අපායේ සේවය කරන වධක යමපල්ලන් කියන්නේ කවුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 166

  • @thenuranga
    @thenuranga 3 ปีที่แล้ว +31

    නිවෙන්නට යන පහනක වන් මේ දීප්තිමත් බුද්ධෝත්පාද අවසාන කාලයේ මේ සතර අපා දුක වටහාගෙන මේ සිරිලක් දෙරණේ දස දහස් ගණනින් අධිගමලාභීන් බිහිවේවා !!!
    නමෝ බුද්ධාය !!!

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +26

    සියලු සත්වයෝ අකුසලයෙන් මිදේවා ! 🙏🙏🙏

  • @dinusl9780
    @dinusl9780 3 ปีที่แล้ว +34

    මෙය අහන්න ගනිද්දිම මට මතක් වුණා මෙය මහරහතුන් වැඩි මග ඔස්සේ පොතක තිබුණු ලිපියක්.
    මෙම ධර්ම දානයට බොහෝම පිං.
    ඒ පොත්වල තියෙනවා ස්වාමින් වහන්සේ සමාධියෙන් දුටු දේවල්. ඒවත් මේ වගේ ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි🙏

  • @dgrcinema5224
    @dgrcinema5224 3 ปีที่แล้ว +33

    සුපිරි යක්..පින් ඇත්තෝ සුවපත් වෙිවා !!
    මෙිකයි එකම දවසක එකම තපිපරේට ඉපදෙන දරුවන් දෙදෙනෙක් කෙනෙක් හිගන පවුලක ඉපදෙන්නත් අනෙක් දරුවන් සැපවත් පවුලක ඉපදෙන්නත් හේතුව තේරුම් ගත හැක්කේ පින්වතාට පමණයි

  • @shalinaperera
    @shalinaperera 3 ปีที่แล้ว +7

    දිගටම අපි වෙනුවෙන් ධර්ම දානය කරන්න සහෝදරයා...ඔබටත් මටත් සියලු සත්වයන්ටත් ඉක්මන් නිර්වාණය ලැබේවා 🙏🙏

  • @hasithakumara1853
    @hasithakumara1853 2 ปีที่แล้ว +3

    මාස කිහිපයකට වතාවක් හරි දෙවදුත සුත්‍රය කතා කිහිපයක් ගැන කතා කරන්න පටන් ගන්න කියලා ඉල්ලනවා එතකොට පවින් වැලකෙන්න ශක්තිය හා විශ්වාසය ඇති වෙයි කියලා හිතනවා ♥️

  • @sidathcharuka6954
    @sidathcharuka6954 3 ปีที่แล้ว +18

    සාධූ !!!සාධූ !!!සාධූ !!!තෙරුවන් සරණයි !!!

  • @raviseye
    @raviseye 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා මොකද අපි ඉපදුනේ ඇයි කියල හිතන්නෑ ලෝකයේ ඉපදෙන මිනිසුන්ගෙන් 0.000000001% වත්. ඒ හැමෝම හිතන්නේ කොහොමද ගේමක් ගහගෙන මේ ලෞකික ලෝකයේ තව තවත් භෞතික දේවල් රැස් කරන්නේ කියල විතරයි. ඇයි අපි ඉපදුනේ මැරුණාම මොකද වෙන්නේ කියල ඕව හොයද්දි හමුවෙන උතුමන් තමයි බුදුන් වහන්සේ උන්වහන්සේ ඕවා ඔක්කොම දේශනා කරා හරි මරණයෙන් පස්සේ බවයක් තියනවා කියල උන්වහන්සේ දේශනා කරා ඒත් නවත්තන්නෙ කොහොමද ඔබගේ වීඩියෝ එකේ තියනවා පිළිතුර

