වැසි දින ගැටලු | Wasi Dina Gatalu | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2022
  • Hi all,
    Welcome to My TH-cam Channel.
    වැසි දින ගැටලු | Wasi Dina Gatalu - • වැසි දින ගැටලු | Wasi ...
    Key word
    wasi dina gatalu , gavi fernando , gavi , funny video , comedy video , sl meral.
    හැමදාම හිනාවෙලා ඉන්න ගාවි එක්ක එකතුවෙන්න.
    subscribe
    like
    share
    #වැසි දින ගැටලු #wasi Dina Gatalu
  • ตลก

ความคิดเห็น • 1.4K

  • @achirawanninayaka8048
    @achirawanninayaka8048 ปีที่แล้ว +856

    වැසි දිනවල පවතින ප්‍රධානම ගැටලුව තමයි රෙදි වේලෙන්නේ නැති එකයි අධික මුත්‍රා බරයි😂

  • @anushashyamali8593
    @anushashyamali8593 ปีที่แล้ว +1539

    අම්මගෙ අදෝනාව නම් මන් හිතන්නෙ හැම ගෙදරකම වගෙ ඇති 😂💔

    • @kavee5738
      @kavee5738 ปีที่แล้ว +19

      අම්මෝ 😂

    • @shashinikumari7454
      @shashinikumari7454 ปีที่แล้ว +37

      ඒකනම් ඇත්ත..අපි වහින්න කිව්වා වගේ අන්තිමට අපි බැනුම් අහන්නේ ඒකටත්

    • @maneeshamanjari2665
      @maneeshamanjari2665 ปีที่แล้ว +5

      aniwa😅

    • @nishadhanisooriyawansha1372
      @nishadhanisooriyawansha1372 ปีที่แล้ว +5

      එකගයි

    • @ruwanlaksiri6391
      @ruwanlaksiri6391 ปีที่แล้ว

      @@shashinikumari7454 h

  • @sachiniperera655
    @sachiniperera655 ปีที่แล้ว +310

    මේවා නම් ඇත්තම ඇත්ත😂
    "ඔයා ගේ මැද්දෙ ගිනි ගොඩක් ගහගන්න" මරු bf😂
    "බලන්නකො වතුර පාර ගේ මැද්දෙන් යන ලස්සන " ඒ අන්තිම ටික නම් මරු😂😂😂

  • @roseanne5657
    @roseanne5657 ปีที่แล้ว +275

    අම්මාගේ අඳෝනාව නම් අපේ ගෙදරත් වරදින්නේ නෑ 😂🤣😁👍

  • @neelikadamayanthi6524
    @neelikadamayanthi6524 ปีที่แล้ว +628

    😂 සුපිරියක්. වැස්ස නිසා මේ දවස්වල ඇඟ බේරගෙන ඉන්න පුළුවන්. අම්මගෙ අඳෝනාව ඇත්තම තමයි 😅

  • @hashi-880
    @hashi-880 ปีที่แล้ว +532

    තනිකඩ අපට වැස්සෙ යන කපල් ලිස්සල වැටුනත් කමක් නැ😌😂😂

  • @gimhananew1327
    @gimhananew1327 ปีที่แล้ว +406

    "මේ ගෙදර එවුන්ට ඇස් කන් නැද්ද යකො..රෙදි ටික ගන්න.."
    දැන් සතියක් විතර මේක ඇහෙනවා 😂

