අන්තිම මාසේ මට YouTube එකෙන් ලැබුන ගාන proof එක්කම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • පිට්ටු recipe 👇🏻
    • මුස්ලිම් අපි හදන විදිහ...
    Early education flash card reader
    📸 Look at this post on Facebook www.facebook.c...

ความคิดเห็น • 251

  • @PahandiPabasara142
    @PahandiPabasara142 7 หลายเดือนก่อน +5

    ඔයානම් අවංක නිහතමනී ශක්තිමත් කෙල්ලක්.ඔයාගේ ඔය උත්සහය තියනකම් ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.ඔයා කවදාවත් දෙයක් නැහැ කියලා දුක්වෙන කෙනෙක් නොවන බව පේනවා.ඒ දේ ඔයාට පුලුවන් තරමින් කරගන්නවා.දුක්වෙවී ඉන්න කාටත් ආදර්ශයක්.ඔයාට වාසනාවන්ත ජීවිතයක්......!!!🌸🌸🌸

  • @vajirajayalal4136
    @vajirajayalal4136 7 หลายเดือนก่อน +13

    බොරු මවාපෑම් නැතිව සරළව අවංකව ජීවත්වන ඔබේ සියලුම පැතුම් ඉටුවේ.🎉

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @kanchanalakmini379
    @kanchanalakmini379 7 หลายเดือนก่อน +47

    Videos බැලුවට මෙච්චර දවසක් subscribe කලේ නැහැ , කෑම හදන videos එහෙම එහෙන් මෙහෙන් බැලුවා ඒත් අද තමයි තේරුම් ගියේ ඇත්තටම හරිම අවන්ක හිත හොඳ කෙනෙක් කියල ,ගොඩක් අය හැමදේම හන්ගල බොරු දේවල් විතරයි පෙන්නන්නේ , කව්රුත් තමන්ට ලැබෙන income එක ගැන කියන්නේ නැහැ , ඇත්තටම සුබ පතනවා නන්ගි ඔයාගෙ හැම වැඩක්ම ඉතාමත් හොදින් සාර්ථක වෙන්න කියල , ඔන්න අද ඉදල මාත් ඔයාගෙ channel එක subscribe කරා, දැන් දිගටම videos බලනවා ❤❤❤

    • @user-rx8tm6vn2t
      @user-rx8tm6vn2t 7 หลายเดือนก่อน +2

      ඇත්තටම එයා හරිම හොඳ කෙනෙක් ..මමත් එයාගේ වීඩීයෝ බලන්නේ එයාගේ බොරු ශෝ නෑ හරිම අවංකව කෙනෙක්ට දෙයක් දෙන කෙනෙක් ..

    • @sujeewamalkanthi1810
      @sujeewamalkanthi1810 7 หลายเดือนก่อน +1

      ඔවු ඒක ඇත්ත ගොඩක් හොඳ වීඩියෝ ගේනවා මෙ නංගී

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน +3

      Godak sathutui mata 🥺🥺🥰🥰🥰
      Adarei godariyak ❤️❤️❤️

    • @user-cy2cs4if1g
      @user-cy2cs4if1g 7 หลายเดือนก่อน +1

      මමත් අද තමා Susbscribe කරේ නලු නිලියේ youtube කරනවා කවදාවත් මිනිස්සුන්ට ඔය වගේ කියන් නැනේ සමහරු දන් නැ TH-cam වලින් හමිබෙනවා කියලා අපිත් ඉතින් නලු නිලියන්ගේ චුන්ගි යි බල බල කාලේ කනවා අද ඉදන් ඇත්තටම කිසිම නලු නිලියන්ගේ youtube වැඩ සටහන් බලන්නේ නැ මෙි වගේ video වටිනවා

    • @nimashimadhushani4145
      @nimashimadhushani4145 7 หลายเดือนก่อน

      Kohomada you tube akk patan ganne kiyala

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 7 หลายเดือนก่อน +2

    හදවතින්ම සතුටුයි! ඔයා ඒ අතින් හරිම හිත හොද කෙනෙක්..තව තවත් හරියන්නම ඕනා!

