අනුර කුමාර දිසානායක මීළග ජනාධිපති වෙන එක 500%ක් විශ්වාසයි | Anura Kumara Disanayaka | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @Nimesha-c3l
    @Nimesha-c3l 6 หลายเดือนก่อน +309

    මාලිමාවට ජයවේවා
    අනුර සහෝදරයාට ජයවේවා
    ශ්‍රී ල‍‍ංකික ජනතාවට ජයවේවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ahamedanfas7317
      @ahamedanfas7317 6 หลายเดือนก่อน +8

      Sri lanka janathawata jayawewa

    • @konarawijekoon4265
      @konarawijekoon4265 6 หลายเดือนก่อน +3

      Ja.ja.wegaya,janathawaadi arthika ratawak ha prathipaththiyak gena as yuthui.anura sahodaraya pramuka kandayamata,rate arthikaya kramaanukulawa idiriyata gena aahakibawa pahadiliy.ounge prathipaththiyata anukulawa.wiswasai.oun horu newei.komis kaarayoth newei.

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 6 หลายเดือนก่อน +4

      රනිල් ඝහ ඝජිත් දන්නවා ඔවුන් ජනපතිවරණය පරදින බව.

    • @isurumaddumage8275
      @isurumaddumage8275 6 หลายเดือนก่อน +3

      Malimawata jaya wewa ..!

  • @sumudusameera4620
    @sumudusameera4620 6 หลายเดือนก่อน +136

    හැමදාම මගේ ඡන්දය දුන්න.
    දීපු ඡන්දය වෙනුවෙන් පසුතැවෙන්න වැඩ නොකල එකම ගම්පහ අපේක්ෂකයා....

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 6 หลายเดือนก่อน +247

    විනීත හේරත් මහතාගේ කථාව සත්‍යයකි 100/100

    • @sssperera
      @sssperera 6 หลายเดือนก่อน +11

      කවුද බං විනීත හේරත් කියන්නේ අම්මපා 😊

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 6 หลายเดือนก่อน +3

      😊​@@sssperera

    • @theekshanakandambige9600
      @theekshanakandambige9600 6 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 6 หลายเดือนก่อน +150

    දේශපාලනය කරන්න ඕන ජඩ පවුල් පැලැන්තියක් විතරක් නෙමෙයි කියල රටට ඒත්තු ගැන්වූ jvp . ස්තූති

    • @sakunajayathilaka901
      @sakunajayathilaka901 6 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම ඒක අපේ මිනිස්සුන්ට තේරුම් නෑ ඉස්සර.. එ්ත් දැන් ටික ටික තේරෙනව

    • @chamindaprasad7020
      @chamindaprasad7020 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @prasadedirisinghe1434
    @prasadedirisinghe1434 6 หลายเดือนก่อน +100

    විජිත සහෝදරයා ඔයා 500% කිවුවට, අපිනම් දන්න ආලාරයම 1000% අපට විශ්වාසයක් තියනවා අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වන බවට, ඕනෑම චන්දයක් උන්ට තියන්න කියන්න උන්ව උන්ගේ චූන් උන්ට චූන් මිස අපට චූන් එකක් නෑ, අපිට විශ්වාසයක් තියනවා මීලග ජනාධිපති මාලිමාවෙන් බවට.

    • @sssperera
      @sssperera 6 หลายเดือนก่อน +2

      නෑ නෑ 1000% නෙවෙයි 3000% ක් ශුවර් 3 කියන්නේ jvp එකට වාසනාවන්ත ඉලක්කම

  • @ranjithnimalsiri1920
    @ranjithnimalsiri1920 6 หลายเดือนก่อน +123

    මාලිමාව හදලා තියෙන plan එකට අනුව නියත බහුතරයක් ගන්නවා .....

  • @sudathperera1753
    @sudathperera1753 6 หลายเดือนก่อน +110

    විජිත සහෝදරයා පක්ෂය වෙනුවෙන් මොනතරම් කැපකිරිමක් කලාද?. ඔබට ස්තුතියි සහෝදරයා.

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @sssperera
      @sssperera 6 หลายเดือนก่อน

      ලාල්කාන්ත තමයි කැපකරේ හොදටම

  • @NimaliHemanthi
    @NimaliHemanthi 6 หลายเดือนก่อน +187

    විජිත සහෝදරයා ඔබ හරි , අපි අනුර සහෝදරයා ව ගේනවාමයි. We need change this political sisterm

    • @UD-95
      @UD-95 6 หลายเดือนก่อน +8

      අපේ එකා..❤

    • @cocoon2024
      @cocoon2024 6 หลายเดือนก่อน +1

      උබල උබලගෙ ගෙදර ගෙනල ඇරගනින් අපි ලංවෙලා මොකටවත් නැති වැදගත් මිනිහෙක්ට චන්දෙ දෙනවා

    • @sureshchathuranga202
      @sureshchathuranga202 6 หลายเดือนก่อน

      ​@@cocoon2024😂😂😂

    • @lalalwis7679
      @lalalwis7679 6 หลายเดือนก่อน +1

      ​@@cocoon2024උඔට හොඳට ඇරගෙන පුරැදුයිවගේ පේනවා .

