Travel With Baja Baby
Travel With Baja Baby
  • 74
  • 667 554
බාජා පැන්ඩි එක්ක නුවරඑළියේ දවස් 2ක් | Road Tour with XR Baja Nuwaraeliya | Travel with Baja Baby
#travelwithbajababy
Liptons’s Seat | ලිප්ටන් සීට්...👣👣
පළාත් 5ක් දකින්න පුළුවන් ලංකාවේ එකම තැන
හපුතලේ ටවුමෙ ඉදන් හපුතලේ දඹතැන්න මාර්ගයේ 14-16km පමන දුරක් සුන්දර තේ වතු යායක් මැදින් ගමන් මාර්ගය වැටී තිබෙනවා.
ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි ලෝකයේ සුන්දරම තැන් වලින් එකක්. ලංකාවේ තේ ලෝකය හදුනන්නේ ‘ලිප්ටන් තේ’ කියලයි. ලිප්ටන් ගේ තේ වත්ත තියෙන්නේ හපුතලේ දඹේතැන්න - බණ්ඩාරවෙල පූනාගල අතර කදු ඉස්මත්තාවේ.
ලෝකයේ රසම තේ විදිහට එදා එංගලන්තයේ බොහෝ දෙනෙක් සැලකුවේ ලිප්ටන් ගේ තේ වත්තේ තේ කොලයි. අදටත් ලිප්ටන් නාමය තේ ලොවේ ඉහළම තැනක වැජබෙනවා.
ලිප්ටන් සීට් කියන්නේ කඳු නිම්න තුනක් එකිනෙක හමුවෙන ඉතාම පටු කදු මුදුනක්. තෝමස් ලිප්ටන් දඹේතැන්න වත්ත මිලදී ගෙන එහි සුන්දරත්වය විදිමින් ගත කළ ස්ථානයට මෙතැන යැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. ලංකාවේ ජීවත් වූ සෑම කාල වකවානු වල දී බොහෝ සැදෑ සමයන් හි ඔහු මෙම ස්ථනායට පැමිණි විනෝද වූ බවත් තමන්ගේ විදේශීය මිතුරන් තමන්ගේ තේ වත්තේ අතිශයින්ම සුන්දර ස්ථානය වෙත රැගෙන විත් සාද පැවැත්වූ බවත් කියවෙනවා. එදා යුරෝපයේ ලිප්ටන් තේ ගැන කියන කොට ඒ තේ නිපදවෙන අතිශයින් සුන්දර වටපිටාව ගැනත් සදහන් කරන්නට එයත් එක් හේතුවක් වෙලා තිබුණා.
ලංකාවට තේ වගාව හදුන්වලා දුන්න ජේම්ස් ටේලර් සමග එක්වෙලා පසුකාලයක (1890) “සර් ‍තෝමස් ජේ. ලිප්ටන්” ලංකාවේ තේ යුරෝපයට රැගෙන ගියා. ඒ අතර ඔහු දඹේතැන්නට පැමිණ එහි දැවැන්ත වතු යායක් සංවර්ධනය කළා. ලිප්ටන් සීට් වටේටම තියෙන්නේ ඒ තෝමස් ජේ ලිප්ටන් ගේ තේ වත්ත තමයි. හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වාම මේ තේ වත්තත් එයට අනුබද්ධ තේ වගාවත් පැතිර තිබෙනවා. දඹේතැන්න තමයි, ලංකාවේ ලොකුම තේ කම්හල පිහිටලා තියෙන්නෙත්. කාලයක් ලෝකයේ හොඳම කළු තේ නිශ්පාදන කම්හල කියලයි හඳුන්වන්නේ.
