වලට migrate වෙන වීඩීයෝ වලින් හොදම එක 🤍 thank you so much ayya ❤️

  • @nithilawelivitigoda5945
    @nithilawelivitigoda5945 ปีที่แล้ว +5

    ඔයා අව්‍යාජව සියලුම තොරතුරු අපිට දෙනවා 🙏🙏🙏👍

  • @donidoni3572
    @donidoni3572 ปีที่แล้ว +9

    ඇත්තටම ඒ වචන ටික ගොඩාක් වටිනවා ❤️

  • @nipunisannasooriya3428
    @nipunisannasooriya3428 2 ปีที่แล้ว +12

    සරලව පැහැදිලි කරා...ඔබට ස්තුතියි !!!

  • @mahoshadieuthpala9336
    @mahoshadieuthpala9336 ปีที่แล้ว +2

    Australia වල ඉන්න කෙනෙක් sponsor කරලා students visa ena විදිහ ගැන video එකක් කරන්නකෝ

  • @samanthapradeepkumara517
    @samanthapradeepkumara517 2 ปีที่แล้ว +6

    ඇත්තටම ස්තුතියි මල්ලි මමත් රැකියාවක් බලාපොරොතේතුවෙන් ඉන්නෙ මගේ වයස අවු 47 එන්න හැකි වෙයිද

  • @NethraYohani
    @NethraYohani ปีที่แล้ว +1

    නියමයි අයියේ..ජයවේවා ඔයාට.❤️

  • @lasithmalshan530
    @lasithmalshan530 2 ปีที่แล้ว +16

    නියමයි අයියේ ❤️ගොඩක් වැදගත් විස්තර අන්තර්ගත කරල තියෙනවා ❤️

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว +2

      ජය වේවා මල්ලි! 🙌♥️

    • @NishaKumari-lq2hd
      @NishaKumari-lq2hd 2 ปีที่แล้ว +1

      මම ලිපිකරනි ලෙස අවුරුදු 5ක් සේවය කරන වා මමත් එන්න බලානෙ

    • @rashmika2022
      @rashmika2022 2 ปีที่แล้ว

      @@CeylonKangaroo work and holiday visa එක ගැන දැන ගන්න පුළුවන්ද ? ඒ visa එකෙන් ඇවිත් pr pathway එකට යන්න පුළුවන්ද ? ඒ visa එක හම්බෙන්නෙ මාස තුනකට විතරයි කියල දැක්ක.. ඒක extend කර ගන්න පුළුවන්ද ? මේ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද ? ස්තූතියි

    • @thejanipunchihewa5569
      @thejanipunchihewa5569 2 ปีที่แล้ว

      @@CeylonKangaroo hgusytuhohhyhuojyjohuhhy

    • @thejanipunchihewa5569
      @thejanipunchihewa5569 2 ปีที่แล้ว

      @@NishaKumari-lq2hd iuhojuhuhjjgjpnuhhuohuiyjuuuhujuwhuiyinhybjonhubhyhynhmhunjybkjnhnhyyumh

  • @pavithragayani7643
    @pavithragayani7643 2 ปีที่แล้ว +3

    Aiye ehema shuwar erjent knkwa insidious karala vedio ekk dhennko.gdk pin🙏

  • @heshkormac8725
    @heshkormac8725 2 ปีที่แล้ว +1

    Bro මම o/l කරා හොඳටම. Results තියනව. අවුලක් නෑ. ඒත් මම A/L main subjects තුන කලේ නෑ. English කලා. ඒක නිසා පෙනීසිටීම තියනවා. මගෙ ෆීල්ඩ් එක Filmmaking and Television productions ඒ සයොඩ් එකෙනුත් NVQ level 4 Complete. Ielts අවුලක් යන එකකුත් නෑ... මට කොහොමද ඔහෙට එන්න පුලුවන් වෙන්නෙ?☺️

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Visa consultant kenekgen thamai hariyatama wisthara danaganna wenne broh

  • @jjchathuranga6590
    @jjchathuranga6590 2 ปีที่แล้ว +5

    Job qualification පෙන්වලා skil migration visa aply කරන්න පුළුවන්ද?
    Marry කරලා ඉන්න කෙනත් එක්කම එකපාර එන්න පුළුවන්ද ?

