පිළිකනු කුමන්ත්‍රණ - ඊයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • #ranilwickremesinghe #anurakumaradissanayake #srilanka
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/channel/0029Va9G...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaThennakoon
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaThennakoon
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo

ความคิดเห็น • 516

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 15 วันที่ผ่านมา +205

    දමන දමන හැම මුට්ටිය කුඩු වේවා ! ගහන ගහන හැම ගැට නිරවුල් වේවා ! සිතන පතන ජන අදහස් ඉටුවේවා ! මේ වසරේ මාලිමාව රජ වේවා !❤❤

    • @user-zv3sp6fe6h
      @user-zv3sp6fe6h 15 วันที่ผ่านมา +11

      මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤

    • @rohanfernando679
      @rohanfernando679 15 วันที่ผ่านมา +10

      එල හරියට හරි

    • @sujithweerasinghe2915
      @sujithweerasinghe2915 15 วันที่ผ่านมา +11

      සියලු දේශප්‍රේමී ජනතාවගේ ඒකායන පැතුම... ❤

    • @bandulajayasooriya3387
      @bandulajayasooriya3387 15 วันที่ผ่านมา

      @@sujithweerasinghe2915 චූටි චූටි හිල්වල ඉඩ ඇහිරේවා !....
      දූෂිත හොර නඩය නිරයට යොමුවේවා. !

    • @upalisriyananda9626
      @upalisriyananda9626 15 วันที่ผ่านมา

      භාරත මහත්මයා,
      ඔබගේ නිගමනය හරියට ම හරි.තුන් ලෝකයේ ම තියන හැම ගැටයක් ම ගහනවා.අවසානයේ ජන්ද ගනන් කිරීම නැවැත්වීමට හෝ පුලුවන්.

  • @krishdikovita9217
    @krishdikovita9217 15 วันที่ผ่านมา +108

    හොර තක්කඩිනට තව මාස දෙකයි. NPP දිනවා මහා ජනතාවට බලය ලබාගමු! 💪🏾

  • @NPPUSA.
    @NPPUSA. 15 วันที่ผ่านมา +76

    පිලිකනු වල ඇර වෙන කොහෙ දෙසපාලනය කරන්නද උන් 😂❤

  • @nisaljayawardena
    @nisaljayawardena 15 วันที่ผ่านมา +140

    # නාකි නරියා ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් වැලිකඩ වෙත පන්නා දමමු!

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 15 วันที่ผ่านมา +66

    භරතගේ දේශපාලන විග්‍රහ කිරීම් හරිම මධ්‍යස්ථයි.ස්වාධීනයි.

  • @nisaljayawardena
    @nisaljayawardena 15 วันที่ผ่านมา +127

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @psathya6345
      @psathya6345 15 วันที่ผ่านมา +1

      ඔය 76 න් J V P යත් 55 ක්ම ඉන්නවා.

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 15 วันที่ผ่านมา +72

    පිං ජනාධිපති පන්නමු. මාලීමාවට ජයවේවා .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 15 วันที่ผ่านมา

      💯✅👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @senjhon
    @senjhon 15 วันที่ผ่านมา +75

    භාරත සහෝ සුපුරි ඔයා ජනතාව වෙනුවෙන් මාර ගේමක් ගහනවා මාලිමාව බලයට ආවම ඔයා අනිවාර්යෙන්ම ලංකාවට එන්න බලල යන්න හරි.

