ඩ්‍රෝන යානයෙන් ආ රෝහිතගේ කතා - "ණයත් නෑ...බයත් නෑ..මාව පන්නන්න කවුරුත් නෑ..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    ඩ්‍රෝන යානයෙන් ආ රෝහිතගේ කතා - "ණයත් නෑ...බයත් නෑ..මාව පන්නන්න කවුරුත් නෑ..."
    #president #ranilwickremesinghe #rohitha #drone #book #story #mahindarajapaksa #namalrajapaksha
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 361

  • @aranyanimansal1857
    @aranyanimansal1857 3 หลายเดือนก่อน +99

    මුං කියන ඒව අහන්න ගෝත අම්මන්ඩිල ටිකක් තාම ලංකාවෙ ඉන්නවනෙ අම්මප...😂

    • @PrinsiSilva
      @PrinsiSilva 3 หลายเดือนก่อน

      Ykotpimnvakrndtjntvtamsekapdeya...r30.00kargnjvtvnnapwlunda. .sdrnapdeykgvpllantnm..mokaavt...horkme......wggosnakvdvtntrkrnnabha

    • @wimaljbandara3239
      @wimaljbandara3239 3 หลายเดือนก่อน +1

      ඔයත් අහලා වගේ නේහ්😂😂

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 หลายเดือนก่อน +2

      Inna senaga. Aye ithin amu gawa relak

    • @LimitlessPotential884
      @LimitlessPotential884 3 หลายเดือนก่อน

      ​@@asankajayasundara6175සෑහෙන මහන්සි වෙන්න අති ගේන්න 😂😂

  • @vishwayasas7981
    @vishwayasas7981 3 หลายเดือนก่อน +88

    මේ පල් හොරුනවනම් ආයෙත් පාර්ලිමේන්තු එවන්න තරම් මෝඩයෙකු නොවන්න.

  • @ලොරි..පිස්සුව
    @ලොරි..පිස්සුව 3 หลายเดือนก่อน +43

    රටක් බංකොලොත් කරපු පාර්ලිමේන්තු දේශපාලඥයන්ට වීරයොන්ට වගේ පොත් ලියන ලංකාව කියන්නේ ලෝකෙ එකම රට

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 หลายเดือนก่อน +1

      Aniwaryenma. Ekama Rata meka. Appririyai atthatama hithanakotath

  • @TheFlashmark
    @TheFlashmark 3 หลายเดือนก่อน +83

    ඩ්‍රෝන එකෙන් ගෙනාවේ කඩා ගත්තු රත්තරන් මාල කියල මන් හිතුවේ.

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 3 หลายเดือนก่อน +2

      ජෙප්පො මංකොල්ල කාපුවා ගේන්න හෙලිකොටරේකිනුත් බැරිවෙයි .

    • @samithagayashan9437
      @samithagayashan9437 3 หลายเดือนก่อน +6

      ​@@mihirapunchihewa2105එතකොට මහින්ද ගහපුවා ගේන්න නැවකුත් මදිවෙයිද 🤔

    • @TheFlashmark
      @TheFlashmark 3 หลายเดือนก่อน +1

      @@mihirapunchihewa2105 aparade 88 n passe avrudu 35 thisse nadu dagannawath Bari une

    • @mandela349
      @mandela349 3 หลายเดือนก่อน +1

      @@mihirapunchihewa2105 තෝත් මූ එක්ක මාල කඩලා අච්චු කරපු එකෙක්ද ?

