@Vishwa Pathum oya thama lamakai baba mewa therum ganna. E nisa hithanna epa . Me wage ewa lankawe minissunta aluth thama. Me name wala thiyenne fan base 2 kaka nam 2k
Haters are just jealous of your success. Whatever they say just don't mind it. This song is awesome. Raween your voice is the best weapon you own. And Roshel our dear rose you look really fabulous. Anuhas Aksha you have the best onscreen chemistry I've ever seen. And once again I say please don't mind haters.
පාලුවක් සුන්දරයි..ආදරෙ සුන්දරයි.. Thank you Etunes for the anuksha version for ගලාගෙන ගගෙ💖💖💖 ❤️Best of on screen couple RK & NR❤️ ❤️RK & NR super chemistry❤️
දෙන්නගෙ හුරතල් ආදරයෙන් අපිව පිස්සු වට්ටපු best on screen couple එක 😘❤️🤭❤️ ✨️❤️💛ANUKSHA 💛❤️✨️ ❤️🥰ආදරෙයි හැමදාමත් 🥰❤️thank u so much e tunes 😘💓ANUKSHA😘💓fans la wenuwen me song eka dunnata ❤️❤️🙏🏻
අනුක්ෂා scenes ටිකත් එක්ක ගලා යන ගගේ අහද්දි බලද්දි දැනෙන්නෙ වෙනම feeling එකක්💘❤️🌹 අනුක්ෂා ඉතින් සුපිරියක්ම තමයි 💛💛
Raween අයියගේ ආසම song එකක්. අනුක්ෂා version එකක්
හරිම ලස්සනයි. සතුට වැඩි කමට comment කරන්න දෙයක් හිතාගන්නත් බැහැ.
💖🔥😍🌹
රවීන් අයියාගෙ voice එකයි.අනුක්ශා සීන් ටිකයි අපිව පිස්සු වට්ටනවා 😍
අනුක්ශා 💕
දෙවෙනි ඉනිමෙ තිබුනු ලස්සනම ආදර කතාවට නව එලියක් ආවා සමනලී SONG එකෙන්.....💖💖දැන් ගලායන ගගේ💖💖...නියමයි DI crew අපිව surprise කරනවා ඔයාලා..❤❤
රවීන් අයියගේ හඬ කවදත් අපේ හිත් නිවන කටහඬක් ඒ කටහඬෙන් සිංදුව අහනකොට දැනෙන්නේ අමුතුම වින්දනයක් ❤️ ඒ වගේ ම තමා මේ රූපරාමු ටික සිංදුවට ම ගැළපෙන්න හදලා තියෙනවා
අනේ අනුක්ශා ආදරේ ලස්සන මතකන් එක්ක රවීන්ගේ voice එකත් එකතුවෙලා ඒකනම් මාරම මාර ලස්සනයි 🥺🥰💫
රවීන් අයියාගේ කට හඬින් භාවනාවක් වගේ අහපු තවත් ලස්සන ගීතයක්.😍🥰🥰 ගීතයට ම ගැළපෙන අලුත්ම රූප රචනය අති විශිෂ්ටයි. අනුක්ෂා ආදර කතාවේ රසවත්ම තැන්, එක තැනකට ගෙන ආවට බොහොම ස්තූතියි. රවීන් අයියා, රොෂෙල් අක්කා හැමදාමත් වගේ කියන්න වචන නෑ, සුපිරි 🔥🔥🔥
ගලා යන ගගේ.. කොච්චර ඇහුවත් එපවෙන්නේ නැති සින්දුවක්.. ඒ සින්දුවට අලුත් වෙනසක් ඇති කරපු anuksha fan version එක ඇත්තටම ලස්සනයි..
ජීවිතේ වෙනස් විය යුතු තැන් වෙනස් කරගෙන අනුහස් එක්ක මේ ගමන යන්න ආක්ෂා එකතු වුනු විදිය ඒක ඇත්තටම ලස්සනයි..
පිළිවෙලට ලස්සන edits ටිකක් එක්ක මේ දුන්නු තෑග්ග ට ගොඩක් ස්තුතියි tv derana.. සහ etunes..
