රු 2000 ( $ 10 ) කින් 5 star Hotel එකකින් කණ පැලෙන්න බොන විදිය ( Not Sponsored )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 669

  • @LiquidsShowbyAnuradha
    @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +173

    ගයිස් ❤️ , Video එක ගැන ඔයාලගේ අදහස් Comment කරන්න😍

    • @randomclicks405
      @randomclicks405 3 ปีที่แล้ว +2

      Niyamai අයියෙ ! 🔥😍

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +3

      @@randomclicks405 ❤️

    • @thenukamobile
      @thenukamobile 3 ปีที่แล้ว +3

      Patta mama oyage වීඩියෝ ekale idan balanawa

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +1

      @@thenukamobile Thank you so much brother 🙏❤️

    • @tgmedias
      @tgmedias 3 ปีที่แล้ว +1

      ❤️

  • @marline9445
    @marline9445 3 ปีที่แล้ว +48

    පට්ට ❤️ තව කොළඹ අවට අඩුවට බොන්න පුළුවන් තැන් වල video දාන්න.ඒ concept එක මරු

  • @channalaleen3527
    @channalaleen3527 3 ปีที่แล้ว +27

    Good One ! කන පෑලෙන්න නන් බොතලයක් දෙන්න එක්ක ගහල තව ලයන් දෙක්කුත් ගහන්න ඕනෙ ! අවුරුදු එකහමාරක් උනා ලන්කාවෙ ආතල් එකක් අරන් නෑ බලමු මේ අවුරුද්ද අන්තිමට වත්

  • @beyondtraveling7483
    @beyondtraveling7483 3 ปีที่แล้ว

    Niyamai machan Anuradaya.. Ohomama Travel segment ekak patan ganna. Oya eka hodata karanawa... Good Luck..!

  • @dulajishira2388
    @dulajishira2388 3 ปีที่แล้ว +15

    😍අනුරාධ කියන්නෙ වෙනමම Brand එකක්🤟

  • @supunjayakody9767
    @supunjayakody9767 3 ปีที่แล้ว +74

    මුලින් මූන මලක් වෙලා පටන් ගත්තු වැඩසටහන මූන දහයෙ යතුරක් වගේ වෙලා අවසන් උනා

    • @ptv670
      @ptv670 3 ปีที่แล้ว +1

      pakayata lajja athi lol

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 3 ปีที่แล้ว +9

    අඩෝ ඒක පට්‍ට වීඩියෝ එකක් බන්. ඇත්තටම කාලීන මාතෘකාවක් අනුරාධයෝඕඕඕඕ. ජය වේවා මචෝ ❤❤❤❤❤❤❤❤❤

  • @MrPubudumalinda
    @MrPubudumalinda 3 ปีที่แล้ว +2

    නියමයි අනුවෝ
    ඉස්සර චැනල් එකක් තිබ්බා yamu කියල
    තාම නම් තියෙනවද දන්නෙ නෑ.
    අප්ඩේට් එකක් දැක්කෙ නෑ ලඟකදි.
    ඔය වගේ බජ්ට් ප්ලෙස් ගැන වීඩීයොස් තිබ්බෙ
    මේක මරු.දිගටම කරමු

  • @mpmahanama2551
    @mpmahanama2551 3 ปีที่แล้ว +13

    යකෙක්නේ බං උබ අය්යා හැමදාම එකක්ම බලනවා හොදේ ❤❤❤❤

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 3 ปีที่แล้ว +169

    මේ වගේ වීඩියෝ තමයි මිනිස්සු ඉල්ලන්න අනුරාදයෝ

  • @dgsat
    @dgsat 3 ปีที่แล้ว +7

    දන්නවද බ්‍රදර් උඹ ඔය ගැහුවෙ බොන්න තැං හොයන අපේ නාඩියට..
    දැං ට්‍රැක් එක හොයාගන්න එක උඹේ වැඩක්... 👊👊👊

