මෙවර කන්ද උඩරට ඇසළ පෙරහැරේ නිත්‍ය ගජසේනාව 2024 | All Participating Tuskers In 2024 Esala Perahera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 106

  • @kumududanwatte5632
    @kumududanwatte5632 4 หลายเดือนก่อน +46

    අපෙ පෙරහර සන්කෘතිය රැක ගැනිමට සහයෝගය ලබා දිමට රජය අලි ,ඇතුන් පුජා කිරිමට සිත් පහළ වෙවායි, හැකියාව ලැබේවායි

  • @kavishmasanda8209
    @kavishmasanda8209 4 หลายเดือนก่อน +17

    ඉන්දි රජාව දැක්කාම දුකහිතෙනවා. ඉතින් මෙයාලා ඔක්කමට මං හරි අදරෙයි වාසනාට ගොඩක් ❤ ❤❤❤❤

  • @dilaniasha2734
    @dilaniasha2734 4 หลายเดือนก่อน +14

    අපේ හස්ථි රාජ පරපුරට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි !!!!

    • @JohnCalvin-k1q
      @JohnCalvin-k1q 3 หลายเดือนก่อน

      mata yaluwek kiwwa thopi daldawa kyla wadinne budun ge ata deka kyla. attada? bainna epa/ danne nathi nisai ahanne>./

  • @NithilaKaumika
    @NithilaKaumika หลายเดือนก่อน +1

    අපේ වාසනා මැණික ❤❤

  • @sriyahindurangala
    @sriyahindurangala 3 หลายเดือนก่อน +5

    මේ ඇතුන් කැලේ හිටියනම් මෙලහට දළ කපන්න වෙඩි තියල ඉවරයි තව තවත් ඇත් පැටවුන් සොයා බලා හදා ගන්න පුළුවන් අය යටතෙ හදා වඩා ගැනීමයි කල යුතු තව කාලෙකදි අපට ඇත් පරපුරක් නැතිවම යයි

  • @නිතින
    @නිතින 4 หลายเดือนก่อน +6

    අපෙ වාසනා මැනික❤❤

  • @piyamalsanju
    @piyamalsanju 4 หลายเดือนก่อน +12

    සිංදු අපෙ ගමේ 🙏😻

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 4 หลายเดือนก่อน +8

    බුදු සරණයි හැමෝටම ❤ නැදුන් හිටියා නම් 😢

  • @GamiNG_GasIYA_1k
    @GamiNG_GasIYA_1k 4 หลายเดือนก่อน +19

    නැදුන්ගමුවත් හිටිය්නම්❤🥺

  • @LahiruMalshika-dy1st
    @LahiruMalshika-dy1st 4 หลายเดือนก่อน +7

    පුලතිසි රාජාට වැඩි කාලය්ක් ය්න්නක්ලින් වාසනාව ලැබෙනවා මොකද එයා සුදුසුයි කියලඑයා දැන් පෙන්නගෙන යන්නෙ ❤❤❤❤මලිගාවේ අතුන්ගෙන් මන් වැඩියෙන්ම ආදරේ පුලතිසිට ❤❤❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 4 หลายเดือนก่อน +9

    ඔයාගේ කටහඩ හා ඉදිරිපත් කිරීම අනර්ඝයි...අහන් ඉන්න ආසයි...බුදුසරණයි ❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 3 หลายเดือนก่อน +1

    තිරිසන් ආත්මභවයක ඉපදුනත් බොහෝ පින් කරන අය.. පෙරහැර මංගල්‍යයට සහභාගි වෙමින් එක් රැස් කරන සියලු පින් කුසල් වල ආනිසංශ වශයෙන් ඉක්මන් භවයකදීම සුවසේ ධර්මාවබෝධය ලැබේවා!

