How to use a UPS for House Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 161

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +31

    මෙතෙක් මා බැලූ මේ අංශයේ විඩියෝ අතරින් පළමු තැන තැබියහැකි වීඩියෝවක් . ගුරු මුෂ්ටි තබා නොගෙන කරන ලද විස්තරය අතිශයින් ම බොහෝ වටිනවා .ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . ඔබගේ හයිබ්‍රිඩ් බැටරි පැක් එකේ නෙගටිව් ටර්මිනල් වල , බැටරි අලෙවි කරන තැන්වල තියෙන petroleum jelly සුළුවශයෙන් තවරන්න .එතකොට ඔක්සයිඩ බැඳීම නතර වෙනවා .

    • @KauBoySL
      @KauBoySL 2 ปีที่แล้ว

      petroleum jelly කතාව හරියටම හරි. නැත්තන් vaseline උනත් පාවිච්චි කරන්න පුළුවන්

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว

    නියමයි සහෝදරයා ඔබගෙ පැහැදිලි කිරීම හරිම විනිවිදයි.. A to Z පැහැදිලිව තියනවා.. හරිම වටිනවා මේ දැනුවත් කිරීම .. ඔබට ස්තූතියි ..ජයවේවා..

  • @maheshliyanage2002
    @maheshliyanage2002 2 ปีที่แล้ว +3

    පට්ට වැඩකාරයෙක්

  • @kalindumandarapunchihewa4285
    @kalindumandarapunchihewa4285 2 ปีที่แล้ว +11

    අන්තිමට කිව්ව inverter system එක ගැන video එකක් ඉක්මනටම ඕනේ.

  • @iotsolutionslk
    @iotsolutionslk 2 ปีที่แล้ว +4

    Excellent work machan. I have used ESP32 as my controller and connected to home assistant IoT. I love your simple solution for boost controller current limiting. That's what called engineering, we provide solutions with what we have. 1.2kva ups solution is nice if some one already has one because now inverters are very expensive.

  • @ryanhagan250
    @ryanhagan250 2 ปีที่แล้ว +1

    සෝලාර් සිස්ටම් එකක් තියෙන ගෙදරකට කොහොමද මේක සෙට් කරන්නේ? මොනවද වෙන වෙනස්කම්?

  • @kasunnadeera8525
    @kasunnadeera8525 2 ปีที่แล้ว

    Excellent work... Igenaganna de bohomai....Thanks 🔥🔥🔥🔥🔥

  • @brayanfernando6913
    @brayanfernando6913 2 ปีที่แล้ว +1

    Good Job Brother ! really interesting and very useful.

  • @sarigamasongbox584
    @sarigamasongbox584 2 ปีที่แล้ว +3

    පට්ට ආසාවෙන් අපි අයියගෙ video බලන්නෙ.හැමදාම මොනවහරි ඉගෙනගන්නව.Thanks aiye.❤️❤️❤️

  • @ruwanal62
    @ruwanal62 ปีที่แล้ว

    Highbrid battery 48v highbrid inveter ekakata connect karanna puluwanda?

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 2 ปีที่แล้ว +2

    ඒක මරු වැඩේ අයියේ!🇱🇰🇱🇰🇱🇰😍😍

  • @malshanbathiya8805
    @malshanbathiya8805 2 ปีที่แล้ว +8

    මෙන්න රටට ඕනේ මොල ❤️🤘

  • @lakpriyadil
    @lakpriyadil 2 ปีที่แล้ว

    හොදටම පැහැදිලි කලා අයියේ ඔයා .. බොහොම ස්තුතියි අවංකව සියළු දේ කියා දුන්නට.. මගේ ලග 1.2Kva එකක් තිනෙනේ ඒකේ ධන වයර් දෙක හා සෘණ වයර් දෙක එකට එක් කරලා 12V car battery එකට දුන්නම ups එකෙන් out wena voltage එක 334V විතර එනවා ඒ ඇයි ?

