Sanda langa tharu langa Cover song -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 408

  • @dilankaperera6261
    @dilankaperera6261 2 ปีที่แล้ว +121

    🥺 අනුන්ගේ සිංදුවක් උනත්..ලියලා තියෙන්නේ ඔයාටම කොහෙද එක පිස්සුවක් අයියෙ ♥️💯

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +64

    නුබ මාගේ හද අරගන්...👀
    ලග පාත ඉඳ හිනැහෙන් 😊
    පුර පෝය සඳ විලසින් 🌙
    සිත් යාය මත පායන් ❤️🌍💫🌍❤️

  • @Amazonworld2050
    @Amazonworld2050 ปีที่แล้ว +27

    00:58 බාචිගේ Voice එක තියෙන්නේ... හරිම ලස්සනයි කටහඩ.වදිනවා හිතට

  • @kgk3004
    @kgk3004 ปีที่แล้ว +20

    සඳ ලඟ, තරු ලඟ සිත රැඳුනා
    මුතු ළඟ සිනහවේ වැසි වැටුනා
    අහසක් වගේ පෙනෙනා
    තරුවක් සිතේ පිපුණා
    තනිකම සිතයට ඉකි ගසනා
    හෙමිහිට හැම විට නුඹ පැතුවා
    කෙළිලොල් නුවන් මවනා
    නොයිඳුල් සිතුම් පිරුණා
    දෙව් සිරියෙන් වැඩසිටියේ
    මා සිත නුඹට බැඳී
    හද කුටියේ සීගිරියේ
    ගී ඇත කුරුටු ගැසූ
    නුඹ මාගේ හද අරගන්
    ළඟපාත ඉඳ හිනැහෙන්
    පුර පෝය සඳ විලසින්
    සිත් යාය මත පායන්
    සිත් පතුලේ දිය සුලියේ
    සිතුවිලි නුඹට රිසි
    ආල රැයේ සිහින පිපේ
    හීලෑ නොමැති සිතේ
    ඔය දෑස කවි දහසක්
    මුතු සීන මල් යායක්
    තොල් සිඹින තත්පරයත්
    රතු රෝස අක්කරයක්

  • @ayesha354
    @ayesha354 2 ปีที่แล้ว +57

    හරිම ලස්සනයි අයියේ ☺️
    ටික් ටොක් එකේ දැකල මං හොයන් ආවේ...මට නම් orginal එකට වඩා මේ version එක ලස්සනයි ❤

    • @tharindudilshan7094
      @tharindudilshan7094 ปีที่แล้ว +3

      එක ඇත්ත මරම ලස්සනයි ❤

    • @samanmanawadu9705
      @samanmanawadu9705 ปีที่แล้ว

      Math

    • @dileepasandaruwan2649
      @dileepasandaruwan2649 ปีที่แล้ว +1

      වැඩක් නැ කියල බං තනිකරම පිස්සුවක් මෙක ❤️

    • @erandafernando8957
      @erandafernando8957 ปีที่แล้ว +1

      Ammoo supiri aiye ekanam patta ❤

  • @shehanjanith7485
    @shehanjanith7485 2 ปีที่แล้ว +11

    කිවේනි පාරටද අහන්නෙ කියලා මට මතකත් නැ 👌❤️🌼

  • @ayeshawithanage5334
    @ayeshawithanage5334 ปีที่แล้ว +3

    ජීවිතේ කලකිරුනම වෙලාවක අහන ගමන් , ආසම කෙනාගෙන් ප්‍රතික්ෂේප වෙනඑක තරම් වේදනාවක් 💔

  • @ishushopvt
    @ishushopvt 2 ปีที่แล้ว +10

    නුඹ මාගේ හද අරගන් .....
    ඒ ටික 🥺❤️....

  • @ishanitharuka2539
    @ishanitharuka2539 2 ปีที่แล้ว +6

    නුබ මාගේ හද අරගන්
    ලග පාත ඉද හිනගහෙන් 💆🌼❤️

  • @piumishaanuruddi3364
    @piumishaanuruddi3364 2 ปีที่แล้ว +22

    😪💔 wow wht a amazing voice

  • @pasindusandaruwanjayatunga4076
    @pasindusandaruwanjayatunga4076 2 ปีที่แล้ว +8

