🔴අනුරගෙ ෆයිල් හිස් කියපු රනිල්ට චමීර සැර එකෙන් අමතයි.කොමිසම වංගුදාන්නෙපා!! -එයාලා එක්ක අපිත් ඉන්නවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 272

  • @kithsiridharmawijaya9754
    @kithsiridharmawijaya9754 2 หลายเดือนก่อน +39

    චමීර සහෝදරයා ඔබේ හඬ රටට අත්‍යවශ්‍යම මොහොතක්. ඒ හැකියාව, තේජවන්ත බව අපිට ජීවයක්.

  • @swarnas.ranathunga6341
    @swarnas.ranathunga6341 2 หลายเดือนก่อน +54

    චමීර මහතා,සුපුරුදු ලෙස කිව යුතුදේ සුදුසු ලෙසම කිව්වා,ස්තූතියි !

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน

      Malimawata jayawewa niyamai chamira ✝️👍✊👏🙏❤️❤️

  • @YomaniShadew-lh8pd
    @YomaniShadew-lh8pd 2 หลายเดือนก่อน +12

    එලකිරි සහොදරයො

  • @upulsamantha1752
    @upulsamantha1752 2 หลายเดือนก่อน +49

    මැතිවරණ කොමසාරිස් lasthi ද ilaga අරගලය දකින්න ලැජ්ජා වෙයන් මැතිවරණ කොමිසම අපේ ඉවසීම නැති කරන්න ලෑස්ති වෙන්න එපා 😡😡😡

  • @indikawijenayaka44
    @indikawijenayaka44 2 หลายเดือนก่อน +21

    නියම කතාව.සහතික ඇත්ත .අපි යමු.දින දෙනකන් වටලමු.නැත්නම් මුන් මොනව හරි මගුලක් කරනව.බල බලා ඉදල වැඩක් නෑ.

  • @geethadebritto4251
    @geethadebritto4251 2 หลายเดือนก่อน +62

    මැතිවරණ කොමිසමේ උන්ගේ මූනු වල ලේ පොදක් නැහැ මහා මූසල කාලකන්නි මූනු ටිකක් තියෙන්නේ මුන් එහෙම සොම්බි රනිලට කඩේ ගියොත් ඒක බලාගන්න වෙයි නේද අපිට. ඒ හින්දා මැතිවරන කොමිසමේ නෝනා වරුනි මහත් වරුනි නිකන් කරදර වෙන්න ලෑස්ති වෙන්න එපා. ඔයාලට බලපෑම් කරන උන් එන්නේ ඔයාලා හිරේ විලංගුවේ වැටෙනකොට හොදේ

  • @AnuraManjula
    @AnuraManjula 2 หลายเดือนก่อน +54

    චමීර සහෝදරය ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 หลายเดือนก่อน +29

    චමීර, නියමයි, විශිෂ්ටයි .
    ❤❤❤

  • @priyanthasenarathna2303
    @priyanthasenarathna2303 2 หลายเดือนก่อน +3

    ❤❤ නියමයි සහෝදරයා ❤❤ NPP ❤❤ජය වේවා

  • @piyarathnasilva234
    @piyarathnasilva234 2 หลายเดือนก่อน +7

    සමිර සහෝදරය අදහස් දැක්වීම ඉතාම වටිනව

  • @JinappriyaGanganath.A.-cp5uk
    @JinappriyaGanganath.A.-cp5uk 2 หลายเดือนก่อน +52

    නියම කතාව, ජුන්ටා හොරුන්ට සැරට කියන්න ඕන වෙලාව,සමීර මහතා ජයවේවා!