  • @hasithamilinda3981
    @hasithamilinda3981 2 ปีที่แล้ว +1

    Mcn ups eken ochchara loku battery ekak charge wenawada sureda

  • @futuretechlk334
    @futuretechlk334 2 ปีที่แล้ว +2

    300w inverter yak hadanna ko lesi ekak if nathuva🙏🙏

  • @jayodyaamarasingha9083
    @jayodyaamarasingha9083 2 ปีที่แล้ว

    Arduino charge controller akk hadana vidiya daannako

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว +1

    Mamath hybrid battrey tamai use karanne dannam hoyaganna amarui power cut eka nisa hamoma hoyanawa ups wala no load curant eka wadi smps inverter tamai hodama mamanam tl494 ic eka dala 12v smps inverter ekak haduwa eke no load curant eka 90m wage ganne 24 v wage haduwot 50ma wage gani battrey 2ka gane siris karala paralal karala tiyenne 16.4 wage charge wenawa 60w solar panal ekakin charge karanne 16.4 v tiyenna solar charge control ekak hadala damma hiru eliya natidawaswalata charge wenna 15v 300ma podi transformer ekak dila tiyenne transformer 15v unata awlak na dc weddi 20v wage enawa battrey charger voltage eka 16.4 wege tiyagannawa

  • @harshamax4851
    @harshamax4851 2 ปีที่แล้ว +1

    අයියෙ අර්ත් වයර් එක රිනට හයි කරපු ගමන් ම ටිප් එකෙන් ඔෆ් වෙනවනෙ මගෙ ups eke මොකද කරන්නෙ

    • @kamalhusein6688
      @kamalhusein6688 ปีที่แล้ว

      Hai karanna one earth wire eka wenama e kiyanne ups eke body ekata

  • @bihanduinsara8731
    @bihanduinsara8731 2 ปีที่แล้ว

    aiye ara arduino system eke digram eka danna puluwanda
    mulu wiring ekema digram eka denna puluwannm loku udawwak

  • @mohanwasanthakumara5582
    @mohanwasanthakumara5582 2 ปีที่แล้ว

    බැටරි 9 ක් parallel කරල pack 3කට serious කරල මම පාවිච්චි කරන්නෙ. ඉක්මනින් බැටරි බහිනව. 12w light 4ක් විතර දාල තිබුනත් හොඳට charge කරල ඉක්මනින් බහිනව.

  • @nuwan4x4kaduwela
    @nuwan4x4kaduwela 2 ปีที่แล้ว

    Aiyaa batri tika kohomada hadaganney

  • @nilusithara8310
    @nilusithara8310 ปีที่แล้ว

    Battry hoyagatte kohomada

  • @asavlogs2579
    @asavlogs2579 2 ปีที่แล้ว +1

    අයියෙ.. පරණ සෙටප් එකකට බ්ලූටූත් මොඩියුල් එකක් හයිකරගන්න ඕනි. කියාදෙන්නකො. Sony MHC-VX33 සෙටප් එකට

  • @shavindamayadunna275
    @shavindamayadunna275 11 หลายเดือนก่อน

    ❤ super bro keep it up

  • @rusiruvihaga9117
    @rusiruvihaga9117 2 ปีที่แล้ว

    සුපිරි budu saranai parissamen egana ganna godak dewal thinawa jayen jayama wewa

  • @gagandissanayaka1495
    @gagandissanayaka1495 2 ปีที่แล้ว

    Sony hifi system එකේ තියන transformer එක inverter එකක් හදන්න ගන්න පුලුවන්ද?

  • @whitedevilz4639
    @whitedevilz4639 2 ปีที่แล้ว

    ayye ethakota okata hybrid battery arenna danna puluwan thawa battery wargayak kiyannakoo...(adu ganakata ganna puluwan)

  • @lahirugunawardena4015
    @lahirugunawardena4015 2 ปีที่แล้ว

    Oya battery pack aka charge karana widiya kiyanna puluwanda,,, solar charger control aken baa neda... battery full charge aka 16.4 nisa charge karanne kohomada... a system aka tawa tikak kiyanna puluwanda ...

    • @innovators
      @innovators  2 ปีที่แล้ว +1

      mage solar video eka balnna

  • @darkrobat8169
    @darkrobat8169 2 ปีที่แล้ว

    Ayiye oya battery ye vot eka kiyda

  • @Blackeyexv
    @Blackeyexv 2 ปีที่แล้ว

    Cooling fan eka set karanne kohomada

  • @creativehimasha2007
    @creativehimasha2007 2 ปีที่แล้ว +2

    Inveter system eka ikmanata ona

  • @nalakahewawasam8319
    @nalakahewawasam8319 2 ปีที่แล้ว +7

    Hybrid බැටරියක්ියක් කීයක් වෙනවද

  • @ryanpeiris
    @ryanpeiris 2 ปีที่แล้ว +4

    Fantastic job !!. just F.Y.I : it's not 'serious connection ' it's caled 'serial connection ' 👍

    • @innovators
      @innovators  2 ปีที่แล้ว

      en.wikipedia.org/wiki/Series_and_parallel_circuits#:~:text=If%20a%20wire%20joins%20the,said%20to%20be%20in%20parallel.

