#seth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 226

  • @dinushagamage3348
    @dinushagamage3348 12 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු මගේ සියලුම හිත්‍ රිදිම් දුරු වේවා සාදු සාදු සාදු

  • @rashmithadikwellapatabadig2810
    @rashmithadikwellapatabadig2810 วันที่ผ่านมา +3

    මෙම පිරිතේ බලෙන් අපේ නිවසේ අයට මෙන්ම සියලුම ලෝක සත්වයාත් සෙතක් ශාන්තියක්ම වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakruwangunasekara5152
    @lakruwangunasekara5152 13 วันที่ผ่านมา +8

    සාදු සාදු සාදු මේ උතුම් පිරිත් බලයෙන් මා ඇතුළු මාගේ දෙමාපියන් හා මාගේ බිරිඳ දරු තිදෙනාද බිරිදගේ දෙමාපියන්ද මාගේ සියලුම රට වැසියන් ද ඇතුළුව සියලු දෙනාගේම ග්‍රහ අපල ජන්ම ඒරාෂ්ටක කායික මානසික සියලු පීඩා දුරු වේවා.
    විශ්වයේ ආරක්ෂාව සියලු දෙනාටම සැලසේවා.උතුම් වු තුණුරුවනේ ආරක්ෂාවම සැලසේවා.❤❤❤❤❤

  • @ChandrasekaraChandrasekara-i5l
    @ChandrasekaraChandrasekara-i5l หลายเดือนก่อน +25

    උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාද බලයෙන් මගේ දුක් කරදර දුරු වෙවා සිත් සතුටු වෙන්න විශ්ව ආශිර්වාදයලැබෙවා

  • @SunethraKumari-e9x
    @SunethraKumari-e9x 16 วันที่ผ่านมา +9

    මේ පිරිත් බලයෙන් මගේ නිවසේසියලුම අයට සැනසීම උදාවේවා🙏🙏🙏

  • @SameeraSamee-v1f
    @SameeraSamee-v1f หลายเดือนก่อน +15

    බුදු සරනයි

  • @GaManel-t4t
    @GaManel-t4t 19 วันที่ผ่านมา +20

    සාදු සාදු සාදු 🙏මේ බුදුගුණ බලයෙන් මගෙත් මගේ දරුවෝ සියලු දෙනාගේත් සියලු අපල දුරු වී කරන කියන සෑ ම රැ, රකිරක්ෂාවක්ම දියුණු වේවා සාදු 🙏සාදු සාදු

  • @Sumith-f5p
    @Sumith-f5p 17 วันที่ผ่านมา +7

    සාදූ සාදූ සාදූ... මේ බුදූ ගුන බලයෙන් මාගේ පවූලේ අයගේ සියලුම දෝස දූරුවේවා සෙතක් ශාන්තියක්‌ම වේවා 🙏🙏🙏

  • @PriyangaKatugampala
    @PriyangaKatugampala หลายเดือนก่อน +9

    උතුම් වු බදුගුනබලයෙන් මාගෙත් මාගෙ සුවාමියා ගෙත් අසෙලගෙත් තියෙන රාහු සෙනසුරු අපල දුරැවෙවා

  • @sewmini-m4o
    @sewmini-m4o 18 วันที่ผ่านมา +14

    මෙ පිරිත් බලයෙන් මගෙ දරැ පැටවුගේ සියලුම අපල දුරැ වි කරදර බාදක මැඩගෙන ඉදිරියටම යන්න ඔබ වහන්සෙලාගෙ පිහිට ලබා දෙන්න සාදු සාදු සාදු

  • @thakshi-u1g
    @thakshi-u1g 7 วันที่ผ่านมา +5

    සියලුම බාධක දුක් පිඩා නිමා කර සුබ දවසක් වෙවා🙏🙏🙏

  • @MalaAlwis-d9o
    @MalaAlwis-d9o หลายเดือนก่อน +12

    Sematic budusaranay

  • @marinaroslima7823
    @marinaroslima7823 หลายเดือนก่อน +9

    උතුම්වු බුදුහුණබලයෙන් මගේ ආතරයිට්ස් රෝගය සුවව් ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු

  • @menikekoralegama9787
    @menikekoralegama9787 19 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු උතුමි ත්‍රිවිධ රත්නය ට බුද්ධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🏼🙏🏼🙏🏼

  • @sir6348
    @sir6348 27 วันที่ผ่านมา +7

    සාධු! සාධු! සාධු! සාධු! සාධු! සාධු! සාධු! බුදු සරණයි! සියලු සතුන්ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 หลายเดือนก่อน +44