    • @NimaliHemanthi
      @NimaliHemanthi 6 หลายเดือนก่อน +3

      @@cocoon2024 76 ක් ඇරගත්ත ඇරගැනිල්ල මදි වෙලා වගේ .කුහක හැත්ත

  • @yohanj25
    @yohanj25 6 หลายเดือนก่อน +99

    ජය වේවා!!! මේ පජර දේශපාලනයට තිත තියුමු

  • @DAR-x4e
    @DAR-x4e 6 หลายเดือนก่อน +218

    ව්ජිත හේරත් සහෝදරයා සුන්දර නිහතමානී සහෝදරයෙක් . ලහිරු අපේ ලාල්කාන්ත සහෝදරයා මීලග වැඩසටහනකට ගෙන්නන්න. මාලිමාවට ජයවේවා

    • @ErangaBandara-x5d
      @ErangaBandara-x5d 6 หลายเดือนก่อน +1

      Aththatama one❤

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน

      මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 6 หลายเดือนก่อน +2

      ​@@indikalakmali9055උබ ද ජනාධිපති 😂

    • @rameigap
      @rameigap 6 หลายเดือนก่อน +1

      ​@@indikalakmali9055පව් ඔයා. මාලිමාව 75% පහු කරනවා. භය වෙලා නේද

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน

      @@rameigap paka thamayi

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 6 หลายเดือนก่อน +161

    අනුර දිසානායක ..
    මහතාගේ ජයග්‍රහණය ..
    ස්ථිර කරමු ...❤❤❤❤❤❤❤

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් .මාලිමාව තමයි...

    • @sssperera
      @sssperera 6 หลายเดือนก่อน

      යෝජනා කරන්න ඉස්සර ස්ථීර කරන්න එපා ඕයි 😂

    • @kanti7069
      @kanti7069 6 หลายเดือนก่อน +1

      Estherai❤❤❤

    • @chamindaprasad7020
      @chamindaprasad7020 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 5 หลายเดือนก่อน

      @@sssperera ado uba hama comment ekktama reply dala...ai bayada?😅😅

  • @madumagegil181
    @madumagegil181 6 หลายเดือนก่อน +313

    මඩපිටමඩ ගැහුවත්
    මෙදා පාර අනුර සහෝදරයා ජනාධිපති❤❤❤❤
    මාලිමාවට ජයෙන් ජයම වේවා❤❤❤❤

    • @thusharasandun1288
      @thusharasandun1288 6 หลายเดือนก่อน

      මාලිමාව 51% ඉක්මවා votes ලබාගන්නා බවට සියලුම සමීක්ෂණ වාර්තා හරහා ඔප්පු වෙනවා❤.ඒ නිසා තමයි බය වූ රනිල් රාජපක්ෂලා ඇතුලු පිරිස fake බලකායවල් හදමින් දිගට හරහට මාලිමාවට මඩ ගහන්න පටන්ගෙන් තියෙන්නෙ

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน +2

      මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ

    • @ThakshilaShenal
      @ThakshilaShenal 6 หลายเดือนก่อน

      මිනිරන් ගැප්‍රීන් ග්‍රැපයිට් කියන්නෙ මොනාද කියලවත් නොදන්න ගොබ්බයෙක් උබ උස අනුව ජොබක් ගනින් 😅😅​@@indikalakmali9055

    • @MerryWimalasiri
      @MerryWimalasiri 6 หลายเดือนก่อน +3

      Mslimawata and wijitha sahadarayata jsyawewa❤❤❤❤❤😂😢

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน +1

      @@MerryWimalasiri Pinchi ammata kela wewa

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 6 หลายเดือนก่อน +93

    මාලිමාවට ජයවේවා ❤
    අනුර කුමාර දිනවමු ❤
    අනුර කුමාර ජනාධිපති කරමු ❤Nnpදිනවමු❤❤❤❤❤

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน

      මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ

    • @chandanawickrama2257
      @chandanawickrama2257 6 หลายเดือนก่อน

      ​@@indikalakmali9055පරිනාමය වෙියන්.. ඊට පස්සේ ඉගෙනගෙන පරිනත වෙයන්...

  • @sameeramadushanka1987
    @sameeramadushanka1987 6 หลายเดือนก่อน +294

    මෙදා පාර මමත්.. පව්ලේ අයත්.. දන්න කියන හැමෝමත්.. NPP තමා.. ජය නියතයි..

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน +1

      මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ

    • @nadiyanadiya.5195
      @nadiyanadiya.5195 6 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @nadiyanadiya.5195
      @nadiyanadiya.5195 6 หลายเดือนก่อน +4

      Npp ❤❤❤

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 6 หลายเดือนก่อน +5

      Indika lakmali උඹට කීයක් දෙනවා ද කුලියට කමෙන්ට් දාන එකට ..ජෙප්පෝ කුලිය ට comment දානවා කිව්වා ට කොටලු පක්ශයේ සොම්බ් පක්ශයේ එවුන් නෙ කුලප්පු වෙලා කුලියට කොටන්නේ ..

