සියලු ආතල් පරාදයි අනුරගෙ ආතල් වලට | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • සියලු ආතල් පරාදයි අනුරගෙ ආතල් වලට | Anura Kumara Dissanayake

ความคิดเห็น • 332

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 4 หลายเดือนก่อน +62

    මේ වගේ උගත් බුද්ධිමත් නිහතමානි නිර්භිත නායකයෙක් රටේ ජනාදිපති විම රටේ දරුවන්ගෙ ලොකු වාසනාාවක්.
    ජය වේවා මාලිමවෙට....රටට.....

  • @SomaAssella-zt1td
    @SomaAssella-zt1td 4 หลายเดือนก่อน +108

    අනුර. කුමාර අපේ. අනාගත. ජනාධිපති ඔබට අපේ. ගෙදර සියලු දෙනාගේම. සුබ පැතුම් මාලිමා වට ජය වේවා.

  • @jayathilakark6403
    @jayathilakark6403 4 หลายเดือนก่อน +100

    අනුර කුමාර සහෝදරය,
    ඔබේ විශ්මිත දැනුම් සම්භාරය දුටු විට ඇත්තටම හිතාගන්නත් බැහැ.
    මේ ලක් දෙරණ තලයේ නායකයෙකුගේ සැබෑ ගතිගුණ පිළිබිඹු කරන මා දැක ඇති එකම නායකයා ඔබයි.
    අනාගත මහලිමාව රජයකින් මේ රට හදන්න බැරි නම් කිසි දවසක කාටවත් එය ඉටුකළ නොහැකි බව අවධාරණය කරමි
    මුල් වරට අපේ ගම්බිම් සියල්ලම මාලි මාව සමගමයි

    • @samansiriwickramarathna1969
      @samansiriwickramarathna1969 4 หลายเดือนก่อน +17

      හිතා ගන්නත් බැහැ මොහුගේ දැන උගත් කම. අනිවාර්යෙන්ම මොහු අපේ නායකයා කළ යුතුය.

    • @Nishaya722
      @Nishaya722 4 หลายเดือนก่อน +8

      ආදරෙයි සහෝදරයා ඒ වචන වලට.. ඡන්දය හිමි නාම ලේඛනයට නම වැටුන දා ඉඳල බලාපොරොත්තුව මෙවර ඉටු වේවි ❤

    • @jayathilakark6403
      @jayathilakark6403 4 หลายเดือนก่อน

      @@Nishaya722 ඇත්තටම ඔබත් අප වගේම කෙනෙක්.
      බලයේ සිටි දූෂිත හොරුන් ඇති කරන ලද මහා විපතින් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම කඩා වැටී ඉවරයි අපට සැනසිල්ලක් ලබන්නට නම් මාලි මාව කියන විදිහේ පාලන තන්ත්‍රයක් අප්‍රමාදව ලැබිය යුතුමයි. වෙනත් කිසිම සිහිනයක් අපට දැන් නැහැ.
      ඔබටත් ජයෙන් ජයම වේවා
      ස්තුතියි.

    • @jayathilakark6403
      @jayathilakark6403 4 หลายเดือนก่อน +7

      අපි කවුරුත් මේ දුක් ගින්දරෙන් මිදෙන්නට නම් ගතවෙන හැම තත්පරයකම ඔබ ඔබේ ඥාතීන් හිතවතුන් නිරන්තරයෙන් දැනුවත් කර තනි බලයක් සහිත මාලිමාව පාලනයක් ගෙන ඒම සඳහා අප්‍රමාදව කටයුතු කරන්න.
      ඔබට තෙරුවන් සරණයි.

    • @inokasewwandi1022
      @inokasewwandi1022 หลายเดือนก่อน +1

      ඔබ කැමති කෙනක්ට චන්දෙ දෙන්න.
      මේ රට කවදාවත් හදන්න බැරි බව ඒකාන්තයි

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 4 หลายเดือนก่อน +38

    අනුර සහෝදරයාගෙ කතා හැම එකක්ම ආතල් අපේ රටත් ආතල් රටක් කරන්න ඉක්මනින් ජනාධිපති වෙන්න..ජයවේවා ...❤❤❤❤❤❤

  • @samansiriwickramarathna1969
    @samansiriwickramarathna1969 4 หลายเดือนก่อน +40

    අපේ රටේ පක්ෂ පාට බදා ගෙන ඉන්නේ නැතුව, හැම කෙනෙක්ටම ආරාධනා කර සිටිනවා, පුද්ගලික වාසි වලට පක්ෂ වලට යට නොවී අපේ රට ගොඩ ගැනීම සදහා එක සෑරයක් මොහුගේ උත්සාහය සදහා එකමුතු වෙමූ.

