Ceylon Kangaroo
Ceylon Kangaroo
  • 61
  • 206 089
ලංකාවේ අපිට අඩුම වියදමකින් Budget Travel කරන්න පුලුවන් නියම රටක් - Malaysia 🇲🇾
Kuala Lumpur - Malaysia 🇲🇾❤️
මැලේසියාව කියන්නේ ලංකාවේ අපිට බලන්න යන්න පුලුවන් ලස්සන රටක්. Online E-visa එකක් apply කරන්න තියෙන්නෙ.
ඉතින් අපි කලින් වීඩියෝ එකේදි පෙන්නුවා අපි සිංගප්පූරුවෙ ඉදන් මැලේසියාවට ආපු විදිහ සහ පලවෙනි පාරට අපි මැලේසියාවෙ Street Food try කරපු විදිහ. තාම ඒ වීඩියෝ එක බැලුවේ නැත්තම් ඒකත් ගිහින් බලන්න.. මේන්න ලින්ක් එක th-cam.com/video/gZHWu52AWEA/w-d-xo.htmlsi=GoFOUVwm52_Lupy6
අපේ මේ ගමනේ දෙවනි නැවතුම වන මැලේසියාවේ, ක්වාලාලම්පූර් වල අපි මොනවද කලේ කියල තමයි මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ගෙනාවේ. Batu cave, Thean hou temple , Petaling street market, Central market , Petronas Twin Towers කියන තැන් ටික බලන්න තමයි අපි මේ දවසේ ගියේ.
අපි නැවතුනේ Kuala Lumpur වල තියෙන Upper View Regalia Hotel එකේ. ඉතින් අපිට nights 3ටම ගියේ AUD 175ක් වගේ. ලංකාවේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 30,000ක් වගේ.
Malaysia trip එකේ budget ගැන දැන ගන්න කැමති නම් පල්ලෙහයින් comment එකක් දාගෙන යන්න.
Ceylon Kangaroo 🇱🇰🇦🇺🦘
Sri lankan Travel Couple in Australia ✌️
Subscribe to our TH-cam Channel to Watch More Videos about Australia and Melbourne 🍃
#ceylonkangaroo #malaysia #travelmalaysia #kualalumpur #malaysianfood #batikair #travelwithwife #chinesenewyear2024 #travelaroundtheworld #sinhalavlogs #malaysiatravelvlog #malaysianairlines #nasilemakmalaysia #jalanalor #nightmarketfood #budgettravel #cheapestcountrytotravelin2024#cheapestfood #twintowers #petronastwintower
มุมมอง: 1 003

