I started with a UPS, added a 3Wheel battery. Now on VRLA. I'm planning to use an Arduino for this. In switching batteries, I use automotive relays. I got a couple of Toyota Denso starter relays. Those can handle a very high current for a truch starter motor. As the changeover from grid power to back-up power, I drive two 30A relays with a 500mA 12V power adapter circuit N/O to grid and N/C to inverter/UPS, I also put a relay inside the inverter kept turned off by same 12V adapter.
Thanks for your explanation. Your practical knowledge is excellent. Just a kind comment to improve the use of English. Don’t say serious, the correct word is serial.
NiMH බැටරි module එකක් නිතර භාවිතා කරනව නම් lower limit එක 6.5V වගේ තියා ගන්න එක හොඳයි.
මේ බැටරි වල full charge වෙන අවස්ථාව lead-acid ,Lithium -ion බැටරි වලට වඩා වෙනස්. ඒක delta V,delta t අගය detect කර ගැනීමෙන් සිදුවනවා. මේ වගේ උපකරණ වලට යන වියදම් වැඩි නිසා මේ video එකෙ පෙන්වා දෙන සරල විදිය බොහොමයක් දෙනාට වැදගත් වේවි .
Over Charge විතරක් නොවේ over discharge වීමෙනුත් module එකක් ඉදිමෙන්නට පුලුවන්,electrolyte කාන්දු වෙන්නත් පුලුවන් terminals වලින්.කාලයක් යනකොට capacity එක අඩු වෙලා ,internal resistance වැඩි වෙනවා.ඉතින් මේ දුර්වල module ඉක්මනින්ම full charge wenawa.අපි එම බැටරි module charge වෙන එකෙන් ඉවත් කලේ නැතිනම් රත් වෙලා ඉදිමෙන්නට ගන්නවා. එක තමා මේ බැටරි module compress කරල තියෙන්නේ. Compress කරල 8.5V වලින් CC mode එකේ charge කරගන්නත් පුලුවන්. Constant current එකකින් cutoff voltage 8.5V වගේ charge කර ගන්න පුලුවන් නම් හොඳයි .
DIY project එකකට එකතු කරන්න පුලුවන් ලේසිම safety feature එක තමා temperature sensors. Over temperature ගියාම cutoff වෙන්න circuit එකක් එකතු කරන්න පුලුවන්
Car එකක මේ බැටරි module වල capacity එක මුළුමනින්ම භාවිතා කරන්නේ නෑ. එහෙම කරන්නේ බැටරි එකේ ආයුකාලය වැඩි කරගන්න . ඒවගේම battery management unit එකක් හා temperature sensors තියෙනවා බැටරි pack එක safe region එකේ තබාගන්න. රත්වෙන බැටරි එක සිසිල් කරගන්න blower fan එකකුත් අන්තර්ගත වෙනවා.Car එකට සාපේක්ෂව කුඩා current එකකින් වැඩකරන මේ වාගේ project එකකට නම් fan එකක් අවශ්‍ය නෑ .Temperature sensors bypass කරපුවාම තමා බැටරි පුපුරායන්නෙ.
අවසන් වශයෙන් එක බැටරි වල හැටියට ඒවා භාවිතා කිරීමේදී කලයුතු දේවල් තියෙනවා.ඒවා අනුගමනය කරනව නම් කිසිම බැටරි එකකට බය වෙන්න ඕනෑ නෑ .
😚😚😚😍
හම් එක ගැන හිතන්න එපා ලයිට් ගියා UPS power එකෙන් රෙකොඩ් කරේ 😢😢😢😢
සරල සොලා සිස්ටම් එක සහ බැටරි ගැන තවත් විස්තර - th-cam.com/video/byY8jBdwCKA/w-d-xo.html
හයිබ්‍රිඩ් බැටරි ගැන විස්තර - www.hybrids.co.nz/battery-specs/
Hybrid battery ගැන තියෙන website eke link එක දන්නකෝ
ඉතාමත් හොඳට පැහැදිලිව කියලා දෙනවා පුතා ඔයාට ගොඩක් පින්,ස්තුතියි
ගොඩ කාලෙකින්... ගැම්මක් තමයි.super👌👌❤️❤️♥️♥️♥️💙💙💙💙🥰🥰
I started with a UPS, added a 3Wheel battery. Now on VRLA. I'm planning to use an Arduino for this.
In switching batteries, I use automotive relays. I got a couple of Toyota Denso starter relays. Those can handle a very high current for a truch starter motor.
As the changeover from grid power to back-up power, I drive two 30A relays with a 500mA 12V power adapter circuit N/O to grid and N/C to inverter/UPS, I also put a relay inside the inverter kept turned off by same 12V adapter.
බැටරි ගැන ගොඩක් දේවල් දැනගත්තා හැමදාමත් ආදරෙයි tech boom 💕💕
Oyage video eka niyamai ……..bro…………all the best
නියමයි sir නියමයි සුපිරි වැඩක් ,විඩියෝ එකක් , අර ඉන්වටර් එක හදන විඩියෝ එක කරන්න sir, ස්තුතියි !