  • @harischandarapremalal285
    @harischandarapremalal285 15 วันที่ผ่านมา +56

    සියලුම බල්ලන් පලවා හැර මාලිමාව දිනවමු

  • @nisaljayawardena
    @nisaljayawardena 15 วันที่ผ่านมา +94

    # ජන පීඩක ආණ්ඩුව මැතිවරණයකින් පන්නා දමමු! 2024

  • @somasinghedasanayak5391
    @somasinghedasanayak5391 15 วันที่ผ่านมา +58

    බටලන්ද නඩුව යලි විභාගයට ගතයුතු වේ

    • @nishanfernando4092
      @nishanfernando4092 15 วันที่ผ่านมา +2

      Aniwaryen ranilawa ethulata danna ona karunu okkoma ae comissiob eke deela thibba chandrika ewith eyage pettagame dala eka wahalama demma..okun okkoma ekai ae warthawa aran nadu demiya yuthui

    • @sske60
      @sske60 15 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් ඒක ආයේ ගොඩගන්නෝනේ

    • @upalisriyananda9626
      @upalisriyananda9626 15 วันที่ผ่านมา +2

      ඒ නිසා තමයි මේ ඔක්කොම ගැට.

    • @user-hm4mn3mr4x
      @user-hm4mn3mr4x 15 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම නැවත ගොඩ ගත යුතුයි...😂😂

    • @nilanga4286
      @nilanga4286 15 วันที่ผ่านมา +1

      Aniwarayen oya musalayata kala kam vidawanna denna ona

  • @user-qk2kz2ey8e
    @user-qk2kz2ey8e 15 วันที่ผ่านมา +19

    මම ගැමියෙක් ඇත්තෙන්ම ඔබ තුමාගෙ විඩියෝ මම බලන.හේතුව පැහැදිලිව සෑම පුද්ගලයකුට තේරෙන පරිදි වැඩසටහන පවත්තාාගන යැමයි

  • @nisaljayawardena
    @nisaljayawardena 15 วันที่ผ่านมา +68

    # පර්සි රනිල් බැසිල් අපාගත වේවා! 2024

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx 15 วันที่ผ่านมา +8

    අපේ නිර්භීත දරුවා .භාරත පුතා ..❤❤❤

  • @W.U.Hiruna_Prabhashwara
    @W.U.Hiruna_Prabhashwara 15 วันที่ผ่านมา +7

    ස්වාධීනව , මධ්‍යස්ථව , තාර්කිකව වගේම බුද්ධිමත්ව වගේම කිසිම වරදාන වරප්‍රසාදය ක් බලාපොරොත්තු නොවී තමන්ගෙ දැක්ම සමාජගත කරන සුපිරි TH-cam channel එකක් මේක. බය නැතුව , විශ්වාසයෙන් බලන්න පුළුවන්.. ❤️ අර සුදත්ත තිලක්සිරි වගේ ඩොලර් කාක්කෙක් නෙවෙයි භාරත sir.. Respect you 🫡

  • @pradeepnaotunne4781
    @pradeepnaotunne4781 15 วันที่ผ่านมา +10

    බොහොම ස්තුතියි භාරත මහත්මයා. සැම දිනකම
    ආසවෙන් ඉන්නෙ ඔබගේ
    මෙ පැහැදිලි විස්තරාත්මක
    වැඩ සටහන නැරඹීමට....

  • @user-zt8xu5wz9k
    @user-zt8xu5wz9k 15 วันที่ผ่านมา +29

    ස්තුතියි ඔබතුමාට

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 15 วันที่ผ่านมา +22

    Thank you අයියා මුන්ගෙ මේ ගේම් ලිහල දෙනවට❤

  • @gaminiudaya7873
    @gaminiudaya7873 15 วันที่ผ่านมา +28

    චන්දය ට රනිල් කොහොම බයක් ඇත්ද.

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 15 วันที่ผ่านมา +51

    ඔය රනිල පත්කරපු පොහොට්ටුවේඋන්ට නම් හොදක් වෙන්නේ නෑ

    • @ramyamandalawaththa9129
      @ramyamandalawaththa9129 15 วันที่ผ่านมา +8

      සේරටම මුල ඔවුන් ය.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 15 วันที่ผ่านมา

      ගෝට එලවපු ජනතාවට හොදට සලකපන් කියල රනිල් ජනපති කරල කොරහත් බිදගෙනම ගියා
      ගෝට ජනතාවට දීපු තෑග්ග

  • @lalkumarasiri924
    @lalkumarasiri924 15 วันที่ผ่านมา +20

    අදනම් නියමයි භාරත . පිලිකනු තියෙන්නේ හුජ්ජ ගහන ගමන් කුමන්ත්‍රණ කරන්න .

