හංගේරියාව ගැන ඔබ දැනගත යුතුම දේවල් | hungary in sinhala 🇹🇯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • hungary in sinhala
    Citizenship , permanent resident economy , geography ,country profile
    හන්ගේරියානු සමුහාණ්ඩුව මධ්‍යම යු‍රෝපයේ කරහැනියන් ද්‍රෝණියේ පිහිටි රටකි. එය මායිම් වන්නේ ඔස්ට්‍රියා, ස්ලේවැනියා, යුක්රේන්, රොමේනියා, සර්බියා, ක්‍රෝඒෂියා සහ ස්ලොවේනියාවටය. බුඩාපෙස්ට් එහි අගනුවරය. හන්ගේරියාව යුරෝපීය සමූහය (European Union -EU), නේටෝ, ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD), වයිස්ග්‍රැඩ් කණ්ඩායම(Visegrád Group) සහ ෂෙන්ගෙන් රාජ්‍යයේ සාමාජිකයෙකි. රාජ්‍ය භාෂාව වන්නේ හංගේරියන්ය. බටහිර යුරෝපියානු ජනාවාස කාලයකින් පසු 9 වන ශතවර්ෂයේ සිටි ආෂෙඩ් නැමැති පාලකයා හංගේරියාව ස්ථාපනය කළහ. ඔහුගේ මුණුබුරා ස්ටෙෆන් පළමුවන හංගේරියාව 1000 වර්ෂයේ පාප්තුමන් විසින් එවන ලද කිරුළකින් කිරුළු පැළැන්දහ. හංගේරියානු රාජධානිය අවුරුදු 946 පැවතුනාහ. 1 වන ලෝක යුද්ධයට පෙර විශාල බලවතෙකුව සිටි හංගේරියාව තම බල ප්‍රදේශවලින් 70% ක් හා ජනගහනයෙන් 1/3 ක් අහිමි විය. ට්‍රියානොන් ගිවිසුමට අනුව මෙය සිදුවිය. 1947 - 1989 පැවැති කොමියුනිස්ට් පාලන යුගයේ දී හංගේරියාව විදේශීය අවධානය ‍ලබාගත් අතර මෙය 1986 විප්ලවය සම්බන්ධයෙනි. 1989 දී තම දේශසීමා ඔස්ට්‍රියාව අතර විවෘත කළ අතර එය නැගෙනහිර කොටසක් කඩා වැටීමට ද හේතු විය. 1989 සිට මෙහි පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් තිබෙන අතර ඉහළ ආර්ථිකයක් හා නියමිත වෙළඳපොළවල් අතරේ ප්‍රාදේශිය නාය‍කයෙකි.
    #iam_lanka #හංගේරියාව #hungary #citizenship
    Music by - youtube studio
    Video by - / poptravelorg
    ස්විට්සර්ලන්තය • ස්විට්සර්ලන්තයට යන්නේ ...
    නෝර්වේ • නෝර්වේ කියන්නේ එසේ මෙස...
    අයිස්ලන්තය • සල්ලි දීලා පුරවැසිභාවය...

ความคิดเห็น • 104

  • @havison
    @havison 2 ปีที่แล้ว +8

    සුපිරි මගේ මිත්‍රයා.. ජය වේවා

  • @conclavious1075
    @conclavious1075 2 ปีที่แล้ว +6

    Hungary is a most beautiful and European Country.

  • @Skylar-c3r
    @Skylar-c3r 2 ปีที่แล้ว +6

    Another great video .Hungry is also one of the richest and a better place to live in the world as I've heard .I think this video contains everything on that country .Really could get an idea what kind of lifestyle the hungarians have got as well as PR and other all informative facts .Thank you.