  • @sanduniwathsala5081
    @sanduniwathsala5081 ปีที่แล้ว +103

    මහ වැසි එක්ක මං විඳින දුකක්..😂😂😂😂😂 සුපිරියි ගවී අක්කේ ❤❤

  • @dinukihiranya3544
    @dinukihiranya3544 ปีที่แล้ว +508

    😁💗😂 මේවා සහගහන ඇත්ත

  • @Siu_Gossiptv
    @Siu_Gossiptv ปีที่แล้ว +530

    අන්තිමටම වැටුණු කැල්ල නම් නියමයි 😂😂😂😂❤️❤️

    • @ajantharohini152
      @ajantharohini152 ปีที่แล้ว +1

      එක මරු ආහ්

    • @PabasaraKavindi
      @PabasaraKavindi ปีที่แล้ว +1

      මරැ නෙහ් 🤭

    • @ganeshakumari5650
      @ganeshakumari5650 ปีที่แล้ว +1

      ​@@ajantharohini152uioo🦓🌹🌹🌹🌹🌹

    • @ganeshakumari5650
      @ganeshakumari5650 ปีที่แล้ว +1

      ​@@PabasaraKavindi😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊

    • @ganeshakumari5650
      @ganeshakumari5650 ปีที่แล้ว +1

      ​@@PabasaraKavindi🎉🎉

  • @sylvia3097
    @sylvia3097 ปีที่แล้ว +5

    hammohhhh akkeeee hina yanw kiyanneeee🤣🤣🤣🤣adarei ahhhh

  • @samanthaindrani5416
    @samanthaindrani5416 ปีที่แล้ว +105

    මහ වැසි එක්ක පුදුම දුකක් 😂

  • @sadunikawshalya9466
    @sadunikawshalya9466 ปีที่แล้ว +228

    අපේ ගෙදර අම්මගේ අදොනාව තමයි ඉතින් 😊😉

  • @pusithchamalaka1948
    @pusithchamalaka1948 ปีที่แล้ว +557

    රත්නපුරේ අපිවත් මතක් කලාට තෑම්ස්..💚💚💚💚

  • @chamodisandunika7110
    @chamodisandunika7110 ปีที่แล้ว +30

    "ගල මතුපිට ලිස්සලා පය පැටලිලා වැටෙන්ට ඕනේ"🤣🤣🤣

  • @inspirewithamie7192
    @inspirewithamie7192 ปีที่แล้ว +92

    අන්තිමට සිරාවටම නේ වැටුණේ 😂
    සුපිරියක් ❤️

  • @ru9203
    @ru9203 ปีที่แล้ว +112

    අර චූ බර සීන් එකමන් සිරා කතාවක් ඈහ්..☝😂

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +120

    "මහා වැසි".....අම්මෝ ගවියෝ ඒක...🙆🙆🙈🙈😂😂😂😂🤣🤣🤣🤣🤣

  • @w.m.p.wedaraalage4516
    @w.m.p.wedaraalage4516 ปีที่แล้ว +101

    මැණික්වලට ප්‍රසිද්ධ පැත්තේ 💪💪💪 කෝ ඒ කට්ටිය

  • @dilhararajapaksha3633
    @dilhararajapaksha3633 ปีที่แล้ว +28

    මොනා නැතත් අම්මගේ අදෝනාව නම් සහතික ඇත්ත 😂💔❤️

  • @chathu7586
    @chathu7586 ปีที่แล้ว +251

    වැස්ස එපා වෙලා ඉන්න වෙලාවක වැස්ස නිසා අපිව හිනස්සනවට තෑන්ක්ස් අක්කියෝ....❤️❤️

  • @wasanalakshani7501
    @wasanalakshani7501 ปีที่แล้ว +121

    ඔය ප්‍රශ්න ටිකමයි අපිටත් තියෙන්නෙ😁😁ලස්සනයි❤❤

  • @sanumitha6868
    @sanumitha6868 ปีที่แล้ว +60

    මේ මේවානම් හරියට හරි අප්පා ගවී ඔයානම් සුපිරියක් .... හැබැයි අම්මා තමයි නියම.... ❤️❤️❤️❤️ හැමදාම වගේම ලස්සනයි

  • @shalidushalidu3838
    @shalidushalidu3838 ปีที่แล้ว +2

    ekath supiri akki pyata vidiyata hina yanne 😂😂😂

  • @sachiniranathunga3704
    @sachiniranathunga3704 ปีที่แล้ว +55

    අනේ ඒ bf නම් මට හම්බුන එකා වගේමයි 😂

  • @sidmik-poplover2858
    @sidmik-poplover2858 ปีที่แล้ว +77

    වැස්ස වැහැලා ඉවර වුණාම රෙදි ටික වැලේ නේද කියලා මතක් වුණාම....🧠👀
    මම: අම්මා ගෙදර ආපුම මමයි මගේ phoneඑකයි දෙකම ලෙප්ට්🤧😌💨💥🤚

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +20

    මහ වැසි 😂 පට්ට අක්කියෝ අදත්... ඔයා නං පට්ට ඈ එකෙන්ම ❤️❤️❤️

  • @malshinishanika1474
    @malshinishanika1474 ปีที่แล้ว +2

    සුපිරියි සුපිරියි හොදේ එල 👍🤪🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤧

  • @sadudileka6695
    @sadudileka6695 ปีที่แล้ว +67

    වැස්සේ කපල් එකක් තුරුල් වෙලා යනවා දැක්කාම මම=😴😴
    මඩ වලකට වැටුනානම් මරු හැබැයි 😉😂