  • @ravindradesilva811
    @ravindradesilva811 15 วันที่ผ่านมา +34

    මේ කාලකණ්නි තවත් පවු දෙනවා අපිට පාර්ලිමේන්තුවට වත් තේරෙන්න බැරුව පිනට හම්බවෙච්ච කොටේ ඇදල ගෙදර යන්නැතුව මූත්‍ ඉස්සෙල්ල එකා වගේ පන්නනකන්ම ඉන්න හදන්නේ .බලයට තිබෙන කෑදරකම තව ඉවර නෑ රට කැව මදිවට රට ගිනි තියන්න හදන්නේ. ඕවට සහය දෙන කාලකණ්නින්ටත් හෙනම ගහන්න ඕන අර ලේනටන් එක්ක.
    🧭❌

    • @user-xe9dk3ep8y
      @user-xe9dk3ep8y 15 วันที่ผ่านมา +4

      රංගෙයත් මොන අහුමුල්ලක ඉදන් කඩාපාත් වුනාද මන්ද කරුමෙක හැටි වසංගත 😲

    • @slpatriot2296
      @slpatriot2296 14 วันที่ผ่านมา

      ඇත්තටම මූ පුදුම කරදරයක් වෙලා තියෙන්නෙ!!

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 15 วันที่ผ่านมา +42

    අපේ රටේ ජනතාව මේ තරම් හෑල්ලුවට හා විහිලුවකට ලක් කිරීම රටේ නායකයා කිසි විටකත් නොකල යුතුයි . ඔහුට අවම හෝ සදාචාරයක් තිබිය යුතුයි රටක නායකයෙකුට.

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 15 วันที่ผ่านมา +6

      පිනාට කොහේද සදාචාරය

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 15 วันที่ผ่านมา

      ජනතාව කියන එවුන් බහුතරයක්ම. ගොන් හරක් ඉන්න රටත් බව. පාලකයෝ කියන එවුන් දන්නවා....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 15 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

  • @victornimalfernando8061
    @victornimalfernando8061 15 วันที่ผ่านมา +21

    ඔබේ විග්‍රහය නියමයි .මේ නාකියාගෙන් තොර වෙන බුද්ධිමතුන් ල‍ංකාවට නැතැයි කියා සිතනවා ඇති. පල් හොරා

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 15 วันที่ผ่านมา +25

    ඔය දේවල් කරන්න කරන්න මේ අය හෑල්ලුවට ලක්වෙනවා. බොරු කියනකොට තවත් මේයාලා වටේ සිටින බුධ්මත් ජනතාව මාලිමාව වටේ එක්වෙනවා. රනිල් කවද්ද ඇත්ත කිව්වේ. අපි කුමන්ත්‍රණ පාරාජය කරමූ . ඔබ තුමා පැවසු දේවල් පැහැදිලියි . දැනුවත් කිරීම සම්බන්ධව ස්තුතියි !

  • @nisaljayawardena
    @nisaljayawardena 15 วันที่ผ่านมา +38

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🔴✊🏼
    SOCIALIST YOUTH UNION 🔴✊🏼

  • @rohanfernando4745
    @rohanfernando4745 15 วันที่ผ่านมา +19

    ස්තූතියි කාලෝචිත පැහැදිලි කිරීමක්.