    අනේ අයියේ සම්පූර්ණ සිංදුවම දෙන්නකෝ....❤️

  • @d_a_f_ig_i_r_l9596
    @d_a_f_ig_i_r_l9596 2 ปีที่แล้ว +10

    සද ලග තරු ලග සිට රැදුනා 🤗🌼
    මුතු යට සිනහවෙ වැසි වැටුනා 💦🧡
    අහසක් වගෙ පෙනෙනා 🤍🌥️
    තරුවක් සිතෙ පිපුනා 💗🥺

  • @sandaliamaya3173
    @sandaliamaya3173 ปีที่แล้ว +2

    ඒ voice එක නම් ඇත්තටම පිස්සුවක්.. original song එක ලගින් වත් තියන්න බෑ.. ඒ තරම් ලස්සනයි.. මම තුන් හතර වතාවක් එක දිගට ඇහුවා අයියේ.. මාරම ලස්සනයි..❤

  • @chandimakumari6169
    @chandimakumari6169 8 วันที่ผ่านมา

    ඔයා සින්දු කියන්නේ හිතට අනේ. මම දැන් අද දවසට මේ සින්දුව අහපු වාර ගාණ මතක නැ ආදරෙයි❤

  • @isuriwasana2040
    @isuriwasana2040 ปีที่แล้ว +3

    Ane full song eka karannako plz ,I addicted for this song and voice ,මේ සින්දුව ඔයාගෙ කටහඩටමයි හරියන්නෙ ❤❤

  • @poorvihirunya3739
    @poorvihirunya3739 2 ปีที่แล้ว +25

    Magical voice ❤️😊 i feel it 🥺 good luck 👍

  • @kaveesha_dilhara
    @kaveesha_dilhara 2 ปีที่แล้ว +11

    මාරම ලස්සනයි අයියේ🥺❤️
    ඉස්සරහටත් මේ වගේ ලස්සන cover කරන්න😊

  • @HiruPrarthana2004
    @HiruPrarthana2004 5 หลายเดือนก่อน +1

    "තනිකම සිත යට ඉකි ගසනා
    හෙමිහිට හැමවිට නුඹ පැතුවා"😔❤️

  • @pamidudushmantha8905
    @pamidudushmantha8905 2 ปีที่แล้ว +5

    පිස්සුවක් ඒක නම් ❤️❤️පිස්සු හැදෙනවා අයියේ ඒ කටහඩට🤍🍃

  • @sansalawishmi6203
    @sansalawishmi6203 ปีที่แล้ว +3

    ඇයි මේක මේඒඒඒඒඒඒතරම් ලස්සනට ඇහෙන්නෙ දෙයියනේ 💜️

  • @ruwanimasewuwandi2614
    @ruwanimasewuwandi2614 2 ปีที่แล้ว +2

    සම්පුර්ණ එක දෙන්නකෝ අනේ........🥺 මාර ලස්සනයි කට හඩ ❤️😊.

  • @chamathnasenuli9849
    @chamathnasenuli9849 9 หลายเดือนก่อน +1

    00.20😔❤ felt it

  • @sujaniahinsa
    @sujaniahinsa ปีที่แล้ว +4

    අහම්බෙන් දැකලා හොයාගත්තෙ🥺😍 marvellous voice bro❤️❤️..good luck😍❤️

  • @amashahansani7079
    @amashahansani7079 2 ปีที่แล้ว +1

    නුබ මාගේ හද අරගන්..🥺 ලග පාත ඉද හිනැහෙන්..🥺❤️ මාරම ලස්සනය් ඒ හඩ 🌝🥰

  • @ireshamadushani6990
    @ireshamadushani6990 2 ปีที่แล้ว +3

    මේක
    මන් ආසම සිංදුවක් .එක ඔයත් ලස්සනට කියනවා.all the best❤😊

  • @sujeewakdh4570
    @sujeewakdh4570 2 ปีที่แล้ว +3

    Full song එකම කියන්න කෝ ලස්සනයි voice eka 🥺😍😍

  • @MaleeshaNadun-x9o
    @MaleeshaNadun-x9o 19 วันที่ผ่านมา

    ලොකු ලොකු හෑලි ඕනෙ නෑ මචන්... මම මේ සින්දුව අහපු ලස්සනම විදිහ... ❤️‍🩹❤️‍🩹

  • @lakshannadeeshana173
    @lakshannadeeshana173 2 ปีที่แล้ว +4

    Original song එක වගේම හොදට feel වෙනවා you got voice of an angle brother.keep it up ❤️