  • @salindase9074
    @salindase9074 4 หลายเดือนก่อน +4

    Nedungamuwee...රාජා......❤❤❤❤

  • @SL_DENETH__OFFICIAL___BUS
    @SL_DENETH__OFFICIAL___BUS 4 หลายเดือนก่อน +19

    ඉන්දි රාජා බලා ගන්නේ අපේ ගමේ අයියා කෙනෙක්❤❤

    • @AkilaAthauda
      @AkilaAthauda 4 หลายเดือนก่อน +2

      Gamamokadda

    • @pesathmandith8212
      @pesathmandith8212 4 หลายเดือนก่อน

      🥲

    • @lahiruchandrarathne3590
      @lahiruchandrarathne3590 4 หลายเดือนก่อน

      පුලුවන්නම් කන්ටැක් නම්බෙර් එකක් දෙනවද. කිතුල් ගස් වගයක් තියනව දෙන්ට

    • @DinithaDinitha-s2b
      @DinithaDinitha-s2b 3 หลายเดือนก่อน

      Enam kiyahan kannadenna kiyala balahan wela thiyanade

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 4 หลายเดือนก่อน +9

    ඉන්සි ඔයාටඉදිර්ර්‍ඝායුෂ ලැබේවෙ ❤❤❤❤❤

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 4 หลายเดือนก่อน +3

      😂 ඉන්සි කියන්නේ සිමෙන්ති වර්ගයක නමක්...😂😂 මම ඉන්නේ ඒකේ 😂😂

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 4 หลายเดือนก่อน +5

    Utum dalada samidunge pihita labewa teruwan saranaii 🌻🙏🌻🙏🌻🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @DulanjithTharaka
    @DulanjithTharaka 2 หลายเดือนก่อน

    Indi Manika.❤❤❤

  • @mxkeenu
    @mxkeenu 4 หลายเดือนก่อน +8

    නැදුන්ගමුවේ රාජත් ඉදියනම්

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 4 หลายเดือนก่อน +11

    මෙහෙම අලි ඇත්තු හිග වෙලා ඉන්නකොට ඒ සත්තුන්ව මරා දාන වෙඩිතියන මිනිස්සුන්ට විරුද්ධව රජය පියවර ගත යුතුයි

    • @thusharialoka9156
      @thusharialoka9156 3 หลายเดือนก่อน

      Rajaya piyawara gatta nan Ali marenne nahane bn😅😅

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 4 หลายเดือนก่อน +8

    Dirgayu..!! Wasana., ❤❤

  • @ChandrajithGuruge
    @ChandrajithGuruge 4 หลายเดือนก่อน +12

    හදන අලින්ට තුවාල වෙලා ති⁣යෙන්නේ කකුල් වලට ඒවා දංවැල් හින්දා

  • @UdeniArunashanthi
    @UdeniArunashanthi 4 หลายเดือนก่อน +4

    ඉන්දිරාජා කෙට්ටු වෙලා

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 4 หลายเดือนก่อน +2

    අපේ වස්තූන්ට තෙරුවන් සරණයි

  • @LahiruMalshika-dy1st
    @LahiruMalshika-dy1st 4 หลายเดือนก่อน +4

    තවත් හීලෑ අලි ඇතුන් මේ පෙරහැර ට එකතු කරගන්න වෙනවා නැත්තන් අනාගත පරපුරට පෙරහැරක අලි ඇතුන් දකින්න නැති වෙයි😢