    සාදු 🌷සාදු🌷සාදු🌷 බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආසිරිවාදය ආරක්ෂාව ලැබේවා සාන්ත දෙසප්පිය උපෙක්ෂා සදමාලිටත් දරුවන් හතර දෙනාට සෙතක් සාන්තියක්ම උදාවේවා නිදුක් නීරොගි සුවය සතුට සැනසිම ලැබේවා ගහා අපල උපද්ද දුරුවේවා සාදු 🌻සාදු🌻සාදු🌻 තිව්ඩ රතනයෙ ආසිරිවාදය ආරක්ෂාව ලැබේවා ඔබ වහන්සෙටද දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🌷🌻🌷🌻🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaRathnayaka-x5n
    @ChandrikaRathnayaka-x5n 18 วันที่ผ่านมา +6

    sadu sadu mage paule siyalu denama araksha kara dena sekwa theruwan saranai siyalu denatama yahapathakma wewa siyalu lowasiyan suwapath wewa araksha wewa b,s

  • @KaludurageRohana
    @KaludurageRohana หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි

  • @subashinisubashini-no4fv
    @subashinisubashini-no4fv 4 วันที่ผ่านมา +3

    budu guna balayen mage pshna siyalla visadewa ..........

  • @a.kdhayarathnaa250
    @a.kdhayarathnaa250 6 วันที่ผ่านมา +3

    මෙම.පිරිත්.අනුබාවයෙන්.මාගෙ.පඋලෙ.සැමදෙනාට.අපල.දුරැ.වෙවා

  • @BhagyaLakshan-u3v
    @BhagyaLakshan-u3v 17 วันที่ผ่านมา +7

    හැමොටම සුබ වේවා ❤❤ සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

    • @GamaralalageDayani
      @GamaralalageDayani 16 วันที่ผ่านมา

      😢😢😢😮😮😢😢😢 12:02 12:03

    • @GamaralalageDayani
      @GamaralalageDayani 16 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 12:35

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 16 วันที่ผ่านมา +12

    සියලුම බාධක කම්කටොලු බිද යහපත උදාවේවා 🙏🙏🙏

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 12 วันที่ผ่านมา +2

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු ගුණ බලයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 วันที่ผ่านมา

    තුනුරුවන්ට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා !
    සාධු! සාධු!! සාධු!!!
    මමද සියලු ලෝක සියලු සත්වයෝ,
    සෝවානේ ඵලයෙන් නිදුක් වෙත්වා!
    සකදාමී ඵලයෙන් නිරෝගී වෙත්වා!
    අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා!
    අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා!
    පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා!
    සාධු! සාධු!! සාධු!!!

  • @SampathSampath-vv7nk
    @SampathSampath-vv7nk หลายเดือนก่อน +7

    😅samatama budu saranay

  • @Jiwaranisillwa
    @Jiwaranisillwa หลายเดือนก่อน +4

    සාදු 🙏🙏🙏

  • @swarnalathaalvis
    @swarnalathaalvis หลายเดือนก่อน +11

    සාදූ සාදූ සාදූ බුද්ධ ධර්ම සංඝ රත්නයේ ආශිර්වාදය ද ආරක්ෂාව ද ලැබේවා සේ පිරිත් බලයෙන් මගේ බලාපොරොත්තුවද කරදර බාධක දුරැ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokapremalatha591
    @asokapremalatha591 17 วันที่ผ่านมา +12

    බුදු ගුණ බලයෙන් සැමට තෙරුවන් සරණයි..,🙏🙏🙏

  • @AsitaUdurawana
    @AsitaUdurawana วันที่ผ่านมา

    මෙ, පිරිත් බලයෙන්, මාගේ, පවුලේ සියලුම, දෙනා ගෙ,,නිවසෙන්,අපල,රොග,දුරු, වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🪷🙏 මාගේ නමස්කාරය වේවා

  • @ShakiAkethyaa
    @ShakiAkethyaa 24 วันที่ผ่านมา +4

    මේ උතුම් හු පිරිතේ බලයෙන් මාගේ සියලු වැඩ කටයුතු සාර්තක වේවා මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා.🙏සාදු🙏සාදූ🙏සාදු🙏සාදු🙏🌼🌼🌸🌸🌼🌼🌸🌸🌼🌼🌸🌸🌼🌼🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TanujaUae
    @TanujaUae 14 วันที่ผ่านมา +1

