ඉන්ටවීව් එක | The Interview | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 974

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +281

    රුපියල් 40000 පඩියට අවුරුදි 13ක් විභාග ලියවන රටක්නෙ මේක..සහතික ඇත්ත අක්කෙ.පාරෙ ඉන්න හිගන්නොත් අපිට වඩා හම්බකරනවා තමා..මෙහෙ ජොබ් කරනවට වඩා රට ගිහින් ජොබ් එකක් කරන එක හොදයි තමා😂

    • @chathurinadeesha3817
      @chathurinadeesha3817 2 ปีที่แล้ว +4

      Ow ane.. interview nam epa wenawa.. result tibbat wadak na adurana kawrut natnam

    • @kitty...62
      @kitty...62 2 ปีที่แล้ว +1

      th-cam.com/video/lrYylQdW19M/w-d-xo.html
      kohomada eeka😍😍

    • @TharushikaDeshani2006
      @TharushikaDeshani2006 2 ปีที่แล้ว +4

      Appo me lankawe iganwime kramen lankawat diyunuwk wenne na.

    • @rikaspriyantha3769
      @rikaspriyantha3769 9 วันที่ผ่านมา

      😮

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 ปีที่แล้ว +104

    සිරාවටම ලංකාවේ ඔහොම තමා.සොච්චම් පඩියට හෙන Qualification තොගයක් ඕනි.

  • @nethmianushara1681
    @nethmianushara1681 2 ปีที่แล้ว +131

    අත්දැකීම් තියන මම. ලංකාවෙ උන් ඔහොම්මයි...සුදුස්සන්ට සුදුසු තැන නොදෙන නිසා තමා අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ 😂😂😂 ලස්සනයි අක්කේ..❤❤❤

  • @raveeshasandeepa9293
    @raveeshasandeepa9293 2 ปีที่แล้ว +286

    සිව් දිනකින් ජපන්/චීන භාශාව ඉගෙන ගැනීම හා නිබන්දන 5න් ඉගෙන ගන්න එක තමා මේකෙ තියෙන හොදම ජෝක් එක 😂

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว +5

      Kaman naa. Nikanne ban denne. Nikan dena assayage dath ganinna epaa.

    • @madu8705
      @madu8705 2 ปีที่แล้ว +2

      anna ekai,echchara ikmanata igena ganna puluwan nam bariyai🤣exam pass wela misak moona balala yawanne nane nikan igena gatta kiyala😆

  • @dinunisansala2184
    @dinunisansala2184 2 ปีที่แล้ว +48

    ඔයාගේ මේ හැකියාව හරිම අගේයි. තව තවත් පියවරෙන් පියවරට මේ වගේ මිනිස්සුන්ගේ මුවඟට සිනහවක් ගේන්න හයිය ලැබෙන්න ඕනි. ඔයාගේ ජීවීතයත් සතුට පිරි ජීවිතයක් වෙන්න ඕනි

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +94

    උඹ නම් පිස්සුවක් කෙල්ලේ 😀😀
    අම්මප ආදරෙයි පැලෙන්න රත්තරනේ 💖💐

  • @ukc9488
    @ukc9488 2 ปีที่แล้ว +71

    අද video එකත් මරු අක්කි.😂😂♥️♥️😘😘
    ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා ♥️♥️😘😘😍💬

  • @thisu123ahi
    @thisu123ahi 2 ปีที่แล้ว +111

    හේ හේ අර යාචක මනුස්සයා දන්න දේවල් කියලා මම මෙ කල්පනා කලෙ😅❤❤මරු මරු❤❤

  • @sv9151
    @sv9151 2 ปีที่แล้ว +100

    Notification ආව ගමන් බැලුවේ. හොඳට හිනා වුණා අදත් ඒ වගේම අපිට ඉගෙන ගන්න ක්‍රමයකුත් පෙන්නලා දුන්නා ගොඩක්පිං අක්කෙ ඔයාට💜