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 หลายเดือนก่อน +20

    ජයවේවා චමීර සහෝදරයා❤❤❤❤❤

  • @robert.k.charles593
    @robert.k.charles593 2 หลายเดือนก่อน +24

    රාහු කාලය බලා සිටින බව පේනවා
    පරණ මැ.කෝ නියමයි

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 2 หลายเดือนก่อน +13

    හරිම රසවත් කතාව මචං.❤

  • @sisirakumara8310
    @sisirakumara8310 2 หลายเดือนก่อน +22

    ඔයා කරන්න සේවය ගොඩාක් tnq ....npp වෙනුවෙන්

  • @ravdon4776
    @ravdon4776 2 หลายเดือนก่อน +59

    අනිවාරෙන් මැතිවරණ කොමොසම රස්සාව හරියට කරන්න

  • @AriyadasW
    @AriyadasW 2 หลายเดือนก่อน +17

    චමිර.මැතිතුමනි.ඔබව අපිව.දැනුවත්කිරිම.ලොකෙටත්.වැඩිය.වටිනවා.ඔබටදිර්ගායුස.ලබෙවා.
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤚🤚🤚👍

  • @AnuraManjula
    @AnuraManjula 2 หลายเดือนก่อน +50

    මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 2 หลายเดือนก่อน +26

    ගැම්මක් තමයි
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා.

  • @emmanuelfernando594
    @emmanuelfernando594 2 หลายเดือนก่อน +10

    JAYAWEAWA JAYAWEAWA ❤

  • @Vithanage-q8r
    @Vithanage-q8r 2 หลายเดือนก่อน +29

    මැතිවරණ කොමිසම නීති විරෝධීව හැසිරෙන වා නම් වහාම මොන විදියෙන් හරි දඬුවම් දිය යුතුයි

  • @shaniidesilva453
    @shaniidesilva453 2 หลายเดือนก่อน +15

    නියම සැර කතාවක්..ඔහොම තමයි මුන්ට අමතන්න ඕනේ..මාලිමාවට ජයවේවා ✌️👏✌️චමීර සහෝදරයා ඔබ වැන්නන් මේ රටේ ආලෝකයයි👍👍❤️❤️🙏🙏

  • @JayalathTennakoon-r8f
    @JayalathTennakoon-r8f 2 หลายเดือนก่อน +11

    අනිවාර්‍යෙන් එනව 100%

  • @paliudawatta9440
    @paliudawatta9440 2 หลายเดือนก่อน +56

    අපිව බිත්තියයට හේත්තු කරන්න එපා මැකො.ඉක්මනින් චන්දය තියපන්.

    • @sunethradissanayake641
      @sunethradissanayake641 2 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍

    • @champikananayakkara2176
      @champikananayakkara2176 2 หลายเดือนก่อน +1

      මැකෝ කියලා කතාකරපු මහත්මයෙක් හිටියා දැන් මැකෝ කියන එක දැන් ඉන්න සක්කිලින්ට බාවිතා කරන එකත් වැරදි

    • @sasindufarnando5343
      @sasindufarnando5343 2 หลายเดือนก่อน +1

      ​@@champikananayakkara2176ඇත්ත👍

  • @ranganarathnapala9935
    @ranganarathnapala9935 2 หลายเดือนก่อน +7

    නියමයි

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 2 หลายเดือนก่อน +18

    කොමිසම වටලන්න තමයි වෙන්නේ

  • @thusithajayakodi5132
    @thusithajayakodi5132 2 หลายเดือนก่อน +8

    Wery well

  • @robert.k.charles593
    @robert.k.charles593 2 หลายเดือนก่อน +9

    නියම කතාව ❤❤❤

  • @Wijemaane
    @Wijemaane 2 หลายเดือนก่อน +28

    Chameera සහෝදරයා api ඉවසා ඉන්නේ ඡන්දය බලාගෙන ......❤❤❤❤❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +25

    රනිල ට 🍭 ලොලි පොප් එකක් දීලා පැත්තක තිබ්බා නම් හොදයි .🤣🤣🤣🤣🤣🤣

  • @OCHOZ-r7h
    @OCHOZ-r7h 2 หลายเดือนก่อน +2

    ඉවසුවා හොඳටම ඇති,ජනතාව වන අපගේ රතු කට්ට පැනීමට ඉතාම ආසන්නයි,ඉක්මනින් ඡන්දය තියපල්ලා,මේ ගනුදෙනුව ඕන විදියකට බේරගන්ඩ අපි ලෑස්තියි.