    • @KauBoySL
      @KauBoySL 2 ปีที่แล้ว

      ane manda ryan oya nan😂
      eketh waraddak hoyanawa

    • @lewisanth4986
      @lewisanth4986 2 ปีที่แล้ว

      @@KauBoySL 😂 sirawata

  • @nuwangamlath835
    @nuwangamlath835 2 ปีที่แล้ว

    Aluminium bus bar aulak nadda

  • @hameedaly2865
    @hameedaly2865 2 ปีที่แล้ว +2

    Battery cell each price?

  • @kdksoft
    @kdksoft 2 ปีที่แล้ว

    Balapu hodama video ekak. Mage gawath thiyenawa inverter ekak dala oyawage system ekak hadala. Eth ochchara weda keli dalaneha. Matath oni oyage wage arduino ekak ekata plug karaganna. Oyage arduino eke code eka ganna puluwanda?

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් තමා

  • @whitedevilz4639
    @whitedevilz4639 2 ปีที่แล้ว

    Ayye same voltage thiyena habai whatt eka wenas panal dekak parallel karanna puluwanda

  • @electronicwadda
    @electronicwadda 2 ปีที่แล้ว

    Aiye ooka current eka thiyeddi autooff welaa current eka gihaama auto on වෙනවාද

  • @robertseneviratne6975
    @robertseneviratne6975 2 ปีที่แล้ว

    12 v 3s li-on battery beriba?

  • @sihanvideo1814
    @sihanvideo1814 2 ปีที่แล้ว

    battery cell walata kiyak giyada

  • @popularnow128
    @popularnow128 2 ปีที่แล้ว

    අයියේ ඔය බැටරි කොහෙද ගන්න තියෙන්නෙ

  • @isharasandaruwan1257
    @isharasandaruwan1257 2 ปีที่แล้ว

    Oke ampiar kiyada

  • @mohamednushan8018
    @mohamednushan8018 2 ปีที่แล้ว

    Ayye battery pacj eka piti passe kubi prashnayak nadda

  • @skaccountingacademy1723
    @skaccountingacademy1723 2 ปีที่แล้ว

    මරු වැඩක්. පුලවන්නම් මෙකේ ඩයිග්‍රෑම් එක දෙනවාද. මේ දවස්වල ගොඩක් වැදගත්.

  • @nirmalaperera1620
    @nirmalaperera1620 2 ปีที่แล้ว

    Kagenda miladi ganne mila keeyada

  • @kasunkaushan827
    @kasunkaushan827 2 ปีที่แล้ว +3

    සිහිය නැ සුපිරි😍

  • @ugayashan8659
    @ugayashan8659 2 ปีที่แล้ว +1

    මේ battery pack එකේ දළ වශයෙන් wh කොච්චර විතර තියෙනවාද

  • @jcikm1124
    @jcikm1124 2 ปีที่แล้ว

    Ups ekenda oya battery charge karanne.

  • @supunnikeshana7567
    @supunnikeshana7567 2 ปีที่แล้ว

    මෙ එක සෙල් එකක් කීයක් වෙනවද අයියෙ

  • @IsuruThilakarathne
    @IsuruThilakarathne ปีที่แล้ว

    Ups එක ඔටො ඔෆ් වෙන්නෙ නැතිව කොච්චර වෙලාවක් රන් වෙනවද

  • @gayanfernando5951
    @gayanfernando5951 2 ปีที่แล้ว

    Me battery hoyaganna Puluvan thank kiyanavada meegamuva jaela avata mum hodai eta dura unath kamak na thorathuru evanna

  • @iduranga2
    @iduranga2 4 หลายเดือนก่อน

    oyata kiyla mage kadeta meka hadaganna puluwan weyida

  • @c.c6765
    @c.c6765 2 ปีที่แล้ว

    අයියෙ ඔයා නම් මරුවට කරල තියෙ

  • @nonamesas29
    @nonamesas29 2 ปีที่แล้ว

    මට එච්චරම දන්නෙ නෑ ඉලෙක්ට්‍රොනික් ගැන මගේ ups එකේ බැටරිය සවුත්තුයි මං ගාව තියෙනවා වාහන බැටරියක් 12v ව එක දැම්මොත් වැඩ කරනවද අනිත් එක චාර්ජ් වෙයිද

  • @nisalweerawickrama744
    @nisalweerawickrama744 2 ปีที่แล้ว

    අයියෙ ඔය ටිකේ ඩයග්‍රෑම් එකයි ආඩුයිනෝ ප්‍රෝග්‍රෑම් එකයි විස්තර ටික දෙන්න පුලුවන්ද

  • @creativeworld6841
    @creativeworld6841 2 ปีที่แล้ว

    Altanater එකකට hall sensors install කරන වීඩියෝ එක ඕනේ ඕනේ

  • @vihangaweerasinghe9812
    @vihangaweerasinghe9812 2 ปีที่แล้ว

    අයියෙ ඔයා නම් යකෙක්..

