කුකුල් කේන්ති කාරයින්ට මෙන්න කියපු විසදුම .කේන්තිය පාලනය කරගන්න ලෝකයේ ඇති එකම බෙහෙත.ANGER MANAGEMENT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • කුකුල් කේන්ති කාරයින්ට මෙන්න කියපු විසදුම .කේන්තිය පාලනය කරගන්න ලෝකයේ ඇති එකම බෙහෙත.
    අපි කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?ඇත්තටම ඒකට තියෙන සාර්ථකම විසදුම මොකක්ද?මේන්න මේකී කියන්නාවු ප්‍රශ්න වලට මේ වීඩියෝ එක සාර්ථක විසදුමක් වේවි කියලා මම විශ්වාස කරනවා.
    ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
    විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
    විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
    ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
    හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
    ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
    ආදරෙයි හැමෝටම මහමෙරක්.
    ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
    / @adaraneeyawishwaya
    angry management#angry man#angry wife#kenthiya palaya karaganna krama#bhawana#seth kavi#adaraneeya wishwaya#arakshaka gatha#thun suthraya#

ความคิดเห็น • 407

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ආදරණිය විශ්වය ඔයා කියන්නේ ඇත්ත මල්ලි මටත් ඉස්සර පුදුමතරම් තරහා එනවා හැබැයි දැන් එහෙම නෑ මල්ලි මම හිතලම ඒ නරක දේ මගෙන් නැති කරගත්ත ස්තුතියි මල්ලි

  • @ajanthasirivardhana
    @ajanthasirivardhana ปีที่แล้ว +18

    ආදරනිය මල්ලි 12,12 ටෙක්නික් එක කරලා මගේ එක ප්‍රර්තනාවක් ඉශ්ට වුනා ,ව්ශ්වයේ බලවත්ම රුවන්වැලි සෑරජානන් වහන්සේ වදින්න පුලුවන් වුනා,මට ගොඩක් සතුටුයි,ආදරනිය ව්ශ්වය නාලිකාවටත් ආදරනිය ව්ශ්ව මාතාවට ත් අනෙක වාරයක් ස්තුතීයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ,

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි මල්ලි ❤❤❤ තෙරුවන් සරණයි

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 ปีที่แล้ว +5

    ඔයත් මම වගේමයි මටත් හරියට ඉස්සර කේන්ති ගියා. මමත් ආස තනියම ඉන්න පිරිසක් එක්ක ඉන්නවට වඩා මට හරි නිදහස් එහෙම ඉන්න එක ❤

  • @Chamithu083
    @Chamithu083 ปีที่แล้ว +7

    අද මම මගේ ම කියලා උම්බලකඩ බිස්නස් එකක් පටන් ගත්තා මේ හැම දෙටම මට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️

    • @SaumyaSaloon
      @SaumyaSaloon ปีที่แล้ว +2

      සාර්ථක වේවා...දිනෙන් දින දියුණුවම ලැබේවා 🙏🙏

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ ปีที่แล้ว +4

    මන් එද්දි කමෙන්ට් 111 😊😊 ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ කාලයත් උදා වේවා හැමෝටම 💖💖💖

  • @RenuBandaranayaka-hd4lr
    @RenuBandaranayaka-hd4lr ปีที่แล้ว +4

    නමෝ බුද්දාය ...මගේ ආදරනීය පවුලේ හැමෝටම සුහ දවසක් ..මට නම් කේන්ති යන්නේ නෑ..මන් ගොඩාක් ඉවසන කෙනෙක්..එත් ඒ විඩියෝ එකින් අලුත් දෙයක් ජිවිතයට එකතු කර ගත්තා ..මල්ලි ට ගොඩාක් පින් ..
    හැමෝගේම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වෙන ලස්සන දවසක් ...තෙරුවන් සරනයි දෙවි පිහිට ..🙏🙏🙏❤️🌹🥰

  • @pradeepkumara8863
    @pradeepkumara8863 ปีที่แล้ว +3

    අයියේ ඔයාට වගෙම විශ්ව මාතාවටත් ස්තුති වේවා!! ස්තුති වේවා !! ස්තුති වේවා !!❤🙏

  • @LathaGalkotuwa
    @LathaGalkotuwa ปีที่แล้ว +3

    ඇත්තමයි මේකියන දේවල් සත්‍යමයි,මම අද්දකිනව, මම අවබෝදයෙන් කේන්තිය නිවා ගත්ත කෙනෙක් ,දැන්මට මොනතරම් මට නරකක් කලත් තරහ එන්නැහැ, මේතමයි සැබෑ දර්මය ,නිවෙන්න තියන සරලම මග, ඔබට නිරතුරුවම විශ්ව ශක්තියේ ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි

  • @HarshaniSadha
    @HarshaniSadha ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏මා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් කරන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි❤️❤️❤️❤️

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 ปีที่แล้ว +3

    විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තුතියි ❤ස්තුතියි සියලු දෙනාම දියුණු වෙන් දියුණ වට පත් වෙිවා

