Xr vs Pulsar | Street Fight | Crazy Street Ride Sri lanka | Honda vs Bajaj | Travel wit Baja Baby

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2020
  • #Xr baja vs Pulsar #Carzy street Ride #Honda vs Bajaj
    I decided to teach him a lesson. Because im going fast im Late some jobs. This buger came with me attack.
    දැන්ම Subscribe කරන්න... 😌
    Subscribe Now | Travel with Baja Baby
    TH-cam Channel - th-cam.com/channels/yKN.html...
    Follow Instagram - / travel_with. .
    Join Facebook - / travelwithba. .
    Most Wive Video's
    01) How to Bathe a 6 month Baby | මාස 6ක චූටි දූ නාවන්නෙ කොහොමද ? • How to Bathe a 6 month...
    02) Traffic Time Ride Xr Baja 250 - • Traffic Time Ride Baja...
    03) How to Bathe a 6 month Baby | මාස 6ක චූටි දූ නාවන්නෙ කොහොමද ?
    • How to Bathe a 6 month...
    04) Xr Baja Wash Time 😁 - • Xr Baja Wash Time 😁 | ...
  • กีฬา

ความคิดเห็น • 600

  • @nuwannuwan5705
    @nuwannuwan5705 2 ปีที่แล้ว +81

    මටත් ඔහොම ඒවා වෙනවා. ඒත් උන් ගැන හිතලා මම හෙමින් යනවා. මගේ දක්ෂතාවය මම විතරක් දැනගත්තාම ඇති. දවසක් කපල් එකක් ආව මගේත් එක්ක රේස් යන්න මම 215km දුර ගෙවාගෙන එන ගමන් එහෙන් දානවා මෙහෙන් දානවා. මා ඉස්සර කරන්න. උන් දෙන්නා ගැන හිතලා මම නැවතිලා වතුර ටිකක් එහෙම බීලා ගියේ

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  2 ปีที่แล้ว +10

      එහෙම ඒවා නම් ඒ විදිය තමයි හොදම 😌

    • @namindudilshan2255
      @namindudilshan2255 2 ปีที่แล้ว +7

      උබ නියම පොරක්. ❤️❤️

    • @nn-fn5dd
      @nn-fn5dd 2 ปีที่แล้ว +2

      පොරක්ද දැන් යකඩ ගොඩක් උඩ නැගලා වේගෙන් ගියාම?ඔච්චර තමා පුලුවන් ඉතින්

    • @rohanpanditharatne3422
      @rohanpanditharatne3422 2 ปีที่แล้ว +2

      itama watina adahasak...

    • @svipgaminglk
      @svipgaminglk 2 ปีที่แล้ว

      Sira bm

  • @Theiththewa
    @Theiththewa 3 ปีที่แล้ว +19

    හරක් දැකල නැත්තන් බලා ගන්න.. ලොකු බයික් තියෙන උන් හිතන් ඉන්නෙ උන්ගෙ බයික් ඉස්සර වෙන්න හොඳ නෑ කියල..

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +5

      😂🤣 apita nm ehema unak naha. Eth lokui kiyala hithan inna bike padina kollo hithanne ehmai

    • @chandana1136
      @chandana1136 3 ปีที่แล้ว +2

      මුන් කොහොමත් හරක් තමයි ගොන් හැතිකරේ මට එහෙම අහුවුනොතින් තියනව පස්ස කෑලි අහුලගන්න

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +1

      @@chandana1136 ammo attada.. ahu vechcha welawka ehema krla balnnko mata. Komada kama kiyala edata therei

    • @tiktokspecial3017
      @tiktokspecial3017 2 ปีที่แล้ว

      @@TravelWithBajaBaby kaha ns cir kenek wagey

  • @pasiduyoutube3861
    @pasiduyoutube3861 3 ปีที่แล้ว +9

    ජපන් ඉන්දියන් කියලා දෙපැත්තකට බෙදිලා මරගන්නවා😂 බයික් වලට ආදරේ කරන උන් මොකකට උනත් ආදරේයි යන එකා මොකෙන් උනත් යනවා. රේස් යන්න ඕනිනම් රේස් බයික් අරන් track එහෙක පැදපියව්. අවුරුදු ගානක් පරන් ජපන් ජපන් ගාන බයික් වලිනුයි. බාගෙට අටොලා එවන ඉන්දින් කටුයි එක්ක මහා පාරේ නැතුව. ලංකාව මිනිස්සු හරි අසරනයි බන්😴

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්.. ස්තූතියි සහෝදරයා....

  • @isurunawodya4310
    @isurunawodya4310 2 ปีที่แล้ว +7

    කුලප්පු කව්ද කියලා පේනෝ බන් සිරාවටම ඕක දාපු එකෙන්ම😂😂😂

  • @Traveltime4447
    @Traveltime4447 ปีที่แล้ว +8

    මටත් ඔකම උනා මගේ බයික් එකේ යද්දී මත් එක්ක රෙස් අවේ fz එකක් මගේ බයික් එක බාජා එකක් එත් උට යන්න දිලා මං සොලො කරා මොකද මට උත් එක්ක පදින්න පුළුවන් එත් fz එක control නැති වෙනවා මට පුළුවන් දේ මං ගව තිබුන දෙන් 💛

  • @piumchathuranga8307
    @piumchathuranga8307 ปีที่แล้ว +11

    මගෙත් fz එකක් තියෙන්නෙ.. ගත්ත කාලෙ ඇම්ම තිබ්බ නිසා full speed තමා ගියේ.. එක පාරක් accident උනා අත කැඩිල ලෙලිගිහින් බේරුනා මැරෙන් නැතුව.. එදා ඉදන් මාසයක් මගෙ වැඩ වලට මටමයි පාඩු උනේ bike එකටත් වියදම් උනා.. තාම ඒකමයි පදින්නෙ හැබැයි එදා ඉදන් අද වෙනකන් චැලියක් එක්කවත් රේස්නම් යන් නෑ ජීවිතේට.. බයික් එක ලස්සනටම හදාගෙන සාමාන්‍ය විදියට පදින්නෙ අදටත්.. (බාජා එකක් දැක්කොත් පිටිපස්සෙන් තියාගෙන යනව ඉස්සර නොකර මොකද dream bike එක ඒක 🥺❤️)

  • @Hkasunchanaka
    @Hkasunchanaka 4 ปีที่แล้ว +11

    රයිඩර් වැඩ්ඩෙක්නම් ඌට පුට්සයිකලෙත් එකයි බ්‍රෝ. අත් දැකීමෙන් කියන්නේ. ඒනිසා බොරුවට රන්ඩු වෙන්ඩ එපා ජපන් ඉන්දියන් කියලා. ඌට ඒක මහමෙරක්. ඔක්කෝගෙම යකඩ හීනය තමයි බයික් කියන්නේ ඒකට ජපන් ඉන්දියන් මැලේසියන් චයිනා කියලා වෙනසක් නෑ....