මේ දඹතැන්න වතුයාය අක්කර 925 ක් වෙනවා. කිසිම විවාදයක් නෑ. වත්තේ තියෙන සුන්දරම ස්ථානය තමයි, අංශක 360 ක දර්ශනයක් බලාගන්න පුඵවන් වත්තේ උසම ස්ථානය.
මීදුම නැති දවසක ලිප්ටන් සීට් හි සිට ඌව, සබරගමුව, දකුණ, නැගෙනහිර, සහ මධ්‍යම පළාත් එක වර බලන්නට පුඵවන්. හැබැයි ඒකට වාසනාවක් තියෙන්න ඕනි. අපි මෙතන පැය දෙකක විතර කාලයක් ගත කරා. මීදුමෙන් වැසී තිබුන පරිසරය කෙමෙන් පහව ගිහින් අපිටත් පුලුවන් උනා පළාත් සේරම දැකබලා ගන්න. පුංචි ටිකට් එකක් ගන්න ඕනෙ. බොහොම පරිස්සමින් යන්න ඕන පාරක්. බොහොම පටු සමහර ස්ථාන වල කැඩී බිදී ගිය තැන් සහ එක් පසෙකින් කදු පන්තියත් අනෙක් පසින් ප්‍රපාතයත් තිබෙන බැවින් බොහොම කල්පනාකාරීව යා යුතු ගමනකි.
හෝර්ටන් තැන්න.. | Hortan Pains
අපේ 3නි නැවතුම්පල..
ලිප්ටන් සීට් වලට සමු දුන් අපි බොරලන්ද පුංචි ටවුමෙන් දවල් ආහරයට බත් නොගෙන උනු උනු බිත්තර රෝල්ස්, රොටී, වඩේ, සහ තේ..
බඩ පැලෙන්න කාලා පුංචි බිලකුත් ගෙවලා... හෙමින් සීරුවේ ඔහිය දෙසට ගමන් කල අතර බොහොම සුන්දර පරිසරයක් විද ගන්නට අවස්ථාව ලබා දුන් ස්වභාදමට බොහොම ස්තූති වෙමි. කෙමෙන් ඔහියට ඇදුන අපි හෝර්ටන් තැන්නට පිවිසෙන ගේට්ටුව අසලින් අවසරපත් රැගෙන සේන්දු වූයේ එතැන් සිට වෙනත් ලෝකයකට ලබා දුන් අවසරයක් මෙනි. ටික දුරක් යන තුරු වෙනසක් නොදුන් හෝර්ටන් තැන්න කෙමෙන් කෙමෙන් මීදුමෙන් වැසී පුංචි පිනි බිදු වැහි බිදු තරම් විශාල වී ජැකට්ටුව මත පතිත වී ගෙන දුන්නෙ නම් පුදුමාකාර හැගීමකි.චායාරූ කිහිපයකුත් ගෙන රිසි සේ නිදහස විදගෙන තෙත බරිත ඇදුම්
පිටින් පට්ටිපොල දෙසට ඇදුනේ අන්ධකාරය කෙමෙන් අපව වෙලා ගන්නට සැරසුනු නිසාවෙනි. පට්ටිපොල දුම්රිය ගේට්ටුව අසල පැය භාගයකට ආසන්න කාලයක් ගත කරන්නට උනේ දුම්රිය පැමිනීම හේතුවෙන් නිසාවෙන් නැවත පිටත් වන්නට සැරසුනු අපිට සිදු වූයේ නොසිතූ අකරතැබ්බයකි. ඒ අපේ බයිසිකයක් නැවත පණ ගැන්වීමට නොහැකිවයි. (ස්ටෑන්ඩ් ස්විච් එකට වතුර ගිහින්) ඉතින් ඔන්න කරන්න දේකුත් නෑ වැස්සෙ තෙමෙනවා ඒ නිසා මහත් වෙහෙසක් ගෙන 8km පමන දුරක් තල්ලු කරන්නට සිදු වීම නම් පුදුමාකාර අත්දැකීමකි. මීදුම මැදින් වැහි බිදු