  • @tharushigeethma3985
    @tharushigeethma3985 7 หลายเดือนก่อน +8

    Oya withri akke,salary ek ohom kelinm kiuwwa,youtuber,thank u & ikmntm 100k gnn lbewa chanel dekem

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Thank you so much darling
      Adarei ❤️🥰😘

    • @Hashan9174yugjg
      @Hashan9174yugjg 6 หลายเดือนก่อน

      Sira kawrut kiyannema nathi ekak..❤❤❤

  • @diaryofnishantha
    @diaryofnishantha 7 หลายเดือนก่อน +1

    නියෙමයි නගෝ,👍අද තමයි චැනල් එක සෙට් උනේ😁සිංහලෙන් චැනල් එකක් කරගෙන යනව කියන එකටත් පට්ට සතුටුයි❤❤,ඔයාගෙ වීඩියෝ වලට තව හොඳට ටැග් හෙම දාල අප්ලෝඩ් කරන්න පරණ වීඩියෝ වලට උනත් ටැග් දාල නැත්නම් ඇඩ් කරන්න ✅, එතකොට තව විව්ස් වැඩි වේවි💯 ඉක්මනට සෙනග අතරට යාවි,💪 චැනල් එක දිගටම කරගෙන යන්න ගේමක් ගහන්න පුලුවන්👍 ජය වේව, මං කටාර් ඉඳන් 🇶🇦

  • @wathsalasamarasinghe5672
    @wathsalasamarasinghe5672 7 หลายเดือนก่อน +7

    ඔයා හොද දරුවෙක්.ඔයාට සුබ පතනවා ❤

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Life_journey-with_piyu
    @Life_journey-with_piyu 7 หลายเดือนก่อน +1

    මාත් හරිම ආසාවෙන් youtube chnnel එකක් කරනව අක්කි❤.ලගදි පටන් ගත්තෙ...ඔයාගෙ මේ වචන අපිට තවත් ශක්තියක්... 🥰

  • @MR_edits-10v7
    @MR_edits-10v7 7 หลายเดือนก่อน +2

    ඔන්න math sabcribe kala hode 🥰🥰

  • @miladayarathna5280
    @miladayarathna5280 7 หลายเดือนก่อน +1

    TH-cam චැනල් එකක් මට නැතත් ඔයාට වැඩිවැඩියෙන් හරියන්න මන් සුබ පතනවා...මේක බලලා ඔන්න ඔයාව subscribe කලා....congratulations ...ලබන මාසෙ මීට වඩා වැඩි income එකක් ලැබේවා❤

  • @champajayaweera5807
    @champajayaweera5807 7 หลายเดือนก่อน +2

    Oya nam apata ardashamath duwa.idiriyatama yanna.

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @thilaninisansala8732
    @thilaninisansala8732 7 หลายเดือนก่อน +1

    Adamai baluwa adama subscribe kala❤❤❤kauruth kiyanne na adayama,oya ee athin ඇත්තටම hodai awankai ,uthsahawanthai kiyala mata danuna ,❤❤❤

  • @waheedanoor8645
    @waheedanoor8645 7 หลายเดือนก่อน +6

    Assalaamu alaikum Saida Sis. You are very open hearted girl. And you have very useful new ideas. Masha Allah sis. May Allah's blessing always there for you my dear sis ❤️. I'm Waheeda

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Walikum salam sis😍❤️
      Jazakallah hair
      Lots of love ❤️❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 หลายเดือนก่อน +3

    Harima sathutui oya gana.oyata thawa godak idiriyata yanna puluwan.harima piliwelai.❤

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 7 หลายเดือนก่อน +2

    ඔයාගෙ නිහතමානිීකමට හරිම ආදරෙයි ❤

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @I_am_Ashvini
    @I_am_Ashvini 7 หลายเดือนก่อน +1

    Math youtube channel ekak patan gaththe oyage vlogs balala.dan auruddakata wada wadi.habai dan thamai subscribers la 1000 achieve kare.habai mn video dana eka nathara kare na.❤thanks nangi