    • @dilshanamg6380
      @dilshanamg6380 2 ปีที่แล้ว

      වදන් පදන් අමතපදන්

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 3 ปีที่แล้ว +3

    2000/- බොන්න පුළුවන් හොඳම විදිහත් video එකක් කරන්න....
    850/- ගල් බාගයයි ... චිප්ස් ප්ලේට් එකයි සෝඩා එකයි - egg rice Half දෙකයි ... යෝගට් දෙකකුත් කන්න පුළුවන් වෙයි ...:D

  • @nishadadevanga4268
    @nishadadevanga4268 3 ปีที่แล้ว +119

    ඔය 10$ න්ම hotel එකකට යන්නැතුව කඩෙන් බයිට් ලිකර්ස් ගෙනල්ලා කොහොමද බජට් එක කියලා පෙන්නන්න next video එකෙන්😁😘🤙

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +12

      Aniwareen bro ❤️

    • @vishulab5533
      @vishulab5533 3 ปีที่แล้ว +2

      Meka sponsored nevi kiyala penna anna karanawa nam wede

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +17

      @@vishulab5533 ape cam ekath geniyanna dunne ne bro kingsburry eken athulata... mona sponsor da ithn

    • @KasunSuranjaya
      @KasunSuranjaya 3 ปีที่แล้ว

      අනිවා, කියන්න හැදුවෙ මාත්

    • @dimuthdisk
      @dimuthdisk 3 ปีที่แล้ว +4

      මචං...එකක් දාපන් කිතුල් ගල පැත්තෙ ගිහින් රෝටි කලා අලුත් මලෙන් පෙරපු කිතුල රා පොල්කට්ටක් ගහන එකක්.....අපෙ පොස් කස්ටියට ඇඩෙන්න. 😁😁

  • @asankarodrigo5168
    @asankarodrigo5168 3 ปีที่แล้ว +12

    Office set ekakata gihilla colombo awata soft music ahana gaman set wenna puluwan budget than gana podi video ekak karanna.

  • @tharindug20
    @tharindug20 3 ปีที่แล้ว +31

    කනබොන එකාගෙ හිත හොදයි..වීඩියෝ එක බලන්න කලින්ම ස්බ්ස්ක්‍රයිප් කරා උබේ අවන්කව හිනාව නිසා😂

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 ปีที่แล้ว +4

    අනු අයියා Brand එකක් වෙලා තියෙන්නේ දැන්.. ජය ජය ඔහොම යං
    මේක සෑහෙන්න වටිනවා හොදේ. ❤️👍

  • @sujithpriyantha909
    @sujithpriyantha909 3 ปีที่แล้ว +1

    ඒක මරු... patta ad eka ඒ වගේම,, නියමයි.. මේ වගේ බජට් ඒවා කරන්න,,,

  • @sapunviraj9695
    @sapunviraj9695 3 ปีที่แล้ว +1

    Niyamai aiye.Supiri experiment ekak.Jayaveva

  • @samagisandun2702
    @samagisandun2702 3 ปีที่แล้ว +2

    ඒක සුපිරි.. තව ඒ වගේ තැන් වලට යමු..😍 ජය!..😘

  • @samanthaherath43
    @samanthaherath43 3 ปีที่แล้ว +2

    ඉතුරු ටික බොන්නැද්ද? අදයි හම්බුනේ මේ channel එක බොන ගමන්. එවේලේම subscribe කරා. Thanks. ඔය වගේ Super videos තව බලාපොරොත්තු වෙනවා.

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 3 ปีที่แล้ว +2

    Nice program bro. and importin thing is day by day we are learning from you the basics and advance.
    ගල් පට්ට lemon with Ginger i tried yesterday with one of my Besties

  • @gossipfirst-world674
    @gossipfirst-world674 3 ปีที่แล้ว +2

    සම්ප්‍රදායික කලාවෙන් ඔබ්බට..... නියමයි!!