අතරින් කදු පල්ලම් වංගු නොතකා බොහොම අමාරුවෙන් අපි 4නා නවාතැන් පලකට සේන්දු වූ අතර එහිදි නැවත අපේ සගයා පණ ගන්වා ගැනීමට හැකි වුනි. උනු වතුර ටිකකින් සප්පායම් උනු අපි විඩාබර වූ අවසන් මොහොතත් බොහොම රස විද රසම රස කොත්තුවකට සහ රයිස් එකකටත් වගකියා නින්දට වැටුනේ හෙට දින නැවත සුන්දර ගමනාන්තයන් කිහිපයක්ම තිබූ නිසායි.
නුවරඑළියේ 2 වෙනි දවස 😬
නුවරඑළිය ගිහින් මහ උදේ හීතලේ බයික් හෝදපු උන් දැකලා තියෙනවද? 🤣😂 උදේ 06.30යි. හීතලේ බයිසිකල් ටික හෝදල රසම රස තේ එකකට වග කියලමයි. දවස පටන් ගත්තේ..
අපේ ඉන්නවා සුපිරි කා..බෑ.. ඩෑල් එකක්.. ඌට ඉතින් වෙලාවක කලාවක් නෑ උදේ පාන්දර නැත්නම් අඅයිස්ක්‍රීම් කවන්න එක්ක යයිද...🤣😂 ගේට්ටුව අරින්නත් කලින් එතන... පැය භාගයක් විතර තිබ්බ වෙලාවෙ ඔන්න කට්ටිය පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බ තැනක ලස්ස Shoot එකක් කරා..
ඒක ඉවර වෙලා තමයි අපි Jagro එකට ගියේ.. අපි 3ක් එකතු වෙලා කාපු 3ම එකෙක් තනියම Order කරලා කෑවා කිව්වම හිතා ගන්න පුලුවන් නෙ ඩයල් එකෙ තරම.. 😂😂 ඔන්න පහලින් Comment එකක් දාන්න කවුද ඒ කෙනා කියලා Guest කරලා... 😬 ඔය පලවෙනි Photo එකේ වම් පැත්තෙ ප්ලේට් දෙකම තනියම කෑවෙ... 😬
Lovers Leap දිය ඇල්ල නම් දන්නවා ඇති.. අනිත් තැන නම් දැන ගන්න විදියක් නෑ ගමේ අය විතරක් යන එන නිසා.. බොහොම සුන්දර ස්ථානයක පිහිටලා තියෙන්නෙ. පුංචි. Off-road. Experience එකකුත් ගන්න ලැබුනා.. දිය ඇල්ලත් බලගෙන දවල්ට කන්න ටවුමෙ සුපිරි Place එකක් සෙට් උනා... බඩ පිරෙන්න කටට රසට කෑවා.. බයිසිකලේ ඔහේ පැදන් යනවට වඩා පට්ටම අත්දැකීම් ගොඩක් එක්ක සුපිරියට බඩ පිරෙන්න කන්න ලැබුනා.. අපේ නුවරඑළිය ගමන මෙතකින් අවසන් වෙනවා මොකද Geeshanta රාජකාරි හේතුවක් නිසාත් මට ඉතින් හෙට උදේම උෂ්ණ කලාපීය දිශාවකට තවත් ගමනක් ආරම්භ කරන්නට තිබුන නිසාත්, සජාන් සහ තුසිරුට තවත් දවසක් ඉන්න ඕනෙ කියපු නිසා අපි 4 නා ඔය විදියට අඔඒ ගමන අවසන් කරා.. බොහොම අපූරූ සුන්දර අත්දැකීම් ගොඩක් එක්ක කාලෙකින් ගියපු ලස්සන ගමනක්..
ඉවර නෑ... ඉන්න ඊලග ගමනෙන් හම්බවෙමු...😉
มุมมอง: 532

