✔️ එකම එක හාල් කෝප්පයක් රැයක් පෙගෙව්ව නම් උදේට කෑම හදන්න වද වෙන්න ඕන නෑ ❤️ So Yummy Breakfast Ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +1

    එකනම් වෙනස් දෙයක් අපි බලමු ,,, gudaidia 👍💛☺️♥️

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    ඒක නියමයි බොහොම ස්තූතියි ඔයාට ආයුබෝ වේවා

  • @lifeissimple5770
    @lifeissimple5770 2 ปีที่แล้ว +1

    Lassanata කියා දෙනව නංගී .මමත් හෙට උදේට හදනවා Thanks නංගී

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 2 ปีที่แล้ว

    Thank you so much for the recipe dear

  • @aselaadikari6381
    @aselaadikari6381 2 ปีที่แล้ว +2

    Polkiri danna berida mudawapu kiri wenuwata

  • @Raysmom
    @Raysmom 2 ปีที่แล้ว +2

    ඔයාගේ රෙසිපි හදන්න හරිම ලේසියි. ❤️ තැන්කිව් මේකත් හදන්න ඕනේ

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว

    ඔයාටත් ගොඩක් ස්තූතිය් ...ඒ වගේම වීඩියෝ එකත් ගොඩක් වටිනවා..😘👌

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 ปีที่แล้ว

    Hadala balannamko thanks oyata

  • @rohinifernando9997
    @rohinifernando9997 2 ปีที่แล้ว +5

    ජීවන වියදම් දරන්න බැරි කාලෙ ඔබතුමිය යුග මෙහෙවරක් කරන්නෙ. ස්තුතියි .

  • @shironniraj4338
    @shironniraj4338 2 ปีที่แล้ว +1

    Harima ekman.thank oyata

  • @indrashyamalie3519
    @indrashyamalie3519 2 ปีที่แล้ว

    ස්තුතියි ගොඩක් වටිනා දෙයක් කියල දුන්නෙ

  • @SamsungJ-on7ev
    @SamsungJ-on7ev 2 ปีที่แล้ว +1

    Polkiri ganna puluwanda

  • @menukaweerasinghe5357
    @menukaweerasinghe5357 2 ปีที่แล้ว +1

    Harima watinawa. Thank you ❤

  • @capturemoment6973
    @capturemoment6973 2 ปีที่แล้ว

    Thanks nangi for your quick receipe

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 2 ปีที่แล้ว

    හරි හොඳයි

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය 🙏

  • @susanapeyobefoux4428
    @susanapeyobefoux4428 2 ปีที่แล้ว +1

    Dan pan kanna behe ne mila wedi..etin sarala kema hadala danna mewage tnx...

  • @nethmidileka3873
    @nethmidileka3873 2 ปีที่แล้ว +3

    මුදවපු කිරි වෙනුවට යෝගට් වගේ පාවිච්චි කරන්න බැයිද

  • @manelperera7798
    @manelperera7798 2 ปีที่แล้ว

    හදලා බලන්නං බුදු සරණයි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      බුදුසරණයි 😊

  • @cooktolive5550
    @cooktolive5550 2 ปีที่แล้ว +2

    Good recipe

  • @jeewaniariyarathna7412
    @jeewaniariyarathna7412 2 ปีที่แล้ว

    Mikiri wenuwata wena ingredient ekka nadda pawichchi karanda puluwan

  • @nadeethaishani4998
    @nadeethaishani4998 2 ปีที่แล้ว +2

    Aniwarenm mudawapu kiri onid nathuw hadann barid ?

  • @marimahi3018
    @marimahi3018 2 ปีที่แล้ว

    Halpiti hodaide

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 ปีที่แล้ว +3

    Lunu dannadda

  • @SPDLKCreations
    @SPDLKCreations 2 ปีที่แล้ว +2

    Frist Comment
    Like 👍👍

  • @dammikasenavirathns3411
    @dammikasenavirathns3411 ปีที่แล้ว

    Thankyou ❤️👍👌

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 ปีที่แล้ว

    Hand some recipe.Thanks

  • @ssgunawardhana5067
    @ssgunawardhana5067 2 ปีที่แล้ว

    Niyamai 👍

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    මුදවපු කිරි වෙනුවට ෆ්‍රේෂ් milk ගන්න පුළුවන් ද නංගි..

  • @fathmathahmed390
    @fathmathahmed390 2 ปีที่แล้ว

    Kekulu haal da ganna oni

  • @Silu-wy1xp
    @Silu-wy1xp 2 ปีที่แล้ว

    Pls add ingredients in English on description 😍

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 ปีที่แล้ว

    මුදවපු කිරි වෙනුවට පොල් කිරි දාන්න පුලුවන් ද ....