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 4 หลายเดือนก่อน +23

    මාලිමාවේ සියළුම දෙනාට මේ මහා විශ්ව ශක්තියේ ආශිර්වාදය සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!!❤❤❤❤❤🧭👍👍👍👍👍

  • @irushifanclub3772
    @irushifanclub3772 4 หลายเดือนก่อน +43

    AKDගේ බුද්ධියට ලගින්වත් සමකල හැකි තවත් නායකයෙකු අද දවසේ නොමැති බව පැහැදිලියි!

  • @SilvaPriyadarshana
    @SilvaPriyadarshana 4 หลายเดือนก่อน +25

    Thank you අනුර සහෝදරයා,
    ඔයාගෙ කතාවත් full ආතල් . .
    නියමයි 👌
    ඒ සභාවෙ එවෙලෙ ඉදපු කිසිවෙක්, ඔබ මේවගේ ආතල් එකක් දේවි බලාපොරොත්තු වුනේ නෑ.
    You are extraordinary politician.
    You must be future president, in our motherland. ✌️

  • @sashikassw
    @sashikassw 4 หลายเดือนก่อน +9

    බුද්ධිමත් කථාවක් . ඉවර වෙනකන් ඇහුවා . ඔබට ජය

  • @nirmalafernando9448
    @nirmalafernando9448 4 หลายเดือนก่อน +73

    AKD මොනවා කතා කලත් හරි රහයි.මාලිමාවට ජයවේවා ,❤️👍🙏

  • @koekloeren3797
    @koekloeren3797 4 หลายเดือนก่อน +57

    හොරුන් කතිරය ගහලා පාර්ලිමේන්තුවට යවල උන් ගේ පරම්පරාවට සුඛ විහරණය වරප්‍රසාද ලබා දුන්න අපි මෙවර මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා අනුර කුමාර 💪💪

  • @donranji1540
    @donranji1540 4 หลายเดือนก่อน +38

    මෙිකෙන්ම පෙන්නුම් කරනවා නේද රටෙහි බුද්ධිමතුන් කොහෙද ඉන්නෙ . නුගත් මන්ද බුද්දිකයින් කෙහෙද ඉන්නෙ කියල .
    මාලිමාවට ජය ජය ජය ❤

  • @calistafernando1713
    @calistafernando1713 4 หลายเดือนก่อน +49

    ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදර යා ට අපේ ප්‍රණාමය ගෞරවය ආදර පුදකර සිටිමු රෝමයේ සිට හදවතින්ම 🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💪💪💪💪💪❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 4 หลายเดือนก่อน +22

    ❤❤❤❤ඔහු අපේ නායකයා රටේම නායකයා වියයුතුමයි.ඔහුගේ අර්ථ දැක්වීම අනර්ඝයි❤❤❤❤ මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 4 หลายเดือนก่อน +112

    වෙනස්ම හැදින්වීමක්, අතිවිශිශ්ටයි. අපේ අනුර සහෝදරයාට ජයවේවා!!! ජාතික ජනබලවේගයට ජයවේවා!!! ❤❤❤

  • @samanaluthge296
    @samanaluthge296 4 หลายเดือนก่อน +51

    අනෙකාට මඩ ගසන අයත් එක්ක බලන්න අනුර ගෙ කථාව .

  • @pramodhillankoon5536
    @pramodhillankoon5536 4 หลายเดือนก่อน +11

    සුපිරි අනුර සහෝදරයා.වෙනස්ම ආතල් එකක්.ඔබ ගැන අපේ පැහැදීම විශ්වාසය තව තව ඉහල නංවයි.මාලිමාවට ජයවේවා..!! අනුර සහෝදරයාට අපේ රටේ අනාගත ජනාධිපතිට ජයවේවා..!!❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 4 หลายเดือนก่อน +75

    අනුර මහත්තයා ජයවේවා ❤❤

    • @amilaprasanna2011
      @amilaprasanna2011 4 หลายเดือนก่อน +2

      මහත්තයා කියන්න එපා.සහෝදරයා 😊

  • @samanthawijesiri-zo5bp
    @samanthawijesiri-zo5bp 4 หลายเดือนก่อน +92

    අනුර සහොදරයා අද දෙන්නේ වෙනත්ම ආතල් කතාවක් මොන කතා කිවත් අර්ථවත් හොද කතාවක්
    මාලිමාවට ජය වෙිවා .