  • @nilankakatugampola3915
    @nilankakatugampola3915 2 ปีที่แล้ว +2

    ඇඟත් එක්ක හිරි වැටෙනවා.🥺❤

  • @tharushadesilva7758
    @tharushadesilva7758 ปีที่แล้ว +3

    ඇග හිරිවැටෙනවා♥️🥺

  • @kavijasehas9718
    @kavijasehas9718 9 หลายเดือนก่อน

    අහන්බෙන් හම්බුන ලස්සන කටහඩක්.වෙනම ලෝකෙකට ගෙනියනවා.❤🥺

  • @vimukthiseshan2120
    @vimukthiseshan2120 2 ปีที่แล้ว +3

    ඇබ්බැහි උනා 😍😍

  • @nisansaseuwandi4145
    @nisansaseuwandi4145 2 ปีที่แล้ว +5

    මේක නම් ඇබ්බැහිය 🥺❤️‍🔥

  • @tharushadilshan408
    @tharushadilshan408 ปีที่แล้ว

    පට්ට වොඉස් එකක් ✊💝 ලස්සනයි ☘️☝️🖤🖤💯💯❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dahamiranasingha
    @dahamiranasingha ปีที่แล้ว

    Fav ❤️🌹🥺
    නුබ මාගේ හද අරගන්
    ලග පාත ඉද හිනැහෙන්
    පුර පෝය සද විලසින්
    සිත් යාය මත පායන්

  • @T.Kanchana
    @T.Kanchana 2 ปีที่แล้ว +4

    Nice cover♥️ good luck!✌️
    Keep it up🤙

  • @sandunilakshitha7215
    @sandunilakshitha7215 ปีที่แล้ว

    This..❤😩🌎
    නුබ මාගේ හද අරගන්
    ලග පාත ඉද හිනැහෙන්
    පුර පෝය සද විලසින්
    සිත් යාය මත පායන්..
    I felt it.. 💔🙂🙇

  • @diplydevil5944
    @diplydevil5944 ปีที่แล้ว +3

    Manjula අය්යගෙ මේ song එක Indian Tamil movie එහෙක Tamil song එකක සිංහල version එකක් මේ. ඒ කාලේ මං ගොඩක්ම ආස ඒ Tamil song එකට , ඒක නිසා මට මේ සිංහල version එකත් එක්ක පට්ටම මල 😂 jayam Ravi ගෙ හරි ලස්සන love storyයක් තියෙන film එකක් ඒක. ( කෙල්ලට මතක නැතිවෙන සීන් එකක් ඒකෙ යන්නෙ) මාරම ලස්සන storyයක්. මට ඒකෙ නම මතක නෑ. මං ආශ්‍රය කරන Tamil යාලුවො ගොඩක් ආසයි ඒ Tamil song එකට. මේ cover එකත් එල මචං සුපිරි 👌💙😍 TAMIL song එකෙ නම kadhal vaithu

    • @AnushkaNavod
      @AnushkaNavod  ปีที่แล้ว

      Thanks brother ♥️

    • @MalinduR
      @MalinduR ปีที่แล้ว

      Deepawali Film Kadhal Vaithu song ekada ?

