Carburetor tuneup

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Carburetor tuneup,carburetor adjustment,2stork carburetor tuning,Carburetor cleaning,Carburetor working animation,Carburetor performance,Md90 bike carburetor,Carburetor,carburetor tuning,carburetor vs fuel injection,carburetor restoration,4 stroke carburetor tuning,2 stroke carburetor tuning,engine tune up,carburetor modification,carburetor reviews,md 90 bike modified,carburetor tuning sinhala,carburetor fuel system,carburetor circuits,garaj gedara

ความคิดเห็น • 118

  • @JaarunakumaraJayasinha-uk6wb
    @JaarunakumaraJayasinha-uk6wb ปีที่แล้ว +2

    මගෙත් cd 90ක් තියෙනව ඒකෙත් මම තෙල් හදල තියෙන්න වතුර බේරෙන්න. එන්ජිම හදන්න වුනත් හරි පහසුයි. ජපන් බයික් හරිම සයිලන්ට්. මම කැමතිම අන්න ඒකට❤

  • @ayshairfan3486
    @ayshairfan3486 2 ปีที่แล้ว +1

    Aiiya padina kota meka petrol whala padina eka hoda da nathun mee wage madiyasthawa thiyala padina eka hoda da

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      මධ්‍යස්තව තියන්න ඔනි සහෝ

  • @JayaminiHememali
    @JayaminiHememali 13 วันที่ผ่านมา

    Uba thaniwama karata wadakka kiyannathiwa

  • @himankatharushan5884
    @himankatharushan5884 2 ปีที่แล้ว +1

    👍👍බොක්ක

  • @SLAutoMachanic
    @SLAutoMachanic ปีที่แล้ว +1

    ඔය බයික් එක සාමාන්‍යයෙන් ලීටරේකට තෙල් කොච්චර වැඩද අයියේ

  • @indikasudath647
    @indikasudath647 3 ปีที่แล้ว +2

    ඔක්කොම හොඳයි නමුත් ඇණ කරකවනන ප්‍රමාණයත් එක්ක කියන්න පුලුවන් උනා නම් හොඳයි

  • @dilshanpushpakumara6342
    @dilshanpushpakumara6342 3 ปีที่แล้ว +3

    අයියා ඔයාගේ ගරාජ් එක කොහෙද තියෙන්නේ

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +3

    සුපිරි 💙

  • @rkchannel6003
    @rkchannel6003 2 ปีที่แล้ว +1

    මගේ ටුයින් එකක් තියෙනව අයියෙ...ඒකේ වම් ප්ලග් එකට පෙට්‍රල් ගහනවනෙ...CDI කලා...ප්ලග් 2කම කලුයි...දෙකටම පෙට්‍රල් ගහනවා...වම් පැත්තෙ එක වැඩ කරන්නැතුව යනවා පෙට්‍රල් නිසා...පෙට්‍රල් පිච්චෙනවත් වැඩී ටිකක්...😥😥කාබ් අව්ලක් වෙන්නැද්ද අයියෙ

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +1

      ඔව් රෙපෙයාර් කිට් එක දාල ටියුනප් කරන්න සහෝ

  • @priyanthast9496
    @priyanthast9496 3 ปีที่แล้ว +2

    Thanks brother, oya hodin kiyala dunnata. Wede nawaththne nathuwa digatama karanna. Congratulations...

  • @udayasiriperera4762
    @udayasiriperera4762 3 ปีที่แล้ว +1

    නාකි ජපන්... අනේ යකෝ.. ඔය ඉන්දියන් baic ඔක්කොම ජපනගේ තාක්ෂනය... හීරෝ honda.. යමහා.. Suzuki.. බජාජ් කියන්නේ කවසකි.... කොටින්ම කිව්වොත්.. අශෝක් ලේලන්ඩ් englad තාක්ෂනය.. නමුත් ලේලන්ඩ් වලට සුපිරි බලය දැන් තියෙන්නේ හිනෝ engimen.. හිනෝ කියන්නේ.. ජපන්...

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +3

      ඔයා හරි නාකි ජපන් කියල කීවෙ ජපන් බයික් හෑල්ලු කරන්න නෙවෙයි දැන් අවුරුදු 30 කට වඩා පරනයි ඔය බයික් එකට ඒකයි

  • @Veexsh
    @Veexsh ปีที่แล้ว

    කෝ ටියුන් කරන විදිහ කිව්වෙ නෑ නේ

  • @kuthbuddinsl
    @kuthbuddinsl 2 ปีที่แล้ว +2

    Carburettor eka reconditioned ekkak ganna hoda the Chinese ekak Dannada

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      ජපන් රීකන්ඩිශන් එකක් දාන්න සහෝ

