Math oka thmi use kare nngi. Apu pimples adu unata ena ek nawthinne na ..mn bleaching use kreth na mn. The ordinary alpha abrutin 2% , glycolic acid toner , jovees acne control face wash use kre. Eth pimples wadi una..
@@ns3787 Mn iye dermatologist doctor kenekt pennuw.. habai mt 11000 k giya beheth wlatai okkotma.. bonnai gannai face wash ekkui thmi dunne.. doctor kenek hambela beheth gnn dr . Mokd pitin beheth gawat athulen denn oni treatment nne e nisa.
Pimple walata beheth gaththa doctor koheda inne doctor ge name Eka poddak kiyanna puluwanda nangi 😢 MN dakka oya rangana aiyyage video ekaka beheth gaththa doctor Kanak gana kiyanawa 😢
ලොකු කම නැති තරුන කාලෙ තමන්ට ඕන විදිහට ජීවිතේ ලස්සනට විදින නිලියක්❤
තෑන්ක්ස් යොහානි..ඔයා මේ pimples වලට හොදයි කියපු බෙහෙත් එක මම ගත්තා..වෙන කිසිම දේකට මගේ මුනේ තිබ්බ pimples අඩු උනේ නෑ මේ බෙහෙත් එක ගාලා දවස් 3ක් වගේ යනකොට හොඳ results එකක් ආවා..ගොඩාක් ස්තූතියි ඔයාට..ආදරෙයි ❤
Pimple marks adu wenawada me cream ekata
ඇත්තටම thank you. ඔයාට ඔහොම කියන්න හිතුන එකත් ලොකු දෙයක්. ඔයා pimples වලට හොදයි කීව එක ඇත්තටම හොදයි . ❤
🩷🥹
Meka oily skin ekata hodida
@@dehemiparindaya5321 ekanam danne na dr.oya tikak hoyala balann thawa.
Meke price keeyd
@@yohanihettiarachchi3578 කුරුලෑ කැලැල් මැකෙන්න මොනවද ඔයා use කරේ කියන්නකෝ
Thank you අක්කේ මේ video එක ගොඩක් වටිනවා. හැමදාම ඔයාට ලස්සනට ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රරාර්තනා කරනවා ❤️❤️❤️❤️😊😊😊😊
යොහානි මන් ඇත්තටම හිතන් හිටියේ ඔයා හරි පන්ඩිතයි කියලා ඒත් මන් දැන් තමයි ඔයා රන්ගන අයියත් එක්ක කතා කරන වීඩියෝ එක බැලුවේ ඇත්තටම ඔයාගේ විස්තර ඔයගේ ගතිගුන තේරුම් ගත්තේ ඔයාගේ වීඩියෝ ගොඩක් බැලුවා මේ දැන් 😊 ඔයාගේ කටහඩ හරි ලස්සනයි ❤ මන් මේ comment එක දැම්මේ like ගන්න නෙවෙයි ඇත්තටම මට හිතෙන දේ ඔයාට කියන්න ඕනේ කියලා හිතුනා.. ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා මන් පාර්තනා කරනවා හැමදාම හරි ලස්සනට හිනාවෙලා ඉන්න බුදුසරණයි ඔයාට lv u 🌻
බොහොම ස්තූතියි ! 💖තෙරුවන් සරණයි නංගි🙏
අනේ ඔයා කිව්ව එක මම use කරා ඇත්තටම ඒක ගොඩක් හොඳයි අනේ ඔයාට ගොඩක් පින් දැන් මගේ මුණේ ගොඩක්ම අඩුයි ❤😊😘🤩😍
ඇත්තටම යොහානී නංගී කියනවා වගේ මේ ක්‍රීම් එක හොදම හොද එකක්...මමත් දැන් අවුරුදු 3කට කලින් පාවිචී කරා....pimples ,මුහුණේ චූටී චුටී බිබිලි,අව්වට පිච්චුනහම එන අලුහන් වගේ ඒවටත් ගොඩක් හොදයී....පාවිච්චි කරලා අත්දැකීමක් තියෙන නිසයී මම කියන්නේ...තාමත් මං පාවිච්චි කරන්වා...මුහුණේ ගොඩක් pimples තියෙන කෙනෙක් නම් 5% percentage එක තියෙන එක පාවිච්චී කරන්න...සාමාන්‍යයෙන් දෙක තුන ක් තියෙන කෙනෙක්නම් 2% percentage එක පාවිච්චි කරන එක හොදයී....මේක පාවිච්චි කරන කාලය අතර තුරේ යොහානී නංගී කිවා වගේ කිසිම ක්‍රීම ජාතියක් මුහුණට පාවිච්චි කරන්න හොද නෑ...එකෙන් අපිට කිසිම ප්‍රතිඵලයක් ගන්න බෑ..තවත් pimples වැඩි වෙන එකයී වෙන්නේ ඒකෙන්...මේක පාවිච්චි කරලා අඩුම උනාටම පස්සේ ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පටන් ගන්න...ඒ අතර තුර ඔයාලගේ මුහුණේ pimples එක දෙක එනවනම් මේ ක්‍රීම එක මුලු මුහුණේම නැතුව pimples එකේ විතරක් ගන්න...