    🙏 🙏 🙏 මගෙ නමස්කාර වේවා

  • @dilanijayawardana4150
    @dilanijayawardana4150 16 วันที่ผ่านมา +2

    සාදු..සාදු..සාදු..මේ උතුමි පිරීත් බලයෙන් මගෙත් මගෙ දරුවන්ගෙත් සියලු අපල දුරුවි හිතට සහනය උදා වේවා🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @SmartSquard
    @SmartSquard 5 วันที่ผ่านมา

    බුදුසරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bjyxslfanofficial916
    @bjyxslfanofficial916 6 วันที่ผ่านมา +1

    සාදූ, සාදූ සාදූ, මෙම පිරිත් බලයේ ආනුභාවයෙන් මගේ සිතේ තියෙන බලාපොරොත්තු ඉටුවේවා.!🙏🙏🙏🙏

  • @WKarunarathna-h5n
    @WKarunarathna-h5n หลายเดือนก่อน +8

    Good morning sir

  • @NandaniAlgoda
    @NandaniAlgoda 17 วันที่ผ่านมา +4

    Sadhu Sadhu Sadhu!

  • @RohanaSenanayake
    @RohanaSenanayake 17 วันที่ผ่านมา +4

    Mema uthum pirith balen nayana duwata daru pawlatath pihita labewa siyalu spala duruvi nirogi suwaya labewa siyalu pathum ituwewa dirgau wewa budu darani

  • @AshokaNew-ri7sg
    @AshokaNew-ri7sg 11 วันที่ผ่านมา +1

    Sadu sadu sadu bana😮

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 22 วันที่ผ่านมา +2

    සාදූ. සාදූ. සාදූ 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @anushaRuwansiri
    @anushaRuwansiri 14 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @renukagunathilake5547
    @renukagunathilake5547 4 วันที่ผ่านมา +1

    මෙි උතුම් මෙහේවරයට අනේක වාරයක් ස්තුතියි ඔබවහන්සෙ ්ටලොව සියළුම දෙනාසුවපත් වෙිවා නිදුක් නිරෝගි දිර්ඍයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 หลายเดือนก่อน +5

    Sadu sadu sadu 🙏🎉

  • @a.p.spriya4865
    @a.p.spriya4865 16 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වූ සිත් ඇත්තේ වෙත්වා තෙරැවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Layanalpremawansha
    @Layanalpremawansha 17 วันที่ผ่านมา +3

    budu sarani

  • @MadushaManathungaDewalage
    @MadushaManathungaDewalage 5 ชั่วโมงที่ผ่านมา +1

    Sudu sudu sudu

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz หลายเดือนก่อน +10

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WimalaFernando-m2g
    @WimalaFernando-m2g 5 วันที่ผ่านมา

    මෙි පිරිිත් බලයෙන් මාගෙ ශරිරයේ් ඇති සියලු රෝග සුවපත් වෙිවා

  • @manorimanamperi3796
    @manorimanamperi3796 หลายเดือนก่อน +7

    🙏🙏🙏

  • @Midda-t3d
    @Midda-t3d 11 วันที่ผ่านมา

    Budu saranae

  • @sumithdissanayake7522
    @sumithdissanayake7522 3 วันที่ผ่านมา +1

    🇱🇰🇱🇰Sadu sadu 🇱🇰🇱🇰

  • @DonLeyanaraci
    @DonLeyanaraci หลายเดือนก่อน +5

    Sadu sadu. Sadu. Taruwan. Sarani🙏🙏🙏🍟🍟🍟🪷🪷🪷🪷🪷🪷🪷

  • @ApekshaUddeepani
    @ApekshaUddeepani 15 วันที่ผ่านมา +2

    Sadu🙏Sadu🙏Sadu🙏 Budu.
    Saranai

  • @IsharaKumudu-b9q
    @IsharaKumudu-b9q 29 วันที่ผ่านมา +3

    මගෙ දුව ආරක්ෂ කර දේවා සාදු සාදු

  • @chamaliprasadini2293
    @chamaliprasadini2293 20 วันที่ผ่านมา +1

    සාදු .සාදු ..සාදු ...🙏🙏🙏

  • @setarangani7849
    @setarangani7849 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි

  • @Sunethra-7
    @Sunethra-7 3 วันที่ผ่านมา

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @amithdinushanliyanage2363
    @amithdinushanliyanage2363 16 วันที่ผ่านมา +1

    Amith dinushan mage mahaththayatath mage daruwan dedenatath matath graha apala duru වේවා !raki රක්ෂා diunu වේවා !......