    • @shortslk1874
      @shortslk1874 2 ปีที่แล้ว +1

      🔴 සෙව්වන්දි මෑණි ට ගත් ඇමතුම 🔊 🔴
      th-cam.com/video/9V6DBYPBp9s/w-d-xo.html

  • @_s.sanju_
    @_s.sanju_ 2 ปีที่แล้ว +574

    ඒක නම් මරු අක්කේ...😂😂😂😂😂😂😂😂 කොහොමත් රට පනින එක තමා හොඳම...❤️😍🤝😂😂

    • @shortslk1874
      @shortslk1874 2 ปีที่แล้ว +5

      🔴 සෙව්වන්දි මෑණි ට ගත් ඇමතුම 🔊 🔴
      th-cam.com/video/9V6DBYPBp9s/w-d-xo.html

    • @amayakularathne792
      @amayakularathne792 2 ปีที่แล้ว

      Htypsweefacebooky

    • @samithasandaruwan6187
      @samithasandaruwan6187 2 ปีที่แล้ว +1

      @@shortslk1874 dghjjjc

    • @pissupusaa2797
      @pissupusaa2797 2 ปีที่แล้ว

      @@shortslk1874 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

    • @pissupusaa2797
      @pissupusaa2797 2 ปีที่แล้ว +1

      @@samithasandaruwan6187 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @sanuyehansa3770
    @sanuyehansa3770 2 ปีที่แล้ว +148

    අනේ අක්කෙ මරු ආා.......!😘😘😘🥰🥰.
    අදත් මුළු හවස් වරුවම හිනා ගැස්සු වා.

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +2

      sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න❤❤❤

    • @yehansi7278
      @yehansi7278 2 ปีที่แล้ว +2

      ඔව් එකනම් ඇත්ත සනූ නංගි

  • @savidyagaspe4663
    @savidyagaspe4663 2 ปีที่แล้ว +236

    1st like ❤️
    First comment ❤️
    අදත් සුපිරි වෙනදා වගේ ❤️🔥👍රගපෑමනම් සුපිරි හිනා කාලා මැරෙනවා ගවී 💔😂

    • @shortslk1874
      @shortslk1874 2 ปีที่แล้ว +3

      🔴 සෙව්වන්දි මෑණි ට ගත් ඇමතුම 🔊 🔴
      th-cam.com/video/9V6DBYPBp9s/w-d-xo.html

    • @savidyagaspe4663
      @savidyagaspe4663 2 ปีที่แล้ว

      @@shortslk1874 😂👍🔥

  • @tharushalakshan4940
    @tharushalakshan4940 2 ปีที่แล้ว +192

    සෙව්වන්දිලා ඔක්කොම එකයි .😂😂රගපෑමනම් මරේ මරු🤩🤩🤩🤩

    • @sachinisewwandi5501
      @sachinisewwandi5501 2 ปีที่แล้ว +12

      Sewwandi la hemoma ehema ne harida eka gon geniyak karapu wedakata sewwandila hemomawama ohoma pal karanna epa 😒

    • @tharushalakshan4940
      @tharushalakshan4940 2 ปีที่แล้ว +4

      @@sachinisewwandi5501 😂😂😂😂

    • @tharushalakshan4940
      @tharushalakshan4940 2 ปีที่แล้ว +7

      @@sachinisewwandi5501 සෙව්වන්දි ට තරහා ගිහින් වගේ

    • @sachinisewwandi5501
      @sachinisewwandi5501 2 ปีที่แล้ว +3

      @@tharushalakshan4940 tharaha yanne nedda kiyana moda katha walata

    • @nimeshasewwandi9414
      @nimeshasewwandi9414 2 ปีที่แล้ว +8

      නම කෑවා ඒ ගෑනි... 😒💔 ඔක්කොම එක වගේ නෑ නේ

  • @lvekavvi3077
    @lvekavvi3077 2 ปีที่แล้ว +91

    අමිමෝ 💔 මෙි රගපැමට නමි සමිමානයක් දෙන්න වටිනවා 😂

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake8706 2 ปีที่แล้ว +14

    තෑන්ක්ස් අක්කී ඩිග්‍රි එක ඉවර වුනු ගමන් ජපන් යන්න හිතාගෙන හිටියෙ ඒත් කොහොමද කියලා හිතා ගන්න බැරිව හිටියේ thankss..