วีดีโอ

අපි සිංගප්පූරුවෙන් මැලේසියාවට ආවා ✈️🇲🇾 Trying Malaysian Street Food for the First Time ♥️
มุมมอง 2735 หลายเดือนก่อน
Singapore to Malaysia 🇸🇬✈️🇲🇾 මෙල්බන් ඉදන් රටවල් තුනකට යන ගමනේ දෙවනි නැවතුම ♥️ Trying Malaysian Street Food for the First Time 😍 Ceylon Kangaroo 🇱🇰🇦🇺🦘 Sri lankan Travel Couple in Australia ✌️ Subscribe to our TH-cam Channel to Watch More Videos about Australia and Melbourne 🍃 #ceylonkangaroo #malaysia #travelmalaysia #kualalumpur #malaysianfood #batikair #travelwithwife #chinesenewyear2024 #trav...
Indoor උසම දියඇල්ල තියෙන ලෝකේ හොදම Airport එකේ දවසක් 😍 Changi Singapore - World’s Best Airport 🇸🇬✈️
มุมมอง 7547 หลายเดือนก่อน
World’s Best Airport - Changi Airport 🇸🇬✈️ Indoor උසම දියඇල්ල තියෙන ලෝකේ හොදම Airport එකේ දවසක් 😍 මේ වීඩියෝ එකෙන් අපි ගේන්නෙ ලෝකේ හොදම Airport එකේ අපි ඇවිදපු විදිහ සහ කරපු Fun දේවල් ගැන. ඒ වගේම තමයි මේ Changi Airport එකේ නිර්මාණය කරලා තියෙන මීටර් 40ක් උස දියඇල්ල, ලෝකේ Indoor උසම දියඇල්ල විදිහට තමයි සැලකෙන්නෙ. මේ Airport එක ගැන කිව්වොත් Next Level Airport එකක්. ඒ වගේම ගොඩක් රටවල් වලින් සංචාරකයො ...
අපි සිංගප්පූරුව Explore කරපු හැටි 🇸🇬 Singapore Vlog - 2 ✨Gardens by the Bay | Merlion Park
มุมมอง 3747 หลายเดือนก่อน
Vlog 02 - Explore Singapore 🇸🇬✨ ඕස්ට්‍රේලියාවේ ඉදන් රටවල් 3කට යන ගමනේ පළවෙනි නැවතුම ✈️🌎 සිංගප්පූරුව ♥️ අපි මේ වීඩියෝ එකෙන් ඕගොලොන්ට ගේන්නේ අපි මෙල්බන් ඉදන් සිංගප්පූරුවව ඇවිල්ලා පොඩි කාලයක් ඇතුලත බලන්න පුලුවන් ලස්සන තැන් කිහිපයකට ගිහින් සිංගප්පූරුව explore කරපු විදිහ, ඒ දේවල් වල විස්තර සහ තවත් මතකයක් කිහිපයක්. ඒ වගේම තමයි අපි අපේ මල්ලී නංගිවයි බලන්නත් හිතාගෙන තමයි සිංගප්පූරුවට ආවේ, ඉතින් මේ වීඩී...
Australia to Singapore ✈️ රටවල් 3කට යන ගමනේ පළවෙනි ගමනාන්තය 🇸🇬 Vlog - 1 | Scoot Airline Experience
มุมมอง 1.4K7 หลายเดือนก่อน
ඕස්ට්‍රේලියාවේ ඉදන් රටවල් 3කට පොඩි Tour එකක් ✈️🌎♥️ Vlog 01 - Australia to Singapore Flight Experience 🇦🇺🇸🇬✨ අපි මේ වීඩියෝ එකෙන් ඕගොලොන්ට ගේන්නේ, අපි යන රටවල් තුනක travel එකේ අපේ ගමන පටන් ගත්තු විදිය. Melbourne ඉදන් singapore යන්න අපි Budget Airline එකක් වන scoot airline එක තමයි තෝරගත්තේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපේ flight එකෙ ගමන කොහොමද කියලා බලමු.. Ceylon Kangaroo 🇱🇰🇦🇺🦘 Sri lankan Couple in Aust...
Arthur’s Seat - Melbourne ♥️🇦🇺සිංහල Travel Vlogs 🇱🇰🦘✨
มุมมอง 3077 หลายเดือนก่อน
Arthurs Seat - Melbourne Australia 🇦🇺 අපේ පළවෙනි Gondola Ride Experience එක ♥️✨ Ceylon Kangaroo 🇱🇰🇦🇺🦘 Sri lankan Couple in Australia ✌️ Subscribe to our TH-cam Channel to Watch More Videos about Australia and Melbourne 🍃 #ArthursSeat #australia #ceylonkangaroo #visitmelbourne #sinhalavlogs
META WORLD - මෙල්බන් වල අපි ගියපු සුපිරි තැනක් 🇦🇺| සිංහල Vlogs 🇱🇰 | පිස්සු හැදෙන යකඩ නිර්මාණ ❤️
มุมมอง 2388 หลายเดือนก่อน