  • @seminayahampath7193
    @seminayahampath7193 2 ปีที่แล้ว

    Onama btry ekak bimata lan vnne nthi vdhta thygnna ehma laginma ho bima thbboth battry bhinva.

  • @aselaabeyweera7155
    @aselaabeyweera7155 2 ปีที่แล้ว

    Komada aiye ups ekenuth batty eka charger wenakota wena charger ekakin supply denne ane eka poddak kiyala dennako oyage number eka hari dannako

  • @cloudcontentmarketing9721
    @cloudcontentmarketing9721 2 ปีที่แล้ว

    28 pack 3k සම්බන්ද කරොත් 24ups එකෙන් විතරක් charge කරගන්ට පුලුවන්ද ?

  • @tencentphoniex
    @tencentphoniex 2 ปีที่แล้ว

    Can someone tell me how only the lights, TV and wall outlets are made to run by the ups?

  • @chathurangakularathna5544
    @chathurangakularathna5544 2 ปีที่แล้ว

    good work ardino

  • @asankak77
    @asankak77 2 ปีที่แล้ว

    ups eke curant westtage eka wediy nada mamath okak hadagena use karanne

  • @jayasingha7102
    @jayasingha7102 2 ปีที่แล้ว

    Batteri dayagram aka dennako apith hadaganna

  • @Skyrcacademy
    @Skyrcacademy 2 ปีที่แล้ว +2

    Mekenm supirima diy power backup system ekak bro👌

  • @samantha.a.t.wijesooriya3682
    @samantha.a.t.wijesooriya3682 2 ปีที่แล้ว

    You are great .

  • @thakshilaruwandika8918
    @thakshilaruwandika8918 2 ปีที่แล้ว

    Meke thank battery pal awaking 24v karanna seriyas karana videya photo telak danna

  • @dexattech
    @dexattech 2 ปีที่แล้ว +2

    Awesome 😍

  • @MDDESHAN
    @MDDESHAN 2 ปีที่แล้ว

    1200va ups එකට wifi module එකක් සෙට්කරල ඔන් ඔෆ් කරන්නයි, ඇතුලෙ තියන USB කියම connecter එක පවිච්චිකරන හැටියි වීඩියෝ එකක්

  • @nilrukfernando8045
    @nilrukfernando8045 2 ปีที่แล้ว

    Electric bike ekakata me cell use කරන්න පුළුවන් da?
    72v bike ekaata හදන්න cell කීයක් pararell කරන්න onada?

    • @innovators
      @innovators  2 ปีที่แล้ว

      Me dawas wala try kranawa

  • @hiranthabandara6682
    @hiranthabandara6682 2 ปีที่แล้ว

    Sahena gemak deela thiyenawa. Hodata pahadili karanwa.

  • @dilrukosanda1396
    @dilrukosanda1396 2 ปีที่แล้ว

    අයියෙ solar panel වල ගාන කීයද

  • @slmedia2248
    @slmedia2248 2 ปีที่แล้ว

    Hybrid battery hoya gannan place ekak danawad

  • @chandanibandara6018
    @chandanibandara6018 2 ปีที่แล้ว

    Inverter ඒකක් හදන විදිය විඩියෝ ඒකක් කරන්න පුලුවන් නම් හරි වටිනවා

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 2 ปีที่แล้ว

    Thank you...