13:35 hadana widiha one
ගොඩක් ස්තුතියි යාලුවා
Calcium battery ganath kiyala denna puluwanda
Pwm chager aken volt 16k ganna ba neda
15v walin cut off wenawa
Battry cell kohenda hoyagatte
Haibrith bettriy palu dekkata me pennapu solar charge eka hariyanawada
Superb බ්‍රදර් ❤️
Mage treeweel ekata oya kali 4k dala teyenne, ekata charging 16, dee off wenna kramayak hada ganna puluwanda
12v 24v ups walata sambanda karanne kohomada saha ewa charge karana widiya kiya dunnannam wedgath.mokada weradi widiyata charge kaloth loku damage ekak wena nisa..
Excellent brother ....good luck
invetar sarkit eka kohomada hadanne
supirima waddek ..all clear
Betry peck aka hadanne komada
ඉන්වර්ට යුනිට් එක හදන එක හැනත් වීඩියෝ එක්ක් අනිවාර්යයෙන්ම දාන්න ඕන.💪❤️👊
අඩ්ඩෙහ් මල්ලී
අයියෙ අර අයිය අන්තිමටම පෙන්නපු කඩෙන් ගන්න තියෙන solar charger controller එක අයිය හදපු circuit එක විදියමද
නැත්නම් අයිය හදපු circuit එකෙයි ඒ controller එකෙයි අතර වෙනසක් තියෙනවද?
පොඩ්ඩක් කියන්නකෝ
ඇල්කලයි නෙවෙ අල්කලි
වීඩියෝ එක සුපිරි ගොඩක් දේවල් දැන් ගත්තා
Goda dala ne hybrid battry.good luck
Pwm charger control ekata hybrid battery set karanna puluwanda.
inverter එකක් හදන විඩියො එක දාන්නකො
Hybrid battery shell thiyenawa da ganna puluwann kohenda
යූපීඑස් එකකින් 35AH බැටරියක් චාර්ජ් කරන්න පුලුවන්ද.
puluwan tikak wela yanawa ups ekata fan ekak danna
1200vA ups එකකින් කොච්චර වෙලාවක් යයිද?
10A ups transformer ekak set krgena ac dc krla ganna
Better get a separate charger above 8Amps.
Exide 3WB ne ;-)
සොලා චාජින් යුනිට් එකක් ගන්න.
කොහෙන්ද ගන්නෙ සෙල් .කියක් වුනාද. මෙහෙ600ක්
Mekata solar panel ekak wenuwata ups ekaka transformer ekak dala dc 14.5 deela battery eka charge karoth aulak weida
A to Z ම කියලා තියනවා වැඩේ පට්ට..!! බඩු නෑනේ. ඉන්වටර් එකත් ඔ්නි
aniwarenma
නියමයි. මේ කාලෙ පට්ට වැදගත් දෙයක්.
Very good explanation
Subscribed 👍
Ayye man gaawa 40w solar panel ekak thiyanwa eke voltage eka hariyata enawa habi ampier eka 0 kiyala pennanne
Battery charge whenneth na
Mokadda ekata karanna puluwan
Inverter module number, ඵක මොකක්ද
බැටරි සෙල් එකක ඇම්පියර් කියක් තියනවද
hybrid බැටරියක් 15 v චාජ් කිරිමට w කියක පැනල් එකක් ඔනේද
Video ekanam niyamai bro
malli me high brid battery ekakda neththam leef battery ekakda
high brid battery
Relay eka vibrat wenawane aiya . 9v input kare . 8.4 cutoff thibbe .visadumak kiyannako
Thanks for your valuable information.❤️👍
90ah car battery ekak 100w solar ekak magin charge karanna uthsaha kara .
mppt charging controller ekaking .
13.8 wage witharai change wenne ?
battery eka "need change " kiyala penwanawa (light colour white) battery eka full wenne .
In vater video oneee,🙏🙏🙏👍👍
inverter, එක ඕන
අයියෙ හයිබ්‍රීඩ් බැටරි කොහෙද ගන්න තියෙන්නෙ
Good job .....Kohomada charger ekka hoya ganne?
Brother me battery 2ka solar controller ekakta set karot weda karanna beri wewida
12panal ekak kiyak wenawada
Mppt charge ekakin hybrid battery ekak charge karanna puluwanda ekata sola walimma in eka denna onada
අයියේ සකිට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ නම්බර් එක ටිකක් දෙන්න පුළුවන් ද
Chaging walata bms ekk one nadda batary balancing walata aulk nadda
mewata one na li ion , li po wage lithiyam bat walata thama ONE
@@innovators ❤️ ela
Aiya me modul ekaka amp kiyak tiyenawada modul eka atule bms tiyenawada
Capacitor voltage eka kiyada
battery pack eka hadana video ekak dnnako
series karala charge karanna ona voltage eka mokadda ? 16.8 enawa nam 16.8 da denna one oka charge karanna ?