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว

      Thank you

  • @buddinilakmali8809
    @buddinilakmali8809 2 ปีที่แล้ว +1

    Thank youuuu... England, Hungary 😍 ynna asama ratawal 2n ekak 💖✨

  • @kesarajayashaantha5211
    @kesarajayashaantha5211 2 ปีที่แล้ว

    Vedio hama එකක්ම වගේ හොඳයි දිගටම vedio danna ❤️❤️❤️❤️

  • @EduacademySL
    @EduacademySL 5 วันที่ผ่านมา

    Chef කෙනෙක්ට යන්න පුළුවන් ලේසිම රටවල් ගැන විස්තර අරන් එන්නකො ඉක්මනටම 😊😊😊...
    පුළුවන් ද ???

  • @priyangaperera4453
    @priyangaperera4453 3 หลายเดือนก่อน

    ගොඩක් හොඳ කොල්ලෙක් ඔයා සුපිරි වදන් ❤

  • @Skylar-c3r
    @Skylar-c3r 2 ปีที่แล้ว

    Can you please do the next video on Ireland including student visa, job market ,living cost, PR and also Citizenship.

  • @anushasenevirathna3371
    @anushasenevirathna3371 ปีที่แล้ว +3

    Kidslage daycare fees,preschool gena kiyanna puluwanda

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +5

    මල්ලි කියුබාව ගැන විස්තරයක් දාන්න පුළුවන්ද මම කැමතිම රටක්

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +3

      කියුබාව ගැන වීඩියෝවක් ඉදිරියේදී කරන්නම්..

  • @chanrikasanjeevani7404
    @chanrikasanjeevani7404 2 ปีที่แล้ว +1

    Thank you job vecansies hoyanna amaruda malli ❤️👌👍

  • @tharinduishara6878
    @tharinduishara6878 2 หลายเดือนก่อน

    Slovekia gena vedio ekka karanna

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf ปีที่แล้ว

    Sthuthi obata..jayawewa

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 10 หลายเดือนก่อน +7

    මම හිතනවා හංගේරියාව ට ලංකාවෙන් ගිය පළමු වැනියා මම එ70 දසකයේ එකා.ලේ කොමියුනිස්ට් රටක් හමුවේ පාලනය කරන්නේ

    • @niroshanbandara2416
      @niroshanbandara2416 8 หลายเดือนก่อน +1

      Yanna chance ekak aran dennko

    • @nisalasinsana4831
      @nisalasinsana4831 8 หลายเดือนก่อน

      Student knk gyoth part time jobs tyeida

    • @kavindikavindi6908
      @kavindikavindi6908 6 หลายเดือนก่อน

      student apply karddi languages onada

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +1

    Mage hondama yaluwa Erika hangeriyan ..Ape Balla Bruno Hangeriyawen genawe ..Mn Hangeriyawata 3 parak gihin thiyenawa 😊

  • @dananjayags9007
    @dananjayags9007 2 ปีที่แล้ว +2

    Italy gana video ekk krnna

  • @nihalperera9516
    @nihalperera9516 2 ปีที่แล้ว

    දෙවන ලෝක යුද්ධය පිළිබඳව වීඩියෝ එකක් කරන්නකෝ.

  • @sachivlog7429
    @sachivlog7429 ปีที่แล้ว +2

    Royal meed kiyana ejansiye vekansi thiyenawa ekam yanna puluwanda

  • @relaxingnature2342
    @relaxingnature2342 2 ปีที่แล้ว +2

    1st

  • @nalinmalinda3663
    @nalinmalinda3663 2 ปีที่แล้ว

    Cyprus gana video akak danmuko bro

  • @shehan0627
    @shehan0627 2 ปีที่แล้ว +1

    Aiye netherland student visa giyoth hambena benefits monawada kiyanna plwnda parttime jobs hoya ganna puluwanda

  • @Srilankankolla
    @Srilankankolla 29 วันที่ผ่านมา

    Man ada Hungary baduwak uth gahuwa budu ammo lassana.

