මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදක්වමින් කළ කතාව | Anura Dissanayake | 2024.06.29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/policies/deshay...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/policies/booklet
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 143

  • @pkds1983
    @pkds1983 3 วันที่ผ่านมา +87

    මම විදෙස්ගත ශ්‍රමිකයෙක් අවුරුදු 23 තිස්සේ යූඑන්පී සහ සජබ ට දීපු මගේ ඡන්දය මෙවර ජාතික ජනබලවේගය ට 💞 ජනාධිපතිවරණය කැඳවූ වහාම ලංකාව ට ඇවිත් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙනවා ❤❤❤

    • @dondons7826
      @dondons7826 2 วันที่ผ่านมา +3

      Ratata adare athi obala rata sampathak istuthi

    • @dayanmadhawa5666
      @dayanmadhawa5666 2 วันที่ผ่านมา +2

      ⭕join with NPP & SYU⭕
      ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 2 วันที่ผ่านมา +2

      ❤🎉🎉🎉🎉niyamai ob❤❤❤🎉

    • @antonyperera2538
      @antonyperera2538 วันที่ผ่านมา +3

      මොහුට සවන් දෙන්න.මේ මිනිසා පවසන්නේ ඇත්ත.

    • @susanthahettigoda
      @susanthahettigoda วันที่ผ่านมา

      ❤❤❤

  • @SudanthakaVlog
    @SudanthakaVlog 3 วันที่ผ่านมา +57

    ලොව පුරා සිට පැමිණි මෙම ශ්‍රී ලාංකික උගත් බුද්ධිමතුන්ගේ දීප්තිමත් මුහුණු දකිත්දී හිතට දැනෙන සතුට සැනසීම නිවැරදිව ලිවීමට මා දන්නා සියළු භාෂාවන්ගේ සියලුම වචන මදි බව හැඟේ. 89 දී මරණයෙන් ගැලවී අරමුණකින් තොරව ඉබාගාතෙ රටින් පිටවූ මොහොතේ සිට සිත පතුලේ සැඟව තිබූ, අපත් සමඟම සැබෑ නොවීම මියෙතැයි සිතූ, සිහිනය අප පැතූ මවුබිමයි. ජීවිත කාලය තුළදී සැබෑවක් වෙතැයි සිහෙනිකින්වත් නොසිතූ එම පැතුම මල්පල ගන්වමින් සිටින අනුර සහෝදරයා ඇතුළු සමස්ත මාලිමා ප්‍රජාවට හද පිරි ප්‍රණාමය ❤

  • @nimalnaulla6189
    @nimalnaulla6189 2 วันที่ผ่านมา +42

    මම ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් වශයෙන්සේවය කරල විශ්‍රාම ගිහින් 2020වන තෙක්ම ශ්‍රීලංකා ,පොහොට්ටුවට ඡන්දය දුන්න කෙනෙක්. ඔවුන් හොරකම් කරන බවත් දරනගෙන හිටිය. යූඑන්පියට රටේ සංවර්ධනය ගැන සැලැස්මක් තිබුනෙම නැහැ. උන් කෘෂිකර්මය ගැන හිතුවෙ කම්කරුවන්ගෙන් අති බහුතරයගෙ ඡන්දය ඔවුනට නැති නිසා. ඔවුන් දෙනා සියළු රටේ ආර්ථික කඩාවැටීමට වගකිව යුතුයි. මාලිමාව රටේ සියළු ක්ෂේත්‍රවල සංවර්ධනයට අවශ්‍ය දේශීය විදේශීය බුද්ධිමත් මානව සම්පත් ඒකරාශී කරමින් සැලසුම් සහගතව ක්‍රියාකරන ආකාරයක් පේන්න තියෙනව. ඒනිසා අනිවාර්යෙන්ම මාලිමාවට මගේ ඡන්දය හිමි වෙනව. මං පොර කියල හිතන සජබ නායක සජිත් ගැන තව හිතන්න කියල ඒ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනව.