  • @krangani7487
    @krangani7487 2 ปีที่แล้ว +357

    අම්මෝ අම්මෝ ඒක අක්කි interview එකේදි දුන්න සුදුසුකම් ටික තමා සුපිරි 🤣...පට්ටයි ඈ 👍

    • @vajirawanniarachchi1105
      @vajirawanniarachchi1105 2 ปีที่แล้ว +3

      😂😂

    • @harshiharshi6021
      @harshiharshi6021 2 ปีที่แล้ว +3

      😄😄

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว +2

      💝💝💝💝

    • @kitty...62
      @kitty...62 2 ปีที่แล้ว +1

      th-cam.com/video/lrYylQdW19M/w-d-xo.html
      kohomada eeka😍😍

    • @shortslk1874
      @shortslk1874 2 ปีที่แล้ว

      🔴 සෙව්වන්දි මෑණි ට ගත් ඇමතුම 🔊 🔴
      th-cam.com/video/9V6DBYPBp9s/w-d-xo.html

  • @saviniwimalasiri1469
    @saviniwimalasiri1469 2 ปีที่แล้ว +25

    අම්මපා මටම කලා වගේ. MBA තිබිලත් මට ලන්කාවේ finance feild එකේදි දුන්නේ 25000යි. ඒකත් අවුරුදු 6ක් වැඩ කරලා. ඉන්ටව් කියකින් fail කලාද මාව.බම්බුවේ සුදුසුකම් කියලා. මගේ රට වෙලා නිදහස් අධ්‍යාපනය ලබලා අපිට රටේ ඉඩක් නෑ. රට තමා විසදුම උනේ මටත්.. වටින video එකක්

    • @hiru20245
      @hiru20245 2 ปีที่แล้ว

      Mn a / l kra cmz wlin ... mn asa na accounting paththta ..cma krnn asa na e nisa wena karann dekata tinne hr .. mn hr wlata nam hodak asai mn krnn inne cipm eke hr (cqhrm) wge wenkan krnn inne hr patten yna ek hodaid ... hithgnn bh mokk krnnd kiylaa ...

  • @kdadissanayaka8962
    @kdadissanayaka8962 2 ปีที่แล้ว +13

    ශෝක් අක්කේ අදත් සුපිරි ඔයානම් හරිම ලස්සනයි ඔයා දිගටම මේ channel එක හොදට කරන් යන්න අක්කේ ආදරෙයි

  • @indikagunawardhana1948
    @indikagunawardhana1948 2 ปีที่แล้ว +63

    අක්කේ සුපිරියි ඉන්ටවිව් එකේ කිව්ව සුදුසුකම්... 💞💕❤️😘😘😘😘😘

  • @dilmidilmidilmi658
    @dilmidilmidilmi658 2 ปีที่แล้ว +61

    ලස්සනයි අදත් හිනැස්සුවා ආදරෙයි 💟

  • @sakurayt3087
    @sakurayt3087 2 ปีที่แล้ว +51

    තව එක සුදුසුකමක් තියනවා,හදට පය තිබ්බ කීපදෙනාගෙං එක්කෙනෙක් වෙන්න ඕනි 🤣

  • @simplegirl7401
    @simplegirl7401 2 ปีที่แล้ว +81

    අනේ ගාවි අක්කෙ සෙව්වන්දි මෑණියෝ video එකක් දෙන්නකෝ😁🤣

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +6

    Japanese, Chinese, Korean භාෂා ඉගෙන ගන්න පුළුවන් තරම්. .🇱🇰🤍🙏🙏

  • @nilukapalliyaguru3579
    @nilukapalliyaguru3579 2 ปีที่แล้ว +23

    අක්කට කොහෙන්ද ඔය සුපිරි අදහස් එන්නේ . මරු ගාවි අක්කේ🤞😍

  • @sasandara699
    @sasandara699 2 ปีที่แล้ว +6

    අනේ අක්කේ බොහොම ස්තූති දැනුවත් කරාට 🥺❤️

  • @chonalilakshika2817
    @chonalilakshika2817 2 ปีที่แล้ว +36

    හොය හොය හිටියෙ ජපන් පන්තියක් thanks akki ❤️❤️‍🔥maruwata thiyanawa ada vidio eka❤️😊

