ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ මහපොළොවේ වටිනාකම පෙන්නලා දෙන ඔබතුමාලා වගේ තව අය රටට අවශ්‍යයි ...බොහොම ස්තූතියි කන්දෙගම මහත්මයා ඔබතුමාට දීර්ඝායුෂ...
අපේ කන්දේගම මහත්මයාට තමයි රටේ කෘෂිකර්මය ඇමති පදවිය ලැබෙන්න ඕන තෙරුවණ් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
හැමදාම වගේ ඔබතුමාට නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායු වේවා!
මම දන්න විදිහට පොෂ් මහත්තයෙක්, ඔබ අපට ආඩම්බරයක් ,නිදුක් නීරෝගී චිර ජීවනය පතමි ❤❤❤❤🙏🙏🙏
ඔබ තුමාගෙ වැඩ සටහන් තව දෙන්න අපට දැනුම අවශ්යයි
ජය වේවා මැති තුමනි!
මහපොලොව සූජීවත් කරවන නූතන කුඹුක්කන් කුමරු❤️ ජයශ්‍රී වේවා!
ඔබතුමා අපේ වීරයෙක් ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රටේ මිනිස්සුන්ගේ වාසනාවට ඔබ පහල උනේ. බුදුසරණයි.
අපිට හරිම ආඩම්බරයී ඔබතුමා ගැන.
පොලොන්නරුවේ අපිට ආඩම්බරයක් ඔබ තුමා ඇළහැර ඉන්න එක..❤️🌍
දීර්ඝායු ලැබේවා උතුමානෙණි..!!
තෙරුවන් සරනයි ඔබ තුමාට.අපිටත් බලන්න එන්න පුලුවන්ද,?
ගරුතර මැතිඳුනි, අවුරුද්දේ . අපි වයසින් වැඩිහිටියන් නමුත් කෘෂිකර්මාන්තය අතින් බොහොම ලදරුවන්ය.ඔබතුමාගේ ගොවිලිත ගෙන්වාගෙන අදාල වීඩියෝ නරඹමින් මේ වනවිට යම් පමනකට සාර්ථකත්වයක් ලබමින් ඉදිරියට යමි. ඒ ඒ භෝගයන් සිටුවන යම් විශේෂ කාලවකවානුවන් ඇත්නම් දන්වන්න.වීඩියෝවක් දාන්නසුවපත්වේවා
❤👍💪🙏බොහො ඉස්තුති.
Theruwan saranayi oba thumata mamath hama alawaluwakma abilipiriya kurunagala polpithigama haduwa hithagannawath bari tharan hodata haduna a palathwala minissuntath pudumayi nuwara aliye hadena alawalu man ahe haduwama math godak asayi gowi thanata awhgema awusada palati ganath igena ganna obathumage wada satahan balanawa nodanna godak de igena gannawa obathumanta godak pin danuwath karanawata
ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා
ඇත්තටම ඔබ තුමාට ස්තූතියි
Obathumagen apa igenaganna de bohomai.obathumage siyalu prayathnayan ihalinma sapala wewa!!! Theruwan saranai!!! Devi pihitai!!!
super
👍👍👍👍👍
ස්තුතියි..සර්....🎉🎉🎉
තෙරුවන්සරනයි ගුරුතුමනි
වටිනවා ස්තුතියි
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍
🙏🙏🙏🙏
Theruwansarani 🙏🙏🙏🌷🙏 obathumage siyalu wada katayuthu, paryeshana e ayurinma ishta wewa🙏🌷🙏
Obathuma mehen yanadawasata maawath ekkaragena yanna berida obathumath ekkala obathumaata theruwan saranai
🌼🌼🌼🌼🌼🌼🌼
🙏
You are doing a great job 👍👍👍
Niyama govia ratata wadak karana.
👍🇱🇰
Thank you 🙏
Teruwan saranai obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐😃😇
🙏🙏🙏
😍
🙏💚✨🌷✌️✌️
🙏🙏🙏💕🙏🙏🙏
Sihela govipola polonnaruwe koheda thiyenne, lokesan danna puluwanda
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Deergayusha lebewa.
Kande gama mhata liyapu Kal yal bala gowitan kirima gana potah ganna tiyanne.koheda danna kenak kiyannako🙏......
Immortal ruler (kalki,immam mahadhi)🤘👍❤🙏
Polonnaruwe koheda
jothishaye wangaya kiliti wima kiyanne mokadda kandegama mahatha.eka nawathwanna puluwanda
Cova vagavatta peghth varga kiyanna
ඊශ්‍රායලය කියන්නේ අපේ රටට වඩා පොඩි රටක් වතුරත් නෑ. ඒත් යුරෝපෙටම එලවලු පලතුරු යවනවා. ඔබතුමා කෘෂිකාර්මික ඇමති වුනොත් මුලු ආසියාවටම එලවලු පලතුරු අපේ රටෙන් දෙයි. ඒක මට විස්වාසයි.