    • @priyanthiliyanagunawardana1777
      @priyanthiliyanagunawardana1777 2 วันที่ผ่านมา +4

      ඔබතුමා ගේ කතාව හරියටම හරි ❤

    • @kingwilly2311
      @kingwilly2311 วันที่ผ่านมา +1

      ලොක්කා විදුහල් පති කෙනෙක් වෙලා ළමයිට මොනවා ඉගැන්නුවද දන්නැහැ. හැම දාම ඇන්දෙනව. 😁 බොරුන්න පොඩ්ඩක් මොලය පාවීච්චි කරලා හිතන්න බලන්න මේ කියන දේවල් කරන්න ප්‍රග්දනය තියෙනවද කියලා. අවුරුද්දකට රටේ $ බිළියන 6 විතර හිගයක් තියෙනවා. එහෙම තියෙද්දි කොහොමද මේවා කරන්න ණය ගන්නෙ. 🤪 ප්‍රේම දාස ගාමන්ට් දාපුවම ඊළග මාසේ ඉදලා සල්ලි එනවා. මහවැලිය නිසා විදුළිය, වී ටික හැදුනා ඊලග මාසෙ ඉදන්..
      අවුරුදු 20 - 30 පස්සෙ විතර ඔන වෙන දේවල් හදලා වහල තිබ්බ එක දැක්කෙ සන්වර්දනය කියලා. 🤣🤣🤣

    • @manjuperera
      @manjuperera วันที่ผ่านมา

      හැමතෑනටම පනිප උඹනං මහ මෝඩයෙක් මනුස්සයෝ ​@@kingwilly2311

    • @rajurajapaksha1467
      @rajurajapaksha1467 17 ชั่วโมงที่ผ่านมา +1

      ​@@kingwilly2311me උඹට tiyana mole topi line මැඩියා

    • @kingwilly2311
      @kingwilly2311 16 ชั่วโมงที่ผ่านมา +1

      @@rajurajapaksha1467 ලින් මෑඩි උබලා නෙ. 😁 වර්ග KM 65000 හෙ " රට වහමු අපි හදමු " කියාගෙන හැමිනෙන්න හදන්නෙ. බොරුනන් අහපන් උබලගෙ ආර්තික ඔස්තාර්ලගෙන් Crypto Currency ගැන උන් දරන මතය. 😁😁😁

  • @kusumalathalankamulla5332
    @kusumalathalankamulla5332 3 วันที่ผ่านมา +43

    රටේ සම්පත්වලින්,
    ප්‍රබල සංකල්පවලින් පොහොසත් රටක් හදන්න පළමු පියවර තබමු.
    රටට ජයවේවා
    මාලිමාවට
    අනුරට ශක්තියක් වෙමු ❤

    • @user-th7me3ir3h
      @user-th7me3ir3h 2 วันที่ผ่านมา +1

      ඉදිරියට යමු

    • @user-ng2ml2jm7d
      @user-ng2ml2jm7d 21 ชั่วโมงที่ผ่านมา

      Jaya wewa jathika jana balawegayata jaya wewa malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 3 วันที่ผ่านมา +29

    විදේශ ratwalin පැමිණි ape budhimathunta ජයවේවා theruwan saranai ❤❤❤❤❤❤

  • @indeerasilva5814
    @indeerasilva5814 3 วันที่ผ่านมา +27

    උගත් දැනුමැති මිනිසුන් ඉදිරියේ මේ නුගත් පණ්ඩිත බොරැ උගත්කම් හුවා දැක්වු දේශපාලනඥයෝ විහිළුවට ලක් විම ආරම්භ වි ඇත. ලන්සාපස්කපන අනුරැද්ධයා ජොනියා කුට්ටියා මහින්දානන්දයා සහ තවත් බෙහෝමයක් ලිං මැඩියෝ පිපිරෙන්න ආසන්නයි.
    Those so called politicians are shameless people. They have been doing third class acts by deceiving people. We need to stop this nonsense and it is the only solution for developing the country. Please help to make Sri Lanka greater under NNP which is the most popular and honorable party.🎈 from USA 🇺🇸

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 3 วันที่ผ่านมา +23

    උගත්,බුද්දිමත්, සැම එක මිටට ! ජයවේවා මාලිමාව !❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GanganathaKarunarathne
    @GanganathaKarunarathne 3 วันที่ผ่านมา +26

    මින් ඉදිරියට ජාතික ජන බළවේගය වැනි බුද්ධිමටුන් ඉන්නා දේශපාලන පක්ශ වලට පමණක් චන්දය භාවිතා කිරීමේ සික්ශාපදය සමාදන් වෙමි

  • @avanthigunarathne2342
    @avanthigunarathne2342 2 วันที่ผ่านมา +14

    මේවා ඉතාමත් වැදගත් වැඩ පිලිවෙලවල් ..ඒත් මේ නිවේදකයා මැතිතුමා කියලා එයාට ආමන්ත්‍රණය නොකල යුතුයි.අපි ඒ පුහු සමාජ ක්‍රමය වෙනස් කරන්න තමයි මේ වෑයම ඔහු මැතිතුමා නොව සහෝදරයා .....