  • @hellofriends4469
    @hellofriends4469 3 ปีที่แล้ว +18

    ආසම චැනල් එකක්❤

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +3

    ධර්ම දානමය පිංකමක් ඔබතුමා සිදුකළේ ! සියල්ලන්ට සසර බිය දැනේවා . තෙරුවන් සරණයි 🙏

  • @malindaishwara7725
    @malindaishwara7725 ปีที่แล้ว +3

    නියමය්👍👍😎

  • @BinushaSenura
    @BinushaSenura 3 ปีที่แล้ว +7

    තිබුණු පැනයට පිළිතුරු ලබාදීම සම්බන්ධයෙන් තුති වෙමි.💪♥️

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x ปีที่แล้ว +1

    සියලුම. සත්‍යය. අකුසලයෙන්. මිදිලා.නිදුක්.වේවා

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +2

    සියලු සත්ත්වයා දුකින් මිදෙත්වා෴
    නිර්වාණය ලබත්වා෴🙏🙏🙏

  • @weerasooriya8373
    @weerasooriya8373 3 ปีที่แล้ว +9

    වටිනා වීඩියෝවක්, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!

  • @Ashinsana_Nandasena
    @Ashinsana_Nandasena 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු! 🙏🙏🙏
    සියලු සත්වයෝ දුකින් මිදෙත්වා! 🙏

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว

    සියලුම සත්වයන් සසර දුකින් මිදෙත්වා.🙏🙏🙏

  • @samragunawardana6832
    @samragunawardana6832 3 ปีที่แล้ว +1

    ඔබට උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදය පිනිස මේ පුන්‍යකර්මය හේතු වේවා...

  • @donjanaka5974
    @donjanaka5974 3 ปีที่แล้ว +2

    ඇත්තටම වටින වීඩියෝ එකක්.මේ ලොව මෙහි පිට වැරදි වලට දඩුවම් නැති උනාට.අපායේ හරි නියම දඩුවම් තියනවා.

  • @nandakumara2760
    @nandakumara2760 ปีที่แล้ว

    නිවන් අවබෝධ වේවා

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +5

    සමහර අය කර ගන්න පව් ගැන කිසිම තැකීමක් නෑ... අද බහුතරයක් පවට ඇලී ගැලී සිටි..

  • @ayeshindika7762
    @ayeshindika7762 2 ปีที่แล้ว +1

    බොහොම පින් ...🙏🙏🙏

  • @givinduweerakoon7634
    @givinduweerakoon7634 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !

  • @dinuka9036
    @dinuka9036 3 ปีที่แล้ว +4

    Godak pin oyalata me wage sathya awabhaya pinisa yana gamanata minissunta karana upakareta

  • @sudusudu2770
    @sudusudu2770 2 ปีที่แล้ว

    Me video eka gena awa oba thumatath garu suwamin wahansetath niwan awabodaya pinisama meya darma danayak wewa

  • @dilrukshitrathnayake
    @dilrukshitrathnayake 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @imgangster4305
    @imgangster4305 3 ปีที่แล้ว +1

    ඔබට පිං සිද්ද වේවා!❤️

  • @තරිදුදිල්ෂාන්-ල6ෆ
    @තරිදුදිල්ෂාන්-ල6ෆ 3 ปีที่แล้ว +2

    ථෙරවාදී බුදු ධහම හා මහායාන බුදු ධහම ගන නිරවුල් අදහසක් ගත හකි සහ මෙ වන තුරු පවත්වපු ධර්ම සංගීතියන් පිලිබද (විශේෂයෙන් 4 වන සංගීතියන් දෙක පිලිබද) සදහන් video ekak karanna ikmanata.

  • @indi15
    @indi15 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නිවන් අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏

  • @1naturelove
    @1naturelove 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා මේ පින් 🙏🙏🙏

  • @ramindu-9116
    @ramindu-9116 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං සහෝ

  • @fitnesslion8860
    @fitnesslion8860 3 ปีที่แล้ว +1

    මරු කොල්ලෙක්...ජය වෙවා

  • @jayanachanduka4103
    @jayanachanduka4103 3 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝවක්

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว +2

    Watina arthawath video ekak....theruwan saranai yakk....

