මොංගෝලියානු භූමියෙන් 99 7% ක් සම්පූර්ණයෙන්ම ජනශුන්‍ය ඇයි ? | Why 99.7% of Mongolia is empty

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Why 99.7% of Mongolia is empty
    Wishma Lokaya Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 141

  • @ElephantSoul
    @ElephantSoul 11 หลายเดือนก่อน +47

    මොන්ගෝලියානු ජාතිකයින් හරි ගුණ යහපත් ❤

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 11 หลายเดือนก่อน +17

    බොහොම හොද හැදියාවක් ඇති රටක්

  • @akashweerasinghe9643
    @akashweerasinghe9643 11 หลายเดือนก่อน +18

    මොංගෝලියාව කියන්නෙ ලෝක අතීතයෙ දැනට බිහිවෙලා තියෙන දෙවන විශාලතම අධිරාජ්‍යය.❤️🇲🇳
    වර්තමාණය වෙද්දී කොච්චර කටුක තත්වයක් තිබුණත් ඒ රටේ ඒක පුද්ගල ආදායම අපිට වඩා වැඩී 🥲
    ඒ රටේ මිනිස්සු හරිම ගුණ යහපත් ❤️

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 11 หลายเดือนก่อน +1

      😂😂😂

    • @akashweerasinghe9643
      @akashweerasinghe9643 11 หลายเดือนก่อน +4

      @@Noname_PODDA_ මේ Comment එකේ මං Mention කරපු description එකේ කිසිම dismiss එකක් නෑ.මොංගෝලියාව තමා අතීත ලෝකෙ මෙතෙක් බිහිවෙලා තියෙන දෙවන විශාලතම අධිරාජ්‍යය.
      අනිත් අතට Currently Economically Data වලට අනුව Srilaka🇱🇰 gdp average per capita for 2022 was 3,354$
      Mongolia🇲🇳 gdp average per capita for 2022 was 4,947$
      අනික මොංගෝලියානු මිතුරන් කිහිප දෙනෙක් මං අදුනනවා.ඒ නිසයි ඔවුන්ගෙ ගතිගුණ යහපත් කීවෙ.
      ඔබ වගේ කිසි දෙයක් තේරෙන්නෙ නැති තමන්ගෙ ගොන්කම නොදැන අනෙක් අයට ගොන්ටෝක් දෙන අම්බරුවන්ට නම් අමු ගවයා කියන වචනය ගැලපෙනවා හොදටම👍😂

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 11 หลายเดือนก่อน

      @@akashweerasinghe9643 ඒ රටේ ආදායන වැඩි නෑ අපේ රට එක්ක සන්සන්දනය කරාම තමා වැඩි වගේ පේන්නෙ

    • @asriaslam1686
      @asriaslam1686 11 หลายเดือนก่อน +1

      ​@@akashweerasinghe9643අපේ රටේ GDP එක අඩුයි.අම්බරුවන් වැඩි.
      ඒ නිසා ඕක ගනන් ගන්න එපා මචං

  • @STVideoOfficial1
    @STVideoOfficial1 11 หลายเดือนก่อน +9

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @gayanpabasara2974
    @gayanpabasara2974 11 หลายเดือนก่อน +10

    මොංගෝලියාවට ගිහින් එන්න ආස හිතුනා ❤️

  • @Helasiri
    @Helasiri 11 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🙏

  • @ranasinghenethum9363
    @ranasinghenethum9363 11 หลายเดือนก่อน +16

    අම්මෝ,, ඒකට අපේ රට මොනාද අඩු ඒත් හැමදාම තුන්වෙනි ලොකේ රටක් උනේ ඇයි

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 11 หลายเดือนก่อน +2

      ලංකාවේ මොනවද තියෙන්නේ

    • @SLlion2005
      @SLlion2005 11 หลายเดือนก่อน +1

      ​@@user-ry8sf4em9tස්වභාවික සම්පත්

    • @pushpakumari2822
      @pushpakumari2822 11 หลายเดือนก่อน +1

      නායකයින් හොරකම් කරන කොට රටේ ජාතික ආදායම ...දියුණු වෙන්න පුළුවන් ද

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 11 หลายเดือนก่อน +3

      @@pushpakumari2822 🤣🤣🤣
      ලංකාවේ කවුද බන් හොරකම් නොකරන එවුන් ඉන්නේ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน

      ​@@user-ry8sf4em9tඇයි මම. ජීවිතේට මට අයිති නැති කිසිම දෙයක් ගන්නෙ නෑ. මගෙ දරුවොත් එහෙමයි . අපි ව්වගේ අය ගොඩක් ඉන්නවා. ඔබනම් හොරෙක් වෙන්න ඇති.