    • @sameeramadushanka1987
      @sameeramadushanka1987 6 หลายเดือนก่อน +4

      @@HemaKodithuwakku-r3r කුලියට කහින උඹලගෙ කාලෙ තව ටිකයිනෙ බන්.. තව කැහැපන්.. ගනින් ආතල් එක.. යකෝ සල්ලි වලට කහින්නෙ තොප වගේ වහල්ලු.. අතේ තියන එකත් වියදම් කරල හරි මේ පාර ඒක කරනව.. එදාට ඒ වෙනසි වෙන පාලනයෙන් හොඳක් වෙන්නෙ මට විතරද බන්... උඹටත් එක්ක තමා..අනික උඹ ඔය කීයක් දුන්නද අහන්නෙ පුරුද්දට.. මොකද උඹල කඩේ යන්නෙ සල්ලි වලටනෙ.. 😂

  • @sujeewakumari3177
    @sujeewakumari3177 6 หลายเดือนก่อน +45

    ජය වේවා සහෝදරයා .❤

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 6 หลายเดือนก่อน +51

    සම්ප්‍රදායික ජන්දේ භාවිතයෙන් මිදී පලමු වරට මා මෙවර මාලිමාවට ජන්දේ දෙන්නෙ.

  • @DulithManorathna
    @DulithManorathna 6 หลายเดือนก่อน +234

    ගියපාර සජිත්ට. පරම්පරාවෙන් ම යු.ඇන්.පී.
    මේ පාර මාලිමාවට ❤ අනුර

    • @sssperera
      @sssperera 6 หลายเดือนก่อน +3

      නම මොකක්ද ඇග පුරා බොරුවනේ

    • @DulithManorathna
      @DulithManorathna 6 หลายเดือนก่อน +14

      @@sssperera W.G.සරත් ප්‍රේමචන්ද්‍ර.ගම කැකුනාව.ආසනය යාපහුව . මගේ මතය මං කීවෙ, ඒක තමන්ට අදාළ නෑ

    • @sssperera
      @sssperera 6 หลายเดือนก่อน

      @@DulithManorathna හරි ප්‍රේමේ අයියා බොරු කියන්න එපා හොදේ 😊

    • @thidasattanayake5838
      @thidasattanayake5838 6 หลายเดือนก่อน +4

      Thanks ❤

    • @FANTECsir
      @FANTECsir 6 หลายเดือนก่อน +4

      ​@@ssspereraahagattane😂

  • @tharushameedum5411
    @tharushameedum5411 6 หลายเดือนก่อน +106

    මට මතක හැටියට මගේ පළවෙනි කුළුදුල් චන්දේ මම ප්‍රකාශ කරේ විජිත හේරත් සහෝදරයාට.ඒ වගේම එදා ඉදන් අද දක්වාම ඒ සීයට තුන යැයි හංවඩු ගැසු කොට්ඨාසයටම අයත් වීම ගැන අහිංසක ආඩම්බර සතුටක්ද ඇත🥹

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 6 หลายเดือนก่อน +4

      👍👍👍👍♥️♥️♥️♥️

    • @slmicro3857
      @slmicro3857 6 หลายเดือนก่อน +3

      🥺

    • @jayanisandamali6125
      @jayanisandamali6125 6 หลายเดือนก่อน +4

      මමත්.

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 6 หลายเดือนก่อน +3

      ඔබ මෙන්ම මමත් .

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 6 หลายเดือนก่อน +3

      ස්තුතියි මමත් මේ මිනිස්සු සමඟ තමා හඳුන්නෙත්ති මහත්තය එදා පරදුනා කියලා මගේ යාලුවෙක් මාතර එයාට මැරෙන්න හිතෙනවා කියලා ෆෝන් එක වහලා හිටියා මමත් ඇඬුවා සතියක් ඊටත් වැඩිය දුක මෙයාලාට චන්දෙ අඩුවෙලා දුක ඇති කියලා ඒත් අද සතුටුයි ජයවේවා මාලිමාව

  • @nishanthaperera6534
    @nishanthaperera6534 6 หลายเดือนก่อน +18

    ඇත්ත කෙටියෙන් ..
    සුපිරි පැහැදිලි කිරීමක් ..
    🎉🎉🎉🎉

  • @anurarathnayake3461
    @anurarathnayake3461 6 หลายเดือนก่อน +55

    අනුරකුමාර සහෝදරයා ජනාධිපති වනබවට මම මගේ ජීවිතයෙන්ම ඔට්ටුයි.

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน

      මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ

    • @thilakdharmakeerthi6155
      @thilakdharmakeerthi6155 5 หลายเดือนก่อน

      මිනිසාගෙ උප්පත්ති ස්වභාවය අපහාසයට ලක් කරන්නෙ තිරිසනෙක්.අනුර ජනපති තමයි 24න් පස්සෙ.ඔබටඉවසන්න බැරි උනත් ඒකයි ඇත්ත.