අනුහස් ආක්ශ ආදර කතාව ආරම්භයේ පටන් මේ දක්වා සිදු වූ සිදු වීම් ලස්සනට ගලා යන ගගේ සිංදුව තුළින් දැක්ක👌🥰
අනුක්ශා💝
RnR කියන්නෙ brand එකක් කියන්න තව සාක්ෂි මක්කටැයි❤️🔥 මේ තියෙන්නෙ සුපිරි සිංදුවකට ගින්දර visual එකක්💛💛
අනුක්ශා ආදරයේ සුන්දරම මතක වල එකතුවක් 🌸❤️
රවීන් අයියගෙ ආසම සිංදුවක් අනුක්ෂා version එකෙන්🔥 සුපිරියක්ම තමයි💛💫
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් එකනම්🥺❤️
ගලා යන ගඟේ කැමතිම සින්දුව කැමතිම couple එකත් ඒක්ක 🔥❤😘
සනුහස් ආදර කතාවෙන් පස්සෙ මේ සිංදුව ගැලපෙනම ආදර කතාව one and only අනුක්ෂා❤️🔥
Beautiful Song. ඇත්තටම හරිම ලස්සන ගීතයක්. අනුහස්, ආක්ෂා දෙන්නාගේ ආදරය හරිම සුන්දරයි. ඒ වගේම හරිම ශක්තිමත්. ඒ දෙන්නටම දෙන්නා බැරි වෙන්නම ඒ දෙදෙනා හොඳට තේරුම් අරගෙන තියෙන්නේ කියලා මේ ගීතයෙන් හොඳටම පැහැදිලි වන දෙයක්. ඉතිං අපි සුභ පතමු මේ දෙදෙනාගේ ඒ විචිත්‍රවත් වූ ආදරයට. ❤️
RK ගේ voice එකත් එක්ක 🙈💛
අනුක්ෂා ආදර කතාව ❤️🔥
"ගලායන ගගේ" ❤️🔥
ගලා යන ගගේ..
Anuksha සිදුවීම් එක්ක හරි හරියට ගලපලා තියෙන විදිය ඇත්තටම ලස්සනයි.. ඒ දෙන්නගේ ආරම්භය, රණ්ඩු, ඒ විතරක් නෙවෙයි ටිකෙන් ටික ආක්ෂා එයාව වෙනස් කරගෙන අනුහස් ලගට ආව විදිය..
හොඳම තැන
සඳේ කවදාදෝ සදකැන් යාමේ මා තුරුලට එන්නේ..
ඇත්තටම ගැලපෙන ම විදියට එතනට හරි ලස්සනට සිදුවීම් ගලපලා තියෙනවා..
මුළු anuksha කතාවම මේ video එකේ විනාඩි ගාන ඇතුලේ දිග ඇරෙනවා..
It's a beautiful edit....
Thanks etunes...
අනුහස් ආක්ෂගේ ඒ ලස්සන episode ටික මතක් වෙන කොට තාමත් සතුටුයි...නැවත නැවත බලන්න පුලුවන් ලස්සන episode ටික
ඒ වගේම නැවත නැවත අහන්න පුලුවන් සුපිරි සිංදුවක්💜♥️
💛💛
අපේ ලයාන්විතායාගේ ආසම සින්දුවක් තමයි මේ.Anuksha version එකක් විදියට ආපූ එක නියමයි .🔥🔥🔥
කිසිදා අමතක නොවන අනුක්ශා මතක සමග "ගලා යන ගගේ"අපි ගිලෙමු.....💛🌼👌Anuksha Forever 🌹RnR
💖අනුක්ශා💖කියන්න වචන නෑ 👌👌👌💖💖
ඔය දෙන්නව දාල අලුත් කතාවක් හදන්න බැරිද අනේ ...🤗🤗🤗
e teuns ඔයාට Thanks මේව උනු උනුවෙම අපිට දෙන්වට..!😊😊😊
ඉනිමේ ලස්සනම ආදර කතාව අනුක්ෂා ❤️ලස්සන සිදුවීම් එක්ක රවීන් අයියගේ ලයාන්විත හඩින් 'ගලායන යන ගගේ'💖
Thank you so much TV derana , DI crew and eTunes 🙏
රවීන් අයියගේ කටහඬට ගහන්න කාටවත් බෑ...🔥
අනුක්ශා ආදර කතාව මුල සිට මේ දක්වා කෙටියෙන් බැලුවා .