  • @ranagavidu2189
    @ranagavidu2189 15 วันที่ผ่านมา +10

    අද වැනුව වැනිල්ලක් වත්ත වටේට😂😂 හදුන්නෙත්ති කට පොඩ්ඩක් පරිසම් කරගතයුතුමයි

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 15 วันที่ผ่านมา +18

    ආයුබෝවන් 🙏

  • @HubbunNabiGroup
    @HubbunNabiGroup 15 วันที่ผ่านมา +15

    හරි මෝඩයෙක් පොනිලා ... අඩු තරමින් හොරු ටිකට දඬුවම් දුන්න නම් මිනිස්සු ඡන්දය දෙන්න හිතයි .

  • @hashanpathirage9770
    @hashanpathirage9770 15 วันที่ผ่านมา +20

    පිනා ඔය කලිසම උලුවෙන් ගලව ගන්න හදන්නේ....😂😂😂😂

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 15 วันที่ผ่านมา +8

    ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී චන්දෙ කල් දාන්න උප්පරවැට්ටි දාලා බලයේ තව තවත් ඉන්න උත්සහා කරන උන්ට චන්දෙ දීමෙන් වැලකී සිට්මු.
    සියලුම දෙනා මාලිමාව සමග රොදබැද ගමු රටේ සහා අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්.
    මේගමන අපේ මුලු සනුහරේම මාලිමාවට. ජයවේවා ජයවේවා.

    • @user-xe9dk3ep8y
      @user-xe9dk3ep8y 15 วันที่ผ่านมา

      ජයවේවා npp

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 15 วันที่ผ่านมา +23

    සමනලයා...පන්නමු...මාලීමාවට..ජය

  • @nimu9175
    @nimu9175 15 วันที่ผ่านมา +12

    සුපින්වත් උදෑසනක් සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම .නොතේරෙන හින්දයි අහන්නෙ එක්කෙනෙක් මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලාපෙත්සම් ඉදිරිපත් කරනකොටමැතිවරණයක් බලාපොරොත්තුවෙන් සිටිනරටේම මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙන්නේ නැද්ද ?හොඳ පැහැදිලියි කිරීමක් අදත් ඔබ කලා ස්තුතිය ඔබට .උතුම් තෙරුවන් සරණයි ! ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 15 วันที่ผ่านมา +32

    # බෙලහීන රනිල් පලවා හරිමු!

  • @ajithkumara4992
    @ajithkumara4992 15 วันที่ผ่านมา +14

    මෙම සිදුවීම ගැන රාජපක්ෂලා වග කියන්න ඕන....

  • @nadiya4792
    @nadiya4792 15 วันที่ผ่านมา +4

    නාකි රනිලා ලගදීම සම්බන්දන් ගිය තැනට යන්න ලැබේවා

  • @user-qx1zp4ml5c
    @user-qx1zp4ml5c 15 วันที่ผ่านมา +6

    "තියෙනව ද ගන්ටාරේ " ඒක මරු අමතක වෙන්න දෙන්නේම නෑ.

  • @sujithweerasinghe2915
    @sujithweerasinghe2915 15 วันที่ผ่านมา +9

    මෙවැනි ප්‍රව්‍ර්ති ලැබෙනවිට හිතට එන ආවේගය කෙසේ පිටකරන්නද කියල හිත හිත ඉන්නකොට ඔබගේ මේ පැහැදිලි කිරීම මහත් අස්වැසිල්ලක්... මේ ත්‍රාඩයින් එලවා දැමිය යුතුමයි..