META WORLD - MELBOURNE ART GALLERY 🇦🇺🤖 අද අපි Melbourne City එකේ තියෙන ලස්සන Metal Art Gallery එකක් බලන්න ආවා. මෙතන අපි හැමෝම වගේ දන්න ගොඩක් ප්‍රසිද්ධ cartoon සහ Marvel චරිත ගොඩක් ඒ විදිහටම බලාගන්න පුලුවන්. Location - Port Melbourne Ceylon Kangaroo 🇱🇰🇦🇺🦘 Sri lankan Couple in Australia ✌️ Subscribe to our TH-cam Channel to Watch More Videos about Australia and Melbourne 🍃 #australia #sinhalavlog...
ඕස්ට්‍රේලියාවේ Natural Rock Pools Beach එක 😍🇦🇺 සිංහල Travel Vlogs 🇱🇰| Things to do in Melbourne
มุมมอง 3799 หลายเดือนก่อน
Travel With Ceylon Kangaroo 🇦🇺🇱🇰🦘 Crystal Clear Natural Rock Pools in Melbourne ❤️ අද අපි ගියේ cape schank පැත්තේ තියෙන bushrangers bay එකේ rock pools බලන්න. Melbourne City එකේ ඉදන් පැය 2කට අඩු කාලයක් ඇතුලත පවුලෙ අයත් එක්ක, යාලුවොත් එක්ක යන්න නියම Day trip එකක්. මෙතනට යන්න Cape Schank lighthouse එක ලගට ගිහින්, එතන ඉදන් පැයක (3km) විතර hike එකක් තියෙනවා. යන ගමන ටිකක් මහන්සි උනාට, මගදි හම්බෙන vie...
Melbourne Christmas Carnival 🎅🎄🇦🇺🎡| අම්මෝ ඒකනම් මාරම Fun 🤩| Sinhala Vlog ♥️
มุมมอง 29210 หลายเดือนก่อน
Melbourne Christmas Carnival 🎅🎄🇦🇺🎡| අම්මෝ ඒකනම් මාරම Fun 🤩| Sinhala Vlog ♥️
The Beauty of Sri Lanka By Drone | 4K 🇱🇰✨
มุมมอง 505ปีที่แล้ว
The Beauty of Sri Lanka By Drone | 4K 🇱🇰✨
අපි නත්තලට ලෑස්ති වෙන විදිහ 🎅🇦🇺🇱🇰🦘 How We Set Up Our First Christmas Tree in Australia 🎄❄️❤️
มุมมอง 1.9Kปีที่แล้ว
අපි නත්තලට ලෑස්ති වෙන විදිහ 🎅🇦🇺🇱🇰🦘 How We Set Up Our First Christmas Tree in Australia 🎄❄️❤️
බඩ පැලෙන්න කමු 😋🇦🇺❤️ | Let's Try Different Food in Melbourne city 🍔🌮🍜 | Melbourne Street Food Vlog 1
มุมมอง 3.4Kปีที่แล้ว
බඩ පැලෙන්න කමු 😋🇦🇺❤️ | Let's Try Different Food in Melbourne city 🍔🌮🍜 | Melbourne Street Food Vlog 1
Snow Trip Episode 2 ☃️ ඕස්ට්‍රේලියාවේ ලස්සන දියඇල්ලක් ❤️ Steavenson Waterfalls - Australia 🇦🇺
มุมมอง 9152 ปีที่แล้ว
Snow Trip Episode 2 ☃️ ඕස්ට්‍රේලියාවේ ලස්සන දියඇල්ලක් ❤️ Steavenson Waterfalls - Australia 🇦🇺
ඕස්ට්‍රේලියාවේ හිම කන්දක දවසක් ☃️🇦🇺Mount Buller - Australia | කාලෙකට පස්සෙ සුපිරිම ආතල් එකක් ♥️
มุมมอง 1.1K2 ปีที่แล้ว
ඕස්ට්‍රේලියාවේ හිම කන්දක දවසක් ☃️🇦🇺Mount Buller - Australia | කාලෙකට පස්සෙ සුපිරිම ආතල් එකක් ♥️
Kangaroo Feeding - Australia 🇦🇺🦘 | කැන්ගරුලත් එක්ක දවසක් ❤️ | Phillip Island WildLife Park | Sinhala
มุมมอง 1.2K2 ปีที่แล้ว
Kangaroo Feeding - Australia 🇦🇺🦘 | කැන්ගරුලත් එක්ක දවසක් ❤️ | Phillip Island WildLife Park | Sinhala
ඕස්ට්‍රේලියාවේ අපේ අවුරුදු උත්සවය 🇦🇺🇱🇰 | හිනා කාලා මැරෙනවා 😂♥️ | Sinhala vlog Melbourne Australia
มุมมอง 3.3K2 ปีที่แล้ว
ඕස්ට්‍රේලියාවේ අපේ අවුරුදු උත්සවය 🇦🇺🇱🇰 | හිනා කාලා මැරෙනවා 😂♥️ | Sinhala vlog Melbourne Australia
ඕස්ට්‍රේලියාවේ Camping - Day 2 🏕 | AIRE ගගේ බෝට්ටු ආතල් ♥️| Sinhala Vlog 🇦🇺🇱🇰
มุมมอง 1.3K2 ปีที่แล้ว
ඕස්ට්‍රේලියාවේ Camping - Day 2 🏕 | AIRE ගගේ බෝට්ටු ආතල් ♥️| Sinhala Vlog 🇦🇺🇱🇰