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  4 ปีที่แล้ว +1

      kasun chanaka Anivaryen. Ehema ekK naha meka iye una siduvimak ekai ehema damme. Anika mata me una 3 ni para. Bike eka padina kena anuwa thamai wenas wenne

  • @ruwantransport5320
    @ruwantransport5320 ปีที่แล้ว +9

    බයික් එක කොච්චර සුපිරි උනත් වැඩක් නෑ... පදින්නෙ අමු හරකෙක්

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 3 ปีที่แล้ว +11

    යෝධයකුට බලය ලැබීම වාසනාවකි...ඒත් එය දුබලයා ඉදිරිපිට පෙන්වීම නිවට කමකි..අරූට අහින්සක සතුටක් විදින්න දෙන්නයි තිබ්බෙ උබට

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +2

      Kosala Kekulandara එකගයි.. මාත් හුගක් හදිසියෙ ගියේ පරක්කු වෙලා. ඒ අස්සෙ ඕකත් උනේ. ☺️😌

    • @wishmalokayaa6266
      @wishmalokayaa6266 3 ปีที่แล้ว +1

      එකගයි

    • @user-cc8xx3yp8v
      @user-cc8xx3yp8v 3 ปีที่แล้ว

      Ow bro

  • @chamiff3113
    @chamiff3113 3 ปีที่แล้ว +9

    යක්කු කුලප්පු උනාම දන්නො දනිති 😍 BAJA 😍

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +1

      පොඩ්ඩක් කුලප්පු කරල පෙන්නුවේ. කෝ ඉතින් මේකේ වීරයෝ ගොඩයිනෙ.. සෑහෙන බැනුම් උපදෙස් දෙන්නෙ.. 😌

  • @samansaliya5083
    @samansaliya5083 3 ปีที่แล้ว +9

    වෙන රටවල් වල හදන බයික් පැද පැද NS අංගවිකල, මේක බඹරා, අරක BMW, මේක යමහා කිය කියා හැමිනෙන්න හදනවා...නොදකින් විතරක්, යකෝ ඔය හැම රෙද්දම හදන්නේ වෙන රටවල් වල, උන් හැම එකාම දිනලා ඉන්නේ, එක එකාගේ දේවල් වලට අපහාස කරන තොපි හැමදාම පරාදයි.ඔය ඔක්කොම වෙන වෙන රටවල් වල හදපු බයික් බං. ඒ රටවල් හැම එකක් ම දිනලා, ඒ බයික් වල පුක තියාගෙන වටේට විරිත්ත විරිත්ත යන, අපි මොක්කු ද බන්, හැම එකාම එකයි

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      කාටවත් අපහාසයකටවත් මේ බයික් එක ලොකුයි අරක පොඩියි කියන්නවත් නෙමෙයි දැම්මෙ. කොල්ලො කරන මෝඩ වැඩේ පෙන්නන්න. තව බයිසිකලයක් හයියෙන් යනකොට දිරව ගන්න බැරුව ඒකත් එක්ක ඇටෑක් කරන්න යන්න නෙමෙයි තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන්නයි ඕනෙ. මං ගියේ හදිසිම වැඩකට මිසක් රේස් යන්න නෙමෙයි.

    • @samansaliya5083
      @samansaliya5083 3 ปีที่แล้ว +1

      @@TravelWithBajaBaby නෑ බන් මන් උබට මොකවත් කිව්වා නෙමෙයි,කමෙන්ට් දාල තියන අයගේ අදහස් වලට මගේ අදහස කිව්වා විතරයි, අනික අපේ ගොඩක් හයි කැපෑසිටි පදින අය හිතන් ඉන්නේ එහෙම, එකයි මන් කිව්වේ, අනතුරක් වෙනවා නම් එක NS ද බඹරා ද අදාළ නෑ.

    • @samansaliya5083
      @samansaliya5083 3 ปีที่แล้ว +1

      @@TravelWithBajaBaby අනික බන් පිරටරවල් වල බයික් පදින අපි ආඩම්බර වෙන්න ඕන බයික් එකක් ගද්දි අපිට තියන බදු ගෙවීමේ හැකියාව ගැන මිසක් හයියෙන් යන්න පුළුවන් වීමේ හැකියාව ගැන නෙමෙයි.. :D

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      @@samansaliya5083 අනිවාර්යයෙන් එකගයි. අනික අපි තේරුම් ගන්න ඕනෙ වාහනේ අනුව එලවන්න සහ යන්න පුලුවන් බැරි තැන ඔලුවෙ තියා ගන්න එහෙම නොඋනම තමයි අනතුරු බහුල. අපිව කවුරු හරි ඉස්සර කරන් ගියාම කුලප්පි නොවී තමන්ගෙ ගමන ගියා නම් ඉවරයි. ඔය සිද්දිය වෙලාවෙ මට ඔයිට වඩා යන්න තිබ්බා මේ කොල්ලා ගියපු විදියට ඇග හිරි වැටුන මගෙ අන්තිම වෙලාවෙ මං හිතුවෙ වීල් දෙක ඇතුලෙ කියලා. එච්ච්‍රටම මානසිකත්වය ඉස්සර කරන්න. වැදුන නම් ඒ වෙලාවෙ දෙන්නම එතන

    • @samansaliya5083
      @samansaliya5083 3 ปีที่แล้ว

      @@TravelWithBajaBaby ithin oyath kulappu welane drive karanne :D

  • @nimeshdew6266
    @nimeshdew6266 2 ปีที่แล้ว +7

    SPEED ගියාට කමක් නෑ...හැබැයි රට ගොන් හරකෙක් වගෙ යන්න එපා.
    එහෙම යන්න ඕනි නම් ඕක අරන් පලයන් Track එකකට.
    පාරේ ඒ සෙල්ලම් දාන්න එපා.
    Speed පැදපන් ඒත් හරියට පරේ යන්න ඉගෙන ගනින් මුලින්ම.