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +26

    ඒකනම් ඇත්ත තමා මෙහෙ ඉන්නෙ නැතුව රට පනින එක තමා හොද ❤️😁

  • @tharushichanuki6495
    @tharushichanuki6495 2 ปีที่แล้ว +20

    🌝 ගාවි අක්කා වීඩියෝ දානකම් බලම් ඉන්න මම 😎 ආදරේ අක්කේ 🤩

  • @SHANI-f3b
    @SHANI-f3b 2 ปีที่แล้ว +5

    ඔහොම බැනලා මදි අක්කේ . ඔච්චර සුදුසුකම් කොහෙන් හොයන්නද ? 😂😂😂😂♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @pasindumalshan8345
    @pasindumalshan8345 2 ปีที่แล้ว +31

    Interview එකේ සුදුසුකම් ටික තමා මරු 😂

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas8055 2 ปีที่แล้ว +12

    අදත් මරු අක්කි video එක 🔥🔥 සුපිරියටම තිබ්බා.thanks මෙහෙම අපිව හිනස්සනවට 😍😍

  • @nipunasanjana1948
    @nipunasanjana1948 2 ปีที่แล้ว +31

    අම්මෝර් අම්මෝර් 😂😂💥✋♥️ රට පනින එක තමයි හොදම 😂😂

  • @Lisa_x_Fangirl
    @Lisa_x_Fangirl 2 ปีที่แล้ว +8

    Niyamai akki. හැමදාමත් ආදරෙයි. 🇱🇰💪🏻❤️🧡💛💚💙💜

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 2 ปีที่แล้ว +52

    අම්මෝ ගවී.... 😂😂😂😂😂 ඔයාට තියෙන්නෙ මොල ගෙනාපු නැවක් සුදූ... 😂😂😂😂😂😂 සිරාවටම ගෙවල් ගාව බුලත් කඩේක හරි වැඩට යන එක ලාබයි..😂 බස් ගාස්තුත් ඉතුරුයි. ගෙදරින් කන්නත් පුළුවන්.. මහන්සියකුත් නෑ..😂😂😂

  • @vinudiflowers2189
    @vinudiflowers2189 2 ปีที่แล้ว +50

    මම දැන් 😭 දුකින් හිටියෙ මෙ videos එක නිසා පොඩි හිනවක් ආවා 😆😆

  • @sahansihilal925
    @sahansihilal925 2 ปีที่แล้ว +14

    අදනම් අම්මගේ කට වැහිලා වගේ 🤣🤣🤣🤣මොනවා උනත් අක්කිට හැමදාම ❤ ආදරෙයි වගේම පරිස්සමින් හැමදාමත් ඉන්න ඕනි 😊

  • @malshisenarathna1546
    @malshisenarathna1546 2 ปีที่แล้ว +32

    සුදුසු කන්
    කළු කන්
    කෙහෙල් කන්
    😁🤭 මොනා උනාත් ඇත්ත හැබැයි 😂😂😂😂

  • @simplegirl7401
    @simplegirl7401 2 ปีที่แล้ว +12

    අම්මෝහ් අක්කෙ වීඩියෝ එක දානකම් බලන් ඉඳියෙ 😁🥰

  • @ravinduharshana5661
    @ravinduharshana5661 2 ปีที่แล้ว +3

    ඔයාගෙ video නම් මං අනිවාර්යයෙන්ම බලනවා ඇත්තමයි.♥️♥️ ඔයා නම් සුපිරියි අක්කි 👍♥️

  • @dilanidilrukshi8903
    @dilanidilrukshi8903 2 ปีที่แล้ว +85

    ඉක්කමනට පනින්න වෙයි හොදේ 🤣🤣🤣
    සුපිරියි අක්කියෝ ❤️❤️❤️❤️

    • @shortslk1874
      @shortslk1874 2 ปีที่แล้ว

      🔴 සෙව්වන්දි මෑණි ට ගත් ඇමතුම 🔊 🔴
      th-cam.com/video/9V6DBYPBp9s/w-d-xo.html

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 7 หลายเดือนก่อน

      Mn kohe yannada මැරෙනවා ta කන්න depan එච්චරයි 😂😂😂😂

  • @utproductions938
    @utproductions938 2 ปีที่แล้ว +4

    ඒක නම් මරු❤️‍🔥ගින්දර වගේ වැඩක් අක්කේ..keep it up..👍

  • @Harshi835
    @Harshi835 2 ปีที่แล้ว +63

    අනේහ් ගාවී අක්කී අදත් සුපිරියක් තමයි ආ😌❣️

  • @nadeeperera1218
    @nadeeperera1218 2 ปีที่แล้ว +27

    අක්කේ ඔයා නම් සුපිරියි 👍💕

  • @Chalani19612
    @Chalani19612 2 ปีที่แล้ว +2

    අම්මෝ ගාවි අක්කි අදත් video එක මරු🤩
    Thank you අපිව මේම හැමදාම හිනස්සනවට❤️...