  • @RoshanWellala-ym2kn
    @RoshanWellala-ym2kn 15 วันที่ผ่านมา +6

    ඇත්ත භාරත හදුන්නෙත්ති පිස්සු කෙලින්නෙ ආර්ථික කමිටු වල ඉන්න උන්ට ඔය පිස්සුව තියනව කොහෙන් හරි මගුලක් හොයාගත්තොත් ඒක එලියට දාන්න පුදුම හදිස්සියක් තියෙන්නෙ හර්ෂටත් ඔය අසනීපෙම තියනව තමන් කියන්නෙ මොනවද කියල වගකීමක් තියාගන්න ඕන. හදුන්ල කියන ඒව නිසා NPP නිකන් වගකීමක් නැති මිනිස්සු ඉන්න පක්ෂයක් කියල ජනගත වෙනව. මේක මොලෙන් ගහන්න ඕනි ගේමක් හදුන්නෙත්තිල හිතන් ඉන්නෙ දිනල කියල හැප්පෙන ටීම් එක කොපමණ දුර්වල උනත් හොඳ පුහුණුවක් දීල සතුරු පිල හොදට අධ්‍යයනය කරල අවසාන මොහොත වෙනකල්ම හොඳ තරගයක් දීල දුර්වල තැන් වහගෙන අඩුපාඩු ඉක්මනින් හදාගෙන තරගයට පිවිසෙන්න ඕනි. හදුන්නෙත්ති මොලෙන් ගහන්නම ඕන ගේමක් මේක මොකද එයාගෙ නම ආර්ථික කමිටුවෙ ඉහළින්ම තියනව වගකීමක් ගන්න ඕනි අය මේ වගේ දෙකයි පනහේ තර්ක ගොඩනගන්න ගියොත් NPP එකේ තත්ත්වය පල්ලෙහාට වැටෙනව.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 15 วันที่ผ่านมา +20

    Jayawewa N.p.p 1kata
    ❤❤❤

  • @S_han1210
    @S_han1210 15 วันที่ผ่านมา +22

    මනූෂලා හරීන්ලා කයිය ගහන්කේ ඡන්දෙන් දිනනවා කියලා… හැබැයි එක එක මුට්ටි දානවා…😂

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 15 วันที่ผ่านมา +8

    සුභ උදෑසනක් වේවා 🙏 ❤❤

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe 15 วันที่ผ่านมา +13

    Good morning bharatha

  • @absanjeewa
    @absanjeewa 15 วันที่ผ่านมา +3

    Thanks Bharatha , මොවුන්ගේ ගොන් ගැට සරලව ලිහලා දෙනවට. කොහොමත් රනිල් වියරවෙන් කරන desperate last attampts නිසා මු නවතින්නෙ පිස්සන් කොටුවෙ. රනිල් පව්. 😢

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 15 วันที่ผ่านมา +28

    මුංට එරෙහිව නීතියෙන් ගත හැකි ක්‍රියාමාර්ග නැද්ද? සමස්ත ජනතාවට එරෙහිව කුමන්ත්‍රණ කිරීම ගැන.

    • @ManikkaSanjeewaS
      @ManikkaSanjeewaS 15 วันที่ผ่านมา

      තියනවා ඒවා නීතියෙනුත් සාදාරනව විසදන්න නැත්නම්.විසදන්න පුලුවන් ජනතාවට විතරයි ඒකට පාරට බහින්න ලැස්ති වෙන්න

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 15 วันที่ผ่านมา +14

    Good morning my dear Mr bharata tennakon
    ❤❤❤❤❤

  • @eigochat
    @eigochat 15 วันที่ผ่านมา +11

    Always looking forward for your presentation!!! Excellent, stay blessed for ever !. Good wishes from the land of the rising sun!!,
    Mother SriLanka needs you!!

  • @eleeshafdo3141
    @eleeshafdo3141 15 วันที่ผ่านมา +2

    නියමයි භාරත ...you are doing a great service. Thank you.

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 15 วันที่ผ่านมา +18

    බුර බුරා නැගෙන ජනතා කෝපයට මේ දමන්නෙ පෙට්රල් බව මේ අමන මරිමෝඬ තකතීරු හාල්පාරුවෝ දන්නෙ නෑ. මුන්ට දේශපාලනය කරන්න කලින් මොන්ටිසෝරි යවල හැදියාව උගන්නන්න ඕනැ.(දැන්නම් වැලිකඩ මොන්ටිසෝරිය තමයි හරියන්නෙ. )

