Very good explanation without getting involved with the theory. Just a little advice on the suction of the water pump. The theoretical maximum height of the suction is 32 ft as that is the atmospheric pressure at sea level. In practice the maximum suction height is less than 28 ft .
pl. mata mekata uththarayak denna mama loku solar pannel dekak series karala gaththa eka varadida aluthma battery eka ikmanata sauththu una eka siries karapu nisada nathnam charger control eke waradakda thanks ikmanata reply ekak denna
Good video, simple and clean explanation. I see this is an effective solution to control the current situation with increased electricity bill. I think even buying a new battery is worth, it will be covered by electricity bill within one year.
@@charithasanjeewa4748 ehema wenda athi battry bageta chage wenne 12 v valata seten set karahama 100 a control eka oder kara eka dala baannam.thanq sir
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම ගුරුවරයෙක් ..බුදුසරණයි සර් ඔබ තුමාට ❤
Budusaranai thanks
ඔබතුමාගේ මේ දැනුවත් කිරීම ඉතා අගේ කරමි. මෙය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වනු නිසැකය.
Thanks
ඉතාම වටිනවා ගොඩක් පැහැදිලිව කියාදුන්න බුදුසරණයි ඔබතුමාට
Thanks
අනෙක ඔබ තුමාට ගොඩාක් ස්තූති, මම මගෙ කාර් එක සම්පුර්නයෙන්ම ඇතුල ගලවල සුද්ද කලා
Car gena hemadema uganwanawa
බලාගෙනම හිටිය දෙයක්.. මාරම වටිනවා..❤❤❤
Inverter dala 230v wedakarana ekath karanawa
@@charithasanjeewa4748 වාහනයට inverter එකක් සවි කරන විදිහත් කරමුද ?. මට ගොඩාක් වටිනවා දුර driving කරන නිසා .. කෑම ටිකක් හදාගන්න පුළුවන් ... වියදමත් අඩුයි.. ස්තුතියි
@@chandanawickrama2257 youtube eke video thiyenawa balanna
@@TharinduChamara-lt3ox thanks brother ...
ඔයාගෙ පාඩම ඉතාමත් වැදගත්, පැහැදිලි, හා සරල විදිහට කලා.
ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව වයර් කනෙක්ෂන්වල. ඒකෙදි ඉස්සෙල්ල controll එකට සවිකරන්නෙ පැනල් වයර්ද, බැටිිරි වයර්ද. මොකද මම අහල තියෙනව වරද්දල සවිකලොත් controll එක පිචිිචෙනව කියල.
Ehema kiyanawa namuth ehema wenne ne
බැටරියේ සිට උපකරන වලට ගෙන යන දුර වැඩිවන විට විදුලි (D C) නාස්තියක් සිදුවෙනවා නේද. වඩා හොඳ දුර උපරිම අඩි 20 යි, මට දැනෙන විදියට.
Ane balagena hitapu vidiyo ekak😊❤❤
Meka goaka avance 230 inverter ekath karanawa
Godak hoda hedinwimak oba thuma karanne loku sewayak bs
ගොඩක් හොදයි..මම කරල බලල කියන්නම්.බුදුසරනයි
Very good explanation without getting involved with the theory. Just a little advice on the suction of the water pump. The theoretical maximum height of the suction is 32 ft as that is the atmospheric pressure at sea level. In practice the maximum suction height is less than 28 ft .
දෙව් යෙක් වගේ තමා මටනම් ඔබතුමා❤
Thanks
pl. mata mekata uththarayak denna mama loku solar pannel dekak series karala gaththa eka varadida aluthma battery eka ikmanata sauththu una eka siries karapu nisada nathnam charger control eke waradakda thanks ikmanata reply ekak denna
Ac ekakata wage kohomada solar system ekak hada ganne sir
Thank u sir... ❤️ sirge videos mul kale idanma mn balanawa... Godak watinava.
Thanks
ඉතාම කාලොචිත මාතුකාවක් සර්
Thanks
බොහොම ස්තුතියි සර්
Welcome
Good video, simple and clean explanation. I see this is an effective solution to control the current situation with increased electricity bill. I think even buying a new battery is worth, it will be covered by electricity bill within one year.
Yes thanks
12වෝල්ට් බඩු අලුතෙන් නැනේද ?
Mata kiyala denna puluwanda 160Ah battryak charge karaganna solar pannel eka mokakda
Sir mata 2hp 230vac wathura motor ekak duwannanam mn kohoma inverter ekakda danna one
Thank ❤
👍👍👍වීඩියෝඑක ගොඩක් වටිනව. 12v රයිස්කුකර් ගන්න කොහොමද. තියෙන තැනක් කියන්න .