  • @tharuperera9452
    @tharuperera9452 2 ปีที่แล้ว +1

    අද එකත් මරු අක්කී තව වීඩියෝ එකක් ලගදිම ඕනේ♥️

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +6

    එක නම් පට්ට අක්කේ 😁👌..🔥🔥🔥
    ඇක්ටින් නම් අක්කා තමයි 😍..🔥

  • @ravindujayasinghe7489
    @ravindujayasinghe7489 2 ปีที่แล้ว +3

    ගාවි අක්කෙ...අති විශිෂ්ටයි ඔයා..

  • @neshaa....1613
    @neshaa....1613 2 ปีที่แล้ว +5

    හැම සති අන්තෙම අනිවාර්යයෙන් වීඩියෝ එකක් දාන්න අක්කි එතකොට මරු 😂😂🤣🤣👌👌

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 2 ปีที่แล้ว +2

    අනේ අක්කේ ඒක නම් මරු 😹💔🤭🙊 අනේ පුලුවන් නම් ඊළඟ vedio එකේදි අනේ ඔයාගේ මුලින්ම tik tok වල තිබුණ අර cute voice එකම ආයේ දාන්න ඒ Voice eka තමා ලස්සන 🤭😁😍 ජයවේවා අක්කා 🤍

  • @ChamiSD0512
    @ChamiSD0512 2 ปีที่แล้ว +11

    අපිත් ශ්‍රි වික්‍රම රාජසිංහගේ දුරින් නෑදෑයෝ තමා 😂✋✌️

  • @dinithialoka1920
    @dinithialoka1920 2 ปีที่แล้ว +57

    ලස්සනයි අක්කි. අදත් දාපු ගමන් බැලුවා 😄😂😂😂😂

  • @cpworldtechnology
    @cpworldtechnology 2 ปีที่แล้ว +6

    සහතික ඇත්ත රු.25000ක පඩියට එකවුන්ටන් ඉන්ටව් ගිහින් දේශපාලන විද්‍යා භූගෝල විද්‍යා පේපරයක් දුන්න. 😂

  • @takeeshakawmadee6961
    @takeeshakawmadee6961 2 ปีที่แล้ว +1

    මරු අක්කේ ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලන්නේ අපි ❤️😊

  • @chamindusandawath
    @chamindusandawath 2 ปีที่แล้ว +2

    ඒකනම් ඇත්ත අප්පා උන් ඉල්ලන සුදුසුකම් තීන උන් තාම ඉපදිලත් නැ 🤕

  • @nishannimsara7864
    @nishannimsara7864 2 ปีที่แล้ว

    අම්මෝ අක්කියෝ අදත් හීනා වුණා බඩ පැලෙන්න...ප්‍රාර්ථනා කරනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියලා🌹🌼

  • @rithugirl7543
    @rithugirl7543 2 ปีที่แล้ว +2

    මරු අක්කියෝ 😂😂😂අනෙ ලගදිම තව විඩියෝ ඕනි 🥰

  • @RrabI620
    @RrabI620 2 ปีที่แล้ว +23

    Acting නම් ගවී අක්ක තමා 😎😼

  • @nishuvlog3247
    @nishuvlog3247 2 ปีที่แล้ว +2

    දැන් තියෙන සිටුවේෂන් එක ට එකම විසදුම තමයි රට යන එක.... නියම යි නියමයි අක්කි 💜💜...

  • @oshadhinelunika4016
    @oshadhinelunika4016 2 ปีที่แล้ว +1

    Video eka nam maru akke 😎❤️ සෙව්වන්දි මෑණියන්ගේ වීඩියෝ එකක් දාන්නකෝ අක්කේ...