ඕස්ට්‍රේලියාවේ අපි ගිය සුපිරිම Camping Trip එක | Day 01 🏕 | AIRE River West Camping in Summer 🇦🇺🇱🇰🦘
มุมมอง 1.3K2 ปีที่แล้ว
ඕස්ට්‍රේලියාවේ අපි ගිය සුපිරිම Camping Trip එක | Day 01 🏕 | AIRE River West Camping in Summer 🇦🇺🇱🇰🦘
ඕස්ට්‍රේලියාවේ SEA LIFE AQUARIUM 🇦🇺🦈 | මෙල්බන් සිඩ්නි ආවොත් අනිවාර්යයෙන්ම යන්න ඕනෙ තැනක් 😍
มุมมอง 1.4K2 ปีที่แล้ว
ඕස්ට්‍රේලියාවේ SEA LIFE AQUARIUM 🇦🇺🦈 | මෙල්බන් සිඩ්නි ආවොත් අනිවාර්යයෙන්ම යන්න ඕනෙ තැනක් 😍
ඕස්ට්‍රේලියාවේ චොකලට් Factory එකක දවසක් 🇦🇺 | Phillip Island Chocolate Factory Australia | Sinhala 🇱🇰
มุมมอง 2.9K2 ปีที่แล้ว
ඕස්ට්‍රේලියාවේ චොකලට් Factory එකක දවසක් 🇦🇺 | Phillip Island Chocolate Factory Australia | Sinhala 🇱🇰
මෙල්බන් වල උසම තැනක ඉදන් 🇦🇺 | Sky High Mount Dandenong ⛰ | Sinhala Travel Vlog 2022 🇱🇰
มุมมอง 7442 ปีที่แล้ว
මෙල්බන් වල උසම තැනක ඉදන් 🇦🇺 | Sky High Mount Dandenong ⛰ | Sinhala Travel Vlog 2022 🇱🇰
වයිෆරේ එක්ක නූඩ්ල්ස් වලිය 🍜| Food Challenge with Wife - Sinhala | Srilankan Couple in Australia 🦘
มุมมอง 1.3K2 ปีที่แล้ว
වයිෆරේ එක්ක නූඩ්ල්ස් වලිය 🍜| Food Challenge with Wife - Sinhala | Srilankan Couple in Australia 🦘
Canadian Bay Beach - Melbourne Australia 🇦🇺 | ඕස්ට්‍රේලියාවේ තියෙන ලස්සනම Beach එකක දවසක් 🇱🇰🦘
มุมมอง 1.4K2 ปีที่แล้ว
Canadian Bay Beach - Melbourne Australia 🇦🇺 | ඕස්ට්‍රේලියාවේ තියෙන ලස්සනම Beach එකක දවසක් 🇱🇰🦘
New Year’s Eve Fireworks - Melbourne Australia 2022 🇦🇺 | 31 රෑ ඕස්ට්‍රේලියාවේ Fireworks බලන්න යමු
มุมมอง 5612 ปีที่แล้ว
New Year’s Eve Fireworks - Melbourne Australia 2022 🇦🇺 | 31 රෑ ඕස්ට්‍රේලියාවේ Fireworks බලන්න යමු
Christmas in Melbourne Australia 🇦🇺 | මෙල්බන් සිටි එකේ නත්තල් බලන්න යමු 🎅🎄 | Sinhala Vlog
มุมมอง 2.4K2 ปีที่แล้ว
Christmas in Melbourne Australia 🇦🇺 | මෙල්බන් සිටි එකේ නත්තල් බලන්න යමු 🎅🎄 | Sinhala Vlog
Christmas Shopping With Wife - Boxing Day sale 🇦🇺| ලක්ශ දෙකක ඇදුම් 🛍 | Sinhala Vlog 🇱🇰
มุมมอง 3.1K2 ปีที่แล้ว
Christmas Shopping With Wife - Boxing Day sale 🇦🇺| ලක්ශ දෙකක ඇදුම් 🛍 | Sinhala Vlog 🇱🇰
Brighton Beach - Melbourne Australia 🇦🇺 | සෙනසුරාදා හවසක Melbourne Beach එකක | Sinhala vlog 🇱🇰
มุมมอง 9752 ปีที่แล้ว
Brighton Beach - Melbourne Australia 🇦🇺 | සෙනසුරාදා හවසක Melbourne Beach එකක | Sinhala vlog 🇱🇰
Venus Bay Cruise with Chazing Bros 🇦🇺🇱🇰 | ඕස්ට්‍රේලියාවේ අපේ කොල්ලොන්ගෙ සුපිරි වන්ඩි
มุมมอง 2.2K2 ปีที่แล้ว
Venus Bay Cruise with Chazing Bros 🇦🇺🇱🇰 | ඕස්ට්‍රේලියාවේ අපේ කොල්ලොන්ගෙ සුපිරි වන්ඩි
Srilankan Street Food in Australia 🇦🇺🇱🇰 | ලංකාවේ විදිහට සුපිරි කොත්තු ඕස්ට්‍රේලියාවේදිත් කමු
มุมมอง 3.8K2 ปีที่แล้ว
Srilankan Street Food in Australia 🇦🇺🇱🇰 | ලංකාවේ විදිහට සුපිරි කොත්තු ඕස්ට්‍රේලියාවේදිත් කමු
Food Challenge 🇱🇰🇦🇺 | ඕස්ට්‍රේලියාවේ KFC, McDonald’s, Hungry Jack’s එකෙන් Burgers කමු 🍔
มุมมอง 1.7K2 ปีที่แล้ว
Food Challenge 🇱🇰🇦🇺 | ඕස්ට්‍රේලියාවේ KFC, McDonald’s, Hungry Jack’s එකෙන් Burgers කමු 🍔