  • @__stf__dahmer
    @__stf__dahmer ปีที่แล้ว +7

    පව් ඉතින් පල්සර් වලට පුලුවන්ද බාජා එක්ක හැරෙන්නවත්😂

  • @bandaraamarasinghe8500
    @bandaraamarasinghe8500 3 ปีที่แล้ว +11

    දෙන්නම බූරුවෝ. 🤣🤣🤣

  • @MCR0001
    @MCR0001 2 ปีที่แล้ว +6

    හොඳට kiynne. ඔහොම ගියපු ගොඩක් උන් අපි දැක්කා. Ganata පරිස්සමට palayan

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +7

    අඩෝ පට්ට අවධානම් යෑමක් යන්නේ!
    මචන් සිරාවටම උබලා අනිත් උන්වත් අමාරුවෙ දාන මන්ද මානසික ඩයල්. ඕක ආතල් නෙමෙයි, මරනයට අත වනිල්ලක්.

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +1

      කැමරා එකෙන් ලොකු ඒරියා එකක් පේන නිසයි එහෙම පේන්නෙ. අනික රේස් ගිය එකක් නෙමෙයි. මං හදිසි වැඩකට ගියපු එකක්. කොහේදෝ ඉදලා එක පාරට කඩා පාත් වෙලා ආපු නිසයි ඕක දැම්මෙ අනිත් අයට දෙයක් ඉගෙන ගන්න

    • @youcenon
      @youcenon 3 ปีที่แล้ว

      @@TravelWithBajaBaby ela ela...

  • @SLKrishVlogs
    @SLKrishVlogs 3 ปีที่แล้ว +9

    හෙමින් පලයන් මාත් දැන් සතියක් ඇදේ...චැනල් එක පටන් ආයෙ පටන් ගන්න ඉදියෙ.ඔක්කොම හබක්.දැන් වැඩට යන්නත් නෑ😴

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +1

      හපොයි.මක් කොරන්න ගිහින්ද.ලොකු අව්ලක් නෑනෙ

    • @SLKrishVlogs
      @SLKrishVlogs 3 ปีที่แล้ว +1

      @@TravelWithBajaBaby විනාඩි 10ක් පරක්කු වෙලා වැඩට යන්න ඇරියා තියලා...ඉස්සරහින් ගිය ලොරිය බේක් කලා බල්ලෙක්ට...dowun😴

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      @@SLKrishVlogs Hammo 😂🤣 Passen yaddi gap eka tiyan yanna one anivaryen

    • @SLKrishVlogs
      @SLKrishVlogs 3 ปีที่แล้ว

      @@TravelWithBajaBaby කියලා වැඩක් නෑ..පුදුම සන්තෝෂයක් තියෙන්නෙ දැන් සතියක් විතර ඇදේ🙊😁

  • @travelwithjanith
    @travelwithjanith 2 ปีที่แล้ว +10

    ඒ බයික් එකේ ගිය මං 🤔🤔🤔🤔

  • @user-pl9rw2mt8p
    @user-pl9rw2mt8p 3 ปีที่แล้ว +13

    අපි පදින බයික් උබලා පැද්ද නම් ඔය ඉන්දියන් ලඩි ගැන කියවන් නෑ 😂😂

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว +1

      Gammak 💪👍

  • @kaviduthushan1996
    @kaviduthushan1996 ปีที่แล้ว +7

    පිස්සා කලබල උනාට ඩොක්ට කලබල වෙන්නැ යාලු

  • @ashankavindu2409
    @ashankavindu2409 3 ปีที่แล้ว +1

    Sirawatama uba hody bn...❤uta kulappuwa tibbata pare anik minissu pali nene😂

  • @susanthaekanayaka8300
    @susanthaekanayaka8300 3 ปีที่แล้ว +11

    කාලයක් අපිත් ඔහොම ගියා..
    හැබැයි දැන්නම් බයික් එකේ ගියත් වාහනේ ගියත් අයින් වෙලා පාඩුවේ යනවා...
    ඕනිම කෙනෙක්ට වරදින්න යන්නේ ටික වෙලාවයි...❤️

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +3

      ඔව්. අනිවාර්යයෙන්. මෙහෙම යන්නෙ නෑ හදිසිම හේතුවක් නිසා ගියේ. දැන් නම් පාඩුවෙ යන්නෙ. ඒක ඇගටත් ගුනයි

  • @nn-fn5dd
    @nn-fn5dd 2 ปีที่แล้ว +5

    මොනවද මේ විකාර? අනික් රටවල් වල එවුන් අගහරු යන්න ප්ලෑන් ගහනවා. මුන් යකඩ ගොඩවල් මත්තේ නහිනවා. අඩු මොලේ 🤣

  • @ilexilyas1
    @ilexilyas1 2 ปีที่แล้ว +8

    කුලප්පු උනේ කව්ද කියලා පේනවා

  • @samsungtabe3133
    @samsungtabe3133 ปีที่แล้ว +5

    Oyage riding tanikara nithi virodi. Irikapanawa, wamen issara karanawa crossing ganan ganne nha. 🔥🔥🔥🔥🔥🔥🔥

  • @sldreamofficial303
    @sldreamofficial303 3 ปีที่แล้ว +3

    අම්මෝ කන ලග තියලා ඇරියා 🤤🤤මේවාගෙ රස දන්නෙ මේම වැඩ කරන උන් විතරයි බන් 😜❤️

  • @kamalkodithuwakku8468
    @kamalkodithuwakku8468 3 ปีที่แล้ว +9

    උබල වගේ බයික්වල වේගෙන් ගිහින් ලොකුව දොඩවන උන් තමයි අහක ඉන්න අහින්සක මිනිස්සුන්ට කෙලවන්නෙ.