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 ปีที่แล้ว +2

    හිත් කලකිරෙන සම්බන්දකමි පිරුණු මේ ජීවිතේ ඉතාමත් මානුෂික , සුන්දර අදහස් වලින් පිරුණු ඔබේ නාලිකාව මට අහන්න සැලැස්වූ මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏 හදවතින්ම සුබ පතනව මල්ලි ඔයාගෙ ජිවිතේ ඉදිරියේ ඇති හැම ප්‍රාර්ථනයක් ම ඒ අයුරින්ම ඉෂ්ට වෙන්න කියල 🙏🥰

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 ปีที่แล้ว +1

    Thank you so much mother univers 💕🙏🙏🙏🙏 Thank you so much malli 💐🙏 Theruwan saranai 🙏🙏🙏

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +3

    ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ..ස්තුතියි..ස්තුතියි..ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථන කරමි..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා...ලෝකවාසී සියලුදෙනාටම යහපතක්ම වේවා..

  • @sriyanimaliyadda2731
    @sriyanimaliyadda2731 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කේන්තිය මගහැරෙන එකම මග.
    විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය ! සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️

  • @udenivijebandara9797
    @udenivijebandara9797 ปีที่แล้ว +7

    ඔබටත් මේ ලෝකවාසී සත්වයන්ටත් විශ්ව මාතාවගේ ආසිර්වාද නිරතුරුවම ලැබේවා මට ලබාදුන් මානසික සැනසුමට විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්

  • @SeuwandiLakmali
    @SeuwandiLakmali ปีที่แล้ว +4

    උදේ නැගිටලා ෆෝන් එක අතට ගත්ත ගමන් බලන්නේ මල්ලි මොකක්ද අද දාලා තියෙන වීඩියෝ එක කියලා.මට අවශ්‍යම කරන වීඩියෝ එකක් තමයි අද දාලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි මල්ලි🙏🙏❤️❤️මගේ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.❤❤

  • @NilanthiPushpakumari-o5r
    @NilanthiPushpakumari-o5r ปีที่แล้ว +1

    සියලුම දෙනාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤❤ තරහා යන එක මටත් තිබුනා . ඒ ඔක්කොම නැති කර ගන්න පුලුවන් උනේ මේ විශ්වයත් එක්ක සහ බුදු ගුන වලින්. මල්ලී ඔයාලා සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඉස්ට වේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤

  • @dinushaprabhani5536
    @dinushaprabhani5536 ปีที่แล้ว +2

    අනේ මල්ලියෝ මටත් ගොඩක් කේන්ති යනවා.සමහර වෙලවට සිය දිවි නසාගන්න පවා හිතෙනවා.ගොඩක් පින් මේ වීඩියෝ එක ගෙනාවට.

  • @AvManori
    @AvManori ปีที่แล้ว +8

    සෙනෙහසේ නවාතැන සමග එක් වී සිටින මගේ ආදරනීය යාලුවො සියලුම දෙනාටම සුබ උදෑසනක් වේවා .මල්ලි ඔයාටත් .ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .බොහොම පින් මල්ලි ඔයාට.අපිට මේ හැමදේම කියල දෙනවට.බොහොම ස්තූතියි ❤❤❤❤ඔබ

  • @buddhikam1465
    @buddhikam1465 ปีที่แล้ว +5

    මල්ලි ඔයාටත් මාගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @PathimiPathimi
    @PathimiPathimi ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි෴ ,,🌹🌹🌹🌹🪻🪻🪻🌺🌺🪷🪷🪷🌼🌻🌻💐

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage ปีที่แล้ว +6

    , මාගේ ණය දූරුවී සහනය ලබා දූන් විශ්ව මාතාවට ස්තුතියි!!! විශ්ව මාතාවට ස්තුතියි!!!

  • @shiyanijayasinha-zq1ej
    @shiyanijayasinha-zq1ej ปีที่แล้ว +2

    ස්තුතියි පුතේ මටත් තරහ ගියා ඉස්සර දැන් ගොඩාක් දුරට පාලනය කරගන ඉන්නෙ තරහ යන්නෙම නැතුව නෙවෙි මම හැම වෙලාවෙම දැන් කරන්නේ තරහ යන දෙයක් කවවුරුත් කරොත් ඇත්තටම ඒ වෙලාවට ජයොමුනින්දස්ස ගථා රත්නය මෙනෙහි කරනවා ඇත්තටම මෙික මහත්ම මහත් ප්‍රභල ගථා රත්නයක් මෙ⁣කෙ ප්‍රභලත්වය වචනයෙන් කියන්න බැ

  • @sandyafernando6269
    @sandyafernando6269 ปีที่แล้ว

    Good morning malli ආදරණීය විස්වය ta ගොඩාක් stutti 🙏. Thank you so much mother universe ❤🙏thank thank thank thank thank thank thank thank