  • @samanthapitigala1135
    @samanthapitigala1135 6 หลายเดือนก่อน +52

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน +52

    💖💖💖💖💖💖🧭 පැය භාගයක්වත් තිබුණේ නෑ තව ටිකක් තිබුණා නම් රසවත් කතාවක් අහගන්න තිබුණා 💪🥰

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 6 หลายเดือนก่อน +78

    Only NPP ❤❤❤❤❤
    මෝඩ අපතයින් කිහිප දෙනෙකු හැරෙන්නට බහුතරයක් මාලිමාවට
    අපට සතුටුයි❤

    • @SusanthaKodithuwakku-z1s
      @SusanthaKodithuwakku-z1s 6 หลายเดือนก่อน +1

      උබ වගෙ ගං කබරයො

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්

    • @HarshaDePerera
      @HarshaDePerera 6 หลายเดือนก่อน +6

      ​@@SusanthaKodithuwakku-z1s
      අපතයෙකුට රිදිලා. කියව කියව ඉඳලා මැරිලා පල.

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 6 หลายเดือนก่อน +3

      ​@@SusanthaKodithuwakku-z1s පවු යකෝ උබලා😂

  • @Brosirimath
    @Brosirimath 6 หลายเดือนก่อน +36

    ජය වේවා ආදරෙයි විජිත සහෝ ❤

  • @chamaraupul2427
    @chamaraupul2427 6 หลายเดือนก่อน +25

    අනිවාර්යයෙන් අනුර සහෝදරයා අපේ ජනාධිපති.. ජයවෙිවා

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 6 หลายเดือนก่อน +54

    විජිත හේරත් සහෝදරයා අවoක සමාජ සේවකයෙක් බව ඉතාමත් පැහැදිලියි 🧭❎♥️👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @D.S.N833
      @D.S.N833 6 หลายเดือนก่อน

      👍👍👍❤

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 6 หลายเดือนก่อน

      ජනපති වරණයේ ප්‍රතිපල ........බුද්ධි අංශයෙන් ..........සජිත් 52%යි ........පොහොට්ටු 24%යි අනුර 15%යි ....අනෙත් 09%යි

    • @D.S.N833
      @D.S.N833 6 หลายเดือนก่อน

      @@leslyjayawardhenaauckland6934 මිනිසුන් තේරුම් ගත යුතුයි , ඇයි ජනතාව පාරට බැහැල මෙි ⁣හොරු එපා කිව, සිස්ටමි චෙිජ් කිව, එහෙවු මිනිසුන් සජිය තොරාගන්නවා කියන්නේ මෝඩ වැඩක්, දූශිත වලල්ලක් ඔහු පිටුපස ,

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 5 หลายเดือนก่อน

      @@leslyjayawardhenaauckland6934 ha api rawatuna🤣

  • @prabodashashi2102
    @prabodashashi2102 6 หลายเดือนก่อน +44

    මරුවෙන් මාරුවට රට විනාශ කරපු කාලකන්නි පාලකයෝ පස්සෙ යන්න එපා ...ලස්සන රටක් හදන්න උගත් බුද්දිමත් පාලකයෝ ගේන්න ...
    අපි හැමෝම එකතු වෙලා මාලිමාව දිනවපු... 🧭❤️

    • @sssperera
      @sssperera 6 หลายเดือนก่อน

      හොද පැහැදිලි ඉල්ලීමක්

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 6 หลายเดือนก่อน +39

    රට බංකොලොත් කල රාජපක්ශ පවුල පොහොට්ටු හෙන්ච්‍යියලා අතුගා දමමු. මාලිමාවට ජයවේවා🙏🙏🙏.

  • @hanryekanayake
    @hanryekanayake 6 หลายเดือนก่อน +39

    ගමෙ කොල්ලා රටෙ ලොකුම තෑනට යවනවා ලක් වෑසියනි එකතු වෙන්න

  • @dilaniperera7509
    @dilaniperera7509 6 หลายเดือนก่อน +18

    ජයවේවා හොද නායකයෙක් අවන්කයි වැදගත්. දේශප්‍රේමියෙක් .බුද්දිමත් එඩිතරයි. රටටත් ජනතාවටත් ආදරෙයි.❤️👍

    • @LalithaWaduge
      @LalithaWaduge 6 หลายเดือนก่อน

      වැදගත් ප්‍රියමනාපය්

  • @pkds1983
    @pkds1983 6 หลายเดือนก่อน +183

    මෙතුවක් කල් යූඑන්පී සහ සජබ ට දුන්න අපේ සහයෝගයත් මෙවර ජාතික ජනබලවේගයට ❤❤

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 6 หลายเดือนก่อน +2

      අනුරට කියල දිව දාගන්න ආසාවක් නැද්ද......😁

    • @NishanthaNamal-gd9ip
      @NishanthaNamal-gd9ip 6 หลายเดือนก่อน

      Pi​@@meghnadhsenavirathna6973

    • @Kamini69-p4f
      @Kamini69-p4f 6 หลายเดือนก่อน +1

      හා 😀😀

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 6 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️👍👍👍

    • @lalalwis7679
      @lalalwis7679 6 หลายเดือนก่อน +2

      ​@@meghnadhsenavirathna6973තෝ රනිලට කියල පුකේ ඇරගත්ත එකෙක් නේද

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 6 หลายเดือนก่อน +28

    නිදහසේ ජීවත් වෙන්න අපිට රටක් ඕනේ....මිනිස්සු නේ ජන්දය හදාපල්ලා තව තවත් මාලිමාවට ...දුප්පත් අහිංසක මිනිස්සු තාමත් රවට්ට නවා ප්‍රදාන පක්ෂ දෙක...පුලුවන් තරම් ජන්දය හදාපල්ලා මාලිමාවට