  • @isurushehan1299
    @isurushehan1299 3 หลายเดือนก่อน +2

    පුලතිසි ඔයා මගේ වයස ඉක්මනට එනව ඔයා බලන්න ඇත්ගාලට සුද්දෝ ❤

  • @seeta164
    @seeta164 4 หลายเดือนก่อน +3

    Pahadelekerema Ethan watenawa❤❤❤❤

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 4 หลายเดือนก่อน +12

    අනේ මොකද මේ ඉන්දි රාජාට වෙලා තියෙන්නේ එයා හරියට කෙට්ටු. වෙලා හයා හොද පුශ්ඨිමත්ව හිටිය කෙනෙක් හ්යාගේ කකුල්වල දම්වැල් බැදලා ඒවායේ පාරවල්. එයට පිටිපස තතුල් වලට දම්වැල් දාගෙන යනකොට ඒ සතුන්ට කකුල් දිගඇරගෙන පය තියනින ප්ලුවන් විදිහට කකුලේ දම්වැල් ටිකක් ඇතින් බැන්ද නම්‍ර නේද හොද සමහර අය ඇතින් ගැට ගසා තියෙනවා ඉත්න් ඒ ඇතාට හරිහැටි ඇවිදගනින බැරි වුනාම❤❤❤❤❤❤❤❤ ඒ සතුන්ට. තරහා යන එක අහන්ක දෙයක්ද අපි කවරුත් අපහසුවෙන් ඇවි දින්න බැහැ මෙ ගැනත්. සැලකිලිමති වෙනින ඉකින් ඉන්දිඔයාට තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා🐘🐘🐘🐘🐘

    • @madukalakshan1465
      @madukalakshan1465 4 หลายเดือนก่อน +1

      අසනිප තත්වයෙන් ඉන්නේ,මාස 4ක් තිස්සේ අපේ පැත්තේ බෙහෙත් කරන ගමන් හිටියේ ,පෙරහැර හින්දා එක්කන් ගියා

    • @virulhansaja
      @virulhansaja 4 หลายเดือนก่อน

      ​@@madukalakshan1465 mokak da asaneepe indi rajage?

  • @MadushanTimi
    @MadushanTimi 4 หลายเดือนก่อน +4

    Wasana putha

  • @BanukaUshan-l1k
    @BanukaUshan-l1k 4 หลายเดือนก่อน +3

    Nadungamuwa rajat sihewenawa

  • @chinthakaprabath516
    @chinthakaprabath516 4 หลายเดือนก่อน +4

    🙏❤

  • @SamithDilshan-v8w
    @SamithDilshan-v8w 4 หลายเดือนก่อน +10

    කන්ඩුල නැද්ද

  • @shanidesilva4506
    @shanidesilva4506 3 หลายเดือนก่อน

    Adarei hamotama❤❤

  • @ronde131
    @ronde131 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @singithi__pre__schoo__l2024
    @singithi__pre__schoo__l2024 3 หลายเดือนก่อน

    කැළනියේ කණ්ඩුල 😊

  • @chamakasandeepa4492
    @chamakasandeepa4492 4 หลายเดือนก่อน +8

    Me video aluth ekak nam mata penne miyan kumarata aru sawalen gahanawa wage. Eka video cut karala thiyenne .e sathata hirihara karanawa. 😢😢

    • @tharakasandaruwan2679
      @tharakasandaruwan2679 4 หลายเดือนก่อน +1

      ඔව් මාත් දැක්ක සවල් පාරක් ගහන්න ආවෙ ඒක කට් කරලා කොඩිය දැම්මා..

    • @mihirisandamali1596
      @mihirisandamali1596 4 หลายเดือนก่อน +1

      A wage hinsa karana ayata nam sapa wenawa

  • @ChandrajithGuruge
    @ChandrajithGuruge 4 หลายเดือนก่อน +6

    දංවෙල නැතිව වෙන අරක්ෂක මේ වෙලමක් නැද්ද ??

  • @jayanthperera7159
    @jayanthperera7159 3 หลายเดือนก่อน

    හීලෑ උනාට සිංහා රාජා අනිත් අය වගෙ නෙවෙයු ටිකක් කුකුල් කෙන්ති කාරයා 😁

  • @suparamanisva3414
    @suparamanisva3414 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @RohanWickramaarachchi
    @RohanWickramaarachchi 4 หลายเดือนก่อน +2

    මියන් කුමාර ගැනනම් සැකයි හරියට දුක් විදින පාටයි.දැක්ක ගමන් කියන්න පුලුවන්!!!!!!!!!!!!!!!!