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 หลายเดือนก่อน

      ​@@mihirapunchihewa2105Geppo patthaka dapanko. Kathawa attha neda

  • @OohVicky.official
    @OohVicky.official 3 หลายเดือนก่อน +67

    රනිල් හොරා මහින්ද හොරා කියාගත්ත උං දෙන්නා එකම වේදිකාවෙ එතකොට තේරුම්.ගන්න ඔනි දේ තේරුම්.ගන්න

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 หลายเดือนก่อน

      Therum ganna un penavane setwela Inna tharama

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 3 หลายเดือนก่อน +54

    හොරැ ටික ඔක්කොම එකතුවෙලා අපේරටට වින කරපු හැමෝම එකම තැන

  • @udeshsoneesport8635
    @udeshsoneesport8635 3 หลายเดือนก่อน +48

    යකෝ මූ කියන බොරු මාද්‍යවේදියෙක් ඇහුවාම රනිල්ට අගමැතිකම දෙනවද කියලා මූ කිව්වා මොලේ අමාරුවක් නෑ කියලා 😂😂😂

  • @danushkaweerasekara4901
    @danushkaweerasekara4901 3 หลายเดือนก่อน +25

    ගුටි නොකා මාලයක් කඩා ගන්නා ආකාරය සරලව 😂

  • @sampath-kuruppu
    @sampath-kuruppu 3 หลายเดือนก่อน +34

    විශ්ව විද්‍යාල මාහාචාර්‍ය කෙනෙක්ට වත් නැති එකක් නෙහ් මේ අට පාස් රෝහිතයට තියෙන්නේ 😂

  • @tmkithsiritennakoon
    @tmkithsiritennakoon 3 หลายเดือนก่อน +25

    අපෙං හොරාකාපු සල්ලි තමා මුං මේ වියදම් කරන්නෙ.

  • @netur1234
    @netur1234 3 หลายเดือนก่อน +19

    අනේ මන්දා රනිල් ඔයාව නම් හිතාගන්න බෑ

  • @hashansathsarasaranga8894
    @hashansathsarasaranga8894 3 หลายเดือนก่อน +8

    සුනාමි හොරයි. මහ බැංකු හොරයි. සීනි බදු හොරයි. ඩොලර් හොරයි. මාල හොරයි. හොරු රැලක් එකම වේදිකාවක.

  • @Sandeeptillakarathne
    @Sandeeptillakarathne 3 หลายเดือนก่อน +4

    ගෝටා ❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน +5

    ලියන්නේ නැද්ද ජනතාවගේ බඳු සල්ලි හොරකම් කරලා කෝටිපතියන් බවට පත් වුණා කියලා 😂😂😂😂😂😂😂😂

  • @hashansathsarasaranga8894
    @hashansathsarasaranga8894 3 หลายเดือนก่อน +5

    ගිනි ගත් නැවේ උශ්ණත්වය 80% කියපු කතාව තියන පිටුව මොකක්ද ...

  • @udeshsoneesport8635
    @udeshsoneesport8635 3 หลายเดือนก่อน +27

    මෛත්‍රීපාලයි, චන්ද්‍රිකා නෝනයි අඩු😂😂😂

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 3 หลายเดือนก่อน +2

    අදරෙයි 🥰

  • @kpkmlk
    @kpkmlk 3 หลายเดือนก่อน +2

    කෝච්චියේ රත්තරන්
    මාල කැඩූ රත්තරන්
    කෝච්චියේ මාල කැඩු
    වරාය කෑ රත්තරන්..!

  • @Cph776
    @Cph776 3 หลายเดือนก่อน +23

    මුන්ට චන්දෙ දෙන්න හිටපු එවුන් බලාපල්ලා මුන් අවුරුදු ගනන් රට කරපු ජනාධිපතිවරු,ඇමතිවරු ..මුන් අවුරුදු ගානක් රට කාලකන්නි කරලා ..තරහයි වගේ පෙන්නලා රටේ බලය අරං එකතු වෙලා රට කෑව..දැන් බලපල්ලා පරදින බව පේනකොට උන් එකතු වෙලා..රට බංකොලොත් කරපු උන් එකතු වෙලා.ඇස් ඇරලා බලපල්ලා..