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน +1

      Dhigatama hondha content valin videos dhanda akki..anivarenma dhavasaka hariyai ❤️❤️❤️

  • @nadeeshaudayanga6907
    @nadeeshaudayanga6907 7 หลายเดือนก่อน +1

    aha nangi comment 1 nodemmata puluwam welawata balanwa vedio.lassanai hode hemadama.oyagen apta egana ganna dewal godak tiyanwa.budu saranai oyalats

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Thank you so much
      Adarei godariyak ❤️❤️

  • @yasodaraparasathu5870
    @yasodaraparasathu5870 7 หลายเดือนก่อน +2

    Wena jathiyaka kenek unth oya godak hoda kenek....kawuda awnkwa lebena gana kiwwe....
    Aeththenma oya godak watina kenek....💐

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @yasodaraparasathu5870
      @yasodaraparasathu5870 6 หลายเดือนก่อน

      Oya dekke ne mama ..
      Mata penne nethiwada?
      Oya hodin innawa neda?

  • @universalknowledge4486
    @universalknowledge4486 2 หลายเดือนก่อน

    ශෝක් කෙල්ලක් ඔයා ❤❤❤

  • @sarojiniwijesuriya6601
    @sarojiniwijesuriya6601 4 หลายเดือนก่อน +1

    Good luck 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      Thank you so much❤️😘🥰

  • @madhu3997
    @madhu3997 3 หลายเดือนก่อน +1

    Thank you for your valuable idea.❤

  • @user-el4xp1eh8h
    @user-el4xp1eh8h 7 หลายเดือนก่อน

    M oyage videos godak balanawa. Ads thamai comant karanne issaralama. Godak aya kiyanne na thamanta hambena salary eka oya godak hitha hoda kenek. Oyata idhiriyata yanna suba pathanawa. Chanel eka pagan aran koitaram kalayak giyadha nangi mudalak lebenna kiyanawadha.

  • @universalknowledge4486
    @universalknowledge4486 2 หลายเดือนก่อน

    ආදරේ හිතෙනවා❤❤❤❤

  • @user-dm7mm8zm7y
    @user-dm7mm8zm7y 7 หลายเดือนก่อน +2

    Godak sthuthii saida …❤❤❤❤❤

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dulanjalibandarage6853
    @dulanjalibandarage6853 3 หลายเดือนก่อน

    Saida my favorite ❤

  • @layonika7561
    @layonika7561 7 หลายเดือนก่อน

    Nangi oyata godak stuti apith ekka mewage dewal share karagannawata. Oyage wada ithamath hodin sarthaka wenna kiyala mama suba pathanawa.🥰🥰🥰🥰

  • @surekasadamali8718
    @surekasadamali8718 3 หลายเดือนก่อน

    Harima watinawa nangi.mamat patan ganna hadanne.

  • @MahiThus
    @MahiThus 7 หลายเดือนก่อน +1

    Just today saw your video, your too honest ❤. Thank you so much 🙏 for courageous & motivations you give to others. I’m also one of your subscribers from today onwards.
    God bless you 😇
    Have a blissful life ahead 💫

  • @user-hy2yz1gv9e
    @user-hy2yz1gv9e 7 หลายเดือนก่อน +2

    Oya hari hodayi,oyagen wishara danaganna asayi,youtube gen eth oyawa connection karaganna widiyak nanee dear,,,,wish you all tge best.....

    • @lifewithlove89
      @lifewithlove89 7 หลายเดือนก่อน +1

      මොනාද dear you tube ගැන දැනගන්න ඕනේ...මාත් දන්නා දේවල් කියලා දෙන්නම්❤❤❤

    • @user-hy2yz1gv9e
      @user-hy2yz1gv9e 7 หลายเดือนก่อน +1

      @@lifewithlove89 editting,recording gena tikak danaganna onaa....dear.