  • @samithfernando-oe5zw
    @samithfernando-oe5zw 15 วันที่ผ่านมา +1

    භාරත ඔබගේ මේ පැහැදිලි කිරීම ශ්‍රී ලාංකිකයන් හට විශාල පිටුවහලක් එයට බෙහෙවින් ස්තුතියි

  • @anjaleeperera6692
    @anjaleeperera6692 15 วันที่ผ่านมา +11

    Very good morning to you sir ❤❤❤❤❤
    Stay safe always and thank you for your hard working ❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthirenuka410
    @priyanthirenuka410 15 วันที่ผ่านมา +2

    Good morning sir💐.ස්තූතියි ඔබට.me siyaluma de gena pahadili kranawata.🙏😇🔥

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 15 วันที่ผ่านมา +14

    Aayobowan wasanawan ❤❤❤❤❤

  • @merilchristo4784
    @merilchristo4784 15 วันที่ผ่านมา +9

    Good morning baratha sir ❤

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 15 วันที่ผ่านมา +1

    හැමදාමත් වාගෙ අදත් වැදගත් අර්ථපූර්ණ
    පැහැදිලි කිරීමක්..ස්තුතියි භාරත සහෝදරයා ඔබගේ ජනතාවාදී කැපවීම දේශයටම මහා ශක්තියක් ධෛර්යයක් වනු නියතයි

  • @sujithslic0731
    @sujithslic0731 15 วันที่ผ่านมา +9

    ELa machan bharatha

  • @maxexpress5932
    @maxexpress5932 15 วันที่ผ่านมา +10

    ඊයා චීයා...... හෙළුවෙන් හෙළුවෙන් 😅😅 අපා ගත වෙනවා!

  • @user-mv1ls7zr5b
    @user-mv1ls7zr5b 15 วันที่ผ่านมา +4

    Banku Hora , Batalanda Wadakaya Ellala Maramu , Balu Vada Karana, Wal Balu Sombia,
    Thank you Bharatha Oyata,

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 15 วันที่ผ่านมา +1

    ඔබ වැනි උගතුන් රටින් පිට ඉදගෙන හරි මේ කරන සේවයට respect ❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 15 วันที่ผ่านมา +3

    ස්තුතියි !
    හිතා ගන්න අපහසු දේවල් හිතන්න පහසු කලාට.

  • @priyandanirajanayake
    @priyandanirajanayake 15 วันที่ผ่านมา +5

    කොන්ද පන තියන පිරිමියෙක් තියා , පිරිමියෙක් වත් නෙවෙයි . 😢😢😢

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 15 วันที่ผ่านมา +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @champsDantoniyo
    @champsDantoniyo 15 วันที่ผ่านมา +6

    Salute master ❤❤

  • @raigamagedonsathissathis2346
    @raigamagedonsathissathis2346 15 วันที่ผ่านมา +3

    හැත්තෑ ගණන්වල උපක්ක්‍රම.... අදට වලංගු නෑ ලොක්කා.... ඔබලාට සුභ දවසක්.❤❤❤❤

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 15 วันที่ผ่านมา +11

    Not only Ranil
    Most parliament members trying to bring Ranil because they all knows loosing for Sure but trying something to make win and they all Knows End of the 2 Months they know what will happen 🤷‍♀️🤷🤷‍♂️🗳🗳🗳💪🏽💪🏽💪🏽

    • @ricvibesinc1
      @ricvibesinc1 15 วันที่ผ่านมา

      Theres no business like show buiseness ( pada)
      Patha tic..

  • @KarunarathnaParamathunga-to3tf
    @KarunarathnaParamathunga-to3tf 15 วันที่ผ่านมา +2

    ඔබ ගේ දැනුවත් කිරීම් ඉතාමත් අගෙයි ..මාලිමාවට ජයවේවා ..

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 15 วันที่ผ่านมา +2

    ❤❤ සෑහෙන දැනුවත් බවක් ලැබෙනවා මේ වීඩියෝ එක දිගටම බැලුවා ම.........ජය ...ඔහොම යං ...

