ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහෝ පින් සිදු වේවා yakk production 🙏🙏🙏🌹🌹🌹💐💐💐🌸🌸🌸🌼🌼🌼🌷🌷🌷🌺🌺🌺🏵️🏵️🏵️💮💮💮🌻🌻🌻✨️✨️✨️තෙරුවන් සරණින් සියළු දෙනාට යහපතක්ම වේවා 😇😇😇
ඔබට බොහෝ පින් මේ දේවල් තරුණ පරපුරට ඉදිරිපත් කිරීම ගැන.තෙරුවන්සරණයි !
උතුම් නිර්වානය සාක්ෂාත් වේවා ඔබ තුමාට ! ❤️🌹
උතුම් ධර්ම දේශනාවක්.ඔබට පින් සිදු වේවා!
දාපු ගමන් බලන්න කාලය මදි නිසා පස්සෙ බලන්න සේව් කරලා අදයි බැලුවේ, මේ වටිනා ධර්ම දානමය පිංකම මම අනුමෝදන් කරගනිමි,අන් අයටද අනුමෝදන් වේවා,සාදු සාදු සාදු 🙏 ස්තූතියි යක්!!
බොහෝම පින් මේ වීඩියෝ එක ගෙන ආවට ...නිතරම ඔයාගෙ video බලනම ගොඩක් සතුටුයි මට...ධර්මදානයක්ම වේවා..🙏🙏❤️
ගොඩක් වටින වීඩීයෝ එකක් ඔබට ස්තුතිය
මම වෛද්‍ය ශිෂ්‍යයෙක්.මන් හරි කැමති ජාතක කතා අහන්න.මේ වගේ video දිගටම කරන්න ගොඩක් පින් ඔයාලට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම වටිනා කාලීන ඉතා අවැසි කතාවක්.අනේක පිං..තෙරුවන් සරණයි ...!
Budusaranai 🙏
Dewa waram gana vidio akak karanna theruwan saranai
Aththama atta mn loku padamak igena gatta
සුබ දවසක් ඔබ තුමාට ...🙏
Budusarani
බොහොම පින්
👍👍👍
Yakk bohomath pin teruwan saranai
🙏🙏🙏🙏🙏🙏Asawen aghan hitiya ...godak pin
🙏🙏🙏
Superb
සාදූ සාදූ සාදූ
ජාතක කථා පිළිබඳව තවත් videos ගේන්න .. හින්දු මූලාශ්‍රයන්හි ශේෂ් නාග රජු ලෙස සඳහන් වන්නේ මුචලින්ද නාග රජු ද..?Please reply bro ..
No Shiishunag was the father of king Kalashoka of india. Muchalinda was a naga king
🎉🎉🎉🎉🎉❤❤❤❤
🌷🌷🙏🙏🙏🙏🙏
Upawara neme. Upachara neda?
👌👌👌👌
🙏🙏🙏🙏❤️❤️❤️❤️
බොහෝ පිං
Oyala shot video kala neda hamuduru kenek. Dawal dane waladanna beri nisa kawuruhari kewwa sorry ehema liwwata eka aththakka e videowa
Me Sinhapure Sinhala ayage mulma nagaraya kiyala katawak tiyanawa.Ekata saakkit tiyanawa. Tibila tiyenne dan Pakistane
යක් සමහර දෙවිවරු පෙර බුද්ධ සාශනයේ ඉදන් මේ බුද්ධ සාශනය දක්වාම ආයුශ ඉවර නොවී වැඩ ඉන්නවා එතකොට එතන අන්තක් කල්පයක් ඒ කියන්නෙ මිනිසුන්ගෙ ආයුෂ 10 ඉදන් අසංඛයට වැඩිවෙලා ආයෙ අවුරුදු 10 අඩුවෙන කාලය ඒත් දෙව් ලොව වැඩ ඉන්න දෙවියන්ගෙ ආයුෂ මනිස් ආයුෂ වලින් කෝටි වලින් ගනින්න පුලුවන් ඒත් අසංඛය කියන්නෙ ඊට එහා ගිය එකක් එතකොට කොහොමද ඒ දෙවිවරු අන්තක් කල්පයක් එහෙම වැඩ ඉන්නෙ ආයුෂ මිනිස් ආයුෂවලින් කොටි ගනනක් පමනක් තියෙද්දි?
ඒක සංකීර්ණ කාරණාවක්.. දෙවිවරුන්ගේ පදවිය පවා කාලයෙන් කාලයට කුසලාකුසල අනුව වෙනස් වෙනවා. ආයුෂ්‍යත් එහෙමි
මේ ප්‍රථම කල්පය කියන්නේ සංසාරය ආරම්භ වෙලා ගතවුන පළවෙනි කල්පය ද?
නැහැ මේ මහා බද්‍ර කල්පයේ පළමු අන්තක් කල්පය
@@Yakkproduction ස්තූතියි♥️
කාන්තාව පිරිමියාට වඩා විඳින දුක් පහ මොනවාද
1.කාන්තාව තමා දරුවන් දවන්නෙ (ප්‍රසූත වේදනාව)2.කුඩා කල සිට හදා වඩා ගත් මව පියා කෙදිනක හෝ හැරදා යා යුතුයි(විවාහය)3.මාසිකව ලිංගික ඔසප් සීමෙ වේදනාව4.තම ස්වාමියා අනුව විවාහ ජීවිතය තීරනය වෙනවා5.කාන්තාව සමාජය තුල සිදුවන අසාදාරන කම්
මම වැරදිනම් නිවැරදි කරන්න
බොහොම පින් 🙏🙏🙏
🙏🙏🙏🙏
බොහෝ පින් සිදු වේවා yakk production 🙏🙏🙏🌹🌹🌹💐💐💐🌸🌸🌸🌼🌼🌼🌷🌷🌷🌺🌺🌺🏵️🏵️🏵️💮💮💮🌻🌻🌻✨️✨️✨️තෙරුවන් සරණින් සියළු දෙනාට යහපතක්ම වේවා 😇😇😇
ඔබට බොහෝ පින් මේ දේවල් තරුණ පරපුරට ඉදිරිපත් කිරීම ගැන.තෙරුවන්සරණයි !
