සැබෑ නිදහස භුක්ති විදින මිනිසුන් සිටින යුරෝපයේ සුන්දර දේෂය නෙදර්ලන්තය | 8 Things About Netherlands

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 818

  • @cdw9244
    @cdw9244 2 ปีที่แล้ว +41

    මාත් සමලින්ගික කෙනෙක් .මන් ලොකු වෙලා මේ වගේ රටකට ගිහින් නිදහසේ ජීවත් වෙනව

  • @greenlazer2607
    @greenlazer2607 3 ปีที่แล้ว +53

    විශ්ම ලෝකය අදත් හරිම ලස්සන වීඩියෝවක්...... බොහොම ස්තුතියි..... 🙏🙏🙏

    • @alieneduranga795
      @alieneduranga795 3 ปีที่แล้ว +1

      Mage youtube channel eka thami ALIEN EDURANGA kiyane puluwan nm youtube eke sarch karla video balala hodanm help ekak denna pls nodaka wage yanna epa 🥺💔😭

  • @pathumharshana1305
    @pathumharshana1305 3 ปีที่แล้ว +14

    ඒ කටහඬට හිත ඇදිලා යනවා.. බුදුසරණයි

  • @gadgetmaamaa2564
    @gadgetmaamaa2564 3 ปีที่แล้ว +142

    මමත් මේ හැමෝටම වඩා මහන්සි වෙන්නෙ මගෙ අමමටයි තාත්තටයි මේ රටවල් වල සංචාරය කරන්න ලබා දෙන්න

    • @Kavi-fx4yo
      @Kavi-fx4yo 3 ปีที่แล้ว +7

      Math ✈🤩

    • @alieneduranga795
      @alieneduranga795 3 ปีที่แล้ว +5

      Mage youtube channel eka thami ALIEN EDURANGA kiyane puluwan nm youtube eke sarch karla video balala hodanm help ekak denna pls nodaka wage yanna epa 🥺💔😭

    • @traveleurope4kteam
      @traveleurope4kteam 3 ปีที่แล้ว

      th-cam.com/video/m8BfTRRbQww/w-d-xo.html

    • @mahirperera405
      @mahirperera405 2 ปีที่แล้ว

      මමත්

    • @supunsandika5455
      @supunsandika5455 2 ปีที่แล้ว +3

      ඔයාගෙ අරමුණ සාර්ථක වෙන්න ඕන 🙏

  • @kanishkadeshan2092
    @kanishkadeshan2092 3 ปีที่แล้ว +50

    දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් දැනගත්තා අද❤️❤️

    • @alieneduranga795
      @alieneduranga795 3 ปีที่แล้ว

      Mage youtube channel eka thami ALIEN EDURANGA kiyane puluwan nm youtube eke sarch karla video balala hodanm help ekak denna pls nodaka wage yanna epa 🥺💔😭

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 3 ปีที่แล้ว +29

    හරිම ලස්සන රටක් නෙදර්ලන්තය ...... ආදරෙයි විශ්ම ලෝකයට ......

    • @alieneduranga795
      @alieneduranga795 3 ปีที่แล้ว

      Mage youtube channel eka thami ALIEN EDURANGA kiyane puluwan nm youtube eke sarch karla video balala hodanm help ekak denna pls nodaka wage yanna epa 🥺💔😭

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 3 ปีที่แล้ว +65

    ඉවසන්න ඔබ විශ්වයෙන් ලස්සන ශ්‍රී ලංකාවක් හදවතින්ම ඉල්ලන්න එය හැගීමක් ලෙස විශ්වයට මුදාහරින්න එලෙස බොහෝ දෙනා එය විශ්වයට මුදාහැරියොත් එවිට නුදුරේදීම එය විශ්වය ඔබට යතාර්ථයක් කර දෙනු ඇත. (බුද්ධිමතුන්ට පමනි අකමැති අය විවේචනයට නිදහස තිබේ.)🇱🇰🇱🇰🇱🇰🙏

    • @techhora7891
      @techhora7891 3 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @traveleurope4kteam
      @traveleurope4kteam 3 ปีที่แล้ว

      th-cam.com/video/m8BfTRRbQww/w-d-xo.html

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 3 ปีที่แล้ว +10

      කොහොම හරි යන්නේ නෑ බං මහන්සි වෙලා වැඩ කරොත් තමයි හරියන්නේ. 😑 විශ්වයට හඬ මුදා හැරලා. අපි නිකන් හිටියොත් හුලන් තමයි

