එදා වාගේ අදත්.. (Eda Wage Adath) | Somathilaka Jayamaha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ගැයුම් පද: ප්‍රසන්න චන්දන බණ්ඩාර
    සංගීතය: එච්.එම්. ජයවර්ධන
    ගායනය: සෝමතිලක ජයමහ
    ගැයුම් පද...
    එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
    මල් පිපුනු ගහගාව - තවම ඉඩ තියෙනවා
    නුඹ මගේ ලඟින්නැති - අඩුව මට දැනෙනවා
    මම තවම මට අහිමි - මගෙ කවිය ලියනවා
    දුක පිරුණු මගේහිත - නුඹ හොඳට දන්නවා
    හිත හදපු නුඹේ හඬ - මගෙ සවන් සොයනවා
    නුඹ නිසා පැමිණි දුක් - පැණි රසයි සිතෙනවා
    මම තවම මට අහිමි - මගෙ කවිය ලියනවා
    අනාගත වාලුකා කතරමැද තනිවෙලා
    කෙසේ පා ඔසවමිද - සාපවස විඳ දරා
    පුර පසෙක නොවීනුඹ - අව පසෙක සඳ උනා
    මම තවම මට අහිමි - මගෙ කවිය ලියනවා
    Follow Somathilaka Jayamaha on:
    ▶ Facebook - / somathilaka.jayamaha

ความคิดเห็น • 132

  • @sandunprathapasinghe9459
    @sandunprathapasinghe9459 3 ปีที่แล้ว +90

    මගෙ තාත්තගෙන් පුරුදු උනේ මේ සින්දු අහන්න. අදටත් සෝමතිලක ජයමහ කියන්නෙ මට පුරාවෘත්තයක්

    • @SomathilakaJayamaha
      @SomathilakaJayamaha  3 ปีที่แล้ว +9

      ස්තූතියි..

    • @indusami9437
      @indusami9437 ปีที่แล้ว +4

      Mage thatthath me sinduwa kiyanawa .adata thtthta nathi wela dawash 9 i .me siduwa aheddi daraganna bari tharam වේදනාවක් .mari mari wedawanaa .ama maha newan suwa mage thtthe .

    • @sandunprathapasinghe9459
      @sandunprathapasinghe9459 ปีที่แล้ว

      @@indusami9437 stay strong ❤

    • @hemanthapriyankara6573
      @hemanthapriyankara6573 ปีที่แล้ว

      Ane matath

    • @sithum405
      @sithum405 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් .මං අහපු සංවේදීම හඬ.විස්මිතයි කලාකරුවාණෙනි❤.ඔබතුමන් මගේ ප්‍රියතම ගායකයා.

  • @hiruwagaming5451
    @hiruwagaming5451 10 หลายเดือนก่อน +18

    පොඩි කාලෙ නොදන්න කමට මේ සිංදු අහන්න බෑ හැබැයි දැන් මේවා ආත්මීය බැඳීම්... මෙහෙම කලාකරුවො කොයින්ද බිහි උනේ කියලාත් හිතෙනවා ❤️❤️❤️😍😢

  • @dineshshanaka8156
    @dineshshanaka8156 2 หลายเดือนก่อน +3

    අමරනිය කලාකරුවානනි ඔබතුමාට මාගෙ ප්‍රනාමය වෙිවා

  • @anushasanjeewani7406
    @anushasanjeewani7406 11 หลายเดือนก่อน +5

    සෝමතිලක මහතා විශිෂ්ඨ ගායකයෙක් ඔබේ ගායනය හදවතේ සියුම් තැන් ස්පර්ශ කරනවා ❤❤❤❤❤😍😍😍😍🌷🌷🌷🌷💐💕💕💕 ඉතාමත් අලoකාර ගායනයක්❣️❣️❣️💖💖💖 😥😥😥😥😥😥

  • @dasunmadusankaofficial
    @dasunmadusankaofficial ปีที่แล้ว +7

    සියුම් ස්වර අලංකරණය ඔබ තුලින් මා දකිමි.. ඔබව ඇස් දෙකෙන් දැක කතා කරන්න ගොඩාක් ආසයි සර්💙💙