අනුක්ශා 💕
2018 වර්ෂයේදි රවීන්ගෙ කටහඩින් අහපු සිංදුවක් ආයෙ මේ වගේ වෙනසකින් දකින්න ලැබුන එකට ගොඩක් සතුටුයි.❤️💫
පාලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි...
😍❤️❤️❤️
පුංචි තිරයේ ආදරණීයම couple එක.
රිදී තිරයෙනුත් ඉක්මනින් දකින්න ලැබේවා!
අනුක්ශා 💞
කොච්චර ඇහුවත් ඵපා නොවෙන රවීන්ගේ ලස්සන ගීතයක් (අනුක්ෂා❤❤❤❤❤👌🔥)
අනිවාර්යෙන්
💛හෑන් ෆ්‍රී දෙකයි රවීන්ගෙ voice එකයි
ආයෙ ඉටිම් භාවනාවක් තමයි 💛
සිංදුවටම ගැලපෙන්න අනුක්ශා සීන් ටිකත් ගලපලා..💛 මාර ලස්සනයි 💛
අනේ raween ayyage ලස්සන සිංදුවක් ❤️❤️
Conjunctions anuksha 😘😘😘😘😘😘😯
Good luck etunns 🎊🎊
Thanks derana ඟලා යන ඟගේ සිංදුව දුන්නට අනුක්ශ ෆෑන්ස් ලා වෙනුවෙන් 💓💓💗💗
භාවනාවක් වගේ අහන්න පුළුවන් සින්දුවක් .ලස්සනට අනුක්ශා සීන් ගලපළා තියෙනවා .මෑතකදී දැකපු ලස්සන ආදරණීයම couple එක තමයි අනුක්ශා 😍😍😍
රවීන් අයියගේ ළයාන්විත හඩට, රණ්ඩු, ආදරය, රැකවරණය, විශ්වාසය මැදින් ගලා ගෙන යන අනුක්ෂා ආදරයත් එකතු උනාම දැනෙන හැගීම හරිම අපුරුයි 🙈🙈💕💕
හම්මෝ පිස්සු වගේ 😍😍 ආදරණීය අනුක්ශා පලවෙනි දවසෙ ඉදල හැම මතකයක්ම අලුත් උනා...thanks දෙරණ ❤ රවීන් රොශෙල් chemistry එකට අඩි කරන්න පුළුවන් වෙන කපල් එකක් නෑ 😎🤩
රවීන්ගෙ අස්සම සින්දුව අනුක්ශා ආදරණීය මතක එක්ක 🥺🥰❤️
Anuksha fan version 😳 එහෙනං දෙරණත් දන්නවානේ අපි ගැන 😌👌
RnR best onscreen couple 😌❤️🔥
රවීන් අයියගේ ආසම සින්දුව😘😘😘😘
රවීන් අයියේ ඔයාගේ ආදරණීය හඩින් ගැයුණු සනුහස් මතක පිරුණු ගලායන ගගේ ගීතයට අපි ආදරේ කරන්නේ අවුරුදු ගානක පටන්. අද අනුක්ෂා version එකක් විදියට අනුහස්, ආක්ෂා ආදරණීය සැමරුම් ගොන්නක් එක්ක අලුත් වෙලා ඇවිත්. ඇත්තටම සුපිරි👌 බොහොම ස්තූතියි 🙏TV Derana, Derana crew, Etunes & all who involved to make this beautiful version of Anuksha💛.
රවීන් අයියාගෙ කටහඬ 👌🥺 අනුක්ශා ආදරණීය මතක එක්ක 🥰😭
Anuksha කියන්නෙ brand එකක් RnR best onscreen couple ❤️🔥
දවසින් දවස මේ දෙන්නාට තියන ආදරේ , වැඩිවෙනවා 🥺🥰❤️
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ..
පාලුවයි ලං කලේ....
