පොලොස් ගෙඩියෙන් වෙනස් විදියේ සුපිරි කැමක් Baby Jackfruit recipe by Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 233

  • @wimalahettige9059
    @wimalahettige9059 2 ปีที่แล้ว +17

    හරිම කැමති කෑමක් ඔයා හැදුවෙ.දීසියෙ තියනකොට කන්නයි හිතුනෙ. බොහොම ස්තුතියි.ඔයාට.

  • @dayanimudunpita804
    @dayanimudunpita804 2 ปีที่แล้ว +5

    Oya kiyala deepu saw dodol mama haduwa .hari rasai hadatama harigiya.thank you

  • @damayanthigamhewa3832
    @damayanthigamhewa3832 2 ปีที่แล้ว +9

    මේ වගේ ආහාර හදලා අපිව දෙනුවත් කරාට ස්තුති

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว +1

      Ape chnal ekatat subscribe ekak denna akke

  • @ruwiniweerarathne8136
    @ruwiniweerarathne8136 2 ปีที่แล้ว +4

    Thank u akke..helthy foods kiyala denawata godak thanks oyata

  • @sadamaliperera6591
    @sadamaliperera6591 2 ปีที่แล้ว +4

    Harima watina dayak kiyala dunne oya.godak pin.

  • @piyalweerasooriya1360
    @piyalweerasooriya1360 2 ปีที่แล้ว +2

    Mamat ada haduwa ma kiyapu ආකාරයට .harima rasai.Thanks kiyala dunnata.

  • @chathuwedage6757
    @chathuwedage6757 2 ปีที่แล้ว +13

    හරි ආස හිතෙන recipe 1ක් අක්කා. පොලොසයක් උයලා කෑවා, ආයෙම ඔහොම හදන්නේ ,අල ටිකක් තම්බලා දාලා vege cutlets ටිකක් හදන්නත් පුලුවන් නේද? අර පොලොස් කපන්නැතුව ගෙඩිය පිටින් තම්බලා ගන්න අදහසනම් කෝටියක් වටිනවා අක්කා😚😚❤❤

  • @shamalsudarshana8813
    @shamalsudarshana8813 2 ปีที่แล้ว +16

    මාරයිනෙ.
    ඔයා නම් අදහන්න වටිනවා.. සුපිරි ..
    එලකිරි
    Excellent .

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 8 หลายเดือนก่อน +2

    මම මීට අවුරුදු 4කට විතර කලින් ඔයිට ටිකක් සමාන විදියට පොලොස් හැදුවා, ඒකට ගම් බිත්තර 3කුයි කූනිස්සො ටිකකුයි දාලා හැදුවේ ඒකත් හරිම රසට සුවදට තිබුනා..

  • @geethaindrani8083
    @geethaindrani8083 2 ปีที่แล้ว +3

    Rasata ati kiyala hitanawa hatama hadala kanawa tanks oyata budu sarNai

  • @ramyalatha4972
    @ramyalatha4972 2 ปีที่แล้ว +2

    Thanks nangi wenasma deyak kiyayala dunnata.

  • @maduanuththara5762
    @maduanuththara5762 2 ปีที่แล้ว +1

    Math hadanawa thanks oyata

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +7

    ස්තුතියි 💐💗🙏 රසපාටයි කොහැල්ලා ප්‍රශ්න යට නම් හොඳ විසඳුමක්.

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 2 ปีที่แล้ว +8

    ඒක නම් හස්දන්නම ඕන කෑමක්.

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว

    ගොඩක් වටිනව ඔයාට ගොඩක්ම ස්තූතියි තෙරැවන්සරණයි !

  • @malkakumudumali5781
    @malkakumudumali5781 2 ปีที่แล้ว +4

    Rasa ati .hadala blnnam .tank you kiyala dunnata

  • @yamunanishani9630
    @yamunanishani9630 2 ปีที่แล้ว

    Oyata amuthu rasa aluth dewal ewwata thanks apith hadala balamu budu saranai oyata

  • @urekaudawatta2100
    @urekaudawatta2100 2 ปีที่แล้ว +6

    හරිම රස පාටයි...බොහොම ස්තුතියි...........❤️👍👍

  • @spkularathna4661
    @spkularathna4661 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 😍😍

  • @lalanimangalika9529
    @lalanimangalika9529 2 ปีที่แล้ว +8

    හුඟක් රස ඇති.පොලොස් හොයාගෙන හදන්න ඕන. ඔයාට ගොඩාක් ස්තුතියි

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Subscribe ekk dila punchi udauwak karanna mis apitat