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว +13

    මෙතුමාගේ සින්දු අහනවිට ජීවිතය සුන්දරයි කියා මට සිතෙනවා

  • @chathurangalakmal50
    @chathurangalakmal50 7 หลายเดือนก่อน +4

    ප්‍රසන්න චන්දන කියන අපේ ගමෙන් බිහි උණ නිවේදකයාගේ කවීත්වය,පරිකල්පන ශක්තිය හොදින් දුටු පදමාලාවක් මේක

  • @apariyawathi675
    @apariyawathi675 2 ปีที่แล้ว +16

    නුඹේ දුක අපෙත් දුක වගේ දැනෙන තරමට ගීතය ඇසෙනවා.
    මම,මට,මගෙ වචන යොදා ඇති ආකාරය අපූරුයි .පද රචනය,සංගීතය , ගායනය,රංගනය සුපිරි...
    තව තවත් මෙවැනි ගීත අසන්නට ලැබේවා!

  • @Harshaprabath-n6z
    @Harshaprabath-n6z 3 หลายเดือนก่อน +2

    මගේ තාත්තාගේ ප්‍රියතම ගායකයා ..ඔහු මේ ගීත අහන්න හරිම ආසයි...ඔහු අපෙන් සදහටම වෙන්වුනත් මේ ගීත ඇසෙද්දී තාත්තා අපි අතර ඉන්නවා වගේ දැනෙනවා ..තාත්තාගෙන් පුරුදු වුනා මේ ගීත අහන්න ...ඇත්ත ටම භාවනාවක් වගේ ...ගේය පද රචනය...අපූරු සන්ගීත සන්කලනය ..ලයාන්විත හැගීම්බර ගායනය...හදවතේ සියුම් තැන් ස්පර්ශ කරනවා ...

  • @sex61994
    @sex61994 ปีที่แล้ว +17

    සෝමතිලක ජයමහ සූරීන් ලාංකීය ගීත කලාවේ වාග් ගේය විශිෂ්ටයෙකු බව අවිවාදිතයි. ගැයූ සීමිත ගීත ගොන්න එතුමන්ගේ ප්‍රතිභාව පිළිබදව තක්සේරුව වටහා ගන්නට ඕනෑම අයෙකු හැකිවනු ඇති.
    චීර ජීවනය ප්‍රාර්ථනා කරමි...💟💐🙏

  • @Nora_fernando
    @Nora_fernando ปีที่แล้ว +4

    අපේ අතීතේ කොච්චර ලස්සනද❤

  • @achalaherath47
    @achalaherath47 3 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා නොවන හැමදාම එක වගේ දැනෙන සිංදුවක්
    ස්තුතී මේ රසය බෙදනවට ❤️

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 ปีที่แล้ว +15

    අපව හැමදාාමත් ජිවත් කළ ගී..🙏🙏🙏

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 ปีที่แล้ว +3

    මගේ හදවතේ ගායකයා. වසර 40 ක් ඔබේ හඬ රස විඳිනවා.

    • @athukoralaakpm2363
      @athukoralaakpm2363 6 หลายเดือนก่อน

      සත්තකින්ම මෙතුමාගේ හැම ගීතයක්ම හරිම මිහිරියි, භාවනාවක් වගේ, මේ ගීත එදා මෙන් අදත් හෙටත්රසික හදවත් සුවපත් කරාවි, එතුමන්ට නිරෝගී සුව දීර්ගායුෂ ප්‍රර්ථනා කරම්!

