@@Mdc-w3v ow akke me dawas wala wahale gahannai hadanne methana lassnata hadagannai mata one ☺️ godak thanku oyaalge me adahas walata mata harima sathutui 😍😍🥰💐
Ow ethama labana mase hadanna inne ikmaninma mn oyalata video ekak gennamko me wess nisa posdk inne ethana wahale hadanna onenw wessth ekka be labana mase nam aniwaryenma hadanwa godak thanku dr 😍☺️☺️☺️😍😍😍😍
තමන්ට කියල ඉන්න හිට්න තැනක්
තිබීමත් ලොකු වාසනාවක් දුවේ.......
එය සුන්දර කරගැනීම ගෘහනියකගේ යුතුකමක් එවිට
ශ්‍රියාකාන්තාව ඔබ නිවසටත් වඩීව්............බුදුසරණයි .....
@@NayanaWicky ගොඩක් ඉස්තුතී නැන්දෙ බුදුසරණයි 😍😍😍💐
ඔයාට ඉක්මනටම ගෙදර හදන වැඩ ටික ඉවර කර ගන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🏻good luck🙏🏻🙏🏻
අද තමයි ඔයාගේ වීඩියෝ එකක් බලන්නෙ 🥰🥰 හරිම ලස්සනයි 💖💖💖💖
ඔයාගේ ගෙදර වගේ තමයි අනේ අපේ ගෙදරත්
Ane oya nam maru akke.adu viyadamen lassana dewal karanna apiwa polabawanawata godak thanks.apahu me wage vedio oneeeeee
තැන්කූ නන්ගීයා 😍😍☺️☺️☺️
❤
මාධූ ජේසු පිහිටයි❤️
Lassamnai..suba pathanawa oyata..idiriyatama yanna..
Ane godak isthuthi mata harima sathutui oyalage comment dekala 😍😍😍🥰
Mamath mal pala wawanna asai mage namath madu mage watta purama pala oyage gedara ekmanatama hadaganna labei good bless you
Thanku dr 😍☺️
ලස්සනයි
ගොඩාක් ලස්සනයි. ශක්තිමත් කෙනෙක්.... මන් වගේ නාස්තිකාර කෙල්ලන්ට ඉගෙන ගන්න ගොඩාක් දේ තීනවා
😁 ඉතුරුත් කරගෙන ආස දෙවලුත් කරමු ඉන්නකො මාත් එක්ක 🥰😍😍😍
අපේ ගේත් ඔය වගේ තිබුණේ .තාම හදන් යනගමන් .ඔයාගෙ ගෙදර ලස්සනට හදන්න වාසනාව ලැබේවා .තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න
☺️😍😍☺️☺️
Tiyana thana lassanata tiyan iddy danena sathuta maliga wala nha mageth gey bageyk hadala tiyenney habay e tika sampurna karala hamoma kiyanwa tiyana tika lssanata kageth natiy widiyta tiyanawa
Ow eka eththa ☺️☺️☺️😍😍😍
Superb..❤️
Mamath oyage vidiyo dekak baluwa hode.
@@jayakodisuraj thanku 😁🥰😍😍
තෙරුවන් සරනයි
ශා මරුනෙ නැන්දෙ❤
☺️☺️
Good
Lassanai nangi .budu piline tiyannath lassanai neda othana.anith piththe biththiyeth ohoma mal pela ellanna padipelak akarayatath lassanai
@@Mdc-w3v ow akke me dawas wala wahale gahannai hadanne methana lassnata hadagannai mata one ☺️ godak thanku oyaalge me adahas walata mata harima sathutui 😍😍🥰💐
ඒ වීදුරුව වෙනස් කරන්න එපා.හරිම ලස්සනයි
😁😍🥰 අනෙ ගොඩක් ඉස්තුතී එතනින් දැන් හොදට එලිය පෙනවා ☺️🌿
ආදරණීය චරිතයක්
💐😍😍😍😍
සුබ පැතුම්❤ බුදුසරණයි. ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා🙏🏻
බුදුසරණයි ඔයාටත් මට හරිම සතුටුයි ඔයාලගෙ කමෙන්ට් ටික දැක්කම ජය වේවා 😍🥰💐
@@Fashionandcreaton ❤️🫶🏻
ලස්සනයි nangiyo .මමත් oyata Aekathu una.bs❤❤❤❤❤❤
ගොඩක් ඉස්තුතී අක්කෙ 😍🥰🥰🥰🥰
Math sab... kella oyage chanal ekath ekka ekathu una...eee වීදුරුව ain keranna epa...eeka ලස්සනයි ...oya..ethana udinma oyawage...pahalata ...watena widiyata monawa hari indala thiyanna lassanata තියේවි ...