  • @swaireeudakumbura-6a950
    @swaireeudakumbura-6a950 4 หลายเดือนก่อน +70

    වෛරස වපුරන හොරුන්ගේ හරසුන් කතා වගේද අනුර සහෝදරයාගේ රසාස්වාදය.ආදරෙයි අනුර සහෝදරයා ❤❤❤❤❤

    • @ranilam8778
      @ranilam8778 4 หลายเดือนก่อน +1

      සමාවෙන්න .ඔයාගේ කොමන්ට් එකට මම ආතල් එකක් ගන්න හිතන් කොමන්ට් කලාට පසු මාත් පුදුම ආතල් එකක් ගත්තේ මොකද නොදැනුවත්වම සම්පුර්ණ කතාවම ඇහැව්වා ...පුදුම රහක් ඒ වචන හැසිරිමේ තියෙනවා .ස්තුතියි ඔයාට

  • @nandagaladeni1390
    @nandagaladeni1390 4 หลายเดือนก่อน +22

    ආදරණීය අනුර කුමාර දිසානායක පුතේ අපි පොත කීවේ නැහැ.නමුත් ඔයාගේ විග්‍රහය අහන විට කදුලු ආවා .ඔයා ජනතාවගේ ගැලවුම් කරුවා වනතෙක් ඉතාමත් නොඉවසිල්ලෙන් බලා සිටිනවා .මාලිමාව ට ජයවේවා .

  • @MoratuwageChandrasekara
    @MoratuwageChandrasekara 4 หลายเดือนก่อน +21

    ඔබ අපේ අනාගත ජනාධිපති වියයුතුමයි. එදාට සියලු ලාංකිකයනට ඒ අයගේ ජිවිතය විදින්න හැකිවෙනවා එවැනි ලෝකයක් අත්වෙනවා නොඅනුමානය.

  • @suneethajayasinghe3393
    @suneethajayasinghe3393 4 หลายเดือนก่อน +5

    අනුර සහෝදරයා ඔබේ විචාරය නියමයි.
    අපේ රටේ අනාගතේ
    සොයුර ඔබ අතෙයි.
    මාලිමාවට ජයවේවා!
    අනුර සහෝදරයාට ජයවේවා!
    රටටම ජයවේවා!

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 4 หลายเดือนก่อน +8

    අනුර මල්ලී උඹ මේ රටේ මිනිස්සුන්ට පට්ටම ආතල් එකක් දෙන්න.අපි හැමදාමත් උඹත් එක්ක ඉන්නවා .

  • @DilaniRajapaksha-p1n
    @DilaniRajapaksha-p1n 4 หลายเดือนก่อน +38

    මොනවා කිවුවත් කොහොම කිවත් හරිම තැනට හරිදේ කියයි

    • @franciscrick5212
      @franciscrick5212 4 หลายเดือนก่อน +3

      Wonderful anura you’re our leader thunsaranai ❤❤❤❤❤

  • @indranandani8615
    @indranandani8615 4 หลายเดือนก่อน +4

    අනුර කුමාර සහෝදරයාණෙනි ඔබයි අපේ ගැලවුම් කරු.ඔබට සම්මා සම්බුදු සරණින් නිදුක් නිරෝගි වේවා " සියලුම ස්ම්‍යක්දුෂ්ටික දෙවියන් ගේ පිහිට හා ආශිර්වාද යෙන් ආරක්ශා කරත්ව! ජය වේවා ! දීර්ඝායුෂ ලැබේවා !

