Oba Gathin Ma Langai - ඔබ ගතින් මා ළඟයි - ITN සියපත් පොකුර
ฝัง
- เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
- ප්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ සොදුරු මතක සිහිකැඳවීම වෙනුවෙන් පැවත්වුණු ITN සියපත් පොකුර වැඩසටහනට "ඔබ ගතින් මා ළඟයි" ගීතය ගායනයෙන් දායක වෙමින්, මෙහි මුල් ගායනය ඉන්ද්‍රානි විජේබංඩාර මහත්මියයි.
ආදරණීය සහෝදර සහෝදරියනි, පහත ඇති Link එක තුලින් මා ගැයූ තවත් ගීත ඔබට TH-cam ඔස්සේ රසවිඳීමට හැක. අමතක නොකර Subscribe කරන මෙන් ද ආදරෙන් ඉල්ලා සිටිමි.
th-cam.com/channels/zDKF6y-439gsXdaw9u-dFw.html
ස්තුතියි ❤️
A
La
🙏
th-cam.com/video/r5hqiEX2HfI/w-d-xo.html
❤️❤️❤️
කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ..
අහපු වාර ගණන කොතරම් ද කියා මතක නැහැ.ඒ තරමට ඇසුවා...හරිම ලස්සන කටහඬක්.ගීතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරා ඔබට මා ආශිර්වාදය...
මාත් එහෙම
අනිවාර්යෙන්ම.
ඇත්‍ය්හ
ඇත්ත
මමත් කොච්චර ඇහුවාද මතක නැහැ ❤
මුල් ගායනයේ රහ නොනසා නව පරම්පරාවට රසවින්දනය ගෙන එන ඔබ කරනේ මහත් මෙහෙයක් .
අවුරුද්දකට ත් වඩා වැඩි කාලයක් වරින් වර අහනවා....තාම පිපාසය ඉවර නෑ...
වතුර එකක් බීලා අහන්න
Mamath
මම දවසට පස් පාරක් විතර අහනවාමයි.මානසික පීඩා ශාරීරික පීඩා වන්ට ඖෂධයක් .
ඉතාමත්ම හොඳ ගීතයක්. ඇය සුන්දර ලෙස ගීතය ගායනා කළා.මම උපරිම රසවින්දා.
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය❤❤❤❤❤❤❤❤❤❤❤❤
අහලනම් ඉවර කරන්ඩ බෑ මුල් ගීතයටත් වඩා ලස්සනට ගයනව දේවිකා අපිට සම්පතක් හදවතේ ගායිකාව මෙයයි
බොහොම ස්තූතියි ඔබට ❤
ඔහු ගතින් මා ළගයි. මා ගතින් ඔබ. ළගයි. සිත වේදනා දෙනවා.හැගීම් බරව. ගායනා කලා
දහ පාරක් විතර ඇහුවා...ඒ වේදනාව මුසු හඩ පුදුම ලස්සනට ගායනාව කරනවා
කනට පැණි වක්කරා වගේ .හරිම මිහිරියි .මුලු ඇගම සැහැල්ලු වෙනවා .ස්තූතියි .
ලයාන්විත ගායනයෙන් අපගේ සිත් සතුටු කල හැකි ඔබට සුබ අනාගතයක් ✳✴❇
කාලාන්තරයකින් ලස්සන සින්දුවක් නැවත මතකයට ආවා...අද කාලෙ අහන්න තියෙන පුහු සින්දු වගේද මේ ගීත හැබෑම රසවත්...
අදයි ඇහුවේ ඔයාගේ ගායනය, හරිම ලස්සනයි
Harima lassani
අහන්න අහන්න එපා නොවෙන හඩක්
Very clear vocals !
සුපිරි දිනෙන් දින ඔබේ හැකියාවන් දියුණු වේවා ❤
හරිම මිහිරි ගායනයක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් ලස්සන සිංදුවක්, විරහව වේදනාව මුසු උන සිංදුව, හරිම ලස්සනයි
මේ සිංදු කාලයන්ත්‍ර වගේ.මොහොතකින් අවුරුදුගානක් ආපස්සට ගෙනියනවා(රතු පාට මල්,මී අඹ වනයේ,පෙම්බර මදූ මගේ,පවුරු වලල්ලක් බැදලා)🎉🎉🎉❤❤❤
මුල් ගායනයටත් වඩා හදට දැනුන..බැරි වෙලාවත් කාටවත් තමන්ගෙ බිරිඳ රවටන්න නොහිතෙන තරමට ලස්සනයි ..