  • @Prabuddha87
    @Prabuddha87 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤👍👍👍🙏🙏

  • @BuddikaUpul-qn6kn
    @BuddikaUpul-qn6kn 3 หลายเดือนก่อน

    🙏❤️🙏

  • @LasithMalinga-w8i
    @LasithMalinga-w8i 3 หลายเดือนก่อน

    widiyowa hodayi sound voice awul therenne na

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 3 หลายเดือนก่อน +1

    වාසනා ගැන කියපු අනතුරු ගැන නම් සවුත්තු වැඩ මිනිස්සුන්ගෙ 😡😡

  • @akilamb1939
    @akilamb1939 4 หลายเดือนก่อน +1

    💜️🍀🐘

  • @nuwan7477
    @nuwan7477 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @ShalukaGayasha-ys2pu
    @ShalukaGayasha-ys2pu 3 หลายเดือนก่อน +1

    කන්ඩුල නැද්ද මේ පාර😢

  • @IshariNawoddaya
    @IshariNawoddaya 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @rashmikakaveen8907
    @rashmikakaveen8907 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DGYOUTUBERofficial
    @DGYOUTUBERofficial 3 หลายเดือนก่อน +1

    kaweri raja

  • @madusankaukumara1089
    @madusankaukumara1089 3 หลายเดือนก่อน

    කෝ තායි රාජා

  • @rinosharashmi1832
    @rinosharashmi1832 4 หลายเดือนก่อน +1

    Kotte. Raja. Paththaka ta. Enna. Thama. Kodu. Karaya. Endege. Dala. Yugala. Harema. Lassanai. Wasanawa. Okkoma. Ape. Ath. Ragun

  • @clairejean4782
    @clairejean4782 5 วันที่ผ่านมา +1

    10:20 Why hurting the animal ????

  • @kavishahirushan5007
    @kavishahirushan5007 4 หลายเดือนก่อน +2

    ඇයි අර සවලෙන් ගහන්ඩ එන්නෙ

  • @chathu2007-nh2vt
    @chathu2007-nh2vt 4 หลายเดือนก่อน +1

    Kandula nadda

  • @pasindubandara-l1u
    @pasindubandara-l1u 4 หลายเดือนก่อน +1

    කෝට්ටේ රාජා නෑනි

  • @chinthakaprabath516
    @chinthakaprabath516 4 หลายเดือนก่อน +5

    ජනරාජා නැහැනේ...

    • @himaliopatha5785
      @himaliopatha5785 4 หลายเดือนก่อน +2

      සමන්දේවාල පෙරහැරට ගෙනියනවා මම දැක්කා.

    • @pasanmalinda9166
      @pasanmalinda9166 4 หลายเดือนก่อน

      ​Mala vikara maligawe peraharata ethun adu kaale anith peraharata yawwama hari yanawada....

    • @pasanmalinda9166
      @pasanmalinda9166 4 หลายเดือนก่อน +1

      Eyata kohomath thanak denne na kawadawath....napurui kiyala...ahenam indi raja kochchara napuruda....Anith peraharawal wala karanduwa wadammanakota napuru nathuwa athi.mala vikara....

    • @himaliopatha5785
      @himaliopatha5785 4 หลายเดือนก่อน

      @@pasanmalinda9166 චන්දය නිසා වෙන්න ඇති පෙරහැර 2 එකට කරන්නේ.සමන් දේවාල පෙරහැරටත් අලි ඇතුන් ඕන නිසා මාලිගාවෙන් කෙනෙකුත් දෙන්න ඇති. මේ දෙකම අපේ සංස්කෘතියේ කොටසක්.ජනා බලන්න රත්නපුරෙත් එන්න.