  • @NilanthaAriyawansa-nv2sz
    @NilanthaAriyawansa-nv2sz 2 หลายเดือนก่อน +6

    කාලය වෙනස් තාලය වෙනස් මිනිස්සු වෙනස් මහත්තුරු ඒක තේරුම් ගන්න මිනිස්සුන් ගේ අයිති ය මිනිස්සුන් ට දෙන්න

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน +20

    සමීර සහෝදරයා කල්පනා කර කර හිටියයි මෙච්චර පරක්කු කියලා ❤

  • @wasanthakumarakb
    @wasanthakumarakb 2 หลายเดือนก่อน +16

    මාලිමාවට ජයවේවා

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 หลายเดือนก่อน +9

    You are the real person who can criticise against these dramas.Thank you so much Chameera.

  • @samarakoonamg7703
    @samarakoonamg7703 2 หลายเดือนก่อน +16

    මැතිවරන කොමිසම්ට එරෙහිව අදිකරනයට යන්නහැකියාවක් තිබේද

  • @sanjeewajanaka3567
    @sanjeewajanaka3567 2 หลายเดือนก่อน +5

    Niyameta kiyanawa sameera sahodaraya.jayawewaa.supiri supiri

  • @NandasiriAbeysinghe
    @NandasiriAbeysinghe 2 หลายเดือนก่อน +8

    අපක්ෂපාතීව වැඩ කරන්න නැත්නම් අරගලය මතකයිනෙ අපීව අවුස්සගන්න එපා.

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 2 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා ! ඔබ ට අපේ උපහාරය!

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 2 หลายเดือนก่อน +5

    ❤ excellent speech, congratulations to you and your channel Chameera.

  • @kanchanabandara7171
    @kanchanabandara7171 2 หลายเดือนก่อน +22

    උබලාගේ,ටයි කෝට් ගල්වලා චීත්තඇදගනියව් ඔය කොමිසමේ ඉන්නේ ගෑනු

  • @arunakelum8417
    @arunakelum8417 2 หลายเดือนก่อน +17

    සත්‍ය කතාවක්

  • @jinadasaovitige821
    @jinadasaovitige821 2 หลายเดือนก่อน +8

    Thank you. Good speech ❤❤❤❤😊

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 2 หลายเดือนก่อน +17

    මැකොසට උපදෙස් දීල ගීයේඅලිවංගුවේ රාහුවයි කේතුවයි

  • @pradeepsanjayamamahariagai4941
    @pradeepsanjayamamahariagai4941 2 หลายเดือนก่อน +1

    Oya හරියටම හරි ඔහොම yangko ජයවේවා malimawata

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 2 หลายเดือนก่อน +17

    රනිල් බිත්තරේ දානකන් මැතිවරන කොමසාරිස් බලන් ඉන්නෙ.රනිල් රාජපක්ශගෙ රෙදි අපුල්ලනකොමසාරිස් මූට හෙන ගහනව

  • @keerthiupul5782
    @keerthiupul5782 2 หลายเดือนก่อน +25

    වටලා එලවමු

  • @kumarimanel9379
    @kumarimanel9379 2 หลายเดือนก่อน +16

    මැතිවරණ කොමිසමත් රනින් සල්ලිවලට අරන් වගේ මූට විරුද්ධවත් උසාවි යන්න වෙයි වගේ

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 2 หลายเดือนก่อน +5

    Great

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 หลายเดือนก่อน +20

    රනිල් යනු නූතන දොරටු පාලයාමයි.

  • @KarunathilakaSethungamudalige
    @KarunathilakaSethungamudalige 2 หลายเดือนก่อน +21

    කාළකන්නි සොම්බියා රු. ලක්ෂ 6 ක් කෙළවගත්ත අර කාළකන්නි ලේනෙකුයි තවත් අමන පාදඩයෙකුයි දාල. මේ සැරෙත් ඕක දගලන්නෙ හොම්බකට සමතල කරගන්න තමයි.