  • @dhanushkaweersekara5970
    @dhanushkaweersekara5970 4 หลายเดือนก่อน +22

    අපේ ජනාධිපති කියල කිසිම බයක් සැකක් නැතුව කියන්න පුළුවන් කෙනා AKD❤❤

  • @nehaliyanage2079
    @nehaliyanage2079 4 หลายเดือนก่อน +21

    Wow mr.AKD.well explained .thank you .our future president ❤❤❤❤❤

  • @Jeevani-b8x
    @Jeevani-b8x 4 หลายเดือนก่อน +8

    අඩේ අනුරට මාර දැනීමක්නේ තියෙන්නේ එකෙන්ම අද තීරනය කලා අනුරට දෙනවා❤❤❤

  • @lasathfernando8010
    @lasathfernando8010 4 หลายเดือนก่อน +8

    වෙනස්ම හැදින්වීමක්, අතිවිශිශ්ටයි. අපේ අනුර සහෝදරයාට ජයවේවා!!! ජාතික ජනබලවේගයට ජයවේවා!!!

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 4 หลายเดือนก่อน +11

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා. මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭👍

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 4 หลายเดือนก่อน +53

    මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤

    • @SomawathieWeerasinghaGamachchi
      @SomawathieWeerasinghaGamachchi 4 หลายเดือนก่อน

      හිඟන රටක් වීමේ ලැජ්ජාව මිනිස්සු කෙසඟ වීමේ... ලජ්ජාව මට ඇත..මන්දපෝෂිත දරුවන් වඩා ගත් දෙමාපියන් දැකීම මට ලජ්ජාවකි...

    • @SomawathieWeerasinghaGamachchi
      @SomawathieWeerasinghaGamachchi 4 หลายเดือนก่อน

      අනේ අනුර සොයුර ,ඔබජනතාවගේ දුක් පීඩා දකින උතුම් මිනිසෙක්... NNP අය වයිරක්කාරීන් ලෙස හංවඩු ගහන්නේ මේ පොත් වල අකුරක් කියවපු එවුන් නොවෙයි... ඔය බහුතරයක් දේශපාලුවෝ ඊර්ෂ්‍යයි අහිංසක මිනිස්සු කාලා බීලා ඉන්නවට..අහිංසකයෝ වහල්ලු ලෙස තියා ගන්නයි උන්ට ඕනෑ...මේක නොතේරෙන අහිංසකයොත් ඉන්නවා..

  • @D.A.Wimalawansha
    @D.A.Wimalawansha 4 หลายเดือนก่อน +15

    අනුර සහෝදරයාට ජයවෙිවා මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 4 หลายเดือนก่อน +16

    දේශපාලකයෙකුගෙන් කිසි දින ඇසිය නොහැකි විදිහේ විචාරයක්. ඔහුගේ මානව හිතවාදී බව සංවේදී බව මොනවට පසක් වෙන කතාවක්. අපට ඇවැසි මෙවන් නායකයෙක් නොවේද?

  • @Premadasagarusinhe
    @Premadasagarusinhe 4 หลายเดือนก่อน +15

    ජීවිතය දකින්න ගැඹුරින්. එය ඔබට නියම ආතල් එක දෙනුඇත.

  • @upul1684
    @upul1684 4 หลายเดือนก่อน +7

    ඔබ තුමාට ජයෙන් ජයම වේවා ..මවු බිම දිනේවා

  • @dayarathnayake
    @dayarathnayake 4 หลายเดือนก่อน +29

    Excellent anura sir

  • @-horapolice4309
    @-horapolice4309 4 หลายเดือนก่อน +11

    පින් පව් ගැන විශ්වාස කරනවා නම් රට කාපු එවුන්ට චන්දෙ දීල පව් පුරෝගන්න එපා. අනුරටත් දීලා බලමු. නූගත් පල් හොරුන්ට වඩා හොඳ වෙන බව විස්වාසයි

  • @ereshakariyawasam6042
    @ereshakariyawasam6042 4 หลายเดือนก่อน +12

    අනුර සහොදරයා ඔබ විද්‍ය උපාධිධාරියෙක් ඒත් ඔඛ සාහිත්‍ය විචාරකයෙක් ඒ වගෙම හොද. රස විදින්නෙක් ඔය ඔඛ කලාව පැත්තෙන් දෙන ආතල් එක වෙ.ලාව ආවම විද්‍යාව පැත්තෙන් දෙන ආතල් එක කොහොම වෙයිද අර කට්ටිය ඛය වෙයි නේද ඔඛෙ දැන්ම අති විශිෂ්ටයි සහෝදරයා a k d jaya vewa

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 4 หลายเดือนก่อน +46

    අනුර සහොදරයා ජයවෙිවා ❤️❤️❤️❤️❤️ ..