  • @mediagallery8669
    @mediagallery8669 2 ปีที่แล้ว +5

    ලංකාවෙ ඉන්න අයට යන්න පුලුවන් ලේසිම රට මොකක්ද ජොබ් එකක් වගේ කරන්න පුලුවන්

  • @user-xc3tw4jy4t
    @user-xc3tw4jy4t ปีที่แล้ว

    ලස්සන රටක් ❤❤

  • @gagulikalathma7432
    @gagulikalathma7432 ปีที่แล้ว +5

    හංගේරියාවට යන්න හොද ඒජන්සියක් කියන්නකො

    • @sewtharangani4081
      @sewtharangani4081 ปีที่แล้ว +1

      Beverly international . Liberty plaza

    • @wathsalaskandra3716
      @wathsalaskandra3716 ปีที่แล้ว

      @@sewtharangani4081 api bevery aken hangeriya anna inne a agency aka hodaida mata wisthara dena ganna puliwanda

  • @tharesl4901
    @tharesl4901 2 ปีที่แล้ว

    Good job

  • @mayurikadarshani3173
    @mayurikadarshani3173 หลายเดือนก่อน

    Hangeriyawata enawanam kohomada ennee kiyala visthra dennako sir

    • @dinithidinithi1997
      @dinithidinithi1997 หลายเดือนก่อน

      Math apply karanna inne.kurunegala agenciyakin

  • @isharamanoj8920
    @isharamanoj8920 2 ปีที่แล้ว

    ස්තුතියි 😊😊😊

  • @nipminikumaru
    @nipminikumaru 2 หลายเดือนก่อน

    hangeriyawe family ekata inna puluwanda .

  • @malithajantha
    @malithajantha ปีที่แล้ว

    Super

  • @user-yc4be3if3g
    @user-yc4be3if3g 2 หลายเดือนก่อน

    Math inne හන්ගේරියාවේ

  • @sihasnandinu2427
    @sihasnandinu2427 2 ปีที่แล้ว +2

    👍💪

  • @kalyanisamaraweera2824
    @kalyanisamaraweera2824 ปีที่แล้ว

    මේ දවස් වල ටිකට් වලට කීයක් ඕනද ... සංචාරක වීසා දෙනවද .... Budapest වල ඇවිදින්න අවසර ගන්න ඕන තැන් තියෙනවා ද ... පොටෝ වලට අවසර තියෙනවද ....7 days ඉන්නවා නම් දළ වශයෙන් වියදම කොහොමද ..

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @shashikashavindra1435
    @shashikashavindra1435 2 ปีที่แล้ว +2

    ❤️😍

  • @wasanthadissanayake9433
    @wasanthadissanayake9433 ปีที่แล้ว +2

    අපිට වැඩට එන්න බැරිද ඔහේ

  • @sandunudesh
    @sandunudesh 2 ปีที่แล้ว +1

    එක පාරක් වීසා ගැහුවම අවුරුදු 5ක් ඉන්න පුලුවන්ද ? විසිට් වීසා ගිහින් ඒ අවුරුදු 5 තුළ රැකියාවක් කරන්න පුලුවන්ද ? 😱

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +1

    Aiye Romania PR thiyene kenekta Citizen ganne kochchara kaaleyak inne oonede?? Hungary wala

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว

      Pr aragena aurudu 3kin puluwan .. pr ganna aurudu 5 th ekka okkoma aurudu 8 k yanawa

    • @thamalimekhalaperera6163
      @thamalimekhalaperera6163 ปีที่แล้ว

      @@IAMlanka oyawa contact kraganna widhak nadda

  • @vilakshichaturani680
    @vilakshichaturani680 8 หลายเดือนก่อน

    hungary වල සිංහල කොමියුනිටි එකක් තියනවා ද

  • @shehanjayakodi4066
    @shehanjayakodi4066 2 ปีที่แล้ว

    Husband mulin giyoth family eka ganna vidihak tiyenawada

  • @CharusLobby
    @CharusLobby 10 หลายเดือนก่อน

  • @dilanhasintha6307
    @dilanhasintha6307 2 ปีที่แล้ว

    Oman gana ekak oni

  • @HeyMarcii
    @HeyMarcii 2 ปีที่แล้ว

    Very beautiful

  • @sahanranasinghe4959
    @sahanranasinghe4959 2 ปีที่แล้ว

    Russia gnth video ekk karnnana .....