Mama genawe dubai walin
watinawa sir thank you...
500 watt solar panel how much price
750w. 1 hp water pump ekak 4 hr day taime eke wada karanna kohoma battery ,inverter,panael ekadda oni...
sir solar panel hadanna puluwan neda , cell aliexpress ekan gennala.eka therumak nathi wadak da,ekath kamak nadda ?
12v නාන කාමර වලට හයිකරන හීටර් තියනවද?
Panel eke voltage eka controller ekata kohomada. loku panel walata saha controller eke ampere ganana .?
Voltage prashna ne watt gana balala ganna,voltage auto hadagannawa
සර් වටින සම්පතක් අපිට...
Thanks
සර් පුලුවන්නම් බැටරි අලුතින් සෙල් හදන විදිහ සහ ඒ අවශ්‍ය බඩු කොහෙන්ද ගන්න තියෙන්නෙ වීඩියෝ එකක් කරන්න ,මොකද සෝලා එකකට එහෙම හදාගන්න පුලුවන්නම් බැටරි වලට යන ගාන ගොඩාක් අඩු කරගන්න පුලුවන්
Ok mamath karanna inne ikmanata karannam
Godaak thanks sir
generator එකක් solar panel එකකින් ක්‍රියාත්මක කිරිම ප්‍රායෝගික ද සර්
බොහොම හොදයි
Thanks
Thanks a lot 🙏🙏♥️
ලංකාවේ තියනවද සොලාපැනල් වලින් වැඩ කරන වායු සමීකරණ? කොහෙද ගන්න පුලුවන් ?
Atjuru giriya A plus eken gatte
සූර්යයාලෝකය හැරෙන පැත්තට සූර්ය පැනලය ඉබේ හැරෙන්න සවිකල හැකි ගැජට් එකක් නැද්ද..
ඒ පිළිබඳ කෙටියෙන් කියන්න ..
Thiyanawa loke diunu ratwala eka pawichchi karanawa hebei loku viyadamak daranna wei
@@charithasanjeewa4748 Thanks❤
Godak hondae
සුපිරි,😅
Thanks
මගේ 50w 19v පැනල් 5ක් තියනව pure sinewave 7000w ක ඉන්වර්ටරේකුත් තියනව. 65A අලුත්ම බැටරියකුත් තියනව චාර්ජින් කොන්ට්‍රොල් එකකුත් තියනව 60Aක. මේ සෝලා ටික පැරලල් හයි කරන්නද සීරියස් හයි කරන්නද සර්????????
සිරිස් සවි කරන්න එපා.. එතකොට 19×5=95volts අැවිල්ල ඔක්කොම පිච්චිලා පුපුරල යන්න පුලුවන්.. 250w පරිපථයට හානියක් නැති නිසා පැරරල් සවි කරන්න
@@kavingasamarasiri4326 thank you very much for your reply.
Very thank full
Inverter eke dc input eka 48v da
ilagata solar pannel eka wada karana vidiha theory video ekk karannako sir plz kalayak thisse hoyanne❤❤
Prashne pehedili ne thawatikak pehedili karanawada
@@charithasanjeewa4748 man kiwwe sir pn junction wage theory tikak oya solar panel eke thiyenawane ewath ekka solar panel eka komada aloka shakthiya vidyuth bawata pariwarthane karanne wage dewal
good job sir....
Thanks
පුළුවන්නම් පැනල වහලට සවිකරන ආකාරය සහ කලමනා අවශ්‍ය බාර් බ්‍රැකට් ගැන කියා දෙන්න 🤔
Ok eka sulu deyak
Thank
Welcome
Sir geta ganna dc line eka battryyen ganna berida.pwm controll eken gannakota ekata bara wetenawaneda.
No ehema wenne ac valadi dc eke kisima prashnayak ne bayterry eken dunnoth kohomada voltage aduwelawat off wenne