วีดีโอ

ශ්‍රී ලංකාව වටා දවස් 6ක් Baja එකේ | Day 06 | Around Sri Lanka | Road Tour | Travel with Baja Baby
มุมมอง 4122 หลายเดือนก่อน
#motovlog #travelsrilanka #srilankatravel #motovlog #travelsrilanka #srilankatravel #TravelwithbajaBaby #travelsrilanka #srilankatravel #TravelwithbajaBaby #travelsrilanka #srilankatravel #motovlog #motorides
ශ්‍රී ලංකාව වටා දවස් 6ක් Baja එකේ | Day 05 | Around Sri Lanka | Road Tour | Travel with Baja Baby
มุมมอง 4733 หลายเดือนก่อน
#motovlog #travelsrilanka #srilankatravel #motovlog #travelsrilanka #srilankatravel #TravelwithbajaBaby #travelsrilanka #srilankatravel #TravelwithbajaBaby #travelsrilanka #srilankatravel #motovlog #motorides
ශ්‍රී ලංකාව වටා දවස් 6ක් Baja එකේ | Day 04 | Around Sri Lanka | Road Tour | Travel with Baja Baby
มุมมอง 4713 หลายเดือนก่อน
#motovlog #travelsrilanka #srilankatravel #TravelwithbajaBaby #travelsrilanka #srilankatravel #TravelwithbajaBaby #travelsrilanka #srilankatravel #motovlog #motorides
ශ්‍රී ලංකාව වටා දවස් 6ක් Baja එකේ | Day 03 | Around Sri Lanka | Road Tour | Travel with Baja Baby
มุมมอง 3724 หลายเดือนก่อน
#TravelwithbajaBaby #travelsrilanka #srilankatravel #TravelwithbajaBaby #travelsrilanka #srilankatravel #motovlog #motorides
සිගිති ළමා අවූරුදු උත්සවය | Travel with Baja Baby
มุมมอง 3204 หลายเดือนก่อน
#TravelwithbajaBaby
ශ්‍රී ලංකාව වටා දවස් 6ක් Baja එකේ | Day 02 | Around Sri Lanka | Road Tour | Travel with Baja Baby
มุมมอง 7644 หลายเดือนก่อน
#TravelwithbajaBaby #travelsrilanka #srilankatravel #TravelwithbajaBaby #travelsrilanka #srilankatravel #motovlog #motorides
ශ්‍රී ලංකාව වටා දවස් 6ක් Baja එකේ | Day 01 | Around Sri Lanka | Road Tour | Travel with Baja Baby
มุมมอง 7054 หลายเดือนก่อน
#TravelwithbajaBaby #travelsrilanka #srilankatravel #motovlog #motorides
Road trip to Sigiriya with Jandi | සීගිරිය - Sigiriya | Travel with Baja Baby
มุมมอง 3197 หลายเดือนก่อน
#TravelwithbajaBaby #sigiriyarock #sigiriyarock සීගිරිය | Sigiriya Road Tour... 🏍 with "ජැන්දි" Travel with Baja Baby 😁🫣 TH-cam | Facebook | Instagram | Tiktok
දිව්‍යලොකයකට යන තවත් පඩිපෙලක් | බද්රාවතී විහාරය / Badrawathi Temple |Travel with Baja Baby
มุมมอง 1368 หลายเดือนก่อน
#TravelwithbajaBaby #bhadravathi #භද්‍රාවතී #sinhalavlog #galaha #kandy #hiddentemple #secreattemple
නුවර Low Budget නවතින්න සම්පූර්ණ විලා එකක් | Hill Top Golden Villa Kandy | Travel with Baja Baby
มุมมอง 651ปีที่แล้ว
නුවර Low Budget නවතින්න සම්පූර්ණ විලා එකක් | Hill Top Golden Villa Kandy | Travel with Baja Baby
Ambuluwawa Tower (අම්බුලුවාව) | Kadadora Temple (කඩදොර විහාරය) | Baja Tour |Travel with Baja Baby
มุมมอง 275ปีที่แล้ว
Ambuluwawa Tower (අම්බුලුවාව) | Kadadora Temple (කඩදොර විහාරය) | Baja Tour |Travel with Baja Baby
Night Street Ride Baja: A Thrilling Adventure | Street Ride 08 | Xr Baja 250 | Travel with Baja Baby
มุมมอง 584ปีที่แล้ว
Night Street Ride Baja: A Thrilling Adventure | Street Ride 08 | Xr Baja 250 | Travel with Baja Baby
Poson Poya Day Tour 2023 | Poya Day Dansal |Travel with Baja Baby
มุมมอง 548ปีที่แล้ว
Poson Poya Day Tour 2023 | Poya Day Dansal |Travel with Baja Baby
Meeyan Ella | Wewathanna Camping | Bambarakiri Ella | Year End Tour | Travel with Baja Baby