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      I'm on Instagram as saidashifnas. Install the app to follow my photos and videos. instagram.com/invites/contact/?i=1mdk82jt020t3&

    • @Shammi_Nisansala92
      @Shammi_Nisansala92 7 หลายเดือนก่อน

      Mtat editing ,voice wage dewal tikak denagnna ona dr thawa wisthara tye ahanna.kohomada denagnne

  • @buddhikacabral8833
    @buddhikacabral8833 8 วันที่ผ่านมา

    Mn adai oage channel eka dakkey subscribe kla
    Comment krnm
    Shair krnnm
    Oa gana pudumai..oa awanka honda guna garuka..nihatamani daruwek..oa labana aadayama dasa dahas gunayakin wadiwewa..viswa mathawa oage paula raka dewa❤❤❤❤

  • @Patapatalokayak9503
    @Patapatalokayak9503 7 หลายเดือนก่อน

    Oyaa hari dakshai....wish karanawa dr oyage anagatheta...❤

  • @sadusadu3456
    @sadusadu3456 7 หลายเดือนก่อน +1

    Ane Ada vlog ekath godak lassanai akke ❤💕. Akkage videos man Hamadama miss karanne nathuwa balanawa . Etharamma harima lassanai vlogs❤️😍😍.

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Adarei godariyak darling ❤️❤️❤️

  • @Life_journey-with_piyu
    @Life_journey-with_piyu 7 หลายเดือนก่อน +1

    Lassanayi akki videos❤

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 7 หลายเดือนก่อน +1

    Hii....Hii...සයිදා dear......ලස්සනයි ගොඩාක් video එක ....💞💞💞😘😘😘

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Hello akkkiii
      Adarei ❤️❤️❤️

  • @Lakshani.
    @Lakshani. 7 หลายเดือนก่อน +1

    වීඩියෝ බැලුවට subscribe කරලා තියෙන්නෙ ඔයාව විතරයි මන් සින්හල උනත් ඔයාට කැමතී. දැන් අව් රුදු 2ක් විතර ඉදන් බලන්නෙ. මාත් අසාවට දැන් වීඩියෝ දානවා.බලමු හරි යයිද කියලා.anyway congratulations for you❤🎉

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน +1

      Thank you so much
      Adarei godariyak ❤️❤️

    • @Lakshani.
      @Lakshani. 7 หลายเดือนก่อน

      @@saidasvlogs ❤️

  • @ilangaisamayal
    @ilangaisamayal 7 หลายเดือนก่อน +1

    Beautiful video sis thank you for sharing 😍

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @VitadiDushi
    @VitadiDushi 7 หลายเดือนก่อน

    Math asawen karanawa channel 1 ❤️‍🩹 oya hari nihathamani kenek . Awankawa hamadema bedagana oyata tawa tawath sarthaka wennona. Api wage ganu lamaita motivation 1 dena oyata thanks 🙏🏻

  • @yasodaraparasathu5870
    @yasodaraparasathu5870 7 หลายเดือนก่อน +1

    Suba petum idiriyatama yanna❤❤

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @journeyoftwinse
    @journeyoftwinse 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයාගේ voice එක.chanel.එක promote කරගන්නේ කොහොමද කියන්න්කෝ.

  • @RandilDissanayake-sm1zc
    @RandilDissanayake-sm1zc 7 หลายเดือนก่อน +2

    You have a good future nangi

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Thank you so much akki
      Adarei ❤️🥰😘

  • @FrykitchenDrops
    @FrykitchenDrops 7 หลายเดือนก่อน +1

    Ow sister mamat oyava balala thamai kare

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Adarei ❤️❤️❤️

  • @zayanMkm-vc1uh
    @zayanMkm-vc1uh 7 หลายเดือนก่อน +1

    Mashaallah ❤your great 👍 allah bless you 💓 ma

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @lakshikanawodani6745
    @lakshikanawodani6745 7 หลายเดือนก่อน +1

    TH-cam ekak හරියට පටන් ganna විදිහ keyalaa දෙන්න

  • @hansimahel5136
    @hansimahel5136 7 หลายเดือนก่อน

    Hi nungi...ahamben dakke.oyge vedio ..utube channel ekaa hdna wdya matath kiynnko