  • @nadee5009
    @nadee5009 2 ปีที่แล้ว

    MudawApu Kiri wenuwTa pol Kiri danda berida

  • @sanjeewanipriyanka5782
    @sanjeewanipriyanka5782 2 ปีที่แล้ว

    Yogurt kamak nedda

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 2 ปีที่แล้ว

    Io curd nethiwa hadanna beida

  • @yamunanishanthi9762
    @yamunanishanthi9762 2 ปีที่แล้ว +2

    මුදවපු කිරි වෙනුවට වෙන මුකුත් බාවිතකරන්න බැරිද

  • @pushparaniweerasinghe782
    @pushparaniweerasinghe782 2 ปีที่แล้ว

    Thank you very much. You give such wonderful ideas.

    • @ramzanrainudeen6499
      @ramzanrainudeen6499 ปีที่แล้ว

      Pushpa it is not a wonderful IDEAS IT'S EXCELLENT RECIPE OKAY

  • @sigithi4967
    @sigithi4967 2 ปีที่แล้ว +2

    Baking soda da danna oni.appa soda da

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @amaasongs5129
    @amaasongs5129 2 ปีที่แล้ว

    Polkiri danna baida replie karanna

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +4

    මුදවපු කිරි වෙනුවට වෙන මුකුත් ගන්න බැරිද

    • @ayesh.3308
      @ayesh.3308 2 ปีที่แล้ว

      යෝගට්

  • @nawodianuruddika2476
    @nawodianuruddika2476 2 ปีที่แล้ว

    මුදවපු කීරි වෙනුවට වෙන ගන්න දෙයක් කියන්නකො

  • @wenurirathnayake4558
    @wenurirathnayake4558 2 ปีที่แล้ว

    මුදවාපු කිරි වෙනුවට භාවිතා කරන්න වෙන මොකුත් නැද්ද

  • @ssgunawardhana5067
    @ssgunawardhana5067 2 ปีที่แล้ว

    මි කිරි වෙනුවට යෝගට් දාන්න බැරිද ?

  • @chandanasuranga9875
    @chandanasuranga9875 2 ปีที่แล้ว +1

    🤙

  • @eessa1727
    @eessa1727 2 ปีที่แล้ว

    ❤️❤️

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 2 ปีที่แล้ว

    හාල් පිටි කමක් නැද්ද

  • @janpeiris1376
    @janpeiris1376 2 ปีที่แล้ว

    මැඩම් පොෂ්‍ය පදාර්ථ වලින් ඉහල මට්ටමේ කෑම ජාති හදන්න කියලා දෙන්න ඔබ තුමිය ගෙ කෑම වට්ටෝරු ඉහළ මට්ටමේ ඇත ජය වේවා

  • @indraniwanniarachchi4068
    @indraniwanniarachchi4068 2 ปีที่แล้ว

    Curd thama wade 😥

  • @MadhuMadhu-fk8vi
    @MadhuMadhu-fk8vi 2 ปีที่แล้ว +3

    ඇයි රයිස් කුකර් පියනට සවියට් එකක් ගැට ගහන්නෙ ජල වාශ්ප වැක්කෙරෙන නිසාද

    • @Sithagi
      @Sithagi 2 ปีที่แล้ว

      හුමාලය පිටට නොයන්න එහෙම කරන්නෙ.

    • @melaniangela1775
      @melaniangela1775 2 ปีที่แล้ว

      ඔව් ජල වාෂ්ප වැටෙන නිසා

  • @lv1935
    @lv1935 2 ปีที่แล้ว

    Dan palayan ko mudawapu kiri hoyagena 😂

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 ปีที่แล้ว

    පොල් කිරි ගන්න බැරිද.

  • @herbertsilva8897
    @herbertsilva8897 2 ปีที่แล้ว

    aa

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 2 ปีที่แล้ว

    බේකින් ට්‍රේ එකක් නැනැහැනෙ

  • @champadesilva7771
    @champadesilva7771 2 ปีที่แล้ว

    කෝප්පය කියනවට වඩා ග්‍රැම් වලින් කියනවනම් වඩාත් සුදුසුයි.

  • @viharadimuthri8631
    @viharadimuthri8631 2 ปีที่แล้ว

    Mudawapu kiri wenuwata pol kiri danna barida

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 2 ปีที่แล้ว

    යෝගට් වෙනුවට පොල්කිරි දාන්න බැරිද ?