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 3 วันที่ผ่านมา +18

    Malimawata ජයවේවා AKD ta ජයවේවා ape janthawata ජයවේවා ❤❤❤❤❤❤❤

  • @nevilalwis7604
    @nevilalwis7604 3 วันที่ผ่านมา +19

    මාලිමාවට ජය වේවා ජාතික ජනබලවේගයට ජයවේවා

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage 2 วันที่ผ่านมา +16

    මෙවන් දනුමක් ඇති නායකයෙක්
    රටට බිහිවිම අපේ වාසනාවකි .

    • @kingwilly2311
      @kingwilly2311 วันที่ผ่านมา

      දේවල් කරන්න ප්‍රග්දනය කොහෙන්ද. අන්තීමට " හීන තිබුනත් කෝටියක් අතේ නැහැ එක රුපියලක් " කියයිද දන්නැහැ. 😁😁😁😁

  • @DayaniSamarathunga
    @DayaniSamarathunga 2 วันที่ผ่านมา +10

    විදේශගතව ජීවත් වන සහ මෙරට වෙසෙන තම මවුබිමට ආදරය කරන ඉතාමත් වටිනා වියතුන් ඉතාමත් අගය කරනේමු

  • @DayaniSamarathunga
    @DayaniSamarathunga 2 วันที่ผ่านมา +9

    මෙම ප්‍රතිපත්ති මත පදනම්ව මාලිමාවෙ ඉදිරි පියවර ක්‍රියාත්මක කරනු ලබයි

  • @user-nx3cp9ub2y
    @user-nx3cp9ub2y 2 วันที่ผ่านมา +14

    අනුර කුමාර දිසානායක අපේ ජාතියට සම්පතක් අපේ රටේ අනාගතය පැහැදිලි වෙනසක් වේවි අනාගත දරු පරපුර රැකදේවී මේ දුෂ්ට පාලකයන් ගෙන්

    • @kingwilly2311
      @kingwilly2311 วันที่ผ่านมา

      මේ දේවල් කරන්න ප්‍රග්දනය කොහෙන්ද. 😁 " හීන තිබුනත් කෝටියක් අතේ නැහැ එක රුපියලක් "

    • @user-dz9fn2lg3z
      @user-dz9fn2lg3z 15 ชั่วโมงที่ผ่านมา

      ​@@kingwilly2311උබලා වගේ කාලකන්නි ඉද්දි කරන්න බෑ තමා. පේනවනේ අඩ ඇඩියාව.

    • @kingwilly2311
      @kingwilly2311 15 ชั่วโมงที่ผ่านมา

      @@user-dz9fn2lg3z ඇයි ඇත්ත කියල සිහිනෙන් නැකිට්ටොන වද 😁😁😁

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 2 วันที่ผ่านมา +8

    ❤ මාලිමාවට ජයවේවා

  • @user-yj9ip4ui4g
    @user-yj9ip4ui4g 2 วันที่ผ่านมา +10

    උගත් ,බුද්දිමතුන් ට බොහොමත්ම ස්තුතියි

  • @user-mn1vc3qu9b
    @user-mn1vc3qu9b 3 วันที่ผ่านมา +11

    ජයවේවා !!!!❤❤❤❤❤❤❤

  • @user-se4jy4gw8v
    @user-se4jy4gw8v 21 ชั่วโมงที่ผ่านมา +4

    මෙච්චර කාලෙකට ජනාධිපති අපේක්ශකයෙක්ගෙ කටින් අහපු මහා දැනුම් සම්බාරයක් සමග 100% ක් සාර්ථක කර ගන්න පුලුවන් වැඩක්. ස්තුතියි අනුර සහෝදරයා ❤️❤️❤️

  • @gajalanka95
    @gajalanka95 3 วันที่ผ่านมา +8

    ❤️❤️❤️❤️🧭🧭💪💐 අනුර සහෝදරයා ❤❤❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 3 วันที่ผ่านมา +12