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +2

      කොහේ වත් දොඩවලා නෑ.. හදිසියකට මනුස්සයෙක් ගියත් නිකන් කුලප්පු වෙන හරක් ඉන්නවා කියල පෙන්නන්න තමයි ඕක දැම්මෙ. වෙන දේකට නෙමෙයි.. 😌

  • @lashiniaberathna2901
    @lashiniaberathna2901 3 ปีที่แล้ว +2

    Ptt a ohom thm inn oni .hebei prissmin❤

  • @pasannimzara
    @pasannimzara 3 ปีที่แล้ว +5

    Traffic Rider game eka gahapu ekek bike ekak gattaham..!😂😂

  • @mrh.m.c.fitnessacademysril482
    @mrh.m.c.fitnessacademysril482 3 ปีที่แล้ว +4

    Tzr 125 cc / tzr 250 cc ත් ඔට්ටුය් ඕං 😂😂😂👊👊🇱🇰🇱🇰
    පරිස්සම් වෙයං බ්‍රෝ පාරෙ පදිනකොට.....❤️

  • @kalanagimhan8462
    @kalanagimhan8462 2 ปีที่แล้ว +4

    Bejaa යකා ඉස්සරහා ඉන්දියන් ලෙඩ ගොඩවල් පදිරි සගො...😎

  • @chathurangawalallawita1257
    @chathurangawalallawita1257 3 ปีที่แล้ว +3

    ඒ සතුට කියලා නිම කරන්න බෑ 😍😍😍😍

  • @dulangaprabath7627
    @dulangaprabath7627 2 ปีที่แล้ว +2

    Mn gawa thiyenne jade ekak Baja , xr , ns ehema race yanna enawa ithin paw ne paduwe yanna denawa jade eke giyer 3 daddi arinna puluwan 😅

  • @Lak-xg8lj
    @Lak-xg8lj 3 ปีที่แล้ว +4

    මෙච්චර හැකියාවත් තියන කොල්ලො ඔහොම පාරේ ගිහින් කරපු පවක කරුමෙකට මරාගෙන මැරෙන එකට වඩා හොදයි නේද පරිස්සමට හෙමින් වාහනේ පැදවූවානම්.මොහොතක් සිතන්න කිසියම් දෙයක් සිදු වූ පසු පසුතැවිලි වූවාට වැඩක් නැත.

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්.. ස්තූතියි සහෝදරයා....

  • @yasasdissanayake1269
    @yasasdissanayake1269 3 ปีที่แล้ว +5

    කහ ඉර උඩදි අම්මයි දරුවො තුන් දෙනෙකුටයි කෙලෙව්වෙ මේ වගේ උන් තමයි... ගොන් කම කෙළවර වෙන්න නම් අඩයක් තියන්නම වෙනවා... පවු ගෙවල් වල ඉන්න උන් තමයි දුක් විදින්නෙ. කාලකන්ණි. 😣

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      කාටද කිව්වෙ?

    • @yasasdissanayake1269
      @yasasdissanayake1269 3 ปีที่แล้ว +1

      දෙපිරිසටම

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      @@yasasdissanayake1269 මේ සිද්දිය උනේ මාස 8 කට උඩ. ඒකයි මේකයි දෙකක්. ඒක ගියේ රේස් එකක්. මේක අහම්බෙන් කුලප්පු වෙච්ච කෙනෙක් එක්ක උන දෙයක්. කෝම උනත් පාරෙ යද්දි හැමෝම පරිස්සමින් යන්න ඕනෙ අනිවාර්යයෙන්. මොකද පුංචි දෙයක් ඇති කාට උනත් ආපස්සට ගන්න බැරි පාඩුවක් වෙන්න. 😌

  • @sadeeeew
    @sadeeeew 3 ปีที่แล้ว +2

    සුපිරී අයියෙ.ඌට වහ කන්න හිතෙන්නෙ ඇති.🤣

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 ปีที่แล้ว

    happy new year 2021 මාගේ පැත්තෙ එන්න මම ඇපල් දුන්නා විඩියෝ එක විනඩි දෙකාක් බැලුවා සුපිරි ජය ජය

  • @Nipuna_Tee
    @Nipuna_Tee 3 ปีที่แล้ว +2

    Aruta pulser ekak thibbe welavata 😂😂 ammoo eka

  • @kasundilshan269
    @kasundilshan269 3 ปีที่แล้ว +6

    දැන් උම්බට ඕක හරි ලොකුයි නේ...🤣🤣🤣

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      මේක නම් පොඩිම එකක් 😌 අනිත් අයට නම් සෑහෙන ලොකු එකක්.

  • @U.M875
    @U.M875 ปีที่แล้ว +7

    Pulsar නම් පල් වෙලා තියෙන්නෙ🤮🤣

  • @RavindhuJayashan-ru8ec
    @RavindhuJayashan-ru8ec ปีที่แล้ว +4

    ඔය මොන බයික් අවත් හොනටි තමයි ජිවිතෙ 💫😌😌 අයෙ කතා නැ සමහරැ අද එකක් හෙට තව එකක් අවොත් අඩො එක මරැ බමි අරක ඉයා 😅 කියනවා මම නමි හොනටි තමා අයිනැ පිලිගන්න සුපිරි බයික් එකක් 😊 යන තැන වුනත් සුපිරියක්

    • @hll_bo9129
      @hll_bo9129 11 หลายเดือนก่อน +1

      හොනර්ට් වලට වඩා හොඳ බයික් තියනවා හැබැයි😂උඹට එහෙම එකක් ගන්න බැරි කම තියෙන්නේ😂

    • @JhonSnowy
      @JhonSnowy 9 หลายเดือนก่อน

      පල හිඟන්නා යන්න😂

    • @Alonekolla
      @Alonekolla 2 หลายเดือนก่อน

      Gammak machan

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 2 ปีที่แล้ว +2

    Ambo ඔව් , හයියෙන් යන් නෑ කියල හිතන් එලියට බහින්නෙ ,පාඩුවෙ යනකොට NS කාරායො එහෙම එනවා 😅,
    දෙනවා ඉතින් අයේ අමතක නොවෙන ආතල් එකක් 😅😅😅

  • @mr.tintin7349
    @mr.tintin7349 3 ปีที่แล้ว +1

    Amo oi eka ptt😜❤

  • @sandilmaneth8914
    @sandilmaneth8914 3 ปีที่แล้ว +6

    ඇයි බන් එකෙක් අතක් පෙන්නුව කියල මැරෙන්න වගෙ උගෙ පස්සෙ පන්නනෙ.. ඌ මෝඩයෙක් කියල උබත් එහෙම.වෙන්න ඕනෙද