  • @Rocky_dogy.1
    @Rocky_dogy.1 2 ปีที่แล้ว +1

    😘😘

  • @nadeekakumari9799
    @nadeekakumari9799 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @KumuduniGamage-xw1tx
    @KumuduniGamage-xw1tx ปีที่แล้ว

    Romania wala idala ohe enna barida

  • @jagathjayasinhe2373
    @jagathjayasinhe2373 ปีที่แล้ว

    Wawoo

  • @susanthamanju3370
    @susanthamanju3370 2 ปีที่แล้ว

    අපිට yanna baridha

  • @hgsamantha5802
    @hgsamantha5802 ปีที่แล้ว

    Job මොනද තියෙන්නෙ

  • @surajdilshan0730
    @surajdilshan0730 ปีที่แล้ว

    @Ahanonlain

  • @nirandilshan6179
    @nirandilshan6179 2 ปีที่แล้ว

    Cyprus gan kiyanada

  • @user-lz9cw8sm6l
    @user-lz9cw8sm6l 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @geethansameera2985
    @geethansameera2985 2 ปีที่แล้ว +1

    සෙන්ගන් නෙවෙයි ශෙන්ගන්

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +2

    Asama Europe country ekak man

  • @anuraanura4166
    @anuraanura4166 2 ปีที่แล้ว +1

    Romaniya walata den denne schengen visa da.

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว

      Na.. thawama romania shenagan une na

    • @anuraanura4166
      @anuraanura4166 2 ปีที่แล้ว

      @@IAMlanka Agency eken mata kiwe.boruda ehenm.

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว

      Lagadima schengen lebenawa.. thawama schengen newei ..google search karala balanna

    • @anuraanura4166
      @anuraanura4166 2 ปีที่แล้ว

      @@IAMlanka ok.Thanks

  • @darshanawije335
    @darshanawije335 ปีที่แล้ว +1

    පවුලේ සියළු දෙනාම එන්න බලාපොරොත්තුව ඉන්නේ. කොහොමද එන්න පුලුවන් වගේම, ළමයින්ට ඉගෙනීමේ පහසුකම් නොමිලයේ ලැබෙනවද? අනේ ඒ ගැන නිවරදි තොරතුරු ටිකක් දැනගන්න දෙන්න .

    • @thamalimekhalaperera6163
      @thamalimekhalaperera6163 ปีที่แล้ว

      apith yanna inne.matat wisatara dnaganna one.

    • @walkingLife.
      @walkingLife. ปีที่แล้ว

      මටත් දැන ගන්න ඕන plz ඒ පිළිබද කමෙන්ට් එකක් හරි දාන්න

    • @indikaguruge8295
      @indikaguruge8295 9 หลายเดือนก่อน

      ​@@thamalimekhalaperera6163 Hungray ඇවිල්ලද ඉන්නේ??

    • @indikaguruge8295
      @indikaguruge8295 9 หลายเดือนก่อน

      යන්න පුලුවන් උනාද

    • @SadunPerera-pr9vd
      @SadunPerera-pr9vd 8 หลายเดือนก่อน

      ​@@thamalimekhalaperera6163ඔයා හන්ගේරියා ගියාද.විස්තර කියන්න පුලුවන් ද

  • @vishmaproductions3848
    @vishmaproductions3848 2 ปีที่แล้ว

    Bro Hungarian embassy ekuk lankawe nattm khmda lankawen job walata visa denne

  • @trevalwithsadu1253
    @trevalwithsadu1253 2 ปีที่แล้ว

    Seychelles gena kiynnako

  • @w.g.jchannel7324
    @w.g.jchannel7324 2 ปีที่แล้ว +1

    Peru Chile gena one

  • @isurieandkazun
    @isurieandkazun 2 ปีที่แล้ว

    Hungarya msc IT ekak karanna yanna inna kauruth nadda

  • @Dharshan.96
    @Dharshan.96 2 ปีที่แล้ว

    Yanna puluvandha

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +2

    හන්ගෙරියාවේ ඉන්න කවුරුහරි කෙනෙක් මෙකට replay එකක් දානන් ලොකු උදවුවක්...