  • @sanjayaperera4693
    @sanjayaperera4693 3 ปีที่แล้ว +7

    විඩියෝ එකේ මැද හරියට එනකොට අනුරාධ අයියා ගොඩක් කල්පනාවෙන් හිතලා කතා කලේ 🍺😆🍺

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +12

    ශැන්හිලා එකට ගිහින් තව ටිකෙන් අනුරාදයා දොබෙන් යනවා 😅😅😅🔨

  • @asokaperis6508
    @asokaperis6508 3 ปีที่แล้ว +1

    මෙව්වා තමයි අපිට ඕනේ නියමයි සුපිරි වැඩක් ❤️💚❤️💚

  • @nickguruge6849
    @nickguruge6849 3 ปีที่แล้ว +28

    2000/= බෝතලයක් අරගෙන වරෙන් අනුරාධ බ්‍රෝ මා එක්ක ඉන්නව සුපිරියට බයිට් හදන එකෙක්.

  • @raveensandaruwan7420
    @raveensandaruwan7420 3 ปีที่แล้ว +1

    Trend එකත් එක්ක blend වෙන එක සුපිරියි.❤️ නියමයි

  • @yousufrasak3807
    @yousufrasak3807 3 ปีที่แล้ว +2

    SUPER VERY GOOD VERY BEST VERY NICE BROTHER ANURADHA WOW WOW WOW WONDERFUL PROGRAM THANKS GOD BLESS 🙏 UR THANKS FROM SAUDI ARABIA AND SRILANKA 💞💞💞💞💞💞💞💞

  • @salitha7964
    @salitha7964 3 ปีที่แล้ว

    මේවගේ වීඩියෝ තමය් ඕනේ...සුපිරි අනුරාද...

  • @manujanimneth1828
    @manujanimneth1828 3 ปีที่แล้ว +1

    ඒ වෙනසට නම් මන් කැමතී අනුරාද අයියේ ❤️ දිගටම කරන් යන්න ✌️

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 ปีที่แล้ว +2

    අපි නම් බොන්න හිතුනම ක් බෝතලේට ගාන එකතුකළා බාර් එකට ගිහින් බෝතලේ අරගෙන,එතනම ඇති කඩෙන් වඩේ ,කඩල අරගෙන ඇවිත් මොකක් හරි කවලම් කරන් ගැහුවා..මේ වීඩියෝ එකෙන් දැනගත් දෙය නම් five star වල බොන්න බෑ ගොඩාක් ගනන් කියන එක..

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +2

    මේවගේ ඒවට නම් පට්ට කැමති මරු ❤❤👍

  • @sachinthadilshan3895
    @sachinthadilshan3895 3 ปีที่แล้ว +8

    මේ වගේ විඩියෝ ටිකක් කරන්න අයියා.. ❤️🍻

  • @sureshthuseperera9346
    @sureshthuseperera9346 3 ปีที่แล้ว

    Thanks malli! Api wage low budget ayata yanna hodama thanak meka...

  • @udithaliyanage7114
    @udithaliyanage7114 3 ปีที่แล้ว +5

    තව හොඳ place ගැන program කරන්න ..... (Colombo suburbs )

  • @koralegama6648
    @koralegama6648 3 ปีที่แล้ว +3

    අය්යේ වයින්වල සැර ගැන වයින් අඩුවට බොන්න හොදම තැන් ගැන එකක් කරන්නකෝ

  • @kasund5796
    @kasund5796 3 ปีที่แล้ว +11

    අයියත් එක්ක බොන්න සෙට් වෙන්න ආසයි.. 😂

  • @trkzbro
    @trkzbro 3 ปีที่แล้ว +2

    නියමයි දිගටම මේ වගේ videos ඕනා 💯

  • @chanukaprabashwara179
    @chanukaprabashwara179 3 ปีที่แล้ว +1

    අය්යේ මේක පට්ට මේ වගේ වෙනස් විදියේ එවා කරමූ ❤️❤️

  • @nehanwimansana9815
    @nehanwimansana9815 3 ปีที่แล้ว +34

    බොන්න නැතුව ගෙදරට වෙලා කෙල පෙර පෙර බලපු මම😂😂😂

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว

      🤣

  • @shaslwow3967
    @shaslwow3967 3 ปีที่แล้ว +1

    Ela macho!! Great Video once again 🤜🏽

  • @kanishkaasela7187
    @kanishkaasela7187 3 ปีที่แล้ว +1

    කොළඹ අවට අඩුවට, තැනකට ගිහින් බොන්න පුලුවන් corkage free පොට් එහෙම video එකකින් ගෙන්න brother 👌🏼 මේකත් පට්ට ❤️