  • @wijayasooriyah1046
    @wijayasooriyah1046 3 หลายเดือนก่อน +2

    Great❤

  • @dulanjayachandrasekara1962
    @dulanjayachandrasekara1962 3 หลายเดือนก่อน +4

    මුන් ඔක්කොම එලවල full clean එකක් දෙනකන් රටට නම් ගොඩ ඒමක් නෑ,

  • @heshanmusicstudio
    @heshanmusicstudio 3 หลายเดือนก่อน +5

    ඔය මනුස්සයා පාර්ලිමේන්තුවෙ වැඩකට ඇති කතාවක්නම් කවදාවත් කලේනෑ .. කියන තරමක් පචනෙ ඔතන කිවුවෙම ........රටම කාපු සෙට් එකම එකටම ... මිනිස්සු වෙනුවෙන් දැන් වැඩකරන්න හිතන මරු සෙට්එක 🤣🤣😂😂😂😂😂

  • @somehome007
    @somehome007 3 หลายเดือนก่อน +11

    විෂ්ව විද්‍යාල උපාධි නෙමේ අඩු ගානෙ ඕලෙවල් ඒලෙවල් වත් නෑනෙ නෙ? 🤣මී හරකා. තොපි වගේ පාදඩ හොරැ අතින් පාලනේ වෙන මිනිස්සු පව්

    • @rislandora2178
      @rislandora2178 3 หลายเดือนก่อน +3

      නැවෙන් ඩොලර් ගෙන්නුපු එකානෙ😬😬😬😬😬

    • @somehome007
      @somehome007 3 หลายเดือนก่อน +2

      @@rislandora2178 ඇයි බන් අර ඩීසල් ලීක් වුන නැව හූරගෙන කාපු සල්ලි වලටත් වෙච්ච දෙයක් නෑනෙ.

    • @rislandora2178
      @rislandora2178 3 หลายเดือนก่อน +1

      මුන් කියන කතා
      ආයෙත් ලංකාවේ උන් අහුවෙනවා

    • @somehome007
      @somehome007 3 หลายเดือนก่อน

      @@rislandora2178 අනික ඔය පොත්ක් එලිදැක්වුවා කියල ⁣හෙන දාර්ශනික කතා නෑනෙ ඔකෙ. ඇත්තෙම එක එකාට මඩ ගහපුවයි, කියපු ගොන් කතායි, එක එකා එක්ක බැන ගත්තු කුනුහර්පයි තමා

  • @susanthadeepal7546
    @susanthadeepal7546 3 หลายเดือนก่อน +17

    ඔක්කොම හොරු ට්ක එකට එකතු වෙලා අරින්න හදන්නෙ

  • @ananthananth3191
    @ananthananth3191 3 หลายเดือนก่อน +1

    Yes correct

  • @nalinviraj
    @nalinviraj 2 หลายเดือนก่อน +1

    රනිලුත් අදින් ඉවරයි..

  • @sankabuddik8108
    @sankabuddik8108 3 หลายเดือนก่อน +6

    රන් මාල කාඩල දාන් අවුරුදු කීයක් වෙනවද,යකෝ ඔවට යන වියදම් ඒවත් අපි ගෙවන්න ඉපයි.අම්මෝ නයත් නැ බයත් නෑ කපුරු කාක් කාක් කළු සල්ලි සුදු කරන කුඩු මුදළලිලත් පොඩි මයිනත් ඓයෝසමි

  • @ruchira296
    @ruchira296 3 หลายเดือนก่อน +19

    සුනාමි හොරු මහබැංකු හොරු එක මිටට.මීට වැඩිය හොදයි.......#😂🤣

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 3 หลายเดือนก่อน +1

    ඔක්කොමලා යාලුවෝ

  • @Roshan-do9ef
    @Roshan-do9ef 3 หลายเดือนก่อน +16

    රටම ඉවර කරල දානව මෙි යක්කු ටික

  • @sanjeewanidilrukshi2223
    @sanjeewanidilrukshi2223 2 หลายเดือนก่อน

    කාලකන්නි සේරම එකතු වෙලා. මරාගෙන මැරෙන්න හිතෙනවා මුන්ව දැක්කාම. අපේ දරුවෝත් මුන්ට රජ සැප විඳින්න බදු ගෙවනවා, මුං සේරම එකතු වෙලා අපිට කෙලවනවා, ආයේ අනුර කුමාර විතරයි. ජය වේවා,