අනුහස්ගෙ ජීවිතේ ලස්සන කරපු සුරංගනාවිය ඇයම විතරයි .💓💓
ගලා යන ගගේ අනුක්ශා version ගොඩක් ලස්සනයි ❤️මේ වගේ දෙයක් ප්‍රේක්ෂක අපිට ලබාදෙන්න තීරණය කළ ඔබ සැමට ස්තූතියි e tunes 💝🔥
ගලා යන ගගේ.. කොච්චර ඇහුවත් එපවෙන්නේ නැති සින්දුවක්.. ඒ සින්දුවට අලුත් වෙනසක් ඇති කරපු anuksha fan version එක ඇත්තටම ලස්සනයි..
ජීවිතේ වෙනස් විය යුතු තැන් වෙනස් කරගෙන අනුහස් එක්ක මේ ගමන යන්න ආක්ෂා එකතු වුනු විදිය ඒක ඇත්තටම ලස්සනයි.. 🥰🥰
පිළිවෙලට ලස්සන edits ටිකක් එක්ක මේ දුන්නු තෑග්ග ට ගොඩක් ස්තුතියි tv derana.. සහ etunes.. ❤️
මේ සින්දුව මොන තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ඒකට හේතුව අනුක්ශා couple එක විතරමයි... 😍😍😍
රවීන් අයියගේ සිංදුවක් නම් ඉතින් කොහොමත් සුපිරියක් තමා.😍😍
ලස්සනයි anuksha ❤️❤️ සින්දුව නියමෙටම තියෙයි 👍🧡🔥
පාලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි ......
💖ANUKSHA💖
රවීන් අයියගේ සිංදුවක් නම් අනිවාරෙන් මග අරින්නේ නැතුව බලනවා... ඒ වගේම අනුක්ෂා💛💛💛💛💛💛
අතිශයෝක්ති fan base එක....🤭😎 ගැම්මෙන්ම ඉමු...
💖ANUKSHA 💖VERSION 💖
රවීන් ගේ කටහඩ භාවනාවක්... 🥰
වෙනම ලෝකෙකට අරන් යනවා ඒ කටහඩත් එක්ක. 🤘🏻
Visual එකත් මාරම ලස්සනයි. Best on screen couple ❤️
සනුහස් ආදර කතාව එක්ක blend වෙන ඉනිමෙ තියන සුපිරිම ආදර කතාව අනුක්ෂා 💘💛❤️
RnR best combination ❤️🔥
Rk , රෝස් chemistry එකත් එක්ක ගලායන ගගේ......නියමයි..ඒ voice එක ගිනි ගින්දර 🔥🔥
ඇත්තටම ජීවීතේ කවදාවත් මෙච්චර on - screen couple එකකට ආස වෙලා නෑ 🙈❤️
යුගයේ ආදරණීයම couple එක Anuksha....❤️
Thumbnail එක නම් මාර ලස්සනයි 😍❤️
Admin ayya නම් නියමයි "Anuksha Fan Version" 🔥❤️
ඔන්න එහෙනන් අපිට තියෙන්නෙ මේකත් trending ගේන්න....පස්සෙ සමනලී වගේම hit එකක් කරමු...කොහොම කොතන අනූක්ශා හිටියත් එතන සුපිරියක්ම තමා...😎😎👍💪
Song එක වගේම තමා අපේ ඇඩ්මින් අයියා නියම Tumbnail එකක් ඇඩ්මින් premeire දාපු එක හොඳයි ඇඩ්මින් කියන්නේ එල කොල්ලෙක් 🔥🔥🧡🧡🔥🔥
පාලුවත් සුන්දරයි ...
ආදරය සුන්දරයි ....