  • @rkchannel6003
    @rkchannel6003 2 ปีที่แล้ว +1

    මගෙත් C50ක් තියෙන්නෙ...ස්ටාට් එකේ තියෙද්දි අමු පෙට්‍රල් ගඳයි දුමත් එනවා...ලීටරේට කිලෝමීටර් 5ක් වගේ යන්න පුලුවන් මොකද්ද අයියෙ අව්ල

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      කාබිලේටරය රෙපෙයාර් කිට් දාල ටියුනප් කරන්න

    • @ceyloansociety6050
      @ceyloansociety6050 2 ปีที่แล้ว

      @@garajgedara7653 repair kit kiwwe monawada

  • @rkchannel6003
    @rkchannel6003 2 ปีที่แล้ว +1

    වට්සැප් නොම්මරයක් නැද්ද ඔයාගෙ

  • @himankatharushan5884
    @himankatharushan5884 2 ปีที่แล้ว +1

    මන් ගැලෙඋවොත් ඉවරයි

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      බය වෙන්න එපා සහෝදරයා

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      බැරි වුනොත් උදවු කරන්නම්

  • @damithhashan9895
    @damithhashan9895 3 ปีที่แล้ว +1

    Machn mage bike eka cg 125 ekak . Mix ekak tiyanawa . 40 wage yaddi. Lagadi ( coil pack ,cdi.ignition coil , ) maru kara .mokakda lede oya hithana widiyata? petrol godak pichchenawa.

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      කාබියුලේටර් ටියුනප් කරන්න
      ස්පාක් ෆ්ලග් අලුතින් දාන්න
      කන්ඩෙන්සර් චෙක් කරන්න

  • @yohanyohan5892
    @yohanyohan5892 3 ปีที่แล้ว +2

    ඩිස්කවර් 135කාබි ටියුන් එකක් කරනවද

    • @maheshsandaruwan1401
      @maheshsandaruwan1401 3 ปีที่แล้ว

      මටත් 135 ටියිනින් එකක් ඕනේ

  • @sankawadugepingedara3198
    @sankawadugepingedara3198 3 ปีที่แล้ว +1

    ඔබගේ දැනුම බෙදාදීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතියි . ඔබගේ විඩියෝව බලාගෙන මමත් මාගේ බාප්පාගේ MD90 යේ cab එක සුද්ද කරා. සාර්ථකයි . ස්තුතියි ඔබට 👍👍👍

  • @saderuwan4539
    @saderuwan4539 2 ปีที่แล้ว +1

    මචං ඔයා කොහෙද මගෙ බයික් එක ටියුනප් කරගන්න ඕනෙ

  • @chandanabandara7470
    @chandanabandara7470 3 ปีที่แล้ว +1

    මල්ලි oya japn loku bike jede honet ඒවාගේ vidio ekakut krnnako ඔයාගෙ garage eka කොහෙද tiyne

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @chandanabandara7470
      @chandanabandara7470 3 ปีที่แล้ว

      Oyage garaj eka කොහෙද tiyene මල්ලි

  • @supemmadhusanka565
    @supemmadhusanka565 3 ปีที่แล้ว +1

    Aiye mage bike eka md50k. Eke engine eka sampurna galawala thiyenne, eka fix karala Denna puluwanda. Mata number ekak Denna.

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ඉදියේදී එන්ජින් රෙපෙයාර් කරන විදිය කියල දෙනව ඔයාලට

  • @jmacademy.
    @jmacademy. 2 ปีที่แล้ว

    Md90 ගැන විස්තර කියලා දෙන වීඩියෝ එකක් කරන්නකො අයියෙ.බයික් එකක් ගද්දි බලන්න ඕනි දේවල් ගැන එහෙම

  • @slfoodzone
    @slfoodzone 2 ปีที่แล้ว

    MD 90 ක් පේන්ට් කර ගන්න ඕනි.. කීයක් යයිද? කොහෙද තියෙන්නේ ගරාජ් එක?

  • @amilaishara29
    @amilaishara29 3 ปีที่แล้ว

    Malli uba karagana yaman.samaharu aena karakana pramane ahanava tune karanakota.monunda ban me.uba ochchara kiyala deddi.ela.

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 3 ปีที่แล้ว +1

    135 ඩිස්කවර් බයික් එකේ ටියින් එකක් කරලා පෙන්නන්න කෝ.

  • @SadaruwanVimukthi
    @SadaruwanVimukthi ปีที่แล้ว

    Oyage nombarayak dennako

  • @statusworld6673
    @statusworld6673 3 ปีที่แล้ว +1

    MD 90 එකේ Pickup එක මදී..ඒක හදා ගන්නෙ කොහොම ද.?