    • @hasitha5803
      @hasitha5803 3 ปีที่แล้ว

      ඇත්ත

    • @srimatv7006
      @srimatv7006 2 ปีที่แล้ว

      ඇත්තටම විශ්වාස කරන්න විශ්වය පමණක්

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 ปีที่แล้ว +19

    ඇත්තටම මාර ලස්සන රටක් නෙදර්ලන්තය ❤❤❤

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 3 ปีที่แล้ว +43

    මෙ රටවල් වලට යන්න අතෙ සල්ලි නැති උනත් විශ්ම ලෝකය නිසා හිතින් හරි ඒ රටවල් වලට යනවා ❤️

  • @vinarthanaperis6542
    @vinarthanaperis6542 3 ปีที่แล้ว +14

    ලස්සන වගේම නිදහස ත් තියනවා මේ වගේ රටවල. කවදහරි යන්න ඕන සංචාරක් ❤❤❤

  • @isurupeshala3268
    @isurupeshala3268 3 ปีที่แล้ว +26

    යුරෝපා සංගමය ගැන විඩියෝ එකක් ඔනි😌👌

  • @dhahamakatha
    @dhahamakatha 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි විශ්ම ලෝකය...නෙදර්ලන්තය පිළිබඳ නොදන්න දේවල් බොහෝමයක් දැනගත්තා...❤️🤩

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +75

    ලෝකේ උසම මිනිස්සු සිටිනා රටද නෙදර්ලන්තයයි ❤💚

    • @dasunjana161
      @dasunjana161 3 ปีที่แล้ว +4

      තව south sudan වලත් ඉන්නවා..

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +31

    රටක් ගැන දැන ගන්නවා නමි විශ්ම ⁣ලෝකය ම තමයි ❤👌

  • @hariyaeverything3626
    @hariyaeverything3626 3 ปีที่แล้ว +9

    මෙ වගෙ නිස්කලන්ක රටක ඉන්න තිබ්බනම් 💫

  • @samaanishaa2835
    @samaanishaa2835 3 ปีที่แล้ว +24

    විශ්මලෝකය හැමදාම අපිව විශ්මයට පත්කරනවා.......

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 3 ปีที่แล้ว +2

    අයියා හැමදාම ලස්සන ලස්සන vidio ගෙනවා ..දන්නේ නැති දේවල් දැනගන්නට ලැබෙනවා වගේම හිතට ලොකු සතුටක් දැනෙනවා .මම හැමදාම හවස 7.00pm..8.00pm වෙනකොට බලන් ඉන්නවා අයියා ලස්සන vidio එනකන් .අයියා ගොඩාක් ස්තුතිය අපට දැනුම දෙනවා වගේම හිතට ලොකු සතුටක් දෙන එක.තවත් ලස්සන vidio එකක් එනකන් බලන් ඉන්නවා අයියා .අයියා දළදා සමිඳු පිහිට ලැබේවා ...

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +116

    මෙදාපාර T20 එකේදි නෙදර්ලන්තය ඉල්ලන් කෑවා කාටද මතක 😅
    මොනවා උනත් ලස්සන රටක් ❤️❤️

    • @yunjin.5600
      @yunjin.5600 3 ปีที่แล้ว +6

      🌚🌚

    • @musicarunasrilanka1087
      @musicarunasrilanka1087 3 ปีที่แล้ว +6

      පීටර් 🤣

    • @ග්ලේන්මැක්ස්වෙල්
      @ග්ලේන්මැක්ස්වෙල් 3 ปีที่แล้ว +23

      ලන්කාවයි නෙදර්ලන්තෙයි ෆුට්බෝල් මැච් එකක් තිබ්බොත් අපිට වෙන්නෙත් ඒ දේම තමා✋

    • @human2470
      @human2470 3 ปีที่แล้ว +4

      Ow bn. Okun hena alioluwen inne. UK France Netherlands okkoma ehemai. Ekaparak mn UK giya. Ehe un south Asian la nikan mokkuda wage kiyala hitan inne. Eetapasse ekek south asian la modal gaga awama mn kiwwa UK wala inna doctor lagen bahutharayak lankawenui indiaweni giyapu un kiyala. U chater wela maruuna 😂

    • @විශ්වාප්රභාශ්වර
      @විශ්වාප්රභාශ්වර 3 ปีที่แล้ว +5

      @@human2470 දකුනු ආසියාවේ ඉන්නේ තොපි වගේ අමුතු උන් තමයි බන් .උන් එහෙම හිතන එක සාධාරනයි.ඒ රටවල් එක්ක බලද්දී මෙහේ ඉන්නේ මොන වගේ ඩයල්ද කියලා උබම හිතලා බලපන්.uk වල ඉන්නේ බහුතරයක් ලංකාවේ ඉන්දියාවේ දොස්තරලා කියලා කොහෙන්ද උබ දැක්කේ

  • @userexist_08
    @userexist_08 3 ปีที่แล้ว +22

    ලෝකෙ පරණම භාෂා 10 ගැන ඕන🙂

  • @statusking1950
    @statusking1950 3 ปีที่แล้ว +16

    ලස්සන රටක් අදත් සුපිරි video akak thank you ❤️😇

  • @oppriyani5318
    @oppriyani5318 3 ปีที่แล้ว +16

    ෆින්ලන්තය ගැනත් වීඩියෝ එකක් කරන්න.
    ෆින්ලන්තය ගොඩක් ලස්සනයි.