  • @madhumadhu961
    @madhumadhu961 ปีที่แล้ว +144

    මාත් අද හවස අම්මට කිව්වා, "මේ වැස්සටනම් මං හරි ආසයි, ඒත් සැරින් සැරේ හැදෙන මේ චූ බරට තමයි කැමති නැත්තෙ" කියලා.. 🤭😄

  • @tharushadaham3503
    @tharushadaham3503 ปีที่แล้ว +47

    "මේ ගෙදර උන්ට ඇස් කන් නැද්ද අනේ රෙදි ටික ගන්න ඕන කියල...." මේකනම් අපේ ගෙදරත් තියේ මේ විදිහටම😂

  • @shehaniradika8691
    @shehaniradika8691 ปีที่แล้ว +45

    මේවා නම් සහතික ඇත්ත😂😂 අක්කේ😂❤️ දැන්නම් හොදයි අක්කියෝ🙂 ලග ලග විඩියෝ දානවානේ තව එකක් ලගදිම ඔනී ☺️❤️❤️

  • @ishq3336
    @ishq3336 ปีที่แล้ว +30

    මේවා අපේ ජීවිතේ වෙන ඇත්තම සිද්දි නේ අක්කි
    අදත් මරු හැ අක්කි ෂෝක්
    වැඩි වැඩියෙන් බැබලේවා අක්කි ඔයා😍😍😍💯💯💯💯❤️❤️❤️❤️

  • @charunipramodya
    @charunipramodya ปีที่แล้ว +70

    අම්මෝ අම්මෝ😂💔
    දුකම සීන් එක හෙම්බිරිස්සාව
    මේ දවස් වල මටත්🥺😭

    • @sidmik-poplover2858
      @sidmik-poplover2858 ปีที่แล้ว +4

      මේ මටත්😂😂🤧

    • @charunipramodya
      @charunipramodya ปีที่แล้ว

      @@vishuuperera subscribe krnnko🙂

    • @charunipramodya
      @charunipramodya ปีที่แล้ว

      @@sidmik-poplover2858 subscribe karnnko🙂

    • @shehalfernando
      @shehalfernando ปีที่แล้ว

      අම්මෝ විනාඩි 5න් හදන තෝසේ 😱😍😋
      👉 th-cam.com/video/tWTGB7tl5qI/w-d-xo.html

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 ปีที่แล้ว +1

    End ekata wenaknm superb akki .🎊🎊 Mara asai balanna oyage vedio . good luck for the future.👍

  • @sankanisenathma1159
    @sankanisenathma1159 ปีที่แล้ว +7

    අම්මෝ අද නම් හිනා වෙලා කටත් රිදෙනවා.😄😄අන්තිමට වැටුන කෑල්ල නම් සුපිරි ඇ.🤣

  • @mohamed_mubashshar
    @mohamed_mubashshar ปีที่แล้ว +152

    A level විභාගය ළඟ තියාගෙන මේවා බලන මම😄😄😄😄😄😄

  • @slkoreanchannel7738
    @slkoreanchannel7738 ปีที่แล้ว +55

    රෙදි ප්‍රශ්නෙ නම් කියලා වැඩක් නෑ අපේ ගෙදරත් අම්ම බයිනවා🤣🤣🤣 හැබැයි රත්නපුරේ අය නම් පව්

  • @anurajayantha4681
    @anurajayantha4681 ปีที่แล้ว +1

    Nangiya Obata Dalada Samidu Pihitai.
    Obee Nirmana Siyallama Etha Lassanai.
    Obee Thani Gamanata Suba Pethum.
    👏👏👏❤❤❤

