What is GLUTATHIONE?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @madhubashini4207
    @madhubashini4207 6 ปีที่แล้ว +27

    අනෙ පවු අක්කාට ගොඩක් මහන්සි නෙද කතා කරලා අනෙ ගොඩක් පින් අක්කේ ඔයාට මේවැනි වැදගත් දෙයක් පලකරාට..

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +3

      ඔව් නන්ගි එක දිගට පැයක් වගේ කතා කරද්දි මහන්සියි මොකද මන් එහෙම ගොඩක් කතා කරන්නේ නැති නිසා

  • @thashanisha2769
    @thashanisha2769 5 วันที่ผ่านมา +1

    Ane please answer ekk denn puluwn da 😢😢😢😢😢😢😢😢😢
    Glutathione swabawika juice widihat gaththoth sathiyt dawas 4 k wage gann ek side effect eid😊

    • @ThisuBeauty
      @ThisuBeauty  3 ชั่วโมงที่ผ่านมา

      නැ

  • @inokainoka413
    @inokainoka413 5 ปีที่แล้ว +8

    ඇත්තටම අද මෙ වෙන කොට බොහො දෙනෙක් මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කරනවා නමුත් සමහර අය වැරදි ආකාරයෙන් උගන්වනවා ඉතින් ඔයා මෙ සැමදෙම හරියා කරව කියලා දෙනවා ස්තුතියි.

  • @mashiravihari6918
    @mashiravihari6918 6 ปีที่แล้ว

    Very Usefull Vedeyo Akak Akki Oyagen Thamai Hariyatama Hemadeyakma Denagaththa.Lankawe Tv Program wala Beautuion La Doctetsl koitharam Werethdakda Karanne Ayalata Salli Labena Nisane Arawa bonna mewa bonna kiyanne Nodanna Minissu owa Bonawa Koitharam Paw da Aththatama Oyage Vedeyo 1ka Tv Aheka Denmanam Godakma Watinawa oya Aththa Hariyatama pehedilikara .Ath Apita kiyanna Puluwamda Skin Colour 1ka Wedikaraganna Puluwan Ahara Saha Juice Warga Gena Vedeyo 1kak.Thnx God Bless YOU.

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඒ ගැන හොද ව්ඩියොවක් කරන්නම් නන්ගි😍 ස්තුතිය ඔයාගේ අදහස් වලට

  • @tharikamadushani974
    @tharikamadushani974 4 ปีที่แล้ว +3

    ඔයා ඒ ටික හදවතින්ම කතා කරා අක්කේ.. ගොඩාක් වැදගත්. බොහොම ස්තූතීයී ❤️

  • @angelalowe1069
    @angelalowe1069 5 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් කරැණු ලස්සනට පැහැදිලි කළා.. ගොඩක් ස්තූති..

  • @shiranidammika9563
    @shiranidammika9563 5 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි කිරීමක් ස්තුතිය

  • @nadnaehsan6886
    @nadnaehsan6886 6 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ස්තූතියි නංගි ඔයාගේ ඔය වචන ටික කෙන් ලස්සන වෙන්න සුදු කලු කියළු කියලා භේදයක් නෑ තමන්ගේ සිතුවිලි පැහැදිලි නම් වෛරය ක්‍රෝධය තරහව නැති නම් කවදාවත් ඒ කෙනා හැමදාමත් ලස්සනයි

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ස්තුතිය

  • @ThisuBeauty
    @ThisuBeauty  6 ปีที่แล้ว +32

    මෙහිදී ග්ලුටොතයොන් අඩු මාත්‍රාවක් අඩන්ගු ආහාර අතිරේක ,cream වර්ග සහ සබන් වර්ග ඔබට බාවිතා කිරීමට පුළුවන්

    • @nadeeshaniwijesinghe348
      @nadeeshaniwijesinghe348 6 ปีที่แล้ว

      gd mrng akko..
      E monada kiyala kiyanawada akkiyo

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      @@nadeeshaniwijesinghe348 මොනවද ඔයාට දැනගන්න ඔන

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      @thisun jeewana බොහොම ස්තුතිය

    • @nadeeshaniwijesinghe348
      @nadeeshaniwijesinghe348 6 ปีที่แล้ว

      @@ThisuBeauty akki ග්ලූටතයොන් adu mathrawak kiyena ආහාර අතිරේක,cream saha saban warga monada kiyala...

    • @nethimithejana8225
      @nethimithejana8225 6 ปีที่แล้ว

      එහෙම තියෙන ආහාර අතිරේක කියන්නකෝ අක්කා

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය සොයුරිය ඒ කතාව නම් ගොඩක් වටිනවා ඇත්තටම ගැහැනිය ලස්සන වෙන්නේ සුදම නෙවෙයි ඔයා කිවුව වගේ අඳින පළඳින විදිය තමයි ගොඩක්ම වැදගත් ඔයාටත් පවුලේ හැමෝටමත් යහපතක්ම වේවා සම්මාසම්බුදු සරණයි ❤❤

  • @chathuvlogs7030
    @chathuvlogs7030 6 ปีที่แล้ว +22

    Well said. I was planning to do this video next week cause too many requests are there for this. Nicely explain 😘😘😘

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +7

      Thank you soo much chathu ,,මමත් ගොඩක් කල් ඉදලා මේ ගැන බලන් හිටියේ ,,බලන් ඉන්න බැරිම තැන කතා කලේ,,අපිට වගකීමක් තියෙනවා beauticians ලා විදියට අපේ මිනිසුන්ව මේ වගේ දේවල් වලින් බේර ගන්න ,,අනිවාර්යයෙන්ම මගෙන් අඩුපාඩුවක් තියෙනවනම් ,ඒදේත් නිවැරැදි කරලා ඔයත් මේ ගැන කතා කරන්න අනිවාර්යයෙන්ම ,,ආදරෙයි චතු, ඔයා තමයි මගේ ව්ඩියො එකකට මුලින්ම comment කරපු කෙනා,,අදටත් ඔයාගේ ඒ නිහතමානී කමට ගරු කරනවා හදවතින්ම😘😘😘