    • @Seelan_mapper
      @Seelan_mapper 3 ปีที่แล้ว +3

      ෆින්ලන්තය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා.

  • @Madhushani507
    @Madhushani507 3 ปีที่แล้ว +10

    අපි හැමදාමත් හවස 6 ඉදන් phone එක ළඟට අරගෙන ඉන්නේ විශ්ම ලෝකයෙන් video එකක් එනකන්
    අයියා හැමදාමත් ගේන්නේ වටින video නේ

  • @dlakmini338
    @dlakmini338 3 ปีที่แล้ว +12

    අනේ හුගාක් වටින වීඩියෝ එකක්.. ගොඩක් ස්තුතියි විශ්ම 🌎 ❤️❤️🙏🙏🙏

  • @anycyclopedia
    @anycyclopedia 3 ปีที่แล้ว +13

    FUN FACT *ඉස්සර ඕලන්දය කතෝලික නොවන ක්‍රිස්තියානි (Calvinism) ආගම 60% ක් විතර අදහපු රටක් එහෙ කතෝලික 35% විතර එතකොට හිටියේ. දැන් ඒ Calvinism එහෙමත් නැත්නම් ලංදේසි මෙහෙ ව්‍යාප්ත කරපු ආගම නැතිවෙලා ගිහින් දැන් එහෙ 20% විතර කතෝලික 15% අනෙකුත් ක්‍රිස්තියානි ආගම්වලට අයිති අය.*

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +27

    අපිව බලෙන්, බලහත් කාරයෙන් ආගමට හරවා ගත්තේ එයාලම දැන් ආගම අතහැරලා, කාලයත් හා තාක්ෂණය සමග ඒ ආගමේ සත්‍ය අසත්‍යතාවය තේරුම් අරන් එයාලා ආගම අදහන්නේ නෑ ,
    🙏

    • @mrpererahelan4556
      @mrpererahelan4556 3 ปีที่แล้ว +7

      ඒකට අපේ උන් තාම ආගම් අල්ලන් දඟලනවා දියුණු වෙයි ඇ ඉතින් 😂😂

    • @nihalsurasingha567
      @nihalsurasingha567 3 ปีที่แล้ว +1

      අපිව විනාශ කරපු පර හැතිකරේ

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 ปีที่แล้ว +6

    මරු අද මාතෘකාවත් ❤️‍🔥

  • @tharangarat1257
    @tharangarat1257 3 ปีที่แล้ว +22

    නෙදර්ලන්තයට යටත් වෙලා හිටියනම් අද අපි නිදහසේ ජීවත්වෙනව (ඒකට අද වහල්ලුවගේ)

    • @sudammifonseka7085
      @sudammifonseka7085 3 ปีที่แล้ว +1

      අපේ රට හූරං කෑවා

    • @newilsentiago9650
      @newilsentiago9650 3 ปีที่แล้ว +4

      @@sudammifonseka7085 දැන් ඉන්න රටක්වත් නෑ 😂😂 උබලගේ ස හොදටම කරපු නිසා

  • @__had_removed_by_owner_379
    @__had_removed_by_owner_379 3 ปีที่แล้ว +24

    අදත් වීඩියෝ එකනම් සුපිරයි❤😌
    මම නං ඔය එක රටකටවත් වඩා ලංකාවට ආදරෙයි මොකද උන් ඔච්චර දියුණු උනේ අපි වගේ පොඩි රටවල්වලින් සූරා කාපූ නිසා🤪
    උබල පින් කරල තියෙන්නෙ මේ වගේ රටක ඉපදෙන්න ලැබුන එක ගැන මොකද මේ රට පිං වන්තයි ඔය දේශපාලුවො ටික නැත්තං 💔
    ✨❤🇱🇰❤✨

    • @pramodhnuwan8463
      @pramodhnuwan8463 3 ปีที่แล้ว +11

      දේශපාලුවො නෙමෙයි වැරදි..මිනිස්සු තමයි වැරදි ..අපේ රට මෙච්චර චාටර් වෙලා තියෙන්නෙ මෝඩ වහල් මිනිස්සු බහුතරයක් ඉන්න හින්දා..