  • @HASHGALLERYY
    @HASHGALLERYY 7 หลายเดือนก่อน +1

    Hi sis..
    Very interesting vlog and useful vdo.. thanks a lot ma❤

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 7 หลายเดือนก่อน +1

    Beautiful video and you are so talented ❤May Almighty Allah bless you with many more success in your life

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sudarshanisagarika5698
    @sudarshanisagarika5698 7 หลายเดือนก่อน

    ඔයාට සුභ පතනවා පුතේ සතුටින් ඉන්න

  • @user-be1jy7es6k
    @user-be1jy7es6k 7 หลายเดือนก่อน

    Masha Allah super sister ❤️👍👍

  • @dilmininuwanika
    @dilmininuwanika 4 หลายเดือนก่อน

    Oya marai

  • @fazlasview
    @fazlasview 7 หลายเดือนก่อน +1

    Nice video dear

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @saskasGallery
    @saskasGallery 7 หลายเดือนก่อน +1

    Interesting sister...
    I am a beginner in TH-cam. Very useful video for me.
    Thanks a lot ❤
    From: saska's Doodle Gallery

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน +1

      All the best darling
      ❤️❤️

    • @saskasGallery
      @saskasGallery 7 หลายเดือนก่อน

      It means a lot dear ❤️

  • @manal861
    @manal861 7 หลายเดือนก่อน +1

    masha allah ❤️😊 lassanai vlog eka

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @udenisagarika4182
    @udenisagarika4182 7 หลายเดือนก่อน

    හරි නංගි මමත් ආසයි කරන්න පොන් ඵකෙ න් කරන්න අමාරුයි කියලා කියනවා ඇත්තද නැතිනම් මම ගොඩක් දෙවල් දන්න කෙනෙක් මම ඔයාගේ video බලන රසිකාවියක්

  • @dr.nimalidesilva9103
    @dr.nimalidesilva9103 3 หลายเดือนก่อน

    Excellent but use gloves when you work with cement

  • @Anoja-uh8cu
    @Anoja-uh8cu 2 หลายเดือนก่อน

    Adarei yaluwe oyata❤❤❤❤❤

  • @ashfaashfa2890
    @ashfaashfa2890 7 หลายเดือนก่อน

    Wonderful vedio ❤youtube chanal seiranda kattayam voice kudukanuma summa nature vedios pota ellm sari varadha dr

  • @sljesminsdiary3285
    @sljesminsdiary3285 7 หลายเดือนก่อน +1

    Nice video 👍

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️

  • @JourneybyNira
    @JourneybyNira 7 หลายเดือนก่อน

    ❤❤❤ ලස්සනයි වීඩියෝ එක

  • @samanthilakasiri9425
    @samanthilakasiri9425 7 หลายเดือนก่อน +1

    Well done sister ❤

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ShanRis8784
    @ShanRis8784 7 หลายเดือนก่อน +2

    Kohamda ape TH-cam channel ekata salli hambawenwa kiyalabal

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 7 หลายเดือนก่อน

      TH-cam monetization walata eligible wenna ona..mulin..

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 7 หลายเดือนก่อน

    ඔයාට හරියන්න ඕනේ නංගී ඔයා හරිම දක්ශයි නංගී ඔයාගෙ ක්‍රාෆ්ට් චැනල් එක මොකක්ද

  • @priyadarshanasampath7177
    @priyadarshanasampath7177 7 หลายเดือนก่อน

    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුව බුදු සරණයි🙏

  • @hazeenakamal27
    @hazeenakamal27 7 หลายเดือนก่อน +1

    Assalamu alaikkum dr... Nyc vlog

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Walikum salam ❤️❤️❤️

  • @voicetown624
    @voicetown624 7 หลายเดือนก่อน +1

    Oyage vedios mama harima aasawen balanne...mamath youtb channel ekak karanawa nangi...voice town...oyage vedios aththatama life eka motivate wenawa....❤mage channel eka grow up karaganna monaada karanna one nangi?