  • @danulaker8692
    @danulaker8692 ปีที่แล้ว +2

    නමෝ බුද්දාය 🙏 මගේ මල්ලි ඇතුළු විස්වයේ සියලුම දෙනාට සුභ උදෑසනක් වේවා ❤ ඇත්තටම මගේ මල්ලියෝ❤️ ඔයා මේ කරන උතුම් ක්‍රියාවට හදවතින්ම ස්තුති වන්ත වෙනවා ❤ ඔයාව මට මුණ ගැස්වු විස්වයට අනේක වාරයක් ස්තුතියි ❤ මා මෙන්ම අනෙකුත් සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤

  • @EANishanthi
    @EANishanthi ปีที่แล้ว +1

    සුබ උදැසනක් වේවා පුතේ ඔයාට ...මගේ ගෙදර නිතරම ප්‍රශ්න ...පුතේ ඔයාට පින් සිදුවෙන්න දැන් ගොඩාක් දුරට හොදයි ...මන් කරන්නේ කෙන්ති ආවම...ගෙදර වැඩ හොයගෙන..ජයෝ මුනින්දස්ස ගාථා රත්නය මට ඇති වෙනකම් කියනවා..වැඩත් ඉවරයි .. හිතටත් හරිම සැනසිමයි ඉන්පසු .....ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...නිදුක් නිරෝගි වේවා පුතේ ....බුදු සරණයි ඔයාට පුතේ ...

  • @epagemalka5648
    @epagemalka5648 ปีที่แล้ว +1

    සුබ උදෑසනක් මල්ලි ❤❤ ආදරනීය ❤️❤️ව්ශ්ව මෑණියනි ලොකවාසී සියලුම දෙනාම සුවපත් වේවා මගේ හුස්ම පොද රදවා දුන් විශ්ව මෑණියනි මම අනේක වාරයක් ස්තුතිය ස්තුතිය වන්ත වෙමි හදවතින්ම ඔයාට බොහොම ස්තුතිය මල්ලි අපේ හදවත් සුවපත් ❤❤කිරීමත් ලොකු පිනක් 🙏🙏🙏🌹🌹🌹🌹 විශ්වයේ ආශිර්වාද නිරන්තරයෙන් ඔයාට මට සියලුම දෙනාටම ලැබේවා තෙරුවන් සරන්‍යි

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය 🙏🙏🙏 ආදරණීය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🙏🙏 .❤️❤️❤ සියලුම දෙනාට සුභ දවසක් වේවා .❤️❤️❤️

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 ปีที่แล้ว

    ආදරණීය විශ්ව mathawata ගොඩක් ස්තුතියි 🙏🙏🙏 a වගේම obathumatath ගොඩක් ස්තුතියි 🙏🙏🙏✨️

  • @darshanifernando5723
    @darshanifernando5723 ปีที่แล้ว +3

    ආදරනිය හැම දෙනාටම සුභ උදැසනක් සුභ දවසක් වේවා ❤ආදරනිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි❤🙏🙏අප හැම කෙනෙක්ගෙම ප්‍රාර්ථනා ඉටුවෙන දියුනුවෙන් දියුනුවට පත් වෙන සුභ දවසක් වේවා ❤🙏🙏🙏🙏

  • @nisansalamaladeniya464
    @nisansalamaladeniya464 ปีที่แล้ว +1

    Thank you universe ..❤❤

  • @lilanidias9026
    @lilanidias9026 ปีที่แล้ว +1

    ආදරනිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ මල්ලි ඔයාට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ ඔයා දිනෙන්දින දියුණුවට පත්වේ වා සියලු බලාපොරොත්තු ඉටුවේවා සියලු යහපත උදාවේ වා 🎉🎉🎉🎉🎉🎉සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිනෙන්දින දියුණුවට පත්වේ වා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය 🙏 මගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් ආදරණීය විශ්ව මෑණියන්ටත් ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් මල්ලි ඔබටත් ස්තුති ස්තුති ස්තුති ❤❤❤ හැමෝටම තෙරුවන් සරණයි 🙏♥️🙏

  • @sampathweerasingha2284
    @sampathweerasingha2284 ปีที่แล้ว +1

    ආදරනීය විශ්වය දිහා ගොඩක් විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා හැම ප්‍රශ්නයක් ම විසදෙයි කියලා ❤

  • @dilukapriyadarshani7518
    @dilukapriyadarshani7518 ปีที่แล้ว +1

    ආදරණිය විශ්වයටත් මල්ලි ඔයාටත් හුගාක් ස්තුති ❤❤.. අද මාතෘකාව නම් මටම කියලා වගේ. මටත් පුංචි දේටත් ඉක්මණට කේන්ති එනවා😢ඒ කේන්තිය කොච්චරද කියනවා නම් සමහර වෙලාවට මටම මාව පාලනය නෑ😢😢. ඔයාට හුගාක් ස්තුති මේ දේ ගැන වීඩියෝ එකක් ගෙනාවට.. ආදරණිය විශ්වයටත්, ඔයාටත්,, විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති❤❤❤