  • @beautyworld2889
    @beautyworld2889 3 ปีที่แล้ว +1

    Yakk ඔබට බොහොම බොහොම බොහොම පින්....මේ channel එක මාරම වටින channel එකක්.
    අපාය එක එකක් ගැන තව තවත් තොරතුරු දැනගන්න කැමති...
    තෙරුවන් සරණයි...🙏🙏🙏

    • @chandrakulupana6972
      @chandrakulupana6972 3 ปีที่แล้ว

      Ruvanthi......Apaaya gena dena ganna rerukane chandawimala himiyange "Bavuddhayage Athpotha" kiyavanna. Ehi Sathvayin upadina sthaana" parichchedaya balanna.

  • @tharushasathsara3199
    @tharushasathsara3199 3 ปีที่แล้ว +2

    සුපිරිම විඩියෝ එකක්❤️❤️❤️

  • @osanda2.063
    @osanda2.063 3 ปีที่แล้ว +1

    Thanks යක්

  • @futureworld07
    @futureworld07 3 ปีที่แล้ว +19

    අයියේ "ගන්ධබ්බ" යන අවස්ථාව ගැන video එකක් කරන්න පුළුවන් නම්.

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +5

      Coming sooon!

    • @bangtantv5282
      @bangtantv5282 3 ปีที่แล้ว +1

      ඇහුවෙත් අදමයි

    • @Imtheboss6905
      @Imtheboss6905 3 ปีที่แล้ว

      @Dilmini Nisanka ow,therawadi budu dahame gandabba awasthawak(anthara bawayak)kiyala sankalpayak na

    • @achinthaniranjaya7389
      @achinthaniranjaya7389 3 ปีที่แล้ว

      eka nam aththa hoda mathrukawak

    • @Nora.9873
      @Nora.9873 3 ปีที่แล้ว +2

      Samaharu hithan innawa(wishesyen mahayana bududahame)bawa dekak atharedi shariryen pitawana wignananya(sitha) pawee pawee thiynw kiyla....ekiyanne eelaga upatha thek awakashye sarisarnw kiyala....eyata thama gandabbaya kiyla minissu haduwnne....namuth sathya nam eya nowe....gandabba yanna theravadi bududahame hadunwnne chathurmaharajika diwyathalaye inna pahalama mattame dewiwru wisheshyk lesa...owun boho wita dewala wala palathuru watti wla suwada agrahanaya karana aya....minissu dewala walata gihin wadum pidum krnne owunta.....ithin gandabbyan kiyala antharabawaye pawena wignannya kiyala deyak na.....shairayen maranayedi pitawana chuthisitha e kshanyedima prathisandi sitha washayen wenath bawayaka upadinw..e athara thura wignanaya kohewath pawenne na....me wisthara man danagatgthe kirulapana dammawijaya swamin wahnsege dharma deshanawakin...

  • @sudusudu2770
    @sudusudu2770 2 ปีที่แล้ว

    Siyalu denata niwardi darma awabodaya labewa siyalu sathwayoda mage siyalu mawpiya nadayoda darma mawatama paminewa matada uthum darma awabodaya wediwewa sadu sadu

  • @kwtkw7176
    @kwtkw7176 3 ปีที่แล้ว

    Sialu lo vasi sathyanma suvapath vava gaya is maha bodi saranai putha

  • @maxboy3951
    @maxboy3951 2 ปีที่แล้ว

    hoya hoya hitiye thanks

  • @vinividakandy5080
    @vinividakandy5080 4 หลายเดือนก่อน

    Maha pin purana nubata maage namaskaaraya wewa

  • @shanwickramasinghe3778
    @shanwickramasinghe3778 2 ปีที่แล้ว

    Thank you

  • @nimeshagayathr8250
    @nimeshagayathr8250 3 ปีที่แล้ว

    Yaluwa oyatah me video eka hadanna sambanda una siyalu denatah aneka warayak pinmai lebenne.......dirgausa!!!!!