  • @lakshithawishwajith4533
    @lakshithawishwajith4533 3 ปีที่แล้ว +4

    Baja බෝයි මේ වගේ මෝඩ ආතල් අද සමාජෙට ගැලපෙන්නේ නෑ.. බයික් එකේ හයියෙන් ගිහිල්ලා ඒක මිනිස්සුන්ට පෙන්න යූටියුබ් දාලා මොකක්ද ඔයා ගන්න ආතල් ඒක...!! මොන වගේ දෙයක් ද බලාපොරොත්තු වෙන්නේ..?🙄🤔

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      මං හයියෙන් යන එකක්ද පෙනුනෙ.. බොහොම හොදයි. අපේ මිනිස්සුන්ගෙ ආකල්ප සහ දකින දේ හිතා ගන්න පුලුවන්. 😌

  • @fun-ee2sw
    @fun-ee2sw 2 ปีที่แล้ว +1

    සුප්පා. මචං. මටත් අනන්තව සෙට් වෙනවා මේ වගේ චූන් කාරයො. ඒ වෙලාවට ෆෝම් කරලා අතාරිනවා..🤣

  • @sandaruwansanjeewa778
    @sandaruwansanjeewa778 3 ปีที่แล้ว +1

    Me Track eke name ekhamokadda

  • @AkiBeats251
    @AkiBeats251 2 ปีที่แล้ว +3

    bike knm japan unath indian unath ekai taman parissamen ganata giyama iwarai mokada bike moke giyath wassata temenawane

  • @50yearsago57
    @50yearsago57 3 ปีที่แล้ว +2

    1:45
    'it is at this moment he knew...he f*cked up'

  • @kasunsameera3639
    @kasunsameera3639 2 ปีที่แล้ว +2

    Man padinne dijebal 600ccekak math ekkath enava ape bike gana dannathi un race nebn

  • @tharakadilshan5702
    @tharakadilshan5702 2 ปีที่แล้ว

    me sinduwak dala thiyanne ai original sound thiyapanko

  • @oundrayflemingpietersz4190
    @oundrayflemingpietersz4190 3 ปีที่แล้ว +1

    Moto madness ekata video danda bro

  • @user-hv8ns4cu3i
    @user-hv8ns4cu3i 2 ปีที่แล้ว +5

    Baja කියන්නේ සුපිරි වන්ඩියක්නේ .

  • @niwon4377
    @niwon4377 3 ปีที่แล้ว +2

    ඔන්න subscribe කලා
    පරිසම්මෙන් පාරෙ පලයං
    මොන හදිස්සිය උනත් පාරෙ ඉවසීමෙන් යන්න, එතකොට අනතුරු අඩුයි
    මමත් කානිවල් වල මාරක ලිදේ තමයි වැඩ දාන්නෙ,
    පාරෙ යද්දි පරිසම්මෙන්

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      ආදරෙයි වචන ටිකට.. 😌

  • @oshanthisanka2718
    @oshanthisanka2718 3 ปีที่แล้ว +2

    Kadu nagala kale yana bike ekei pare normal yana ekei sport bike ekei wenasa danagana oni mulinma

  • @nuwanmadushantha4711
    @nuwanmadushantha4711 3 ปีที่แล้ว +2

    Ns ekak mn laga theyanne eth mn eka raceing walata gathe na gamanak bimanak yanna gathe kollo

  • @user-cc8xx3yp8v
    @user-cc8xx3yp8v 3 ปีที่แล้ว +1

    Fatta🤪🤪👊❤️

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u ปีที่แล้ว +3

    පාර්‍ර් වාහන නැත්නම් පල්සර්කාරයගෙ අමාරුව හරි.බාජ එකෙන් තියලා ඇරියහම.🤟❤️

  • @user-kc5sx4pu4b
    @user-kc5sx4pu4b 2 ปีที่แล้ว +1

    Oya songe eka mokakda

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 ปีที่แล้ว +2

    Parana pulsure 200cc eka habadi hodata adinwa ekai oya laga laga pickup krala gnne

  • @supuntharaka7790
    @supuntharaka7790 3 ปีที่แล้ว +2

    පාර උබලගේ නෙවේ සහෝදරයා

  • @dilumamodya8870
    @dilumamodya8870 ปีที่แล้ว +1

    Ammo ammo😂😂😅😅

  • @anushapadmakumari629
    @anushapadmakumari629 3 ปีที่แล้ว +8

    ax-1 issaraha baja ekth pulser vage😂❤

    • @rsavinda15
      @rsavinda15 3 ปีที่แล้ว +1

      දෙකම එක රටේ ඕයි 😒

    • @dinaludagedara5203
      @dinaludagedara5203 3 ปีที่แล้ว +1

      Attac 💖

    • @mrh.m.c.fitnessacademysril482
      @mrh.m.c.fitnessacademysril482 3 ปีที่แล้ว +3

      Tzr 250 yak thiyanawa daamuda race ekak broo.... 240 kmh wage ax-1 eka picup karanna puluwan nam yaman.... ax-1 ❤️ byk ekata eka ottuy.... 🇱🇰👊

    • @dinaludagedara5203
      @dinaludagedara5203 3 ปีที่แล้ว +1

      kawuda mee manusatha 😂 yko tzr kiynne sport bike ekk ax-1 kiynne dual sport bike ekk ax-1 😂 ane mnda bn ublnm

    • @mrh.m.c.fitnessacademysril482
      @mrh.m.c.fitnessacademysril482 2 ปีที่แล้ว +2

      Ax-1 top speed giyath 245 kmh yanna bh ne bro... dual unath 3pul kohomath ahuwenawa.... 😁😁😁 kohedi hari ..... kiyala wadak nh bro... hoyalama balapan .... 600cc picup ekata duwana ekak tzr 250 cc kiyanne.. eeta hapan nsr250 cc.❤️ godak inturnational meet vinkarapu ekak... mn kisisethma japan bike baaldukaranne nh kawadath... 🥇 japan kiyanne supiri .....👍❤️