  • @shehanfernando8005
    @shehanfernando8005 3 ปีที่แล้ว +1

    Supiri video eka. Thank You. 👌👌🙌🙌🙌🙌👏👏

  • @harshaweerasingha.2262
    @harshaweerasingha.2262 3 ปีที่แล้ว +9

    "මෙව්වනම් වටින වැඩ අනුරාධ බ්‍රෝ" 😎💕

  • @thetourist175
    @thetourist175 3 ปีที่แล้ว +1

    පට්ට brother දිගටම වෙනස් ඒවා කරන්න ❤️💪🏼

  • @asanka689
    @asanka689 3 ปีที่แล้ว +1

    අනුරාධ අයියේ කරුණාකරලා අපිට ඔයාගේ ෂෝ එකක් කරන්නකෝ බකාඩි රම් කොහොමද බොන්නේ මොනවද mix කරන්න හොඳ ඒ වගේම මොනවද බෝනකොට කන්න හොඳ දේවල්. අපි ඉන්නේ Capetown වල.මෙහේ තිබෙනවා ගෝල්ඩ් ,සහා white බකාඩි රම් දේකම.

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว

      next week denawa bro rum gena video ekak

    • @asanka689
      @asanka689 3 ปีที่แล้ว

      @@LiquidsShowbyAnuradha එළකිරි කියන්නකෝ අපි එය publish කරණ තෙක් බලා සිටිනවා.ඔබට ජයවේවා!!

  • @dirankulasekara9685
    @dirankulasekara9685 3 ปีที่แล้ว +1

    Wow,superb info,waiting for more

  • @ravindraherath1338
    @ravindraherath1338 3 ปีที่แล้ว +26

    Kingsberry එකට පොඩි promotion පාරක් නේද 😁😁

  • @NiPuN...
    @NiPuN... 3 ปีที่แล้ว +1

    Wenas widihakata supiri wedak. Adarei 😊🖤

  • @leedsusa1203
    @leedsusa1203 3 ปีที่แล้ว +2

    Very informative, thanks🙏

  • @b.m.a.clankathilaka9721
    @b.m.a.clankathilaka9721 3 ปีที่แล้ว +2

    අයියා ඔය වගේ තව ප්ලේස් පෙන්නන්ඩෝ..💪❤️🔥

  • @carlos_7702
    @carlos_7702 3 ปีที่แล้ว

    බීම කොහොමත් බීම...🤙🙃
    ...ගැම්මක් තමා අනුරාධ අයියේ ❤️👍

  • @chanakakarunarathna857
    @chanakakarunarathna857 3 ปีที่แล้ว +2

    පොඩි මල්ලිගේයි චූටි මල්ලිගේයි vedio වැඩිපුර බැලුවම ඔහොම ඒවා හිතෙනවා 😂

  • @roochalana4652
    @roochalana4652 3 ปีที่แล้ว +1

    Cinnamon hotel eke ground floor bar eke beer laabeta thiyanawa kiyala news ekak thiyanawa. Poddak hoyala video ekak denna. (Happy hour) walata budget wenawa godaak places

  • @maheshkarunarathna9205
    @maheshkarunarathna9205 3 ปีที่แล้ว

    Mama me chanel eka godak kal idan vedio balanawa ada thamai mulinma comment karanne. Api balaporottu wenne menna me wage vedio thamai. Thawa oya wage hoda vedio tikak karanna machan