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Lassanai akki subscribe kala math..
      Dhigatama karagena yanda❤️❤️❤️

    • @voicetown624
      @voicetown624 7 หลายเดือนก่อน

      @@saidasvlogs thank you very mutch! Nangi

  • @Nadeesha4006
    @Nadeesha4006 7 หลายเดือนก่อน +1

    Adamai ඔයාගෙ video දැක්ක dear❤ .math youtube karanna ගොඩාක් kamathi කෙනෙක් eth mt eka kara gnn therenna .please help ekaka denna puluwnda dear❤

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน +1

      How to create a TH-cam channel in Sinhala kiyala search karanna…TH-cam eken godak kattiya vistharawa dhala thiyanawa…math ehama balala thamai patan gaththe…therune neththam ahanna mata puluwan vidhihata udhav karannam❤️❤️❤️

    • @Nadeesha4006
      @Nadeesha4006 7 หลายเดือนก่อน

      @@saidasvlogs Thank you dear❤

  • @user-ys7be4zw5v
    @user-ys7be4zw5v 7 หลายเดือนก่อน

    ලස්සනයි අක්කිගෙ video ❤❤❤❤

  • @disas640
    @disas640 7 หลายเดือนก่อน

    Math asai nangi channel 1k karanna

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน

    Very nice video

  • @user-uo6ms5gp4l
    @user-uo6ms5gp4l 7 หลายเดือนก่อน

    Akke ane matath chenal akak patan ganna widiya kiyala dennako...

  • @zeenafrenando6108
    @zeenafrenando6108 3 หลายเดือนก่อน

    Nangi matath kiyala denna

  • @chandihasitha7349
    @chandihasitha7349 7 หลายเดือนก่อน

    Oyawa subscibe kala nangi ❤️

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 7 หลายเดือนก่อน

    Matath kiyala dennako kohomada mulinma patan gnne kiyala dear

  • @deepthikumari9306
    @deepthikumari9306 7 หลายเดือนก่อน

    Super sis❤️‍

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉

  • @mumu292
    @mumu292 7 หลายเดือนก่อน +1

    Lassanai

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @Tharuzvlog
    @Tharuzvlog 7 หลายเดือนก่อน

    Hi dr. Nice vlog

  • @susanthabalasinghe9067
    @susanthabalasinghe9067 7 หลายเดือนก่อน +1

    Ammo echchara ganak hamba venavada .math patan gannava ehenam u tube chanel ekak. 😮😅Akki ethakota me chanel ekata vitharak oyata keeyak hamba venavada.

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Hema masekama ehama ne darling..
      A unata ganda puluwan hondha ganak❤️❤️❤️

  • @user-ys7be4zw5v
    @user-ys7be4zw5v 7 หลายเดือนก่อน

    අනේ අක්කි මටත් අසායි channel එකක් පටන් ගන්න.lap එකක් ඕනිමද ඒකට😢

  • @udulanelum6959
    @udulanelum6959 7 หลายเดือนก่อน +1

    1st comment ❤❤❤

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @amharriyas5041
    @amharriyas5041 7 หลายเดือนก่อน +1

    Congratulations ❤❤🎉🎉🎉😊

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 7 หลายเดือนก่อน +1

    හරි උත්සාහ වන්ත නංගි කෙනෙක්
    ඔයාට පුළුවන් නෙ සිමෙන්ති වලින් මල් පොච්චි හදන විදිය කියලා දෙන්න

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Chooty mal pochchi nam kiyala dhunna akki❤️❤️❤️
      Adarei 😘😘

  • @nusranasoor8621
    @nusranasoor8621 7 หลายเดือนก่อน +1

    Assalamu alikkum sis mage duwa you tube channel ekkak open kala thawa ayata danne ne hariyata karanna poddak kiyala denawada

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Walikum salam
      Yeah sure ma ❤️

  • @Villageandourlife-or4nq
    @Villageandourlife-or4nq 7 หลายเดือนก่อน

    Ane matath kiyannko voice eka quality's mewage hadaganna mokadda karanna ona kiyla pls.