    • @chathuvlogs7030
      @chathuvlogs7030 6 ปีที่แล้ว +6

      Aniwaryen ❤️❤️❤️❤️

    • @piyumimadhushani2612
      @piyumimadhushani2612 5 ปีที่แล้ว +2

      CHATHU VLOGS mn wediyenm vedios baln denna oyla denna sathutui oyla mhema innwat mkd kisim kuhaka kamak ne eki sarthaka manussyekge nihathamani kama eka etta

  • @shehanprageeth3615
    @shehanprageeth3615 3 หลายเดือนก่อน

    Thank you akke❤❤ ඔයා ගොඩාක් හොද කරුනු කාරනා පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩාක් 🙏 ස්තුතියි. 🥰😍😘👩‍🦰👩

  • @anuradhahsamarasinghe8299
    @anuradhahsamarasinghe8299 5 ปีที่แล้ว +4

    Akke hoda glutathione product ekak kiyannako...maldives walin ganna puluwan

  • @ishish3919
    @ishish3919 5 ปีที่แล้ว +2

    අක්කි ඔයා ගැන කොච්චර හොද කිව්වත් මදි අක්කී.කියන්න වචන එන්නෙත් නෑ..මටත් සුදු වෙන්න පුදුම පිස්සුවක් නෙමෙයි තිබ්බෙ..ඒත් දැන් මෙ වීඩීයෝ එක බැලුවම මට මන් ගැනම ලැජ්ජ හිතුනා අක්කි..අක්කි කියපු හැම දෙයක්ම ඇත්ත...දැන් නං මං සුදු වෙන්න තියන පිස්සුව හොද කරගත්ත අක්කි. ගොඩාක් සතුටුයි අක්කි ගැන..අක්කිට ගොඩාක් ස්තුතියි මේ තරං හොදින් පැහැදිලිව හැම දෙයක්ම අපිට කියල දෙනවට...

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මට හරිම සතුටුයි නන්ගි ,,මේ පිස්සුවක් කියවනවා කියලා හිතන්නේ නැතුව ඇත්ත තේරුම් ගත්ත එකට ඔයාට ගොඩක් ස්තුතිය

  • @shaktiarora8248
    @shaktiarora8248 4 ปีที่แล้ว +16

    අපි ගිය ආත්මේ කරපු පව් පින් වලට තමා මේ රුපෙ ලැබිලා තියෙන්නෙ

    • @teklasrilanka6503
      @teklasrilanka6503 4 ปีที่แล้ว

      💑💑💑💑💑❤❤❤❤❤❤

    • @ishutab4512
      @ishutab4512 3 ปีที่แล้ว

      Aniwaren akki me atheme api pin ras karaganna one

  • @rramudisubooda2034
    @rramudisubooda2034 2 ปีที่แล้ว

    Faciya primiyam gena එකක් krnnkoooo🥺🥺🥺🤭❤💐🌹

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว +4

    Niyamai akki me video eka
    Godak wedagath.....😍
    Farfact akki.....😍😍😍😘😘😘
    Thank you sooo much...
    Adarei akki guruharukama
    Godak wedagath........

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඔයාටත් බොහොම ස්තුතිය

    • @nadeenadeera4321
      @nadeenadeera4321 6 ปีที่แล้ว

      Perfect ...👍

  • @janasew6328
    @janasew6328 4 ปีที่แล้ว +1

    Akki athuru abada nathi pahapath wena aga mahath wennne nathi food suppliment ekak kiyannko

  • @susanthidissanayake6050
    @susanthidissanayake6050 6 ปีที่แล้ว +13

    ඇත්තටම මෙවැනි vedio කීපයක් මම අවස්ථා කීපයකදීම බැලුවා. මට හිතුණා අද comment එකක් දාන්න ඔීන කියලා. ඇත්තටම මම උපතින්ම තලෙළු ⁣කාන්තාවක්. දැනට මම සේවය කරන්නෙ. යුරෝපීය රටක. මම කිසිම ක්‍රීමි එකක් පාවිච්චි කරන්නෙ නැහැ ඔලිවි තෙල් පමනයි මම පාවිච්චි කරන්නෙ. මුහුනට සහ අත් පා වලට. සීතල කාලෙට ඔලිවි තෙල් වාසිලීන් චුටිටක් සමග මිශ්‍ර කරල ආලේප කරනවා. මම දැන් අවුරැදු 6 ක්ම මෙම ප්‍රතිකාරය සමට කරනවා. මම දැන් ගොඩාක්ම පැහැපත්. සමහර අය මගෙන් අහනවා මොනවාද සමට ගාන්නෙ කියලා. ඔයාලා කරලා බලන්න යහලුවනේ. හැබැයි දවසක් දෙකක් නෙවෙයි හැමදාම ඔලිවි තෙල් පමනක් පාවිච්චි කරන්න. තෙරැවන් සරණයි.!!!

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය ඔයාගේ අදහස් වලට

    • @shashhits3467
      @shashhits3467 6 ปีที่แล้ว

      ඒත් ඔලිව් තෙල් ආලේප කරල හිරු එලිය නිරාවරණයට උනාම කලු වෙනවා නේද?

    • @susanthidissanayake6050
      @susanthidissanayake6050 6 ปีที่แล้ว

      @@shashhits3467 ඇත්තටම මට ඒ ගැන හරියටම කියන්න බෑ. මොකද මම ඉන්න රට පරිසරය රැකියාව මෙී හැම පැත්තෙන්ම තද හිරැ එලියකට අහුවෙන්නෙ නැති නිසා. නමුත් මම ලංකාවෙ සිටිය නිවාඩු කාලය තුලත් මම කිසිම ක්‍රීමි එකක් පාවිච්චි කලේ නෑ ඔලිවි තෙල්ම තමයි පාවිච්චි කලේ නමුත් කියන්න තරමි සමට හානියක් උනේ නෑ. සමෙී පාට එලෙසින්ම රැකුනා. මෙී මගේ ප්‍රායෝගික අත් දැකීම.

    • @gamage3953
      @gamage3953 6 ปีที่แล้ว +1

      thank you oyata me gen denuwath karata .budusaranai.