มุมมอง 292ปีที่แล้ว
Meeyan Ella | Wewathanna Camping | Bambarakiri Ella | Year End Tour | Travel with Baja Baby
Traffic / Off-road Ride | Xr Baja 250 | Travel with Baja Baby
มุมมอง 1.5Kปีที่แล้ว
Traffic / Off-road Ride | Xr Baja 250 | Travel with Baja Baby
ස්වභාදමත් එක්ක තනිවී ගෙවෙන අපේ ජීවිත ගමන... | තඹුත්තේගම, දඹුල්ල | Travel with Baja Baby
มุมมอง 401ปีที่แล้ว
ස්වභාදමත් එක්ක තනිවී ගෙවෙන අපේ ජීවිත ගමන... | තඹුත්තේගම, දඹුල්ල | Travel with Baja Baby
Baddagana Wetland Park - Kotte (බැද්දගාන තෙත්බිම් උද්‍යානය) | Colombo, Kotte | Travel with Baja Baby
มุมมอง 368ปีที่แล้ว
Baddagana Wetland Park - Kotte (බැද්දගාන තෙත්බිම් උද්‍යානය) | Colombo, Kotte | Travel with Baja Baby
අලිත් එක්ක ගෙවුන සුන්දර රැයක්.. නුවරගල | Nuwaragala | Ampara | Vlog 11 | Travel with Baja Baby
มุมมอง 9852 ปีที่แล้ว
අලිත් එක්ක ගෙවුන සුන්දර රැයක්.. නුවරගල | Nuwaragala | Ampara | Vlog 11 | Travel with Baja Baby
වෙරළ දිගේ මීගමුවට | Browns Beach Negombo | Beach Side Tour | Travel with Baja Baby
มุมมอง 2962 ปีที่แล้ว
වෙරළ දිගේ මීගමුවට | Browns Beach Negombo | Beach Side Tour | Travel with Baja Baby
ජැන්දි එක්ක සීතල වතුර ටිකක් නා ගන්න |Bathing Time Sunday | Travel with Baja Baby
มุมมอง 2382 ปีที่แล้ว
ජැන්දි එක්ක සීතල වතුර ටිකක් නා ගන්න |Bathing Time Sunday | Travel with Baja Baby
කැබලිත්ත දේවාලයට ගිය රෝද දෙකේ යක්කු | Kabiliththa Wandanwa | Kataragama | Travel with Baja Baby
มุมมอง 338K2 ปีที่แล้ว
කැබලිත්ත දේවාලයට ගිය රෝද දෙකේ යක්කු | Kabiliththa Wandanwa | Kataragama | Travel with Baja Baby
Kabiliththa Intro | Kabiliththa Wandanawa | Xr Baja 250 | Travel with Baja Baby
มุมมอง 1472 ปีที่แล้ว
Kabiliththa Intro | Kabiliththa Wandanawa | Xr Baja 250 | Travel with Baja Baby
බඩ පිරෙන්න කෑම කන්න ලැබුන සුන්දර තැන | Lunch Time with Baby | Travel with Baja Baby
มุมมอง 4442 ปีที่แล้ว
බඩ පිරෙන්න කෑම කන්න ලැබුන සුන්දර තැන | Lunch Time with Baby | Travel with Baja Baby
Around Sri Lanka 2022 | Road Trip | Xr Baja 250 Tour | Moto Vlog in Srilanka | Travel with Baja Baby
มุมมอง 5K2 ปีที่แล้ว
Around Sri Lanka 2022 | Road Trip | Xr Baja 250 Tour | Moto Vlog in Srilanka | Travel with Baja Baby
චූටි දූ එක්ක දවසක් | Day Routing | Day in a Life | Daddy and baby | Travel with Baja Baby
มุมมอง 1842 ปีที่แล้ว
චූටි ද එක්ක දවසක් | Day Routing | Day in a Life | Daddy and baby | Travel with Baja Baby
"ජැන්දි' බයිසිකලේ ස්කෝලෙ යන්න තියෙන්නෙ පුදුම ආසාවක්... | Bike Ride with Baby | Travel with Baja Baby
มุมมอง 4212 ปีที่แล้ว
"ජැන්දි' බයිසිකලේ ස්කෝලෙ යන්න තියෙන්නෙ පුදුම ආසාවක්... | Bike Ride with Baby | Travel with Baja Baby
Jnadi & Baja Baby photo Shoot | Xr Baja 250 | Cute Baby Photoshoot Srilanka | Travel with BajaBaby
มุมมอง 4132 ปีที่แล้ว
Jnadi & Baja Baby photo Shoot | Xr Baja 250 | Cute Baby Photoshoot Srilanka | Travel with BajaBaby
Sapugaskanda Temple | Travel with Baby | Temple visit Sri Lanka |Travel with Baja Baby
มุมมอง 1963 ปีที่แล้ว
Sapugaskanda Temple | Travel with Baby | Temple visit Sri Lanka |Travel with Baja Baby
"ජැන්දි" එක්ක දෙවෙනි බයික් ටුවර් එක | 02nd Bike Ride With Baby | Moto Vlog | Travel with Baja Baby
มุมมอง 4053 ปีที่แล้ว
"ජැන්දි" එක්ක දෙවෙනි බයික් ටුවර් එක | 02nd Bike Ride With Baby | Moto Vlog | Travel with Baja Baby