  • @kasurajitha1055
    @kasurajitha1055 2 ปีที่แล้ว +2

    Hetama hadala kiyannmko rasa....❤️❤️❤️

  • @shitashit5523
    @shitashit5523 2 ปีที่แล้ว +7

    ඔයා හදනවා දැක්කහම මට හිතුනා කන්න පොලොස් කොහොම හැදුවත් රසයි❤️❤️

  • @ict4u
    @ict4u 2 ปีที่แล้ว +3

    new recipe...nice sharing

  • @chamidakumar5910
    @chamidakumar5910 2 ปีที่แล้ว +1

    Mekanam hodaresape ekak stuti obahatha 👌👌👌🙏

  • @priyankasanjeewani2770
    @priyankasanjeewani2770 2 ปีที่แล้ว +4

    Aththatama man nam polos kanna asai kohoma iuwath... mekath hadalaa kanna oni...😘♥️♥️♥️😍 thanks akki

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Ape chnl ekatat udauwak denna mis

  • @anurabandara7134
    @anurabandara7134 9 หลายเดือนก่อน

    Weri wari Good mis thanks

  • @ruwanialwis2829
    @ruwanialwis2829 10 หลายเดือนก่อน

    ගොඩාක් රස පාටයි 💐💐

  • @kamalsomasiri377
    @kamalsomasiri377 9 หลายเดือนก่อน

    නියමයිනෙ.

  • @asojayasinghe3411
    @asojayasinghe3411 2 ปีที่แล้ว +6

    පලමු වතාවට පොලොස් වලින් හදන මේ වගෙ recipe එකක් දකින්නෙ. ගොඩාක් රසයි කියල හිතනවා. හරිම පැහැදිලියි ඉදිරිපත් කිරීම. ගොඩාරියක් ස්තුතියි ඔයාට. 👍🙏

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 2 ปีที่แล้ว +9

    ඒකනම් රසම රස ඇති. ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි ... 🙏🌷

  • @sadnaperera3570
    @sadnaperera3570 2 ปีที่แล้ว +4

    Thank you ❤️🌷

  • @milansandaruwan9154
    @milansandaruwan9154 ปีที่แล้ว

    Wooooow ekanam rasapataiii

  • @rush.777
    @rush.777 2 ปีที่แล้ว +4

    Niyamai 🤗👍❤

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +3

    Ane kanna asai ikmanata hadanna ona thanks

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +2

    Wooooo wooooo supiri 🥰

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 8 หลายเดือนก่อน

    Thanks budu saranai oyata ❤❤❤

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +1

    ඇත්තටම අළුත් විදිහට පොලොස් වලික් කෑමක්. ස්තුතියි කුසලා. නිරෝගි දිවියක් ඔයාටත් බුදු සරණයි

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 2 ปีที่แล้ว +1

    පොලොස් වලට මාර ආසයි ඔයාගෙ අලුත් recipe එකට මම කැමතියි හදලා බලන්නම්..
    ඔයාට ස්තුති

  • @sudarma256
    @sudarma256 2 ปีที่แล้ว +1

    අලුත් දෙයක් ,හරිම ආස හිතුනා හදලා බලන්න .ගොඩක් ස්තුතියි ⁣මෙ වගේ විඩියෝ ගේනවට.

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 2 ปีที่แล้ว +5

    හරිම වටිනා ආහාර වේලක් මමත් හදලා බලනවා අපිටත් පොලොස් තියනවා ඉතාම හොඳයි

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Apiwat subscribe karala udauwak denna dear

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว +3

    ඒක නම් රසයි වගේ අනිවාර්යයෙන් හදනවා ස්තුතියි ඔබට ,තෙරුවන් සරණයි !!!

  • @lilaniliyanaarachchi8800
    @lilaniliyanaarachchi8800 2 ปีที่แล้ว +3

    Thanks oyata

  • @chandhaniperera3100
    @chandhaniperera3100 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතිය mis

  • @vijithapushpakanthi6668
    @vijithapushpakanthi6668 2 ปีที่แล้ว +3

    අලුත් විදියට පොලොස් බැදුමක්. දැක්කාමත් රස පාටයි. ගොඩාක් ස්තුතියි ඔයාට

  • @athukoralaakpm2363
    @athukoralaakpm2363 2 ปีที่แล้ว +1

    මමත් හදනවා ගොඩක් රස ඇති, ගොඩක් ස්තුතියි මේ කාලයට ඔබින ඔයාගේ වටිනා වීඩියෝ එකට,

  • @nayantharamadubashini8831
    @nayantharamadubashini8831 2 ปีที่แล้ว +2

    අලුත් දෙයක් .ස්තූතියි

  • @deepikaweerasooriyayaarach40
    @deepikaweerasooriyayaarach40 2 ปีที่แล้ว +2

    Supiri kemak nangiyo,math hadanawa ok

  • @RMKUMARIRmkumari-y6j
    @RMKUMARIRmkumari-y6j 10 หลายเดือนก่อน

    මරු මරු

  • @priyadarshanipushpakumari6058
    @priyadarshanipushpakumari6058 2 ปีที่แล้ว +6

    ස්තුතියි.