  • @rockeagle7554
    @rockeagle7554 ปีที่แล้ว

    අමෝ.ඇගත් එක්ක හිරිවැටිලා ගියා.සුපිරියක් සගෝ🥺❤

  • @malkihashikala6068
    @malkihashikala6068 ปีที่แล้ว +1

    කියන්න වචන නැ 🥺💖

  • @SenumiKaveesha
    @SenumiKaveesha 2 หลายเดือนก่อน

    Aasama katahadakin aasama sinduwa aheddi eeka wenama pissuwak ❤❤🥰😍

  • @kassadilshan1432
    @kassadilshan1432 ปีที่แล้ว

    නුඹ මාගෙ..... ❤️ ඒ ටික පිස්සුවක්

  • @supunliyanage8429
    @supunliyanage8429 ปีที่แล้ว +1

    ඒක පට්ට ගින්දර❤️❤️💪💪👍👍👌👌 බ්‍රෝ

  • @shamilkamherath7228
    @shamilkamherath7228 6 หลายเดือนก่อน

    භාවනාවක් ඒ හඬනම් 💆‍♂️❤

  • @imashipriyankara-jn9ti
    @imashipriyankara-jn9ti ปีที่แล้ว +2

    Superb brother😍❤ amazing voice 🔥All the best dear

  • @Pramuka_H
    @Pramuka_H 11 หลายเดือนก่อน

    Music & melody අරුණ ලියාන්❤❤❤

  • @dasunivihara810
    @dasunivihara810 ปีที่แล้ว +1

    අනේහ් ඒ කටහඩ පිස්සුවක් 🥺❤️

  • @risandisihansa6207
    @risandisihansa6207 วันที่ผ่านมา

    Wowww 😊

  • @Vimu.from.Ceylon
    @Vimu.from.Ceylon ปีที่แล้ว +2

    මාරම ලස්සනයි සහෝදරයා ❤

  • @achininimanthika4593
    @achininimanthika4593 2 ปีที่แล้ว +2

    Original ekata wada meka lassni ❤🎼

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ❤❤❤😍😍කොහේදෝ ඈතකට පාවෙලා යනවා වගේ. All the best සහෝ 👍👍👍

  • @all_in_one697
    @all_in_one697 2 ปีที่แล้ว +3

    හොයාගෙන ආවා හම්බුනා ආදරෙයි කොල්ලෝ..

  • @salaniillangasinghe3861
    @salaniillangasinghe3861 2 ปีที่แล้ว +1

    ආසම සින්දුවක් ආසම වොයිස් එකෙන්

  • @geethikawickramaarachchi299
    @geethikawickramaarachchi299 2 ปีที่แล้ว +3

    Perfect voice and heart touching ❤️

  • @prageethdilshan7133
    @prageethdilshan7133 ปีที่แล้ว

    අම්මෝ feeling ekh 😘😍❤️

  • @isurudananjaya1451
    @isurudananjaya1451 ปีที่แล้ว +1

    💗

  • @ChamodDilshan-q7y
    @ChamodDilshan-q7y ปีที่แล้ว

    Hari lassanai.bs.oyata.

  • @DanushkaDanushka-il8ku
    @DanushkaDanushka-il8ku 11 หลายเดือนก่อน

    ගැම්මක් ඔයි පට්ට වොයිස් එකක් අදරෙයි

  • @harshajeewantha4347
    @harshajeewantha4347 2 ปีที่แล้ว +1

    ඒ කට හඩනම් බාවනාවක් 😍❤️

  • @sachindilhara6929
    @sachindilhara6929 ปีที่แล้ว

    Patta, voice eka NIYAMAI

  • @avishkathilan86
    @avishkathilan86 ปีที่แล้ว

    Harima lassanai...superb...

  • @erandikarathnayaka6922
    @erandikarathnayaka6922 2 ปีที่แล้ว

    අනෙ comment එකක් නොදා ය්න්ඩ හිතුන් නෑ ...එච්චරම ලස්සනයි මෙ cover එක

  • @chamalnuwantha4557
    @chamalnuwantha4557 2 ปีที่แล้ว +1

    බාවනාවකට වැටුන ඔයී 😍🎧❤️

  • @ශාදි
    @ශාදි ปีที่แล้ว

    අනේ ඒ කට හඬ නමි... භාවනාවක්.... 🥺🥺🥺🥺🥺🥺🥺

  • @sewwandihakmanaarachchi7955
    @sewwandihakmanaarachchi7955 ปีที่แล้ว

    My heart touching this voice ❤🥺

  • @Aweesharavihan
    @Aweesharavihan ปีที่แล้ว

    සද ලග තරු ලග සිත රැදුනා
    මුතු යට සිනහවේ වැසි වැටුනා
    අහසක් වගේ පෙනෙනා
    තරුවක් සිතේ පිපුනා.................
    තනිකම සිත යට ඉකිගසනා
    හෙමිහිට හැමවිට නුඹ පැතුවා
    කෙලි ලොල් නුවන් මවනා
    නොඉදුල් සිතුම් පිරුණා..............😖💔🥀

  • @sanduntharaka3112
    @sanduntharaka3112 2 ปีที่แล้ว +1

    භාවනාවක්❤️

  • @nithumandakini7773
    @nithumandakini7773 2 ปีที่แล้ว +1

    සම්පූර්ණ එක දෙන්නකො අනෙ😩♥️

  • @senuthwickramage6395
    @senuthwickramage6395 ปีที่แล้ว +1

    Lassanai ayye

  • @rasikarishanthi1430
    @rasikarishanthi1430 ปีที่แล้ว

    Wow.... mara gathi... ❤️❤️

  • @empty8449
    @empty8449 2 ปีที่แล้ว +1

    අඩෝ මෙක පිස්සුවක්🥺❤️

  • @madumalinirmala93
    @madumalinirmala93 ปีที่แล้ว

    Godaaaaaaaaaak lassanai 💖💖💖💖

  • @rasanjaliyasinthajayasunda2143
    @rasanjaliyasinthajayasunda2143 2 ปีที่แล้ว +6