❤❤❤
මාත් ඔයා වගේ තමා යෝගට් කොප්පේ පවා චූටී ඇන්තූරිම් පැල එහෙම හදලා කොල තුනක් වගෙ ආවාම පොච්ච් වලට දානව ඔයි වගේ දේවල් කරන්න මාත් ගොඩාක් අසායි ❤❤❤
😍😍☺️☺️
❤❤
Onn mekath baluva mn supiri✌💪
Thanku dr 🥰🥰😍😍😍
අපො.රෙනවනෙ
💩💩💩💩
Ane kawruhari eyata ikmanata ge hadanda udaw karot lassana nirmana walin ge lassana kara Gani glass eka lassanai ekata glasspain ekak karannan oyama
Ow ethama labana mase hadanna inne ikmaninma mn oyalata video ekak gennamko me wess nisa posdk inne ethana wahale hadanna onenw wessth ekka be labana mase nam aniwaryenma hadanwa godak thanku dr 😍☺️☺️☺️😍😍😍😍
👍👍
ඉදිරියටම යන්න.මමත් ඔයාට එකතු උනා.
ගොඩක් ඉස්තුතී 🥰😍😍
ගොඩක් ඉස්තුතී 😍🥰🥰🥰
මමත් එකතු වුණා ඔයාගේ channel එකට❤
ගොඩක් ඉස්තුතී ඔයාටත් 🥰😍😍
Mama danui dakke 🥰 onna mamath ekatu una dear 💚🧡♥️💜
@@ranjanik9774 thanku dr 💐😍🥰🥰🥰🥰
onna mamath oyage video ekata ekathu una😊
@@-mz7vt thanku ane 🥰😍😍
Eka maru akka ❤
Akka onn math ekathu una.
Ada thama video ek dakke.. ලස්සනයි akka wadagath video ekak ❤
ගොඩක් ඉස්තුතී නන්ගි මට හරිම සතුටුයි ඔයාලගෙ කමෙන්ට් දැකලා 😍🥰☺️☺️
onna mamath oyage video ekata ekathu una😊
👍👍❤
@@Utubenil 😍😍😍😍🥰💐
Vidiyo akak danakta nangi dawasa dina danna
Hri akke thnku ☺️😍
Laasanai manika
😍😍😍
අදමයි vedio එකක් දැක්කේ අක්කද නංගී ද දන්නේ නෑ හරිම ලස්සනයි ඔයාට වයස කීයද? බුදුසරණයි
@@user-pn7om6ic1h ගොඩක් ඉස්තුතී 😍🥰🥰 වයස ඒක රහසක් 😁😁🤭
@@Fashionandcreaton අයියෝ ඒ මොකද? මම ගොඩක් ඔය වගේ vedio බලනවා ඒ vedio කරන අයගෙන් අහනවා එයාලා කියනවා එහෙනම් 30ට අඩුද කියණනකෝ
මන් බලනවා දිගටම ඔයාව❤❤❤
ගොඩක් ඉස්තුතී හැමදාමත් ඉන්න 🥰🥰🥰😍☺️
❤බුදු සරණයි මැණික ඔයාට ජය වේවා❤❤මම කුවෙට් එක ඉඳලා වීඩියෝ බලන්නේ❤ඔව්වනේ අපිත් රට දුක් විඳිනවා මැණික❤මමත් ගෙදර ගහවුස්මීට් කෙනෙක්❤මමත් ආවේගේ හදාගන්න❤ඔයා කොහෙද මමනම් හසලකඔයාගේ පවුල සියලු දෙනාටත් තෙරුවන් සරණයි මැණිකනිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටමැසේජ් එකේ වැරදි තිබ්බොත් මට සමාවෙන්න
ගොඩක් සතුටුයි ඔයාලව අදූනගන්න ලැබිම පරිස්සමින් ඉන්න ඉක්මනින් ඔයාගෙ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් බුදුසරණයි 😍😍😍💐
මං කියන්නම් බීම ඛෝතලෙන් හදන විදිය මං හදපු හැටි බීම බෝතලය කරට පහළ ගැට්ට තියෙන්නේ අන්න එතනින් පුනේලෙ වගේ කපා ගන්න ඒකෙ මුඩ්ය හිල් කරලා රෙදි පටියක් දා ගන්න දැන් ටිකක් දිගට මුඩියෙන් උඩට ටිකක් පටිය තියන්න පුනේලෙ වගෙ කොටසට පස් පුරවන්න කලින් යට කොටස රීප්ප පටියට ගහන්න ඒ කොටසට වතුර දමන්න දැන් මුඩිය යටට හිටින්න දමන්න අර දවල් කුමාරි මම ඒව හිටෙව්වා වතුර දමන්න ඕන නෑ පටිය දිගේ උඩට වතුර එනව තව ලොකු ඛෝතල් වල ළ්‍රුණ්‍ර වගේ දේවල් හිටවන්න පුළුවන් . ලොකු බෝතල් බිම තියන්න ලස්සනයි හදල බලන්න බුදු සරණයි හැමෝටම