රවීන්ගේ හඩින් අහන්න ආසම සිංදුවක්🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️
පාළුවත් සුන්දරයි ආදරේ සුන්දරයි 💖💖
රවීන් අයියගෙ හඩ භාවනාවක්ම තමයි
😎😍
සද නිදන්න , ගලායන ගගේ වගේ අනුහස්ගේ ආදරේ වෙනුවෙන් ලියවුණු හැම සින්දුවක්ම සනුහස්ගෙන් පස්සේ අයිති වුනේ අනුක්ශාට විතරමයි. RnR best couple ever❤️❤️❤️
අඩේ මොනවද මේ නම්😹
@@vishwapathum8120 why😂😂😂
🙈 🙈
@Vishwa Pathum oya thama lamakai baba mewa therum ganna. E nisa hithanna epa . Me wage ewa lankawe minissunta aluth thama. Me name wala thiyenne fan base 2 kaka nam 2k
@@ushani_ සොරි ඇන්ටි😹මං ලංකාවෙත් නෙවෙයි ඉන්නෙ හැබැයි..කොහොම හරි ස්තූතියි විස්තර කරාට😹
ආසම සිංදුවකට,සුන්දර ම ගැලපෙනම ,දසුන් එකතුකරමින් සාදන ලද ,ලස්සන ම vedio එකක්..❤️🔥👍
රවීන් අයියාගේ මම කැමතිම සින්දුව තමයි මේක . සනුහස්ගෙන් පස්සේ මේ සින්දුව ගැලපෙන්නේ අනුක්ශාට විතරමයි. Anuksha is a brand❤️❤️❤️
රවීන්, රොෂෙල් හරිම ලස්සනට අනුහස්, ආක්ෂා චරිත දෙකට පන පොවනවා. රංගනයක් කරන්නේ කියලා හිතාගන්න බැරි තරමටම. අපි මේ තරම්ම ඔයාලගේ ආදරේට ඇබ්බැහි වුණේ අන්න ඒ නිසයි❤👌
රවීන් අයියගෙ සිංදු වලින් ආසම සිංදුවක් ❤️"ගලා යන ගඟේ"..අයියගෙ කටහඩනම් ඉතින් 👌
🔥🔥❤❤
🔥🔥❤❤
මේ සිංදුව ඇහෙද්දි වෙනම ලෝකෙකට යනවා..💝ඒත් එක්කම මේ ලස්සන ආදර කතාව දැක්කම ඒ සිංදුවත් එක්ක මාරම විදිහට ඒක Feel වෙනවා👌❣️.ANUKSHA කියන්නෙ BRAND එකක්💖මේක නම් පිස්සුවක් අප්පා...😉💖
වාව් ගොඩක් ලස්සනයි මෙකනම් පිස්සුවක් අනුක්ෂා රවීන් අයියාගේ ගීත වලින් මගේ කැමතිම ගීතය සනුහස් ආදරයෙ පුනරුප්පත්තිය අනුක්ෂා ❤️❤️💟💟💞💟💟
මුළු ලෝකයක් දින්නා වගේ අද නම් 🙈 ඇත්තමයි 🤭 RK ගේ ආසම සිංදුවට මේවගේ වීඩියෝ එකක් 🤩🤩 ආදරේ දෙරණ & e tune
රවීන් අයියගෙ කටහඩ 🔥
RnR combination එක ❤️
සුපිරියක් තමා ඉතින් 🔥❤️
කලින් අහපු සින්දුවක් වුනත් anuksha fan version එක ඇත්තටම වෙනසක්.. අපුරුවට anuksha scenes ගලපලා ගීතයට ලස්සනක් එකතු කරල..
2:08 මං වැඩිපුරම කැමති තැන.. මේ තමා පුංචි පුංච් තැන්.. මුලින්ම අනුහස් ආක්ෂා අතර ආදරණීය බැල්මක් හුවමාරු වුනු තැන..
මේ විදියට හැම සිදුවීමක් ම සින්දුවට ගැලපෙන්න ම එකතු කරලා..
ස්තුතියි මෙහෙම edit එකක් දුන්නු එකට..
පාලුවත් සුන්දරයි..
ආදරේ.. සුන්දරයි...
😍😍😍
අවුරුදු 3ක් විතර ගිහිනුත් මේක අහපු පලවෙනි දවසෙ වගේ ඒ රසය ඒ විදියටම විදින්න පුළුවන් සිංදුවක් මේක..❤️කියන්න දෙයක් නෑ නිමේෂ් කුලසිංහගෙ music එක්ක රවීන්ගෙ voice එක match වුනාම ඒක මාරම perfect..👌❤️
RnR කියන්නේ මෑත කාලයේ ටෙලිවිෂනයේ බිහිවුණ සුපිරිම ද්විත්වය. මේ යුගලය අසීමිත ජනතා ආදරයට ලක් වි හමාරයි. කෙදිනක හෝ මොවුන් දෙදෙනාව වෙනත් නිර්මාණයකත් දැකීමට ඇත්නම් එය ප්‍රේක්ෂක අපගේ එකම සතුටයි. ස්තූතියි දෙරණ හා දෙවෙනි ඉනිම ❤❤
Mlen upan samanali tami version 1 awilla baluwada?koo oya dn?