    • @Malit160
      @Malit160 ปีที่แล้ว

      Hi

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 ปีที่แล้ว

      @@Malit160 hi dear
      Hangry wald oya inne

    • @southkorealion5369
      @southkorealion5369 ปีที่แล้ว

      Student visa එනවනම් කොහොමද accommodations දාගන්නේ කියන්න පුලුවන්ද

  • @surangamahesh8856
    @surangamahesh8856 2 ปีที่แล้ว

    Hungeryawata apply karanne kohomada

  • @thilinaudayanga3719
    @thilinaudayanga3719 2 ปีที่แล้ว

    Sri lankan ayata job visa yanna barida

  • @dammekabombuwala931
    @dammekabombuwala931 2 ปีที่แล้ว

    කෙයාගිව ජොබ් තියනවාද මේ රටේ

  • @LalithSuranga-tv2ld
    @LalithSuranga-tv2ld ปีที่แล้ว

    Mata hungry wal enna kenk mata nambr ekak ewannanko mata wistarayak dana ganana

  • @anuraanura4166
    @anuraanura4166 2 ปีที่แล้ว

    හන්ගේරියාවෙ ලන්කාවෙ අය ඉන්නවද.

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +5

    මොකක් හන්ගේරියාව සංවර්ධිත රටක් හන්ගේරියාව යුරෝපයේ දුප්පත් රටක් දරිද්‍රතාව යුරෝපයේ වැඩිම රටක් ඔයාට වැරදීමක් වෙන්න ඇති

    • @wasanthahettiarachchi2229
      @wasanthahettiarachchi2229 2 ปีที่แล้ว +1

      හංගේරියාව ජාත්‍යන්තර කටයුතුවල මධ්‍යම බලවතෙකු වන අතර, බොහෝ දුරට එහි සංස්කෘතික හා ආර්ථික බලපෑම හේතුවෙන්. එය ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් සහිත සංවර්ධිත රටක් ලෙස සලකනු ලබන අතර මානව සංවර්ධන දර්ශකයේ "ඉතා ඉහළ" ශ්‍රේණිගත කිරීම් සහිත පුරවැසියන් විශ්වීය සෞඛ්‍ය සේවාවක් සහ ටියුෂන් රහිත ද්විතීයික අධ්‍යාපනය භුක්ති විඳිති.

    • @dinethhirushan6618
      @dinethhirushan6618 2 ปีที่แล้ว +1

      යුක්රේනය තමා යුරෝපයේ දුප්පත්ම රට.

    • @user-fx6lw9vw1r
      @user-fx6lw9vw1r 2 ปีที่แล้ว +1

      ඔය අර ලංකාව කියන රට ගැන වෙන්න ඇති ඔයා කියන්නෙ . හැබැයි ඒක තියෙන්නේ ආසියාවේ .🤥

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +11

      හංගේරියාව දුප්පත් රටක් මීට දශක දෙකකට විතර කලින්.ඒත් ඔවුන් ඉක්මනින්ම පොහොසත් රටක් බවට පත්වුනා. මේ වෙද්දී හංගේරියාව කියන්නේ මානව සංවර්ධන දර්ශකයේ ඉහලින්ම ඉන්න සංවර්දිත රටක්. හැම රටක්ම ලංකාව වගේ හැමදාම එකතැන තියෙන්නේ නෑ ..

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 ปีที่แล้ว +11

      @@IAMlanka ලංකාවෙ මිනිස්සු කුහක ඉරිසියාකාර තුච්ච විනයක් නැති මිනිස්සු තමන් කිසි වැඩක් නොකර දේශපාලකයින්ට බැන බැන නිදාගෙන පිනට කන්න දෙනකං ඉන්නවා . තව අවුරුදු දහසයක් ලංකාවෙ එන්න එන්න දුප්පත් වෙනවා