ความคิดเห็น

  • @janakabuddhika8162
    @janakabuddhika8162 6 วันที่ผ่านมา

    පැට්ටෙ⁣්ල් කීයක් වැඩ ද ඔය බයික් එකෙ

  • @roshanherath8559
    @roshanherath8559 6 วันที่ผ่านมา

    Supiri ❤️

  • @IsleOfADV
    @IsleOfADV 6 วันที่ผ่านมา

    Ammoooo supiri ayye ! Me wage diga videos danna , balanna patta asai

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby 6 วันที่ผ่านมา

      Hulangala eken passe wenama vibe ekk tiyenwa. Welawaka set wela yamu ❤

    • @IsleOfADV
      @IsleOfADV 3 วันที่ผ่านมา

      @@TravelWithBajaBaby aniwaren ayye

  • @janakabuddhika8162
    @janakabuddhika8162 6 วันที่ผ่านมา

    නෝනයි බබයි දාල ආව නේද😢😢😢

  • @Shortshub-yt-by-T
    @Shortshub-yt-by-T 6 วันที่ผ่านมา

    1st comment

  • @SLMotoGura
    @SLMotoGura 12 วันที่ผ่านมา

    මමත් ආසම විනෝදාංශය travaling brother ....🎉

  • @JorneyWithNero
    @JorneyWithNero 12 วันที่ผ่านมา

    මමත් ආසම විනෝදාංශය brother

  • @Kaweeshad-b3e
    @Kaweeshad-b3e 17 วันที่ผ่านมา

    Saiilor අයියගේ හුලංගල වීඩියෝ එකේ ඉන්නවා දැකලා ආවේ❤

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby 13 วันที่ผ่านมา

      ඉක්මනට දෙන්නම් හුලංගල එක.. 😌

    • @Kaweeshad-b3e
      @Kaweeshad-b3e 13 วันที่ผ่านมา

      @@TravelWithBajaBaby ❤️💪🏻

  • @tharindudanushka1
    @tharindudanushka1 17 วันที่ผ่านมา

    Natural sound eka tiwunanam tawa hoday

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby 17 วันที่ผ่านมา

      Cam එකේ අව්ලක් උනා ඒකයි 😑

  • @tharindudanushka1
    @tharindudanushka1 17 วันที่ผ่านมา

    🎉🎉

  • @imethlochana1629
    @imethlochana1629 19 วันที่ผ่านมา

  • @dilshankmk
    @dilshankmk 20 วันที่ผ่านมา

    🖤

  • @zamrynizam2251
    @zamrynizam2251 20 วันที่ผ่านมา

    Aiya oya madawala awa natha

  • @KarthikDhushan
    @KarthikDhushan 21 วันที่ผ่านมา

    Hi Ayiya

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 21 วันที่ผ่านมา

    ❤❤❤❤ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න තුන්දෙනාම.

  • @ChathuraDilhara-w7s
    @ChathuraDilhara-w7s 24 วันที่ผ่านมา

  • @ShyamaliWethalawa
    @ShyamaliWethalawa หลายเดือนก่อน

    el

  • @NiroshaPrasanganie-hg6di
    @NiroshaPrasanganie-hg6di หลายเดือนก่อน

    aliya lagatha awanam yennna bae😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤subcribe like kara❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilankasamarathunga8754
    @thilankasamarathunga8754 หลายเดือนก่อน

    obsessed

  • @chamathransara4342
    @chamathransara4342 หลายเดือนก่อน

    ඉන්දියන් පදින හුගක් අය්යලා හිතන් ඉන්නේ ඒවා high capacity bike කියලා 😂

  • @lahirumanoj4369
    @lahirumanoj4369 หลายเดือนก่อน

    Kandy wala thwa recommend krnn puluwm budget hotel monawada thyenne

  • @lahirumanoj4369
    @lahirumanoj4369 หลายเดือนก่อน

    Meke room ac d

  • @denethadithya7581
    @denethadithya7581 หลายเดือนก่อน

    මරු ගමනක් ❤️බුදුසරණයී

  • @tharushanawanjana4706
    @tharushanawanjana4706 หลายเดือนก่อน

    maru baja bike maru

  • @madawanandasiri
    @madawanandasiri หลายเดือนก่อน

    Bike ekaka awoth villa eka lagatama yanna puluwanda? Pain yanna oni nadda?