  • @precildafernando6614
    @precildafernando6614 15 วันที่ผ่านมา +2

    Good Morning Dear Bharatha ! බොහොම ස්තුතියි ඔබගෙ විග්‍රහයටත් කැපවීමටත්, කොහොම හරි හොරුන් ව පන්නා දමන්න !

  • @user-bz4nw3zx5m
    @user-bz4nw3zx5m 15 วันที่ผ่านมา +3

    Thanks aneethika palanaya palawa harimu rata godagamu ♥️♥️❤️❤️❤️❤️❤️ thanks again for your excellent service ❤❤

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 15 วันที่ผ่านมา +7

    Excellent

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 15 วันที่ผ่านมา +5

    භාරත ඔබ දකින්නේ කොරහෙ කිඹුල්ලු නොවන බව ඇත්ත .ඔබ කියන්නේ ඉදිරියට කිරීමට අර අදින නින්දිත උපක්‍රම පිලිබදවයි.

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 15 วันที่ผ่านมา +10

    ඔය පක්ෂයක් ම වැරදි වචන ඕන තරං කියනව කොහොමත් මාලිමා වෙන් කිවුව නම් එක අල්ලගෙන පට්ට ගහනවා ගුරු වරුටත් අකුරු වරදිනවා මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @eigochat
    @eigochat 15 วันที่ผ่านมา +8

    Rangya Bandara’s only hope to keep his daughter in Malaysia as Sri Lanka Ambassador!!!

  • @laddugesilva4966
    @laddugesilva4966 15 วันที่ผ่านมา +3

    ස්තූතියි සර් පැහැදිලි කිරීමට

  • @amithherath1873
    @amithherath1873 15 วันที่ผ่านมา +7

    හැටන් , නල්ලතන්නිය දෙකම එකම පැත්ත.
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 15 วันที่ผ่านมา +9

    A fox is a fox in any other terms as it never changes his attitudes. So is Ranil.
    So lets hope law and justice will prevail.

    • @ricvibesinc1
      @ricvibesinc1 15 วันที่ผ่านมา

      Katha patha tic.. 'shamelessly devoted to vain..' petty ...

  • @HDGayan
    @HDGayan 15 วันที่ผ่านมา +7

    👍👍👏👏

  • @user-ue4jm9nz7t
    @user-ue4jm9nz7t 15 วันที่ผ่านมา +8

    ඉතම පැහැදිලි ඔබගේ විග්‍රහය .ඔබ කිව්වා වගේ සුනිල් හදුන්හෙත්ති සාක්ෂි නැතිව අදහස් ප්‍රකාශ වැරදි.එය මාලිමාව අවාසි

  • @sunilrathnayaka9535
    @sunilrathnayaka9535 15 วันที่ผ่านมา +7

    ❤👍

  • @okandathilakarathne573
    @okandathilakarathne573 15 วันที่ผ่านมา +9

    රනිල්ට දැන් දෙකොණ මාරුවෙලා ඉන්නෙ. මොන මොන විකාර කරයිද මන්දා ඉස්සරහට.

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 15 วันที่ผ่านมา +3

    Malimawata ජයවේවා

  • @amarapathirana1358
    @amarapathirana1358 15 วันที่ผ่านมา +7

    රටට ජනතාවට ආදරෙ නැ මෙවුන් කරන්නෙ බල තන්නාව සහා කරපු වැරදි වහන්න තමයි මෙ හැම දෙයක්ම කරන්නෙ එම නිසා එකම විසඳුම Npp රජයක් ජයවේවා