මාරම ලස්සනයි. මාරම ආදරෙයි අනුක්ෂා සින්දුවට. Thank දෙරණ.
Haters are just jealous of your success. Whatever they say just don't mind it. This song is awesome. Raween your voice is the best weapon you own. And Roshel our dear rose you look really fabulous. Anuhas Aksha you have the best onscreen chemistry I've ever seen. And once again I say please don't mind haters.
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්
අවුරුදු 3 ක ඉදන් අහනවා කවමදාවත් එපා වෙන්නෙ නෑ
🔥RK🔥
ඇබ්බැහියක්
🔥Roshel🔥
ඊට දෙවනි නෑ
Raween Roshel ❤🔥
රවීන් අයියගෙ කටහඩ ගැන ආයි ආයිත් කියන්න දෙයක් නෑ💛.මුලු ලොවක්ම නිවන කටහඩක්.ඒ වගේ කටහඩකට මේ වගේ ගීතයක් එකතු උනාම ආයිත් ඒක සුපිරියක් තමා.❣️ඒ වගේමයි R&R chemistry එක😍.ඒ ගැනත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ...දෙන්නගෙම ගමන ඉතාම පැහැදිලියි. R&R ගැම්මක් තමා💝...
අපි හැමදාම ඔයාලා දෙන්නා එක්ක..💖💖💖💖
රව්න් කනිශ්ක ගෙ මෙ ගිතය අසා තිබෙන වාර ගනන් එමටය .
එ සමගම live Performance වලදී මෙ ගිතය අසා තිබෙනවා .
අක්ශා සහ අනුහස් ගෙ අසිමිත ආදරය ,office , bus ඒකෙ,පාර ඩිගෙ scenes එක්ක , බලන්න ගමන් ගිතය අසන කොට ,,,👍👍👍👍👍❤❤❤❤
අනුක්ශා ,,ගලා යන ගගේ.රවින්ගේ ලස්සන සින්දුවක්❤💛💛❤😍
රවීන්, රොෂෙල් දාලා අලුත් drama එකක් කරන්නකෝ . Mini series එකක් හරි කමක් නෑ.
පාලුවක් සුන්දරයි..ආදරෙ සුන්දරයි..
Thank you Etunes for the anuksha version for ගලාගෙන ගගෙ💖💖💖
❤️Best of on screen couple RK & NR❤️
❤️RK & NR super chemistry❤️
රවීන් රොෂෙල් ගැළපෙනම screen chemistry එකකට ගැළපෙනම ගීතයක්. ලස්සන අනුක්ෂා මතක එක්ක❤️😍
අනුක්ශා සීන්ස් එක්ක ආයෙම ගලා යන ගගේ සිංදුව දීපු එකට නම් ගොඩක් ස්තූතියි.❤️
අනුක්ශා ෆෑන්ස් මේකත් trending ගේමු ❤️❤️🔥
අම්මෝ රවීන් අයියගේ කටහඩේ ලස්සන.. Wow.👌👌
රවීන් අයියේ ඔයාගේ කට හඩ ඔය විදිහටම තියාගන්න සුපිරි
අනුක්ශා ආදර කතාවෙ ලස්සනම Scenes ටිකක් ගලපලා තියනවා
අනුක්ශා 💕
RK Rose එකම නිර්මාණයක කියන්නෙ ඉතින් සුපිරියක් තමයි. මාරම feel වෙන සිංදුවක් එක්ක ආසම අනුක්ෂා scenes ටික ගලපලා❤️😍
මරු...දෙවෙනි ඉනිමේ මම ආසම song එක "ගලායන ගගේ"♥️...මේ සිංදුවේ රවීන්ගේ voice එක පට්ට ගින්දර වගේ 💜
මුලින්ම සමල්කාට කියපු මේක ආක්ෂට දුන්න එක ගැනත් සතුටුයි 👍👍
කොහෙද හිටියේ
@@aathalneighbors7907 වැඩ ගොඩක් තිබ්බා ඒවා ඉවර කරල තමා මේ ආවේ ..දැන් හරි 🤟👍