    • @maduwanthinadeera290
      @maduwanthinadeera290 5 ปีที่แล้ว

      susanthi dissanayake ù

  • @anushadamayanthi8927
    @anushadamayanthi8927 4 ปีที่แล้ว +1

    Nangi.mama ganne.HImalaya.Aloe.vera Gel.eka.hodaida.anith.eka.L.OREAL.mewa.hodaida.budu.saranai OyAt

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      ලෝරියාල් එක පොඩ්ඩක් බලන්න

    • @anushadamayanthi8927
      @anushadamayanthi8927 4 ปีที่แล้ว

      @@ThisuBeauty budu.saranai oyta nangi.mama. balannam.tika.dawasak.gala.mama gatthe.Paris.eka

  • @beautywithsumu1478
    @beautywithsumu1478 6 ปีที่แล้ว +23

    ඔයා කියපු බොහෝ කරුනු වලට මාත් එකග වෙනවා ඩාලින්...මොකද මාත් මේ ගැන වීඩියෝ2ක් කලා.එකක් කොලේජ් එකෙදි ඉගෙන ගන්න ලැබුනු සහ මම හොය ගත්ත කරුනු ගැන.අනික මන් පාවිච්චි කරපු ප්‍රඩක්ට්1 ගැන....
    ග්ලුටතයොන් කියන ප්‍රතිකාර ක්‍රමය ඇත්තටම ගොඩක් අය තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියට.මේ වෙනකොට ලන්කාවේ මේක ලොකු බිස්නස් එකක් කරගෙන තියනවා.ගොඩක් ෆේක් ප්‍රඩක්ට ඇවිත් තියනවා.ප්‍රමිතියක් නැති ප්‍රඩක්ට් ගොඩක් තියනවා.පෙලක් ඒවා ගැන ගූගල් එකේවත් විස්තර නෑ.සේල් සයිට් විතරයි.මම ගොඩක් වෙලාවට කියන්නේ ෆාමසි එකෙන් ගන්න පුලුවන් ලන්කාවෙ අනුමත දෙයක් පාවිච්චි කරන්න කියලා.
    ඒ වගේම මේකෙ ප්‍රතිපල සම්බන්ධයෙනුත් විවිධ මත තියනවා.
    උදාහරනයක් විදියට අපි 10 දෙනෙක් එකම ක්‍රීම් එක පාවිච්චි කලොත් ලැබෙන්නේ ප්‍රතිපල 10.මොකද ඒ දේවල් වලට අපේ සිරුර ප්‍රතිචාර දක්වන විදිය වෙනස් නිසා.මාත් මේ ගැන ටිකක් වෙනස් වීඩියෝ එකක් ඉදිරියේදි කරන්න ඉන්නේ

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +6

      බොහොම ස්තුතිය ඩාලින් ඇත්තටම ඔයාගේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා,,ඒක තමයි ග්ලුටොතයොන් කියන්නේ නරක දෙයක් නෙමෙයි අදක ඊයෙක සොයාගත්ත දෙයකුත් නෙමෙයි නමුත් මේ එක රැයෙන් සුදුවන තරමට මේක තුල ඇති කරගෙන තියෙන උන්මාදය සහ ලන්කාවේ තරම් මෙවැනි දේවලට ඇබ්බැහි වෙනත් රටක් නැති තරම්,,මට හිතෙනවා මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්නේ කූට ව්‍යාපාරකයින් කියලා,,ඇත්තටම සුමූ අපි තවත් මේ ගැන දැනුවත් කරන්න ඕන ,,ඇත්තටම මමත් මගේ උපරිම සහය ඔයාට දෙනවා , ❤❤❤ ආදරෙයී,,,😍😍

    • @beautywithsumu1478
      @beautywithsumu1478 6 ปีที่แล้ว +7

      @@ThisuBeauty අනිවාරෙන්ම්.මොකද එක වීඩියෝ එකක තිබ්බා.මෙක ජීවිත කාලෙම ගන්න ඕනේ.නැත්නම් නවත්තපු ගමන් කලු වෙනව.ඒක ඩොක්ට කෙනෙක් කිව්වේ.කියලා.ඇත්තටම වීව්ස් වැඩි කරගන්න කියන වැරදි කතා වලට මන් විරුද්ධයි.මේ වගෙ දෙවල් සම්බන්දයෙන් අපි කියන්න ඕනේ අපේ මතයටත් වඩා හරි දේ.මේක ගන්න අතරෙම ටික ටික ග්ලුටතයෝන් හා විටමින් සී අඩන්ගු කෑම වලට පුරුදු වෙන්න ඕනේ.දැන් මම කරන්නේත් ඒක.දැන් මම ඒක නවත්තල මස2ටත් වැඩි.ඒත් මගෙ පාට ලයිට් වුනා මිසක් අඩු වුනේ නෑ.මේ ටිකේ exam එකක් නිසා ටිකක් කාර්යබහුලයි.ඒකෙන් නිදහස් වුන ගමන්ම ඒ ගැන කරනවා.😘😘love u too sweetie

    • @sosoal2446
      @sosoal2446 6 ปีที่แล้ว

      ඔයාගේ ෆෝන් නොම්බර් එක දෙන්න

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      😘😘😘❤❤😍😍

    • @shanikaindunil9801
      @shanikaindunil9801 6 ปีที่แล้ว

      @@beautywithsumu1478 සුමු අක්කි ඔයා මොකද්ද පාවිච්චි කරපු ප්‍රඩක්ට් එක, ඔයා ගත්තෙ ටැබ්ලට්ද නැතිනම් ඉන්ජෙක් කලාද ප්ලීස් රෙප්ලයි මී අක්කි

  • @niruperera5307
    @niruperera5307 4 ปีที่แล้ว

    Akke glutathione tablat aka free diabetes thiyana kenekta ganna hodaida aka aniwarayen ratada bonna one ude gaththata kamak nadda ane kiyanna ko plz