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      ක්ලචය, බෝර්, රින් සෙට් එන්ජින් හෙඩ් පරීක්ෂා කරන්න ඕනෙ.ඉදියේදී වීඩියෝ දාන්නම් ඔයාටම චෙක් කරගන්න පුලුවන් එතකොට

  • @hashannilantha3213
    @hashannilantha3213 3 ปีที่แล้ว +1

    Honda CG 125 eke cub eka tiunape eka video ekak danna koo plzzz..

  • @srisirakumar9706
    @srisirakumar9706 3 ปีที่แล้ว +1

    නැපෙලක් වීකුනන්නෙ නැද්දෙ

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 3 ปีที่แล้ว +1

    මචන්.තෙල් ඇරෙන්නේ කොයි පැත්තටද?වහන්නේ කොයි පට්ටද?

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      තෙල් වහන්නෙ වමට
      තෙල් ඇරෙන්නෙ දකුනට

    • @prasadmadhushanka492
      @prasadmadhushanka492 3 ปีที่แล้ว +1

      @@garajgedara7653 thanks

  • @sudeshchathuranga9
    @sudeshchathuranga9 3 ปีที่แล้ว +3

    Good job bro...

  • @sisirakumara2492
    @sisirakumara2492 2 ปีที่แล้ว +1

    Supiri bro.engin ekak galawala fit karana video ekak danna.

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      තාම එන්ජින් කොටස් ගැන කියල දෙන වීඩියෝ අන්තිමට එන්ජින් ෆිට් කරන වීඩියෝ අනිවාර්යයෙන් දෙන්නම්

  • @ishararumeshmegasooriya2310
    @ishararumeshmegasooriya2310 3 ปีที่แล้ว +1

    Discoverer 135 karanawidiha kiyala denna.

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Pulsar 150 බයික් එකක කරන වීඩියෝව බලන්න එ විදියට කරන්න පුලුවන් සහෝ

  • @nuwanvishwanath8081
    @nuwanvishwanath8081 2 ปีที่แล้ว +1

    Bajaj ct 100 eke kohomada cabiuleter eka tune karanna eke video eak karamuda

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +1

      චැනල් එකේ කාබියුලේටර් ටියුනප් වීඩියෝ තියෙනවා සහෝ බලන්න
      ඔයාටම කරන්න පුලුවන්

    • @nuwanvishwanath8081
      @nuwanvishwanath8081 2 ปีที่แล้ว

      4n number eka danna puluwan da silencer eken watura enna turned karanna kohomada

  • @nomansilva749
    @nomansilva749 2 ปีที่แล้ว +1

    Md90 bike eke thel karanne kiyak vageda.

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      ලීටරයකට කිලෝමීටර් 40 / 50 ක් වගේ තමයි

  • @navindujayasinghe8619
    @navindujayasinghe8619 2 ปีที่แล้ว

    Mama ada meka baluwe marama watinawa press cub 50 eketh mehemada karanne🥺

  • @moonprince925
    @moonprince925 3 ปีที่แล้ว +1

    Mata oyage number eka denna puluwanda

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න පුලුවන් ඕනම දෙයක් අහන්න

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว +1

    Monawa unath thamange daksathawaya thama ethin

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      නෑ එහෙම නෑ සහෝ ටිකක් අමාරුයි තමයි කිසිම දේකින් සැලෙන්න එපා 10 පාරක් හරි උත්සාහ කරන්න ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න

  • @theshandarshanath8062
    @theshandarshanath8062 3 ปีที่แล้ว +1

    Cd 125 twin ekata hoda carbulatur ekak kiyannako

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ඔරිජිනල් කාබියුලේටර් එක හදාගන්න එක තමයි හොදම දේ

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว

    My favorite TH-cam channel.God bless you bro

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 3 ปีที่แล้ว +1

    කියලා දෙනව නම් හරියට බාගෙට නෙවෙයි

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      බාගෙට කියල දීල නෑ සහෝදරයා කාබියුලේටර් ක්ලීන් කරන හා ටියුනප් එක සම්පූර්ණයෙන් කියලදෙන වීඩියෝ චැනල් එකේ තියෙනවා බලන්න

  • @chanakamadhuranga9070
    @chanakamadhuranga9070 2 ปีที่แล้ว

    Thank you ..aiye honda super cup c50 bike eke carburetor tune karanne kohomada...