@@ahinsadulari2316 එක නියම අදහස ගොඩක් ඉස්තුතී මන් එකත් කරන්න බලන්න්ම් 😍🥰🥰🥰🥰
හදල මටත් කියන්න සාර්ථක ද කියලා
@@ahinsadulari2316 අනීවරයෙන්ම 🥰🥰
අවංකව හොදයි ඉතින් වැඩ කරන්න ...හුරු වෙනවා ....ඔය අතරට මිරිස් බංඩක්කා ..වම්බටු පැලයක් ඉලියේ හිටවා ගන්න....ලමයෝ
@@SK-wh3xr ඔව් මන් ඒවගෙ ඇට පැල වෙන්න දැම්මා ඉක්මනින් ඒවත් එතනින් තියන්න අදහස් කරගෙන ඉන්නවා 🥰☺️☺️☺️
Komarika ge athule thiyanna hodai
Oya mama asma kenek una adha
🥰🥰🥰🥰🥰🥰🥰🥰
@@Teehi_Reha 🥰😍😍😍💐
Appow baye baha malkada godak kapunoth ewarai.parrissamin.
@@KamaniKumarihamy-bg7wh☺️😍😍😍☺️
Akke oya adarshamath kenek.eththatama ohoma kiyala denawata thanks.apeth thawama bageta hadagena yana gaman.oya koheda akke.gama koheda
@@lakmalithilini7760 ගොඩක් ඉස්තුතී නන්ගී මට හරිම සතුටුයි 😍😍😍😍මන් ගම්පහ
Ane math gampaha akke.mama kirindiwela.mata sathutui.oya wage kenek mama inna me nagare kohe ho inna akata.
Akke ge athule oya garden eka wage thanata kohomada kiyanne 😁
Indro garden kiyala neda kiynne 😁 man hithanne ehemai 😍😍
Onna mamath ekathu una
@@tomdion8031 thanku dr 😍🥰🥰
Oya koheada mama lagadi akathu une❤❤
Man gampaha dr thanku dr ☺️😍😍😍
ආයුබෝවන් මමත් ආවේ මොකක්ද මේ බලන්න ❤
🤭😁 enna enna adarayen piligannawa 🥰😍😍
Mage gedarath hadan yna gmn akka.
එහෙමද නන්ගි අපි හෙමිට ලස්සන කරගමු නෙද අපෙ ගෙදර 🥰☺️😍
Darling කපරාදු නොකරපු බිත්ති වලට ඇනගහන්න එපා. අපේ ඉස්සර ගේ හදන කාලෙ බාස් කෙනෙක් කීවා
ඇයි ඒ මන් ඒ ගැන දැනන් හිටියෙ නැනෙ 🙂
@@Fashionandcreaton බිත්තියක් කපරාදු කරලා finishing එකකෙනකල් හයිය නෑලු..cement foundation එක වැටිලා හයි වෙලා පොට් ඇදලා සුද මැද්දම බිත්තියක finishing eka enne.. ethakal kකපරාදු කරන කල් ඉවසන් ඉන්න. ගෙයක් හදලා ඉවර කරන්න අමාරුයි. අපේ ගෙට මේ වෙද්දි ලක්ෂ 150 කට වඩා ගිහින් හදන්න විතරක්. ඉඩම නම් තිබ්බා. ආයෙ චුට්ටක් අහලා බලලා කරන්න. ආදරේට කීවෙ හොදේ❣️❣️❣️❣️❣️❣️
කොහෙද ඔයා ඉන්නෙ නංගි❤❤❤❤
@@learningwithsenulya8 මන් ගම්පහ ඉන්නෙ අක්කෙ 😍😍
ඇත්තටම ඔයා ගොඩක් දක්ශ කෙනෙක්.ඉදිරියටම යන්න මගෙන් සුභ පැතුම්🥰🥰🥰🥰🥰🥰
Nangi mulu gadarama pannanako
Hri akke mn video ekk dannmko☺️😍
පිස්සු විකාර
@@Nelum-lg5pe ගොඩක් ඉස්තුතී ☺️☺️
❤
😍❤️❤️😍😍😍
❤❤❤
❤
❤❤❤
❤❤❤
@@champarohini896 🥰😍😍
❤
☺️🥰😍😍