  • @cbp3318
    @cbp3318 6 ปีที่แล้ว +5

    සුදු වෙන්න ඕනි කියන එක එක එක්කෙනාගෙ උවමනාව මත වෙනස්..මම තලෙලු කෙනෙක් ..මට බටහිර රටවල මිනිස්සු තරම් සුදු හමක් ඕනි නෑ මේ දුඹුරු පාට ස්කින් එකම දීප්තිමත් කරගන්න විතරයි ඕනි...හැබැයි..මට පිස්සුවක් නෑ සුදුවෙන්න ඕනි කියලා..😂😂..මොකද මමත් ඉන්නෙ යුරෝප් රටක මෙහෙ අය ගොඩාක්ම ආසයි අපේ ස්කින් කලර් එකට..දවසක් මම පිලිපීන් ගර්ල් කෙනෙක් එක්ක කතා කර කර හිටියා ග්ලුකොතයින් ගැන ...එතකොට එතන හිටපු යුරෝප් කෙනෙක් මට කිව්වා ඇයි ඔයා සුදුවෙන්න හදන්නෙ ඔයාගෙ ස්කින් එක කොච්චර ලස්සනද කියලා...අවංකවම කිව්වොත් ගොඩාක් අය මට ඒක කියලා තියනවා..ඔයා කියන එක ඇත්ත තිසු සුදු කියන්නෙ ලස්සනක් නෙමේ ලස්සන තියෙන්නෙ අපේ ෆීචර්ස් වල...ලංකාවෙ ඉන්න දුඹුරු පාට ගෑනුලමයිට කියන්නෙ සුදුවෙන්න ඕනි කියන පිස්සුව දාගන්න එපා..පස්සෙ කාලෙක ඔයාට හිතෙයි අනේ මගෙ දුඹුරු පාට මට තිබුනනං කොච්චර හොදද කියලා 🙂🙂🙏

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මගෙනුත් ගොඩක් අය අහලා තියෙනවා රට මොකක්ද කියලා,මන් අහනවා ඇයි එහෙම අහන්නේ කියලා සමේ පාට නිසයි එහෙම අහන්නේ කිවුවා මට හරි ආඩම්බරයක් දැනුනා,,,ඒ වගේම මගේ බබා ලැබෙන්න හොස්පිටල් එකට ගියපු අවස්ථා කිහිපයකම මගේ හස්බන්ඩ්ට ඩොක්ටර්ස්ලා කියලා තිබුනා වයිෆ් ගොඩක් ලස්සනයි එයාගේ හමේ පාට ගොඩක් ලස්සනයි කියලා,,😍😍😍😍 ස්තුතිය ඔයාගේ අදහස් වලට 😍

  • @danu5879
    @danu5879 3 ปีที่แล้ว

    Ane akkiyooo gluta kasthuri natural skin face and body cream eka hodida 🥺🥺🥺🥺🥺 ane akki reply krnnako 🥺🥺🥺🥺 please 🥺🥺🥺🥺

  • @MuthuDilhani
    @MuthuDilhani 6 ปีที่แล้ว +6

    සුදු කියන්නෙ ලස්සනක් නෙවෙයි ඇත්තටම

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඇත්තෙන්ම ❤

    • @MuthuDilhani
      @MuthuDilhani 6 ปีที่แล้ว

      +Thisu Beauty 👌

    • @MuthuDilhani
      @MuthuDilhani 6 ปีที่แล้ว

      +thisun jeewana 👌

    • @MuthuDilhani
      @MuthuDilhani 6 ปีที่แล้ว

      +thisun jeewana hm ow

    • @apisri3197
      @apisri3197 6 ปีที่แล้ว

      Aththa kathawa. Dr.. oyala mage Channel ekatath subscribe wenna

  • @himashasandali6195
    @himashasandali6195 5 ปีที่แล้ว +1

    Akki facia premium eka, mt avashya prathipala labunata passe sathiyakata tablet ekak wage gaththath prashnayak weida...?

    • @thushari5901
      @thushari5901 5 ปีที่แล้ว

      Himasha Sandali a

    • @thushari5901
      @thushari5901 5 ปีที่แล้ว

      OYA FACIA PRENIUM GATTADA.SUDU UNADA

    • @thushari5901
      @thushari5901 5 ปีที่แล้ว

      MATATH GANNA ONI .ATTATAMA SUDU WEIDA

  • @ishinipunsara8775
    @ishinipunsara8775 6 ปีที่แล้ว +3

    Oyath sudu wela godkkk

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      එහෙමද ඔයාලටත් කියලා දෙන්නම්

  • @maheshudawat6727
    @maheshudawat6727 5 ปีที่แล้ว

    Nangi oya pennapu l gluthion bottle aka paris wala mona pharmacie da ganta teyanna please mata kiyanta ape hama tanama baluwa hoya ganta naha

  • @shashikaladissanayake3465
    @shashikaladissanayake3465 5 ปีที่แล้ว +2

    Akke whitening capsule බිවිවහම විවාහයෙන් පසුව දරුවෙක් හදන කාලෙක වගේ ගැටලු මතු වෙයිද?

  • @nilangan4154
    @nilangan4154 2 ปีที่แล้ว

    Glututhayon bawitha kirimen thenin thena sudu lapa ethi wenawad.. plz reply

    • @ThisuBeauty
      @ThisuBeauty  2 ปีที่แล้ว

      ගොඩක් ගැටලු ඇතිවෙන්න පුලුවන්

  • @dhanushitharindhika3835
    @dhanushitharindhika3835 2 ปีที่แล้ว

    Akki frozen collegen kiyana product eka ada gdk aya gannawa.habai eken results na kiyala thama gdk aya kiyanne.eke glutathione unath 50 mg wage mata mathaka hatiyata thiyenne.eka nisa results enna kal yanawada danne na.gdk aya e product ekata baninawa results na kiyala

  • @anushakumari4284
    @anushakumari4284 3 ปีที่แล้ว

    අක්කෙ ඔයා කෙලින් කතා කරනවා අනිත් අය වගේ නෙවෙ එකයි දෙයක් කරන්න කලින් අක්කගෙ අදහස් දැනගන්න මෙ චැනල් එකට එන්නෙ එ විෂ්වාසය මත තුති 🙏 ❤️🌷

  • @ليسا-س1د
    @ليسا-س1د 5 ปีที่แล้ว

    Ane ithin math inne videdha gathewala ithin Dan auruddakuth iweranea man hityyatath wada kaku Wala mehedy ,,mokade ekate karanne hode cream ekak body lotion ekak kiyanneko akkiyo plz B's

  • @malishadewmini4058
    @malishadewmini4058 2 ปีที่แล้ว

    500mg bonna hoda nadda dawasakata eka gane glutathion eka avrudu 15,16 ayata bonna hoda nadda plss reply me

  • @jinesakumari6691
    @jinesakumari6691 3 ปีที่แล้ว

    Glutathoyon hoda nadda attatama akka neliyo suduwala tiyanna engacthan gahalada akka

  • @sandimadilrukshi3808
    @sandimadilrukshi3808 3 ปีที่แล้ว +1

    ඔයාගේ video එක ගොඩක් වැදගත්
    ඔයාට ගොඩක් ස්තුතියි

  • @nadeenadee2051
    @nadeenadee2051 6 ปีที่แล้ว +1

    Gulutothion tablet ..samaga c vitamin tablatet ekath ganna onakiyanne eka hodada... akke..