    • @nevindukalhara8187
      @nevindukalhara8187 3 ปีที่แล้ว +4

      ඔව් හරියටම හරි. ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචි කාරයො මුන් මැරුවෙ සත්තු වගෙයි. අපේ රටවල තියන දේවල් අරන් ගිහින් අපේ රට විනාස කරලා උන් දියුණු උනා.

    • @nevindukalhara8187
      @nevindukalhara8187 3 ปีที่แล้ว +4

      @@pramodhnuwan8463 ඒ බහුතරය සීයට 90ක් විතරම.

    • @mrpererahelan4556
      @mrpererahelan4556 3 ปีที่แล้ว

      @@nevindukalhara8187 බයිලා talk දෙන්න එපා 😂😂 සල්ලි කියන දේ හැමදාම අතේ රැදෙන්න නැනේ

    • @nevindukalhara8187
      @nevindukalhara8187 3 ปีที่แล้ว +1

      @@mrpererahelan4556 යන්නෙ කොහෙද මල්ලෙ පොල්🤣🤣🤣

  • @GeeshanAutomobiles
    @GeeshanAutomobiles 3 ปีที่แล้ว +81

    ලෝකයේ දෙවන විශාලම අපනයන ආර්ථිකය හිමි රට🥺💪

    • @alieneduranga795
      @alieneduranga795 3 ปีที่แล้ว +2

      Mage youtube channel eka thami ALIEN EDURANGA kiyane puluwan nm youtube eke sarch karla video balala hodanm help ekak denna pls nodaka wage yanna epa 🥺💔😭

    • @p.h.oshanauddeep7793
      @p.h.oshanauddeep7793 3 ปีที่แล้ว +5

      @@alieneduranga795 හිගන්නෙක් වෙන්න එපා බං අලුත් දේවල් ගැන හිතපන්

  • @premara7
    @premara7 3 ปีที่แล้ว +10

    yes, I had several Dutch friends. what I noticed was that most of them are really nice and open minded.

  • @minipuraofficialbus
    @minipuraofficialbus 3 ปีที่แล้ว +19

    පට්ටම වීඩියෝ එක අයියා මරු .ලස්සනයි . අයිස්ලන්තය ගැනත් වීඩියෝ එකක් ඕනි ඉක්මනටම අයියා පිලීස් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @alieneduranga795
      @alieneduranga795 3 ปีที่แล้ว +1

      Mage youtube channel eka thami ALIEN EDURANGA kiyane puluwan nm youtube eke sarch karla video balala hodanm help ekak denna pls nodaka wage yanna epa 🥺💔😭

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 3 ปีที่แล้ว +8

    ලෝකයේ ලස්සන ම රටක් නෙදර්ලන්තය 😊

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +8

    Adath niyamai aiye Nederland godak lassana ratak dana ganta asawen hitiye ❤❤ godaak adarei wishma lokaya❤❤

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 3 ปีที่แล้ว +10

    ආගම් මිනිස්සු නොමග යවන බව තේරුම් ගැනීම යහපත් ....මිනිස්සු මරන්න පවා ඒවා බිහිසුනුයි.....බුදුධහම පවා බුද්ධාගම කිරීම ගැන කනගාටුයි ...........සමලිංගික විවාහ වගේ දේවල් වලට අපේ රටෙත් අවස්ථාවක් තිබිය යුතුයි .

  • @damithabalasooriya6130
    @damithabalasooriya6130 3 ปีที่แล้ว +71

    ලංකාවත් නෙදර්ලන්තයක් වේවා🙏🙂❤️😢

    • @alieneduranga795
      @alieneduranga795 3 ปีที่แล้ว +1

      Mage youtube channel eka thami ALIEN EDURANGA kiyane puluwan nm youtube eke sarch karla video balala hodanm help ekak denna pls nodaka wage yanna epa 🥺💔😭

    • @chaturica5138
      @chaturica5138 3 ปีที่แล้ว +1

      @@alieneduranga795 iyaa subscribe higannek 😂

    • @palithananayakkara9967
      @palithananayakkara9967 3 ปีที่แล้ว

      පොන්නයෝ ගැන හිතුවේ නැද්ද?