  • @udayakumaramahaliyana6054
    @udayakumaramahaliyana6054 2 ปีที่แล้ว +3

    බැටරි වයර් වලට සෝලා dc කේබල් ගත්තනම් තවත් හොද වෙයි

  • @yasanthasilva9023
    @yasanthasilva9023 2 ปีที่แล้ว

    අයියෙ egs002 මොඩියුල් එකෙන් ඉන්වර්ටර් එකක් හදන විදිහ කරමුකො 🤗❤️🖤

  • @j.a.chamindakumara248
    @j.a.chamindakumara248 2 ปีที่แล้ว

    සුපිරි ම වැඩක්

  • @fahmyfarhathahamedlebbe5289
    @fahmyfarhathahamedlebbe5289 2 ปีที่แล้ว

    Patta, Ela Kiri

  • @ICT_with_Chathura_Rathnagala
    @ICT_with_Chathura_Rathnagala 2 ปีที่แล้ว

    Good job ❤

  • @CerebralChuckles
    @CerebralChuckles 2 ปีที่แล้ว +2

    අඩො කොහොමද බන් උබල ඔච්චර දේවල් දන්නේ 🥲 මට නම් ග්‍රීක් වග්‍රෙ 😥

    • @innovators
      @innovators  2 ปีที่แล้ว

      🥰🥰🥰🥰

  • @saduniwathsala
    @saduniwathsala 2 ปีที่แล้ว

    ela machan 👍

  • @ashenupendra
    @ashenupendra 2 ปีที่แล้ว

    Nice bro!!!

  • @udarachinthaka4767
    @udarachinthaka4767 2 ปีที่แล้ว +1

    1000W ඉන්වටරයක් අද 40000ය්😹 500w එකක් 16000ය් මන් ගත්තෙ 3500යට😹මාස 7කට කලින්🥺

  • @pasanmanujaya699
    @pasanmanujaya699 2 ปีที่แล้ว

    Supirima waddek ❤️

  • @Kavi116
    @Kavi116 2 ปีที่แล้ว +1

    අයියේ මේ ලොකු බවුසර් එකක තියෙන බැටරිහකින් කෙලින්ම රවුටරේකට කේබල් එකක් ගහලා පවර් එක දුන්නට අවුලක් නැද්ද ඇම්පියර් ගාන වැඩිවුනා කියල. ඒක 100 Ah එකක්

    • @innovators
      @innovators  2 ปีที่แล้ว

      fuse ekak danna 2A withara

    • @Kavi116
      @Kavi116 2 ปีที่แล้ว

      @@innovators කොහොමද කියන්ඩකො

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      ​@@Kavi116battery + walata

  • @nirashadilrukshi287
    @nirashadilrukshi287 2 ปีที่แล้ว

    Ambo me video eka enkl.bln htiye sthiyta video 1 ganewth dagen ynnko

  • @POORNALK
    @POORNALK 2 ปีที่แล้ว

    හොද සරල සිස්ටම් එක 🥹❤️

  • @sandeepsanaa8943
    @sandeepsanaa8943 2 ปีที่แล้ว +1

    මෙ බැටිරි ⁣ගන්න තියෙන්නෙ කොහෙද

  • @සිනමාලෝකය-බ1ම
    @සිනමාලෝකය-බ1ම 2 ปีที่แล้ว +1

    මම තැන් දෙක තුනකින් බැලුවා එක cell එකක් රුපියල් දාහක් කියනවා

    • @innovators
      @innovators  2 ปีที่แล้ว

      mafia 😢😢😢😢😢😢😢😢

  • @666productionss
    @666productionss 2 ปีที่แล้ว +1

    අයියේ diagram ටික දාන්නකො

  • @suppa8436
    @suppa8436 2 ปีที่แล้ว +1

    Viduli balagarayak supiri

  • @GadgetCitylk
    @GadgetCitylk 2 ปีที่แล้ว

    Superb !

  • @chamara002
    @chamara002 2 ปีที่แล้ว +1

    මංගාව UPS battery 10ක් thawa 1.2Kva UPS එකකුත් තියෙනවා ඒකෙන් ඔය වගේ දෙයක් කරන්න පුලුවන්ද මචං , පුලුවන්නම් idea එකක් දෙන්න මචං

    • @innovators
      @innovators  2 ปีที่แล้ว +1

      5 a 5 a parallel karala. Edeka. Sirias kranna 24v

    • @chamara002
      @chamara002 2 ปีที่แล้ว

      @@innovators charge කරන්නත් පුලුවන්ද ඒකෙන්ම ?

  • @vimleshvram
    @vimleshvram 2 ปีที่แล้ว

    Very smart😎

  • @VirajMadusanka-y7j
    @VirajMadusanka-y7j ปีที่แล้ว

    Ups aka vinadi 5han 5ta oof vanavana😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @maheeshaoshani9836
    @maheeshaoshani9836 2 ปีที่แล้ว

    සෙල් ගන්නෙ කොහෙන්ද . කියද

  • @mathishailleperuma
    @mathishailleperuma 2 ปีที่แล้ว +2

    and first like

  • @BestAppsBuilder
    @BestAppsBuilder 2 ปีที่แล้ว

    Great video