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 2 หลายเดือนก่อน +18

    රනිල් රාජපක්ෂ ජුන්ටාවට දැන් හීනෙන් පෙනෙන්නෙත් වැලිකඩ.

  • @SudharmaJayalath-v4z
    @SudharmaJayalath-v4z 2 หลายเดือนก่อน +1

    ආඩමිබරයි සහෝදරයා ..අපේ හඬ පැහැදිලිව නිර්භයව ප්‍රකාශ කරනවාට....උන්ට තේරෙන භාෂාවෙන් ....

  • @prasadsilva3699
    @prasadsilva3699 2 หลายเดือนก่อน +25

    අපි හැමෝම NPP❤

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 2 หลายเดือนก่อน +10

    හැබැයි මෙ සැරෙ ගරු අධිකරණයට, ඒ ගෘරව නීය විනිශ්චය කාර මහත්තරුංව රටෙ ජනතාව විසිං ආරක්ෂා කරාවි, ඔබ තුමංලා හරිම තීරනය දෙන්න,

  • @Explorelife78
    @Explorelife78 2 หลายเดือนก่อน +18

    පාරට බැහැලා ඕකුන්ව එලවන එක තමයි හොඳ

  • @user-sl7k
    @user-sl7k 2 หลายเดือนก่อน +15

    _නැතැත් වලට අල තම්බන කොමිසම . රෙද්ද !_

  • @AriyadasW
    @AriyadasW 2 หลายเดือนก่อน +9

    චමිර..මැතිතුමනි..ඔබට.ජයෙන්ජය..වෙවා.🚁🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚👍👍👍👍👍👍👍

  • @WilsonPerera-wn4hg
    @WilsonPerera-wn4hg 2 หลายเดือนก่อน +10

    කොමිසමට කලින් එක්කනාට වගෙ ආතතිය

  • @padmankodippili233
    @padmankodippili233 2 หลายเดือนก่อน +3

    රාහුකල්‍ය හොයන පරිපාලන ලන නිලධාරින් මොකුන්ද් මෙ . මුන් එක්ක රටක් දියුණු කරන්න පුලුවන්ද්.. .මෙ අමන නිලධාරින්ට සක්තිය දර්‍ය් ලබෙවා ......

  • @nadikashamali9624
    @nadikashamali9624 2 หลายเดือนก่อน +42

    අපි එනවා චන්දෙ නොතිබ්බොත් .දෙශබන්දුගෙන් පිහිට පාතගනින් හත්මුතු පරන්පරවම

    • @Explorelife78
      @Explorelife78 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @indika0072
      @indika0072 2 หลายเดือนก่อน +2

      අපිත් එනකල් ඉන්නවා dha

    • @champikananayakkara2176
      @champikananayakkara2176 2 หลายเดือนก่อน +1

      Aniva

    • @ruvinithalpawila4498
      @ruvinithalpawila4498 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 2 หลายเดือนก่อน +23

    කොමිසමට රාහු කාලය

    • @sepalajayasekara363
      @sepalajayasekara363 2 หลายเดือนก่อน +8

      රාහු කියන්නේ රනිල්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      සත්තකින්ම ​@@sepalajayasekara363

    • @sarathabeysinghe5472
      @sarathabeysinghe5472 2 หลายเดือนก่อน +5

      ​@@sepalajayasekara363නෑ බන් සොම්බියා.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 หลายเดือนก่อน +1

      ​@@sepalajayasekara363ජනතාවට රාහු ගේ මහදසාව ලබල වර්ශ දෙකයි මාස හයයි
      ඊ ලගට බ්‍රහස්පති මහදසාව ලබනවා
      ජනතාවට හොද කාලයක් උදාවෙනවා මාලිමාවට ජයවේවා

    • @sunethradissanayake641
      @sunethradissanayake641 2 หลายเดือนก่อน +2

      කොමිසමටත් මරැ සිටින දිසාව රාහු කාලය බලන්න මතක් වුනේ දැන්ද?