    • @lalithawijerathna2367
      @lalithawijerathna2367 4 หลายเดือนก่อน

      අපේ ජනපති ..........තෙරුවන් සරණයි

  • @acmq8895
    @acmq8895 4 หลายเดือนก่อน +9

    අපේ රටේ අනාගත ජනාධිපතිතුමනි ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිනවා කුවෙඩ් සිට

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 4 หลายเดือนก่อน +16

    ඒ අර්ථයෙන් ගත්කල ජෙප්පො කුහක යි කියන අවලාද හරිම සුන්දර යි.

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk 4 หลายเดือนก่อน +13

    ජයවේවා මාලිමාවට

  • @wijithaamarasinghe7185
    @wijithaamarasinghe7185 4 หลายเดือนก่อน +15

    නියත ජනපති... ජයවේවා 💞

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 4 หลายเดือนก่อน +10

    අති විශිෂ්ටයි කතාව......👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sadunsuranga9077
    @sadunsuranga9077 4 หลายเดือนก่อน +18

    ❤❤මාරම වෙනස් ...ආතල් කතාව වුනත් ලොකු ගරුත්වයක් දැනෙනව

  • @pasanmadusara8181
    @pasanmadusara8181 4 หลายเดือนก่อน +16

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤

  • @chamudithajayan9010
    @chamudithajayan9010 4 หลายเดือนก่อน +3

    පට්ට දැනුමක් තියන මනුස්සයෙක් ඔනම දෙයක් පිලිබදව...මොඩ සජියට චන්දෙ දෙන්න හිතන් ඉන්නෙ දෙශපාලන වශයෙන් උගත් මිනිස්සු නොවේ නුගත් කමට වහල් බවයට..මෙන්න මිනිස්සු රට කරන්න.❤

  • @thumpanekolla2661
    @thumpanekolla2661 4 หลายเดือนก่อน +24

    අනුර බොක්ක...😂❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 4 หลายเดือนก่อน +6

    අද අනුර සහෝදරයාගේ කතාව නියම ආතල් කතාවක්!

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 หลายเดือนก่อน +1

    ආදරනීය අනුර සහෝදරය , ඔබ මහා පරිනත බුද්දිමතෙකු බව ඔප්පු කරමින් පවතිනවා! ඉතා ආශ්වාද ජනකයි ! අප අමන්දානන්දයට පත් කරවනවා ! ඔබට නීරෝගී සුව , දීර්ගායු ප්‍රාර්ථනා කරනවා! 👍👍👍👍🙏🙏🙏🙏❤❤❤❤❤

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 4 หลายเดือนก่อน +11

    ආතල් අස්සෙ තියන සමාජ දෙසපාලනය සහ පරිකල්පනය!!

  • @nalikapadmakanthi9700
    @nalikapadmakanthi9700 4 หลายเดือนก่อน +18

    Jayawewa Anura sahodarayata

  • @SinhalaExcelGenius
    @SinhalaExcelGenius 4 หลายเดือนก่อน +6

    අනුර සහොදරයා ජයවෙිවා

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 4 หลายเดือนก่อน +12

    ජයවේවා 🎉🎉🎉

  • @mangalasamarathunge678
    @mangalasamarathunge678 4 หลายเดือนก่อน +1

    අති විශිෂ්ඨ නිර්මාණයක් . අති විශිෂ්ඨ විචාරයක්. දෙදෙනාටම ජය!
    ආදරෙයි ❤

  • @sreeathukorala1342
    @sreeathukorala1342 4 หลายเดือนก่อน +8

    අනුර සහෝදරයගෙ වටිනාකම කියන්න මට වචන නෑ.
    අනුර ජනාධිපති වෙන දිනය ආසාවෙන් බලා සිටිමි .