    මාලිමාවට ජය ❤❤❤ ජනතා වට ජය ❤❤❤

  • @RuwanBogahage
    @RuwanBogahage วันที่ผ่านมา +5

    Great speach..Great leader
    Jaya wewa

  • @chamiles2164
    @chamiles2164 2 วันที่ผ่านมา +5

    Brilliant speech ❤❤

  • @user-mj5lw7dc6q
    @user-mj5lw7dc6q 2 วันที่ผ่านมา +5

    Malimawata jayawewa ♥️❤❤ congratulations npp ❤❤❤ from Italy akd jayawewa ❤❤❤🎉🎉🎉

  • @LathaEllepola-ue8hy
    @LathaEllepola-ue8hy 3 วันที่ผ่านมา +7

    ජය ෙවිවා!!!

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 3 วันที่ผ่านมา +9

    Jayawawa NPP 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @girikulamuthukuda-og5id
    @girikulamuthukuda-og5id 3 วันที่ผ่านมา +9

    NPP යට ජයවේවා

  • @user-gc8pc4ir7z
    @user-gc8pc4ir7z 3 วันที่ผ่านมา +11

    💗 N P P💗

  • @nihaldabarera2884
    @nihaldabarera2884 3 วันที่ผ่านมา +10

    Only Npp

  • @SasunRukshan
    @SasunRukshan 2 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤ ජය වේවා .❤❤❤

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb 2 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤malimawata jayawewa ❤❤❤❤❤

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 15 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ශ්‍රී ලංකාව ඉස්සරාහාට ගන්න , මෙරටට ආ මහාචාර්ය ඇදුරුතුමන්ලට අපේ ආචාරය !

  • @arachchigayath3710
    @arachchigayath3710 วันที่ผ่านมา +2

    දෙස් විදෙස් මානව සම්පත් එකතු කරමින් ජාතික ජන බලවේගය යන ගමන ඉතාමත් පැහැදිලියි ජාතික ජන බලවේගයට ජයවේවා❤❤❤❤❤

  • @VasanthySivasamy
    @VasanthySivasamy 2 วันที่ผ่านมา +6

    Jayawewa

  • @tharindusachinthaka5732
    @tharindusachinthaka5732 2 วันที่ผ่านมา +4

    NPP මේ පාර අපේ රටේ බලය ගත්තේ නැති උනොත් ශ්‍රී ලාංකිකයන්ට දෙයියන්ගෙම පිහිටයි..!!

  • @senaruberu4567
    @senaruberu4567 2 วันที่ผ่านมา +5

    i wish Education is top priority for future government.
    Today very painful to see higher scores school drop out.
    I wish future NPP government consider this matter.
    should be every single child receive 13years school education. regardless of income base

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 3 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤❤

  • @user-wu9ht4ju9t
    @user-wu9ht4ju9t 3 วันที่ผ่านมา +5

    ❤jayawawa ❤jayawawa

  • @sudeepafernando1969
    @sudeepafernando1969 3 วันที่ผ่านมา +9

    ❤❤❤❤❤❤❤❤

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 3 วันที่ผ่านมา +5

    ❤❤❤❤ ❤❤❤❤ ❤❤❤❤ npp..

  • @dharmadasasiriwardana4851
    @dharmadasasiriwardana4851 วันที่ผ่านมา +7

    😅මිනිසුනෙ මෙවත් බළල රට වෙනුවෙන් යමක් කරන්න. 88,89 බෙල්ල කපපුව, අයජන්ටි කාඩ් එකතු කරපුව, ලාම්පු නිවපුව කියව කියව ඉන්න එපා. මෙ අපෙ රට. ආයෙ හොරුන්ට ගියොත් අනාථයි. අපෙ දරු පැටව් ගැන හිතන්න.

    • @KirthiJayasekera
      @KirthiJayasekera 12 ชั่วโมงที่ผ่านมา

      ඒවා කලේ රට දැන් තියන තත්වයට පත් කරල බොර දියේ මාලු බාන්න නේද.

  • @SomasiriGamage-on3bc
    @SomasiriGamage-on3bc 2 วันที่ผ่านมา +4

    ඉතාමත් සරලව කල්පනා කරන්න ඔබේ නිවස අසල විදුලි බුබුල තවදුරටත් දේශපාලුවාගේ ඇඳයටම තබනවාද? එසේ නැත්නම් එය දේශපාලුවාගෙන් ගලවා විදුලිබලමණ්ඩලයට බාරදී නිසිවෙලාවට සවිකරගන්නවාද?