  • @sameerakasun7827
    @sameerakasun7827 ปีที่แล้ว +2

    ඔබ , මේ ලාංකීය සංගීතය තුල නොමැකෙන සලකුණක් මහත්මයාණෙනි ....❤❤💐💐🙏🙏

  • @SwagTIN4-91
    @SwagTIN4-91 ปีที่แล้ว +3

    මම තවම මට අහිමි - මගෙ කවිය ලියනවා...🤗❤ සින්දුවේ හදවතට දැනුන කොටස 🌍🇱🇰🙏🏻

  • @anushasanjeewani7406
    @anushasanjeewani7406 11 หลายเดือนก่อน +1

    වොව්🥰🥰 වොයිස් වොව්🥰🥰 සුපිරි ලස්සනයි 🌹🌹🌹🌹❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @priyankamorage
    @priyankamorage 3 วันที่ผ่านมา

    දේශපාලුවෝ විනාස කලා..
    අලුත් ජනපති තුමා ඇතුළු කණ්ඩායමේ කට්ටිය ගොඩ ගනී කියලා අපි විශ්වාස කරනවා බුදුසරණයි

  • @amilaamunugama5665
    @amilaamunugama5665 ปีที่แล้ว +3

    හිත් නිරෝගී කරන ගීත....හරිම නිවීමක් දැනෙනවා.. හරිම ආදරෙයි ඔබ තුමාගෙ ගීත වලට...

  • @dilanrandika9893
    @dilanrandika9893 6 หลายเดือนก่อน +1

    අදටත් අදටත් මෙ සින්දුව ඇහෙද්දි අතීත කාමයන් දිගේ සිත දුවනව. හිතට දැනුනුම සින්දුව මොකක්ද ඇහුවොත් අදටත් පලවෙනි තැන මෙ සින්දුවට මම දෙනව. ඒ කටහඩ ඒ සන්ගීතය ඒ පද රචනය එ ගැලපුම හරිම ලස්සනයි .💗

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka1059 9 หลายเดือนก่อน +2

    ප්‍රසන්න චන්දන බණ්ඩාරයන්ගේ හරි අපූරු පද...

  • @SeethaSenavirathna
    @SeethaSenavirathna 2 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුනත් එපා වෙන්නේ නැත්තේ ඇයි?❤❤

  • @ravindusampathwickramaseka2137
    @ravindusampathwickramaseka2137 3 ปีที่แล้ว +4

    එච්.එම් ජයවර්ධන සර්ගෙ සංගීතය කියලා දැනගත්තාම මාරම සතුටක් දැනුනේ

    • @SomathilakaJayamaha
      @SomathilakaJayamaha  3 ปีที่แล้ว +1

      ස්තූතියි..අදහස් දැක්වීමට

  • @sampathsagara6219
    @sampathsagara6219 ปีที่แล้ว +5

    මේ වගේ කතා ජීවිතේ තියෙන විට ගීතය හොදටම දැනෙනවා..

  • @nandanaranasinghe2209
    @nandanaranasinghe2209 2 ปีที่แล้ว +6

    මගෙ ආසම ගායකයා ජයමහ මහතා

  • @sajithsamarakoon3895
    @sajithsamarakoon3895 ปีที่แล้ว +1

    මම තවම මට අහිමි කවිය ලියනවා.හදවතට තදන්ම දැනුන සිංදු..හැමදාමත් අහනවා..❤❤❤❤ ඒ සුන්දර හැගිම් දැනෙන කොට නොද නිම දිග සුසුම් හලනවා..

  • @thilinijayawardana743
    @thilinijayawardana743 ปีที่แล้ว +4

    මම තවම මට අහිමි මගේ කවිය ලියනවා!!!!!!!!.💐❤

  • @dumindafernando2155
    @dumindafernando2155 9 หลายเดือนก่อน

    ඉස්මුදුනෙ සිට යටිපතුල් දෙකටම වදිනවා මියැදෙන්න කලින් බලගන්න බැරි උන එක නම් ගොඩක් දුකයි ❤ ගායකයා

  • @karate9381
    @karate9381 19 วันที่ผ่านมา

    Mage adare athule me geethaya thibunaaa😢

  • @DanuMahi-vq2ij
    @DanuMahi-vq2ij 11 หลายเดือนก่อน

    එදා පපුවට දැනුම ආදරණීයම ආදරෙය අ වීරාව අපමණ වින්දා උනාට .. නොමැත පලි ගැනිමක් ... මෙ වචන , සංගිතය , හඩ අපමණ ගැලපෙනවා ... අද ආදරණීයම ආදරෙය අහිමි උනාම ... පලි ගැනිම , අපාස නින්දාවක් පමනි .. සොමතික් මහතාගෙ හඩ පපපුවට දැනෙනවා අපමණ 💓💓💓💓💓💓💓💓💓💓