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Visa consultant kenekgen thamai hariyatama wisthara danaganna wenne

  • @sanjulalakshan8803
    @sanjulalakshan8803 2 ปีที่แล้ว +1

    අයියා ඔයාගේ වීඩියෝ hamadama බලනවා✌️ අය්යගෙන් පොඩි දෙයක් danaganna ඕනේ මේකයි ජර්මන් ටෙක් වගේ කෝස් එකක් කරලා(auto mobile) ඕස්ට්රේලියාවට ලේසියෙම් එන්න ?

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว

    Enna inne mamath 😮

  • @nimmioshadi619
    @nimmioshadi619 ปีที่แล้ว

    Video ekata thnx aiya.ape sahodarayek Melbourne wala eddi eya sponsor kaloth kohomada electrician wage job ekakata enna oni wada tika karaganne aiya?e wge video ekak karannako.loku help ekak..

  • @rameshnamanadan8705
    @rameshnamanadan8705 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි අයියෙ දන්න දෙවල් ලෝබ නැතුව කිවුවට

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      ජය වේවා මල්ලි 🙌

  • @DJzen.
    @DJzen. ปีที่แล้ว +2

    Jaya wewa Aiya❤

  • @meththanikappagoda
    @meththanikappagoda 2 ปีที่แล้ว +1

    අනේ මට තව දෙයක් දැනගන්න ඕන...අපි australia වල scorlarship එකකට වගේ apply කරනවා නම් අපේ a/l වලින් කොහොම result එකක් වගේ ඕන වෙයිද අපිව select වෙන්න.. ඒ ගැන පොඩි අදහසක් දෙන්න කෝ...

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Mama aththatama eh gana lokuwata danne nah. Visa consultant kenekgen thamai hariyatama eh gana wisthara danaganna wenne

  • @nuwanranasinghe7486
    @nuwanranasinghe7486 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි. නියමයි. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. චූටි දෙයක් දැන ගන්න පුළුවන් ද මල්ලි. අනේ අපිටත් ඕන කොහොම හරි එන්න. ajancy walin boru karaida kiyala bayai.iobs thiyena link eka mokadda malli.budu sarani....!

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Thank you ayyeh! 💯🙌 Home affairs website eke serama hari wisthara thiyenawa Australian visa gana

  • @happyboy7983
    @happyboy7983 2 ปีที่แล้ว +10

    අයියේ, කෙලින්ම job එකකට apply කරද්දි jermentec කරලා එන අයටද පිලිගැනීම වැඩි නැතිනම් ලංකාවේ campus එකකින් engineering කරලා එන කෙනෙක්ටද පිලිගැනීම වැඩි?

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว +4

      වාහන සම්බන්ධයෙන්නම් German Tech එකේ certificates ටිකක් පිලිගන්නවා කියලා මම අහලා තියෙනවා මල්ලි, ඒත් හරියටම දැන්නෙ නෑ ඒ ගැන

    • @vimukthidarashana
      @vimukthidarashana ปีที่แล้ว

      කොහොමද apply karanne

    • @vimukthidarashana
      @vimukthidarashana ปีที่แล้ว

      Up

    • @sldeshan7333
      @sldeshan7333 ปีที่แล้ว

      ​@@CeylonKangaroogermen tec එකේ course අවම මාස කීයද

  • @nsbioclass181
    @nsbioclass181 2 ปีที่แล้ว +3

    අයියෙ මම Fisheries and marine science උපාධියක් ලංකාවෙදි හදාරනවා
    මට Australia අැවිත් M.Sc කරන්න හා PR එක දාගන්න පුලුවන් වෙයිද. ...
    Plz Reply 🙏🙏🙏🙏❤❤

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว +1

      Try kaloth puluwan wei malli. Eth visa consultant kenek langata gihin hariyatama wisthara danaganna 🙌

    • @nsbioclass181
      @nsbioclass181 2 ปีที่แล้ว

      @@CeylonKangaroo thank you aiya

  • @supertechengineering7722
    @supertechengineering7722 2 ปีที่แล้ว

    ටිග් වෙල්ඩර් වගේ ජොබ් එකකට එනවා නම් මොනවාද තියෙන්න ඕනි සුදුසුකම්

  • @jayangamalithi-ui9vz
    @jayangamalithi-ui9vz ปีที่แล้ว +1

    Thanks for you'r advice ♥️

  • @RCMD7991
    @RCMD7991 2 ปีที่แล้ว +1

    අයියේ මම ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ Applied Physics and Electronics පිළිබද අවුරුදු 3 ක උපාධියක් තියෙන්නේ. මගේ GPA එක 3.408 යි. අයියේ මට ,Lecturer කෙනෙක් වෙන්න ආසයි. ඒත් අපේ කැම්පස් එකෙන් offer කරන්නේ 3yr degree එකක් විතරයි. අයියේ මම m- phil එකක් කරොත් research side එක develop වෙනවාද? m-phil කරොත් මට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියවට වගේ ඇවිල්ලා phd එකක් කරන්න පුලුවන්ද? ලොකු උදව්වක් අයියේ. මේ ගැන කියලා දෙන්න.