    Magical voice 🔥😍

  • @ishaniweerasingha1616
    @ishaniweerasingha1616 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️ ඒ කටහඬ 💎

  • @madushikakumarasingha
    @madushikakumarasingha ปีที่แล้ว +2

    Beautiful voice .❤️❤️😘😘

  • @dtsuma3450
    @dtsuma3450 2 ปีที่แล้ว +1

    Creazy voice make me happy always lovely 😘

  • @thisarasithum2720
    @thisarasithum2720 2 ปีที่แล้ว +1

    මරු පාරක් ❤️❤️❤️❤️❤️❤️😍

  • @solsticestudios23
    @solsticestudios23 ปีที่แล้ว

    Original ekata wada maru❤

  • @KavinduMalindha-wf7mv
    @KavinduMalindha-wf7mv 10 หลายเดือนก่อน

    Amazing voice ayye

  • @Tharushisadhalika
    @Tharushisadhalika 2 หลายเดือนก่อน

    භාවනාවක්💆‍♀️💤

  • @sandaru99
    @sandaru99 2 ปีที่แล้ว

    ඒ සින්දුවට අලුතින් පනක් ආව වගේ ඇති.🥰

  • @tharindudilshan7094
    @tharindudilshan7094 ปีที่แล้ว +1

    ඔනේ සම්පුර්න ‍යෙන් කරන්න අයෙ. සෙට්ම තමා

  • @mewankalpna5294
    @mewankalpna5294 ปีที่แล้ว

    Patta voice eka brother ❤

  • @sithijamadhushanke4034
    @sithijamadhushanke4034 2 ปีที่แล้ว +2

    සම්පුරන සිංදුව කියපන් බං පට්ට බං.❤❤❤❤

  • @pramithchaminda3551
    @pramithchaminda3551 2 ปีที่แล้ว +1

    සුපිරියක් අයියේ. භාවනාවක් වගෙ කටහඩ 😇❤️😍

  • @padmakumara7139
    @padmakumara7139 ปีที่แล้ว

    ලස්සනයි සංජු මාමේ ❤❤

  • @pamudithadulara5575
    @pamudithadulara5575 2 ปีที่แล้ว +4

    Underrated voice big bro....❤️

  • @thousestudio2279
    @thousestudio2279 ปีที่แล้ว

    හිත නිවෙන ලස්සන හඩ🥰

  • @ashenvishwa235
    @ashenvishwa235 ปีที่แล้ว

    Patta aaa supiriyak❤

  • @toonhubofficial1395
    @toonhubofficial1395 ปีที่แล้ว +1

    You have a beautiful voice brw 🥺❤️

  • @kushanilakshika3074
    @kushanilakshika3074 ปีที่แล้ว

    Harima lassni oyge voice ek,❤

  • @dgkmneluwa5496
    @dgkmneluwa5496 ปีที่แล้ว

    ගින්දර 🔥❤️

  • @sandaruwanwikramasinhe9607
    @sandaruwanwikramasinhe9607 2 ปีที่แล้ว

    Ane manda පට්ට ලස්සනයි බන් එච්චරයි 😍😍😍😍😍😍😍

  • @jeneeshasache6661
    @jeneeshasache6661 ปีที่แล้ว +1

    🥺♥️

  • @mr_j_pablo
    @mr_j_pablo ปีที่แล้ว +2

    Congratulations for your magical voice!!🤟💯

  • @onlinelibrary-ketikatha
    @onlinelibrary-ketikatha ปีที่แล้ว

    ඒක පට්ට මචන්❤

  • @kushantharuka4028
    @kushantharuka4028 2 ปีที่แล้ว +1

    පිස්සුවක් බං ❤️

  • @imansamadusari5045
    @imansamadusari5045 2 ปีที่แล้ว +2

    Magic voice perfect ❣️😍

  • @sajinijayasinghe7466
    @sajinijayasinghe7466 2 ปีที่แล้ว

    සිය පාරක් විතර ඇහුවා ලස්සනයි

  • @hashinidhanushika2328
    @hashinidhanushika2328 หลายเดือนก่อน

    නුඹ මාගේ හද අරගන් 🥰🥰