  • @WasanthaKumara-jl6te
    @WasanthaKumara-jl6te หลายเดือนก่อน

    ❤ ඒ වචන තනුව සංගීතය එකතු වෙලා කියවෙන කතාව😢

  • @anurashantha1970
    @anurashantha1970 10 หลายเดือนก่อน

    මම තවම මට ම හිමි, අහිමි කව ලියනවා.මේ මට හිතුන හැටි .ඔබතුමා ගේ සෑම ගීතයකටම ආසයි ❤

  • @kulasekarabandara2774
    @kulasekarabandara2774 ปีที่แล้ว +1

    ම⁣ගේ කැමතිම හදවතේ රැදුනු ගායකයා

  • @anushasanjeewani7406
    @anushasanjeewani7406 11 หลายเดือนก่อน

    බලා හිදිමි නිමක් නොමැතිව මා ගැන සිතන දවසක එන්න මාහා දොඩනට පෙම්වදන් වැලක් ❤😢😢😢

  • @kksk653
    @kksk653 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි ❤❤.. මතකය අවදි කරනවා ❤❤ලස්සනයි

  • @kanthiswarnalatha2551
    @kanthiswarnalatha2551 ปีที่แล้ว

    මේ සින්දු ව මගේ ජීවිතය ට ගොඩාක් සමීපයි ......ජීවිත යේ ගොඩාක් දේ ලියවිලා තියෙන වා ....
    එදා වාගේ අදත් පොද වැස්ස වැටෙන ව
    😃😃😃😃

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 ปีที่แล้ว

    Etumage geetha baawanawak wage sitha niwenwa ❤❤❤❤❤ deargau weewa theruwan saranai

  • @KamalYakupitiyage-mj3rr
    @KamalYakupitiyage-mj3rr 8 หลายเดือนก่อน

    Ainkarnna kiyala kisima sinduwak ne okkoma vishistai . Thank you. Sir

  • @anandaabeywickram4436
    @anandaabeywickram4436 3 ปีที่แล้ว +5

    කාලයේ වැලි තලාවෙන් මැකී නොයනා ගීත කලාව....☺️☺️

  • @kalaninivarthana2946
    @kalaninivarthana2946 ปีที่แล้ว

    Geetha walin dena sathya , ethumange jeewitha thulin dutuwa, nihadawa agayum labana wishishta minisun. 🎉🎉🎉

  • @buddhimmi
    @buddhimmi ปีที่แล้ว

    විරහව උපරිමව ගැබ් වෙලා තියෙනවා ❤

  • @sasankasasankaruwankumari8539
    @sasankasasankaruwankumari8539 ปีที่แล้ว +1

    සිත නිවන භාවනාවක් වගේ❤

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 ปีที่แล้ว +1

    මන් අසම සින්දුවක්💓😍

  • @sithmasathyangani4237
    @sithmasathyangani4237 ปีที่แล้ว

    පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා❤❤❤

  • @_SixStrings_
    @_SixStrings_ 3 หลายเดือนก่อน

    Legend ❤️

  • @Pradip555-n2e
    @Pradip555-n2e ปีที่แล้ว

    ape demawpiyo th ahuwa apith ahan idiri parapurath rasa vidina me , pada , aththatama kiyanna wachana madi mata❤ theruwan saranai sir 🙏

  • @sirimantha
    @sirimantha 2 หลายเดือนก่อน

    එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා
    නුබ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා
    මම තවම මට අහිමි මගේ කවිය ලියනවා

  • @deepalnawarathne2649
    @deepalnawarathne2649 ปีที่แล้ว +2

    I can not imagine the way your songs touch deep in our hearts. Anyway, these songs can heal everything.