    • @dkkannangara6656
      @dkkannangara6656 3 ปีที่แล้ว

      මුන් ඉන්නකන් හීනෙන් තමයි

    • @ගින්නෙඉන්නචීස්කෑල්ල
      @ගින්නෙඉන්නචීස්කෑල්ල 3 ปีที่แล้ว

      Why are u gay😂 අම්මෝ

  • @charith2636
    @charith2636 3 ปีที่แล้ว +6

    Beautiful voice ජයවේවා අය්යේ 👍👍👍❤️❤️😍👍

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 3 ปีที่แล้ว +4

    අපේ දැනුම සාගරය.........❤️❤️

  • @shehanperera1118
    @shehanperera1118 3 ปีที่แล้ว +33

    අනේ කොච්චර ලස්සන රටක් ද 😍🥰

    • @alieneduranga795
      @alieneduranga795 3 ปีที่แล้ว

      Mage youtube channel eka thami ALIEN EDURANGA kiyane puluwan nm youtube eke sarch karla video balala hodanm help ekak denna pls nodaka wage yanna epa 🥺💔😭

  • @sudammifonseka7085
    @sudammifonseka7085 3 ปีที่แล้ว +8

    නෙදර්ලන්තයෙ ප්‍රධාන ආදායම් මාර්ග මොනවාද කීවානම් ඉතාමත් වටිනවා. ලෝකේ 11 වන ධනවත් රට ලෙස කියපු නිසයි ආදායම් මාර්ගය ගැන ඇසුවේ.

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +9

    නෙදර්ලන්තය ශිත අධික රටක් උනත් දැන් කෙසෙල් වගාව සාර්ථකව කරගෙන යැමද විශේෂයි 🇳🇱🇳🇱🇳🇱💖💖💖

  • @havamaxgaming
    @havamaxgaming 3 ปีที่แล้ว +6

    I'm freethinker ❤️

  • @s.t.status4560
    @s.t.status4560 3 ปีที่แล้ว +33

    ඒක ඒක රටවල් වලට යන්න කාෙච්චර ගානක් යනවද කියලා විඩියො ඒකක් 😊

  • @GeeshanAutomobiles
    @GeeshanAutomobiles 3 ปีที่แล้ว +4

    ඉල්ලපු එක දුන්නා🥺❤තැන්ක්ස් අයියා❤💪

  • @Amazonworld2050
    @Amazonworld2050 3 ปีที่แล้ว +16

    රටක් ගැන ගෙනල්ලා 🤗❤️🌼

  • @bassboot2002
    @bassboot2002 3 ปีที่แล้ว +10

    ❤️🔥නියමයි අදත් සුපිරි වීඩියෝ එකක්🔥❤️

  • @maleeshakavindi9602
    @maleeshakavindi9602 3 ปีที่แล้ว

    ගොඩක් කැමති මම මේ videos බලන්න. ගොඩක්ම ආසා රටවල් ගැන කරන videos බලන්න. තවත් videos දාන්න මේ වගේ. විශ්ම ලෝකය අලුත් video එකක් out වෙනකන් මම බලාන ඉන්නෙ.❤️❤️❤️❤️

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 3 ปีที่แล้ว +5

    I love Holand,, from Amsterdam!! Thanks you so much!!

    • @naleenperera1969
      @naleenperera1969 3 ปีที่แล้ว

      Yep........ I'm From The Tilburg & I Love & Respect Holland Too.

  • @SampathHarshaKumara
    @SampathHarshaKumara 3 ปีที่แล้ว +18

    එවක සිංහලදේශය ආක්‍රමණය කරන්නට පැමිනි පෘතුගීසි දේශය ආක්‍රමණය කරන්නට නොහැකිව මුහුදු බඩට වී කන්ද උඩරට දෙස බලා සිටි අතර ඔවුන් මුහුදෙන් එහාට පලවා හරින්නට සිංහලදේශයේ මහා රජ 2වන රාජසිංහ මහාරජුන් සහය ගත් ලන්සියෝ ගෙරි හණ්කඩයක් එලා ගන්නට ඉඩ ඉල්ලා සිටි අතර ඒ ගෙරී හණ්කඩය ඇද බල කොටුවක් හදා ගත් අතර,ඒ හෙයින් රජු හා උරනව ගැටුම් ඇති කර ගත් අතර,අවසානයේ ඔවුන්ටද මුහුදු බඩට වී කන්ද උඩරට දෙස බලා ඉන්නට විය......
    එවක ලන්සියෝ වර්තමානයේ නෙදර්ලන්තය වු අතර එවක සිංහලදේශය අද ශ්‍රී ලංකාව නම් විය,(සැ.යු-එදා සිංහල දේශය වු අද ශ්‍රි ලංකාව වර්තමානයේ හොරැ රැලක් විසින් අල්ලාගෙන ඇත)