  • @malanialwis6080
    @malanialwis6080 6 หลายเดือนก่อน +43

    අද ජනතාව ප්‍රසිද්දියේ නොකියා නහඩව මාලිමාවට ⁣චන්දෙ දෙන්න සුදානමින්පසුවෙන්නෙ

    • @maduranga4408
      @maduranga4408 6 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත

  • @achintharuwan300
    @achintharuwan300 6 หลายเดือนก่อน +542

    මොන මඩ ගැහුවත් මේපාර චන්දෙ දෙන්නෙ මාලිමාවට එච්චරයි.👍💗

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 6 หลายเดือนก่อน +22

      අපිත් එහෙම තමයි.

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 6 หลายเดือนก่อน +16

      Mamath ehema thamai

    • @ShaliniKs-s1c
      @ShaliniKs-s1c 6 หลายเดือนก่อน +31

      එකෙන්ම...අපි යාපනේ.

    • @achintharuwan300
      @achintharuwan300 6 หลายเดือนก่อน +18

      අනිවා ගැම්මක්

    • @k.s.n.4416
      @k.s.n.4416 6 หลายเดือนก่อน +10

      Yes❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 6 หลายเดือนก่อน +42

    හොද වෙලාවට jvp එක තිබ්‍බෙ නැත්නම්‍ අපි කාටද චන්දෙ දෙන්නෙ ලංකාවට මොකද වෙන්නෙ කියලා හිතා ගන්න බැ 🧭🇮🇹

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      මේ සැරේ මෛනට ලබන සැරේ zombiyata 😂

    • @BuddikaBuddika-k5u
      @BuddikaBuddika-k5u 6 หลายเดือนก่อน +1

      ඇත්ත❤

    • @donjanaka5974
      @donjanaka5974 6 หลายเดือนก่อน +1

      සිරාවටම

    • @anuradhadahanayake7264
      @anuradhadahanayake7264 6 หลายเดือนก่อน

      ඒ මිනිස්සු මේ වගේ තැනකට ජනතා ප්‍රසාදයක් එනකම්ම වංචාවෙන්ම දූශනයෙන් තොරව ලස්සනට අල්ලන් ඉඳපු විදිය නියමයී.ඒ නිසාම මිනිස්සුන්ට දැන් බලාපොරොත්තුවක් හරි තියනවා❤

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 6 หลายเดือนก่อน +32

    මොන චන්දය ආවත් විවස්ථාව වෙනස් කිරීමට ජනතාව කටයුතු කරයි මාලීමාවට බලය

  • @danushikathilini2341
    @danushikathilini2341 6 หลายเดือนก่อน +102

    අනුර සහො ජය .

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 6 หลายเดือนก่อน

      අනුරයගෙ කටට ගන්න ආසද....😁

    • @anilprasanna317
      @anilprasanna317 6 หลายเดือนก่อน

      ​@@meghnadhsenavirathna6973උබ ගනින් පොන්ටියෝ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 หลายเดือนก่อน

      ​@@meghnadhsenavirathna6973හිරුනිකා ඇතුලු ස ජ. බ. නඩයනම් කියන්නෙ කුණුහරුප කියන්නෙ jvp අය කියලා. එව, බලව හිරුනිකා .😁😁😁

    • @lalalwis7679
      @lalalwis7679 6 หลายเดือนก่อน

      ​@@meghnadhsenavirathna6973උඔට හොඳ ට කටට අරගෙන පුරැදුයිවගේ පේනවා උඔ සමනලයෙක්ද

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      ​@@meghnadhsenavirathna6973උඹ රනිලගේ ලොල්ලා නේද 😂

  • @shashindunimmika1767
    @shashindunimmika1767 6 หลายเดือนก่อน +15

    වෙසෙස් සටන මෙයතමයි දිනුම අද එක්වෙන්නට නොබෙදී....🙏
    අදිටන් කරගමු රටදැන් වෙනුවෙන් ජන හඬටම පණදී....⚔️
    අනාගතේ මතුපරපුර වෙනුවෙන් එකම රටක් සුසැදී....🎀
    දැයේ නෙළුම් මල් පිපී සුවඳදෙයි ජනහදතුල ඉපදී... 🌼

  • @wijithananda-f8m
    @wijithananda-f8m 6 หลายเดือนก่อน +15

    අවංක නිර්ව්‍යාජ අදහස් ...මෙවැනි දේශපාලන දැනුමින් පිරිපුන් මානව හිතවාදී ආකල්පවලින් යුක්ත මිනිසුන්....අපේ පාලකයන් බවට පත් කර ගනිමු ...🧭 ජය....