❤❤❤❤
මුල් ගායනය රස විඳින්න .
ගීතයේ නිර්මාපකයන්ට අපහාස නොකර මේ යොවුන් ගායිකාව අගයන්න.
Hareema lassanai ❤
I'm from india and never knew that sri lanka has these lovely songs ❤
ලස්සන රූපයක් ලස්සන කටහඩ ❤❤
ඇත්තටම හරිම මිහිරි පැහැදිලි ගායනයක් ඔබ ඉතා දක්ෂයි
මුල් ගායනයටත් වඩා තදින් හිතට දැනෙන්න ගායනා කලා. අර්ථ වත් ගීතයක්.
ලස්සන රූපෙකට ලස්සන හඬක්..පරිපූර්ණයි ..🖤
❤❤❤❤
අද ආදරය මේක තමයි. එක. සිත දෙතනක නතර වෙලා. කෙල්ලෝ නම්. එකපාරට. දාල. යනව. නමුත්. කොල්ලො. විදව .වෘදව. බලා ඉන්නව.
මම මෙහි මුල් ගායනය බොහෝ වාර ගණනක් අසා ඇති කෙනෙක්. මුල් ගායනයේ ඇති හැගීම් මෙම ගායනයෙන් මතු වුවා ද කියා ගැටලුවක් මතුවෙනවා.
ඇයි නැත්තේ.? ඇයගේ අවේනික ස්වරයෙන් අමුතුම හැගීම් මතුකරා ඉතා අපූරුවට.. 👍
හැමදාමත් අහනවා ඒත් එපා වෙන්නෙ නැති කටහඩක් ගීතයක් එහෙමයි❤
කාලෙකින් ඇහුවෙ...දැනෙන්නම කියනවා.👍
Fabulous ❤I like your voice, and simplicity ❤
all players playing very relax specilaly bass
Lassanata Guyana karanawa
Brilliant singing
ආදරණීය සුන්දරත්වය පිරි හදවත පුරවන ගීතයක්. ආදරෙයි
නියමයි අදනේ දැක්කේ
මුල් ගායනයට වඩා රසවත්. සුපිරි ගායනයක්. සුභ පැතුම්
Hodai Puthe Santhoasai pirimi
Khomath Lassanai .
Boru Naha Sobana NAHA ❤
❤️💜️💚💛
හැඟීම් බරව ගායනා කරනවා .සිත එක්තැන් නොමවෙනම්.......
❤️❤️🌹
සින්දු කියන නව පරපුරේ අය අතර ගීතයක් ගයනවා ඇසුනා හරිම ලස්සනයි අහපු වාරගනන කියන්න බැරි තරන්
ලස්සන. කට හඬ. නියම ඉ. මම. ශෂික. නිසංසලා. ගෙ. සින්දු. අහන්න. කෙනෙක්. මෙයත්. ඒවගෙ. මම සෞදියේ සිට සුබ පැතුම්
හරිම ලස්සනයි...ජය වේවා....!!!!
හරිම ලස්සන සිංදුව ❤❤❤❤❤❤
Harima lassanai..obata digu gamanak...
හදවතින්ම ආදරේ නැත්නම් ආදරේ කරන්න එපා 👈 ඒක කෙනෙක්ට දරා ගන්න අමාරු වෙන්න පුළුවන් ❤️❤️ love this song till rest of my life ❤️
මේ ලස්සන සිංදු ලිව්ව ප්‍රේම කීර්ති ද අල්විස් 88/89 දී එක් රැයක ගෙදරින් එලියට අරන් මිදුලේ දණ ගස්වල ඔලුවට වෙඩි තියපු ඝාතකයෝ ඉන්න රටක් මේක. අපට හිටපු දක්ෂතම ගී ලියන්නෙක් මරා දාපු දේශපාලුවන්ට හෙන වදින්න ඕනේ
❤ wow!
මා ගතින් ඔබ. ළගයි. 💜💜
නිශ්පාදක ස්වාධීන රූපවාහිනිය සංගීත අංශය වික්‍රමසිංහ පුර බත්තරමුල්ල හදවතෙහි රූපවාහිනීය❤❤❤❤❤❤❤❤❤❤❤
එයත් ලස්සනයි සිංදුව කියනවත් ලස්සනයි music ඊටත් වඩා ලස්සනයි.