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว +1

      ඔය සම්බන්ධයෙන් ඇත්තටම ලොකු දෙයක් මම දන්නෙ නෑ මල්ලි. හොදම දේ තමයි ඔයා හොද වීසා Consultant කෙනෙක් හම්බෙලා හරියටම විස්තර දැනගන්න එක. එයාලා කියයි ඔයාට තියෙන options මොනාද කියලා 🙌

    • @RCMD7991
      @RCMD7991 2 ปีที่แล้ว

      @@CeylonKangaroo හරි අයියේ. ගොඩාක් ස්තූතියි.

  • @NimeshikaErangani
    @NimeshikaErangani หลายเดือนก่อน

    Australiawe විශාල ගොවිපළ walata call video call ක්‍රියාත්මක nadda

  • @rovinthakshila6763
    @rovinthakshila6763 3 ปีที่แล้ว +2

    Aiye e wachana tikath athi loku haiyak unaa hithata ❤️🌍 jesupihitai

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 2 ปีที่แล้ว +7

    ගොඩක් හොදයි මල්ලී,ආදරෙයි ඔයාට,පුතාල දෙන්න එවන්න තමයි බලන්නෙ මල්ලී,

  • @sithu_
    @sithu_ ปีที่แล้ว +2

    අයියේ හොද ඒජන්සියක් කියන්නකෝ

  • @chathuralakshan7647
    @chathuralakshan7647 6 หลายเดือนก่อน

    කීයක් වගෙ වියදම් වෙනවද ඔහෙ එන්න ♥️

  • @ideaworld953
    @ideaworld953 2 ปีที่แล้ว +2

    මට මේකට දන්න කෙනෙක් උත්තරයක් දෙන්න .මම 2016 ඔලෙවල් කලේ.මම ෆේල් උනා.නැවත උත්සහ කලේ නැහැ.මට ol,al මේ සුදුසුකම් දෙකම නැහැ.මම දැනට බේකරි ලෙවල් 4 හදාරමින් ඉන්නෙ.මට දැනගන්න පුලුවන්ද ඕලෙවල් ඒලෙවල් අනිවාරෙන් අවශ්‍යද ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇප්ලයි කරන්න.වෙනත් වෘර්තීමය සුදුසුකම් මදිද.

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว +1

      ubata diploma ekakata yanna puluwn tyena qulification wlin

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว +1

      Student visa enna puluwan malli 🙌

    • @ideaworld953
      @ideaworld953 2 ปีที่แล้ว

      @@CeylonKangaroo thanks try karnwa .

    • @ideaworld953
      @ideaworld953 2 ปีที่แล้ว

      @@bhanuka_18 try machan

  • @dhanukawijekoon872
    @dhanukawijekoon872 2 ปีที่แล้ว +3

    Excellent explonation ❤️. මම තාම Bsc Engineering undergraduate කෙනෙක්. working expirience නැතුව ,just after my graduation australia එන්න පුලුවන් හොදම විදිහ මොකක්ද..

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว +3

      Master ekak study karanna wage thamai. Eth wena monada options thiyenne kiyalh visa consultant kenekgen hariyatama details danagaththanam hari brother🙌

    • @dhanukawijekoon872
      @dhanukawijekoon872 2 ปีที่แล้ว

      @@CeylonKangaroo thnks bro

  • @jjchathuranga6590
    @jjchathuranga6590 2 ปีที่แล้ว +1

    skil migration Visa aply karana jobs ගැන තියන website එක එවන්නකෝ..points ගාන බලන ක්‍රමය ගැනත් කියන්නකො..ස්තුතියි ..💚💛❤️