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 6 หลายเดือนก่อน +31

    රටෙහි තත්වය අන්තීමටම වැට්ටුව නිසා උඩ පන්තිය සැප විදිනවා දුප්පත් ජනතාව කිසිදු දෙයක් කරන්න බැරි නිසා රටෙහි දුප්පත් ජනතාව ට කිසියම් සහනයක් වූනේ නෑ එයින් වාසියක් මාලිමාව ට ගියා දැන් 100/500 ඇත්ත

  • @chandanajmg5032
    @chandanajmg5032 6 หลายเดือนก่อน +204

    අපිටත් 1000%ක් ෂුවර් ඊලග ජනාධිපති අනුර දිසානායක 🎉❤🧭

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 6 หลายเดือนก่อน

      මේ අපි hukamuda......😁

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 6 หลายเดือนก่อน +4

      We are sure of Sajith 100%

    • @chandradissanayake8693
      @chandradissanayake8693 6 หลายเดือนก่อน +6

      Jayewewa Sri Lanka 🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩

    • @roshanabeysekara3575
      @roshanabeysekara3575 6 หลายเดือนก่อน +7

      ​@@meghnadhsenavirathna6973පුතානෝ පියානොගසයි ගිටා වයයි බස් එලවයි එත් රට පාලනය පෙල්😜

    • @rodneywarna2550
      @rodneywarna2550 6 หลายเดือนก่อน +1

      ඒ දේ එසේ නූනොත්, අනාගත පරම්පරාවෙ අවාසනාව.

  • @koekloeren3797
    @koekloeren3797 6 หลายเดือนก่อน +27

    මඩ කලපු පිටින් ගැහුවත් අපි මාලිමාවට 💪💪

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 6 หลายเดือนก่อน +18

    මෙදා පාර අපි ඔක්කොම (දන්න කියන හැමෝම, )malimawata.

  • @RaSuriyarathna
    @RaSuriyarathna 6 หลายเดือนก่อน +14

    මාළිමාව දිනවන.එක.මානවසංහතියේ.යුතුකමයි..මාළිමාව දිනේවා මාළිමාවට ජයවේවා ස්තුතියි විජිත.සහෝදරයා ජයවේවා

  • @WaruniRanaweera-h9n
    @WaruniRanaweera-h9n 6 หลายเดือนก่อน +21

    අලුතින් හිතන්න යමක් එක් කරන කතිකාවතක් නම් ඔබ දරණ මතය නියෝජනය කරන අයෙකුගෙන්මයි බොහෝවිට ලැබෙන්නෙ.🎙🚨🚨🚨

  • @ruwanthaalwis6746
    @ruwanthaalwis6746 6 หลายเดือนก่อน +12

    මීට කලින් JVP එකට ඡන්දය දීලා නෑ..මේ සැරේ අපේ මුලු පවුලම මාලිමාවට...

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 6 หลายเดือนก่อน +8

    හොඳ පැහැදිලි කිරීමක් ඕනම කතාවක්.

  • @upulwijerathna1228
    @upulwijerathna1228 6 หลายเดือนก่อน +17

    Niyamai niyamai ❤❤❤❤

  • @wadduminda7052
    @wadduminda7052 6 หลายเดือนก่อน +26

    ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය

  • @malanialwis6080
    @malanialwis6080 6 หลายเดือนก่อน +30

    ගොඨභය පාස්කු ප්‍රහාරය ගහල මිනී මරලා ඒ තුලින් තමා බලය ගත්තෙ

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 6 หลายเดือนก่อน

      උබ දැක්කද

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 5 หลายเดือนก่อน

      @@SanjanaMallwaththage dakinna one na eka thamai atta...ehenam ai ewa hoyanne natte..oka pitipasse inne Ranil - Rajapaksha

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 6 หลายเดือนก่อน +14

    ජයවේවා අනුර .❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 6 หลายเดือนก่อน +14

    මාතෘභූමියට නිදහස ❤❤

  • @UdithaIhanthi
    @UdithaIhanthi 6 หลายเดือนก่อน +17

    Very good jayawaya bro jayawaya ❤❤❤❤❤❤❤bro npp

  • @kalyaniwimalawathimenike8417
    @kalyaniwimalawathimenike8417 6 หลายเดือนก่อน +13

    Good Luck N.P.P We are with you

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 6 หลายเดือนก่อน +3

    ජයග්‍රහණයක් හිමි කර ගැනීමට හේතු වාසනාව ලැබේවා සාධු සාධු

  • @malanialwis6080
    @malanialwis6080 6 หลายเดือนก่อน +22

    ඇත්ත අහන අහන කෙනා කියන්නෙ අනුරට යි මේ ගමන දෙන්නෙ කියා

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 6 หลายเดือนก่อน +27

    අනුර සහෝදරයා
    විජිත සහෝදරයා
    රට ඉදිරියට ගෙන යමු..👍👍👍👍❤❤❤❤❤❤

  • @54jayarathnahm
    @54jayarathnahm 6 หลายเดือนก่อน +16

    ජය නියතයි 👍👍👍🌹🌹

  • @mekalpana1280
    @mekalpana1280 6 หลายเดือนก่อน +23

    ගම්පහ අපේ නායක සහෝදරයා

  • @s.p.dayananda8116
    @s.p.dayananda8116 6 หลายเดือนก่อน +14

    මේක ඔය කියන තරම් අමාරු වැඩක් නොවෙයි.....
    මේකෙ එච්චර ලොකු අභියෝගයකුත් නොවෙයි.....
    (කොහොම හරි 50+1% ක්‌ ගම්මුකෝ ඉස්සරලාම)