    • @Vemas-b6m
      @Vemas-b6m 3 ปีที่แล้ว +5

      අඩෝ උබේ ඉතිහාසය වැරදිනේ...ගෙරි හන්කඩයක් ඉල්ල ගත්තේ පෘතුගීසි නේ😂

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว

      @THE WIZARD 😐

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +1

    😊Hama daama wageema lassana🌹 watina videowak.📽️😊 Balanna yanna onaa lassanama ratak.👍😷parissamen inna.👍🙏🏻☸️jayawewa budusaranai.☸️🙏🏻

  • @ahasna5432
    @ahasna5432 3 ปีที่แล้ว +9

    ලස්සන රටක් 🙂💜

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 ปีที่แล้ว +9

    3:05 "ආගම්" වලට ඇබ්බැහිවීම නම් ලංකාවටත් සාපයක් වෙලා තියෙන්නෙ . 😑

  • @Madhuranga99
    @Madhuranga99 3 ปีที่แล้ว +4

    ඕස්ට්‍රියාව ගැනත් මේවගේ ලස්සන video එකක් කරන්න පුලුවන් නම් 😊😊

  • @የሌሊትቁጣ
    @የሌሊትቁጣ 3 ปีที่แล้ว +9

    😊😊👍
    1st

    • @yunjin.5600
      @yunjin.5600 3 ปีที่แล้ว +1

      අමිල අයියෙ 😏😁😁😁

    • @yunjin.5600
      @yunjin.5600 3 ปีที่แล้ว +1

      @@የሌሊትቁጣ මතකයි නේහ් ! 🙂

    • @yunjin.5600
      @yunjin.5600 3 ปีที่แล้ว

      @@የሌሊትቁጣ හි හ් හි හ්!😁🤘
      මටත් මතකයි අනේ හ්

    • @yunjin.5600
      @yunjin.5600 3 ปีที่แล้ว

      @@የሌሊትቁጣ good afternoon

  • @sasinapiyummal5767
    @sasinapiyummal5767 3 ปีที่แล้ว +42

    නෙදර්ලන්ඩ් කිව්වාම පීතර් අයියව මතක් උන උන් මේ කොනට 😜😆😆😆

  • @he9066
    @he9066 3 ปีที่แล้ว +2

    දේශපාලුවෝයි , පරගැතියන් වුයි එයලගේ ජාන මිශ්‍ර අය මොනා කලත් මට වටින්නේ හොදම 🇱🇰❤🔥

  • @anudapinsara6247
    @anudapinsara6247 3 ปีที่แล้ว +10

    අදත් සුපිරි වෙන්දා වගේ ම ජය වේවා විශ්ම ලෝකය ❤❤juice wrld ගේ video ekk ඕනේ ❤❤❤🙏🙏❤❤

  • @dinidushasimal5538
    @dinidushasimal5538 3 ปีที่แล้ว +25

    පිටින් පෙන්නන දියුනුවට වඩා මේ වගේ සාම්ප්‍රදායික දේවලටත් ගරු කරන රටවල් හොදයි ........... ලංකාවත් මේ වගේ දියුණු කරන්න තිබුනා නම් සුපිරියි..............🙂🙂

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 3 ปีที่แล้ว +2

      Wei බන් 😑.. අපි හැමෝමඑකා වගේ හිතුවොත්

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 ปีที่แล้ว +2

      @@ආරච්චි-ණ5බ ඔව් ලංකාවේ මිනිස්සු එක එක පිල්වලට බෙදිල එකක එකක පැත්තට අදිද්දි අපිට ඉස්සරහට යන්න බෑ එක පාරක් හොයාගෙන අපි හැමෝම ඒ පැත්තට යන්න ඕන . නැත්නම් මේක දියුණු කරන්න බෑ .............😁😁😁😁😁

  • @himansithdilnuka211
    @himansithdilnuka211 3 ปีที่แล้ว +9

    ආසම රට 💙 Holland

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +9

    විශ්ම ලෝකය අයියේ request එකක් තියෙනවා , ලෝකයේ හොදම පරිසර හිතකාමී නිර්මාණ / ඉදිකිරීම් ගැන video එකක් දෙන්න කෝ , pls අයියේ. , අනේ අයියේ අනිවා ඕනේ 😊🔥

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +11

    ඉපදේනවා නම් ඊලග බවයක නෙදර්ලන්ත තමයි 🔥😍✌
    තීරනය කරලා අවසන් 🤘🙋‍♂️☝️
    Video එකේ background music එක නම් සුපිරි. 💥🔥✌..video එක තවත් ලස්සන කරා 🔥💥❤