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +2

      ග්ලුටොතයොන් වලට සුදු වෙනවනම් මොකටද විටමින් c ගන්න කියන්නේ,,මේවා වෙලද උපක්‍රම මට හිතෙන්නේ මොකද විටමින් c කියන්නේ කොහොමත් සම පැහැපත් කරන විටමින් එකක් ,, ඒ කෙන් ලැබෙන ප්‍රතිඵලය ග්ලුටොතයොන් මගින් ලැබුන කියන්නත් බැරි නැහැනේ,,

    • @nadeenadee2051
      @nadeenadee2051 6 ปีที่แล้ว

      @@ThisuBeauty tnx sweety... mn hithanneth ehema deyak wenna athi ehenam.. tnx...

  • @imalisubhash6634
    @imalisubhash6634 5 ปีที่แล้ว

    Rosehip
    Astaxanthin
    Ubiquinone
    C picolinate
    Alphalipolic
    Melatonin
    Msm
    B12
    Resveratrol
    D3k2
    Astaxanthin
    (Akke me tablet davsta eka Gane biwa mn Masa dekk.gluthotione kiylai me tika mta dr.nimal kiyla kenek tma Dunne akke.biwama fair una.aye bonna Hoda nha neda ethkota.pls kiynnko.)

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ව්ඩියොව බලන්න ඩාලින්
      th-cam.com/video/msoxi77GwPw/w-d-xo.html

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 4 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුතියි . ඔයා වටිනා ඔවදන් ටිකක් දුන්නාමමත් ඉන්නෙ යුරොපයේ.මෙයාලා සුදු වුවත් දත් මදින් නැ.නාන්නෙ නැ.පස්ස සොදන්නැ.අපිරිසිදු නම් සුදු වෙලා චැඩක් නැ.මගෙ සම රන්වන් පාටයි.මෙයලා ආසයිමගෙ පාටට. මෙයලා ආස සුදට නෙවෙ.හැම මිනිසුන් ම නැතිදෙ වෙනුවෙන් තැවෙන උන්මත්තක භවෙන් පෙලෙනවා.තමන්ට ලැබුනා දෙයට සොභාදහමට ස්තුතියි කියන මිනිසුන් කියක් ඉනනවද

  • @shayama6215
    @shayama6215 2 ปีที่แล้ว

    Tanks kiya dunna karunu tikata

  • @dasnwijesinghe5053
    @dasnwijesinghe5053 4 ปีที่แล้ว +2

    සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව. ඔබට ස්තූතියි..💖

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว

    ඇගට හිතකර,හම ගහලා වගේ සුදු වෙන්නේ නැතුව,හම පැහැපත් වෙලා ආකර්ශනීය විදියට හොද පාටක් එන්න ගන්න හොද products brand ටිකක් කියන්නකෝ අක්කේ

  • @randhikamanohari.765
    @randhikamanohari.765 5 ปีที่แล้ว

    Mama ගොඩක් ayaga videos balanawa .a hama akakatama wada oyaga videos හරිම වැදගත් .gatha yuthu බොහෝ da thiyanawa.godak thanks.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ස්තුතිය

  • @darshanikanchana859
    @darshanikanchana859 4 ปีที่แล้ว

    Ane akke mage mune kalu lapa tiyano.. plz mata hoda crem ekak kiyanna

  • @senamudalige8495
    @senamudalige8495 6 ปีที่แล้ว

    Godak prayojanai. Ithama watinawa thanks nango. Oyalata budusaranai

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @suranjasuranja3771
    @suranjasuranja3771 2 ปีที่แล้ว

    mata kiyanna akke suduvenne kohomada kiyala

  • @wasanthakumara3022
    @wasanthakumara3022 2 ปีที่แล้ว

    Glutathione 50mg miladee ganna puluwan kohenda dr hoda product ekak ekka kiyanawada plz

  • @niranjalasandamali8963
    @niranjalasandamali8963 5 ปีที่แล้ว

    Luxxe whaiting food supplement hodaida eaka nispadanAya karala thiyenne USA wala nisa eaka hodaida please mata mekata reply karanna udauwak vidihata

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      හොදින් හොයලා බලන්න

  • @dhanushitharindhika3835
    @dhanushitharindhika3835 2 ปีที่แล้ว

    Akki glutathione masa 3 kata wada use karanna hoda nadda? Collegen vitamin okkoma thiyenawa glutathione ekkama.250 mg glutathione.ethakota meka bona eka nawaththuwahama apahu hitapu color ekatama enawada

  • @sahassriranaweera1361
    @sahassriranaweera1361 2 ปีที่แล้ว

    අක්කේ carrot beet wage juice වර්ග හදල හැමදාම බිව්වට කමක් නැද්ද

  • @sudumanika1070
    @sudumanika1070 4 ปีที่แล้ว

    Luxxe white මේ බෙහෙත් එක ගැන විස්තර ටිකක් කියන්නකො මිස්

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 6 ปีที่แล้ว

    Miss mata kiyanna mage podi kale idalama mulu agama pupuranawa (korala thiyanawa) ithin ekata mewa hodaida please udau karanna miss nathnam wena monahari behethak thiyeda thanks