  • @siyalla5109
    @siyalla5109 3 หลายเดือนก่อน

    කෘතිය ලිව්වේ කවුද දන්නෑ 😁
    අම්මෝ අන්ඩර්ගේම්ලන්තයේ නයත් නැති බයත් නැති එකම එක සෙට් එක 😁😂

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 3 หลายเดือนก่อน +1

    හෙලුවෙන් නැගිටිමු

  • @chamarasandaru6438
    @chamarasandaru6438 3 หลายเดือนก่อน +5

    හොරු සේරම එකට එකතු වෙනව . දැන් තියෙන්නෙ හොරු එක මිටට තියල පරද්දන්න පුලුවන්

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 3 หลายเดือนก่อน +15

    සජියා විතරයි අඩු.....😂 😂 ඌ සක්වල වෙන්න ඇති.... ඔය පක්කු ඔක්කොම එලවන්න ඕන...

    • @difislslls1580
      @difislslls1580 3 หลายเดือนก่อน +2

      Ai mage Mitra anura.

    • @NimalDharmasooriya
      @NimalDharmasooriya 3 หลายเดือนก่อน +1

      Ai anuraya

    • @mandela349
      @mandela349 3 หลายเดือนก่อน +1

      නිකං අහන්නේ අනුරයා මුං වගේ හොරා කෑවා කියලා ලාවට හරි ලෑවුනා නම් නේද ?

  • @ladiswashharoom
    @ladiswashharoom 3 หลายเดือนก่อน +6

    දැන් හරි රටේ මිනිස්සු එක පැත්තක , මහා බැංකු හොරු , සුනාමි හොරු , ක්‍රිකට් හොරු ඔක්කොම අනිත් පැත්තේ

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 3 หลายเดือนก่อน +9

    තව ටික දවසයිනේ.. 😂😂😂😂

  • @weerakoonpradeep7326
    @weerakoonpradeep7326 3 หลายเดือนก่อน

    තව මාස 3 තියෙන්නේ. ඔහොම යමු..npp jayawewa

  • @yohanj25
    @yohanj25 2 หลายเดือนก่อน

    මේවර මැතිවරණයෙනුත් මේ හොරු ටිකම පත්වෙනවා කියන්නේ ශ්‍රි ලංකාවට අඔ සරණයි මිත්‍රිවරුණි

  • @nadunanjanakagallage7679
    @nadunanjanakagallage7679 3 หลายเดือนก่อน

    තාමත් ලංකාවේ මිනිස්සු එදා වගේ මෝඩයි කියල හිතන්න එපා. අපි එක අරගලයක් සාර්ථකව කරල පෙන්නපු පුරවැසියො පිරිසක්. එන ජංදෙදි අපි ප්‍රජාතන්ත්‍රවාදයෙන් ම මේ අය⁣ට උත්තර දෙමු.

  • @Gekiyanagesumithsudharshanaper
    @Gekiyanagesumithsudharshanaper 2 หลายเดือนก่อน +1

    ❤ranil ser respect ❤😂😂😂😂

  • @achalarahal
    @achalarahal 3 หลายเดือนก่อน +1

    මුන් කලින් හොරා පොලිස් සෙල්ලම කරල තියෙන්නෙ පාර්ලිමේන්තුවේ දී.හොරා හොරා කියාගත්තෙ ඒකයි 😂😂😂😂😂😂

  • @Antiaven
    @Antiaven 2 หลายเดือนก่อน +1

    ඔය පොතේ තියෙන්නෙ රෝහිතගෙ කතා නෙමේ. කවුරු හරි ඌට කරන්න කියල ලියල දීපු කතා. ඌට අකුරක් ලියන්න පුලුවන්ද කියලත් සැකයි. 😂

  • @mahelamanura725
    @mahelamanura725 3 หลายเดือนก่อน +2

    හොරු ටික එකම තැනක..