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 ปีที่แล้ว +7

    අනේ අයියෙ ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් අරන් එන්නකෝ

  • @maxgmengnuwan3680
    @maxgmengnuwan3680 3 ปีที่แล้ว +4

    අයියෙ සුපිරි

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +8

    තැන්කූයි විශ්ම ලෝකය ♥

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 3 ปีที่แล้ว +1

    ඉස්තුතියි විශ්ම ලෝකය..👌🌼👍

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 3 ปีที่แล้ว +2

    Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁

  • @l.7399
    @l.7399 3 ปีที่แล้ว +4

    අනිවාරෙන් දවසක යනොමයි.😍

  • @isharaviaran892
    @isharaviaran892 2 ปีที่แล้ว +1

    ලස්සන රටක් 🌷👍

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 ปีที่แล้ว +4

    8:27 ලංකාවේ හැඩය තියෙන්නෙ..🤔 සුපිරි රටක්..හැබැයි ලංකාව තරම් නෑ..🇱🇰 ❤️

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 3 ปีที่แล้ว +3

    ගීතොන් හරිම ලස්සනයි

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +11

    ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් හරි වෙනත් යුරෝපා රටක යටත්විජිතයක් විදියට හරි දිගටම තිබුනනම් අද වෙනකොට ලංකාව ලෝකෙ ඉතාම දියුණු රටක් වෙලා ඉවරයි..එහෙනම් අද අපිත් මෙහෙම කට්ටකන්න ඕනි නෑනෙ...අපරාදෙ නිදහස ගත්තෙ..ඒක අරගෙන කරේ රට හූරගෙන කාපු එක විතරනෙ...

  • @nadunrathnayake9400
    @nadunrathnayake9400 3 ปีที่แล้ว +58

    ලෝකෙ ඉන්න හොඳම djs ලා set එක ඉන්නේ නෙදර්ලන්තෙ.. ඒක miss වෙලා නේද අයියා ට 😥

    • @oc492
      @oc492 3 ปีที่แล้ว +2

      ow e kotasa miss wela thama 💔

    • @alieneduranga795
      @alieneduranga795 3 ปีที่แล้ว

      Mage youtube channel eka thami ALIEN EDURANGA kiyane puluwan nm youtube eke sarch karla video balala hodanm help ekak denna pls nodaka wage yanna epa 🥺💔😭

    • @alieneduranga795
      @alieneduranga795 3 ปีที่แล้ว

      Mage youtube channel eka thami ALIEN EDURANGA kiyane puluwan nm youtube eke sarch karla video balala hodanm help ekak denna pls nodaka wage yanna epa 🥺💔😭

    • @manujafernando5921
      @manujafernando5921 3 ปีที่แล้ว

      MN Danna giya eka oya dala awulk nh🙂

    • @senalsankalpa4876
      @senalsankalpa4876 2 ปีที่แล้ว

      amsterdam music festival 😎

  • @ravikumara1342
    @ravikumara1342 ปีที่แล้ว

    සුපිරියටම කියනවා

  • @sithumakash5756
    @sithumakash5756 3 ปีที่แล้ว +16

    නෙදර්ලන්තෙ කියද්දිම පීතර අයියව මතක් උනා 😬

    • @udaraabesingha804
      @udaraabesingha804 3 ปีที่แล้ว +1

      පීතර කියන්නෙ කවුද?🙄

  • @nandenande8253
    @nandenande8253 3 ปีที่แล้ว

    obage.video.aniwaryenm.balanawa.supiri 💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍💕

  • @SLLORATECH
    @SLLORATECH 3 ปีที่แล้ว +4

    නියමයි අයියා දිගටම video ඔන අදත් සුපිරි අයියෙ ගොඩක් ස්තූතියි ඔයාට

  • @divergent947
    @divergent947 3 ปีที่แล้ว +1

    Ada video ekath lassanai Netherland yannath dakkama asa hitenawa💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @tommy2412
    @tommy2412 3 ปีที่แล้ว +4

    නොට්ෆිය ආපු ගමන් බැලුවා අය්යෙ විඩියො එක නියමයි 😍😍👍👍❤️❤️🥰

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +2

    Video එක අතිවිශිටයි ❤💚

  • @pathummihiranga221
    @pathummihiranga221 3 ปีที่แล้ว +2

    ගැන්මක් තමයි අයියේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sinduboy1095
    @sinduboy1095 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින දේවල් කියල දෙන චැනල් එකක් ❤️

  • @atulugamagedonagnanathilak31
    @atulugamagedonagnanathilak31 3 ปีที่แล้ว +6

    අනේ PLZ මම ආසම TV series එක Prison break ගැන වීඩියෝ එකක් කරමුකෝ .😁😁🙏

  • @sameerasameera6746
    @sameerasameera6746 3 ปีที่แล้ว +17

    බහුතරයකට ආගමක් නැති එක නම් හොදයි. ආගම් කියන්නේ ඉතින් වර්තමානේ ගැටුම් තමා

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว +3

      ඉස්සර අපිව බලෙන් ආගමට ගත්තේ එයාලම දැන් ආගම අත ඇරලා කියන්නේ එයාලට ආගමේ නිරුවත තේරිලා අතහැරලා ආගම

    • @sameerasameera6746
      @sameerasameera6746 3 ปีที่แล้ว +4

      @@hirusenevirathna6737 මොන ආගම උනත් කර උඩ තියන් ඉන්ඩ හොද නෑ. නිදහසේ ජීවත් වෙන්න ඕනේ.