  • @piritha7434
    @piritha7434 3 ปีที่แล้ว +1

    supiri manussaya ade, anuradhawa dakkamath wadhinava brox

  • @sachinthadileepa9951
    @sachinthadileepa9951 3 ปีที่แล้ว +2

    Anuradha aiya oyage selection superb nice background music 💚❤️

  • @chandimalkumara9352
    @chandimalkumara9352 3 ปีที่แล้ว +8

    මම බොන්නෑ.. හැබැයි අනුරාද අයියගෙ විඩියෝ බලනව 😊😉

    • @malithprabashwara3969
      @malithprabashwara3969 3 ปีที่แล้ว +1

      ලගදිම බොමු එහෙනං

    • @chandimalkumara9352
      @chandimalkumara9352 3 ปีที่แล้ว

      @@malithprabashwara3969 අපෝ ජීවිතේට නෑ 😊

    • @malithprabashwara3969
      @malithprabashwara3969 3 ปีที่แล้ว

      එහෙනං බයිට් කන්න ඔට්ටු නැ 🤭😅

    • @imanthadesilva5563
      @imanthadesilva5563 3 ปีที่แล้ว

      @@chandimalkumara9352 math bonna ela ela kohomath biuvama pau venava ledath enava😁

  • @Onilc
    @Onilc 3 ปีที่แล้ว +2

    අඩේ එක නං මරු ට්‍රයි කරන්න බැලුවේ 😍😍

  • @Finestsongexplain
    @Finestsongexplain 3 ปีที่แล้ว

    ආදරෙයි හොදේ . Keep up broh

  • @thilanfernando9962
    @thilanfernando9962 3 ปีที่แล้ว +1

    Video eka niyamai 👍aluth venasak me wage ewa thawa one..♥️

  • @manjulathushara9974
    @manjulathushara9974 3 ปีที่แล้ว +1

    නියමයි..දවසක සෙට් වෙමු

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 3 ปีที่แล้ว +2

    අයියා negombo පැත්තෙ එමු......ඩිස්කවුන්ට් පැලෙන්නම.......

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +1

      අනිවා බ්‍රෝ එන්න ඉන්නේ

  • @helaya9
    @helaya9 3 ปีที่แล้ว +1

    Niyamai muchan... Thank you

  • @teshansilva158
    @teshansilva158 3 ปีที่แล้ว +1

    Maru video eka math try karannam gihin aiye

  • @thiranjayaishan1758
    @thiranjayaishan1758 3 ปีที่แล้ว +12

    5 ස්ටාර් ගිහින් බොන්න ඕනි නෑ කියල පැහැදුවට අයියට පින් 😁

  • @AsmodeusTechno
    @AsmodeusTechno 3 ปีที่แล้ว +1

    Good stuff aiya, keep it up

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว

    Cheers Good Luck bro

  • @raviyaa
    @raviyaa 3 ปีที่แล้ว +1

    අඩෝ හොඳයි බං 😍 පොඩි වෙනසක් එක්ක

  • @luckycc41
    @luckycc41 3 ปีที่แล้ว +1

    මේක නියම වීඩියෝ එකක්.ජයවේවා.මේවගේ තව එකක් කරන්න

  • @danushonline
    @danushonline 3 ปีที่แล้ว

    Galadari eke meeta wada labai.. happy our eke giyanam puk wennama gahanna puluwan. Hope you try margarita pub @ galadari hotel. Cheers!

  • @poornawijesinghe
    @poornawijesinghe 3 ปีที่แล้ว +104

    බොන ගමන් බලන උන් මේ කොනට.. 😂😍❤👈

  • @lakmaltiron416
    @lakmaltiron416 3 ปีที่แล้ว +1

    Meka nm niyama video ekak 👍🔥

  • @charlieboy3434
    @charlieboy3434 3 ปีที่แล้ว +6

    ලෝකල් ස්ප්‍රිට් කියුවට 33% ක් තියේනෙ මෙන්ඩිස් එකේ 🤤🤤 . හැබැයි මෙහෙමයි හොටෙල් ඒරියා එකේ බජ්ට්ම ප්ලේස් එක කිංස්බරි තමා . කෑම බීම පවා අන්තිවට වඩා සාපේක්ශව හොඳයි . හිතන්නකෝ සාමාන්‍යෙන් ජොබ් දෙකක් කරන යාලුවෝ දෙන්නෙක්ට මසේ අන්තිමෙ වීකෙන්ඩ් එකේ ඇවිත් 2000 ගානෙ 4000 ක් දැම්මොත් හොඳටම ගහලා එතෑකින් ❤️😋 වටිනවා අනුරාධ අයියෙ මේ වගෙ තව ව්ලොග් ඕනේ