2hand solar ekak ganna puluwan thank kiyannako
ganna tenk tiyanawanam plz kiyannako mata 2 ganna tibbanm ethi ups ehakata
Highly appreciate your work kollo.!
මෙකේ තියෙන විදිහට charging indicate රතු led එක රිලේ එක on අවස්ථවෙදිත් battare එකේ voltage එකෙන් දිගටම පත්තු වෙනවා නෙද?
battery hoyaganna thanaka danna kenek kiyannako
Inverter eka oona hadana widiha
كيف طريقة توصيل البطارية لو سمحت
Battri kiyak oneda 5h thiyaganna
ayye oya kohomada electric gana igena gaththe ?
Inverter එක හදන විදිය දාන්නකෝ
Hybrid battery charger ekak hadana vidiha kiyala denawada.
18v. Akai 17.2v solar penal 2k akata karanna puluwanda
Hybrid battery eken ena voltage eka 12v walata harawaganne kohomda aiye?
How to buy this reconditioning battery
Video eka supiri 😍😍😍😍
Wedone sir
Hi, what is the circuit breaker u have used. Ac or dc circuit breaker. Pls give details
Hybrid battery charg karanna vena vidiyak nanda mama gava sola na ekayi
L
Kiyannako
Inverter eka video ekak danna bosa plz
කොහහෙද
Hybrid battery ganna thiyanna kohenda?
20w 18v panel dekak samantharawa dala Solar controller ekakim 12v 9 battery k charge wenne na hethuwa ai loku udauwak.
choper ekata multi vibrator ekak gahanna C828 daala. AC 230V ganna puluwan. PWM current control madi MPPT yanna puluwannam watinawa.
awasane mama oya hama dema kyanawa sampurnemma balnna
inverter eke video eka one brdh
I have two hybrid car battery and inveter.Please tell me how to install off grid sysytem
are you sell that
Aiye hybrid battery 2k siriyas karala 12V ic regulator akk dala 12v gaththata aulak nedd
මේක ලොකු කරල හදල Computer එකකට වගේ දෙන්න පුලුවන්ද?...මේ Batterys අලුතෙන් ගන්න තැන් තියෙනවද?
mage laga 24v, 3000w inverter ekak tiyenne. ekata hybrid battery kohomada balance karaganne?
I would rather use 2 VR-Gel batteries (from same batch) in series; and two 100W PV panels to charge.
50w වගේ සොලා පැනල් එකක් ගන්න පුලුවන් තැනක නො එකක් දෙන්න පුලුවන්ද
ගැම්මක් තමා සගෝ.. ඊලග එකත් ඉක්මනින් ඕනි.. ❤❤💪
Mama iye baluwa kadayakin ganna owwa rupiyala 500k kiwwa ekk😥😥
inveter eka hadana video ekath danna
Me thiyena Hybride battery waling
e-bike battery set ekak hadana pulluwanda e ganath video ekak danna
niyamai
inveter eka hadana eka one
හයිබ්‍රිඩ් පැරලල් කරපු මොඩියුල් 28 පැක් තුනක් සීරීස් කලාම ඒකෙ වොට් ගාණ කීයද? වෝල්ටේජ් එක 7 ලෙස x 3a ලෙස =21 x 28= 600w කිව්වොත් හරිද?
Amps add up in parallel.
Voltage adds up in series.
Capacity measured in Ah (Amp Hours) Max amps a battery can drive is C rating.
Ayye emf ekak hadana widiya danna puluwanda
මේ බැටරීස් සම්පූණී බැටරියෙන් (ප්ලාස්ටික් කවරයෙන් පරිස්සමින් ) වෙන්කරණ හැටි
කියල දෙන්න
Oya battery ganna thanak thiyanawada
වීඩියෝ එක සුපිරී. Inverter වීඩියෝ එක ඉක්මනටම ඕනේ.... මට දෙයක් දැනගන්න ඕන. මේකෙ Cell set දෙකක් Seires වෙන නිසා බැලන්ස් කරන්න circuit එකක් නොදැම්මට අවුලක් නැද්ද අයියේ.
One na
Ok if from the same batch. Can't mix cells from different batches (without balancing first)
😮the correct term is serial and not serious.
www.allaboutcircuits.com/textbook/direct-current/chpt-5/what-are-series-and-parallel-circuits/#:~:text=What%20are%20Series%20and%20Parallel,same%20voltage%20across%20each%20component.
Invetar eka ona
16:23 thiyana ekai 16:55 thiyana ekai wenas
මම SAKO 3kw inverter එකක් ගන්න ඉන්නේ. ඒකට මේක connect කරන්න පුලුවන්ද? 24v ඕන. 200Ah වගේ එකක් හදල දෙන කෙනෙක් දාන්නේ නැද්ද? electric වැඩ කරන්න බයයි.
Thanks for your explanation. Your practical knowledge is excellent. Just a kind comment to improve the use of English. Don’t say serious, the correct word is serial.
Battary eka 8v charge una gaman auto cutoff wenawa.
Voltage mokuth Adjust karanna be.