  • @jayanthperera7159
    @jayanthperera7159 3 หลายเดือนก่อน

    මොන අසමජ්ජාති සක්කිලියද යකො වාසනාට වෙඩි තිබ්බෙ ඇ එයා මොකක් කලාටද 😾😾😾

  • @DGYOUTUBERofficial
    @DGYOUTUBERofficial 3 หลายเดือนก่อน +1

    kotte raja

  • @SenanayakaSenanayaka-h8q
    @SenanayakaSenanayaka-h8q 3 หลายเดือนก่อน

    Aiyo moko me

  • @ChandrajithGuruge
    @ChandrajithGuruge 4 หลายเดือนก่อน

    පසු වෛද්‍යවරුන් ගේ අවදානම සදහා

  • @nuwan7477
    @nuwan7477 4 หลายเดือนก่อน +2

    Jvp කරයෝ නෙ ප්‍රහාරය එල්ල කරේ

  • @PradeepKumara-xt5cc
    @PradeepKumara-xt5cc 4 หลายเดือนก่อน +3

    කට ඇරල කතා කලානම් තවත් හොදයි

    • @hk17601
      @hk17601 4 หลายเดือนก่อน

      😂

  • @ChandrajithGuruge
    @ChandrajithGuruge 4 หลายเดือนก่อน +1

    අැයි අලින්ට දන්වැල් දාන්නේ

    • @Elephant_tvOfficial
      @Elephant_tvOfficial  3 หลายเดือนก่อน

      Ai bawwonta damwal danne, kuudu hadala ewwata daanne, ai maluo tank wala dala athikaranne

  • @DGYOUTUBERofficial
    @DGYOUTUBERofficial 3 หลายเดือนก่อน

    ko jana raja❤

  • @yashithahashan1399
    @yashithahashan1399 4 หลายเดือนก่อน +2

    මාලිගාවෙ ඇතෙක් රන්දොලි පෙරහැරෙ කරඩුව ගෙනියනවනම් හොදයි

    • @pasanmalinda9166
      @pasanmalinda9166 4 หลายเดือนก่อน +3

      Na niyama sudussa kathatagama dewalaye wasana.eya tamai Dan inna ethungen sudusuma etha❤❤❤❤

  • @InokaJanaki-l6r
    @InokaJanaki-l6r 4 หลายเดือนก่อน +1

    Indi balana aluth ethguwakda

  • @ISHUNA
    @ISHUNA 4 หลายเดือนก่อน

    රන්දෝලි පෙරහැර මලිගාවේ ඇතේක් ගෙනියනවනම් හොදයි😊❤

    • @pasanmalinda9166
      @pasanmalinda9166 4 หลายเดือนก่อน +3

      Maligawe eththunta wada niyama sudussa tamai wasana❤❤❤.Eya tamai lankawe inna pradhana eth raju....

  • @sanjeewaranasinghe2506
    @sanjeewaranasinghe2506 4 หลายเดือนก่อน

    Ko ape migara eyawa amathaka unada

  • @vihangabalasoriya
    @vihangabalasoriya 4 หลายเดือนก่อน

    Kotte raja නැහැ ඔය photo එකෙි

    • @Elephant_tvOfficial
      @Elephant_tvOfficial  4 หลายเดือนก่อน

      Ow thawa miyan raja, miyan Kumar dannath Bari una

  • @Yasindu_Lakshan
    @Yasindu_Lakshan 4 หลายเดือนก่อน +1

    Bandara koyana atha bandaragama kiyanne ape game

  • @NamalUdayakumara-bi7kg
    @NamalUdayakumara-bi7kg 4 หลายเดือนก่อน

    Nedun ğomuwe raja wage ethek innewwa podi nedum kits yela hoyanńeko

    • @akilamb1939
      @akilamb1939 4 หลายเดือนก่อน

      ඔව් ඒ කෝට්ටේ රාජා

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 4 หลายเดือนก่อน

    කලකන්නි ජෙප්පෝ

  • @නිතින
    @නිතින 4 หลายเดือนก่อน +14

    අපෙ වාසනා මැනික❤❤

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @aruniwijerathna171
    @aruniwijerathna171 3 หลายเดือนก่อน +1

  • @ushaniedirisinghe4685
    @ushaniedirisinghe4685 3 หลายเดือนก่อน

    Kandula nadda

  • @madara-v7d
    @madara-v7d 3 หลายเดือนก่อน +1

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