රුපියලටත් බාල්දු යුරෝපයේ රට | Hungary Győr First Sinhala Video | Travel in Europe Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • රුපියලටත් බාල්දු යුරෝපයේ රට | Hungary Győr First Sinhala Video | Travel in Europe Sinhala Vlog
    හංගේරියාවේ යන ගොඩාක් අය, වැඩිය යන්නේ නැති, ලස්සනම් ලස්සන නිදහස් නගරයක් හොයාගෙන අපි ගිය ගමනක් තමයි මේක.
    -----------------------------------------------------
    Contact Us:
    Our Facebook Page - / travellinglovebirds
    Our TikTok - / travellinglovebirds
    Our Instagram - / travellinglovebirdss
    Our Email - info@travellinglovebirds.com
    Our Website - www.travelling...
    අපේ WhatsApp channel එක - whatsapp.com/c...
    -----------------------------------------------------
    Tools and Gears:
    Apple iPhone 14 pro
    GoPro Hero 12
    DJI Mini 3 Pro
    CapCut
    Adobe Premiere Pro
    -----------------------------------------------------
    Credits:
    Videography: Randunu Yasaranga
    Editing: Yeshi Elina & Randunu Yasaranga
    Logo Design: Chanaka Ranasinghe
    Music by Epidemic Sound
    Get Your Music One Month Free : share.epidemic...
    -----------------------------------------------------
    About Us:
    We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
    Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
    Okay!!
    Here we go!!!!!!
    Enjoy!
    -----------------------------------------------------
    Our Latest Videos :
    ඔස්ට්‍රියාවේ අගනුවරට ගොඩ බැස්සා : • ඔස්ට්‍රියාවේ අගනුවරට ග...
    ලංකාවේ ඉඳන් ජර්මනියට එන ක්‍රම 14 : • ලංකාවේ ඉඳන් ජර්මනියට එ...
    ජර්මනියෙදි මේ දේවල් කරන්න එපා : • ජර්මනියෙදි මේ දේවල් කර...
    සීතලට ගල් වුණ ජර්මනියේ ලස්සනම විල මැද : • ජර්මනියේ මිනිස්සුන්ගේ ...
    සීතල විස්මලන්තය උඩින් ඩ්‍රෝන් එක යැව්වා : • සීතල විස්මලන්තය උඩින් ...
    හිම වැටුණු රජ මාලිගා වල සුන්දරත්වය : • හිම වැටුණු රජ මාලිගා ව...
    යුරෝපයේ නගරයක බයිසිකලෙන් රවුමක් යමු : • යුරෝපයේ නගරයක බයිසිකලෙ...
    Greece Travel Videos :
    ග්‍රීසියේ කෙළවරක සැඟවුණු විල : • ග්‍රීසියේ කෙළවරක සැඟවු...
    ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : • ග්‍රීසියේ ඉපැරණි නටඹුන...
    Santorini Sunset and Sunrise Sinhala Vlog : • Santorini සිහින දූපතේ ...
    ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : • ග්‍රීසියේ Ferry එකකින්...
    Germany Travel Videos : • Beauty of Germany
    Netherlands 🇳🇱 : • Netherlands
    Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
    Liechtenstein 🇱🇮 : • Liechtenstein
    Switzerland 🇨🇭 : • Switzerland
    Austria 🇦🇹 : • Austria
    Informative Videos:
    ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
    කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
    ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
    Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
    සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
    ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
    -------------------------------------------------
    sri lankans in europe, sinhala vlogs in europe, travellinglovebirds, Sri Lanka Germany, europe travel sinhala, Austria Sinhala, day vlog sinhala

ความคิดเห็น • 89

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 6 หลายเดือนก่อน +8

    දවසින් දවස ඔයගොල්ලොන්ගේ videos වල quality එක වැඩි වෙනවා ❤ ඇත්තටම ලස්සනයි

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි...!!! අපිත් උත්සාහ කරනවා දවසින් දවස quality එක වැඩි කරගන්න. 🥰❤️

  • @ewanvevo5491
    @ewanvevo5491 6 หลายเดือนก่อน +5

    Thumbnail එක නං සිරාවටම Hollywood level එකටම තියනව. 🔥🔥
    ඇත්ත කියන්න ඔයාල නෙවෙයි නේද හැදුවෙ. 🤔🤔

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +5

      අපේ logo එක විතරයි මේ වෙනකං වෙන කෙනෙක්ට කියලා කරගත්ත වැඩකට තියෙන්නේ. අනිත් ඔක්කොම අපේ. 😎

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 หลายเดือนก่อน +2

    අපි ලංකාවේ ගෙදර ට වෙලා ඔයාල නිසා ලෝකෙ ලස්සන දකිනවා ගොඩක් ස්තූතියි ගොඩක් පින් 🙏❤❤❤👍

  • @ashenimalsha5669
    @ashenimalsha5669 6 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් ❤❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +2

    තවත් ලස්සන රටක් මල්ලි.යුරෝපයේ හැම රටක්ම ලස්සනයි මල්ලි ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ඔව්. ලස්සන රටක් මේක 😍

  • @sanjeevaseneviratne3027
    @sanjeevaseneviratne3027 4 วันที่ผ่านมา +1

    Nice video and presentation.