  • @ThakshilaMadumali-p7v
    @ThakshilaMadumali-p7v 4 หลายเดือนก่อน +3

    අපේ අාදරනීය අනාගත ජනාධිපතිතුමා❤ ජය වේවා

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +21

    කතා මැද්දෙන් දාන music එක ලොකු කරදරයක් සහෝදරයා ඒක නැතුව දාන්නම බැරිද උඹලට 😡විශාල බාධාවක් ඔය සද්දේ කොච්චර ලස්සන කතාවක්ද හරියට අහගන්නවත් විදියක් නෑනේ AKD 💖💖💖💖

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +5

      ලයික් දාලා හරියන්නෑ අර හඳුන්වාදීම කරපු මනුස්සයා ඒ කතාවයි හරියට අහන්න බැරි උනේ අනුර සහෝදරයාගේ කතාව මං ඕන තරම් අහලා තියෙනවා නමුත් පළවෙනි පාරට තමයි අර හැඳින්වීම අහන්න හම්බවුණේ 🥰

    • @NawarathnaNihal
      @NawarathnaNihal 4 หลายเดือนก่อน +1

      Aththamai mata mara kenthi oyya wedeta

    • @maxwellfelix6349
      @maxwellfelix6349 4 หลายเดือนก่อน +1

      හරි මඟුල් ගෙදරක විඩියෝවක් වගේ .. එකඟායි ඔබේ අදහසට ..

    • @nimaliperera9457
      @nimaliperera9457 4 หลายเดือนก่อน

      @@Veneziaapi-dx5hmඅනිවා....බැඩ්මින්ටන් player කෙනෙක් කියලා ...දන්නේ අදයි...

  • @Lata-hs7tt
    @Lata-hs7tt 4 หลายเดือนก่อน +3

    අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබ‍ට ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️

  • @chandranmm7738
    @chandranmm7738 4 หลายเดือนก่อน +5

    I like anurakumar disanayaka next president in Sri Lanka ❤❤❤❤❤❤❤❤

  • @sanduninavindya6304
    @sanduninavindya6304 4 หลายเดือนก่อน +6

    Patta oluwak,මාලිමාවට ජය නියතයි❤❤❤❤

  • @dulanidinushka6868
    @dulanidinushka6868 4 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය නියතයි අනුර සහෝදරයට ආදරෙයි ❤ respect ❤ මාලිමාවට ජය වේවා

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii 4 หลายเดือนก่อน +2

    අර ස්‍රී මුකයෙන් කතා කරන බස් ඩ්‍රැයිවර් අනුර සහෝදරයා මේ කරපු කතාව බැලුවොත් විවාදය තියෙනව තියා ඒ පැත්ත බලන්නේ නෑ akd❤❤❤❤❤❤❤❤ ජය වේවා

  • @nimaliperera9457
    @nimaliperera9457 4 หลายเดือนก่อน +2

    කැළනියේ ....
    අපේ සරසවියේ කොල්ලෙක් ....
    ආඩම්බරයක් මල්ලි ....උඹ....
    අපටත් පට්ට ගැම්මක් .....❤❤❤

  • @anushanilmini1163
    @anushanilmini1163 4 หลายเดือนก่อน +9

    අනුර ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RonnieAbeyegunawardene
    @RonnieAbeyegunawardene 4 หลายเดือนก่อน +2

    Our dear brother Anura Dissanayaka we are with you and hopeing for a better feture ,may the mighty lord give you the strenth to do this .

  • @DamithRishantha
    @DamithRishantha 4 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා

  • @indrarathnewijekulasooriya6709
    @indrarathnewijekulasooriya6709 4 หลายเดือนก่อน +2

    What's a nice vocabulary used for his speech. Wonderful feeling.

  • @sudanapoli6016
    @sudanapoli6016 4 หลายเดือนก่อน +2

    Malima jaya veava budusaranai anura presidente srilanka budusaranai ❤❤❤❤❤

  • @amilapeiris342
    @amilapeiris342 4 หลายเดือนก่อน +6

    අති විශිෂ්ට අර්ථ දැක්වීමක්

  • @buddikachathuranga215
    @buddikachathuranga215 4 หลายเดือนก่อน +14

    අනුර කොහොමත් ආතල් ඩයල් එකක්❤

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤. ඔබ නම් හරිම සුන්දර. මනුස්සයෙක් අනුර මහතානෙනි..... ඔබේ දැනුම් සම්භාරය හරිම. අපූරු යි..
    අපිට. ඉතාමත් සුළු හෝ පිනක් ඇත්නම් ඔබ මේ රටේ ජනපති විය යුතු මයි...❤❤❤❤
    මේ රටේ මිනිස්සු දැන් වත් මොළය පාවිච්චි කරනවා නම් හොදයි