අනුහස් පුතාගෙ සිංදුව හරිම ලස්සනයි ... ආක්ශා දුවගෙයි අනුහස් පුතාගෙයි සිින් හරිම ලස්සනයි ... සිංදුවටම ගැලපෙන සීන් ටික
RK ගෙ කටහඬ🔥🔥 එක්ක ගලායන ගගේ සිංදුවට
අනුක්ෂා scenes blend වෙද්දි ඒක වෙනම රහක්💛❤️
අනුක්ෂා Our blast couple❤️💫
අනුක්ෂා ආදරයට තවත් ලස්සනක් එකතු කරලා රවීන්ගේ මේ සින්දුව. මාරම ලස්සනයි👌. Thank you so much සාරංග, ලක්සිරි මහතා ඇතුළු TV දෙරණ, Etunes ප්රමුඛව මෙය වෙනුවෙන් දායකත්වය ලබා දුන් හැමදෙනාටම🙏 මේ වගේ අනුක්ෂා version එකක් අනුහස්, ආක්ෂා ආදරය වෙනුවෙන් සහ fansලා වෙනුවෙන් ලබාදුන්නට🙏❤
හම්මෝ....සිංවුවත් එක්ක තියෙන අනුක්ශා සීන් ටික...සුපිරියක්...කියන්න වචන නෑ....💛🌼👌
අනුක්ශා සීන් ටික එක්ක සිංදුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ😍
Anuksha fan version ....komada gamma den derana unath therum aran inne anuksha power ek gana ....keep on going anuksha fans....
අම්මෝ Rkගෙ voice එක ගින්දර......ඒ වගේම රවීන් රොශෙල් chemistry එක ගිනි ගින්දර💖💖සුපිරි
අම්මෝ 🔥🔥
රවීන් අයියගෙ ආසම සින්දුවට
ගැලපෙනම visual එකක් 😌🔥
රවීන් රොෂෙල් ❤🔥
අනුක්ෂා 😘🔥
අද තමයි දැනගත්තෙ මේක ලක්සිරි සර්ගෙ පද රචනයක් කියලා. ලක්සිරි සර් ගැම්මක් තමයි 💪
0mmk
Pu8uuu8
කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙනම් නෑ ...😍
💛 අනුක්ශා කියන්නෙ ගැම්මක් 💛
❤❤❤👌👍
Perfect chemistry මොනාද කියන්න මීට වඩා උදාහරණ අවශ්‍ය නෑ🤞. අනුක්ෂා ජීවමාන කරන රවීන්, රොෂෙල් ලස්සනට පන පොවනවා මේ චරිතයන්ට. කිසිම වෙලාවක මෙය රංගනයක් කියලා හිතෙන්නේ නැති තරමටම. අපි මෙච්චර ඇබ්බැහි වුණෙත් මේ බැදීමට අන්න ඒ නිසයි👌❤
me Sadudata monawa kiyaida danne na hlooo ape dennata...puluwan nm sadudata cs enna hode....apith enawa.....dn godak kaalekin apith giye nane.
අනුක්ෂා ආදරය පටන් ගත් විඳිය මැවිලා පේනවා me song එක බලද්දි
💖 🔥
වලියක් සමඟ පටන් ගත් මේ ආදර කතාව අද හැමෝගෙම හදවතේ නොමැකෙන සටහනක් වෙලා
ආදරෙයි ගොඩක්
💖 🔥 😍
දෙන්නගෙ හුරතල් ආදරයෙන් අපිව පිස්සු වට්ටපු best on screen couple එක 😘❤️🤭❤️
✨️❤️💛ANUKSHA 💛❤️✨️
❤️🥰ආදරෙයි හැමදාමත් 🥰❤️thank u so much e tunes 😘💓ANUKSHA😘💓fans la wenuwen me song eka dunnata ❤️❤️🙏🏻
පට්ටයි සිංදුව නේ
අක්ෂට කවුද කැමති ඉතිං
අම්මෝ ගලා යන් ගඟේ අද ඉදන් හීනෙනුත් කියයි.පළවෙනි පාර ඇහුවට වඩා ලස්සනයි.ඒවගේම අනුක්ෂා seen දාලා ආසම seen.හිත ගිය.අම්මෝ මේ අනුක්ෂානම් ආගමක්.❤🌸