  • @YasithUdayanga-j4d
    @YasithUdayanga-j4d 15 วันที่ผ่านมา +1

    🙏🙏 සාදු සාදු සාසා

  • @AsAs-x1u9q
    @AsAs-x1u9q 17 วันที่ผ่านมา +2

    බුදු සරණයි 🙏

  • @NeluRangana
    @NeluRangana 11 วันที่ผ่านมา +1

    Me pirith balayen mage ha paule siyalu denage apala duru wewa🙏🙏

  • @DharmaLatha-g7x
    @DharmaLatha-g7x 15 วันที่ผ่านมา +2

    Saadu saadu saadu🙏🙏🙏🙏🙏🙏

  • @MR-wn5yi
    @MR-wn5yi 10 วันที่ผ่านมา +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මෙලෝවාසි සියලු සත්වයන්ට නිදුක් නිරොගි සුවපත් භාවය අත්වේවා

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මගෙ කරදර සියලුම දුරැ වෙිවා 🙏🙏🙏

  • @MadushanBuddhika-x4s
    @MadushanBuddhika-x4s 7 วันที่ผ่านมา

    මගේ ගෙදර සියලු දෙනාටම ඔබ වහන්සේගේ පිහිට ලැබේවා

  • @rukmaldassanayake515
    @rukmaldassanayake515 15 วันที่ผ่านมา +2

    1:07 Samara shanthiyak wewa

  • @ViduBandi6
    @ViduBandi6 หลายเดือนก่อน +4

    Theruwan saranai.

  • @DanushkaNamal-p7v
    @DanushkaNamal-p7v 7 วันที่ผ่านมา

    සාදු.සාදු.මාගේ .අපල දුරු.ව්.සතුට.ගේ නවා

  • @swarnaakurana7995
    @swarnaakurana7995 หลายเดือนก่อน +5

    Mata arksawa denna deviya e mawa arksa kara denna sadu sadu 🎉🎉🎉🎉🎉🎉

  • @SujeewaKumara-q7t
    @SujeewaKumara-q7t 11 วันที่ผ่านมา +1

    Sahdu Sahdu sahdu

  • @RupaIrangani-bv7xo
    @RupaIrangani-bv7xo 11 วันที่ผ่านมา +1

    බුදදු සරනයි

  • @Midda-t3d
    @Midda-t3d 11 วันที่ผ่านมา +1

    Ma pin balan maga daruwantat Anita siyaluma danatatt siyalu apala duru wawa budu sarane

  • @RohanaSenanayake
    @RohanaSenanayake 17 วันที่ผ่านมา +3

    Memauthum pirith balen rohana puthata pihita labewa senasuru apala duruwewa rakiyawak kara ganimata pihita wewa siyalu pathum ituwewwa nirogo suwayen sitimata pihita wewa dirgau wewa budu sarani

  • @BuddikaKumara-xx5dz
    @BuddikaKumara-xx5dz 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏!

  • @rmpremalatha6832
    @rmpremalatha6832 13 วันที่ผ่านมา

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @SandyaRohini-ps1zg
    @SandyaRohini-ps1zg 6 วันที่ผ่านมา +1

    Uthum theruwane guna balayeñ siyalu denatama mèya ashirwabayakma wewa😅

  • @nimalnimal9743
    @nimalnimal9743 19 วันที่ผ่านมา +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මා හට ඉතා ඉක්මන් නිවනක් සේවා මගේ රටටත් ඒ වගේම මේ රටේ ඉන්න ජනතාවට සෙතක් ශාන්තියක්ම වේවා

  • @Mallika-c6l
    @Mallika-c6l 13 วันที่ผ่านมา +1

    Sadu සාදු පිහිට ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු

  • @ShanikaShanika-y8u
    @ShanikaShanika-y8u 17 วันที่ผ่านมา +1

    ෂාදු. සාදු .සාදු බුද්ද දම්ම සංග යන තීවිද රත්නයෙ පිහිට ආරස්කාව ලැනබෙවා !මටත් මගෙ දරුවො දෙන්නටත් මගෙ මහත්තයාටත් මෙ තියෙන සියලුම කරදර දුක් කරදර නැතිවෙලා හිතෙ සතුටින් ඉන්න ලැබෙවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏යහපතක්මවේවා!සතුරු සිතින් මා දිහා බලන මිනිස්සු මෙ සත්තිටෙ බලයෙන් කරුනාවෙන් දයාවෙන් අනුකම් පවෙන් දැකින්න බලන්න ඔබදුමාගෙ ආසිර්වද කරන්න බුදු පියානෙනි !🙏🙏🙏🙏

  • @RohanaSenanayake
    @RohanaSenanayake 17 วันที่ผ่านมา +3

    Mema uthum prith balen siyalu lanka loka wasinta niduk nirogi suwaya labewa budu sarnai

  • @RumathieChandralatha
    @RumathieChandralatha 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණෙ ආශෘවාර්වාදය ලැබෙනා 🙏🙏🙏

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p 25 วันที่ผ่านมา +3

    Sadu sadu sadu ❤😊 k a saumyawathie

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 11 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @Sew-w3n
    @Sew-w3n 15 วันที่ผ่านมา +1

    Sadu sadu me pin balayen mage daruwan ge apala duruwewa sadu sadu....mage niwase siyalu dosa duruwewa sadu sadu sadu......