  • @HgJayathunga-f7s
    @HgJayathunga-f7s 4 หลายเดือนก่อน +4

    අතිවිශිශ්ටයී.සහෙදරයා

  • @KumarasiriPathirana
    @KumarasiriPathirana 4 หลายเดือนก่อน +6

    රටෙි අනාගත ජනාධිපති

  • @wasanthakumari669
    @wasanthakumari669 4 หลายเดือนก่อน +1

    ජයවේවා ඔබට apata ජය lebematanam

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 4 หลายเดือนก่อน +5

    Malimawata ජය වේවා

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 18 วันที่ผ่านมา

    ඇත්ත. මොනව කතා කලත් අහන් ඉන්න ආසයි.පැය ගනනක් උනත් අවධානය නබිදී අහන් ඉන්න පුලුවන්.ඔය දැනුමින් රටට දියුනුවක්!!!

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 4 หลายเดือนก่อน +5

    Hello Anura,
    I learnt about you as an Inteligent, Educated, Dicipline,Patience definitely Sports man
    That’s why , you have Balanced mind.
    We need you to Govern our SL Deshaya.
    You did not or don’t bribe people for votes / good Arthel.
    Since 1956 I was Interested in Politiccs
    Listening to you and learn Honest politics from you.
    HARINI’s Joining you could have being the same .
    Our respect for both of you..
    I was fascinated to see you Whole of SL people
    bring as Sri Lankan’s. as without Religions.
    We respect all religions and should keep as Private.
    Our Blessings for you to Govern SL and bring a
    NON CURRUPTED Governing.
    Jaya Veva.

  • @ajithkulathunga3394
    @ajithkulathunga3394 4 หลายเดือนก่อน

    මෙවැනි චරිතයකින් නායකත්වයක් රටකට ලැබෙනවා නම් ඒතමයි
    අපේ සදාතනික සුවය .සාහිත්‍යය දැනුම මහාචාර්‍ය සුචරිත ගම්ලත්ලාට සමකල හැකියි.

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 4 หลายเดือนก่อน +4

    ජාතික ජනබල වේගයට ජය 💪❤️😍

  • @lasithadissanayake-q8x
    @lasithadissanayake-q8x 4 หลายเดือนก่อน

    ඔබගේ දැනුම ඉහමහත්ය. ඡනාධිපතිට වීමට මනා සුදුස්සෙකි❤❤❤

  • @haroldperera697
    @haroldperera697 4 หลายเดือนก่อน +1

    Great speech ....congratulations 💪💪MALIMAVA❤🙏

  • @prasannapradeep8858
    @prasannapradeep8858 4 หลายเดือนก่อน +9

    Super..... funny... programme.....

  • @ruwanliyanage6936
    @ruwanliyanage6936 4 หลายเดือนก่อน +1

    නියමයි ඔබේ දේශනය අනර්ගයි ආකර්ෂනියයි

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 4 หลายเดือนก่อน +3

    මට සිතෙනව....
    අනුර සහෝදරය අපේ රටේ නායකය වූ දවසට.... මේ රටේ බහුරම ජනතාව ක ගේ ඇස් වලට සතුටු කඳුළු ගලාගෙන යාවි...
    ඔහු සුන්දර බුද්ධිමත් අවංක එඩිතර නිවැරදි ආදර්ශමත් මගපෙන්වන නායකයෙක්. 💪
    ඔහුව ඔහුගේ හදවත හඳුනා ගත් අය ඒ කියන්නෙ මොළය තිබුනට වැඩක් නැහැ ආදරය දයාව සෙනෙහෙ වන්තකම කරැණාව සහෝදරත්වය නැත්නම්. ඒකයි අපි කියන්නෙ මගේ හදවතට දැනෙන දේ ,මගේ හදවතින්ම දෙන දේ ,කියනදේ , වගේ.
    ඉතින් ඒ ක හැම කෙනෙකුට ම නැහැ,හේතුව,එහෙම හදවතින්ම හිතන්න පුළුවන් අයට හදවතට විරුද්ධව කටයුතු කරන අයට හදවතක් නෑ කියල කියන්නෙ ඒකයි.
    මම සිතනව අනුර සහෝදරයා ට දැනෙන දේ ඔහු අපට කියන දේ ඔහු කියන්නෙ හදවතින්ම කියල.
    ඔහුගේ ඒකායන අරමුණින් අපි අපේ රටේ ඉපදුන ලක්ෂ සංඛ්‍යාත ජනතාව අද එක පිලක් වෙලා . හරිම සතුටයි.
    ඒත් හදවතක් නැති මිනිස්සු ඒකට උන්ගෙ හදවතින්ම විරැද්ධයි.
    ඒක සෑම දාකටම ඒ අය මිය යන තෙක්ම එහෙමයි.
    නමුත් අපි අපේ නව පරපුර ට ,ඉපදෙන දරැවට ජීවිතේ සෑම දෙයක්ම හදවතින්ම සිතන්න හදවතට හරියටම නිවැරදියි කියල සිතෙන දේ නිවැරදිව කරන්න පුරැදු කරමු.
    ඒක ගෙදරදීම අපේ දරැවන්ට කරන්න පටන් ගමු.
    එවිට අපේ පවුල වෙනස් වේවි.
    අපේ පරම් පරා ව වෙනස් වේවි
    අපේ රටත් වෙනස් වේවි.
    අපිට ලස්සන රටක් ලස්සන මනුස්ස හදවත් ඇති අය සෑම ගමකින් නගරයකින් ම බිහි වේවි.
    අපට ලස්සන හෙටක් නැතත් අපේ ජීවිතේ අන්තීම කාල හරි අපිට සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න මැරන්න පුළුවන් වේවි කියල මට සිතෙනව .❤❤❤❤❤