  • @mohamedmuhajeerborham3210
    @mohamedmuhajeerborham3210 11 หลายเดือนก่อน +12

    මොංගෝලියාව අද මෙහෙම වුනාට පිලිපීන,ඉන්දුනීසියානු,මැලේසියානු,බුරුම,තායිලන්ත,සහ චීන ජාතික වැඩි පිරිසක් මොංගෝලියානු සම්භවයක් ඇති අයවළුන්බව ඔබ දන්නවාද?

    • @LokaKatha
      @LokaKatha 11 หลายเดือนก่อน

      ජපන් නැද්ද

    • @ChathreCJ-jf3bd
      @ChathreCJ-jf3bd 11 หลายเดือนก่อน +3

      එහෙ මුළු ජනගහනයටම තියෙන්නේ ජෙන්ගිස් ඛාන්ගේ ජානලු

  • @travelwithyuan
    @travelwithyuan 11 หลายเดือนก่อน +4

    Mongolia ගිහින් දැන් ආවෙ. දවස් තුනක් වැස්සා.

  • @SLlion2005
    @SLlion2005 11 หลายเดือนก่อน +10

    අපිට වඩා එක පුද්ගල ආදායමත් වැඩි 😢.

  • @sanjeewadissanayaka4202
    @sanjeewadissanayaka4202 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි විශ්ම ....

  • @nortychamal8936
    @nortychamal8936 11 หลายเดือนก่อน +8

    විශ්ම ලෝකය ගැම්මක් ❤😊

  • @anomadissanayaka7710
    @anomadissanayaka7710 11 หลายเดือนก่อน +13

    විශ්ම ලෝකය ❤

  • @Ruwani-m7g
    @Ruwani-m7g 11 หลายเดือนก่อน +44

    මොවන්ගෝලියාව බෞද්ධ රටක් නේද

    • @nsstudio91
      @nsstudio91 11 หลายเดือนก่อน +8

      Ow brother

    • @Bhash2023
      @Bhash2023 11 หลายเดือนก่อน +9

      ඔව්. වජ්‍රයාන බුදු දහම තියෙන්නේ මම දන්න හැටියට.

    • @Ruwani-m7g
      @Ruwani-m7g 11 หลายเดือนก่อน +3

      @@Bhash2023 ස්තූතියි ඔබට

    • @Ruwani-m7g
      @Ruwani-m7g 11 หลายเดือนก่อน +10

      @dewashakthi8329 නැහැ බහුතරය බුද්ධාගම

    • @Uae_official_Ai_Shorts
      @Uae_official_Ai_Shorts 11 หลายเดือนก่อน +10

      ගොඩක් අය බෞද්ධ ☸️🙏

  • @Aryan_Fanz
    @Aryan_Fanz 5 หลายเดือนก่อน

    රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ...
    මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ...
    නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ...
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ... ❤️❤️❤️🇱🇰🇱🇰🌼🌼
    දැන් වත් මේ දූශිත දේශපාලුවන්ට පාඩමක් උගන්නඩ එක්කහු වෙයල්ලා
    මේ රට හැදෙනවනම් මගේ එකම ප්‍රාර්ථනාව ඒක තමයි❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🌼🌼🍀🍀

  • @chamaradeshan9903
    @chamaradeshan9903 11 หลายเดือนก่อน +3

    මොන්ගෝලියාවට වගේම අනෙකුත් රටවල්ගැන කියද්දිත් ඒ රටවලට අපේ රටින් යවන්න පුලුවන් මොනවද කියලත් කියන්න හොඳේ. Thanks...