    • @diamond.1234
      @diamond.1234 3 ปีที่แล้ว +3

      @@sameerasameera6746බුද්ද දර්ශනයෙ නම් කිසිම වැරැද්දක් නෑ .. ඇල්බට් අයිස්ටයින් ලා පවා කියපු දේවල් දන්නවනෙ බුදුදහම ගැන 🙂..වර්තමානයේ ඉන්න සමහර හාමුදුරුවෝ දිහා බලලා බුදුදහම ගැන මනින්න එපා

    • @sameerasameera6746
      @sameerasameera6746 3 ปีที่แล้ว +5

      @@diamond.1234 බුද්දාගම වැරදි කියලා නෑ බ්‍රෝ. බුද්දාගම හරියටම හරි අපේ උන් ආගමට අනුව ජිවත් වෙන්නේ නැති එකනේ අව්ල. බොරුවට ආගම් ඉස්සරහට දාගෙන අපේ උන් ගහ මරා ගන්නවා

    • @diamond.1234
      @diamond.1234 3 ปีที่แล้ว +1

      @@sameerasameera6746 කතාව ඇත්ත

  • @worldwalker9036
    @worldwalker9036 3 ปีที่แล้ว +1

    පට්ටනෙ නෙහ් 🔥💝💝💝🥰🥰🥰🥰🥰♥♥✌

  • @manojkumara3411
    @manojkumara3411 3 ปีที่แล้ว

    ලස්සන කට හඩක් ❤❤❤👍👍👍

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 3 ปีที่แล้ว +3

    හොල්මන් video එකක් ඕන ☺

  • @demonrhythms8761
    @demonrhythms8761 3 ปีที่แล้ว +3

    freethinkers 😍

  • @LokaKatha
    @LokaKatha 3 ปีที่แล้ว +1

    ගොඩක්ම වැදගත් video එකක් ❤❤❤

  • @dilrukshipriyangika1525
    @dilrukshipriyangika1525 3 ปีที่แล้ว +2

    Kohomada ane oya ohoma visthara hoya ganne wow its amazing bro i like it so mutch

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +7

    Mind blowing voice 🔥💥✌.😍
    විශ්ම ලෝකය ❤🔥.🇱🇰

  • @nilu913
    @nilu913 3 ปีที่แล้ว +5

    ආදරනීය ව්ශ්ම ලෝකය 💙💙💙💙💙💙💙

  • @madurangapremalal7376
    @madurangapremalal7376 3 ปีที่แล้ว

    හොඳයි වීඩියෝ එක thanks ..

  • @chamika7913
    @chamika7913 3 ปีที่แล้ว +22

    ලන්දේසින් 😍🇳🇱

    • @chamika7913
      @chamika7913 3 ปีที่แล้ว +4

      @@Vemas-b6m මොකක් ? Ai එහෙම කියන්නේ

    • @human2470
      @human2470 3 ปีที่แล้ว

      Lankawa me thathweta ada dapu un

    • @human2470
      @human2470 3 ปีที่แล้ว

      @THE WIZARD yako okun tama lankawe thibba swayanposhitha arthike binde ballo. Poddak ithihasaya balapan

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +4

    අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 ปีที่แล้ว +2

    විශ්ම ලෝකය අදත් ලස්සන විඩියෝ එකක් 👍👍👍

  • @Desertfox18
    @Desertfox18 3 ปีที่แล้ว +2

    මමත් freethinker කෙනෙක්.

    • @riyon3174
      @riyon3174 2 ปีที่แล้ว +1

      Me too 👍

  • @udaanskitchen8840
    @udaanskitchen8840 3 ปีที่แล้ว +1

    Supiri video eka uncle.😁😎😉

  • @sani7267
    @sani7267 3 ปีที่แล้ว +1

    supiri wishma lokaya 💛💛💛

  • @savanthyabeydeera20
    @savanthyabeydeera20 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් අහන්න දැන ගන්න ලැබුනා.

  • @komarikk1394
    @komarikk1394 3 ปีที่แล้ว +2

    තෙරුවන්ඝරණයි ඔඛළට

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ❤️