  • @hashinimadhushika8538
    @hashinimadhushika8538 7 หลายเดือนก่อน +1

    Akki math chanal ekk karanwa mn oyage chanal ek balanwa mt kiyannko background music kohomda ganne kiyala thama mge watch hour hadala ewar na akki plz help ekk dennko

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Background music oya edit karana app eketh thiyanawa… thava TH-cam studio eke library eketh thiyanawa❤️

  • @NirmalaNirmalaa-sb4eu
    @NirmalaNirmalaa-sb4eu 3 หลายเดือนก่อน

    Akkiyo mamath asai akki mata help karannako akki.

  • @gypsymsv7218
    @gypsymsv7218 2 หลายเดือนก่อน

    Kohomada oya oka patan gatte kiyala kiyanna puluwanda akki

  • @KASVIchanell
    @KASVIchanell 7 หลายเดือนก่อน

    Account එකක් හදාගන්න දන්නවා .නමුත් vidio clip එකට එකතු කරගන්න වීදිය picture add කරගන්න වීදිය කියලා දෙන්න puluwanda

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      Inshot app eken editing karanna❤️

  • @Upadyajayawickrama
    @Upadyajayawickrama 7 หลายเดือนก่อน +1

    Het exam thiygen akkige vlog ek bln mm..🥰 adth vlog ek lassani akkee ❤

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน +1

      Ane darling ❤️🥰
      Hondhata padam karala exam eka hondhata karanna
      Adarei ❤️❤️❤️

    • @Upadyajayawickrama
      @Upadyajayawickrama 7 หลายเดือนก่อน

      @@saidasvlogs ❤️

  • @EasyArtsEasyCrafts
    @EasyArtsEasyCrafts 3 หลายเดือนก่อน

    Craft channel eka mokadda oyage.😍❤

  • @warnakulasuriyafernando8939
    @warnakulasuriyafernando8939 7 หลายเดือนก่อน +1

    නංගි. ඔයාලා t shirt diliver කරනවද

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน +1

      Ow akki❤️

  • @priyankamadubashini9244
    @priyankamadubashini9244 7 หลายเดือนก่อน +1

    Adath video ek lssni ❤

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      Thank you so much
      Adarei ❤️🥰😘

  • @user-ym7mg4fp7w
    @user-ym7mg4fp7w 7 หลายเดือนก่อน +1

    Akke khmd akke youtube channel haduwe.

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      How to create a TH-cam channel in Sinhala kiyala search karanna…TH-cam eken godak kattiya vistharawa dhala thiyanawa…math ehama balala thamai patan gaththe…therune neththam ahanna mata puluwan vidhihata udhav karannam

  • @paradeepkumara7071
    @paradeepkumara7071 7 หลายเดือนก่อน

    Akke chanal ekak karama kohomada salli labenne. Ane danne na ekai ahuwe. Eka gana video ekak dannako visthara kiyala dennako

  • @Shanel7495
    @Shanel7495 7 หลายเดือนก่อน +1

    Akki kohomd you tube channel ekk hdnne kochchr video baluvath hadagnna theren n akki 😔

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน +1

      How to create a TH-cam channel in Sinhala kiyala search karanna…TH-cam eken godak kattiya vistharawa dhala thiyanawa…math ehama balala thamai patan gaththe…therune neththam ahanna mata puluwan vidhihata udhav karannam

  • @user-rl9bd5kp4u
    @user-rl9bd5kp4u 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mohammedshiras4492
    @mohammedshiras4492 7 หลายเดือนก่อน

    Mageth channel ekak patangatta but views adui.

  • @SmaitjNjaknas
    @SmaitjNjaknas 7 หลายเดือนก่อน +1

    අක්කෙ ඔයා නිසා අද ඉදන් මම චැනල් එකක් පටන් ගන්නවා Thank අක්කෙ ලෝබ නැතුම්කිව්ව්ට❤❤❤❤😊

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน +1

      Adarei ❤️❤️😍

  • @fathimaaaysha4342
    @fathimaaaysha4342 7 หลายเดือนก่อน +1

    Masha Allah ❤well done sis

    • @saidasvlogs
      @saidasvlogs  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ThanuthiWeeraratne-bp8gc
    @ThanuthiWeeraratne-bp8gc 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 7 หลายเดือนก่อน

    ❤❤