  • @siwankakumara5950
    @siwankakumara5950 6 หลายเดือนก่อน +13

    විජිත හේරත්ගේ කතා අනිවාර්යයෙන්ම බලනවා

  • @aaaYaKaP
    @aaaYaKaP 6 หลายเดือนก่อน +30

    මේ සැරෙත් 3% ආවොත් ඉතින් මේ රටේ ඉදලත් වැඩක් වෙන එකක් නෑ.😪
    ගොඩක් උන් මාලිමාවට දෙනවා කිව්වත් ඕකුන්ගෙ හිත් කොහේ තියේද කියලා කවුද දන්නෙ ?
    දින්නොත් හොදයි.
    රටට වැඩක් කරයි කියලා බලාපොරොත්තු වෙමු.

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน +2

      මෙදා සැරේ 75% ගන්නවා

    • @LalithaWaduge
      @LalithaWaduge 6 หลายเดือนก่อน +3

      මටත් shuwer

    • @premawathiranasinghe406
      @premawathiranasinghe406 6 หลายเดือนก่อน +2

      අනිවාර්වෙන් දිනනවා

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 6 หลายเดือนก่อน +1

      Ehanam ekenma denna Npp

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 6 หลายเดือนก่อน

      Patta horungen hith gena umba denagathe kohomada

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 6 หลายเดือนก่อน +29

    මාලීමාවට ජයවේවා

  • @senanayakasenanayaka1466
    @senanayakasenanayaka1466 6 หลายเดือนก่อน +10

    ජයවේවා විජිත සහෝදරයා. අපි මාලිමාවට.

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 6 หลายเดือนก่อน +11

    මාලිමාවට අපි මේ වනවිට ලොකු සහයක්.දෙනවා විශ්වාසය තියෙනවා රට වෙනස් කරාවි කියලා

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 6 หลายเดือนก่อน +30

    දෙකක්නැ එකපාරෙන්ම npp ගොඩම තමයි ❤❤❤

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 6 หลายเดือนก่อน +18

    Thanks විජිත සහෝදරයා
    NPP ජය වේවා❤🙏
    මැදමුලනේ මල පෙරේත හැත්ත ට ඇපත් නෑ😂

  • @rammudaligekumara9480
    @rammudaligekumara9480 6 หลายเดือนก่อน +27

    අපිටත් one ඒකමයි

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 6 หลายเดือนก่อน

      බාප්පගෙ පුත්තුන්ට අනුරගෙ අහවල් එක නේ කන්න ඕන කන්න නැතත්.....😁

    • @chandradissanayake8693
      @chandradissanayake8693 6 หลายเดือนก่อน +3

      Jayewewa Sri Lanka 🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩

    • @slmicro3857
      @slmicro3857 6 หลายเดือนก่อน

      @@meghnadhsenavirathna6973 හායි බයි මහතා

    • @lalalwis7679
      @lalalwis7679 6 หลายเดือนก่อน

      ​@@meghnadhsenavirathna6973උඔ කන්න ආස රනිල ගෙ එකද පුතනෛා් ගෙ එකද

  • @chamarasandaru6438
    @chamarasandaru6438 6 หลายเดือนก่อน +16

    සමන්ත විද්‍යාරත්න සහෝදරයාවත් ගෙන්වන්න

    • @donjanaka5974
      @donjanaka5974 6 หลายเดือนก่อน +1

      අනිවා

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 6 หลายเดือนก่อน +31

    A.K.D & N.P.P 🇱🇰♥️🌹🌹🌹🧭🧭🧭🧭💪👍

  • @RamyalathaLKG
    @RamyalathaLKG 6 หลายเดือนก่อน +17

    ❤❤🎉🎉ජයවේවා npp

  • @AjithSusantha-kn6zg
    @AjithSusantha-kn6zg 6 หลายเดือนก่อน +15

    Malimawata ජයවේවා ❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 6 หลายเดือนก่อน +11

    Yes We❤AKD 🇮🇹

  • @gamingපඹයා-s9f
    @gamingපඹයා-s9f 6 หลายเดือนก่อน +23

    මේ පාර අපේ ගමේ 75%.ක් මාලිමාවට

    • @ErangaBandara-x5d
      @ErangaBandara-x5d 6 หลายเดือนก่อน +4

      Ithiri tikath harawamuu❤

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 6 หลายเดือนก่อน +29

    අපි සේරම මාලිමාවට

  • @ashandanu
    @ashandanu 6 หลายเดือนก่อน +11

    🧭 ජය

  • @lalithMadugoda
    @lalithMadugoda 6 หลายเดือนก่อน +23

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා .

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 6 หลายเดือนก่อน +7

    100 ට 1000ක් සුවර්

  • @Indika_Marasinghe
    @Indika_Marasinghe 6 หลายเดือนก่อน +3

    අනිවා එන්.පී.පී. දිනනවා❤❤❤

  • @SanathCoory
    @SanathCoory 6 หลายเดือนก่อน +4

    ජය ජය ජය ජයමවෙවා විජිත සහෝදරයා දීර්ඝායුෂ ...