  • @pathummanohara12
    @pathummanohara12 ปีที่แล้ว +2

    Thank you brother ❤

  • @janakachandana4536
    @janakachandana4536 2 ปีที่แล้ว +1

    Thank ayye video eka supiri 😌👍

  • @niranjalasarojini4823
    @niranjalasarojini4823 6 หลายเดือนก่อน

    Plz help me .mama married australian kenakwa.mage second married eka .mage duwata av 16.husband mage visa apply kara dan 3months .plz ciccara kal yanawada visa eka enna .api boyomastrc tebba

  • @malanilnathi7418
    @malanilnathi7418 4 หลายเดือนก่อน

    Niyamai oya aththatama bodak watinawa oya kiyana hamadema watinawa

  • @s_a_m_e_e_r_amusicchanel8740
    @s_a_m_e_e_r_amusicchanel8740 2 ปีที่แล้ว +1

    අයියෙ sponser කෙනෙක් මාව ගන්නම් කිවුව ඕසී වල.මම පේන්ටින්ග් වලට එන්නෙ.මම ඇවිල්ල වයිෆ් සහ දරුවව ගන්නනම් මොකද කරන්න ඕන.වියදම කීයක් යයිද

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว +1

      Sponsor කරන කෙනා ගැන හොයල බලලා එන්න.වයිෆ්වයි බබාවයි ආවට පස්සෙ ගන්න පුලුවන් වෙයි. හරියට දැන ගන්න නම් වීසා කරන කෙනෙක්ගෙන් අහන එක තමයි හොද

  • @knotdeveloper7433
    @knotdeveloper7433 ปีที่แล้ว +2

    I am a graduate candidate in the Faculty of Engineering at the University of Moratuwa. At the end of this year, we will have 6 months of training. Since my grandfather is in Australia, will I be able to go for training in Australia for 6 months. How can I apply for it? Last years also, the children of our campus went abroad for training. They promised to give me a letter that my grandfather would sponsor my expenses in the country.

  • @malsha9487
    @malsha9487 2 ปีที่แล้ว +1

    අයියෙ dentist කෙනෙක්ට පිලිගැනීමක් තියෙනවද?ජොබ් තියෙනවද Australia වල

  • @sanju9750
    @sanju9750 ปีที่แล้ว

    Ela machan.mama denata aircondition karanne denata wedakaranne dubai.mageth ekama balaporoththuwa ohe enna thamai wife & baba ekka.halpe ekak oniunoth mz ekak dannam.pi.budusarani

  • @sonalikanishka5448
    @sonalikanishka5448 2 ปีที่แล้ว +2

    thank you for the amazing explanation 🌸

  • @sldeshan7333
    @sldeshan7333 ปีที่แล้ว +3

    Job visa එනවනම් English exam එක කරන්න ඕනද

    • @CeylonKangaroo
      @CeylonKangaroo  10 หลายเดือนก่อน

      Ow godak welawata ona .general karama athi

  • @KumuduKumari-t6p
    @KumuduKumari-t6p ปีที่แล้ว

    Godak sathutui ee wachanatika hari denuwath karata obata thanks.

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 2 ปีที่แล้ว +4

    අයියේ කෝටි ගනන් පෙන්නන්න ඕනේ නේද student එනවනම්

  • @madukaudayanga8605
    @madukaudayanga8605 ปีที่แล้ว +3

    අයියේ..මම මේ වෙද්දී british council එකේ IELTS course එකක් කරගෙන යනවා..මගේ first shy එකේ SSF තිබ්බේ..මම ඒලවල් Bio කලේ..මේ පාර second shy කලා..ඒත් මට chemistry shure නැහෑ😞 මට දැනගන්න ඕනි මට AL pass නැති නිසා student කෙනෙක් විදියට මට ඕස්ට්‍රේලියාවට එන්න බැරිද අයියේ..මම ගොඩක් මහන්සි වෙලා වැඩ කලා මේ එක්සෑම් එක ගොඩ දා ගන්න..😞😥 මට Olimpiad වල international leval එකේ ජයග්‍රහන,සමස්ත ලන්කා,පලාත් ජයග්‍රහන තියේ..මට ඒලවල් පාස් නැති නිසා එන්න බැරො වේවිද අයියේ..මට ඕලෙවල් A8 B1 තියේ ඒත් AL SSF තියෙන්නේ😥💔