  • @නාකිමයිනා-ඨ8ඣ
    @නාකිමයිනා-ඨ8ඣ 3 ปีที่แล้ว +3

    තෑම්ස් සගෝ 🙂

  • @mk5362
    @mk5362 3 ปีที่แล้ว +5

    Pansil rakinna teruwan sarana yanna evita apayen beriya hakiya

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 ปีที่แล้ว

    ජීවිතයේ සත්‍ය🙏

  • @janinduchamod
    @janinduchamod 3 ปีที่แล้ว +2

    යක් සම්බවේසී තත්ත්වය ගැන විස්තරයක් ඕනෙ.

  • @sunnasunna8934
    @sunnasunna8934 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @sumedanissanka6065
    @sumedanissanka6065 ปีที่แล้ว

    😢අපය

  • @sadeepalakshan9464
    @sadeepalakshan9464 3 ปีที่แล้ว

    සියලු සත්වයෝ කුසල් සිත් ඇත්තෝ වෙත්වා🙏

  • @nisalsawinda8804
    @nisalsawinda8804 3 ปีที่แล้ว +3

    මට ප්‍රශ්නයක් තියනවා.... බුදු දහමේ කොහේ හරි හැමෝම සමග ආදරෙන් ජීවත් වෙන්න කියලා තියද? අද ගොඩක් හාමුදුරුවෝ දේශනා කරන්නේ ආදරෙන් කරුණාවෙන් ඉන්න කියලා... මට හිතෙන්නේ එතනත් විකෘතියක් තියනවා කියලා

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +5

      හැමෝටම මෛත්‍රි කරන්න එපමණයි...

    • @sudhammakundasale9825
      @sudhammakundasale9825 3 ปีที่แล้ว +2

      මෛත්‍රී ය හා ආදරය දෙකක්

    • @paramiupadya6789
      @paramiupadya6789 3 ปีที่แล้ว

      සීමා විරහිත ආදරය.සියලි ලෝක සත්වයාගෙන් කිසිත් බලාපොරොත්තු නොවී එකම ලෙස දක්වන ආදරය සෙනෙහස මයිත්‍රිය

  • @yakkboy1020
    @yakkboy1020 3 ปีที่แล้ว +8

    මාසෙකට 3ක්වත් මෙි වගේ විඩියෝ ඔන පවිකාර සිත දමනය කරගන්න විඩියෝ දෙනවනමි comment එකක් මට දාන්න

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +3

      අනිවා

    • @yakkboy1020
      @yakkboy1020 3 ปีที่แล้ว +2

      සසරේ භයානක කම ගැන පාපුවටම වදින video pretree ලෝක ගැනත් ඔන හාෙදද

  • @Yatharthaya
    @Yatharthaya 2 ปีที่แล้ว

    Good video

  • @AchiniImansha-vb1vf
    @AchiniImansha-vb1vf 2 หลายเดือนก่อน

    අම්මෝ දැක්කම ඇග හිරිවැටෙනව..😢🥺

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว

    දිවය ලොකයෙ දෙවියන් ගැන විඩියෙවක් ඔන

  • @sahananssd1619
    @sahananssd1619 3 ปีที่แล้ว +1

    ත්‍රිපිටකය, අට්ඨකථාවල තියෙන තැනක් කියනවද කරැණාකරල
    සදහන් කරන දේශනාවක් හරි 🙏🥺

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rayanmackalen5492
    @rayanmackalen5492 3 ปีที่แล้ว

    oyage darma daanaya gana sathutuwenawa..waraddak kiyana kiyala hithanna epa..oya tikak wegawath wadi..thawa poddak wege adu karala visthara karanna.ethakota thawath watinawa.budusaranai

  • @asirisampath5366
    @asirisampath5366 3 ปีที่แล้ว +3

    👍🙏🙏🙏

  • @k.mranjithpushpananda7894
    @k.mranjithpushpananda7894 3 ปีที่แล้ว +2

    මට නම් අපායට යන්න භය අපේ " පාර්ලිමේන්තු සාමාජික යෝ ඉන්න නිසා.