  • @sajithprasad5487
    @sajithprasad5487 7 หลายเดือนก่อน

    වෙනම.මනෝ ලෝකයක්❤

  • @Harshaprabath-n6z
    @Harshaprabath-n6z 3 หลายเดือนก่อน

    මම තවම මට අහිමි ....මගේ කවිය ලියනවා...❤

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 ปีที่แล้ว

    ලස්සන සින්දු දුන්නට ඔබට ස්තුතියි

  • @KumuduKottuwe
    @KumuduKottuwe 3 หลายเดือนก่อน

    මම ආසම මෙතුමාගේ සිංදු වලට

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 ปีที่แล้ว

    ඒ වගේ ම චිත්‍ර ලස්සනයි

  • @rohithamalwatta7036
    @rohithamalwatta7036 8 หลายเดือนก่อน

    Mama thawama mata ahimi mage kaviya liyanawa❤

  • @yasajayamaha7217
    @yasajayamaha7217 3 ปีที่แล้ว +2

    Geethayatama galapena lassana darshana pelak

  • @menumenaka5573
    @menumenaka5573 ปีที่แล้ว +6

    හේතුවක් නැතුව ම කඳුලු හැලෙන ගීතයක් .........
    මායි මගේ මහත්තයයි ලඟට වෙලා මේ ගීතය අහනවා.දෙන්නටම කඳුලු එනවා.
    සෝමතිලක ජයමහ කියන්නෙ සැනසිලිදායක හඬක්.පුදුම හැඟීමක්.

  • @hemanthasameera7671
    @hemanthasameera7671 ปีที่แล้ว

    නුබ මගෙ ලගින් නැති අඩුව මට දැනෙනවා..මම තවම මට අහිමි කවිය මම ලියනවා...

  • @nuwanweerasekara-sw7ve
    @nuwanweerasekara-sw7ve 5 หลายเดือนก่อน

    භාවනාවක් ❤

  • @sarathkumara4775
    @sarathkumara4775 ปีที่แล้ว +1

    Real domestic voice and Sri Lankan culture .

  • @noyellochananandalochana5258
    @noyellochananandalochana5258 ปีที่แล้ว

    නියම සිංදු ⁣මෙිවා තමයි

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 ปีที่แล้ว

    ලස්සන වචන සහ අදහස්

  • @chandimaroshini3470
    @chandimaroshini3470 3 ปีที่แล้ว +3

    obathumage sindu bawanawak wge

    • @SomathilakaJayamaha
      @SomathilakaJayamaha  3 ปีที่แล้ว +1

      ස්තූතියි..අදහස් දැක්වීමට..

  • @JiwanandhaRanathungha
    @JiwanandhaRanathungha 10 หลายเดือนก่อน

    Manu lowa manu satwayaeku soyanu Bari ugayak ktheratata diya bidak Sae awnka set aeti
    Mata aeti aekama hitawata
    Maewan ge waelak pidu
    You tiub obata goda godak istute

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    "මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා"

  • @ashendoraliyadda6811
    @ashendoraliyadda6811 ปีที่แล้ว

    නුබ නිසා ..පැමිනි දුක් පැනි රසයි...සිතෙනවා...

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 2 หลายเดือนก่อน

    මේ මගේ හදවතේ ගයකයා.මැරෙනතුරැ අහනවා සිංදු මං

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว

    Harima wadagath sahallui

  • @wijayankamendis2937
    @wijayankamendis2937 3 ปีที่แล้ว +2

    Beautiful song. Thank you

  • @pradeepghk
    @pradeepghk 3 ปีที่แล้ว +1

    කර්ණරසායන ගීතයක්.
    විරහ වේදනාව...