  • @zunemob2327
    @zunemob2327 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏 ආදරණිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතේ ඔයාටත් බෙහේවින්ම ස්තුතියි❤ 🙏 අද මට දැනුයි විඩියෝ එක බලන්න වුනේ 🙏 ❤ සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි 🙏 තෙරුවන්

  • @priyankapriyanka4844
    @priyankapriyanka4844 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ❤නමෝ බුද්ධාය❤නමෝ බුද්ධාය❤ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතීයී❤ස්තූතීයී❤ස්තූතීයී❤බුද්ධ ශක්තීයේ සත්තීයානුභාව බලමහිමයෙන් මාගේ පැතුම් ඉෂ්ඨ සිද්ධ කරදුන් වීශ්ව මතාවට බොහොම පිං❤මටත් අසාදාරණයට කෙන්තී යනවා❤❤❤මල්ලී ඔයා බොහොම පැහැදිලිව කියා දෙනවා ❤ලයීව් එන්නකෝ ❤අපගේ මේ පුංචි ඉල්ලීම ❤
    ඉෂ්ඨ කරන්නකෝ ❤❤❤බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම යහාපතක්ම වේවා බුදු සරණයී❤❤❤❤❤❤❤❤

  • @AOpriyangika-xp1ko
    @AOpriyangika-xp1ko ปีที่แล้ว +9

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති. සියලු දෙනාම දියනුවෙන් දියුණූවට පත්වේවා.❤

  • @AnuDissanayaka-fe4sg
    @AnuDissanayaka-fe4sg ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි ආදරනීය විශ්වය හා සම්බන්ධ සියලුම දෙනාට 🙏🙏🙏 හැමෝගෙම ප්‍රර්තනා බලාපොරොත්තු ඉශ්ට වේවා ❤ ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏🇰🇼

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤
    අනේ මල්ලි මටත් ගොඩක් කේන්ති එනවා,පාලනය කර ගන්න අමාරුයි,පස්සෙ තේරුම් යන්නෙ අපරාදෙ කියලා හිතෙනවා.ඒත් එතකොට වෙලා ඉවරයි
    Thank you Thank you Thank you malli❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Thank you Thank you Thank you universe 🎉🎉🎉🎉🎉🎉🎉

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 ปีที่แล้ว +1

    මටත් තරහ යනවා හැබැයි ගොඩාක් දැන් ඉස්සර වගේ තරහ යන්නෙ නැහැ මේ රට ජීවිතේ ඉවසීම තියෙන්නේ ඕනි එහෙම නැති උනොත් ගොඩාක් අමාරුයි මෙහෙ වැඩ කරන්න මට මේ ඉවසීම ලබා දුන්නේ ආදරනීය විශ්වයයි විශ්ව මාතාවටත් දයාබර පුතේ ඔයාට අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී වේවා ❤❤❤❤❤

  • @priyanijenifa8873
    @priyanijenifa8873 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 ปีที่แล้ว +1

    අනේකවාරයක් ස්තුතියි… මල්ලී, ආදරණීය මිනිසුන් මුණ ගැස්වූ ආදරණීය විශ්වයට ස්තුතියි…!

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 ปีที่แล้ว +8

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏❤🙏

  • @delikaniroshani77
    @delikaniroshani77 ปีที่แล้ว +3

    විශ්වමාතාවගෙ සියලු සක්තීන් ලැබෙන සුබම සුබ දවසක් වේවා ඔබටත් ලෝකවාසි සියල්ලටත්.මාත් දැන් ඉන්න තියෙන ටික කාලෙ සතුටින් ඉන්න උත්සහ කරන කෙනෙක්.ඔබටත් විශ්වමාතාවටත් ස්තූතියි.🙏🙏🙏🙏🙏💕💕💕

  • @chandanikumarasinghe5901
    @chandanikumarasinghe5901 ปีที่แล้ว +2

    ස්තූතියි පුතේ බුදු සරණයි ආදරණීය විශ්ව මාතාවට අනේ ක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි...

  • @Sujaamalkanthi226
    @Sujaamalkanthi226 ปีที่แล้ว +1

    Vishwa matawata aneka warayak stutiwanta wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🖤🧡❤💜

  • @Niroshani-kt8wt
    @Niroshani-kt8wt ปีที่แล้ว +3

    සුබ උදෑසනක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ ඉස්සර මමත් එහෙම තමා දැන් එහෙම නෑ මම දැන් තනි වෙන්න කැමති ගොඩක් වෙලවට මනසික සතුට වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි මගෙ ජිවිතය වෙනස් කර දුන්නට ඔබට ස්තුතියි ......