  • @ulp5972
    @ulp5972 ปีที่แล้ว

    Ammo Gavi Akki🤣🤣🤣oya nam niyamai😘😘😘

  • @buddini6013
    @buddini6013 ปีที่แล้ว +22

    Gavi akki ,
    මේවා කලෝචිත topic .මරු මරු.හිනාකාලා මැරෙනවා.🙃🙃

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 ปีที่แล้ว +40

    අනේ මරු අක්කියෝ😇😇😇

  • @dinukarunatathne7053
    @dinukarunatathne7053 ปีที่แล้ว +1

    Akkage vedios nm supiri 🤣🤣🤣🤣❤❤❤

  • @sujikalaranasinghe8154
    @sujikalaranasinghe8154 ปีที่แล้ว

    Niyamai niyamai ❤️❤️❤️

  • @Alanyaa_
    @Alanyaa_ ปีที่แล้ว +8

    අම්මෝ අක්කේ කොහොම අයිඩියා එනවද මන්දා 😂🤣🤣🤣

  • @ananyaniheli4583
    @ananyaniheli4583 ปีที่แล้ว +5

    Maru yko 😂💔 oyanm molayk newe mola genapu nawak aaaa 😂♥️

  • @hanshinilakshika8216
    @hanshinilakshika8216 ปีที่แล้ว

    Harima lassnai

  • @erangalamahewa2976
    @erangalamahewa2976 ปีที่แล้ว

    Ekanm ela ela niyamai 👍 👍

  • @pinirashmi
    @pinirashmi ปีที่แล้ว +11

    මරු මරු පොදු ප්‍රශ්නනේ 😁

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake ปีที่แล้ว +4

    🤣අම්මෝ, ගේ ඇතුලට ගං වතුර කොටස🤣🤣🤣🤣🤣🤣

  • @lasanthadilruk3990
    @lasanthadilruk3990 4 หลายเดือนก่อน +1

    Ado Maha wesi ❤❤❤😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅

  • @sachiniperera8694
    @sachiniperera8694 ปีที่แล้ว

    End eka maru..supiriyk..

  • @ameshadiwyanjalee7295
    @ameshadiwyanjalee7295 ปีที่แล้ว +26

    මමත් ඉයේ ලිස්සලා වැඩුනා 🤣

  • @shorts-vl7zg
    @shorts-vl7zg ปีที่แล้ว +5

    1st view and coment❣️

  • @phshehanvishmika2875
    @phshehanvishmika2875 ปีที่แล้ว

    Maru manike niyamay gavi akke ❤️❤️✌️😁😂

  • @kalarilalihya4431
    @kalarilalihya4431 ปีที่แล้ว +15

    ගංවතුර ත් එක්ක අභිමානය ලිස්සලා ගියා 😂😂😂😂😂

  • @dilanidilrukshi8903
    @dilanidilrukshi8903 ปีที่แล้ว +58

    සිරා කතාව අක්කේ 😂❤️

  • @thilinijayasooriya2353
    @thilinijayasooriya2353 ปีที่แล้ว +20

    නියමයි ✨️💛✨️

  • @sandali.
    @sandali. ปีที่แล้ว +2

    😁😁❤️❤️❤️ සුපිරි 😂😂🤭 ගංවතුර තමා මරු

  • @tharanisadapumi4750
    @tharanisadapumi4750 ปีที่แล้ว

    Ape gavi akki thama hariytama kiynne..😁😁😂😂😂😂❤️❤️

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 ปีที่แล้ว +5

    Adath maru video eka 👌👌

  • @thathsarani2201
    @thathsarani2201 ปีที่แล้ว +25

    ඔවා අපිටත් සිදුවන ගැටලුනෙ විශෙශ්ෂයෙන් වැස්ස දවසට වැලෙ රෙදි තෙමෙන එක

  • @gayannusanga43
    @gayannusanga43 ปีที่แล้ว

    sirama akke

  • @Sandu4042
    @Sandu4042 ปีที่แล้ว

    Ammoh ammoh akke 😂 harima lassanay adath

  • @akenyureshigunasekara9855
    @akenyureshigunasekara9855 ปีที่แล้ว +3

    Dapu gaman baluvo oooon maaramaa lassanai akkiyo

  • @b2wbro244
    @b2wbro244 ปีที่แล้ว +5

    Dapu gaman pa baluwa akka ❤❤❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +3