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 4 หลายเดือนก่อน +8

    Really a scholar

  • @bastiankumara8316
    @bastiankumara8316 4 หลายเดือนก่อน +2

    Knowledge is the power
    Cheers Anura!

  • @dilangamage4724
    @dilangamage4724 4 หลายเดือนก่อน +3

    ❤❤❤අනුර❤❤❤❤

  • @rekajaya2778
    @rekajaya2778 4 หลายเดือนก่อน +10

    අනුර ❤❤❤❤

  • @harshaabeysinghe9309
    @harshaabeysinghe9309 4 หลายเดือนก่อน +14

    NPP

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 4 หลายเดือนก่อน +1

    හමොටම වැරදුන තැන නැත්නම් වරද්ද ගත්ත තැනද ,වැරද්දුව තනද මෙි කියන්නේ? මම කෘතිය කයවලමනැ. සංස්කාර ලෙකේ වැරදුන තැන වෙන්න පුළුවන් , අධ්‍යාත්මික ලොකේ නම්නෙවෙයි කියල පුංචි පුංචිම අදහසක් තියෙනව, පොතේ කතුතුමටත් ඔබතුමා ටත් රටෙසැමටත් තෙරැවන්සරණයි .

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p 4 หลายเดือนก่อน +4

    Jayawewa NPP jayawewa AKD jayawewa srilanka ❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @arunahewage1900
    @arunahewage1900 4 หลายเดือนก่อน +1

    ආතල් කෝටියයි ඹබට ඡය රටට ඡය

  • @kosalahasanka5322
    @kosalahasanka5322 4 หลายเดือนก่อน +9

    Excellent AKD❤

  • @lelanianushika8317
    @lelanianushika8317 4 หลายเดือนก่อน +2

    එහෙම හොරු කියලා දැනගෙනම නෙමෙයි ජනතාව ජන්දේ dunne. රට hadai කියලා හිතලා දෙන්නේ. දැන් තමයි දන්නේ එහෙම වෙලා කියලා.මාත් එහෙම කෙනෙක්. මේ පාර මාලිමවට

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +1

    2024 ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමා අනුර කුමාර දිසානායකයි

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 4 หลายเดือนก่อน +2

    🤘🤘❤️.... ආතල් විචාරයක්....

  • @RohanaCANADA
    @RohanaCANADA 4 หลายเดือนก่อน +3

    රට භාරගන්න හොඳම පුද්ගලය
    අදයි දැනගත්තෙ දාර්ශනිකයෙක් කියල.
    තාර්කික, දාර්ශනික, විද්‍යාත්මික, උපෙක්ෂාගත, නිර්මානාත්මක, තකාවක්. ජාතික ජනබල වේගයේ නායකත්වය මනාව පැහැදිළියි

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 4 หลายเดือนก่อน

    සියළුම බුද්ධිමත් ජනතාව එන්න මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජය නියතයි මාලිමාවට ජය වේවා 💐💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