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      මන් මේ සම්බන්ධයෙන් ව්ඩියොවක් කරන්න බලාපොරොත්තු වෙනවා,,පලවෙනි දේ ඔයා සබන් බාවිතා කරනවනම ඒක නවත්තන්න වෙනවා නවත්තලා යෝගට් ,වැනි දේ මිශ්‍ර බොඩි ජෙල් එකක් බාවිතා කරන්න ,,මෝර ගුලි දිනපතා බොන්න ,,ඔලිව් තෙල් නෑමට පෙර මුලු ඇගේම ගාලා පැයක් වගේ ඉදලා නාන්න

    • @sarathmuthukude8750
      @sarathmuthukude8750 6 ปีที่แล้ว

      Thank you miss

  • @anushionline2805
    @anushionline2805 5 ปีที่แล้ว

    Akke oyta puluwanda doctor kenk kiyana ekaka vedio ek karnna me sambandawa. Mokada beauty with sumu e channel eke e akki doctor kenkge kiyna ewa dala thibba prove kranna. Ithn oytath puluwan nm doctor kenkge idea ek danna me sambandawa plz

  • @hansidias5806
    @hansidias5806 3 ปีที่แล้ว +1

    Good job sis! Thanks for explaining correct things.

  • @anjalikahettiarachchige2894
    @anjalikahettiarachchige2894 4 ปีที่แล้ว

    Mn glutatione gaththa.davas 2k 3k.gannakota mage aga kasanna patan gaththa.hamathanam palu vage ava .dan mn ganne na.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว

    ඔබට ස්තූතියි සොයුරිය දැනුවත් කලාට.මමත් ටැබ්ලට් එකක් ගත්තා කොන්ඩෙට.මූනනම් සුදු වෙලා ආවා.ඒත් කොන්ඩෙටනම් කිසිම ප්‍රතිකාරයක් ලැබුනෙ නෑ.පස්සෙ මන් නතර කලා.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      එහෙමද මොකක්ද නම

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 5 ปีที่แล้ว

      @@ThisuBeauty 21st century,dietary supplement ඒ කෙ ලියලා තිබුනා හෙයාර්,නේල්ස් ස්කින් කටාර් රියාල් 86 දීල ගත්තෙ ටැබ්ලට් 50ක් තිබුනා.ස්තූතියි ඔබේ රිප්ලයි එකට ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰

  • @divyajayasinghe6836
    @divyajayasinghe6836 5 ปีที่แล้ว

    Akki.ehnm mt kiynn plwnd awshya prmanyata me dewl adangu wel thyn tablt ekk. Oya recmnd krna product ekk kiynnko

  • @wathsalageethanjalee9610
    @wathsalageethanjalee9610 4 ปีที่แล้ว

    thnk u akkki.akki glutothorn capsul nathiwa cream ekak use karata kamak nadda masa 3kta wada?

  • @dhanushitharindhika3835
    @dhanushitharindhika3835 2 ปีที่แล้ว

    Puluwan nam frozen collegen gana video ekak karanna.

  • @sandamalirajapaksha4106
    @sandamalirajapaksha4106 5 ปีที่แล้ว

    Mama danata use karanne Glow capsule eka.. eka hodaida kiyala kiyanna puluwanda please..

  • @kusumdamaynthi1999
    @kusumdamaynthi1999 4 ปีที่แล้ว

    Akki oya bawitha karana eka mila kohomada.ganne kohenda

  • @sanduniiresha2758
    @sanduniiresha2758 5 ปีที่แล้ว

    Akki oyawa subscribe kala.godak aya kiyanwa vitamin C walata sama pahapath wenwa kiyala.pharmacy eke thiyena hapala kana vitamin C witarak use kalata kamak nadda.pls reply karanna.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ව්ඩියොව බලන්න
      th-cam.com/video/UatxVX7ymtA/w-d-xo.html

  • @rajagurubandarajotikshayas6421
    @rajagurubandarajotikshayas6421 5 ปีที่แล้ว

    Tanks akke owa khimath hoda na boruwata salli dila gnna eka ewa pavitte krana eka ntara kroth iwarai apewa danuwath klata pin akki

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 4 ปีที่แล้ว

    Sister CAROTONE me face cream eka hodada ❤❤❤

  • @isurimalindika7627
    @isurimalindika7627 4 ปีที่แล้ว

    50 mg k dawasakata gaththata kamak nadda dear? Kochchara kaalayak ganna onida?? Nawaththuwama aye dark wenawada akkiyo? Monada man night cream ekak dawa eka ganakam sudu una. Nawattuwama aye kalu una. But mage skin eka normaly suduy. Mata a pahaya aye mathu karagannay oni akkiyo

  • @gamesplay9931
    @gamesplay9931 4 ปีที่แล้ว

    Akki nauheps theblat eka masha thunak gathatha kamk nedda.....

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      පැහැදිලි මදි ගැටලුව

  • @sandarumalinga3011
    @sandarumalinga3011 5 ปีที่แล้ว

    Akke ethkota L-glutathione 500mg thiyana tablet ekak davasata 1k bonna honda nadda mama boy kenek homons venas venavada mama me tablet eka masa 3k pavichchi kaloth

    • @sandarumalinga3011
      @sandarumalinga3011 5 ปีที่แล้ว

      Masa 3k vitharak pavichchi kaloth prashnayak venne na neda plz reply

  • @geethikakumari7072
    @geethikakumari7072 5 ปีที่แล้ว

    Akke meka mata medam genath dunne monawage dekatatha me teblat eka pavicchi karanne pilse kiyannako

  • @madumitha2716
    @madumitha2716 6 ปีที่แล้ว

    Oya me kiyana adahas godak adaren ahan hitiya,adha tamai oyage vidiyo ekak mulin beluwe,atthamai oyage adhas agaya karanawa,den hugak denekuta meniyawak wela sudu veema,at atthatama ape rate kawrut lassanai,talelalu lassana paatak tamai

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය ඔයාගේ අවන්ක අදහස් වලට 😍 විශේශයෙන්ම මේ ඇබ්බැහි වීම ලොකු අවදානමක් කියලයි මට හිතෙන්නේ

  • @dinukalakshan4378
    @dinukalakshan4378 4 ปีที่แล้ว

    Wirting enjecshion gahuwwma pregnat wenne nadda plz ?