  • @vihanduransaka531
    @vihanduransaka531 2 ปีที่แล้ว +1

    ඌට ඇපත් නෑ 😂👍

  • @manojraja5203
    @manojraja5203 3 ปีที่แล้ว +3

    දෙන්නම යන්නේ මරු අතේ තියන්, ලොකු පොඩි නැ, හැප්පුණ නම් sawalen තමා, පරිස්සමින්, තෙරුවන් සරනින් ගෙදර එන්න 🙏

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +1

      එච්චර වේගයක් නැහැ. කැම් එක නිසා ඒ.. වකහන ටිකට බොහොම ස්තූතියි සහෝදරයා. 😌

  • @sachinavishka6391
    @sachinavishka6391 3 ปีที่แล้ว +6

    Ubage kaiya vitharane uba paradaine bn subscribe karanna hitehnneth na thova api bike elavana vidiha tho dakkoth aye ammagen kiri bonava malliyab😂

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      හම්මෙ හා 😌🙏

    • @naveenkanishka3135
      @naveenkanishka3135 3 ปีที่แล้ว +1

      Pau bn muu . boruwata utube views ganna boru kelinawa pulsar ekakath paradila . munwa report karanna oni. Mewa police yen dakkoth bike padina unta thawath niti dai policiyen.

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      @@naveenkanishka3135 Hari hari oyala hari me video editing ane 😌 Api issra kreth naha dkketh naha pulsar vidda eka dinum.. 😬

    • @naveenkanishka3135
      @naveenkanishka3135 3 ปีที่แล้ว +1

      @@TravelWithBajaBaby uba kiyanna oni naha yako video eka balana hamotama eka penawa . uba oya labbawal danna epa hutto utube eke ain kara ganin . waradilawath oya video eka police yen dakala news walawath dala bike walata thawa niti dammoth . thowa hoyagena awilla bawanawa hama bike padina ekekma . balapanko wena dee tota. Awa metha pisso wage race gihin apiwath kanna

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      @@naveenkanishka3135 හම්මෙ පව් ඔයා... සෑහෙන රිදිලානෙ.. නීතිමය පැත්ත ගැන දැන ගන්න අවශ්‍ය නෑ. අදාල පුද්ගලයො ඉන්නවා ඒවට මට. බලන්න බැරි නම් පාඩුවෙ හිටිය නම් ඉවරනෙ. බල බල බනිනවා. පුදුම මිනිස්සු 😌

  • @vidanepro
    @vidanepro 3 ปีที่แล้ว +2

    Royal enfield එකක් බැස්සම ඔය කවුරුත් පදිරි....😅

  • @gayankandula6679
    @gayankandula6679 3 ปีที่แล้ว +1

    හරි වැඩේ 😂😂😂

  • @sampathnilanga6102
    @sampathnilanga6102 ปีที่แล้ว +4

    මේකයි සීන් එක බාජා ද පල්සර් ද ස්කූටර් ද නෙවේ ඒ ට්‍රැෆික් පාරේ, රයිඩර් කවුද කියන එකත් සීන් එකක් නේද? ඕක රේසින් ට්‍රැක් එකක් නෙවෙයි නේ. බයිසිකල් නෙවේ පුතා කතාව කාටද ක#කා බර වැඩ් ඌ තමා මුලින්ම ටොයිලට් යන්නේ.

  • @ranganasamarasinhga5490
    @ranganasamarasinhga5490 3 ปีที่แล้ว +15

    2000න් පස්සේ,අඩු මාසෙන් ඉපදුන අංගවිකල ජීවිත.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @minupakanaheraarachchi6584
      @minupakanaheraarachchi6584 3 ปีที่แล้ว +3

      Ai bn ubl hamota 2000 passe ipaduna un kiyanna.
      Ai 2000ta kalin ipaduna un vtrd elavanna danne

    • @ranganasamarasinhga5490
      @ranganasamarasinhga5490 3 ปีที่แล้ว +2

      @@minupakanaheraarachchi6584 නැ නෑ සහෝදරයා ඔයා ඒක වැරදියට තේරුම් ගන්ට එපා.2000 න් පස්සේ ඉපදුන ගොඩක් අය හොඳට ride කරනවා drive කරනවා.ඒ අතරින් සම හරක් ඔය වගේ යනවා.2000ට කලින් ඉපදුන අයත් හරක් වගේ යන උන් ඉන්නවා.මං කියන්නේ කොහොම වෙතත් පරිස්සමෙන් පැදපල්ලා.නැත්තම් දුක අසරණ දෙමව්පියන්ට.🙏🙏🙏🙏

    • @thisaravimukthiudagamage4784
      @thisaravimukthiudagamage4784 3 ปีที่แล้ว

      Hari oyalage lamainta ehema wahana dhenna epa mokadha e ayath 2000n passene

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +2

      atta kathawa. 2000n passe ipaduna ekata wada dan kale inna youngurslata danim therim adui. e aya yanne hugakma vinodayata. haiyen yanna asa unata therum ganne naha yanna ona kothanada naththe kothanada . apita me wahane ekka yanna puluwanda anika ehma giya kiyala labena de mokkda kiyana dewal therum gannawa adui.

    • @minupakanaheraarachchi6584
      @minupakanaheraarachchi6584 3 ปีที่แล้ว +1

      @@ranganasamarasinhga5490 uba ohoma nemeine kivve 2000 passe ipaduna angavikala jeewithe kiyl

  • @slvideoprodaction7241
    @slvideoprodaction7241 2 ปีที่แล้ว +5

    කොහොමත් බාජා එක තමා සුපිරි 😏

  • @nimeshchanaka6553
    @nimeshchanaka6553 2 ปีที่แล้ว +7

    kaha paata ns ekak awa nam, ubata duwanna parawal na ;(

    • @MrAnon-fz2bq
      @MrAnon-fz2bq 2 ปีที่แล้ว +5

      උඹ පාටින්ද බං බයික් ගැන මනින්නේ 😂💔

    • @bhanuachintha7411
      @bhanuachintha7411 2 ปีที่แล้ว +1

      @@MrAnon-fz2bq ammoo 😂💔

    • @SL-bx7bk
      @SL-bx7bk 2 ปีที่แล้ว +1

      මගෙ පාපැදියත් කහ පාටින් වර්න ගැන්වීමෙන් වේගයෙන් යාමට පුලුවන් වෙයිද 🙄🤔💭 😁

    • @MrAndMrsPerera789
      @MrAndMrsPerera789 2 ปีที่แล้ว

      Mu kiyanne Pulsar Bs6 eka gena, mona unath kulappu une pulsar kaaraya nemei,

  • @Orywa
    @Orywa 4 ปีที่แล้ว +2

    Pulsar rider be like "I'm f*cked up"

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 3 ปีที่แล้ว +3

    ට්‍රැෆික් එකෙන් දැක්කොත් ජීවිතේට ගෙවාගන්න බැරි දඩයක් ගහනව😂

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +1

      කරපු වැරදි කියන්න බලන්න?