    • @sanusanu5621
      @sanusanu5621 ปีที่แล้ว +1

      E... chem pass wei...mt o/l 9As but me sare bio, p6 sure nha... 2nd krnawa

  • @harshanikamalalochani5581
    @harshanikamalalochani5581 2 ปีที่แล้ว +1

    මල්ලි මෙ දවස් වල ලංකාවේ රජයෙන්ම ඔස්ට්‍රේලියා එවනවා.එකට ඔන සුදුසුකම් මොනවද .එහෙම ඇවිල්ලා අපිට pr ගන්ඩ පුලුවන්ද pls reply එකක් දාන්ඩ

    • @sandundew9212
      @sandundew9212 2 ปีที่แล้ว

      Pr ek gen hithnn ep issrala ynn gihin puluwn pr ek gnn pr ek issr kr gnn ep me ratin yann koma hri

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Pr list eke thiyana job ekakata enawanm pr eka ganna loku chance ekak thiyenawa. Ielts required nm karanna wenawa.mama hariyatama government eken ewana eka gana nm wisthara danne naha akke

  • @m.rpanthar3853
    @m.rpanthar3853 2 ปีที่แล้ว +3

    අද්ද්‍යාපන සුදුසුකම ඕනමද ඕස්ට්‍රේලියා යන්න

  • @Ajithjayawardena
    @Ajithjayawardena 9 หลายเดือนก่อน

    Malli vist visa ekakata avith apahu yanne netuwa work visa ekakata change karaganna puluwanda,new rules walata anuwa

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 ปีที่แล้ว

    Australia ඉන්න Air craft engineer කෙනෙක් . (අපේ තාත්තගේ යාලුවෙක්ගෙ පුතෙක්) මාව ගන්න පුළුවන් කිව්වා ..
    Sponsor කරලා එහෙම ආවොත් ජොබ් එකක් කරගෙන දිගටම ඉන්න පුලුවන්ද?මට ඒ ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද?

    • @thusithahkumara
      @thusithahkumara ปีที่แล้ว

      Matath udaukaranna puluwanda mn malayasia avith job nathuwa atharaman wela inne

  • @alokarathnasiri1716
    @alokarathnasiri1716 2 ปีที่แล้ว +2

    අයියේ මම private uni එකක Bsc hons it digree එකක් කරන්ඩ ඉන්නේ...mata දැනගන්ඩ පුලුවන් ද australia wala me digree එකට job markert eka කොහොමද kiyala..
    Please reply karanda aiye..

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว +1

      Jobs nm thiyenawa malli.mahansi wela hewwoth ona dekata jobs hoyaganna puluwan wei.

  • @sunilkulathunge6945
    @sunilkulathunge6945 7 หลายเดือนก่อน +2

    Godak thanks

  • @ruwanikumari4472
    @ruwanikumari4472 3 ปีที่แล้ว +2

    Congratulations malliyo😍😍😍😍

  • @ljarts241
    @ljarts241 2 ปีที่แล้ว +1

    Thanks ayye

  • @oshadajanuka9411
    @oshadajanuka9411 3 ปีที่แล้ว +2

    Niyamai aiyee♥️😻

  • @ANOTHERONE_O
    @ANOTHERONE_O ปีที่แล้ว

    ඔයාගෙ agent ව කන්ටක්ට් කරගන්න විදියක් තියෙනවද

  • @lalpuspakumara5244
    @lalpuspakumara5244 2 ปีที่แล้ว

    hi මල්ලි ඔයාගේ මේ දැනුවත් කිරීම මම අදමඊ බලන්නේ. මට දැනගන්න පුලුවන්ද italy පුරවැසි බාවය තියෙන පස්පෝර්ට් එකකින් ඔහෙට කරදරයක් නැතුව එන්න පුලුවන්ද .ඒ සමගම ඇවිදින් ඔහේ ජොබ් කරන්න පුලුවන්ද විසේසයෙන් වෙල්ඩින් වගේ ජොබ් ඒවාට සාමාන්යෙන් කියක් ලැබෙනවද .ඒවගේ job වලට වයස් පරතරයක් තියෙනවද . කරදරයක් නැතිනම් reply එකක් එවන්න ලොකු දෙයක් තැන්ක්ස් ඔයාට ,

  • @lakmalsanjeewa978
    @lakmalsanjeewa978 2 หลายเดือนก่อน

    Aiye australia job ekakta enakota e ena job eke skil test ekak enna kalin mehen karanawada

  • @yasirusachinda1754
    @yasirusachinda1754 2 ปีที่แล้ว +3

    ,aiye mama travel and tourim hnd eka 3 years complete kra.....six months training program ekat ekkma...apita nvq 6 ekat wenama hambuwenwa e qualifications madida...skill migration visa apply krannna..please answer me