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 ปีที่แล้ว

    MATA HITHENAWA ATHTHENMA
    OYA KIYANA WIDIYATA KONDE IKMANATA SUDU WEI NEEDA?? ETHAKOTATH MELANIN ADU WENAWA NEEDA??

  • @chamilaprasad394
    @chamilaprasad394 4 ปีที่แล้ว

    Ane akkiyo oya use karana 50mg product eka mokakda kiyannako purchase karanna puluwan thanak ekka

  • @koshalalakshani5323
    @koshalalakshani5323 2 ปีที่แล้ว

    Gluta white creem eka hodaida akki

  • @dulajravishanka963
    @dulajravishanka963 5 ปีที่แล้ว

    Fiozen collagen gana video ekak laranna akkiyo

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඒක පාවිච්චි කරන්න එපා නන්ගියෝ

  • @ishininavodya2242
    @ishininavodya2242 ปีที่แล้ว

    Akke cetaphile product hodaid

  • @priyadarshanisamaraweera8584
    @priyadarshanisamaraweera8584 5 ปีที่แล้ว

    Withing cream ekak nisa hama pichchuna kenekta hoda behethak kiynnko mis.

  • @johojoho7054
    @johojoho7054 2 ปีที่แล้ว

    අර සුදු කබර වලට ගහන්නේ කොයි Injection එකද? Glutathione da ගහන්නේ වෙන එකක් ද

  • @renukack8192
    @renukack8192 6 ปีที่แล้ว

    Oya hari thisu me loke cochchara ennswada atha paya nati minissu deiyo dipu thamange rupaya ts anawassaya dewal karala kata wenawa hoda advice eka oyata jesu pihutai budu saranai

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ස්තුතිය

  • @dilurathnayaka3300
    @dilurathnayaka3300 6 ปีที่แล้ว

    phmcy 1ken gathama hari neda api semata bona vitmin c akmda gmne

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඔව් දිනකට එකයි

  • @gayathriperera3206
    @gayathriperera3206 3 ปีที่แล้ว

    Akke oyage athe tyana bottle eke name eka mokadda ?

  • @dinakshithakshila3873
    @dinakshithakshila3873 6 ปีที่แล้ว

    Thanks akke danuwat krata boruwata ape salli nasti wenawa netnam lip balm akkata udin lipstick gewama thol kalu wenne ne neda

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම බාවිතා කරන්න ඔන

  • @nuskymhmd7512
    @nuskymhmd7512 5 ปีที่แล้ว

    Akka liya dayamand hodaida.mama eka gaththa bonna bayai

  • @gaminikuwait6322
    @gaminikuwait6322 6 ปีที่แล้ว +1

    Ane nangi mage ass yata kaluwa mona dewal gawath yannaha ane mata kiyannako mokada karanne kiyala oyata pin ane

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      මේ ව්ඩියොව බලන්න ගොඩක් දෙනෙක්ට හොද ප්‍රතිඵල ලැබිල තියෙනවා
      th-cam.com/video/tENwB-xu53Q/w-d-xo.html

  • @nishamadushi2423
    @nishamadushi2423 5 ปีที่แล้ว +1

    Dinakata 250mg-1000g ganna puluwan kiyalane doctorsla kiyanne akke 😐

  • @dinushasandamali2980
    @dinushasandamali2980 5 ปีที่แล้ว +1

    mama danata pavichchy karanne "prefectil " eka hodada

  • @හිරූනිසංසලා
    @හිරූනිසංසලා 4 ปีที่แล้ว

    Akki liya diamond glutathon tablet ak hoda nadda

  • @pasindugeethamadhu169
    @pasindugeethamadhu169 3 ปีที่แล้ว

    Boruwata ara model wa dala minissunwa baya karanna epa. Eya me glutathione aragana newei ehema wela thiyenne. Ethana thiyenne wena seen ekak. .glutathione overdoses gattonam awul.250to 1000 . Onima deyak wathura unath overdoses biwwoth marenawa. Eka onima dekata samanya deyak

  • @pavanithashmila5338
    @pavanithashmila5338 6 ปีที่แล้ว

    Akkii meka use karoth sama pahapath veida? Mama eka use karanavanam dinakata tabs kiyak ganna oneda?

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      මොකක් බාවිතා කලොද්ද නන්ගි

    • @pavanithashmila5338
      @pavanithashmila5338 6 ปีที่แล้ว

      @@ThisuBeauty mee video eke thiyena tablet eka

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      @@pavanithashmila5338 අපි ස්වභාවික දේවල් වලට හුරුවෙමු නන්ගි

  • @pamudiwickramarachchi99
    @pamudiwickramarachchi99 4 ปีที่แล้ว

    ane akki oyge video godk hodi..eth mt prshnyak tynw godk dewl apit gdrima krgnn welwk ne ..man monw krath mge agata ewa support kranne nene akki

  • @gayagaya7158
    @gayagaya7158 5 ปีที่แล้ว

    Naive harbs aka gena tikak hoyala kiyannko akkiyo

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොන එකනම් කොහොමද කියන්න දන්නේ නැහැ නමුත් අනිත් ඒවා ගොඩක් හොදයි

    • @gayagaya7158
      @gayagaya7158 5 ปีที่แล้ว

      Thank akkiyo bona aketh anthargathaya pramithiya ahema hodada kiyala hoyala kiyannko

  • @saumyahansamali5663
    @saumyahansamali5663 3 ปีที่แล้ว

    Akke ..oya bottle eke ...name ek mokakd

  • @kawshijayaseekara3197
    @kawshijayaseekara3197 6 ปีที่แล้ว

    godaak sthuthi akke.glutathayon gena hari de kiuwata.math ganna hitiye.den hithenawa eththatama mge me thiyana lassana athi kiyala.ane akke mata podi prashnayay thiyanawa.mge nahaye depeththe hama yanawa kaalekata.ekata karanna deyak kiyannako

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      බොහොම ස්තුතිය නන්ගි ඔයාට මේ ව්ඩියොවෙන් ඔයාගේ ප්‍රශ්නය විසද ගන්න පුළුවන්
      th-cam.com/video/HFHUsS3NEGs/w-d-xo.html