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 4 หลายเดือนก่อน +2

    ලස්සනයි ඔයාලගේ video බලන්නේ මම ලගදි ඉදන් හරිම සතුටුයි සුභ අනාගතයක් ❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 4 หลายเดือนก่อน +1

    වීඩියෝ ඵකත් හරිම ලස්සණයි.ඔයාල දෙන්නත් හරිම ලස්සණයි.කිහිදිනක ඔයරටවල් වල ට ඵන්න බැරි අපිට ඔය heaven ඵක වෑනි රටවල් පෙන්වීම ඔයාලට පීණක්.ඔයාලගෙ වීඩියෝ කොලීටි දවසින් දවස දියූණු වෙනවා.සතුටුයි අපේ රටේ පුතෙක් හා දියණියක් ලබා ඇති දියුණුවට.ජයවේවා 🎉🎉🎉🎉🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! කවදාහරි දවසක මේ රටවල් දැකගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🥰🙏

    • @niroshankarunarathne
      @niroshankarunarathne หลายเดือนก่อน

      Oya ratata yanna loku deyak na bro galf ratakata ghin lankawe salle walin laksha 8 yanne

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 4 หลายเดือนก่อน +1

    Cuality ❤ video බලන් ආසයි අයියෙ අක්කේ ගොඩක් ලස්සනට video කරල තියෙනවා ..ස්තුතියි මෙ හැම මහන්සියකටම ..❤ ජ්සු පිහිටයි බුදු සරනඉ ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. මේ වචන අපිට ලොකු හයියක් ❤️

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 20 วันที่ผ่านมา +1

    Thank you so much love birds. 🎉

  • @nimalir3633
    @nimalir3633 6 หลายเดือนก่อน +3

    ලස්සනයි 🎉🎉🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! 🥰🥰

  • @ElephantSoul
    @ElephantSoul หลายเดือนก่อน +2

    good video

  • @IruAndOpa
    @IruAndOpa 6 หลายเดือนก่อน +3

    Supiri aiye

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 😍😍

  • @pramudithadunukara2028
    @pramudithadunukara2028 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් 💚❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @ewanvevo5491
    @ewanvevo5491 6 หลายเดือนก่อน +4

    මේ ගස්වල තියන කොල පාට ඇත්ත ම Raw footage එකද නැත්තං colour grading කරල ගතපු කොල පාටක්ද? 🤔🤔

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      අපි color grading කියලා කරන්නේ light අඩු වැඩි ඒවා හදන එක විතරයි. Colors වෙනස් කරන්නේ නැහැ.

  • @BayejasShorts
    @BayejasShorts 4 หลายเดือนก่อน +1

    Nice content❤👍👍👍👍👍

  • @Levin_thakindu
    @Levin_thakindu 6 หลายเดือนก่อน +3

    Pita ratakata awilla settle unata passe ammalawa ganna widihk thiyenwd , hamadatama api ekka inna

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ඒකට තියෙන නීති අදාල රට අනුව වෙනස් වෙනවා. ඒ නිසා ඒ රටට අදාලව තමයි ඒ ගැන උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ.

  • @EverythingEsala
    @EverythingEsala 6 หลายเดือนก่อน +2

    මට Germany වලට දින 90 වීසා ලැබුණා Job offer එකත් සමග. Germany වලට ඇවිල්ල වීසා දීර්ඝ කරගන්න ඕනේ. මට ලැබුණේ Fast Track කියන වීසා. Airport එකේදි ahanwada SLBFE එකේ registered කියලා? Fast track කියන වීසා එකේදි අපි SLBFE එකේ registered වෙන්න ඕනේ නැද්ද? පැහැදිලි කරන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      අපිට නම් එහෙම අවශ්‍ය වුණේ නැහැ. දැන් එහෙම අවශ්‍යතාවක් තියෙනවද දන්නෙ නෑ.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 5 วันที่ผ่านมา +1

    Nice ❤😊

  • @nokzeo2777
    @nokzeo2777 6 หลายเดือนก่อน +4

    Mudal wala value eken ratak maninna ba. Sri Lankan Rupee 1 = South Korean Won 4.56. Namuth South Korea kiyane adi karmika sanwarditha ratak. Oyalage video title eka galapen na.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +2

      අපි දන්නවා මුදල් ඒකකයේ value එකෙන් රටක් මනින්න බැහැ කියලා. Title එක දාන්නේ ඉතින් අවංකවම කිව්වොත් අවධානය ගන්න නේ. Value එකෙන් බැලුවමත් ඒක අදාල නිසා අපි ඒක දැම්මා. එහෙම නැතුව රට compare කරලා නැහැ අපි. 🤗