  • @sanjayaherath8273
    @sanjayaherath8273 2 หลายเดือนก่อน +5

    ඇත්ත .මැතිවරණය කොමිනිකේෂන් එකේ වුන් කෙලවගන්න හදන්නේ .රටෙි වුන්ට කියල

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 หลายเดือนก่อน +14

    මැතිවරණ කොමිසමට රාහු කලය සැරටම 😁😁😁😁😁😜🥵😁🥵🥵🥵🥵🥵🥵

  • @kapilasabapathi7722
    @kapilasabapathi7722 2 หลายเดือนก่อน +17

    ❤❤❤❤❤ගහලා එලවමු

  • @athulahemantha149
    @athulahemantha149 2 หลายเดือนก่อน +1

    ජයවේවා සහෝදරයා ❤️❤️❤️

  • @WimalSarathchandra
    @WimalSarathchandra 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤❤ජයවෙවා

  • @swarnas.ranathunga6341
    @swarnas.ranathunga6341 2 หลายเดือนก่อน +14

    මැකෝ, රාහු කාලය දිනකට පැය 11/2ක් විතරයි,පුංචිම පුංචි ජොතිශකරයෙක් වුනත් ඔයාට හොඳ වෙලාවක් හදා දෙයි

  • @arunakelum8417
    @arunakelum8417 2 หลายเดือนก่อน +22

    NPP 🙏

  • @kamaldassanayaka
    @kamaldassanayaka 2 หลายเดือนก่อน +4

    චමිර සහො ඔබ ට අපට ජය නියතයි 21:56

  • @InduHewapathirana
    @InduHewapathirana 2 หลายเดือนก่อน +11

    ANIWARYENMA HORU ELAWANNA ONA YOUR SPEECH EXCELLENT

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers 2 หลายเดือนก่อน +4

    චමීර, නියමයි, විශිෂ්ටයි .චමීර, නියමයි, විශිෂ්ටයි .චමීර, නියමයි, විශිෂ්ටයි .

  • @AnandaGamage-pr7iv
    @AnandaGamage-pr7iv 2 หลายเดือนก่อน +14

    Mun රනිල් රාජපක්ෂ ge බෝල shape කරනවා

  • @mao4629
    @mao4629 2 หลายเดือนก่อน +1

    Good looking sahodaraya 🚩🚩🚩🚩🚩🚩

  • @KumarasinghePerera-o6x
    @KumarasinghePerera-o6x 2 หลายเดือนก่อน +10

    Victory for NPP❤❤❤

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 2 หลายเดือนก่อน +2

    චමීර මැතිදුනි රට වෙනුවෙන් හඩ අවදි කරන ඔබ‍ට ප්‍රණාමය ❤❤❤

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 2 หลายเดือนก่อน +4

    ගේම් ගහන්ඩ ලෑස්ති වෙන්නෙ එපා වැඩේ හරියට කරපන්ල

  • @LAHIRUVIRAJ-i1w
    @LAHIRUVIRAJ-i1w 2 หลายเดือนก่อน +2

    සුපිරි,NPP ජය වේවා...❤❤❤

  • @smbandara7915
    @smbandara7915 2 หลายเดือนก่อน +5

    අපිට පේන්නේ මැකෝත් අරිට්ටකීවෙන්ඩු පරම්පරා වේ ආඩි ගුරෙක් වාගේ

  • @perukandagesriyananda8189
    @perukandagesriyananda8189 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤Good bro

  • @muthiahduraisamy3330
    @muthiahduraisamy3330 2 หลายเดือนก่อน +15

    මැත්වරණ කොමිසම කවදාද ජ්‍යොතිෂ කාර්ය්ලයක් වුනේ. කඹුරාපන් කිව්වලු

  • @hmkodi
    @hmkodi 2 หลายเดือนก่อน +1

    You are correct. Go forward. The people are vigilant to have the presidential election