    • @tharindusandaruwan263
      @tharindusandaruwan263 3 ปีที่แล้ว +1

      ඉරි එහෙම කැපුව නේ,,,හැබැයි එකක් කියන්න ඕනෙ ඔයාට කකුල් දෙකට වඩා බයික් එක හුරුයි වගේ😀

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +2

      @@tharindusandaruwan263 අවුරුදු 12 ක් දඩ කොල 4 යි. 😌 තැන අදුරගෙන එලවනවා. ඔතන හුගක් අයට වැරදි පේන්නෙ කැම් එකේ ඈන්ගල් එක වැඩි නිසා. වමෙන් ඉස්සර කරත් දකුනෙ වාහනෙ බ්‍රේක් ලයිට් එක බලලයි ඉස්සර කරන්නෙ. වාහනෙ ස්ලෝ කරනවනම් දැන ගන්න ඕනෙ පාර පනින්න එනවා කියලා. ඕව ඉතින් මිනිස්සුන්ට පැහැදිලි කරන්න බැහැ. 😌

    • @tharindusandaruwan263
      @tharindusandaruwan263 3 ปีที่แล้ว +1

      Fatta bro

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      @@tharindusandaruwan263 😌

  • @nipunachathuranga131
    @nipunachathuranga131 3 ปีที่แล้ว +4

    ඕක NS එකක් උනේ කොහොමද බං.pulsar 200 dtsi එකක් නෙ..🤣🤣🤣ජපන් ඉන්දියන් කියලා අනතුරක් උනාම වෙනසක් තියෙනවාද?හදිසියක් විතරක් නම් ස්පීඩ් කරන්න.පාර තියෙන්නේ රේස් යන්න නෙවේ සහෝදරයා

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මම නම් ගියේ හදිසිම වැඩකට. නැත්නම් ඔහොම එලවන්නෙ නෑ.. 😌

  • @hirudaka
    @hirudaka 2 ปีที่แล้ว +3

    ඔල්මාද බඩුවක්නේ බාජ එකක් එක්ක ගේම ඉල්ලන්නෙ පල්සර් 😂

  • @malitharavinda2279
    @malitharavinda2279 3 ปีที่แล้ว +3

    ජපන් බයික් පදින අයව කුලප්පු කරන එකෙත් මාර ආතල් එකක් තියෙන්නේ.මටනම් පාරේ යද්දි සෙට් වුනොත් කුලප්පු කරනවා.ගියර්2ක් විතර අඩු කරලා වැඩිපුර ඇස්ලේටර් එක අල්ලන ගමන් ඒ දිහා බලන්න විතරයි ඕනේ.කුලප්පු වෙනවා ක්ෂනිකව.

    • @slsport7062
      @slsport7062 3 ปีที่แล้ว +1

      එහෙමද

    • @Triptonic96
      @Triptonic96 3 ปีที่แล้ว +2

      ඡපන් බයික් පදින අය පිකප් කරලා ගන්නකොට ඉන්දියන් බයික් එක නවත්තලා වගේ පේනවා නේද

    • @buddhikagayan5082
      @buddhikagayan5082 3 ปีที่แล้ว +1

      Apith ehemama thama oyalagen athal ganne.niwan suwa😂😂

    • @malitharavinda2279
      @malitharavinda2279 3 ปีที่แล้ว +1

      @@buddhikagayan5082 ඔයාටත් ඉක්මන් නිවන් සුව ලැබේවා!

    • @danuka0
      @danuka0 3 ปีที่แล้ว +1

      ඔයාට ජපන් එකක් ගන්න සල්ලි නැද්ද 🖕

  • @BIKEHUB123
    @BIKEHUB123 2 ปีที่แล้ว +3

    Mn ahanne 250 cc big wheel yakek ekka karanna puluwan wadakda oka , bye pulsar 😂❤️

  • @ridmiHansani7447
    @ridmiHansani7447 3 ปีที่แล้ว +2

    safety first

  • @udeshranasinghe5923
    @udeshranasinghe5923 3 ปีที่แล้ว +1

    Baja double disk n hoda shocks tiyenawa.kohe giyath hoda control.bt indian control antimai.. so oya wage eunta yanna arapan..

  • @Melyezx
    @Melyezx 3 ปีที่แล้ว +1

    Track eka 😍❤

  • @hasara_wickramasinghe
    @hasara_wickramasinghe 3 ปีที่แล้ว +2

    මේක රේසින් ට්‍රැක් එකක්ද බ්‍රෝ 🤣🤣🤣

  • @kavinduakalanka2799
    @kavinduakalanka2799 3 ปีที่แล้ว +1

    පරිස්සමෙන් මචෝ කොහොම ගියත් ❤

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්.. ස්තූතියි සහෝදරයා....

  • @VirageVlogs
    @VirageVlogs 3 ปีที่แล้ว +2

    Ubath harakek wage paare yanne. Iri kapagena zig zag .