  • @kulathungasilva2098
    @kulathungasilva2098 3 วันที่ผ่านมา +7

    සියළු විෂයන් සමිබංධව මෙවැනි අති විශ්ඨ දැනුමි සමි භාරයක් මෙතෙක් රටපාලනය කල හෝ කරන ආචාර්ය්‍ය..මහාචාර්ය්‍ය යැයි කියා ගන්න්නා කොයි එකාටද හිමිව ඇත්තේ !,.අපට අපි ගැනම විලිලැජ්ජයි නේද ?.

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 2 วันที่ผ่านมา +2

    ජයවේවා Npp ❤❤❤

  • @sanathwadasinghe7994
    @sanathwadasinghe7994 วันที่ผ่านมา +1

    Appreciate this approach..

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 22 ชั่วโมงที่ผ่านมา

    💥💥💥💥💥💥⭐🧭❌⭐🧭❌⭐🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️💞💞💞💞💞💞🧭🧭🧭🧭🧭🧭ජයෙන් ජය මාලිමාව වටා එකතු වෙලා මේ රට ගොඩ නගන ආකාරය ගැන සතුටුයි හදුනාගැනීමට හැකි වීම ත් සතුටුයි. 🧭❌🧭❌

  • @maheshmmw
    @maheshmmw 2 วันที่ผ่านมา +3

  • @TheTrippleGem
    @TheTrippleGem 2 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @jayanthibandara7725
    @jayanthibandara7725 2 วันที่ผ่านมา +2

    රටට හොදයි දරුවන්ට යහපත් අනාගතය ඇති වීම
    අනිවාර්යයි

  • @sameeramohomed3525
    @sameeramohomed3525 วันที่ผ่านมา +1

    අපේ අනාගත දු දරුවන්ට හෝද බලාපොරොත්තුවක්

  • @fabcloth8484
    @fabcloth8484 22 ชั่วโมงที่ผ่านมา

    රටේ අනාගත නිවැරදි ගමනකට ජය වේවා❤️❤️❤️

  • @jayanthafernando719
    @jayanthafernando719 2 วันที่ผ่านมา +2

    කිලෝ එකක් කෝටි 3යි - කුරුනෑගලින් සොයාගත් පාවෙන කළු කුඩු වර්ගය - RAGEDARA MINES
    Nilame
    1.38M

  • @Nilushthilanka
    @Nilushthilanka 3 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @ranipremalatha803
    @ranipremalatha803 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා ජාතික ජනබලවෙිගයට ජයවෙිවා !ජයෙන් ජයම වෙිවා🙏

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 3 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 17 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤Jayawewa

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 2 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා මාලිමාවට

  • @manelamarasekara5929
    @manelamarasekara5929 10 ชั่วโมงที่ผ่านมา

    බුද්ධිමත් අයට

  • @champikadeepani8579
    @champikadeepani8579 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤malimavata

  • @chamiles2164
    @chamiles2164 2 วันที่ผ่านมา +2

    NPP ❤❤❤Anura

  • @user-fq2cv5ys5l
    @user-fq2cv5ys5l 2 วันที่ผ่านมา +3

    Malimawata chandaya deemata api samadenama sahammukawa wadakaramu

  • @RanjithPerera-u4c
    @RanjithPerera-u4c 2 วันที่ผ่านมา +1

    I wush you Anura coming new president

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 15 ชั่วโมงที่ผ่านมา

    හදවතින්ම,මාලිමාවටජයවේවා

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 2 วันที่ผ่านมา +2

    Ugath buddimat minisuni oba siyalu denata🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamodchamika4737
    @chamodchamika4737 2 วันที่ผ่านมา +1

    ❤AKD❤

  • @kanchanaperera9072
    @kanchanaperera9072 3 วันที่ผ่านมา +2

    Npp ta jayaweva

  • @dondons7826
    @dondons7826 2 วันที่ผ่านมา +3

    Jathika janqbalawegayata jawewa.