  • @rasikaa3500
    @rasikaa3500 2 ปีที่แล้ว

    Athhatama goodak esthhi oyata ma waga Rasa kama apta Kiya danwata 👌❤️👌❤️👌❤️👌❤️🙏🌹🙏🌹

  • @ramyarenuka468
    @ramyarenuka468 ปีที่แล้ว

    Akke oyage kama nam maru👌

  • @anojadhanthnarayana2917
    @anojadhanthnarayana2917 2 ปีที่แล้ว +3

    Aluth kamak kiyaladunnata pin nangi

  • @sunilbandarigoda293
    @sunilbandarigoda293 2 ปีที่แล้ว +1

    Excellent..👍

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Good morning kusala Thank u I am from Australia

  • @aheshaudayamali205
    @aheshaudayamali205 2 ปีที่แล้ว +2

    Shoi kamak akka,..adama hadanawa ....😋

  • @sudumali5440
    @sudumali5440 2 ปีที่แล้ว +3

    Kochchara welawak polos eka thambanna onada kiyala denaganna puluwanda dr.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      වැඩි ගින්දරින් පැය බාගයක් විතර

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි 👌👌👌

  • @harshamadusanka668
    @harshamadusanka668 2 ปีที่แล้ว +4

    ඒක පට්ට

  • @somarejers7876
    @somarejers7876 2 ปีที่แล้ว +5

    ගොඩක් අස හිතුනා ස්තුතියී

    • @ranjanihemalatha702
      @ranjanihemalatha702 2 ปีที่แล้ว

      අපි තදට බලන්නං මමත් ගොඩක් ආසයි අලුත් අලුත් කෑම කන්න

  • @amilajoseph7287
    @amilajoseph7287 2 ปีที่แล้ว +4

    Excellent👍

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 2 ปีที่แล้ว +3

    Instructions very clear 👌

  • @kanchanak7096
    @kanchanak7096 2 ปีที่แล้ว +4

    ස්තුතියි

  • @achinthaindunil6848
    @achinthaindunil6848 2 ปีที่แล้ว +3

    niyamai akke..

  • @udayanganisagarika5135
    @udayanganisagarika5135 2 ปีที่แล้ว

    රසවත් කියලා hitenawa.hadala balannam.ඔබට බොහොම stuti .

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +4

    ම්ම්ම් රස ඇති කියලා හිතෙනවා..👍👍👍👍👍 ⁣හදන්න ඕනී මේ පොළොස් බැදුමත්...ඔබට ගොඩාක් පිං...තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @padmagunaratne8208
    @padmagunaratne8208 2 ปีที่แล้ว

    Harima rasai thanks

  • @chamaniperera6405
    @chamaniperera6405 ปีที่แล้ว

    Godak hoda adahasak thanks

  • @lalithapriyangani892
    @lalithapriyangani892 2 ปีที่แล้ว

    නියමයි😀😀😀

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 ปีที่แล้ว +1

    Thank you mis 🥰🥰

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 2 ปีที่แล้ว

    Thank you for the idea.

  • @ushalushal8140
    @ushalushal8140 2 ปีที่แล้ว

    Ane harima hodai.man ada hadanawa.sthuthii oyata...