  • @idila3270
    @idila3270 3 ปีที่แล้ว +23

    අපිට කොහෙද 5 ස්ටා කෙලිම්ම වැවෙ හුලග වැදි වැඩී බොන්නෙ සොට් දෙක දානකොට හුලගට වැදිලා.🤭 ඒක වෙනම ආතල් එකක් 🔥😘 වීඩියෝ එක සුපිරි ❤️

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +12

      ehema video ekak karanna ona ❤️

    • @nadundeemantha9526
      @nadundeemantha9526 3 ปีที่แล้ว +3

      @@LiquidsShowbyAnuradha අනිවා එහෙම වීඩියෝ එකක් ඕනෙ අයිය.. Good Luck.... 👍🔥👍🔥👍🔥

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +2

      @@nadundeemantha9526 Thnx brother

    • @malindaxinod698
      @malindaxinod698 3 ปีที่แล้ว

      වැවේ හුලග වගේද මුහුදු හුළඟ Beach ගාව නේ අමුතුම fun එක්ක තියනවා

  • @isururanasinghe2664
    @isururanasinghe2664 3 ปีที่แล้ว +2

    හම්මෝ ඒක නම් පට්ට අයියා ❤🔥

  • @dilshaninpect7513
    @dilshaninpect7513 3 ปีที่แล้ว +1

    Supiri aluth wadak kauruwath nokarapu....🤛💪

  • @imalkapathum6920
    @imalkapathum6920 3 ปีที่แล้ว +1

    වැදුනට පස්සෙ තමයි හොදටම කරේ

  • @JEENAKKA
    @JEENAKKA 3 ปีที่แล้ว +7

    අම්මපා මූ තරම් බෙබෙක්! චියර්ස් බ්‍රෝ... !!
    නියම එපිසෝඩ් එක! 🥃

  • @happyatheists9361
    @happyatheists9361 3 ปีที่แล้ว +18

    මේන්ඩිස් කියන නම ඇහෙනකොටත් බිංදු මැවි මැවි පෙනවා!.ඔයි

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +2

      😂😂😂

    • @ptv670
      @ptv670 3 ปีที่แล้ว

      hmmo hinaaa ynwa haa haaa haaa
      (ane pala huththiyee)

  • @umeshamadu
    @umeshamadu 3 ปีที่แล้ว

    අහිංසක අපිව බේබද්දො කරාට තෑන්ක්ස් බං..🤭🤭

  • @lahirukavinda1015
    @lahirukavinda1015 3 ปีที่แล้ว +1

    Arakku bagayai,sendi karanna apple beer akai....bite akata chikan kaalai..2000hak yannat ne..supiri sepak danna puluwan

  • @CyberShieldSMB
    @CyberShieldSMB 3 ปีที่แล้ว

    Dawask oyawa set wuna honeybeach 1 gawa. Oya wadiyen karapat wenna gahala anithimata tequila 1 gehewwa dekka. Mama The Notion band 1 balanna ewith hitiye.. sathutui set wemu

  • @MrNalin
    @MrNalin 3 ปีที่แล้ว

    Brother Vedio eka Watinawa ❤️🔥

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +4

    සුපිරි ❤️❤️❤️❤️❤️
    අඩුවට පොන් හොයන කෙනෙක් නං අපේ පැත්තෙන් ගිහින් බලන්න

  • @slhungry309
    @slhungry309 3 ปีที่แล้ว

    Mewage 5star hotel walin bonna idea ekak ganna pluwan .. elakiri bro me wage ewa danna tawa wenasak tynawa❤️❤️❤️

  • @kavindutharuka9973
    @kavindutharuka9973 3 ปีที่แล้ว +1

    කූල් වතුර බෝතලයක් ගත්තා නම් වැඩේ හරි 💁‍♂️😌

  • @poojithajayasinghe4548
    @poojithajayasinghe4548 3 ปีที่แล้ว +1

    Anuradha Bro mendis arrack eka rockland vat 9 and IDL old reserve wage brand walata wada hondaida,hangover eka ehema shapeda?