  • @ireshasanka5410
    @ireshasanka5410 ปีที่แล้ว

    Pattama niramanayak ❤️

  • @sameeradhanushkajayasooriy6896
    @sameeradhanushkajayasooriy6896 ปีที่แล้ว

    කොච්චර ඇහූවත් මදි

  • @anushasanjeewani7406
    @anushasanjeewani7406 11 หลายเดือนก่อน

    මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා😥😥😥😥😥

  • @sisiraherath2820
    @sisiraherath2820 8 หลายเดือนก่อน

    ❤adarei hamadama ❤

  • @dushanthaanuruddha5965
    @dushanthaanuruddha5965 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @kasunmanupriya5628
    @kasunmanupriya5628 5 หลายเดือนก่อน

    Asai mewa ahaddi baladdi❤

  • @asankafernando5844
    @asankafernando5844 8 หลายเดือนก่อน

    මිය නොයන මියුරු පද

  • @chathurangarajapaksha9590
    @chathurangarajapaksha9590 5 หลายเดือนก่อน

    අපෙ අප්පච්චිත් මේ ගීතවලට ආසයි ඒත් අද අප්පච්චි අපි අතර නැහැ

  • @sewwandigallage1688
    @sewwandigallage1688 2 ปีที่แล้ว

    Mage jivitha kathawa wagemai,,mea ගීතය ❤️❤️❤️

  • @nisansalaherath1408
    @nisansalaherath1408 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @irenohewa6346
    @irenohewa6346 2 ปีที่แล้ว

    Lassanai senduwa

  • @shreendeshadh2959
    @shreendeshadh2959 10 หลายเดือนก่อน

  • @geradchinthakavd
    @geradchinthakavd 2 ปีที่แล้ว

    Beautiful song...

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v ปีที่แล้ว

    Peace of mind

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 4 หลายเดือนก่อน

    mamanam.adathadath.aaparani.gatha..aagayakagayakainta.thama.aasama

  • @prabhathmadumaal490
    @prabhathmadumaal490 ปีที่แล้ว

    Prashna aapu hatiyata giyanm angoda
    E welawata dadune puduma sansiimak ahuwama me sindu

  • @sasindunisal8760
    @sasindunisal8760 ปีที่แล้ว

    හරිම ලස්ස්නයි

  • @nimanthasubashana-ru2jh
    @nimanthasubashana-ru2jh 11 หลายเดือนก่อน

    Hitha niwana sindu

  • @ruwanindika9767
    @ruwanindika9767 2 หลายเดือนก่อน

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️

  • @radharmadasa3811
    @radharmadasa3811 2 ปีที่แล้ว +1

    මගෙ ජීවිතේ ගැන කියනව ද මංද

  • @maliththushara8299
    @maliththushara8299 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @welagodalahirulasantha9952
    @welagodalahirulasantha9952 ปีที่แล้ว

    pahara adatath....

  • @amilajayathilaka8750
    @amilajayathilaka8750 2 ปีที่แล้ว

    Somathilaka jayamaha sir pin siddwenawa me wage geetha minissunta hadawathata lan karanawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sheshasriwick6644
    @sheshasriwick6644 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @HGSupunSameera
    @HGSupunSameera ปีที่แล้ว

    නුබ මගේ ළඟ නැති අඩුව ගොඩක් දැනෙනවා මැනික .....ඔයා මව දාල ගියේ කොහොමද කියල මට තමත් හිතගන්න බෑ.......කොහොම හිත හදාගත්තද කියල හිතාගන්න බැ....මොකද මම ඔයාට ආදරේ කරේ කොහොමද කියල ඔයා තමත් දන්නේ මැ.....ආදරෙයි හැමදම්ම......ශ්‍යාමලී සමුද්ද්‍රා

  • @wijayankamendis2937
    @wijayankamendis2937 3 ปีที่แล้ว +1

    Thank you

  • @amilajayathilaka8750
    @amilajayathilaka8750 2 ปีที่แล้ว

    Pissu hadenawa me sinduwa

  • @KasunPredeep-y1c
    @KasunPredeep-y1c ปีที่แล้ว

    😥

  • @sanirasaminda3326
    @sanirasaminda3326 7 วันที่ผ่านมา

    2024.09.27

  • @anniesilva9361
    @anniesilva9361 หลายเดือนก่อน

    බොළඳ නායකයට සතුටුද දැන්😂😂😂

  • @chamaraaberathna1965
    @chamaraaberathna1965 2 ปีที่แล้ว

    Chamika edirimanna