ความคิดเห็น

  • @Sasindu713
    @Sasindu713 17 วันที่ผ่านมา

    Ayya oya fb innawd

  • @surajmadusanka798
    @surajmadusanka798 หลายเดือนก่อน

    need next episode

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 หลายเดือนก่อน

    Husband work visa ekakin australia giye, mata dependent visa ekak gahan giyoth mata maasa 6k yanakan aye lanlawata enna barida? Api engaged wela inne, wedding ekata mata tikak welasana lankawata enna ona ekai,

  • @NimeshikaErangani
    @NimeshikaErangani หลายเดือนก่อน

    Australiawe විශාල ගොවිපළ walata video call ක්‍රියාත්මක නැද්ද ehe ayata call ganne kohomada

  • @NimeshikaErangani
    @NimeshikaErangani หลายเดือนก่อน

    Australiawe විශාල ගොවිපළ walata call video call ක්‍රියාත්මක nadda

  • @IsharaSrimali-fd1ws
    @IsharaSrimali-fd1ws หลายเดือนก่อน

    Naci goring cina❤

  • @dananiranaweera
    @dananiranaweera หลายเดือนก่อน

    ❤❤

  • @sandamalkaushal7889
    @sandamalkaushal7889 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @dananiranaweera
    @dananiranaweera 2 หลายเดือนก่อน

    ❤❤

  • @gihankalhara6623
    @gihankalhara6623 2 หลายเดือนก่อน

    ❤️😍😍

  • @lakmalsanjeewa978
    @lakmalsanjeewa978 2 หลายเดือนก่อน

    Aiye australia job ekakta enakota e ena job eke skil test ekak enna kalin mehen karanawada

  • @TharinduMadushan-ic8ld
    @TharinduMadushan-ic8ld 2 หลายเดือนก่อน

    Good luck

  • @DamithSandeepa
    @DamithSandeepa 3 หลายเดือนก่อน

    Aiyh oyge whts app number ekk dndko

  • @chamatheranga7372
    @chamatheranga7372 3 หลายเดือนก่อน

    Woooow❤

  • @karunarathnekaru1621
    @karunarathnekaru1621 3 หลายเดือนก่อน

    ❤️❤️

  • @gayanperera5216
    @gayanperera5216 3 หลายเดือนก่อน

    Supirii

  • @shehananiyomali789
    @shehananiyomali789 3 หลายเดือนก่อน

    ❤❤

  • @dushyanthal
    @dushyanthal 3 หลายเดือนก่อน

    Nice

  • @Gdulan-jb4yw
    @Gdulan-jb4yw 3 หลายเดือนก่อน

    😘

  • @katta731
    @katta731 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @upulithaperera5874
    @upulithaperera5874 3 หลายเดือนก่อน