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q 15 วันที่ผ่านมา +11

    ස්තූතියි භාරත දැනුවත්කිරීමට❤..
    පොනිල් රාජපක්ශ පන්නමු..npp❤

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 15 วันที่ผ่านมา +2

    ඔබේ ප්‍රයත්නය ගැන මගේ සතුට

  • @salamulla5048
    @salamulla5048 15 วันที่ผ่านมา +2

    Really said truthfully sir

  • @Ravindu33
    @Ravindu33 15 วันที่ผ่านมา +5

    අනුර හරියට කිව්වා ඊයෙ මාලිමාවේ නිකවැරටිය ගොවි සමුළුවෙදි, මේ අවුරුදු 5ද 6ද කතාව ඇදල ගන්නෙ, මාතෘකාව මාරු කරන්ට. දැන් ඡන්දෙ නෙවේ මාතෘකාව. මිනිස්සුන්ගෙ ඔලුවලින් ඡන්දෙ කියන එක අයින් කරන්ට try කරන්නෙ.

  • @nisaljayawardena
    @nisaljayawardena 15 วันที่ผ่านมา +46

    # විකුණුම්සිංහගේ සජිත් රාජපක්ෂ භංග වේවා!

  • @piyasiripatirane2907
    @piyasiripatirane2907 15 วันที่ผ่านมา +20

    රංගයා වැඩ අවුල්කරණ පිස්සු පොරක්

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 15 วันที่ผ่านมา +2

    ආයුබෝවන් සුබ රාත්‍රි යක් ම වෙිවා ❤❤❤❤❤තෙරැවන් සරනයි🙏🙏🙏

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv 15 วันที่ผ่านมา +1

    නියමයි භාරත...මේක අහලා වෙන එකෙක් නම් දාල දුවයි භාරත😂😂

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 15 วันที่ผ่านมา +8

    සුභ උදැසනක් භාරත මහතා. උදෙමිම ඔබගේ දැනුවත් කිරීම බැළුවා.ඇත්තටම පුදුමයි. මුන් බලයට මොනතරම් කෑදර දේශපාළුවන්ද කියන එක.රනිල් වික්කම සිංහ ජනතාවගේ චන්දයකින් පත්වූවා නම් මෙරටේ තත්වය කෙසේ වෙයිද.මොවුන් මේ රට අමු සොහොන් බිමක් කරලයි නැවත හැරී බලන්න උත්සාහ කරන්නෙ. බලමුකො. ...සුභ දවසක් ඔබට. නැවත හමුවෙමු.

  • @silvag9383
    @silvag9383 15 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා. ❤❤❤❤❤

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 15 วันที่ผ่านมา +16

    කොට අදින්න ආපු පිම්පි පිනා ගහල එලවන්න ඕනෙ

  • @1983ara
    @1983ara 15 วันที่ผ่านมา +2

    භාරත ගේ video එකෙන් දවස පටන්ගන්න මම වගේ තව කවුද ඉන්නේ...

  • @keerthipaththuwearachchi8332
    @keerthipaththuwearachchi8332 15 วันที่ผ่านมา +2

    Malimawata Jayawewa ❤👌

  • @nishadifranando2529
    @nishadifranando2529 15 วันที่ผ่านมา +1

    ඒක නියම කතාව ❤

  • @ranjanherath5251
    @ranjanherath5251 15 วันที่ผ่านมา +6

    නඩුව දාපු එකා නම් පාරේ යන පිස්සෙක් කියලා විජේදාස උන්නැහේ කෙලින්ම කීවා .දැන් පණතක් ඉදිරිපත් කරන්නෙත් ඒ වගේ පිස්සෙක්ද, එහෙම නැත්තම් පුතා ඉතුරු කරපු වොඩ්කා කොටේ බීපු එකෙක්ද කියලා විජේදාස තවම කීවෙ නෑ .

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 15 วันที่ผ่านมา +3

    සොමිබිපාලන..අවසන්කරමු.රටම.මාලිමාවට.හරවමු

  • @anandaranawaka655
    @anandaranawaka655 15 วันที่ผ่านมา +2

    6:05 Oba Yuwalata Thigasiri Wewa 🙏🌺. / AKD & NPP 🧭❌ Malimawata JayaWewa 🚩