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว +1

      Madi wei malli. Minimum 3 years wath full time experience one wei. Poddk visa consultant kenekgen hariyatama ahala balanna malli

    • @yasirusachinda1754
      @yasirusachinda1754 2 ปีที่แล้ว +1

      @@CeylonKangaroo man ahala blnnm aiya

  • @levindusupunkavinda5683
    @levindusupunkavinda5683 2 ปีที่แล้ว +2

    අයියේ ජොබ් එකක් කරන්න ම එන්න කීයක් වගේ යාවිද සම්පූර්ණ යෙන්ම කීයක් යාවිද

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว +1

      Ehema enna tikak amarui malli. Eh gana hariyatama wisthara danaganna puluwan visa consultant kenekgen

  • @sureshasanka2465
    @sureshasanka2465 2 ปีที่แล้ว +2

    අයියේ මම colombo uni එකේ management කරන ගමන් ඉන්නේ. මේ coz එක කරන කෙනෙක්ට එන්න පුලුවන්ද. ඒකට demand එකක් තියෙද aus වල

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      එන්න පුලුවන් මල්ලි, ඒත් ඒ ගැන විස්තර හරියටම visa consultant කෙනෙක් හම්බෙලා කතාකරන්න වෙයි

  • @EnglishWithMadhawaSampath
    @EnglishWithMadhawaSampath ปีที่แล้ว +1

    Great brother ❤️

  • @yasiruanuththara7010
    @yasiruanuththara7010 ปีที่แล้ว

    අය්යේ ඕලෙවල් , ඒලෙවල් රිසාල්ට්ස් දෙකම ඕනද නැත්තම් ඕලෙවල් විතරක් ඇතිද 😳

  • @gamingwitheshuxyt2149
    @gamingwitheshuxyt2149 2 ปีที่แล้ว +4

    Tafe college එක ගැන පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද අයියේ...

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Tafe college එකකට එන්න ඉන්නවනම් ඉස්සෙල්ලම පොඩ්ඩක් විස්තර හොයලා බලන්න මල්ලි, visa එහෙම ගන්න පුලුවන්ද කියලා. සමහර Tafe colleges වලට visa ගහන්නෙ නෑ

    • @gamingwitheshuxyt2149
      @gamingwitheshuxyt2149 2 ปีที่แล้ว

      @@CeylonKangaroo ස්තූතී අයියේ. මන් හොයල බලන්නම්.💓

    • @baekhyunieeswife5693
      @baekhyunieeswife5693 2 ปีที่แล้ว

      @@CeylonKangaroo Aiya Mata Australia wala hoda cost ekh tikak adu universities tikak kiyannako . UTS , Swinburne , Deakin wage and Lankawe Australia transfer Karana hoda universities ACBT hodaida Aiya?

  • @ludiandtharadance7278
    @ludiandtharadance7278 2 ปีที่แล้ว +1

    මල්ලි මහත්තයා එන්න බලාපොරොත්තුවක් තියෙනවා ඔයාට call එකක් ගන්නෙ කොහොමද ? Please ...help.me 🙏🙏

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Ceylon Kangaroo Facebook page ekata hari Insta account ekata hari msg ekak danna akkeh. Danna deyak thiyenawanam kiyannam

  • @praveenravinath4039
    @praveenravinath4039 3 ปีที่แล้ว +3

    Good luck ❤💪

  • @dilukshajayamal5216
    @dilukshajayamal5216 3 ปีที่แล้ว +1

    Menna watinawa ♥️🔥

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 หลายเดือนก่อน

    Husband work visa ekakin australia giye, mata dependent visa ekak gahan giyoth mata maasa 6k yanakan aye lanlawata enna barida? Api engaged wela inne, wedding ekata mata tikak welasana lankawata enna ona ekai,

  • @Pathum.drums886
    @Pathum.drums886 2 ปีที่แล้ว +2

    Ayye mama 2023 O/L karanne.germentech eke fultime course eka karala work experience eka aragena enna puluwan neda ❤️❤️❤️❤️❤️❤️