  • @preethikafernando596
    @preethikafernando596 2 วันที่ผ่านมา +3

    මාලිමාව හැර වෙන විකල්පයක් නැහැ

  • @LakshmiKumari-x9m
    @LakshmiKumari-x9m 16 ชั่วโมงที่ผ่านมา

    Niyamai niyamai malimawata jayawewaaa❤

  • @kamaldesilva7644
    @kamaldesilva7644 วันที่ผ่านมา

    ❤jayawewa..jvp npp❤

  • @harangalagedarasugathadasa3606
    @harangalagedarasugathadasa3606 10 ชั่วโมงที่ผ่านมา

    Jayawewa.malimawata

  • @DasunthaSandaruwan-we5ji
    @DasunthaSandaruwan-we5ji วันที่ผ่านมา +1

    ..❤❤❤..only..a.k.d..❤❤❤..npp.j.v.p...❤❤❤.only..npp.j.v.p..❤❤❤..jayawewa...❤❤..jayawewa...❤❤❤jayawewa..❤❤❤❤

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 20 ชั่วโมงที่ผ่านมา

    එකතු වෙයල්ලා ඉස්සර බයියොයි ටොයියොයි මඩ ගහගත්ත එවා අරං ඇයි උන්ටම නෙලන්න බැරි 😂මාලිමාවට ජය වේවා ❤

  • @Tharu2023
    @Tharu2023 23 ชั่วโมงที่ผ่านมา

    ❤🎉NPP+AKD

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 2 วันที่ผ่านมา +1

    ❤🎉

  • @lalbandara2969
    @lalbandara2969 2 วันที่ผ่านมา +1

    🎉🎉🎉

  • @manelperera5336
    @manelperera5336 13 ชั่วโมงที่ผ่านมา

    අපේ රට මුතු ඇටයක්.වටිනා සමිපත් වලින් හරි විදියට පුයොජන නොගැනිම අහේතුව. ..තේ.පොල් .රබර් නිෂ්පාදනය දියුණුකිරිම.රටවටෙි මුහුදලුනු ලේවායන් දියුනුකිරිම.මිණිරන් කර්මාන්තය මැණික් කර්මාන්ත හරි පුමිතියක්දිම.සුර්ය්‍ය බල ශක්තියෙන් උපරිම පුයොජන ගැනිම.හෙළවෙදකමට තැනක් ගෙනඑම.හෙළඔසු වගාකිරිම.රටෙි ආර්ඵිකයත් හෙළවෙදකමෙන් ලොකයම අතට ගතහැකියි.රටෙි ඉතිහාසය වලදාලා.නැවත ගොඩගෙන මතුකර බුදුහාමුදුරැවන් ඉපදුන බුදුවුන රට.එය මතුකර සංදාරක කර්මාන්තය දියුනු කිරිම.පණපෙවිය හැකි පුරාවිද්‍යාව කාර්ය්‍යක්සම කිරිම.වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය සවිමත්කර විම.⁣රටෙි ලෙඩිඩු අඩුවෙනවිට රටින් ඖෂද ගෙන්විම නැවතිය හැක.ඔබතුමාට මෙිටික අවංකව කරන්න පුළුවන් අපි ඉල්ලිමි නොකර රටවෙනුවෙන් අවුරැදු තුනක් කැපවෙන්න.රාජ්‍ය ආයතනත් පුද්ගලික ආයතනත් .කකුලෙන් අදින්නඑපා.ඒකැපවිම තුල මෙිරට සුරපුරයක් කලහැකියි.ලොකෙන්ම බැබළෙන මුතුඇටය කරමු.ආනාගත දරැවනට යහපත් රටක් ගොඩනගමු.විෂරසායනික ආගුාහනය කිරිමි නැවතිය යුතුයි.සිගරැටි වලට වැඩිය විස දගරපත්තුකරනවා.ශරිරයට විස නැති ඔසු නිෂ්පාදන විවර කැමු.මාලිමාවෙි ශක්තියට අපිසැම එක්වෙමු කැපවෙමු.පටුවාසි නොතකා.මවි අමිමට ආදරේනමි යුතුකම ඉටුකරමු.

  • @sarathgaminimahakumarage1069
    @sarathgaminimahakumarage1069 วันที่ผ่านมา

    ❤Npp❤❤❤❤❤

  • @dinasenaKumburahenagamaralalag
    @dinasenaKumburahenagamaralalag 4 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @user-zq1vl3eh6q
    @user-zq1vl3eh6q 3 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉

  • @h.gsrideva7179
    @h.gsrideva7179 12 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @dharmadasawijesinghe2315
    @dharmadasawijesinghe2315 14 ชั่วโมงที่ผ่านมา

    මාළිමාවට රට බාර දීමට තව කල්පනා කළ යුතුද ?