  • @tharkika1
    @tharkika1 11 หลายเดือนก่อน +2

    Wishma lokyen notification ekak enkm kochchara asawenda inne ❤😘

  • @dasunjana161
    @dasunjana161 11 หลายเดือนก่อน +9

    නියම මොංගොලියාව තියෙන්නෙ කෝටිසංක්‍යාත මිනිස්සුන්ගෙ ඇගේ..

    • @nortychamal8936
      @nortychamal8936 11 หลายเดือนก่อน +1

      සහෝ පොඩ්ඩක් පැහැදිලි කරන්න ❤

    • @dreviewtv9068loveyourself
      @dreviewtv9068loveyourself 11 หลายเดือนก่อน +1

      😮

    • @dreviewtv9068loveyourself
      @dreviewtv9068loveyourself 11 หลายเดือนก่อน +1

      Yaluwane ape channel ekata udawwak dennako please 🥺

    • @gihanhirantha131
      @gihanhirantha131 11 หลายเดือนก่อน

      ​@@nortychamal8936ගෙන්ගිස්කාන්ගෙ ජාන වලින් පැවතෙන්නන් ගොඩක් ඉන්නව

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 11 หลายเดือนก่อน +4

    නියමයි 👍👍👍👍

  • @LokaKatha
    @LokaKatha 11 หลายเดือนก่อน +2

    නියමයි ❤.Belarus ගැන ඕනෙ

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน +2

    Good job thank for sharing

  • @nilanthisendeel5981
    @nilanthisendeel5981 11 หลายเดือนก่อน +2

    🇱🇰නියමය 🇲🇳

  • @ashenuddika3990
    @ashenuddika3990 11 หลายเดือนก่อน +2

    කතාව මැද්දෙං මේ ඇඩ් යන එක නවත්තන්න පුලුවන්ද

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w 11 หลายเดือนก่อน +4

    නිල් අහස් රට මොංගෝලියා

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 11 หลายเดือนก่อน +2

    මොංගෝලියාවේ බෞද්ධාගම ගැනත් වීඩියෝ එකක් කරන්න...

    • @hssoysa4902
      @hssoysa4902 11 หลายเดือนก่อน

      Rajapakshala bahutharaya

  • @rumeshchathurangajayanath1444
    @rumeshchathurangajayanath1444 11 หลายเดือนก่อน +5

    සයිබීරියාවත් ඔහොම වෙන්න ඇති...🤔

  • @beba5138
    @beba5138 11 หลายเดือนก่อน +1

    UFC සහ එහි සටන්කරුවෝ ගැන ඕනෙ

  • @dushandissanayake3673
    @dushandissanayake3673 11 หลายเดือนก่อน +2

    Eka patta...❤❤❤❤

  • @apgunathilaka
    @apgunathilaka 11 หลายเดือนก่อน +2

    එහෙහොද නෑද්ද .හොදයි කියලත්හිතෙනව

  • @cartoonlokaya1971
    @cartoonlokaya1971 11 หลายเดือนก่อน +4

    පලවෙනි කමේන්ට් එක මගෙන් ❤️🥰

  • @IamCurrie
    @IamCurrie 11 หลายเดือนก่อน +4

    කැෂ්මීර් වූල් කිව්වම චිත්‍රපටියකුත් මතක් උනා

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 11 หลายเดือนก่อน

    8:02 මේක ඇත්ත

  • @user-ew6wm6gu1p
    @user-ew6wm6gu1p 11 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @TV-js7dv
    @TV-js7dv 11 หลายเดือนก่อน +4

    👍❤

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 11 หลายเดือนก่อน +2

    👌🤗♥️

  • @rathnayaka4627
    @rathnayaka4627 11 หลายเดือนก่อน

    thank you

  • @ceylonsportsacademy2139
    @ceylonsportsacademy2139 11 หลายเดือนก่อน +2

    boru adahas pathurawanna epa. soviet karamayabinda watilath dan awrudu 34 wenawane koo dn danawadaya yatathe meka diyunu wenna epai.

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 11 หลายเดือนก่อน +2

    අපට යන්න බැරිද , අල බතල ටිකක් වවා කාලා ජීවත් වෙන්න

    • @yohandananjaya9764
      @yohandananjaya9764 11 หลายเดือนก่อน

      2045 රනිල් රට හදනකම් ඉන්නෙ නැද්ද ?