Oyata Godak thanks akki!
Oyata puluwnd konde halena eka natara Karagannai,konde shaktimatwa ganata tiyaganna widiyk kiyanna
Thanks akkiyoo❤❤❤.oya godak lassanaiiiiiiii ❤
Dudee she is not selfish at all among these actresses fr❤
🫶🥹🩷
@@yohanihettiarachchi3578 akke meka boys lata awualk na neda waysa 16
මාත් ඒ 5:03 cream එක use කරා මටත් අඩු උනා හැබැයි ආයෙත් pimples ආවා ඒ cream එකම ආයෙත් ගෑවට අඩු උනේ නැ 😢
යොහානි අක්කි කියපු නිසාම මන් මේ ජෙල් එක ගෑවා 😒😊 ගොඩක් අඩුවුනා පිම්ප්ල්ස් තැන්ක්ස් ළමයෝ 🎉
අනේ ඔයා ඔය ජෙල් එක ගැවේ උදේටද රාත්‍රියේද
@@milinadilshan5067 රෑට ගාන්න dr
Ane❤️
Kiyd dr meka
Thank you darling 🥰❤
අක්කෙ ඔයා පට්ටම ලස්සනයි අනේ❤
හරිම නිහතමානී actress කෙනෙක් තමයි යොහානි. ගොඩක් අය බොරු කියන්නේ.ඒත් එයා එය දන්න හැමදේම කියනවා❤
Thanks akki oya harima lassanayi ❤️❤️❤️🌹
I have used this before. It gave me a good results❤
You are really very honest girl use karala adu unoth comment ekak dannam sure ❤
🫶🫰
මේක ඇත්ත.මමත් පිම්පල් ගොඩාක් තිබ්බ කෙනෙක්.මේක use කරලා මගේ පිම්පල් වගේම scars එහෙමත් නැති උනා❤
Oya eka use karanna aran kiweni dawase wageda results awe😢
Oily skin ekt hodada
Pimple makes walata hodaida
Anewwww oya harima lassnai thank uuuuu very much result thiyenava ❤❤❤❤❤❤
aththatama godaaak thank u ....mn hithwe oya godak panditha kenek kiyl...e unt ehem na attma mokd samahara ganu lamai innawa kisima deyaka share krgnna kamathi na...eth oya oyt puluwn widihata oyge dewal share krnw...eka attma godaak hondai..oya honda ganulamyeka attma..anith ek mn oya Acnes kyn face wash ek use kara... e face wash ek witharai use kre...wena mokuthma gawe na attma....godaak pimples thibba mage dnnm ekkthwth na...habai scars nm thiynw...oyt godak thank u dewl share krgnnwta♥
Thank u ❤ yohani
Oyage video eka balala api gathta meka
Ane meka use karanna ona vidiha kiyannk😟
Tnx නංගි. ඇත්තටම ඔයා good.
Oya use karana skin care products dannako❤
❤❤Oya aye ehenam hoda product gana video ekak karannko sudu wenna pahapath wenna puluwan
ඇත්තටම මේ cream එක හොදයි .මමත් use කරා.ඇත්තටම හොද result එකක් තියෙනවා මේ cream එකෙන්.කුරුලෑ නැති වුනා.කුරුලෑ කැලැල් එහෙමත් නැති වුනා.ඇත්තටම හොදයි මේ cream එක නංගී 😊
Oya harima nihathamani girl kenek .hrima cute manika. Oya lassanayi .natural. adrey.❤
නිලියක් විදිහට ඔයා අවන්කයි මන් කියන්න හිටියෙ සමහර නිලියෝ යූස් කරන්න හොද පිම්මප්ල් අඩු කරන්නවත් මොක්ක්ද හොද ඇහුවම කියන් නෑ,ඔයා කිව්වා සුදු වෙන්න හොද ප්‍රඩක්ට් තියෙනවා කියලා සමහර අය එහෙමවත් කියන් නෑ ගොඩක් කුහක හිත් අතරෙ ඔයාගෙහිත ගොඩක් හොදයි ඒකයි ඔයා ලස්සන වෙන්නෙ,
Oya dammama collagen use karanna one na dr thama oyage skin eken hodata collagen hadenawa thanks for sharing this
අද ඔයා ගොඩක් ලස්සනයි ❤
Thankuu yoo❤
Aththatama godak hodai pimpels walata pennapu cream eka mamath pavichchi kala highly recommend ❤ ❤❤
Night time d use krnn oni
Mamath oyata issara kemathi nehe panditai kiyala hituwe ath oyage vedio balnna gttam tama ehem nehe kiyl dengtte nngi aththatata adrei gdk.