  • @rangachanaka1733
    @rangachanaka1733 ปีที่แล้ว +87

    අනේ මේ කේන්තියෙන් නෙමෙයි මේ කියන්නෙ ඔයා වීඩියෝ live කරන්න ඔයා ඒකට කිසිම උත්තරයක් දෙන්නෙ නෑ ඇයි හැංගිලා ඉන්නෙ මේක මගෙ විතරක් ඉල්ලීමක් නෙමෙයි බොහෝදෙනෙක්ගෙ ඉල්ලීමක් මේක බලලා කේන්ති ගන්න එපා අපි කියන්නෙ මේ තරම් හොද දේ කියාදෙන ඔයා Live එන්න එන්න එන්න ❤

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว +43

      වගකීමෙන් කියන්නේ එන්නෙම නෑ. Live 🤨🤨🤨
      හී හී එන්නම් එන්නම් ලගදීම 😊😊😊😊😊

    • @Subscribe_mf
      @Subscribe_mf ปีที่แล้ว +19

      සුබ උදෑසනක් හැමෝටම.
      සහෝදරයා එයා ඒකට උත්තරයක් දුන්නා..
      Community post එකක් දැම්ම..
      100k ආවට පස්සෙ live එන්නම් කියල.ඉතින් ඉවසමු නේද.
      😊❤

    • @rangachanaka1733
      @rangachanaka1733 ปีที่แล้ว +4

      @@adaraneeyawishwaya ⭐⭐⭐⭐⭐ මං නුවරදි ඔයා දැක්කට අපේ ලෝ family එකේ අනිත් අයත් දකින්ට ඔනනි 🧚‍♀️🧚‍♀️🧚‍♀️🤴🏆️🏆️🏆️🦜🦜🦜 Thank you mother universe 🙏🙏🙏💎💎💎

    • @SashikaRangani
      @SashikaRangani ปีที่แล้ว +8

      ඔහුගේ හඩින් ජිවිත සුවපත් කරන පිනම ඔහුට ඇති නිවන් දකින්නට🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rangachanaka1733
      @rangachanaka1733 ปีที่แล้ว +1

      @@Subscribe_mf 🙏🙏🙏 Thank you mother universe 🧚‍♀️🧚‍♀️🧚‍♀️🤴🏆️🏆️🏆️

  • @nihalgamini8667
    @nihalgamini8667 ปีที่แล้ว +4

    සුබ දිනයක් වේවා සැමටම , ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ,තෙරුවන් සරනයි ඔබට

  • @amalithamel283
    @amalithamel283 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනික වාරයක් ස්තුතියි අපි හැමෝම ළඟ තියෙන අපේ අඩුපාඩුව මේ විදියට අපට පෙන්වා දීලා අවබෝධය යන ධර්මය ඔස්සේ අපටද ගමන් කරන්න පාර පෙන්වා දෙන මේ මල්ලිට සහ විශ්ව මාතාවට අනික වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @SaumyaSaloon
    @SaumyaSaloon ปีที่แล้ว +7

    කේන්තිය කියන වචනයට තිත තියපු කෙනෙක් නිසා මට මම ගැන ආඩම්බරයක් ...හැම තිස්සෙම මෙත් වඩන්න හුරු උනාම කේන්තිය කියන දේ පාලනය කරන්න හරි ලේසි..thank you mother universe 🙏❣️

    • @n.perera6373
      @n.perera6373 ปีที่แล้ว +1

      මාත්.බලන්.ඉන්නවා.ඒ.දිනය එන.තෙක්

    • @SaumyaSaloon
      @SaumyaSaloon ปีที่แล้ว

      @@n.perera6373 🙏💐

  • @Hansinamal
    @Hansinamal ปีที่แล้ว +3

    සුබම සුබ උදෑසනක්. විශ්වයේ ආශිර්වාදයෙන් මාගේ බලාපොරොත්තු වගේම සියලූම දෙනාගේ බලාපොරොත්තු ඉටුවෙනවා සත්තයි 😘🥰🩷🙏🌎

  • @sitharadevndra9722
    @sitharadevndra9722 ปีที่แล้ว +1

    අදරනීය සියලු දෙනාට සුභ දවසක් වේවා අද දවසේ සියලු යහපත් ප්‍රාර්ථනා එලෙසම ඉටු වේවා මාගේ ආදරනීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤️ස්තූති ස්තූති ❤️❤️🙏 නමෝ බුද්ධාය🙏🙏❤️❤️🌺🌷

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 ปีที่แล้ว +1

    සුබ උදැසනක් ඔබලා සියලු දෙනාටත් විශ්ව මාතාවටත් සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා. ස්තුති ස්තුති ස්තුති. 🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️.

  • @kanchanasamanmali9688
    @kanchanasamanmali9688 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකට මම ගොඩක් කැමතියි. ස්තූතියි ඔයාට. විශ්ව මාතාවට ස්තූතියි. මාගේ මෙන්ම සියල්ලන්ගේම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා!!!