    Thank you Gavi🤗🤣🤣👏👏👏🎶you are the best Actress🎓❤❤🇪🇸

  • @user-kq9vf5qh2k
    @user-kq9vf5qh2k 10 หลายเดือนก่อน

    Ekanam super Akkiyo 😂😂😂

  • @chamyagangani9833
    @chamyagangani9833 ปีที่แล้ว +4

    Adath supiri akki wenada wagema 😘😍😍❤

  • @weerasighaindika2592
    @weerasighaindika2592 ปีที่แล้ว +5

    මරු අක්කියො අදත්

  • @vinithasudarshani882
    @vinithasudarshani882 ปีที่แล้ว +1

    Ane appa oyanam 😂💔 තකතීරුවා...😂💔

  • @Upul1718
    @Upul1718 ปีที่แล้ว

    Niymai akke ada video eka...😍😍🤣🤣

  • @pasidutivanka4764
    @pasidutivanka4764 ปีที่แล้ว +5

    Hodayi Akka 👍🥰🥰🥰😂😂 👍

  • @nimnethbandara6948
    @nimnethbandara6948 ปีที่แล้ว +11

    Excellent 🤩🤩👍👍

  • @bhashi1277
    @bhashi1277 ปีที่แล้ว

    gavi akkage video hamadamath supiriyak thama 👏👏

  • @ireshadilrukshi3654
    @ireshadilrukshi3654 ปีที่แล้ว

    Oyanan niyamai akkaa

  • @user-lz8fb8ho6u
    @user-lz8fb8ho6u ปีที่แล้ว +11

    නියමයි අක්කියො 😘😘🤣💔 සිරා සිද්ධි ඕවා..🤣🤣

  • @Oshi___Vlogs
    @Oshi___Vlogs ปีที่แล้ว +4

    හම්මෝ 😹💔

  • @nisansalamadushani5228
    @nisansalamadushani5228 ปีที่แล้ว

    Ekanam maru akki, oyaa kale hatiyata galapenna wede niyameta karanawa, adarei oyaata api hamadamath, budu saranai akkiyoo

  • @joshudanil56
    @joshudanil56 ปีที่แล้ว

    Aththamai akki oyge v shoi akki. Go ahead

  • @piyuminethminiroopasinha9773
    @piyuminethminiroopasinha9773 ปีที่แล้ว +8

    Supiri akki 🔥❤️❤️

  • @nethumiprabhasha5876
    @nethumiprabhasha5876 ปีที่แล้ว +9

    අදත් මරු අක්කියෝ💖💖

  • @dinushapresadini7246
    @dinushapresadini7246 ปีที่แล้ว

    Video eka supiri akka.

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว

    😂😂😂 ammoo 100% aththac

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +7

    නියමයි 🤭🤭🤣🤣 එපා වෙන ඇත්ත මේවා නම්🤣🤣

  • @chathuriireshika6969
    @chathuriireshika6969 ปีที่แล้ว +4

    Niyamai akki 😍❤️

  • @Tharu816
    @Tharu816 ปีที่แล้ว +3

    😂😂 අදත් වෙනදා වගේම හිනා උනා.😂😂🙏

  • @dewmi3824
    @dewmi3824 ปีที่แล้ว

    😂😂 ammo ❤️‍🔥

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 ปีที่แล้ว +8

    Supirii🤗

  • @chamodirathnayaka2767
    @chamodirathnayaka2767 ปีที่แล้ว +12

    mru akki keep up ♥️

  • @hashanimiranga2857
    @hashanimiranga2857 ปีที่แล้ว

    end eka super😂😂😂❤❤

  • @lushinitharunya878
    @lushinitharunya878 ปีที่แล้ว

    Amohh amohh gavi akki supiri eka nm😂❤

  • @tharaninilukshika2577
    @tharaninilukshika2577 ปีที่แล้ว +5

    Maru ane ❤️❤️❤️

  • @Amitha329
    @Amitha329 ปีที่แล้ว +19

    ඒ වැටිච්චි පාර අම්මෝ. 🤣🤣 අක්කටනං ඔස්කා සම්මානයක් දෙන්න ඕනෙ

  • @amadhivihara2570
    @amadhivihara2570 ปีที่แล้ว +2

    අදත් මරු වීඩියෝ එක ... ❤️❤️🤟

  • @briyanmackgyver3768
    @briyanmackgyver3768 ปีที่แล้ว +2

    අම්මෝ ගංවතුර සීන් එක😂😂😂

  • @imanthagamachchige9325
    @imanthagamachchige9325 ปีที่แล้ว +4

    මහ වැසි ammoo 😅😅😅😂😂😂

  • @mohamedhaneef5459
    @mohamedhaneef5459 ปีที่แล้ว +3

    Niyamai

  • @user-si2yv8vh7x
    @user-si2yv8vh7x 19 วันที่ผ่านมา

    Niyamayi ❤gavi akke

  • @chathuryaashinshani3127
    @chathuryaashinshani3127 ปีที่แล้ว +2

    අම්මගෙ අදෝනාව අපේ ගෙදරත් 🤣🤣🤣🤣 👍👍👍👍