මං අසන්නේ 17 වථාවට හරිම රසවත් ලෙස ගයනවා
Ahapu wara matakaye netha marama lassanai geethayata hoda sadaranayak kerila tiyanawa ❤
ප්‍රේමකීර්ති de alwis මහතා thamai me song eke supiri wadakaruwa,
Very Beautiful Singing Devika!!! 👏👏👏😍😍😍
Iyath lassanay sinduwath lassanay.
Me sinduwa mama koroki kiyanna oyagen ❤❤❤❤
Today we need like Ur voice thank s chathu for Ur parents and teachers
ඔබ ගතින් ඇ ලගයි සිත ඇ සොයා යනවා
ලස්සන හඩක් හිතට පුදුම සහනයක්
අසම්මතයේ විවහකයන්ගේ හදවතේ රිද්මය ...
මුල් ගායනයට වඩා ගොඩක් ලස්සනයි ගොඩක් සෙරයක් අහුවා❤
මෙහි ගී අර්ථයට වඩා සංගීතය සහ කටහඬ මතුවී පෙනෙන්නේ ❤
මුල් ගිය නැවත ඇහුවා
Beautiful voice,far better than the original
පුදුම ලස්සනට ගායනා කරනවා ජය වෙවා ,,
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ ඒතරන් ලස්ස්ස්නයි
SOLO UNA PAROLA 'PERFETTA
ලස්සන ම ලස්සන හඬක්.සිංහල ගීත කලාව වර්තමානයේ ,ගායක යින් කියාගන්නා කොන්ඩෙ රොකට් එකක් වගේ වගේ උල්කරලා පාටගාලා පච්ච වලින් ඇඟ වහගත්තු හිපාටුවන් විසින් පත්කර ඇති ඛේදනීය ඉරනමින් ගලවා ගැනීමට නම් ඔබ වැන්නියන් තව තවත් බිහිවේවා.
බොහොම ස්තූතියි ඔබට ❤
Good voice
Mul gayanayata wada wadinawa
❤❤❤ සුන්දර මනරම් ගායනය 🎉🎉🎉
ලයාන්විත හඬක්..ඇත්තටම අපූරුයි..
I accidentally stumbled upon this clip, since then I have listed to it many times, you are singing it better than the original version. ATB darling.
අහපු වාර කියන්න බැ
එ තරමටම.ලස්සනයි
රස විදින්න පුලුවන් මිහිරි ගායනයක්
Harima lassanai daladaa samidu pihitai..meewaa ediriyata geenna theruwan saranai
ලස්සනයි
me ganga me duru kathara gewa song ekath kiyanna..Tks
ගීතයේ පදවැල් මොනතරම් ලස්සනට විරහා වේදනාව ප්‍රකාශ කරනවද. එයට දෙවැනි නැති ඔබේ ගායනය ඉතාමත් මිහිරියි.. කීප අවස්ථාවක් රස වින්දා.. ස්තූතියි. අලුත් නිර් මාණ කරන්න.
මේ ගීතය අහන මං සිතින් ඔබ ලඟයි..... ඔයාට ආදරෙයි
Me mha gandaryya apita ahimi una 😢😢😢😢😢
Harima mihirie.. ALL THE VERY BEST ❤❤❤❤
In this video she looks very different from other once ...very very sweet and tender😊😊and I am seriously looking for someone just like her to marry ❤❤
WOW BEAUTIFUL LOVELY LANKAN KANDY IN CANADA
හරිම ලස්සන යි නංගි
Nith france
Obe gayanaya harima mihiri suba pathum
An outstanding performance. A very powerful voice and a very well sung song.
Very sensational and natural voice. Each member of the music band Performs their part energetically.
Specially the bass guitarist gives his maximum for this lovely creation...❤
අමුතුම හැගීම්බර බවක් දැනෙනව....❤
Lovely song and equally lovely singing. Excellent cover. Enjoyed much!
Harima lassanai dan inna unta me wage sindu liyanna be
Excellent. Such a silky voice 🎙️🎧❤️
Lassanai
Mama wasantha ayyage balapu hema video ekakma harima satutin samagiyen aderen hitiye eyage biridata hoda adera semiyek daruwanta hoda piyek
Aththenma harima lassanai ❤❤
මරු ❤ රහට ගයනවා
කී වෙනි පාරටද මේ ඇහිවේ කියන්න දන්නේ නැහැ. එච්චරට ලස්සනයි.
Llassana kata handak thiyenne oyata .......niyamaàaaàaaiiii
මාරම ලස්සන ගීතයක් ..ගායනයක් ...❤❤❤❤❤