  • @udaniakarsha5919
    @udaniakarsha5919 2 ปีที่แล้ว +9

    වෙනදා වගේම අදත් සුපිරි 😂🤟

  • @yohan2600
    @yohan2600 2 ปีที่แล้ว +2

    නියමයි අක්කෙ හිනා වෙලා බඩත් රිදෙනවා
    Super akki

  • @itzzdinuu
    @itzzdinuu 2 ปีที่แล้ว +13

    අද එකත් මරු අක්කෙ.....😁😁🤗🤗😅😅

  • @sudarshanikarunarathne2474
    @sudarshanikarunarathne2474 2 ปีที่แล้ว +2

    නියමයි අක්කෙ සුපිරි ඔහොම කරගෙන යන්න

  • @chamodinimalsha2842
    @chamodinimalsha2842 2 ปีที่แล้ว +18

    ඉන්ටවිව් නම් ඔක්කොම එකයි 🥲💔

  • @w.a.k9275
    @w.a.k9275 2 ปีที่แล้ว +8

    අම්මෝ ෂෝක් අක්කි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔයානම් පිස්සුවක් හලෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @niwarthananetminini2430
    @niwarthananetminini2430 2 ปีที่แล้ว +5

    සුපිරිම සුපිරි අක්කේ 😍💕

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 ปีที่แล้ว +1

    ඒකනම් මරු වීඩියෝ එක ගාවී... ❤️❤️❤️❤️

  • @oshocampus7142
    @oshocampus7142 2 ปีที่แล้ว +8

    නිල් සාරි එක ලස්සනයි අක්කේ 💙💙💙💙💙💙💙

  • @다루시
    @다루시 2 ปีที่แล้ว +1

    Akki , video eka nam niyamayi, me seminar eke tutes denneth freeda

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +8

    මම හිතුවා අද ගවී... '' අදෘශ්‍යමාන ''මොකක් හරි කරයි කියලා.🤣❤❤❤❤

  • @samanpriyantha9826
    @samanpriyantha9826 2 ปีที่แล้ว +2

    හොඳයි අක්කි මේ වගේ video තව දාන්න

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 2 ปีที่แล้ว +4

    කියන්න දෙයක් නෑ ඉතින් වීඩියො එක පට්ට ❤️💙❤️

  • @හශී
    @හශී 2 ปีที่แล้ว +2

    අක්කි සෙව්වන්දි මැණියෝගේ විඩියෝ එකකුත් ඕන..🤭🤭

  • @chathuryaperera3738
    @chathuryaperera3738 2 ปีที่แล้ว +3

    ආදරෙයි අක්කියෝ ඔයානම් පට්ට ❤️❤️❤️❤️

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +1

    Amoh 🤣🤣🤣 මරු අෆ්ෆ notification eka දැක්ක ගමන් බැලුවා 😅😅😅😂✊👍 මරු අර යාචක කෙල්ල මරු 🤣🤣🤣🤣🔥🔥🔥🔥🥲😍😍😍

  • @miraculous_Badnoir
    @miraculous_Badnoir 2 ปีที่แล้ว +4

    මරු අක්කි,❤️❤️ ආදරෙයි..........

  • @BinushiRavishika
    @BinushiRavishika 2 ปีที่แล้ว +2

    නියමයි අක්කි අදත් වීඩියෝ එක නං 👍👍

  • @charliecl1938
    @charliecl1938 2 ปีที่แล้ว +8

    අදත් සුපිරියි..,,,😂😂😂

  • @nandananandana1747
    @nandananandana1747 2 ปีที่แล้ว

    Ane Akke mata balanna parakku una ... Ath nidaganna kalin hinassala gaththata akkata thank you... Akka me wage video godak karanna labewa