  • @Sanandreas123j5x
    @Sanandreas123j5x 8 หลายเดือนก่อน

    සියලු සත්වයා MIDEWAA

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @mrmadushan3613
    @mrmadushan3613 3 ปีที่แล้ว +1

    Budun sah dewiyn attaraa wensa kiyl vedio ekk dnnko

  • @slnature7739
    @slnature7739 3 ปีที่แล้ว +1

    මේ වගේ චැනල් අනිවාරෙන්ම සුබ්ස්ක්‍රයිබ් කරල උදව් කරන්නම ඔනේ මේ වගේ කාලෙක

  • @Mooneun_nl
    @Mooneun_nl 3 ปีที่แล้ว

    Me video eke daala tiyena ara anik video kotasa balann pluwn kmk tynwda. Eeka short film ekka wge kotaskwth da.. dnn knk innwnm kynn pluwnda.

  • @priyantha7190
    @priyantha7190 3 ปีที่แล้ว +1

    යක්ක් අනිවරෙන් උතරයක් ඕනෑ භික්ශූනී ශශනය දැන් තියද උපසම්පදාව තියේද

  • @spat5399
    @spat5399 3 ปีที่แล้ว +3

    දස පාරමිතා ගැන වීඩියෝවක් කරනවද ඒක හෙට 5.30 දාන්න. නිවනට දස පාරමිතා පිරිය යුතුමද ගැන

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +3

      හෙට නම් බැරිවෙයි..ඉදිරියේදි දමන්නම්

    • @spat5399
      @spat5399 3 ปีที่แล้ว +2

      @@Yakkproduction තෑක්ස් යක්

    • @spat5399
      @spat5399 3 ปีที่แล้ว +2

      මේ සතියෙම දාන්න

  • @Shasindu-sithara
    @Shasindu-sithara 3 ปีที่แล้ว +1

    ♥️

  • @kanchanabandara2131
    @kanchanabandara2131 3 ปีที่แล้ว

    Vatina video ekk ,,🙏

  • @KAvi_YA666
    @KAvi_YA666 3 ปีที่แล้ว +2

    Hekithath kusalayema niratha wanna.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 ปีที่แล้ว

    Eka yugayak thibunaa ape rate tharuna tharuniyo punar bhavayavath visvaasa nokala. Ovun kivve vidyaava diyunu yugaye ova kopi kaale kathaa kiyala. Haamuduru varu pavaa e kaale apaaya divyaloka gena kiyanna meli vunaa. Namuth varin vara podi lamayi thamange pera bhavaya gena kiyanna patan gaththama ovun e gena puduma vunaa. Ehema kalak yana kota ovunta sidu vunaa eva pili ganna.

  • @uvindumaduwantha3104
    @uvindumaduwantha3104 2 ปีที่แล้ว

    👍👌👌👌

  • @trewinberenger6994
    @trewinberenger6994 3 ปีที่แล้ว

    Machan video wala music ain karapan

  • @osanda2.063
    @osanda2.063 3 ปีที่แล้ว +2

    යක් නිරය වෙනෙම මානයක් තියෙන එකක නේ ඒ කියන්නෙ අප අවටම ඇතිනේ

  • @gameworld-g8e
    @gameworld-g8e 3 ปีที่แล้ว +4

    Mn 1 st

    • @osanda2.063
      @osanda2.063 3 ปีที่แล้ว

      Hi අමරබන්දු

    • @nethminiwickramarathna402
      @nethminiwickramarathna402 3 ปีที่แล้ว

      Amarabandu oya hoda lmyek...ekne frst aktm mek bluve.apaye yn vd krnn ep hbei...🤭🤭