Thank you nanga❤
ඇත්තටම මෙයා කියන්නෙ ඇත්ත .මම use කරනවා මේක Dermatologist කෙනෙක් recommend කලේ.Tretinion cream එක night එකට Benzoyl peroxide Gel එක උදේට.තව ad clear face wash එක.අනිවාර්යයෙන් pimples හොද වෙනවා 🙃
ඇත්තමද 😮
හලො කොහොමද ඒක use කරන්නෙ
Thank you so much Akki Hetama try karala balanawa💗💐
Math okama thama use karanne .supiri gel ekak baya nathuwa gaanna pimple tiyana hamoma❤️❤️❤️
අනේ ඔයා ඔය ජෙල් එක ගැවේ උදේටද රාත්‍රියේද
Oka koi welwtada use kranna one
Benzoyl peroxide එකෙන් මූනේ කැලලි අඩු වෙන්නේ නැද්ද
Plz reply ekk dnnko
Thank you nangi❤
Jovees brand eke products thama bestma acne walata.mn use krnne tea tree face wash eka.pimples walata bestma solution eka labune eken,mn danna godak ayata mn recommend kara saha eyalata best results thiynwa. Honestly recommended.not paid promotion 😂
Yes..jovees tea tree face wash eka thamai matath hari giye..best product and highly recommended 👌👌
Mycin කියන ජෙල් එක හරි ගියේ මට.ඕක හරි ගියේ නෑ වේලුනා මූන.අදුරු වුනා.
Mata eke nama kiyanna puluwanda
@@LakmaliNisansala-yp2km Mycin CLINDAMYCIN GEL 1%
@@LakmaliNisansala-yp2km Clindamycin gel kiyala famacy eken illanna
Dan e gel
Eka enne nhlu 🥹
@@gaganatharuki850 man iyeth ekk gattha
කතා කරන විදිය කියුට් ❤
Benzoyl eka godak hodai.mage muhuneth pimple thibila mamath eka use kara.mage mune thibba pimple okkoma tika nathi una.❤️
Night time d use krnn oni
@@uvindamanameindra888ow
Dr athakota oya muna face wash danne nathuwada wash karnne
නන්ගි පිම්පල් මාක්ස් වලට ක්‍රීම් එකක් කියන්නකෝ
වැදගත් විඩියෝ එකක් 😊
Ane aththatama oyata thanku oya kiyapu widihata aththatama muna hoda wuna ❤oya harima hodai thanks ❤❤
Oya shook akke hmdema open ktha krnv ❤️
අහම්බෙන් aith video ek dkke .mn klin balapu wele benzoil eka gaththa. Aththtm hri giyaa . Thnks ❤
Kiyda dr oka. Pls reply me
ඉලිප්සියාකාර වස්තුව 🥹❤️🩹
Thank you soo much.. your honest and good girl... hamoma kiyan na lesiyen mewage dyk.. thnks
නංගී ඔයා දන්නවා නම් කියන්න pimples ආව තැන්වල තියෙන කැලැල් වගේ එවාට මොකද්ද කරන්න පුලුවන්
Plz පොඩ්ඩක් කියන්න පුලුවන් නම්
Starfix cream eka ganna
Tanks ❤
අනෙ සුදු වෙන්න ඔයා කිව්වානෙ හොදම ප්‍රඩක්ට් තියෙනවා කියලාඅනේ කියන්නකො ආසයි සුදු වෙන්න
ඔය බෙහෙත් එක මාත් පාවිච්චි කරා . පිම්පල්ස් අඩු වෙනවා . ඇත්තටම පිම්පල්ස් වලට හොඳ බෙහෙත් එකක් .
Price kohomada dr
Use kare උදේට ද රෑට ද කියන්නකෝ😥
@@Hkebndks රෑට ගාන්න
@@KaveeshaKaveesha-z2g1116 වෙනෝ 2.5% එක
Thank yiu❤
Benzoyl peroxide hemotama hariyan neh petiyo.skin eka balalma doctor recommend karoth vitharai oka use karanna oni🥰
Ow eka atta😘
Ow mamath use Kala.poddak wat Adu une na.doctor kenekmai dunneth.