  • @slpimba-4709
    @slpimba-4709 5 หลายเดือนก่อน +3

    Supiri❤

  • @maneeshakaushan1990
    @maneeshakaushan1990 6 หลายเดือนก่อน +2

    Thankyou aiye ❤

  • @AnitaWijekumari
    @AnitaWijekumari 3 หลายเดือนก่อน +1

    Lassana video ekak sajew rasaputhra kolamata wada

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j 4 หลายเดือนก่อน +3

    ජීවිතය විදවන් නැතිව විදින්ඩ ඔිනි සතුටුයි

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @renukamanel5561
    @renukamanel5561 3 หลายเดือนก่อน +1

    Oyala dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤ apita kawadawath dakinna beridewal yanna berihen pennuwata thank you 👍 sahutin parissamin ❤inna adarei godak❤❤❤❤❤ bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍

  • @Wander-lust-
    @Wander-lust- 6 หลายเดือนก่อน +2

    Portugal me wage quality ekatawath tyenwada?

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      Portugal නම් ගිහින් නෑ අපි

  • @gangasanjeewani9208
    @gangasanjeewani9208 6 หลายเดือนก่อน +2

    German wala minissunge fashion gena vedio akak karanna puluwand... Visheshayenma girlslage...

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      අපි girls shopping vlog එකක් කරා

    • @gangasanjeewani9208
      @gangasanjeewani9208 6 หลายเดือนก่อน +1

      @@travellinglovebirds ane ahemda tharaha nethuwa link aka dannakoo

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 4 หลายเดือนก่อน +1

    Nice ❤❤

  • @12WA856
    @12WA856 5 หลายเดือนก่อน +2

    Salli baldu kiyanne ai?poddak pehedili karanna puluwanda?

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +2

      මුදලේ වටිනාකම අඩුයි.
      Euro 1 = 390 Forint
      Euro 1 = 316 Sri Lankan Rupees

    • @12WA856
      @12WA856 5 หลายเดือนก่อน

      ​@@travellinglovebirds,සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් වැටුප කීයක් වගේ ලැබෙනවද කියලා දළ අදහසක් මට දැනගන්න පුළුවන්ද 😢

    • @12WA856
      @12WA856 5 หลายเดือนก่อน

      ​@@travellinglovebirds❤

  • @12WA856
    @12WA856 4 หลายเดือนก่อน +1

    Oyala lankawata salli danakota ganak kepenawada kohomada danne kiyala poddak dena ganna puluwanda?

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      ඔව්. සල්ලි කැපෙනවා. Wise කියලා app එකක් තියෙනවා. ඒ හරහා තමයි දාන්නේ

    • @12WA856
      @12WA856 4 หลายเดือนก่อน +1

      @@travellinglovebirds samanyen kochchara pramanayak kepenawada aiye

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      @12WA856 යුරෝ 1000ක් දැම්මොත් යුරෝ 6.5ක් විතර කැපෙනවා

    • @12WA856
      @12WA856 4 หลายเดือนก่อน +1

      @@travellinglovebirds ah podi ganaine kepenne.thank you aiya .mama thawa masa dekakin hangeriya enawa.message ekak dannam oyata.thank you ❤️‍🩹

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน +2

    nice

  • @CeylonBoy4643
    @CeylonBoy4643 6 หลายเดือนก่อน +2

    Andorra patteth yan neda😊❤
    God bless

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      යන්න ඕනි. ඒ කඳු පැත්තට 🥰

    • @CeylonBoy4643
      @CeylonBoy4643 6 หลายเดือนก่อน +1

      @@travellinglovebirds ❤ duwala Yan akka aiyath ekka

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      යනවා යනවා 🥰

  • @shehanivaaz
    @shehanivaaz 6 หลายเดือนก่อน +2

  • @TechVevo
    @TechVevo 6 หลายเดือนก่อน +3

    E ratath lassanay ne.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ඔව්. හරිම ලස්සනයි

  • @DuminduRahul-h1j
    @DuminduRahul-h1j 4 หลายเดือนก่อน +2

    ජර්මනියේ ඉදන්ද රටවල් 8ම travel කරේ😊🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +1

      ඔව් ඔව්. දැන් රටවල් 12යි. 🤗

    • @DuminduRahul-h1j
      @DuminduRahul-h1j 4 หลายเดือนก่อน

      @@travellinglovebirds Nice ❤️

  • @Sandakathmini01
    @Sandakathmini01 4 หลายเดือนก่อน +1

    මේක බලාගෙන ඉන්නකොට මට හරි Hungry

  • @lahirubandara6525
    @lahirubandara6525 4 หลายเดือนก่อน +1

    i live in Gyor!

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 6 หลายเดือนก่อน +2

    Lankawata wadanam danuwat ratak lasana ratak

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ලස්සන රටක් තමයි 🤗

  • @Hungarylife-do1jc
    @Hungarylife-do1jc 6 หลายเดือนก่อน +3

    රටනම් මරු සල්ලි බල්දු එක තමා අවුල😢