  • @buwanakathisura
    @buwanakathisura 3 หลายเดือนก่อน

    මට හිනා යනවනේ මේක බලද්දී

  • @dillimunige3140
    @dillimunige3140 3 หลายเดือนก่อน +2

    තව උලා කාපල්ලා මේක..කම්බ හොරු

  • @harshagamage624
    @harshagamage624 3 หลายเดือนก่อน +14

    හොරු ඔක්කොම හෙළුවෙන්

  • @crazyworld8660
    @crazyworld8660 3 หลายเดือนก่อน +3

    ධම්මික පෙරේරා මහත්මයා විතරයි ලංකාවේ අහිංසක ලමයිට දෙයක් කරේ😊

  • @ruwaroshan1187
    @ruwaroshan1187 3 หลายเดือนก่อน +1

    රට කාපු කාළකණ්නි ඔක්කොම එකට එකතුවෙලා

  • @suddaisrael138
    @suddaisrael138 3 หลายเดือนก่อน +7

    මුන්ට යන්න අපායක් තියෙයිද 🤮

  • @chamid6040
    @chamid6040 3 หลายเดือนก่อน +1

    ගෝඨාබය ❤❤

  • @Harindra000
    @Harindra000 2 หลายเดือนก่อน

    බිලියන ගානක් රට ණය කරපු උන් කියනව "ණයත් නෑ, බයත් නෑ" කියල!

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 3 หลายเดือนก่อน

    මේ මිනිස්සු රෙදි ඇදලද නැද්ද බලන්න මිනිස්සුනේ අයියෝ ....

  • @npltoscananihal212
    @npltoscananihal212 3 หลายเดือนก่อน +5

    දේශපාලන දිවියට විසිහත් වසරක් සම්පූර්ණ වුණා..උන් දිහා බලපුවහම නං උන්ට සතුටු වෙන්න පුළුවන්.මොකද බොහොමද ද්‍රාවිද්ධතාවයෙන් හිටපු ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලබපු මම අද ඉන්නේ කොතැනද කියල..නමුත් රට දිහා බලපුවහම නම් හිතෙන දේවල් හිතාගන්නවත් බෑ.

  • @UnicoPolymer
    @UnicoPolymer 3 หลายเดือนก่อน +2

    වරෙන්කො දෙනව උබලට ..ඉතුරු ටිකත් ඉවර කරන්න 😅

  • @arunavitha6025
    @arunavitha6025 3 หลายเดือนก่อน +3

    මර බයේ දුවන ගමන් බේර ගන්න කෙනෙක් නැති නිසා දූන්නේ....එදා හෝන් එකේ ගැහුවෙත් කපුටු ගීතය ...ඒ ගීය අයින් කරපු එකේ නය ගෙවන්න වත් හිතේ තියා ගන්න.

  • @npltoscananihal212
    @npltoscananihal212 3 หลายเดือนก่อน +6

    මේ පල්හොරු ටික එකතු වුණ තැන ජනතාව ගැන කිසිදු කතාවක් නැහැ.උන් කතා කරන්නේ උන් ගැන විතරයි..

  • @saliyarathnayake790
    @saliyarathnayake790 3 หลายเดือนก่อน +1

    නැවෙන් ඩොලර් ගේන හැටිත් ඇති 😂😂

  • @tharangadinendra7786
    @tharangadinendra7786 2 หลายเดือนก่อน

    අවසාන කාලේ....

  • @npltoscananihal212
    @npltoscananihal212 2 หลายเดือนก่อน

    කොහොමත් රෝහිතලට කරපු කතා මිසක් වැඩ ගැන ලියන්න දෙයක් නැහැ.කරපු වැඩ කිව්වොත් හිරේ යනවා.