  • @toona12
    @toona12 2 ปีที่แล้ว +1

    Yanna ine ayye ඩිප්ලොමා එකට යන්න පුලුවන්ද macanical patten .japn tec eke karala

  • @nisalraigamage8986
    @nisalraigamage8986 3 ปีที่แล้ว +2

    Niyamai 🖤💛

  • @namaldinesh7419
    @namaldinesh7419 2 ปีที่แล้ว +1

    Thanks malli

  • @sajeewaniwithkitchen7799
    @sajeewaniwithkitchen7799 ปีที่แล้ว

    Malli mage videyo ethath sabkred karanna

  • @imeshachamudini7679
    @imeshachamudini7679 ปีที่แล้ว

    දැනගන්න දෙයක් තියෙනවා

  • @hasidumadumal5151
    @hasidumadumal5151 ปีที่แล้ว

    Man den inne korean vala. Man weldin karanne. Ita passe hada ganna avashya monada. Riply plzzzzz

  • @ayeshalakshani1371
    @ayeshalakshani1371 10 หลายเดือนก่อน

    Malli mage husband navy eke.arudu 15 motar mechanic exprnce ekak thiyenawa..eya ohe Enna kamaththen innawa..eyata amru weida..

  • @JagathBandara-q6p
    @JagathBandara-q6p ปีที่แล้ว +1

    Loku talk epa Malli terenta kialadenta hamadama❤

  • @sumithchinthaka5391
    @sumithchinthaka5391 ปีที่แล้ว

    අයියේ මොන වගේ ජොබ්ද ඔහෙ තියෙන්නේ ..

  • @jayasaman1827
    @jayasaman1827 2 ปีที่แล้ว +2

    thank you dear ❤️

  • @sasindubimesara5948
    @sasindubimesara5948 2 ปีที่แล้ว

    Niyami brother

  • @nadeekaabeyarathna6999
    @nadeekaabeyarathna6999 2 ปีที่แล้ว +1

    මම් රජයේ පාසලක ගුරුවරියක්.වයස 38 වෙනවා. අපට visa apply කීරීමට සුදුසු ක්‍රමය මොකක්ද.

    • @nadeekaabeyarathna6999
      @nadeekaabeyarathna6999 2 ปีที่แล้ว +1

      ඔයාගෙ පැහැදිලිකීරීම ගොඩක් හොදයි.ස්තුතියි ඔබට

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Thank you! ♥️

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Mama visa consultant kenek nemei. Visa consultant kenekgen thamai hariyatama eh gana wisthara danaganna wenne

  • @chamindabandara808
    @chamindabandara808 2 ปีที่แล้ว +3

    Ohe තියෙන job මොනවද bro. ලක්ෂ කියක් vitara යනවද ඔහෙට එන්න

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Visa consultant kenekgen thamai hariyatama wisthara danaganna wenne broh

    • @chamindabandara808
      @chamindabandara808 2 ปีที่แล้ว

      Oya danna kenek nadda

    • @slaktronics
      @slaktronics 2 ปีที่แล้ว +1

      ඔස්ට්‍රෙලියා යන්න පුලුවන් ද Nvq සහතිකේට මම Automobile electric පාඨමාලාවක් කරලා තියෙනවා අවුරුදු ගාණක work කරනවා. සල්ලි තමයි ප්‍රශ්ණය කීයක් වගේ යනවද ඔස්ට්‍ර්‍ලියාවට යන්න.
      පුලුවන් නම් මට කියලා දෙන්නකෝ.
      මට ලොකූ දැනුමක් නෑ ඔය සම්බන්ධයෙන්.

    • @lifechange.3019
      @lifechange.3019 ปีที่แล้ว

      @@slaktronics 😄

  • @dinuthlakshan5529
    @dinuthlakshan5529 2 ปีที่แล้ว +2

    පවුලෙ කවුරුත් නැතිව.. යාලුවෙක් මාර්ගයෙන් යන්න බැරිද

  • @wasalaarchitectural3710
    @wasalaarchitectural3710 2 ปีที่แล้ว +1

    Thanks your video

  • @anudevindi6354
    @anudevindi6354 2 ปีที่แล้ว +1

    මට එන්න ඕනේ.. කියක් යනවද කියන්නකෝ oyt යන්න් කියක් ගියාද.. චුට්ට ක්‌ උදව් කර්න්ව්ඩ්

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Mata laksha 25k wage giya 2018di. Eth wiyadam wena gaana depend wenawa study karanna ena course ekai, uni ekai anuwa. Visa consultant kenek hambunanam hariyatama eh gana wisthara danaganna puluwan

  • @ranjanherath3067
    @ranjanherath3067 2 ปีที่แล้ว +2

    Mama 2017 Air force ekin ඇවිල්ලා giya mata ai එන්න බැරිද ?