  • @hanryekanayake
    @hanryekanayake 6 หลายเดือนก่อน +11

    පොහොට්ටුව සියලු දෙනාම වෑලිකඩ හිර ගෙදර යවනවා එක සුවර්

    • @donjanaka5974
      @donjanaka5974 6 หลายเดือนก่อน +1

      අනිවා

  • @sumudupriyanka85
    @sumudupriyanka85 6 หลายเดือนก่อน +6

    100% ක් විස්වාස කරනව මමත් 🎉❤

  • @Hashanchinthaka792
    @Hashanchinthaka792 6 หลายเดือนก่อน +9

    ලහිරු මුලු cabinet එකම ගෙන්නයි වගේ 🎉🎉🎉

  • @gayanikumari7696
    @gayanikumari7696 6 หลายเดือนก่อน +9

    ජයවේවා npp කුවේට් අපි

  • @dulajishira
    @dulajishira 6 หลายเดือนก่อน +14

    🇱🇰ජාතික ජනබලවේගයට ජය නියතයී🧭

  • @oskarumesh2394
    @oskarumesh2394 6 หลายเดือนก่อน +6

    Well Done ❤❤❤❤❤❤❤

  • @KalpaMadu-w6g
    @KalpaMadu-w6g 6 หลายเดือนก่อน +3

    නිහතමානී, අධුෂිත දේශපාලන නායකයන්... ජයවේවා npp ❤❤❤

  • @SirimaJayathnge
    @SirimaJayathnge 6 หลายเดือนก่อน +4

    Malimawata ජය වේවා ජය වේවා ජය වේවා ❤❤❤❤❤❤❤malimawe සියලු දෙනාටම ජය වේවා ජය වේවා ජය niyathi❤❤❤❤❤❤❤

    • @jayasinghewijayarathna3422
      @jayasinghewijayarathna3422 6 หลายเดือนก่อน

      අනුර ලක්ෂ 84 ක් ගන්නවා. මාලිමාව ආසන ගන්නවා.අතීත අත්දැකීම් හා ජනමතය අධ්‍යයනයෙන් කියන්නෙ.ඒ සාමාන්‍ය විධියට චන්දය තිබ්බොත්.හොරචන්ද,ජිල්මට් ආදිචන්ද මගදි ආවොත් පොඩ්ඩක් එහාමෙහා වෙයි

  • @ජයකාන්ත
    @ජයකාන්ත 6 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤. 🇰🇼🇰🇼🧭🧭✈️✈️✈️. නියමයිනේ අනිවාරයෙන්ම අපි එනවාමයි. මව්බිමට. රැකගන්න

  • @nelsongamini7681
    @nelsongamini7681 6 หลายเดือนก่อน +7

    Anura kumara disanayake
    Is next president thats true 1000% sure this things now worldwide peoples are very well understanding ..

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 6 หลายเดือนก่อน +2

    අපි ඒ වෙනුවෙන් කැපවීම කරනව 💯❤️❤️

  • @SujeewaYapa-j6g
    @SujeewaYapa-j6g 6 หลายเดือนก่อน +17

    Npp jaya wewa

  • @ShanikaWalatara
    @ShanikaWalatara 6 หลายเดือนก่อน +16

    MALIMAWATA JAYAWEWA JAYAWEWA JAYAWEWA

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 6 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා රටටම ජයවේවා

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 6 หลายเดือนก่อน +9

    තාාම මේ රැල්ල ..ඉදිරියට ආවෙ නැ මේක එන්නෙ අවසාන මාසයේ..විදේශ වල ඉන්න ශ්‍රී ලාංකිකයින්ගේ රැල්ල එන්නෙ ඒ කාලෙදි..ඒ පීඩනය දෙගිඩියාවෙන් ඉන්න ජනතාව පිදෙන්න පටන්ගන්නවා ජනතාවට තේරෙනවා සුනාමිය🧭 මාලිමාව දෙසට බව.🧭🧭🧭🧭🧭

  • @kanchanadiyunuge7941
    @kanchanadiyunuge7941 6 หลายเดือนก่อน +9

    ❤❤ ❤I am

  • @darshanaruwan1449
    @darshanaruwan1449 6 หลายเดือนก่อน +1

    හොද සාකච්ඡාවක්... ස්තුතිය් ලහිරු ... මාලිමාවට ජය වේවා ....❤❤❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 6 หลายเดือนก่อน +11

    Malemawata jayaweava ❤

  • @jagathmarapana387
    @jagathmarapana387 6 หลายเดือนก่อน +1

    අනුරදිසානායකසහෝදරයඅනාගතජනපතිතුමාටජයව්වාමාලිමාවටජය වේවා

  • @r.g.p
    @r.g.p 6 หลายเดือนก่อน +6

    ගිය පාරගෝඨ මෝඩයට අහුවෙලා මේ පාර සදහටම ඒ වැරද්ද හදන්න මාලිමාවට ඡන්දය දෙන සෙට් එක 👍 එකක් දන්න...❤