  • @lionelpatabendi7849
    @lionelpatabendi7849 2 หลายเดือนก่อน +7

    රාහු කාලය බලන්න ඕනෑය කියන අධ්‍යාත්මික සවභාවය කියාපානුයේ ලෝකයටම අප සමාජය බාල්දු කිරීමය.මෙතරම්ම මුග්ධ වූත් අස්වාභාවිකවූත් අනීතික වූත් නිශ්සාර අදහස් කියාපානුයේ පුජාතන්තුවාදය සුලුකොට තැකීමය.ඇතිවිය හැකි ඕනෑම අභව්‍ය සිදුවීමකට කොමිසම වගකිව යුතුය.රාහු කාලය ගැන ඔබගේ හදහනේ තිබිය හැකිය.එහෙත් වයවස්ථාවේ නොමැත.

  • @mansoormym4161
    @mansoormym4161 2 หลายเดือนก่อน +2

    Super ❤❤❤👍👍👍

  • @MahendranThangawellu
    @MahendranThangawellu 2 หลายเดือนก่อน +6

    Chanda thiyapiya okk

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 2 หลายเดือนก่อน +2

    Very well said Chameera

  • @manjola_1999
    @manjola_1999 2 หลายเดือนก่อน +3

    Respect mr chameera❤❤❤

  • @TravelWithMenee
    @TravelWithMenee 2 หลายเดือนก่อน +6

    me kalakanni ikmanin elawala danna ona. Great Speech.👍

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 หลายเดือนก่อน +6

    මැතිවරණ කොමසාරිස් හදන්න කාරයෙක් ද

  • @gamagamini1549
    @gamagamini1549 2 หลายเดือนก่อน +2

    මැතිවරණ කොමිෂන් එක රජයට පක්ෂව වැඩ කරන්න කොහෙමද ස්වාධීනයි කියන්නේ

    • @sunethradissanayake641
      @sunethradissanayake641 2 หลายเดือนก่อน

      මේවා ස්වාධින නැ . හැම එකාම කුඩු කාලා වගේ . ජනතාවට අපේ අයිතින් සටනකින්ම දිනා ගන්න තැනට පත් වෙලා .

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 2 หลายเดือนก่อน +1

    Excellent speech, Jayawawa 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 2 หลายเดือนก่อน +3

    මැතිවරණ කොමසාරිස් උඹ ගිහින් පෝතිෂ හදහන් බලන කඩයක් දාගනින්

    • @sunethradissanayake641
      @sunethradissanayake641 2 หลายเดือนก่อน

      👍👍👍👍

    • @sunethradissanayake641
      @sunethradissanayake641 2 หลายเดือนก่อน

      විලිලැජ්ජයි නෙ. මේ රටක තියෙන ජන්දයට රාහු කාල හොයනවා කියන්නෙ .

  • @MahendranThangawellu
    @MahendranThangawellu 2 หลายเดือนก่อน +2

    Api anewa

  • @lasithperera3499
    @lasithperera3499 2 หลายเดือนก่อน +3

    Yes we are ready we need election if not will see

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +1

    මැති වරන කොමිසම වට‍ ළමු 🤣🤣22 ක රෝල් කරලා රනිල් රාජපක්ෂ ගේ පුකේ ගහමු 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @GunawardanaHA
    @GunawardanaHA 2 หลายเดือนก่อน +2

    Thanks

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers 2 หลายเดือนก่อน +3

    WELL DONE CHAMEERA

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 หลายเดือนก่อน

    ජයවේවා ❤❤❤

  • @gigis867
    @gigis867 2 หลายเดือนก่อน +1

    මේ පාර නම් මුන්ව ගහල එලවනවාමයි පරයිනි දැන්වත් දාලා පලයන්

  • @dilanrajiv2770
    @dilanrajiv2770 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