  • @Mym11-gz1ir
    @Mym11-gz1ir ปีที่แล้ว

    Harma lassanai Dr kenekwage kathakaraddi

  • @prabodanishiwanthika7178
    @prabodanishiwanthika7178 6 ปีที่แล้ว

    Akki mn inne middle east country ekaka ane akki mage hormone pblm ekak nisada manda mage age roma gdk thiyenawa a dewal control kranna widiyak thiyenawada akki...Anika aththtama poddak pahapath wenna widiyak nadda

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      නන්ගියෝ බොහෝ වෙලාවට එය හෝමෝන ප්‍රශ්නයක් විය හැකියි, ඇයි නැත්තේ මොන තරම් ස්වභාවික ක්‍රම තියෙනවද ඔයා මගේ චැනල් එකේ ව්ඩියො වලට ගිහිල්ලා ඒ ක්‍රම අත්හදා බලන්න පුළුවන්

  • @ushanthisanjeewani8393
    @ushanthisanjeewani8393 6 ปีที่แล้ว

    Aththa akke apita thiyana lassana gana api sathutu venna ona.god bless u & happy new year!

  • @dasunidasuni3218
    @dasunidasuni3218 4 ปีที่แล้ว

    Akki fashia premium eka hoda ndd ethkot

  • @dilmaliridmikaliyanage2491
    @dilmaliridmikaliyanage2491 6 ปีที่แล้ว

    Mn oyge u tube eke fans kenek.hamadamath mn oyge rupalawanya upades pilipadinwa.e wagema mata prathipalath tiynwa.matath hitila tibba meka use krla blnna.eth oya hoda awabodayak metanin dunna.oya lassanata hamdeyk ganama pahadili krnwa kiynne.oyta hoda awabodayak tiynwa kiyna ekai.mn oyge hama adahasakatama kamati.aayeth apiwa u tube haraha danuwath kireema, ape gataluwalta pilituru deema gana loku satutak tiyenne.

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      බොහොම ස්තුතිය හදවතින්ම ❤❤❤

  • @shalaniperera8474
    @shalaniperera8474 5 ปีที่แล้ว

    Akke mn lia glutathione capsual ekamasa 1 1/2 pawichchi kara..eka mn pawichchi karanna gaththe samu akkage video eka balala aththatama mawa masen sudu una e capsual eken..ita passe mn akkage video ekak dakka glutathione sambandawa..eka balala mn eka bona eka nathara kara.eka nathara karala sathi deken withara mn kalin hitiya patatama path una..akke mata wayasa awurudu 21i mn glutathione 50 g capsual eka biwwata kmak nadda..puluwannm tikak hoyala balala kiyanawada akki.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔයා මේ ප්‍රශ්නය යොමු කරන්න ඕන් මට නෙමෙයි නන්ගි සුමුට ,,,මොකද එයානේ මේක බොන්න කිව්වේ ,,නමුත් එයාගේ වචනය අහලා මේක බීපු අයට ඇතිවෙලා තියෙන ගැටලු වලට උත්තර දෙන්න වෙලා තියෙන්නේ මට ,,,මන් මේ කියන්නේ ග්ලුටොතයොන් ගැන නෙමෙයි ලියා ඩයමන්ට් එක ගැන ,,මොකද ඒක නැවැත්තුවහම ඔයාට උනේ පාට අඩු උන එක විතරයි නමුත් ගොඩක් අය ඉදිමෙන්න පටන් අරගෙන ,,දැන් සුමූ තර්ක කරනවා මාවත් විවේචනය කරමින් මේක ගොඩක් හොදයි මේක බීලා සුදු උනහම අයි කලු වෙන්නේ නැහැ කියලා ,,,නමුත් ඔයාලා කියනවා නවත්තපු ගමන් කලු උනා කියලා,,එහෙමනම් සුමූ ඇත්තටම මේක පාවිච්චි කලාද කියලත් සැකයි,,,
      කොහොම නමුත් නන්ගි මගේ උපදේශය නම් ඔයාට තාම අවුරුදු 23 මේ වයසට foodsupliment එකක් අවශ්‍ය නැහැ මොකද මන් නම් foodsupliment එකක් නිර්දේශ කරන්නේ වයස අවුරුදු 28 පස්සේ,,,ඔයාලා තාම විවාහ වෙලත් නැති නිසා හොදම දේ doctor කෙනෙක්ගේ මාර්ගයෙන් විටමින් ලබාගන්න එක සම පැහැපත් කරගන්න ලස්සන කරගන්න මන් ගොඩක් ව්ඩියො ඔයාලට කරලා තියෙනවා ,,ඉතින් ඔයා ඒ දේවල් කරලා බලන්න නන්ගි😍

    • @shalaniperera8474
      @shalaniperera8474 5 ปีที่แล้ว

      @@ThisuBeauty hm thanks akke

    • @rohithakumara7079
      @rohithakumara7079 5 ปีที่แล้ว

      Hi akke math dan masek vitara lia eke tablet 1biwwa .namut dan dawas 5k vitara mage bade pattak ridenawa..mn eka viswasa kale sumu akkage video 1kin..et me video 1ka balapuwama loku deyak teruna..tnx akki oyata..mn vitamin,c gattata kamak nada digatama..araka mn nawaththuwa?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      @@rohithakumara7079 විටමින් සී එක දිගට ගන්න ඒක කමක් නැහැ නන්ගි ,,ඒ එක්කම බඩේ කැක්කුම දිගට තියෙනවනම් ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න මොකද ගොඩක් අයට ගර්බාශය තුල ගෙඩි වගේ ඇවිල්ලා තියෙනවා මේ ව්ඩියොව බලන්නකෝ වැඩි විස්තර ඩොක්ටර්ස්ලා ගෙන්ම දැන ගන්න පුළුවන්
      th-cam.com/video/msoxi77GwPw/w-d-xo.html

    • @rohithakumara7079
      @rohithakumara7079 5 ปีที่แล้ว

      Tnx akkiyo

  • @nayomilasanthika9330
    @nayomilasanthika9330 3 ปีที่แล้ว

    Akki mahath wendath widihak kiyandako

  • @nisansalakumari5212
    @nisansalakumari5212 5 ปีที่แล้ว

    Akki collagen drink bonwanm bonna lankawe ganna tiyana products dannawada