    • @osanda2.063
      @osanda2.063 3 ปีที่แล้ว +1

      @@nethminiwickramarathna402 💖

  • @bududammaga3415
    @bududammaga3415 ปีที่แล้ว

    මේ කතාව තියෙන මූලාශ්‍රය ඉදිරිපත් කරන්න පුළුවන් ද..?සූත්‍රය හෝ අටුවාව..?
    හෝ නැත්නම් යම් කිසි ධර්ම දේශකයාණන් වහන්සේ නමක් කීව දෙයක් ද මේ

  • @orphoenix3422
    @orphoenix3422 3 ปีที่แล้ว +3

    1st comment and like

  • @inokanilmini1049
    @inokanilmini1049 3 ปีที่แล้ว +1

    Brahma lokaya genath kiyannako

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 3 ปีที่แล้ว +1

    ❤❤🌷🙏

  • @jayasinha5854
    @jayasinha5854 2 ปีที่แล้ว

    💗💝💖

  • @akshanekanayake2783
    @akshanekanayake2783 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pamithmaleeshaparanavithan4760
    @pamithmaleeshaparanavithan4760 3 ปีที่แล้ว +2

    කොහොමද විශ්වාස කරන්නේ අපාය න් තියෙනවා කියලා 🤔🤔

    • @yakkboy1020
      @yakkboy1020 3 ปีที่แล้ว +3

      ඔයා බෞද්ධද???

    • @pamithmaleeshaparanavithan4760
      @pamithmaleeshaparanavithan4760 3 ปีที่แล้ว +1

      @@yakkboy1020 ඔව්. එත් විද්‍යාත්මක නැනේ

    • @pamithmaleeshaparanavithan4760
      @pamithmaleeshaparanavithan4760 3 ปีที่แล้ว +1

      විද්‍යාවත් එක්ක බලද්දී බොරුනේ

    • @kafpictures6996
      @kafpictures6996 3 ปีที่แล้ว +3

      @@pamithmaleeshaparanavithan4760 විද්‍යාව එකතරා රාමුවක් පමනයි ඒකෙන් බැහැරව හිතන්න. ඒ වගේම බුදු දහමින් පවසපු දෑ බොහෝමක් නූතන විද්‍යාවේන් ඔප්පු කරල තියනව. ඒ විදිහට ඔප්පු කරපුව මීට දශක ගනනකට පෙර පිලිගත්තෙ මිත්‍යාවන් විදිහට. අනාගතයේදී විද්‍යාව තවත් දියුනු වෙයි. එතකොට මේ කාරනා ඇත්ත වෙයි. මේ දේවල් ඔප්පු කරන්ඩ තරන් තාම විද්‍යාව දියුනු මදි. කාලයත් සමග මේවා සත්‍ය බවට ඔප්පු වෙයි.

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +7

      කොහොමද එහෙනම් බුදු රජාණන් වහන්සේ බුදු උනා කියල ඔබ විශ්වාස කරන්නේ...හැමදේම විද්‍යාවට තහවුරු කරන්න බැහැ...විද්‍යාව කියන්නේ එක කොටසක් පමණයි...ඔයිට වඩා බුද්ධිමත් වෙන්න...

  • @kasundananjaya331
    @kasundananjaya331 3 ปีที่แล้ว

    👍👍🔥🔥👍👍

  • @samanrsnthnayakerathnayake5694
    @samanrsnthnayakerathnayake5694 3 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @maharahathunwadimagaosse9387
    @maharahathunwadimagaosse9387 3 ปีที่แล้ว

    එතකොට අපි කලින් අහලා තියෙන විදියට පව් විනිශ්චය කිරීමක් සිද්ද වෙන්නේ නැද්ද 🤔

  • @saminthamihirani4210
    @saminthamihirani4210 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chaminduudara3866
    @chaminduudara3866 3 ปีที่แล้ว

    එතකොට අපායෙ යම රජ්ජුරුවො කියන්නෙත් ඒ වගේම අකුසල කර්ම නිසා අපායෙ පහල වෙච්ච කෙනෙක්ද ? පුලුවන් නම් ඒ ගැනත් video එකක් ගේන්න​.