  • @nadeepirayadarshni3673
    @nadeepirayadarshni3673 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !!! සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 👍බුදු ගුණ අනන්තයි🙏🙏🙏අනන්ත බුදු ගුණ බලයෙන් විශ්ව මෑණියන්ගේ ආශිර්වාදයෙන් අපි හැමෝටම යහපතක් වේවා♡꧂
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    *ස්තුතියි❤🌏ස්තුතියි❤🌏ස්තුතියි❤🌏විශ්ව මාතාවට 🧚‍♀️🦋ඔයාට 💗මාගේ ඉශ්ට දේවතාවන් වහන්සේලට පින් අනුමෝදන් වේවා♡꧂
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    *

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ปีที่แล้ว +1

    සුබ උදෑසනක් වේවා ආදරනිය පුතේ...සුපුරුදු පරිදි අදත් උදෑසනින්ම ඔබේ කට හඩ අසන්න ලැබීම ගැන ස්තුතියි ඔබට ...සියලු ප්‍රාර්තනාවන් ඉශ්ට කර දුන් ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි දස දහස් වාරයක්. .

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි උදා වු අද දවස
    හැමෝගෙම යහපත් වු බලාපොරොත්තු
    ඉටු කර දුන් මේ ආදරනීය
    විශ්වයට විශ්වමෑනියන්ට
    ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ❤❤🎉🎉😂😂❤❤🎉🎉.

  • @enokapl
    @enokapl ปีที่แล้ว +1

    විශ්වයට.ස්තුතියි.මල්ලි.ඔයාහරි මමත්.කේන්තියෙන්.බනිනවා.නමුත්.පස්සේ.මම.පසුතැවේනවා නමුත්.මටවෙන අසාධාරනකම් වලටයි.මට.කේන්ති.යන්නේ.නමෝබුද්ධාය.කියමින්.මම.හිතපාලනය.කරගන්නවා.ආදරනීය.විශ්වයට.ස්තුතියි.මේ.මොහොතට.ස්තුතියි.සියලුදෙනාම.සුවපත්වේවා

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215 ปีที่แล้ว +1

    සුබ උදැසනක් සියලු දෙනාටම මට නම් කේන්ති යනවා ඒ වෙලාවට ගෙදර අය හැන්ගිලා වගේ ඉන්නෙ ගනන් කරන්න බැරි තරම් ගෙදරින් ගිහින් ඇති මැරෙන්න ගිහින් ඇති හැබැයි දැන් බොහොම අඩුයි මම මාව දැන් පාලනය කර ගන්නවා මටම හරිනවා මේ විඩියෝ එක මල්ලි ඔබටත් විශ්ව මාතාවටත් ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති

  • @layanajayasekara1975
    @layanajayasekara1975 ปีที่แล้ว +1

    ආදරණීය සහෝදරයා ඔබ මාතර නේද එක vidio එකකදි කියවුනා. O/L ප්‍රතිඵල ගැන කියද්දි. සතුටුයි අපිත් මතර නිසා....ඔබව අපට මුන ගැස්සූ මේ විශ්වයට ස්තුතියි ...❤❤❤❤

  • @priyanisampath1673
    @priyanisampath1673 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි මල්ලි මම රජයෙ රැකියා වක් කරන කෙනෙක් ඔයාමෙ දුන්න ගාත දෙක නිසා මගෙ ජිවිතෙ ගොඩාක් ⁣නරක පුරැදු හදාගන්න පුළුවන් වුනා දැන් මම ගොඩක් හොද වෙචිච කෙනෙක් කියල හැමෝම කියනව .❤ඒකෙ ස්තුති ය සහ හද ....🎉පිරි .පනාමය ඔබට ලැබේවා ස්තුති ස්තුති .පිං

  • @sheelakeeragala
    @sheelakeeragala ปีที่แล้ว +1

    විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතියි ❤ස්තූතියි ❤ස්තූතියි ❤
    සියලු දෙනාම දියුණු වෙන් දියුණු වට පත් වේවා ❤❤❤

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 ปีที่แล้ว +1

    ඔබට අනේකවාරයක් ස්තුතියි ❤️💕🙏
    මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥

  • @Malanichandralatha-k7n
    @Malanichandralatha-k7n ปีที่แล้ว

    Putha oyata budusaranai ඔයාගෙ vidieo එකට සවන් දුන්නා ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය
    මාගේ පැතුම් ඉටු කරදුන් විශ්මාතාවට ස්තුතියි ස්තුතියි ස්තූතියි🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏.
    මල්ලිටත් බෙහෙවින්ම ස්තූතියි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි🙏🙏🙏

  • @sumalinisansala452
    @sumalinisansala452 ปีที่แล้ว

    Mage pathum itu kara dun wishwayata sthuthi sthuthi sthuthi ..❤❤❤

  • @senudhisubodha3657
    @senudhisubodha3657 ปีที่แล้ว +1

    සෙනෙබර දවසක් සියලු දෙනාට විශ්වයේ ආකර්ෂණය සෙනෙහසින් අපවෙත ලබාදෙන ඹබතුමාට ලක්ෂවාරය ස්තුතියි ❣️🌻 මාසහ ලෝකවාසී සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🌹🙏🌹 සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවයපත් වෙත්වා 🌸🌸🌸 නමෝ බුද්ධාය 🙏🙏🙏 සියලු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන සුභ දවසක් විශ්ව මාතාවට අනේ වාරයක් ස්තුතියි 🙏🌲💚❤️🦋🦋🙏🙏🌹🙏🌹