Ane nangi mata hoda face wash ekak kiyannako mune marks yanna
This gel is really good. I have also used it. One of my doctor recommended it to me.
Which gel
How to use it ???
Matath thiyenne oyage vage skin ekak akki pimpals na😊❤❤❤
Akki oyage night cream eka komada oder karanne
Thankss❤
Wooooooooooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤❤😘😘😘
Thanx❤
Have you done clinical trials of your products?
Akki dr. Rashel product eke face serum eka hodaida pimples walata 😊
yohani pimples marks nathi karaganna hoda product ekak kiyannako
Oka godak hodai math use karannawa price akath adui 1200 wage wenne ❤
Face ekema gnwda dr
Photo plz
Koi welwatada ganna one
Acne face wash eka nam aththatam pimples walata hodai maath eka use karanawa
Thank u
Thanks sudu😘❤️
මේක ඇත්තටම හොඳයි❤
Nngi ordinary eke monada use kale.. pimple scar marks.. open pores wlg karann diyak dnnw nm kiynn
තැන්ස් අක්කි😊
කොණ්ඩේ volume එක වැඩි කරගන්න විදියක් කියන්නකෝ
Me ara niliya neda.maruda machan eke.thank you akke❤
❤❤❤❤ I'm thanuja from Madiwela kotte
ඇස් යට කලු වෙනවට මොනා හරි කියන්නකෝ
ow akke oya benzoyl peroxide gel ekanam supiri math use kala nalle thiyena podi podi bibili nathi wenawa okata ❤❤
Night ekata vitharada oya use kake dr?
Nangi skin eka glow karaganna oya use karapu products monawada
Nanga doctor vinnu කොහේද ඉන්නේ?? මගෙ මූණේ කලු ලප ගොඩාක් තියෙනව. මං සිය දහස් ගානක් වියදම් කරා. 😢😢😢😢 හොද ස්කින් ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් කියන්න නංගියෝ
Ane mgettiyenv 😢 hamataninm behet krt adu na
Deluxe skin clinic bambalapitiya
axis y dark spot correcting serum eka use karala balana best
Oyage skin type ekath kiuwanm watinwa dr
Aneee akki oy sudu wenna pawichchi karapu products video ekain gennko
Math oka thmi use kare nngi. Apu pimples adu unata ena ek nawthinne na ..mn bleaching use kreth na mn. The ordinary alpha abrutin 2% , glycolic acid toner , jovees acne control face wash use kre. Eth pimples wadi una..
Eka aettha. Maath kiyana kiyana cream eka gewa moone. Mageth ena eka nawathin neha.ekata wisadumak neha
@@ns3787 Mn iye dermatologist doctor kenekt pennuw.. habai mt 11000 k giya beheth wlatai okkotma.. bonnai gannai face wash ekkui thmi dunne.. doctor kenek hambela beheth gnn dr . Mokd pitin beheth gawat athulen denn oni treatment nne e nisa.
@@sasiachi8806 ow neda. Salli thamai. Ecchara wiyadam karala adu wunoth hodai
@@sasiachi8806 pls doctor name kiynnaa
@@sasiachi8806e gaththu beheth tika danna puluwanda
කැලලි වලට use කරන්න හොද එකක් කියන්නකො dr💗🤧
Me cream eka day time use karanne nadda. Mama day use kala. Dan mage pimples thibba then pichchila wage. Tikak idimilath ekka
Night cream eka ganne kohenda nangiyo
Please kiyannako
Recommend krnw mth me cream eka awrudu ganak use krnw. Best
Me girl harima hodayi,,mn personaliy ahuwamt mt me cream ek recommend kara,massage eka dapu gmn reply kara❤,adreyi chooti
Ane matath eyage number eka dennako
Pimple walata beheth gaththa doctor koheda inne doctor ge name Eka poddak kiyanna puluwanda nangi 😢 MN dakka oya rangana aiyyage video ekaka beheth gaththa doctor Kanak gana kiyanawa 😢
👍🤍
akke oya night cream ekak vidihata pavichchi karanne mokakda
Akki dark neck ekata use krnna puluwan cream ekak kiynnkoo
Lips dark wenawata monada hoda , plz kiyannako 😢😢
Mulu agama sudu karana mukuth nadda akki
Collagen eke name eka kiynnko plz
Thnk ❤
Thank you❤❤
ඔයා හරිම හොදයි..❤❤