  • @kasunanjana6016
    @kasunanjana6016 2 ปีที่แล้ว

    Bro hero honda cd dwan bike ekk sailansr eke kabn wkernw ekt mko krnne

  • @himeshakavinda6847
    @himeshakavinda6847 2 ปีที่แล้ว +1

    2 strock mate 50 bike aketh pluwan da ahema

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      මේ විදියට බෑ සහෝ

  • @sameeraprabath7612
    @sameeraprabath7612 3 ปีที่แล้ว +1

    Aiye mage discover bike eke tika durak yaddi miss ekak enawa cab eka cleen kala eth enawa ai e

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +1

      ඔයාගෙ කමෙන්ට් ගොඩක් දැක්ක ගරජ් ගෙදර face book හරහා සම්බන්ද වෙන්න

    • @sameeraprabath7612
      @sameeraprabath7612 2 ปีที่แล้ว

      @@garajgedara7653 ok aiya thank

  • @ajithkumara8070
    @ajithkumara8070 3 ปีที่แล้ว

    අවුලක් අවාසානේට කරකවපු නට් වට කියද

  • @disana4438
    @disana4438 3 ปีที่แล้ว +1

    Hoda video ekak suba gamanak budu saranai

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Thanks 👍👍👍 තෙරුවන් සරනයි !!!!

  • @danalidanali8732
    @danalidanali8732 2 ปีที่แล้ว

    Honda dio eke petral adukarann vidiya kiyana

  • @sashinishashikala2337
    @sashinishashikala2337 2 ปีที่แล้ว

    Clutch ek agest karanna kiyala dennko

  • @jeewankalum8651
    @jeewankalum8651 3 ปีที่แล้ว

    මගේ බයික් එක හදාගන්න

  • @Top101-w5y
    @Top101-w5y 3 ปีที่แล้ว +2

    😀👍

  • @jeewankalum8651
    @jeewankalum8651 3 ปีที่แล้ว

    ඔයා කොහෙද ඉන්නෙ

  • @lasithachamara6257
    @lasithachamara6257 3 ปีที่แล้ว +1

    Hunk ekaka karanko

  • @gayanmadhushankha1384
    @gayanmadhushankha1384 2 ปีที่แล้ว +1

    පට්ට වැඩක්

  • @indikaranaweera119
    @indikaranaweera119 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 👍

  • @sahanperera1348
    @sahanperera1348 2 ปีที่แล้ว

    aiye oya.koheda inne..

  • @fayasfayas766
    @fayasfayas766 2 ปีที่แล้ว

    නියමයි ගොඩාක් ස්තූතියි

  • @kushanm1182
    @kushanm1182 3 ปีที่แล้ว +1

    Carb eke thel vahnda barida eliye tiyna anen vatayak vage tiyalaa

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      පුළුවන්

    • @kushanm1182
      @kushanm1182 3 ปีที่แล้ว +1

      ඇනේ තද කරලා වට කීයක් බුරැල් කරන එකද හොද. Bike eka skyline 225cc ekak

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      කාබියුලේටර් ටියුනප් වීඩියෝවක් ඇති මගේ චැනල් එකේ බලන්න සම්පූර්ණ ටියුනප් කරන විදිය ඉගෙනගන්න පුලුවන්

    • @roshannishani9646
      @roshannishani9646 3 ปีที่แล้ว

      Machan pulser 180 silancer eke yata thina hilen wathura enne ai

    • @theshan5
      @theshan5 3 ปีที่แล้ว +1

      @@roshannishani9646 supiriyata tune wela

  • @smartphoneslsmart764
    @smartphoneslsmart764 2 ปีที่แล้ว

    Super boy

  • @danalidanali8732
    @danalidanali8732 2 ปีที่แล้ว

    Supiri wedak

  • @slautoaom2208
    @slautoaom2208 3 ปีที่แล้ว +1

    Super

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @yohanyohan5892
    @yohanyohan5892 3 ปีที่แล้ว +1

    135 එකක් කරන්න

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      ඉදියේදී කරමු

    • @yohanyohan5892
      @yohanyohan5892 3 ปีที่แล้ว

      U
      Akurta plu
      Wanda. .

    • @yohanyohan5892
      @yohanyohan5892 3 ปีที่แล้ว

      Mage discove135ekak thiyenne ..උපරිම 95k wagතe yanne.පල්ලම් යනකොට මිස් ෆයර් වදිනවා එලියත් අඩුයි..අවුල කොතනද

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 3 ปีที่แล้ว +2

    බූමිතෙල් තමයි මදි බාගෙට සෝදන්න එපා.

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ක්ලීන් කරන්න අවශ්‍ය තැන් ටික තමයි මේ වීඩියෝ එකෙන් ක්ලීන් කරල පෙන්වන්නෙ සහෝ කාබියුලේටර් එකේ පිට වටේ ක්ලීන් කරන ඒවත් දාන්න ගියොත් වීඩියෝව ගොඩක් දික් වෙනව සහෝ

  • @chamindachaminda4230
    @chamindachaminda4230 3 ปีที่แล้ว +1

    ටියුන් කරන හැටි කිව්වේ නෑනේ

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ටියුනප් කරන විදිය කියලදෙන වීඩියෝ එකක් තියෙනව චැනල් එකේ