  • @swarnakanthi5211
    @swarnakanthi5211 ปีที่แล้ว +1

    ඒකනම් ඇත්ත මටත් කේන්ති යනවා. එත් මම හැම වෙලේම හිතන්නෙ මගේ කේන්තිය නැති වෙලා යන්න මගේ හිතින් මම නිතරම හිතන්නෙ කේන්තිය පහාවෙලා ගිහින් ඒතුලින් සතුට ලගා වෙන්න කියලා . මේ ව්ශ්වයේ ශක්තිය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. මේ vidiyo එකින් මට තවත් ආදර්ශයක් ගන්න පුළුවන් .ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතී . ඒ වගේම මගේ ආදරණීය ව්ශ්වයට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී 🙏🙏

    • @DhammikaNilanthi-go2td
      @DhammikaNilanthi-go2td ปีที่แล้ว

      ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤
      සියලු ලෝක සත්වයන්ට ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ..!♥️♥️♥️♥️
      ආදරණීය පුතණුවනි ඔබ ට තෙරුවන් සරණයි ...!🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @Chamithu083
    @Chamithu083 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️

  • @ChaamekaPriyadarshi-ik6ei
    @ChaamekaPriyadarshi-ik6ei ปีที่แล้ว +2

    මාත් ඔයා වගේ අයියෙ. පාඩුවෙ නිදහසේ හුදකලාවේ ඉන්න කැමති කෙනෙක් . ඒත් අපේ ගමේ මිනිස්සු මහ පුදුමයි අයියෙ. පිරිමියෙක් ගෙදරට ආවත් පදයක් හදන්න බලාගෙන ඉන්නෙ . මගේ hasbanගෙ යාලුවො නිතරම වගෙ මෙහෙ එනව එයාල ගෙවල් ලගමයි ඉන්නෙ .ඒ නිසා නිතරම යනව එනව .මගෙ සහෝදරයන් වගේ. උබ බන් කියල නිතරම වචන කතා කරන්නෙ . හස්බන්ටන්ම් මාව 💯 දාහක් ශුවර් කවුරු කතා හැදුවත්. එයා දන්නව පිරිමි දාහක් මැද මම තනියම දාල ගියත් මන් කොහොමද ඉන්නෙ කියල . එත් අපේ ගෙවල් වටේ ඉන්න අනිත් අයටනම් ඒකට ජෙලස්. 😅. ඉස්සරනම් මගෙ හිත පොඩි දේටත් කඩන් වැටෙනව. භාවනා කරන නිසා වෙන්න ඇති දැන් නම් එහෙම කලකිරීමක් දැනෙන්නෙම නෑ අයියෙ. ඇත්තටම අයියෙ ගෑනු අයට වඩා කොල්ලන්ගෙ හිත මාරලස්සනයි. අපේ ගෙදර ආවත් කවදාවත් අනුන්ගේ දේවල් කියන්නෙ නෑ . එයාලගෙ දේවල් තමයි කියන්නෙ. උදවුවක් ඉල්ලුවොත් නෑ බෑ කියන්නෙ නෑ . කොහොමහරි කරල දෙනව.

  • @leelawathieweerarathna3822
    @leelawathieweerarathna3822 ปีที่แล้ว

    Isthuthi isthuthi isthuthi Puthe oyata ADARANEEYA WISHWAYATATH Isthuth isthuthi isthuthi 🙏🏻🙏🏻🙏🏻Puthata THERUWAN SARANAI ❤❤❤

  • @vindyasadamali4075
    @vindyasadamali4075 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් මටත් ගොඩක් කේන්ති යනව ඊට පස්සේ මං අඩනවා ඒක හරි මානසික වේදනාවක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩක් 🌹🌹🌹🌹

  • @SriyalathaMD
    @SriyalathaMD ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තුතියී ,මගේ හදවතින්ම ස්තුති කරන්නේ ඔබතුමා වැනි ගුණ ගරුක අයෙකු විශ්ව නාලිකාව තුළින් අපට මුනගැස්සුවාට විශ්ව මාතාවට ගොඩක් ස්තුතියී ,ස්තුතියී ,ස්තුතියී . හැමදාම ඔබතුමා ගේ වීඩියෝ බලන්නේ හරිම සතුටින් ..අපව දැනුවත් ව් කරනවාට ගොඩක් පිං .♥️♥️♥️

  • @renukaruberoe3638
    @renukaruberoe3638 ปีที่แล้ว +2

    අප සැම දෙනාටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏🌹🙏
    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏🙏🙏

  • @lalanirathnayaka7749
    @lalanirathnayaka7749 ปีที่แล้ว

    ❤hamotama hithan siyaluma dewal wiswa mathawani labadenna.sthuthi sthuthi sthuthie

  • @KulasingheWissundara
    @KulasingheWissundara ปีที่แล้ว

    adaraneya wiswa mathawatath oba thumatath aneka warayak sthuthi 🙏❤️🙏❤️🙏❤️🙏

  • @anushahiru5208
    @anushahiru5208 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ❤🙏🙏🙏🙏🙏