  • @manj925
    @manj925 3 หลายเดือนก่อน +7

    නාකි රැල ගෙදර යන කාලය

  • @Antiaven
    @Antiaven 2 หลายเดือนก่อน +1

    පස්මහ බැලුම් :
    මහ බැංකු හොරෙක්
    කපුටෙක්
    මයිනෙක්
    මාල හොරෙක්
    කුණු ගෙනාපු එකෙක්

    • @Antiaven
      @Antiaven 2 หลายเดือนก่อน +1

      බැලුම් බලල ඡන්දෙ දීපන්. 😂

  • @MYKSamarathunga
    @MYKSamarathunga 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා

  • @LimitlessPotential884
    @LimitlessPotential884 3 หลายเดือนก่อน +1

    පන්නපු එකත් ඉන්නව නේහ්😂😂

  • @sisirakumara2338
    @sisirakumara2338 2 หลายเดือนก่อน

    අවුරුදු 27 ක් කෙල නොදා අපිට පුකේ ඇරලා

  • @shawndesilva9309
    @shawndesilva9309 3 หลายเดือนก่อน +2

    හොර රැල එකම වෙදිකාවේ...

  • @rangakumara1086
    @rangakumara1086 3 หลายเดือนก่อน

    උන් ඔක්කොම යාලුවො මල්ලි ..අපි හැමදාම අලුත් වෙනව වෙනව දැන් සංවර්ධනය වෙලා ඉවරයි අප්පුඩි ගහපල්ල

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน

    රට ලෙල්ලට ගියත් මුන්ගේ ලොකු කම. ඩ්‍රෝන වලින් කෘති ගෙන්වන්නේ.

  • @SMBusiness-z1k
    @SMBusiness-z1k 2 หลายเดือนก่อน

    😂😂මේවට කොහෙන් හිනාවෙන්නද මන්ද😂😂

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 3 หลายเดือนก่อน +15

    මාලිමාව දිනවමු

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน

    ඡන්ද පදනමක් තියෙන එකෙක් පින් අගමැති කම් ජනපතිකම් ගන්නේ නෑ බං රනිල්.උඹ රට බාර ගත්තා නෙමේ.ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවා කියනවනේ රණිල්.ඉතින් උඹ බොකොස් ගාලා බාරගත්තට,ජනතාවට සෙතක් නෑ.

  • @deshanjayantha3688
    @deshanjayantha3688 2 หลายเดือนก่อน

    ඩොලර් නැවේ එන කෑල්ල කොයි පිටුවෙද දන්නෑ තියෙන්නෙ

  • @nilibalasooriya2793
    @nilibalasooriya2793 3 หลายเดือนก่อน +1

    කපුටු කාක් කාක් කාක්

  • @CharithjaninduAthuluwage
    @CharithjaninduAthuluwage 3 หลายเดือนก่อน +5

    හොරු සමග හෙලුවෙන්

  • @thegame.1
    @thegame.1 3 หลายเดือนก่อน

    කරපු හොරකම් ටිකත් මේ පොතේ තියෙනවාද දන්නෑ.

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama1408 2 หลายเดือนก่อน

    ලෝකෙටම ණයයි යකූ

  • @SavindiDias-x7m
    @SavindiDias-x7m 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @rasikavimanga
    @rasikavimanga 3 หลายเดือนก่อน +2

    අයො සල්ලි.....😂

  • @npltoscananihal212
    @npltoscananihal212 3 หลายเดือนก่อน +9

    හොරු සමග එක්වෙමු....එයයි තේමාව...

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 3 หลายเดือนก่อน +1

    හොරැ සෙට් එකම් එකට

  • @lakmalilakmali3236
    @lakmalilakmali3236 3 หลายเดือนก่อน

    හිනා වෙන්න epa adapalla😢😢

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 3 หลายเดือนก่อน +1

    රනිලගේ මොලේ තමා 😁

  • @Explorer55612
    @Explorer55612 3 หลายเดือนก่อน

    මොනව කිව්වවත් මුන්ම තමයි මෙච්චර කල් පාලනය කරේ. ඒ කියන්නෙ මුනම තමයි මේක මේ ගානට කෑවෙ

  • @MYKSamarathunga
    @MYKSamarathunga 3 หลายเดือนก่อน +2

    මාල හොරා රටේ හොරකම් කරපු හැට් කියපිය හෙන ගහපන් තොපිට

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 3 หลายเดือนก่อน

    🤝

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 3 หลายเดือนก่อน +3

    ණයක් නැහැ බයත් නැහැ.
    ජනපතිට එල්ල කළ අභියෝගයක් ද ?