  • @HimaliChandrakanthi-d1d
    @HimaliChandrakanthi-d1d 16 วันที่ผ่านมา +2

    මගෙත් දරැවන් ගෙත් තියෙන ලෙඩ ⁣රෝග දුරැ වෙිවා

  • @SiridaryaSirisena-fl9xe
    @SiridaryaSirisena-fl9xe 15 วันที่ผ่านมา

    සාදු සාදු සාදු !!! අනන්ත වු බුදු ගුණ බලයෙන් ද , උතුම් වු සෙත් පිරිත් දේශනයේ බලයෙන් ද මා ඇතුලු පවුලේ සැමද , සියලු සත්වයෝ ද නිදුක් වේවා . නීරෝගී වේවා .සුවපත් වේවා . දුකින් මිදෙම්වා ..සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @SeethaKumari-m9r
    @SeethaKumari-m9r 20 วันที่ผ่านมา +2

    Me pirithe balen mata kisima karadarayak nethuwa me gedara auwudu 2,einta lebewa sadu sadu sadu

  • @kanthiperera-ui4cx
    @kanthiperera-ui4cx 16 วันที่ผ่านมา +1

    සසරකට ගෙන ගනිමින් ආරම්භ අනුශාසනය ලබා ගනිමින් ආරම්භ අනුශාසනය ලබා ගනිමින් ඓශ්වර්ය අනුව ජීවනෝපක්‍රම අවශ්‍ය පිළිබඳ ලබා ගනිමිප් ❤❤❤❤එඩ්ම්..සාඅඩsad❤❤❤❤

  • @RenukaVidanapathirana
    @RenukaVidanapathirana 14 วันที่ผ่านมา

    සාදු! සාදු!සාදු !! තුනුරිවන් සරණයී!! 🙏🙏🙏

  • @SamaPerera-c6f
    @SamaPerera-c6f 12 วันที่ผ่านมา

    🙏🙏🙏ඔබ අප සියලුදෙනට අනන්ත වූ තෙරුවන් ගුණ ලැබේවා!!!!

  • @RohanaSenanayake
    @RohanaSenanayake 17 วันที่ผ่านมา +4

    Memauthu budu guna balen sudarshana puthsta daru pawlatsth.pihits wewa siyalu grha apala duruvi nirogi suwaya labrwa rskiraksa diunuwewa mudal prsna visadewa nawa niwasakata yannata pihita wewa agahiga nomawewa dirgau wewa budu sarani

  • @RuvanKumara-h8f
    @RuvanKumara-h8f 20 วันที่ผ่านมา +3

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @MsAmalavathi
    @MsAmalavathi 19 วันที่ผ่านมา +1

    උතුමි,වු,බුද්ද,දමිළ,සංග,රන්න,බලයෙන්,මාගෙ,සියලු,අපල,දුරැවි,සොන්,ලැබෙවා,මට,අද,දින,සිට,රක්ෂිත,ලැබෙවා

  • @ThilaniSadunika
    @ThilaniSadunika 16 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු මගේ මහත්තයගෙ සහ පියාගෙ සියලු අපල දුරුවී කරන කියන වැඩ කටයුතු සාර්තක වේවා.තෙරුවන් සරනයි

  • @rmpremalatha6832
    @rmpremalatha6832 13 วันที่ผ่านมา

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා"

  • @IndraniWijewikrama
    @IndraniWijewikrama 12 วันที่ผ่านมา +1

    Gedara,dosa,duruviwa

  • @KKk-g1v9p
    @KKk-g1v9p 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SaneeshaRishini
    @SaneeshaRishini 7 วันที่ผ่านมา +1

    ලෝකවාසී සියලු දෙනාගේ ග්‍රහ අපල දුරු වේවා!!!...

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 7 วันที่ผ่านมา

    අනන්ත බුදු ගුණ බලයෙන් අප සියළුම දෙනාට යහපතක්ම වේවා🙏🙏🙏

  • @SupuldeZoysa
    @SupuldeZoysa 6 วันที่ผ่านมา +1

    Sadhu sadhu sadhu.....

  • @thamaraharshani2764
    @thamaraharshani2764 วันที่ผ่านมา

    Mge siyalu prashna duru wewaa.