ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සඳ ලඟ, තරු ලඟ සිත රැඳුනාමුතු ළඟ සිනහවේ වැසි වැටුනාඅහසක් වගේ පෙනෙනාතරුවක් සිතේ පිපුණාතනිකම සිතයට ඉකි ගසනාහෙමිහිට හැම විට නුඹ පැතුවාකෙළිලොල් නුවන් මවනානොයිඳුල් සිතුම් පිරුණාදෙව් සිරියෙන් වැඩසිටියේමා සිත නුඹට බැඳීහද කුටියේ සීගිරියේගී ඇත කුරුටු ගැසූනුඹ මාගේ හද අරගන්ළඟපාත ඉඳ හිනැහෙන්පුර පෝය සඳ විලසින්සිත් යාය මත පායන්සිත් පතුලේ දිය සුලියේසිතුවිලි නුඹට රිසිආල රැයේ සිහින පිපේහීලෑ නොමැති සිතේඔය දෑස කවි දහසක්මුතු සීන මල් යායක්තොල් සිඹින තත්පරයත්රතු රෝස අක්කරයක් ❤❤❤
පුර පෝය සද විලසින් , මෙච්චර කාලෙකට මම අහලා තියෙන ලස්සනම වේරේශන්ස් වලින් එකක්, මාර ලස්සනයි බන් ඒක,වොයිස් එකෙන් වැඩක් ගන්න bro උබට good luck
පට්ට අඩේ ❤❤
ලස්සනය් හැමදාම අහනව ඔයාගෙ හඩ
මේ සිංදුව කීපාරක් ඇහුවද දන්නෙ නෑ හරිම ලස්සනයි ..❤
❤ලස්සනයි 🌹
Lassana katahadakin lassana song ekak ❤
Brother you're voice @performance fantastic @magical voice 👌❤️🔥 මේකනම් මගේ හදවතටම දැනෙනව වෙනම ලෝකෙකට යනව වගේ 👌❤️🔥 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
❤😍😍පට්ට voice එකක් නෙ
Magical voice 🥺
Adoo supiri!
Meyge voice eka 🙂❤️ no words
මේකනම් පිස්සුවක්....😢❤❤❤
ඒ වොයිස් එක නම් භාවනාවක්..❤❤❤
Superb❤
Supiri brother ❤❤❤
No matter how many times listen to this, just an amazing voice 🤩
Supiri adee❤
❤ayee ahanoo❤
❤❤❤ harima lassani sing krnwa.voice superb ❤
මෙයාගෙ වොයිස් එක මරු ❤
නුඹ මාගේ හද අරගන්.🥰🥰
Voice ❤
Woow ❤
E voice ek... ❤
Lassanai katahada ❤️❤️❤️❤️❤️
සුපිරි දර්බක් පාර ❤
Supiriii… darbuk broge support ekath maru. ❤
අඩෙ පට්ට ඇ
Voice 👌
Superb ❤️❤️❤️
supiri
You have heart touching voice love it
Woow❤
එකෙන්ම සුපිරී..❤❤
Speechless 🥺♥️
මරු ඕයී
❤👌
Supiriyak
Awesome ❤
නියමයි
Maru maru aiya 💗
❤දැනුනා. වටේ පිටේ සද්ද නැතී හරි ලස්සනට 🎉🎉
සුපිරිඅඩේ❤❤❤කීපාරක් ඇහුවද දන්නවද
🥺❤️🩹 ටික් ටොක් එකෙන් හොයන් ආවෙ මෙයාව දකුනෙ ලස්සන හඩක් තියෙන කෙනෙක් 😊
අම්මෝ... දාතු වැඩ්ඩෙක්.... ජයවේවා Brother .... Set වෙන්න ආසයි.... ඉන්න තැනක් කිව්වොත් එන්න පුලුවන් අඩියක් ගහල සින්දුවක් කියන්න....❤
සුපිරි අයියා .......මාරම ලස්සනයි voice eka ..........suba thama wenna oni obata❤️❤️😘🙏
Anee lassna voice ekak mn wadiya sindu ahnne nathi unata tiktok eke meka dakala oyge channel eka hoyan awe. Keep it up❤️
❤❤
Eknm pissuwak ❤
🤩
❤
E voice ek 🥺❤
🍃👍
Awww 🥺🖤
❤🥺
Brand hode hemdem ahnw 🫶🥵
අහම්බෙන් වගේ සෙට් උනේ. පිස්සෙක් වගේ අහනව දැන් ❤❤❤❤
ඒක නම් පිස්සුවක් අය්යේ 🥺
Pissuwak❤
🥺❤️
ඇත්තටම මෙවට ම්ට වඩා view යන්න ඕන 1 M වගෙ ❤
🥺💗💗
Supiri ne🥰🫠
Himi nathi pemakata song eka kiyla dnna ko aiye.🥺❤️
Cover ekak karannako❤
Audio edit karanna hoda app ekak kiyannako 🥺❤
🥺❤️🩹
❤️🩹🥺
අයියේ🥺🥺 මම ආසම කෙනෙක්🥺🥺
හොද සිංදුවක් කරපන්, සල්ලි පස්සෙන් නොයා හෙමීට ගේමක් ගහපන්, ubata feel karala sing karanna puluwan marama talent ekak thiyenawa wadak ganin eaken
💙
❤️🩹💆
❤❤❤❤
❤❤❤
❤️
සඳ ලඟ, තරු ලඟ සිත රැඳුනා
මුතු ළඟ සිනහවේ වැසි වැටුනා
අහසක් වගේ පෙනෙනා
තරුවක් සිතේ පිපුණා
තනිකම සිතයට ඉකි ගසනා
හෙමිහිට හැම විට නුඹ පැතුවා
කෙළිලොල් නුවන් මවනා
නොයිඳුල් සිතුම් පිරුණා
දෙව් සිරියෙන් වැඩසිටියේ
මා සිත නුඹට බැඳී
හද කුටියේ සීගිරියේ
ගී ඇත කුරුටු ගැසූ
නුඹ මාගේ හද අරගන්
ළඟපාත ඉඳ හිනැහෙන්
පුර පෝය සඳ විලසින්
සිත් යාය මත පායන්
සිත් පතුලේ දිය සුලියේ
සිතුවිලි නුඹට රිසි
ආල රැයේ සිහින පිපේ
හීලෑ නොමැති සිතේ
ඔය දෑස කවි දහසක්
මුතු සීන මල් යායක්
තොල් සිඹින තත්පරයත්
රතු රෝස අක්කරයක් ❤❤❤