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว +1

      Eka poddak visa consultant kenekgen ahala danaganna wei

  • @prabathgunathilaka2081
    @prabathgunathilaka2081 2 ปีที่แล้ว +1

    Thanks malli...

  • @imesharavihari3562
    @imesharavihari3562 2 ปีที่แล้ว +1

    Niyamai thank you so much 💙

  • @shashinikaerandi7206
    @shashinikaerandi7206 2 ปีที่แล้ว +1

    Aiye athakota ohe inne kenekt apiwa ganna puluwane le nekamata neda athkota aiye exam liyanna onida athakota wisa kiyak yaida aiya kiwwa gananmada plz rly ekak danwada

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Ow nangi langama kenek wenna one. Visa consultant kenekgen thamai eh gana Hariyatama danaganna wenne

  • @sudarshaniupanayani4164
    @sudarshaniupanayani4164 2 ปีที่แล้ว +3

    Putha, I'm registered nurse in Sri Lanka.I have 22years experience.what I do immigration for Australia.please

  • @nishanirudika8561
    @nishanirudika8561 3 ปีที่แล้ว +3

    A/L tec krla civil engineering enwnm a/l results eka koi wage oneda aiye. S 3k wage thibboth beida. Aduma koi wageda one.

    • @CeylonKangaroo
      @CeylonKangaroo  3 ปีที่แล้ว +2

      Bachelor program ekakatada malli?

    • @nishanirudika8561
      @nishanirudika8561 3 ปีที่แล้ว

      @@CeylonKangaroo ow aiye. A/l iwra wela enna. Man me aurudde krnne.

  • @chamatheranga7372
    @chamatheranga7372 3 ปีที่แล้ว +4

    Niyamai,supiri❤️

  • @thish_9820
    @thish_9820 2 ปีที่แล้ว +2

    German tech pass out mn australia enna loku unak thiyenawa poddak advice denna puluwanda visa ganna vidiya gana godak loku udauwak😍♥️

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Full time Working experience thiyenawanm skilled visa enna puluwan kollo 💯🙌 Wena options monada thiyenne kiyalh hariyatama danaganna thibba visa consultant kenek hambela katha kalanam 💫

  • @pasindusathsara4112
    @pasindusathsara4112 3 ปีที่แล้ว +3

    Oya gahuwa game thama mathak weno 😊❤️

  • @sunilkulathunge6945
    @sunilkulathunge6945 7 หลายเดือนก่อน

    Malli godak oya hodata terum karala denawa

  • @imashmalisha-zo2ke
    @imashmalisha-zo2ke ปีที่แล้ว

    o/l pelnm ynna berida austrelia hotel cos ekak krala wage ynna puluwanda

  • @thanuja-2424
    @thanuja-2424 ปีที่แล้ว +1

    Supiri

  • @kavishkahettiarachchi5709
    @kavishkahettiarachchi5709 3 ปีที่แล้ว +2

    Hugak watinawa bro 👌🏼❤️

  • @dewminimaheshika9152
    @dewminimaheshika9152 ปีที่แล้ว

    Doctor kenek wenna egena ganna australia walata enawa nam komada wada karanna oni.monawada thiyenna oni sudusukam.kochchara kalayak yamawada course eka complete karanna.salary eka kohomada.

  • @oshanshehan8269
    @oshanshehan8269 2 ปีที่แล้ว +4

    Aiye tourism management bachelor's degree ekak knne mn ekt master's krnnh awoth jobs thiyenwd pr gnnh process ek lesid

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      Melbourne and Sydney walin wagenam dan PR eka daganna tikak amarui malli. Godak aya study karala Regional yanawa. Honda consultant kenekgen ahuwanam oyata hariyatama wisthara danaganna puluwan wei kollo 🙌

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +2

    අයියා අදුරන කෙනෙක් ඔස්ට්‍රේලියාවේ ඉන්නවනම් එයාට අපිව ගන්න පුලුවන්ද

    • @CeylonKangaroo
      @CeylonKangaroo  2 ปีที่แล้ว

      ලගම ඥාතියෙක් නම් ඔයාට sponsor කරන්න පුලුවන් වෙයි.එන visa එක අනුව ඔයාගෙ අනිත් සුදුසු කම් ඔයා හදාගන්න ඕන

  • @CurlyGirl9898
    @CurlyGirl9898 3 ปีที่แล้ว +1

    Good topic👏