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සුභ උදෑසනක් වේවා ස්තූතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි 🙏❤

  • @ayeshasamanmalie4318
    @ayeshasamanmalie4318 ปีที่แล้ว +3

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.💖💖💖 ඔබටත් අනේක වාරයක් ස්තුතියි 💖💖

  • @Nishanka_tharangani
    @Nishanka_tharangani ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට🙏යහපතක්ම වේවා❤️🙏

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว +1

    සුබම සුබ දවසක් වේවා තෙරුවන් සරණයි ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sampathweerasingha2284
    @sampathweerasingha2284 ปีที่แล้ว

    නමෝ බුද්ධාය

  • @respect-su6uu
    @respect-su6uu ปีที่แล้ว +1

    ආදරනීය විශ්වයට ස්තුතියි මල්ලි මම නම් කා එක්ක හරි තරහක් ආවම මට තේරෙනවනෙ මම දැන් තරහින් කියලා එතකොට කොහොම හරි හිත පාලනය කරගෙන මෛත්‍රී භාවනාව කරනවා කරනවා. එතකොට හිතට මාර සැනසීමක් දැනෙනවා 😊 ❤ මට මගේ හිත මේ වගේ හදාගන්න උදව් කරපු විශ්ව මාතාවට ස්තූති වේවා ❤❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @shanthiwarnakula
    @shanthiwarnakula ปีที่แล้ว

    jesu pihitai ,❤❤

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +1

    සුභ .දවසක් වෙිවා පුතා සියලුම කටයුතු සාර්ථක වෙිවා .විශ්ව මාතාව ස්තුතිය වෙිවා .ඹබට.තෙරැවන් සරණයි

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +1

    සියලුම දෙනාට සුභ දවසක් වේවා . මට සතුට සැපත ලබාදුන් ආදරනීය විස්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤ පුතාට තෙරුවන්සරනයි .

  • @phonetastic4464
    @phonetastic4464 ปีที่แล้ว +1

    ❤❤❤❤ඝ්තුතියි විශ්වයට ඔබටත් ඝ්තුතියි👏👏👏👏💞💞💞

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +1

    Namo buddaya adaraniya viswemathaweta aneka warayak isthuthi.obatath anekawarayak isthuthu..thwruwan saranai.🙏🙏🙏🙏🙏

  • @samanthisenarath360
    @samanthisenarath360 ปีที่แล้ว +1

    ඔබට ස්තූතියි! විශ්ව මාතාවට ස්තූතියි! සියලු සත්වයා් සුවපත් වෙත්වා!

  • @SanjuDilhami
    @SanjuDilhami ปีที่แล้ว +1

    සැමදෙනාගේම ..පැතුම්..ඉටුවන ..ලස්සන..දවසක්..වේවා..මමත්..සතුටින්..ඔයාලත්..සතුටින්ද..ගැමෝටම..තෙරුවන්..සැරිසරන ❤❤..හැමදාමත්..ආදරෙයි ❤❤❤

  • @niroshadayasiri3194
    @niroshadayasiri3194 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මල්ලී ඔයාටත් බොහොම ස්තුතියි 🙏❤❤

  • @kalanaviduranga7059
    @kalanaviduranga7059 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය !!! අද දවසේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා... විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @ThashFernando
      @ThashFernando ปีที่แล้ว

      Ane aye riply ekak denna puluwannm 🙏🙏🙏🙏

  • @dulanjanisamarakoan5048
    @dulanjanisamarakoan5048 ปีที่แล้ว

    අයියේ මම මේ ආදරණීය විශ්වයට එකතුවෙනකොට ඔයාට subscribesla 67k වගේ මට මතක. දැන් 88.7k එහෙම වැඩිවෙනවා දකිනකොට මට සතුටක් දැනෙනවා.මං දන්නේ නෑ ඒ ඇයිද කියන්න. මම ඔයාට සුබ පතනවා ඔයාගේ ගමන සාර්ථක වෙන්න කියලා. 1M වත් subscribes ලා එන්න කියලා. සුබ පැතුම් අයියේ ඔයාගේ ජීවීතයට යහපතක් ම වේවා ❤💐🌼

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij ปีที่แล้ว

    ❤❤❤❤..ආදරney wieewa matawat anaka waradk estute ලෝක වාසී seylu danatma subama..suba..දවසක් wawa ❤❤❤❤❤❤❤❤❤

  • @MalindhuUpeka
    @MalindhuUpeka ปีที่แล้ว +1

    ඔබට stuti viswayata stuti stuti stuti

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj ปีที่แล้ว +4

    සුබම සුබ දවසක් වේවා මගේ මල්ලි ඇතුළු සියලුම දෙනාට සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා...❤❤❤❤❤❤❤❤
    අද දිනයේ මට ලබා දුන්නු හැමදේටම ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🦋🦋🦋🦋🦋🦋🦋🦋