  • @Shani_Sj
    @Shani_Sj 3 หลายเดือนก่อน +1

    රාජපක්ෂ නාමය ලංකාවේ දේශපාලන භූමියෙන් සදහටම අතුගාලම දාන තීරණය තමයි ඊලග ජන්දේදී unp එක එක්ක සන්ධාන ගතවීමෙන් වෙන්නේ.ජාතිකත්ව සංස්කෘතිය අගයන පොහොට්ටුවේ මිනිස්සු සමලිංගික විවාහ පණත් සම්මත කරන unp නායකයෙක්ට ජන්දේ දෙයි කියලා හිතන්න එපා..🙏

  • @PasinduRanawaka-f4p
    @PasinduRanawaka-f4p 3 หลายเดือนก่อน +2

    මාල හොරා😂😂😂

  • @chanugayan150
    @chanugayan150 3 หลายเดือนก่อน

    රට සංවර්ධනය වෙයි කියලා හිතනවාද 😂😂

  • @jeewanthipriyanka8362
    @jeewanthipriyanka8362 3 หลายเดือนก่อน

    වටින පොතක්නෙ 😂😂😂

  • @SamanthaWijerathna374
    @SamanthaWijerathna374 3 หลายเดือนก่อน +1

    අවුරුදු 27ක්ම රට කොල්ලකාපු නීලකාස හොරුන්ට මල්මාලා දාලා පිළිගන්න බව කලියුග කලට වෙනබව ඝෘෂිවරු අවුරුදු දසදහස් ගානක ඉඳලා කියලා තියෙනවා. අහෝ රටට වෙච්ච විපත්තියක් .....

  • @devin277
    @devin277 3 หลายเดือนก่อน

    රත්තරං මහත්තයෙක් නේද මේ 😍🤣🤣

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน

    රට කන්න මුන්ගේ රැස්වීමට ආපු බේර වැවේ සෙට් එක.

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 3 หลายเดือนก่อน +1

    පල් හොරා චේන් රෝහිත

  • @rumenruchika5341
    @rumenruchika5341 2 หลายเดือนก่อน

    ගල්ගහලා මරන්න ඕන එවුන් පොත් ලියනවා😁..කරුම රටක් මේකනම්😡

  • @Freedomlanka-nb7qk
    @Freedomlanka-nb7qk 3 หลายเดือนก่อน +2

    ගෝටාභය හිටපු ජනාධිපතිතුමා❤❤❤❤❤❤

    • @NuwanChinthaka-us8qh
      @NuwanChinthaka-us8qh 3 หลายเดือนก่อน

      උබේ අම්මට හුකපු එකා 😂😂😂

  • @Djrrdulaj
    @Djrrdulaj 2 หลายเดือนก่อน

    මොනා උනත් රනිල් වැඩ්ඩා. ❤

  • @nilanthafernando1098
    @nilanthafernando1098 3 หลายเดือนก่อน +1

    මෙම වගෙ උත්සවයක් තියන්න මුංට කොහෙන්ද සල්ලි? උගත් කමත් නැති මිනිහෙක්..

  • @O.J.S-x4t
    @O.J.S-x4t 3 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂...... ඔක්කොම සේට් වෙලා තියෙන්නේ ...රට හැදිම කොහොම වෙතත් හොරු ටික රකින්න කැප වෙයි...

  • @chathurakaushalyaweerakoon4278
    @chathurakaushalyaweerakoon4278 2 หลายเดือนก่อน

    Dollar ගේන නැවු ගැනත් තියනවද😅😅