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +1

      හදිසිම වැඩකට ගියේ... 😌 අවදානෙන් යන්නෙ කොහේ ගියත්

    • @VirageVlogs
      @VirageVlogs 3 ปีที่แล้ว +1

      @@TravelWithBajaBaby ela ela bn

  • @mrssachinthana1818
    @mrssachinthana1818 3 ปีที่แล้ว +5

    උබ හිතන්නේ වේගෙන් යන එක විර කමක් කියලද ? වැරදුනොත් වැරදුනාමයි

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් වේගෙන් යන එක නෙමෙයි වීරකම හීරීමක් නැතුව අනිත් මිනිස්සුන්වත් ආරක්ෂා කරලා ගෙදර එන එක තමයි වීරකම. 😌

    • @mrssachinthana1818
      @mrssachinthana1818 3 ปีที่แล้ว

      @@TravelWithBajaBaby අන්නේකයි👍

  • @sandeepadananka6985
    @sandeepadananka6985 2 ปีที่แล้ว +2

    Pulser thiyn un hen amuthui bn unge manasika mattama hen amuthui mn dkk ad yamaha r1 ekk ekk race ekk giya

  • @vidurasampath9919
    @vidurasampath9919 3 ปีที่แล้ว +2

    Oye wage un set una gaman man nam karanne slow karala yanna dena eka.watha wenawa nethnam

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +1

      එකගයි අනිවාර්යයෙන්.. 😌 මටත් එක පස්සෙ තේරුනා. හදිසියෙ ගියපු නිසා ගානක් ගියේ නෑ..

  • @ashanperera9052
    @ashanperera9052 10 หลายเดือนก่อน +3

    හැබැයි ඉතිම් මෙහෙමයි බාජා එක මුල් ටික හරියට බැලුවොත් පාගලා එනවා..එ් තප්පරේටත් පල්සරේ ඉස්සර කරනවා..මේක මේමයි ඉතිම් උෟත් හොද වැඩ්ඩෙක් තමා..බාජා එක මෙච්චර අැවිල්ලත් ලග නැමුවා කියන්නෙ උෟත් වැඩ්ඩෙක් ❤ එච්චරයි

    • @24kthadiya73
      @24kthadiya73 10 หลายเดือนก่อน +1

      😂😂

    • @Hashengayantha
      @Hashengayantha 7 หลายเดือนก่อน

      නොදන්න හුත්තවල් කියවන්න එපා 😂 සර්ච් කරල බලපන්

    • @ashanperera9052
      @ashanperera9052 7 หลายเดือนก่อน

      @@Hashengayantha බලන්න දෙයක් නැ අපිත් ඔනේම බයික් එකක් පදිනවා 😅 සේල් එකට එනවා ඔනේම එකක්

    • @Hashengayantha
      @Hashengayantha 7 หลายเดือนก่อน +1

      @@ashanperera9052 බයික් පැද්දට වැඩක් නෑ පකෝ😂 බයික් ගැන හොදට දැනගනිම්. බජා එකත් එක්ක පල්සර් එක මොන පකද්ද වුත්තො 😂😂

    • @Naturevibez1
      @Naturevibez1 5 วันที่ผ่านมา

      උඹ නේද ඒක පැද්දෙ 😂

  • @udeshisura4624
    @udeshisura4624 2 ปีที่แล้ว +4

    Baja වලට ගහයි පුක 😅😅

  • @kanishkamadhushan3381
    @kanishkamadhushan3381 3 ปีที่แล้ว +2

    kfir ekk ganin oya japan indiyan pakawal wikunala

  • @musicwithlife2143
    @musicwithlife2143 3 ปีที่แล้ว +2

    Baaja 250 😍...මං ආසම බයික් එක..පල්සර් පක්...😂

  • @sureshwanigasekara1800
    @sureshwanigasekara1800 3 ปีที่แล้ว +13

    දෙදෙනාගේම මානසික මට්ටම එකයි. දැං මට බැනපල්ල. පාරෙ තව මිනිස්සු යනව වැදගත් විදියට (ඒ මිනිස්සුත් යන්නෙ හදිසි වැඩවලට තමයි. නැත්තං ගෙදර ඉන්නවනෙ)

  • @ruwastream
    @ruwastream 2 ปีที่แล้ว +3

    thmath ai therenne nathe indian ewata wada japan ewa yanwa kiyla sri lankawe indian padina ayata 😂

  • @_hasithawimalaweera_bumbie_7_
    @_hasithawimalaweera_bumbie_7_ 3 ปีที่แล้ว +5

    කවුරු කවුරුත් ට්‍රැක් පැද්දොත් තමයි හොද 😒

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +1

      Na na mcn meka me nikn dapu ekak 😌 samaveyallaa

  • @Predator-kr5rh
    @Predator-kr5rh 3 ปีที่แล้ว +2

    Comments kiyewwama dakka lankawe supiri waddo godak innawa kiyala sathutata pukenuth hina😊😊.puken form wechcha un comment danna awama ehama thamayi😁😁

  • @24kthadiya73
    @24kthadiya73 11 หลายเดือนก่อน

    paw whotto😂

  • @lasanthapremajith3721
    @lasanthapremajith3721 3 ปีที่แล้ว +3

    ඉන්දියන් ලබ්බවල් පදින උන් ඔහොම තමා උන්ව හදන්න බැ .. ප්ලාස්ටික් ගොඩකට යකඩ හින කියන්නෙත් ඔකුන්ම තමා., 🤣🤣🤣🤣

  • @lahiruanuruddha5886
    @lahiruanuruddha5886 3 ปีที่แล้ว +2

    පල්සර් උන් ඔහොම්මයි මන්නම් ඔච්චර දුරවත් යන්නෙ නැ දෙපාරක් විතර යන්න දීල අතින් කියනව ඉස්සර වෙල පලයන් කියල එහෙම කිව්වම උට තෙරෙනව උ චාටර් කියල පස්සෙ විදවනව ඇති හිතෙන් 😂😂😂 දුර ගීහින් වැලලෙන්න ඔනෙ නෑනෙ

  • @drz400smlife2
    @drz400smlife2 4 ปีที่แล้ว +1

    Mara gonnu ban lankawenam inne 150cc ekakin kohomada ban 250cc ekata arinne

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby  3 ปีที่แล้ว +1

      DRZ 400sm Life Big Weel දැක්කම හුගක් අය හිතන්නෙ ඒ විදියට. යන්න බැරි කාපට් එකේ වංගු නමන්න බැරි විදියට. ඒකයි ඒ.☺️😌

  • @techtraveler1468
    @techtraveler1468 2 ปีที่แล้ว +3

    Pakee athal gannaa bn , arun gonnu una kiyala uba e gant watennath epa, bn ,,,, ubt monwahri unoth paw bn ahinsak amma thatha , e gena hithala himin palayn bn ,