වස,විස නොමැති ඒවා .
පරිප්පු හදන එක නම් කියල වැඩක් නෑ , ඒ experiment එකයි වටින්නේ. කෝටි කියක් නම් රටින් එලියට යනවද මේනිසා, පොඩි කාලේ පරිප්පු නැතිව කන්නෙ නැතිකොට ආච්චි අම්මා පවා ආදරයට බැන බැන හදන්නේ උඹලට ඕක ඉන්දියාවෙන් ගෙන්වනේ නැති උනොත් තමයි වැඩේ කිය කිය, ඒකාලේ අපිත් කියනවා ඉතින් අපි හිටවල පැලකරල ඇට ගමුකෝ කියල, පියලි හිටවල වැඩක් නෑ කියලා දන්නේ නැති නිසා හිටවල බලාගෙනත් ඉදල තියෙනවා පැලවෙන කල්, කූබි කලා යනවා විතරයි.
ඔබතුමන්ගේ videos නැරඹීමට අරන් අදට දින 2i. අප්‍රමාණ සතුටක් භක්තියක් ඇති වුනා. තව දුරටත් ඔබතුමා සතුව ඇති පාරසරික, විද්‍යාත්මක සහ ඉතිහාසය පිලිබද වු දැනුම අලුත් පරම්පරාවට බෙදා හැරීමට හැකියාව ලැබේවා. නිරන්තරයෙන් අපත් සමග දැනුම බෙදාගන්න. අපෙන් ගිලිහෙන අපෙන් හංගන්න හදන අපේ සත්‍ය ඉතිහාසය ගැන දැනගැනීමට video පෙලක් ඉදිරිපත් කරන්න.මෙතුමා නමින් youtube ඇති සියලුම videos නරඹන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.
වික්ශිප්ත වෙනවා දකින කොට. මොන අරුමයක්ද සර්..kandian forest garden ගෙදර හදාගන්න හිතෙනවා. මේවා බලලා ගරහන මිනිස්සු ඉස්සරවෙලේ කටේ දත් තියෙනවා ද නැද්ද කියලා බලලා ඉන්න ඕන
ඔබ තුමාව සම්‍බන්ද කරගන්නෙ කොහොමද
jothishaye wangaya kiliti wima kiyanne mokadda kandegama mahatha
මේ මහපොළොවේ වටිනාකම පෙන්නලා දෙන ඔබතුමාලා වගේ තව අය රටට අවශ්‍යයි ...බොහොම ස්තූතියි කන්දෙගම මහත්මයා ඔබතුමාට දීර්ඝායුෂ...
අපේ කන්දේගම මහත්මයාට තමයි රටේ කෘෂිකර්මය ඇමති පදවිය ලැබෙන්න ඕන තෙරුවණ් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
හැමදාම වගේ ඔබතුමාට නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායු වේවා!
මම දන්න විදිහට පොෂ් මහත්තයෙක්,
ඔබ අපට ආඩම්බරයක් ,නිදුක් නීරෝගී චිර ජීවනය පතමි ❤❤❤❤🙏🙏🙏
ඔබ තුමාගෙ වැඩ සටහන් තව දෙන්න අපට දැනුම අවශ්යයි
ජය වේවා මැති තුමනි!
මහපොලොව සූජීවත් කරවන නූතන කුඹුක්කන් කුමරු❤️ ජයශ්‍රී වේවා!
ඔබතුමා අපේ වීරයෙක් ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රටේ මිනිස්සුන්ගේ වාසනාවට ඔබ පහල උනේ. බුදුසරණයි.
අපිට හරිම ආඩම්බරයී ඔබතුමා ගැන.
පොලොන්නරුවේ අපිට ආඩම්බරයක් ඔබ තුමා ඇළහැර ඉන්න එක..❤️🌍
දීර්ඝායු ලැබේවා උතුමානෙණි..!!
තෙරුවන් සරනයි ඔබ තුමාට.අපිටත් බලන්න එන්න පුලුවන්ද,?
ගරුතර මැතිඳුනි, අවුරුද්දේ
. අපි වයසින් වැඩිහිටියන් නමුත් කෘෂිකර්මාන්තය අතින් බොහොම ලදරුවන්ය.
ඔබතුමාගේ ගොවිලිත ගෙන්වාගෙන අදාල වීඩියෝ නරඹමින් මේ වනවිට යම් පමනකට සාර්ථකත්වයක් ලබමින් ඉදිරියට යමි. ඒ ඒ භෝගයන් සිටුවන යම් විශේෂ කාලවකවානුවන් ඇත්නම් දන්වන්න.වීඩියෝවක් දාන්න
සුවපත්වේවා