  • @kushansudeshika7376
    @kushansudeshika7376 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @confusedungabunga1918
    @confusedungabunga1918 11 หลายเดือนก่อน +34

    මොංගොලියන් රයිස් මතක් වෙච්ච අය මෙතනට 👇

  • @Sasanka0823
    @Sasanka0823 11 หลายเดือนก่อน +2

    hohenzollern castle එක ගැන වීඩියො එකක් දාන්නකො

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 11 หลายเดือนก่อน

    Excellent

  • @worldhero8429
    @worldhero8429 11 หลายเดือนก่อน

    Thanks

  • @kasunchamara327
    @kasunchamara327 11 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @WarriorsEditsLord
    @WarriorsEditsLord 11 หลายเดือนก่อน +2

    Supiri❤❤❤

  • @lahiruashen6326
    @lahiruashen6326 11 หลายเดือนก่อน

    විඩියොවෙ...පසුබිමෙන්.... වාදනය වන tone නම කුමක්ද

  • @GdfhHfvh-hc5fv
    @GdfhHfvh-hc5fv 11 หลายเดือนก่อน

    Oya thava vidio genna .mekanam lassai😂😂😂

  • @sameeraperera911
    @sameeraperera911 10 หลายเดือนก่อน

    Kyrgiztan gana video ekak denawada

  • @beba5138
    @beba5138 11 หลายเดือนก่อน

    impressive

  • @MrDropLk19
    @MrDropLk19 11 หลายเดือนก่อน +2

    Supiri❤😍🥰

  • @sanjuiadeshan2438
    @sanjuiadeshan2438 11 หลายเดือนก่อน +2

    1

  • @milroynishantha3216
    @milroynishantha3216 11 หลายเดือนก่อน +3

    🙏🇱🇰🌟❤❤💛🧡❤❤🌟

  • @sooryakandy921
    @sooryakandy921 11 หลายเดือนก่อน

    ❤❤ ආදරෙයි ..

  • @Munasingha3725
    @Munasingha3725 11 หลายเดือนก่อน

    👌

  • @kuma-dm1nj
    @kuma-dm1nj 11 หลายเดือนก่อน

    Wismar lokaya.maruu

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @IsinduAnusara-
    @IsinduAnusara- 11 หลายเดือนก่อน

    maru aiye

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 11 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @madushankamadushanka1685
    @madushankamadushanka1685 11 หลายเดือนก่อน +2

    First comment 😅

  • @dulakithjayampathi1276
    @dulakithjayampathi1276 11 หลายเดือนก่อน

    Mongoliyawe thiyenne emaratatama awenika una bududahamak namuth eya wajjrayanayata nekam thiyanawa.

  • @kavinduappuhamy5026
    @kavinduappuhamy5026 11 หลายเดือนก่อน

    Maladiwaina gang ekak danna ayye

  • @hasiWills1021
    @hasiWills1021 11 หลายเดือนก่อน

    😮😮😮

  • @puja_kalhari
    @puja_kalhari 11 หลายเดือนก่อน

    මොන්ගොලියාවට 225 ගිහින් දාන්න බැරිද දන්නැ

  • @harrysarts8716
    @harrysarts8716 11 หลายเดือนก่อน

    You taking ideas from Nasdaily

  • @DataHackerz
    @DataHackerz 11 หลายเดือนก่อน

    🌚❤️

  • @SS-vs2st
    @SS-vs2st 11 หลายเดือนก่อน

    Abyanthara muhudak kiyanne mokakka???🤔🤔🤔

  • @KAIZER48499
    @KAIZER48499 11 หลายเดือนก่อน

    මොන්ගොල්‍ යානු මිනිස්සුන්ට මොන්ගල් ද 😑😑😑

  • @Crypto_Trend
    @Crypto_Trend 11 หลายเดือนก่อน +6

    විශ්ම ලෝකය ❤

  • @user-ff6kp2mq6x
    @user-ff6kp2mq6x 11 หลายเดือนก่อน

    👍❤️

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน

  • @ashanaperera728
    @ashanaperera728 11 หลายเดือนก่อน

    ❤❤