  • @dayanideepani5412
    @dayanideepani5412 2 ปีที่แล้ว

    godak sthuthi Daruwo a]hamadama aluthma dewal gena enawata teruwan saranai DUBAI WALIN

  • @AnsperearaPerareara
    @AnsperearaPerareara 3 หลายเดือนก่อน

    Rasa niyamai

  • @ishara91sew54
    @ishara91sew54 2 ปีที่แล้ว +4

    හරි මමකැමතිම කරමක්

    • @p.ranthetigeranthetige1649
      @p.ranthetigeranthetige1649 2 ปีที่แล้ว

      වෙනස් දෙයක් ඇත්තටම
      අගේ කරනවා.ස්තුතියි

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว

    rasa athi .math lankawata avith hadanna ona .thanks

  • @siriyalthadolamullage3849
    @siriyalthadolamullage3849 2 ปีที่แล้ว

    👍 👍👍👍හරිම වැදගත්

  • @akuranagegeetha7361
    @akuranagegeetha7361 2 ปีที่แล้ว +1

    Thanks you

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +11

    අනේ හරම රසට අැති නේද මම ලංකාවට අාපු දවසක කක්නම් ඔයාට බුදු සරණයි 💖

    • @upamalijayasinha7307
      @upamalijayasinha7307 2 ปีที่แล้ว

      ස්තූතියි,ග්‍රෙග්.කිරිමෙන් වෙනස් විදියට හදනින පුළුවන්.

  • @kanthivithanage2418
    @kanthivithanage2418 2 ปีที่แล้ว

    සුපිරි 👍
    බුදු සරනයි ඔයාට

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +3

    මාත් හදලා බලන්නම් දුව බොහොම ස්තුති

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Ape chnl ekatat subscribe ekk denna mis

  • @dulipsusantha4368
    @dulipsusantha4368 2 ปีที่แล้ว +2

    නියමයි හරිමරසයි

  • @funny...4881
    @funny...4881 2 ปีที่แล้ว +5

    ඉස්තුතීයි අලුත් ⁣කෑමක් දැක්ක

  • @sriyagalapetage9218
    @sriyagalapetage9218 2 ปีที่แล้ว

    Ane ape kos gahe polos thibuna math hadanna oni oyata godak sahodai hemada aluth dewal gena nisa budu saranai oyata saha oyage paule hemotama

  • @fernendofernendo577
    @fernendofernendo577 10 หลายเดือนก่อน

    Thanks kusala obeta boho kusal

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +6

    ඉස්තුති අක්කේ

  • @pushpanirathnayake8794
    @pushpanirathnayake8794 2 ปีที่แล้ว +1

    Mama polos dawal haduwa.harema.rasai

  • @danugunarathna4999
    @danugunarathna4999 2 ปีที่แล้ว +1

    හරිම වටින විඩියෝ එකක් ගොඩක් ස්තුති අක්කේ

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Ape song balala subscribe ekak denna mis

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 ปีที่แล้ว

    Rasai thankyou

  • @tharukajawardana6125
    @tharukajawardana6125 2 ปีที่แล้ว +3

    Thank u.

  • @keerthperera3459
    @keerthperera3459 2 ปีที่แล้ว +3

    Thanks 😊

  • @chandranichandrani4878
    @chandranichandrani4878 2 ปีที่แล้ว +4

    ඒ කෑමට අපි කැමති යි ගොඩක් පිං

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +7

    අම්මෝ අක්කේ කන්න හිතුනා.. රස සුවදත් දැනුණ.. පොළොස් කියන්නේ මා රම ආස කෑමක්..අනේ ඔයාට බොහෝම ස්තූතියි අනිවාර්යෙන්ම හදලා කියන්නම් අක්කේ..🤗🥰🙏

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Ape chnl ekat balala subscribe ekak denna mis puluwan nm

  • @chathurigayani7917
    @chathurigayani7917 2 ปีที่แล้ว

    rasa kamak gana danuwath kalata oyata godak pin.

  • @jeni6757
    @jeni6757 2 ปีที่แล้ว

    ඔයාගෙ,හිත,ලස්සනයි,පිරිසිදුයි,ඒකයි,හැමදේම,කියල,දෙන්නෙ,තෙරැවන්,සරණයි,ඔයාට, ,

  • @shriyasamarathunga9586
    @shriyasamarathunga9586 2 ปีที่แล้ว

    Thanks so much for sharing nutritious new recioies

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +4

    Mmmmmmmm
    Yummmy
    😋
    🤗😋

  • @thamalianuradha6022
    @thamalianuradha6022 2 ปีที่แล้ว +1

    very good

  • @niranjalasandamali8936
    @niranjalasandamali8936 2 ปีที่แล้ว +1

    Mamath hadala balanawa godak rasata ati polos me vidihata

  • @roshanmadushanka6385
    @roshanmadushanka6385 2 ปีที่แล้ว +2

    අද කාලයට ගැලපෙන නියම වැඩක්.සුපිරී.....😋😋😋😋

  • @indraninoordeen2226
    @indraninoordeen2226 2 ปีที่แล้ว +6

    Very palatable dish. Looks yummy should be ideal for stringhoppers.Thanks for sharing