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤anura obata deergayu ❤❤❤

  • @sarathgotabaya690
    @sarathgotabaya690 12 ชั่วโมงที่ผ่านมา

    Malimawata. Jayawewa

  • @JagathChandra-kc5ot
    @JagathChandra-kc5ot 11 ชั่วโมงที่ผ่านมา

    My vote also mpp

  • @user-zq1vl3eh6q
    @user-zq1vl3eh6q 3 วันที่ผ่านมา +2

    10:25 10:31 10:34 10:34 10:34

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 11 ชั่วโมงที่ผ่านมา

    කම්බ හොරු එලවීමට මාලිමාව දිනවමු පාර්ලිමේන්තු හොරු පන්නමු ජාතික ජනබලවේගය දිනවමු
    අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු

  • @jayasirihadapangodamudalige
    @jayasirihadapangodamudalige 15 ชั่วโมงที่ผ่านมา

    JAYAWAWA JAYAWAWA JAYAWAWA ❤❤❤ HAREMA SATUTUE ❤❤❤

  • @shanthapriya4780
    @shanthapriya4780 23 ชั่วโมงที่ผ่านมา

    රනිලට සජිත්ට මහින්දට නාමල්ට ගෝඨට කපුටන්ට මේ වගේ මොලයක් සහා කතාකරන්න අවබෝධයක් තියෙනවද

  • @sadunbandara3466
    @sadunbandara3466 10 ชั่วโมงที่ผ่านมา

    Hoda wedak

  • @AnomaHapuarachchi
    @AnomaHapuarachchi 2 วันที่ผ่านมา +1

    Anagathay subài

  • @sunildissanayake6855
    @sunildissanayake6855 วันที่ผ่านมา

    Desapalna ජයග්‍රහණය සඳහා ඔබගේ මෙම අදහස් යොදවා ගන්නේ කෙසේද විමසා බලන්න

  • @madushan412
    @madushan412 2 วันที่ผ่านมา +2

    ❤❤🎉🎉🎉🔴🔴🔔🔔🧭🧭🇱🇰🇱🇰

  • @devikajayamanne4506
    @devikajayamanne4506 วันที่ผ่านมา +1

    Lassana ratak godanaganna sahaya deemata pemini videsgatha srilankikainta mage uththamacharaya

  • @captainprabha3704
    @captainprabha3704 วันที่ผ่านมา

    A.k.d ta jayaniyathai❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kingwilly2311
    @kingwilly2311 วันที่ผ่านมา

    බොහෝම හොද කථාවක්. එත් පොඩි ප්‍රස්නයක් ආවා. $ බිලියන 5 විතර හිග ආර්තිකයක් තියෙන රටක මේ දේවල් කරන්න ප්‍රග්දනය කොහෙන්ද හොයා ගන්නෙ. අන්තීමට " හීන තිබුනත් කෝටියක් අතේ නැහැ එක රුපියලක් " කියයිද දන්නැහැ. 😁

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 22 ชั่วโมงที่ผ่านมา

      ඔබ හොදට අන්තර් ජාලය බලන්න එතකොට ඔයාට තේරෙයි කොහොමද කරන්නෙ කියල
      මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

    • @kingwilly2311
      @kingwilly2311 21 ชั่วโมงที่ผ่านมา

      @@vidanagamageyasapala9433 කරන ව්දිය මට කලු නික හොයන්න කියනව වගෙ කියන් නැතිව ඔයාම කියන්න කො. නැත්තන් link එකක් දාන්න කො. 😁

    • @user-dz9fn2lg3z
      @user-dz9fn2lg3z 15 ชั่วโมงที่ผ่านมา

      මොකක් හරි කරන්න යනකොට අඩන්න එපා උත්තෝ

  • @ratnaweeraudawatte586
    @ratnaweeraudawatte586 2 วันที่ผ่านมา +2

    .

  • @d.sinvesting8687
    @d.sinvesting8687 3 ชั่วโมงที่ผ่านมา

    ඇවිල්ලා බ්ට්කොයින් ට්කක් වත් මයින් කරන්න පුළුවන් වුනොත් ගොඩ

  • @biankashamali6159
    @biankashamali6159 4 ชั่วโมงที่ผ่านมา

    Ape ugathun viwathunta hata daryiya sakthitak lebewa mage mau rata goda demimata