12 V Rice Cooker Ganna Puluwan thenak thiyanawada ?
Mama genna gatte dubai walin ekata video ekak dannam
@@charithasanjeewa4748 Keeyak Wunada
@@charithasanjeewa4748 Wistharayak thibunuth Mata Genwaganna Puluwan Dubai Walin
Sir 12v rice cooker thiyanaeada. Please details
Yes mama eken lesson ekak dannam
Good sir
Thanks
ane sir solar panel theory video ekak karamuko
Onna demma balanna
@@charithasanjeewa4748 thank you sir🥰🥰
Mage solar panal eke battry wediyen charging wela sauththu wenawa dawal waruwata thamai charging control eka wediyen charging yanne 28.4v set karata 30v wada control nethiwa charge wenawa.penal eka mage 555w.44v.14a ekak charging control eka 60a ekak. Aluth 35a bettry dekak mokada ehema wenne
Ehema wenna be oyage charging control eke prashmayak wage marukarala balanna wenawa
@@charithasanjeewa4748 ehema wenda athi battry bageta chage wenne 12 v valata seten set karahama 100 a control eka oder kara eka dala baannam.thanq sir
සර් solar cell එකක් සූර්ය ශක්තියෙන් වැඩ කරන විදිහ කියල දෙන්නකෝ විද්‍යානුකූලව
Ok wenama padamak karannam
@@charithasanjeewa4748
thank u digatama video one hoda battery ekak ganne kohinda
Solar ekakda nethinam car bayteryda
@@charithasanjeewa4748 solar ekata
Ekata dana hondama battery eka lithum Iron hebei eka godak ganan
@@TharinduChamara-lt3oxlifepo4 cells off grid solar system 95% 100% can max discharge 😊
Thanks
සර් 3 phess මොටර් wainding පාඩමකුත් කරන්නකෝ
Ok
With diagram❤
Star and delta connection❤❤
කාර් බැටරි (LED ACID) පාවිච්චිය එතරම් ප්‍රායෝගික නෑ නේද?.
ඩිස් චාජ් කිරීමේ හැකියාව අඩු නිසා. හැබැයි නිකල් කැඩ්මියම් බැටරි 80% ක් ඩිස්චාජ් කල හැකි නිසා වැඩි ඵලදාවක් තියෙනවා. මිල තමයි අවුල.
Lifepo4 thama #1 95% 100% discharge puluwan deep cycle gel 80%😊
බොහො 🙏
Thanks
400සොලා පැනල් දෙකක් තිබෙනවා ඵය ac බල්බි දල්වන්න බැරිද
Inverter ekk oni ac battery daala solar panel dc 230v oni
Puluwani inverter ekak thiyanawada
දැනුම් ගබඩාක්... බොහෝම පිං ඔබ තුමා කරන සේවයට 🙏🙏🙏🙏🙏. සර් පැනල් එක සවි කරන්න ඕන අංශක ගණනක් තියනවාද
No ira eloya honatama wetena angle ekathai anahaka ganana
Sir dc ampier saha ac ampier pehedili karala denna.pls.
Ok
1 hp water pump 230 v solar panel ekaka cost eka kohomada
4kv peak 2kv continues inverter system ekk oni
Thank you sir💖
සර් මගේ ලග තියන පැනල් එකෙන් w 19 වගේ අවුට් වෙනවා මම එකට 12 v7 smp බැටරියක් දලා තියෙන්නෙ එකෙන් කෙටි කාලයක් ලය්ට් පත්තු කරන්න පුළුවන් මෙකට amp.45 ත්‍රිවිල් බැටරියක් දාන්න පුළුවන් ද මම led බල්බ් තමයි පාවිච්චි කරන්නෙ
Puluwani hebei battery eka hondatama chaege wenawada balanna,battrry eka full charge karaganna beri unoth battery eka ikmanata narak wenaw
👍👍👍
Thanks
🙏🙏🙏
මේවගේ සිත රටවලද ඔව තිනවා
Honda guruvarayek
Thanks
නිවසක පාවිච්චි කරන්න අමාරුම උපකරණය තමා වතුර මෝටරය. ඕක නිසා මමත් අමාරුවෙ වැටුනා.වතුර මෝටරය සදහා 230Ac තමයි ඉතාම සුදුසු.
True sine wave නැති උනොත් තමා අවුල් වෙන්නෙ
230v ekath one 😊
Ok ikmanata dannam
අකුණු ගැසීමෙන් වන හානි හා ඒවා වළක්වා ගන්ඩ කරන්ඩ ඕනේ දේවලුත් පොඩ්ඩක් කියන්නකෝ
Ok
සර් ස්ටා ඩෙලටා ගහන මොටර් කොන්ට්‍රොල් පාඩම් ටිකක් කරන්නකො ලොකු උදවක් සර්
Ok karannam
Good job sir......
Thanks
❤❤❤👍🙏
❤❤❤❤
Thanks
කොහෙන්ද පැනල් එක ගත්තෙ
Ayhurugiriya millenium city Aplus
Obathumage number denna puluwanda
sir mata phon number denna
0774143743
Contact number please sir. I have some doubts to ask.
35am battery ekak controller eka haraha 20w penel ekkin charge wenna madida?
Thanks
❤❤❤