  • @pamodbawantha2033
    @pamodbawantha2033 3 ปีที่แล้ว +1

    Anuradha ayye me prices any times tynwda? Weekend wala change wenwda??

  • @sameeramaheepala659
    @sameeramaheepala659 3 ปีที่แล้ว +1

    One galle face lager ekath ganna una neda.ok thwa me wage video karanna good job anuradha aiyya...🌹🌹🌹🌹🌹💎

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 3 ปีที่แล้ว +1

    Another good one ☝️ this will be very useful for the guys lol 😝

  • @MG-nh9gx
    @MG-nh9gx 2 ปีที่แล้ว +1

    ඔයත් එක්ක Drink එකක් දාන්න ආසයි අයියා

  • @roshindevinda6787
    @roshindevinda6787 3 ปีที่แล้ว +4

    අම්මෝ අන්තිමට මූනෙ ලස්සන😂❤️

  • @shehan0013
    @shehan0013 3 ปีที่แล้ว +1

    Honey beach club kiyala thiyana pot ekada bro oya kingsbury eke 🧐

    • @sakuranshan8463
      @sakuranshan8463 3 ปีที่แล้ว

      Eka tamai broo ❤️❤️❤️

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 3 ปีที่แล้ว +3

    මම නම් ඉතින් බියර් කෑන් එකයි බයිට් එකයි ඩොලර් 03න් ගොඩදා ගන්නව. කම්මැලිකම ගැහුවෙ නැත්නම් සොසේජ් ටිකක් බෝඩිමේ ම ඩෙවල් දාගන්නව එතකොට 500ට අඩුයි 🤣🤣🤣
    (මොනව උනත් නියම වීඩියෝ එක තනියම ලිකර් ගන්න එකයි ටවුන් සබර්බ් වල හැමදාම යන තැන්ටිකට යන එක නෙවෙයි නෙ ජීවිතේ. අනුරාධ අයියෙ පුළුවන් නම් නුවර ටවුමෙ නිදහසේ අඩියක් ගහන්න පුළුවන් හොටෙල් ටික ගැන රිවීව් එකක් දාන්න. අපි දෙන්නම නුවර, අනික මොළයක් තියෙන මැනේජ්මන්ට් තියෙන තැනකින් ඔයාට ස්පොන්සර් නොකර ඉන්නෑ )

  • @chirathpathirana5370
    @chirathpathirana5370 3 ปีที่แล้ว +1

    Nice concept 😍

  • @danushkachamara2401
    @danushkachamara2401 3 ปีที่แล้ว +1

    තනියම යන්න චකිතෙ වගේ..ඒත් 5 🌟 එකක අඩියක් ගහන්ඩ ආසයි..අනුරාධ අයියෙ යමන්කො මගෙ එක්ක කොළඹ ආපු වෙලාවක...

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +1

      අනිවා කින්න මල්ලී මම එනවා

  • @sumedha7
    @sumedha7 3 ปีที่แล้ว +1

    එල විඩියෝ එක. බොන ගමන් රොටි වගේ දෙයක් කන එක් ok ද? මොකද දෙකම dehydrate කරන නිසා?

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว

      Hoda be bro Bona hemawelawakama protein netam vitamin thiyana kema ganna oni ex- vegetable fruits meat wage

    • @sumedha7
      @sumedha7 3 ปีที่แล้ว +1

      @@LiquidsShowbyAnuradha Thanks mate

  • @ck008uk
    @ck008uk 3 ปีที่แล้ว +3

    "බොමු පිංවතුනේ..." 😂😂😂😂

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +2

    එක නියමයි අපිටත් පුළුවන් වෙයි මේ වගේ තැනකට ගිහින් බෙන්න.. 👍❤️