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +4

    මේවා ඇත්ත සිද්දි 👍👍අදත් 👍

  • @dulashichamathka4646
    @dulashichamathka4646 2 ปีที่แล้ว

    🥰🥰🤗🤗අද වීඩියෝ එකත් මරු අක්කියෝ ...💖💖

  • @deuminivihara3203
    @deuminivihara3203 2 ปีที่แล้ว +13

    පට්ට අක්කි ඉන්ටව් එක 👌

  • @arunajalipalihawadana3636
    @arunajalipalihawadana3636 หลายเดือนก่อน

    මේකනම් ඇත්තක් 😢 Reality එක මේ විදියට හරි පෙන්නපු එක හොදයි.❤

  • @Wasantha12
    @Wasantha12 2 ปีที่แล้ว +5

    අම්මෝ සුදුසුකම් ටික 😂😂😂😂😂 මරැ අක්කියෝ... 😍😍😍

  • @ishaninisansala4940
    @ishaninisansala4940 2 ปีที่แล้ว

    මරු අක්කියෝ අක්කිගෙ හැම විඩියො එකක්ම මන් බැලුවා🙈🤩ඔක්කොම සුපිරි🙈😊♥️

  • @pss6053
    @pss6053 2 ปีที่แล้ว +2

    මරු අක්කේ මැරෙන්න හිනා 🤣🤣🤣🤣🤣 අක්කට කොහොමද අනේ මේ idea එන්නේ

  • @preethikanishanthihewawasa8377
    @preethikanishanthihewawasa8377 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝස් ඔක්කොම සුපිරි.ඇයි අලුත් ඒවා දාන්නෙනැත්තේ...ඔයා නියමාාාාාාාාාාාාාාාාාාාාාාාාායි

  • @chamalivithanage9132
    @chamalivithanage9132 2 ปีที่แล้ว +5

    සුපිරි අක්කේ ❤️‍🔥❤️‍🔥

  • @rrlife7554
    @rrlife7554 2 ปีที่แล้ว +1

    ඇත්ත අක්කි.. කොච්චර මහන්සි වෙලා ඉගෙන ගත්තත් අන්තිමට ඕක තමයි

  • @muthuumaya2165
    @muthuumaya2165 2 ปีที่แล้ว +5

    😅😅 හෙන ගහන ඇත්ත, රට පනින එකම තමයි හොඳ 🌚💔

  • @lalanimadhusha7046
    @lalanimadhusha7046 2 ปีที่แล้ว +1

    මුලින්ම කියන්න ඔනි ගවි ඔයා මරු මන් ඔයාගේ වීඩියෝ අනිවර්‍ය්යෙන් බලනවා. එත් කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින් මේ ටික කියන්න ඔනි kio එකේ නම් කොස් කරන්න එපා එයාලා පොඩි ගානක් කොස් වලට අරන් කොස් නවත්තනවා රටේ ප්‍රශ්න අල්ලගෙන කරන්ට් කපනවා කියලා. මාත් මෙයාලගේ කොස් එකට රැවටුන කෙනෙක්. ටික දවසක් යද්දි මෙයාලගේ මේ හොර කොස් කෙරුවාව අහුවෙයි.ඒ නිසා කොස් කරන්න හිතාගෙන ඉන්න අය පරිස්සම් වෙන්න.

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +10

    සෙව්වන්දි ඒ නමත් ලස්සනයි කෙනත් ලස්සනයි හැබැයි කරන වැඩ කැතයි...🤣🤣🤣🤣🤣

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes 2 ปีที่แล้ว +2

    සෙව්වන්දි ගුරු මෑණියන්ගේ පිහිටයි..🙏

  • @ravinduherath4441
    @ravinduherath4441 2 ปีที่แล้ว +10

    අක්කි ඔයා නම් මරු හොදෙ 😂🤣😂🤣😂🤣

  • @disnakumari825
    @disnakumari825 2 ปีที่แล้ว +1

    නියමයිනේ ..💜️💜️💜️🥰😘❤️❤️❤️

  • @sandundilshan8275
    @sandundilshan8275 2 ปีที่แล้ว +7

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥කොරියාව පිලිබඳ පාටමාලා තියනවනම් කියන්න ගවි අක්කේ එ💘😊😊😊😊😊

  • @dilaniranasinghe9200
    @dilaniranasinghe9200 2 ปีที่แล้ว +2

    සිරාවටම ඒකනම් ඇත්ත අක්කේ❤

  • @navinidananjanee4358
    @navinidananjanee4358 2 ปีที่แล้ว +5

    ඒක නම් සුපිරි 👍🤘

  • @kalpaniweerasinghe5455
    @kalpaniweerasinghe5455 3 หลายเดือนก่อน

    Gavi akki vedio eka lassnai thava vedio ekak karann ko intetview eka kata ena different charachters gana vedio ekak hadnnko

  • @hashinimadubashini4094
    @hashinimadubashini4094 2 ปีที่แล้ว +4

    අපිවත් ගන්නනො අයියෝ රටකට,😂❤️😂😉