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby หลายเดือนก่อน

      Yanna puluwan. Safty Parking ekk tiyenwa wenama. 50m wage dura 😌

  • @Naturevibez1
    @Naturevibez1 หลายเดือนก่อน

    යසයි 😂😂

  • @relizerrayofficial
    @relizerrayofficial 2 หลายเดือนก่อน

    Pulser karayo mtnm pennam bh 😂

  • @HirushaChiran-bd8ku
    @HirushaChiran-bd8ku 2 หลายเดือนก่อน

    සුපිරි අය්යල් සෙට් එක.දවස් කීයක් ගියාද යන්න අය්යෙහ්.අපිත් යන්න හැදුවෙ 😍

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby 2 หลายเดือนก่อน

      දවස් 3 යන්න 1 දේවාලයට 1 එන්න 1 සම්පූර්ණ විස්තරයක් තියෙනවා fb page එකේ.. 😌

  • @Lion_Nation.
    @Lion_Nation. 2 หลายเดือนก่อน

    යකෝ බ්‍රෑන්ඩ් නිව් ctය ගන්න හිටියෙ ජපන් පරණ උනාට මාර ගනන් නිසා...ඒත් මේවා බලද්දි ආයෙ හිත යනව 😢❤

  • @user-yw5pg5yo3b
    @user-yw5pg5yo3b 3 หลายเดือนก่อน

    😍😍😍

  • @awidayanna6893
    @awidayanna6893 3 หลายเดือนก่อน

    සුපිරි 😍❤️

  • @awidayanna6893
    @awidayanna6893 3 หลายเดือนก่อน

    😍❤️

  • @awidayanna6893
    @awidayanna6893 3 หลายเดือนก่อน

    Supiri aiye 😍❤️

  • @janakabuddhika8162
    @janakabuddhika8162 3 หลายเดือนก่อน

    එල 😊

  • @janakabuddhika8162
    @janakabuddhika8162 3 หลายเดือนก่อน

    කෝ ජැන්දි බබා 🤔🤔🤔

    • @TravelWithBajaBaby
      @TravelWithBajaBaby 3 หลายเดือนก่อน

      එයා එක්ක යන්න ඉන්නෙ තනියම.. 😊 මේක යාලුවෝ සෙට් එකත් එක්ක ගිය එකක්.

  • @serandibdiaries6771
    @serandibdiaries6771 3 หลายเดือนก่อน

    nice bro 😍

  • @dimuthdisk
    @dimuthdisk 3 หลายเดือนก่อน

    නියමයි මල්ලි

  • @awidayanna6893
    @awidayanna6893 3 หลายเดือนก่อน

    Supiri 😍❤️

  • @gamingtutu916
    @gamingtutu916 3 หลายเดือนก่อน

    🥰

  • @themiracle2246
    @themiracle2246 3 หลายเดือนก่อน

    10:30 brother bulldozer ekk ❤

  • @serandibdiaries6771
    @serandibdiaries6771 3 หลายเดือนก่อน

    nice 😍 vids okkoma baluwa

  • @serandibdiaries6771
    @serandibdiaries6771 3 หลายเดือนก่อน

    wow 😍

  • @avishkapeiris6740
    @avishkapeiris6740 3 หลายเดือนก่อน

  • @ruwankumara9255
    @ruwankumara9255 4 หลายเดือนก่อน

    Koheda me

  • @sasindupriyashan631
    @sasindupriyashan631 4 หลายเดือนก่อน

    ❤❤

  • @xXxWHISKEY
    @xXxWHISKEY 4 หลายเดือนก่อน

    Enkm bln hitiya Sipirii ♥

  • @janakabuddhika8162
    @janakabuddhika8162 4 หลายเดือนก่อน

    Cupiri

  • @bishanpamoth3401
    @bishanpamoth3401 4 หลายเดือนก่อน

    😅

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 หลายเดือนก่อน

    මම අම්බුලුවාවෙ ගිහිල්ලා නැහැ ලස්සනයි

  • @awidayanna6893
    @awidayanna6893 4 หลายเดือนก่อน

    Wow supiri 😍❤️