උතුම් නිර්වානය සාක්ෂාත් වේවා ඔබ තුමාට ! ❤️🌹
උතුම් ධර්ම දේශනාවක්.ඔබට පින් සිදු වේවා!
දාපු ගමන් බලන්න කාලය මදි නිසා පස්සෙ බලන්න සේව් කරලා අදයි බැලුවේ, මේ වටිනා ධර්ම දානමය පිංකම මම අනුමෝදන් කරගනිමි,අන් අයටද අනුමෝදන් වේවා,සාදු සාදු සාදු 🙏 ස්තූතියි යක්!!
බොහෝම පින් මේ වීඩියෝ එක ගෙන ආවට ...නිතරම ඔයාගෙ video බලනම ගොඩක් සතුටුයි මට...ධර්මදානයක්ම වේවා..🙏🙏❤️
ගොඩක් වටින වීඩීයෝ එකක් ඔබට ස්තුතිය
මම වෛද්‍ය ශිෂ්‍යයෙක්.මන් හරි කැමති ජාතක කතා අහන්න.මේ වගේ video දිගටම කරන්න ගොඩක් පින් ඔයාලට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම වටිනා කාලීන ඉතා අවැසි කතාවක්.අනේක පිං..තෙරුවන් සරණයි ...!
Budusaranai 🙏
Dewa waram gana vidio akak karanna theruwan saranai
Aththama atta mn loku padamak igena gatta
සුබ දවසක් ඔබ තුමාට ...🙏
Budusarani
බොහොම පින්
👍👍👍
Yakk bohomath pin teruwan saranai
🙏🙏🙏🙏🙏🙏
Asawen aghan hitiya ...godak pin
🙏🙏🙏
Superb
සාදූ සාදූ සාදූ
ජාතක කථා පිළිබඳව තවත් videos ගේන්න ..
හින්දු මූලාශ්‍රයන්හි ශේෂ් නාග රජු ලෙස සඳහන් වන්නේ මුචලින්ද නාග රජු ද..?
Please reply bro ..
No Shiishunag was the father of king Kalashoka of india. Muchalinda was a naga king
🎉🎉🎉🎉🎉❤❤❤❤
🌷🌷🙏🙏🙏🙏🙏
Upawara neme. Upachara neda?
👌👌👌👌
🙏🙏🙏🙏❤️❤️❤️❤️
බොහෝ පිං
Oyala shot video kala neda hamuduru kenek. Dawal dane waladanna beri nisa kawuruhari kewwa sorry ehema liwwata eka aththakka e videowa
Me Sinhapure Sinhala ayage mulma nagaraya kiyala katawak tiyanawa.
Ekata saakkit tiyanawa. Tibila tiyenne dan Pakistane
යක් සමහර දෙවිවරු පෙර බුද්ධ සාශනයේ ඉදන් මේ බුද්ධ සාශනය දක්වාම ආයුශ ඉවර නොවී වැඩ ඉන්නවා එතකොට එතන අන්තක් කල්පයක් ඒ කියන්නෙ මිනිසුන්ගෙ ආයුෂ 10 ඉදන් අසංඛයට වැඩිවෙලා ආයෙ අවුරුදු 10 අඩුවෙන කාලය ඒත් දෙව් ලොව වැඩ ඉන්න දෙවියන්ගෙ ආයුෂ මනිස් ආයුෂ වලින් කෝටි වලින් ගනින්න පුලුවන් ඒත් අසංඛය කියන්නෙ ඊට එහා ගිය එකක් එතකොට කොහොමද ඒ දෙවිවරු අන්තක් කල්පයක් එහෙම වැඩ ඉන්නෙ ආයුෂ මිනිස් ආයුෂවලින් කොටි ගනනක් පමනක් තියෙද්දි?
ඒක සංකීර්ණ කාරණාවක්.. දෙවිවරුන්ගේ පදවිය පවා කාලයෙන් කාලයට කුසලාකුසල අනුව වෙනස් වෙනවා. ආයුෂ්‍යත් එහෙමි
මේ ප්‍රථම කල්පය කියන්නේ සංසාරය ආරම්භ වෙලා ගතවුන පළවෙනි කල්පය ද?
නැහැ මේ මහා බද්‍ර කල්පයේ පළමු අන්තක් කල්පය
@@Yakkproduction ස්තූතියි♥️
කාන්තාව පිරිමියාට වඩා විඳින දුක් පහ මොනවාද
1.කාන්තාව තමා දරුවන් දවන්නෙ (ප්‍රසූත වේදනාව)
2.කුඩා කල සිට හදා වඩා ගත් මව පියා කෙදිනක හෝ හැරදා යා යුතුයි(විවාහය)
3.මාසිකව ලිංගික ඔසප් සීමෙ වේදනාව
4.තම ස්වාමියා අනුව විවාහ ජීවිතය තීරනය වෙනවා
5.කාන්තාව සමාජය තුල සිදුවන අසාදාරන කම්
මම වැරදිනම් නිවැරදි කරන්න
බොහොම පින් 🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