  • @H.A.I.N.K.
    @H.A.I.N.K. 3 ปีที่แล้ว

    ethakota yama pallanta oya karana eewata paww sidda wenne neddaa ???

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว

      එයාලත් කර්මයක් ගෙවන්නේ

  • @tharindujayasooriya2325
    @tharindujayasooriya2325 3 ปีที่แล้ว +2

    යමරජු වෙන්න පින් කරන්න ඕනිද අයියෙ?

    • @ManulaSehara
      @ManulaSehara 2 ปีที่แล้ว

      Ow godak yama rajjuruwo ee kiynnne satan innnne loke swadeenathwaya surakinnn

  • @piyumitharusha569
    @piyumitharusha569 2 ปีที่แล้ว

    Yama raju kiyanne kawuda eya kohomada apaye raga wela inne kiyala danaganna ona

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +1

      එ්ක තනතුරක්.....හරියට මනුෂ්‍ය ලෝක වල ජනාධිපති වගේ..

    • @piyumitharusha569
      @piyumitharusha569 2 ปีที่แล้ว

      එතකොට එයා පොඩ්ඩක් හරි පින් කරල තියෙනෝද අපායෙ රජ වෙන්න

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      ඔව්...නමුත් අකුසලයකුත් නිසා යම රජු වෙනවා.

  • @rohiniwathsala9690
    @rohiniwathsala9690 3 ปีที่แล้ว

    Niripallan yanu karmanurupiwa ipdena sathwa kotasak kiyanne

  • @rohiniwathsala9690
    @rohiniwathsala9690 3 ปีที่แล้ว

    Getaluwak eka

  • @malanmadusanka5045
    @malanmadusanka5045 2 ปีที่แล้ว

    4n number eka eennqko podi deyak tiyenawa whaganna

  • @BeAst-gu2xi
    @BeAst-gu2xi 3 ปีที่แล้ว +2

    Bs

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว

    අන්තො ජටා බහීජටා ජටිතාය ජටා යකො බක්කො බිගො බිගඩො

  • @sajpsilva6356
    @sajpsilva6356 3 ปีที่แล้ว

    Sakwala sitalu sathwayo akawara rahath unoth budda wachana anuwa hiru newe yanne oni neda#

  • @ruwanchaturanga7792
    @ruwanchaturanga7792 3 ปีที่แล้ว

    Mona jathiya agama unath Saththunta wada hinsa dana,marana unta ma apaya thamai labanna oni.

  • @ravindumissaka6474
    @ravindumissaka6474 3 ปีที่แล้ว +5

    අනෙ මට බයයි...... අසරණ වෙලා වගෙ දැනෙනව මොනා කරන්නද කියල හිතෙන්නෙ නෑ මට බයයි

    • @malieesharashmika7270
      @malieesharashmika7270 3 ปีที่แล้ว +2

      බය වෙන්න ඕනි වැරදි කරණ කෙනයි සහෝ

    • @ravindumissaka6474
      @ravindumissaka6474 3 ปีที่แล้ว +1

      @@malieesharashmika7270 අපෙ අතිනුත් වැරදි වෙනවා නෙ😭😭😭

    • @ramindu-9116
      @ramindu-9116 3 ปีที่แล้ว +1

      සහෝ උඹ හොදින් නේද

    • @ravindumissaka6474
      @ravindumissaka6474 3 ปีที่แล้ว +1

      ඖ මන් හොදින්

    • @ravindumissaka6474
      @ravindumissaka6474 3 ปีที่แล้ว +1

      @@ramindu-9116 මන් මෝටින් ගැහුවා ම කූඹි ගොඩක් මැරුව