    Superb content ❤❤❤❤❤

    • @CeylonKangaroo
      @CeylonKangaroo 3 หลายเดือนก่อน

      Thanks bro❤️

  • @pandulamaheshan5993
    @pandulamaheshan5993 3 หลายเดือนก่อน

    දූරීයන් කාලා නැද්ද සිරාවටම 😮

  • @ishuoshivlogs1103
    @ishuoshivlogs1103 3 หลายเดือนก่อน

    😍😍

  • @pandulamaheshan5993
    @pandulamaheshan5993 3 หลายเดือนก่อน

  • @Nasaraniya131
    @Nasaraniya131 4 หลายเดือนก่อน

    Gutd Grip තමයි ගැම්ම මේව සිගිති off road

  • @lakdiluchamod115
    @lakdiluchamod115 4 หลายเดือนก่อน

    Cookery course eka lankawe mona hotel school ekeda brother

  • @malanilnathi7418
    @malanilnathi7418 4 หลายเดือนก่อน

    Niyamai oya aththatama bodak watinawa oya kiyana hamadema watinawa

  • @chamatheranga7372
    @chamatheranga7372 5 หลายเดือนก่อน

    ❤️🥰❤️

  • @alphabeat7533
    @alphabeat7533 5 หลายเดือนก่อน

    Supiri bn 💙🔥

  • @karunarathnekaru1621
    @karunarathnekaru1621 5 หลายเดือนก่อน

    ❤️❤️

  • @amithnuwan951
    @amithnuwan951 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @ThewmiRithmini
    @ThewmiRithmini 5 หลายเดือนก่อน

    ❤🥰🥰

  • @inferis6996
    @inferis6996 5 หลายเดือนก่อน

    ❤😮

  • @ravindudilshan3658
    @ravindudilshan3658 5 หลายเดือนก่อน

    ❤❤

  • @qatarairwaysflybywirea320
    @qatarairwaysflybywirea320 5 หลายเดือนก่อน

    Hi, Are there any Sri Lankan girls doing offroad in australia ?

    • @CeylonKangaroo
      @CeylonKangaroo 5 หลายเดือนก่อน

      Hey, sorry i really don’t know about that

  • @buddhikabuddhini
    @buddhikabuddhini 6 หลายเดือนก่อน

    Api Australia apu vidiya.. th-cam.com/video/_HFDjfbo8Ls/w-d-xo.htmlsi=Snd5j9xgubO71eU-

  • @rashinirupasinghe4009
    @rashinirupasinghe4009 6 หลายเดือนก่อน

  • @dew1994
    @dew1994 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chathuralakshan7647
    @chathuralakshan7647 6 หลายเดือนก่อน

    කීයක් වගෙ වියදම් වෙනවද ඔහෙ එන්න ♥️

  • @chanushigunawardhana8951
    @chanushigunawardhana8951 6 หลายเดือนก่อน

    ❤❤

  • @dipshansilva2404
    @dipshansilva2404 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 6 หลายเดือนก่อน

    🤗👌

  • @niranjalasarojini4823
    @niranjalasarojini4823 6 หลายเดือนก่อน

    Plz help me .mama married australian kenakwa.mage second married eka .mage duwata av 16.husband mage visa apply kara dan 3months .plz ciccara kal yanawada visa eka enna .api boyomastrc tebba

  • @osfloki6281
    @osfloki6281 7 หลายเดือนก่อน

  • @prabashsenanayaka6829
    @prabashsenanayaka6829 7 หลายเดือนก่อน

    3:16 ado meka athal

  • @chamatheranga7372
    @chamatheranga7372 7 หลายเดือนก่อน

    Woooow❤

    • @CeylonKangaroo
      @CeylonKangaroo 7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chamatheranga7372
    @chamatheranga7372 7 หลายเดือนก่อน

    නියමයී❤

    • @CeylonKangaroo
      @CeylonKangaroo 7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @karunarathnekaru1621
    @karunarathnekaru1621 7 หลายเดือนก่อน

    Baya gullek wage ka gahanne ai iya😂😂💔🤭